Sanda Diya Dewuna Se | සඳ දිය දෙවුන සේ | Asanka Priyamantha | Sandaru Suyamaya |

  Рет қаралды 658,673

Roo Tunes

Roo Tunes

Күн бұрын

Пікірлер: 235
@janakaheenkenda8615
@janakaheenkenda8615 6 ай бұрын
සඳ ගැන ලියවුනු මේ ගීතයේ යටි අර්ථයත් එක්ක දැහැන් ගතවෙන්න හිතුනා. පුදුම ලස්සන චිත්ත රූප මවන ගමන් පැවසෙන යටි අර්ථය ඉතාමත් සුන්දරව නිලාර් N කාසිම් ලියල තියනවා කියලයි මටනම් මේ ගීතය රස විඳිනකොට හිතෙන්නේ. පද දිගේ ගිහින් ටිකක් තේරුම් ගන්න උත්සහයක් ගත්ත. මේ අදහස් මට දැනුන තේරුණ දේවල් මිසක්, මේ ගීතය ලියු රචකයාගේ අදහස් සමඟ එක එල්ලේම සැසදෙන්නේ නැති වෙන්න පුළුවන්. කියවන ඔබට වෙනත් අදහසක් දැනෙන්නත් පුළුවන්. ඒක ගැටළුවක් නොවන්නේ ඕනෑම කවියක් තුල බහු අර්ථ තිබෙන්න පුළුවන් නිසා. මගේ අදහස් එක්ක පද පේලියෙන් පේලියට ගීතය දිගේ රැගෙන යන්නම්. සඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම නුඹ කොයි තරම් සුවඳද මගෙ හිත ගාව හුදකලාවූ රාත්‍රියක තනියට ඉන්න සඳ, සඳ කැලුම් දෙනවා වගේ ප්‍රේමවන්තිය ගේ සිනහව කියන්නෙත් ප්‍රේමවන්තයෙක් ඇඳ බැඳ තබාගන්න හැකියාවක් තියන සුන්දර අත්දැකීමක්, සිතිවිල්ලක්. ඇසින් දැක්කට අන්තිමට නතර වන්නේ තමන්ගේ හිත ළඟ, ඒ සුවය, සුවඳ විදින්න පුළුවන් වෙන්නේ ආදරණීය හදවතකට. එය මෙතෙකැයි කියා කියන්න පුලුවන්ද කියා කවිය බොහොම අපුරුවට දනවන්න උත්සහ කරනවා මෙතන. දෑ කුල සිරිත් සිටි සඳ මග අවුරාන හමුවී වැලපෙමුද මෙලෙසින් හැමදාම හැම ආදරණීය හමුවීමකටම සමාජය, කුලය, ජාතිය, ආර්ථික තත්වය, වයස එක එල්ලේම ආශිර්වාදයක් නොවෙන්න ඕනෑ තරම් හේතු තියෙනව. මේවා හරස්වෙනකොට, සැබවින්ම ආදරයෙන් බැඳුනු අයට හමුවීමක් කියන්නේම වැලපීමක්. අත් හැර ගන්න බැරි බැඳීම්, ඒවා හැමදාමත් නතර වන්නේ වැලපීමක් ඇති තැනක. වැලපෙමින් හෝ හමුවීම සැනසිල්ලක් වන්නේත් ඒ නිසයි. එම අර්ථය මානාව සංක්ෂිප්තව පද දෙපෙලකින් මානව උකහා දක්වල තියනවා. නෑඹුල් පැතුම් අහසට නැඟ රහසේම දිළිසෙන්නේ ද පුර පස වී සඳපාන ආදරයෙන් පිරුණු හදවතකට හිතෙන්නෙම දැනෙන්නෙම සුන්දර ප්‍රර්ථනා. නැවත නැවතන් අලුත් වෙන මේ සිතිවිලි මොනතරම් සිත රහසින්ම දුරක අරන් යනවද ? ආසිර්වාදය නැති ප්‍රේම කතාවක පැතුම් සඳක් වී පුර්ණ චන්ද්‍රයා වගේ තමන්ගේ සිත් අහස පුරා දිදුලන හැටි, විඳින හැටි බොහොම අපුරුවට චිත්‍රණය කරල තියනව. ඒ හඳ .. ඇයි ද .. දියවක වී පුණු රෑක දිය වී ගිහින් රැඳුණේ තරු ඇස ගාව කොච්චර ප්‍රර්ථනා තිබුනත් පියවි ලොකයේ ඒවා යථාර්තයක් නොවන තැන නතර වෙන්නේ කඳුළු වල. පසලොස්වක සඳ අමාවක නොවී දියවක වී දියවී ගොස් නැතිවෙලා යන්නේ කඳුළු පිරුණු තරු ඇසක් ළඟ, හරියට කඳුළු තරු වෙලා දිලිසෙනවා වගේ. ඉතාම අපුරුවට මේ හැගීම යටි අර්ථයක් විදිහට චිත්‍රණය කරල තියනව මෙතන, ඒ වගේම කවියෙකුගේ පරිකල්පන ශක්තිය වෙනම තලයක තියන බව පෙන්නලා තියනව. ලය මත පිපුණු උණුසුම් සුසුමක සුවඳ සෝදා හල හැකි ද ගැරහුම් ගල ගාව විරහව තීව්රව දැනෙනකොට ඒවා පිටකරන්නේ ඉච්චා බන්ගත්වයෙන් සුසුම් ලමින්. නමුත් එහි හැගීම එහි සුවඳ මොන තරම් තීව්‍රද කියතොත්, ඒවා ගැරහීම් වලින් සෝදා හරින්න බැරි තරම් හදවට කා වැදුණු සිතිවිලි, සුවඳ බව ඉතාම ලස්සනට දක්වන්න උත්සහකරලා තියනව අපුරුවට. කඩඉම ලඟ ... ඉඳන් .. වත් නුඹ හැමදාම මට අත වනාපන් නළියන නළ සේම නොගැලපීමක සීමාව ළඟ තියන කඩයිම ළඟ නතරවෙන තැන හැරෙන්නත ඉදිරියට හෝ පසුපසට යා නොහැකි මේ සම්බන්ධය අවසානයේ හිමිවන්නේ අත්හැරීමක් නැති හිමිකරගත නොහැකි සංක්‍රාන්තියක. එතන සැහීමකට පත්වෙන තැන නතර වන්න ඇරයුම් කරන්නේ ප්‍රේමයේ සදාකාලික සුවය මඳ නල සේ හැමදාමත් දැනෙන ලෙසට. මේ ගීතය ඉතාම උසස් ගීතයක් විදිහට රසවිඳින ගමන් කවි වලට ඇලුම් කරන කවි ලියන හැමෝම වෙනුවෙන් මේ සටහන තියන්න පොඩි උත්සහයක් ගත්ත.
@juliyangejeewan4316
@juliyangejeewan4316 5 ай бұрын
@isuruperera89
@isuruperera89 5 ай бұрын
විශිෂ්ටයි 👍🏼
@kalanasudam5643
@kalanasudam5643 5 ай бұрын
❤️
@carromcj8593
@carromcj8593 5 ай бұрын
Thank you ❤
@hameshmaningamuwa6861
@hameshmaningamuwa6861 5 ай бұрын
Great 🎉
@pasinduchanaka5770
@pasinduchanaka5770 2 жыл бұрын
ඇයි මේ සින්දුව මේ තරම් ලස්සන 😕💔❤️
@maxinilnethu2004
@maxinilnethu2004 2 жыл бұрын
Hamadema sampurna nisa
@vinushasilva9179
@vinushasilva9179 Жыл бұрын
රාවතාවත්ත පන්ති ඇරිලා, මොරටුවේ ඉඳන් පන්ති එන ක්‍රශ් එක ගැන හිත හිතා, 158 බස් එකේ ගෙදර යන ගමන් අනන්තවත් අහලා තියෙනවා ❤️❤️❤️
@manelkumari9865
@manelkumari9865 Жыл бұрын
💔
@prabuddhapriyashantha6704
@prabuddhapriyashantha6704 2 жыл бұрын
සින්දුද බන් මේවා...මටනම් බාවනාවක්...ඒ තරමටම ලස්සනයි
@production6347
@production6347 2 жыл бұрын
අන්න ඒකයි 😍🤝❤️
@danukaishan1252
@danukaishan1252 2 жыл бұрын
කැසට් එක ඇහුවා වගේ ඇත්තටම අසංග අයියා කියන්නේ තවත් අපේ ගීතාවලියේ නොමැකෙන සටහනක් තැබූ කටහඩක් ❤️ ජාතික රෑපවාහිනියට ස්තූතිය මෙවැනි වැඩසටහන් අපහට ලබාදීම ගැන 🙏🙏❤️
@rochana85
@rochana85 11 ай бұрын
මාලනි බුලත්සිංහ ගේ කටහඩට සාදාරනයක් ඉෂ්ට කරාට ස්තූතියි
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 2 ай бұрын
Aththatama❤
@rashmisandamini1702
@rashmisandamini1702 5 ай бұрын
සඳ දිය දෙවුන සේ සිනහව පිපුණාම නුඹ කොයි තරම්‌ සුවඳද මගෙ සිත ගාව.. දෑ කුල සිරිත්‌ සිටි සඳ මග අවුරාන හමුවී වැළපෙමුද මෙලෙසින්‌ හැමදාම... නෑඹුල්‌ පැතුම්‌ අහසට නැග රහසේම දිලිසෙන්නේද පුරපස දී සඳපාන... ඒ හඳ ඇයිද දියවක වී කුළු රෑක දියවී ගිහින්‌ රැඳුණේ තරු ඇස ගාව... ළය මත පිපුණු උණුසුම්‌ සුසුමක සුවඳ සෝදා හල හැකිද ගැරහුම්‌ රළ ගාව... කඩඉම ළඟ ඉඳන්වත්‌ නුඹ හැමදාම මට අත වනාපන්‌ නළියන නල සේම...
@prabhathpriyadarshanarathn7350
@prabhathpriyadarshanarathn7350 Жыл бұрын
නිලාර් අයියා මේ තමයි සහජීවනය
@HGSupunSameera
@HGSupunSameera 6 ай бұрын
ජිවිතෙ ගොඩක් පස්සට යනවා මේ සිංදුව ඇහෙනකොට............ජිවිතේ අමතක නොවනම කාලයක් .......තමත් එදා වගෙම ආදරෙයි වෙනකෙනෙක්ගෙ උනත්.................
@madumaheshmahesh9845
@madumaheshmahesh9845 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්න නැතී තරමට ඒ වචන හිතට කා වැදීලා...❤..
@yatheendra88
@yatheendra88 9 ай бұрын
මේ වාදකයන්ගේ නම් දාන්න පුලුවන් නම් Description එකට ගොඩාක් වටිනවා. මේවගේ වාදනය කිරීම ඉතාම අසීරු දෙයක්. මේවගේ output එකක් දෙන්න මෙයාලගෙ දක්ශකම හරිම වටිනවා. මෙයාල බාගෙට play කරොත් මේ වගේ අපිට රස විඳින්න වෙන් නෑ කොහොමටවත්. ඒනිසා හරිම වටිනව වාදක පිරිසගේ නම් දාන්න පුලුවන් නම්.
@hameshmaningamuwa6861
@hameshmaningamuwa6861 5 ай бұрын
Yes, agreed
@lalindrakasthuriarachchi5985
@lalindrakasthuriarachchi5985 4 ай бұрын
​@@hameshmaningamuwa6861yes music is touching the original
@DineshC
@DineshC 4 ай бұрын
අනිවාර්යෙන්ම සහතික ඇත්ත , ගොඩක් පිරිසකගේ මහන්සියේ අවසාන ප්‍රතිපලයක් තමයි අපිට ඇහෙන්නේ
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 2 ай бұрын
Yes indeed ❤🥹✌️
@diaswelistan498
@diaswelistan498 8 ай бұрын
අතීතයට අරන් යන සිංදු බන් මෙවා,,,,,🥰🥰🥰❤️❤️❤️
@alwis2janaka
@alwis2janaka 2 жыл бұрын
අසංකගෙ පරන voice එකෙන් අහලා බලන්න. KZbin එකේ තියනවා.
@DelikaBuddhini
@DelikaBuddhini 7 ай бұрын
ගී පද රචනය හරිම රසයි අතීතයේ සොදුරු තැන් මතක් වෙනවා ජේසු පිහිටයි සැමටම
@cspos8597
@cspos8597 25 күн бұрын
Nilar N Kasim . ලියන එක ලියන්ල තියනවා රිදෙන්න
@chamaradilshan117
@chamaradilshan117 2 жыл бұрын
සිය සැරයක් විතර ඇහුවා❤ තවත් කොච්චර අහයිද කියල මම වත් දන්නෙ නෑ✌️
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 2 ай бұрын
ඒක තනිජරම පිස්සුවක්. එපාවෙන්නෙ නෑ.🥹🥰✌️
@sachithrasiriwardana7624
@sachithrasiriwardana7624 Жыл бұрын
Original සින්දුවට වඩා මේක ලස්සනයි... ❤️
@lahiruatapattu2487
@lahiruatapattu2487 5 ай бұрын
මේක තමයි අද ලංකාවේ දේශපාලනය විසින් නැති කරපු සහජීවනය ...නිලාර් N කාසිම් ❤❤
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 2 ай бұрын
ඇත්තටම නේද.☹️
@slfantasy6398
@slfantasy6398 3 ай бұрын
ඒ වයලීන් පාර්ට් එක. පිස්සු හැදෙන ගැහිල්ලක්
@ChathuzLanka
@ChathuzLanka 4 ай бұрын
අපේ කාලේ Supper stars ඩබල අසංක & චන්දන ලියනාරච්චි.❤❤
@thilinakariyawasam793
@thilinakariyawasam793 2 ай бұрын
Ekenma ban
@saseeka-weerasinghe
@saseeka-weerasinghe 2 жыл бұрын
පරණ සිංදු මේ විදියට ඇහෙනකොට එන සතුට ❤️🥺🥺💝
@induwaraakash9658
@induwaraakash9658 2 жыл бұрын
Atta sahodaraya 😊♥
@vinushasilva9179
@vinushasilva9179 Жыл бұрын
විරහව 😌❤️
@charithadeshapriya8374
@charithadeshapriya8374 5 ай бұрын
භාවනාවක් වගේ පුදුම සැහැල්ලූ ගතියක් හිතට දැනෙන්නේ. අසංක ප්‍රියමන්තගේ හඬ වගේම නිලාර් එම් කාසිම්ගේ පද රචනයත් සුපිරි.
@sankaekanayake2258
@sankaekanayake2258 4 ай бұрын
මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..,. ඒක පට්ට.....
@dilharalakshinidil
@dilharalakshinidil 5 ай бұрын
කොච්චර ඇහැව්වත් එපා වෙන්නැති සින්දු ලිස්ට් එකෙ තියෙන එක සින්දුවක් මේක..❤ මේ වගෙ මහ රෑක මේක තනියම අහද්දි එන ෆීලීන් එක 😢💔
@lalindrakasthuriarachchi5985
@lalindrakasthuriarachchi5985 4 ай бұрын
Agreed
@hasanthaprasad533
@hasanthaprasad533 2 жыл бұрын
තනිකර භාවනාවක්.Verse end එකේ වයලින් Part එක ඉහලින් වාදනය කිරීම ඉතාමත් රහයි...❤️❤️❤️❤️
@upuludekumara5331
@upuludekumara5331 2 жыл бұрын
ගී පද , ගී තනු , සංගීතය , ගායනය කොපමණ ඇහුවත් එපා නොවන බව පමණයි ලියන්නට පුළුවන්. 🎵🎵🎵.
@nandanadeshapriyavlog3936
@nandanadeshapriyavlog3936 2 ай бұрын
තිසර අයියෙ සුපිරිම ආදරණීය ගීතයක් හැමෝටම ස්තූතියි ඒ නිර්මාණය වෙනුවෙන් ❤
@hiranprawinda6539
@hiranprawinda6539 Жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම සිංදු කියන්නෙ මේවට 💖 ඒකට දැන් සිංදු ලියන උනුයි කියන උනුයිනම් හෙනම සාපයක්
@pubudumadusanka1255
@pubudumadusanka1255 7 ай бұрын
අම්මපා
@rakithahimala4973
@rakithahimala4973 6 ай бұрын
ළය මත පිපුණු උණුසුම්‌ සුසුමක සුවඳ....... සෝදා හල හැකිද ගැරහුම්‌ රළ ගාව......😢😢
@sarath9999
@sarath9999 5 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ .ඒ තරම් හදවතට සමීප යි .
@plsolutionmobilereparing
@plsolutionmobilereparing 5 ай бұрын
දවසට 10 වතාවක්වත් අහනවා... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ....
@චම්නිස්
@චම්නිස් 5 ай бұрын
අසංගගේ පරන වොයිස් එක එක්ක මාලනී කියන ගීතය ෆිලින් වැඩි.මියුසික් මේ වර්ශන් එකේ ඉතා ඉහලයි
@madumaheshmahesh9845
@madumaheshmahesh9845 Жыл бұрын
හමු වී වැලපෙමුද මෙලෙසින් හැමදාම..😢😢❤
@darakasampath4970
@darakasampath4970 Жыл бұрын
Female voice excellent ❤
@buddhijayasinghe
@buddhijayasinghe 4 ай бұрын
Superb👍
@samangaminiwannisekaracrra9199
@samangaminiwannisekaracrra9199 2 ай бұрын
Yes exelent
@madurangajayalath896
@madurangajayalath896 3 ай бұрын
Kawda me kellath supiriyak 😮🎉❤❤❤❤
@channajayasinghe9697
@channajayasinghe9697 2 ай бұрын
නුඹ කොයිතරම් සුවඳඳ මගෙ හිත ගාව,, සඳ තරින්දා
@vithanagekaushan8982
@vithanagekaushan8982 3 ай бұрын
තනි මායාවක් මේක🥺🥀❤️‍🩹
@dilanjayarathna6689
@dilanjayarathna6689 2 жыл бұрын
භාවනාවක් වගේ 😍
@sonaligunarathna62
@sonaligunarathna62 2 жыл бұрын
That Violin melody...how peaceful...without any reason now this song has become my favourite♥♥♥
@hasanthaprasad533
@hasanthaprasad533 2 жыл бұрын
❤️❤️❤️
@chinthakasameera2180
@chinthakasameera2180 5 ай бұрын
Mee too
@dilharalakshinidil
@dilharalakshinidil 5 ай бұрын
❤❤❤
@niroshanranathunga4063
@niroshanranathunga4063 5 ай бұрын
Yes me too
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 5 ай бұрын
This is a very soulful & meaningful song. Thats why♥️🥹✌️
@dasunmadusankaofficial
@dasunmadusankaofficial 2 ай бұрын
ගායනය වගේ මේ වාදකයින් ගැනත් වර්නනා කරමු හැමෝටම දීර්ඝායුශ❤
@sathya5296
@sathya5296 Ай бұрын
හරිම ලස්සන ගායනයක් සහ වාදනයක්... 👏👏👏
@dilharalakshinidil
@dilharalakshinidil 5 ай бұрын
නුඹ කොයි තරම් සුවඳද මගෙ සිත ගාව 😔💔
@lalindrakasthuriarachchi5985
@lalindrakasthuriarachchi5985 5 ай бұрын
Fantastic lyrics which streaming the pure love.
@sasithamadanasinghe1973
@sasithamadanasinghe1973 5 ай бұрын
@@lalindrakasthuriarachchi5985 Fully agree, I still find it difficult to describe myself the meaning of this part..
@lalindrakasthuriarachchi5985
@lalindrakasthuriarachchi5985 5 ай бұрын
​@@sasithamadanasinghe1973yes indeed The in depth definition of the pure love was hidden n still alive as which we could express here. This creation is fantastic.
@sasithamadanasinghe1973
@sasithamadanasinghe1973 5 ай бұрын
Listening to this over 20 years. still the same feeling..same interest, can listen again and again.
@samangaminiwannisekaracrra9199
@samangaminiwannisekaracrra9199 2 ай бұрын
යෙස්
@QuietPro8051
@QuietPro8051 2 жыл бұрын
දෙන්නම ගොඩක් ලස්සනට ගායනා කරනවා good luck ❤️
@lankeshwaramanage2917
@lankeshwaramanage2917 Жыл бұрын
මාලිනියනි ඔබගේ අඩුව හොදටම දැනේ.....
@samangaminiwannisekaracrra9199
@samangaminiwannisekaracrra9199 Ай бұрын
මම මේ සින්දුව අහපු හැම වාරයකම දිනේ දාල ඇති.
@KumariFernando-h4k
@KumariFernando-h4k 4 күн бұрын
නුඔ කොයිතරම් සුවදද මගෙ සිත ගාව 💖💖💖💖💖
@SusantaNamili
@SusantaNamili 12 күн бұрын
හරිම ලස්සනයි
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 2 ай бұрын
මේ ගීතය වගේම ඒ සංගීතය. තනිකරම පිස්සුවක්.🥹❤️❤️🥰
@nimeshherath2259
@nimeshherath2259 16 күн бұрын
නිලාර් කාසිම්ගෙ විශිෂ්ඨ පද රචනාවක් 😍
@thisarajayakody
@thisarajayakody 7 күн бұрын
නන්දා මාලනී ගුරු මෑනියන්ගෙ තවත් එක ගෝලයෙක් වශයෙන් එතුමිය වෙනුවෙන් මෙම ගීතය රචනා කරන්න ලැබීම මට ජීවිතේ ලැබුන විශාල අවස්තාවක් , ඒවගේම මගේ සංගීත ගුරු තුමන් එම පදවැල් වලට තනුවන් දමා ගායනා කිරීම තවත් විශාල සතුටක් මගේ සංගීත ගුරු මෑණියන්ට පියාන්නට තෙරුවන් සරනයි යෙහෙන් වැජබෙන්න චිරං ජයතු
@PrabashUdakumbura
@PrabashUdakumbura 6 күн бұрын
මොකක්🙄
@PasinduMadusanka-lh1rv
@PasinduMadusanka-lh1rv Жыл бұрын
කියන්න වචන නැහැ මාරම ලස්සන සින්දුවක් හරියට බාවනාවක් වගේ කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැහැ .❤❤😊
@sameeraudayakumara4538
@sameeraudayakumara4538 Жыл бұрын
Lyrics patta.. Nilar lage hith kochchr lassana athida
@jayamalinuwanthika
@jayamalinuwanthika Ай бұрын
අර boys ලගේ dance එක දැකල song එක හොයාගත්තෙ ❤.
@channamadura7718
@channamadura7718 Ай бұрын
සුපිරි ❤️
@tharinduprabhashwara4356
@tharinduprabhashwara4356 11 ай бұрын
කී පාරක් ඇහුවද කියලා මට මතකත් නෑ ඒ තරම් ලස්සනයි ඒක ❤❤
@bawanthathalagala5348
@bawanthathalagala5348 Жыл бұрын
Bass guitar එක විතරක් වෙනම කඩලා අහගත්තොත් Addition එකක්
@samangaminiwannisekaracrra9199
@samangaminiwannisekaracrra9199 Ай бұрын
නිලාර් කාසිම් ‍ගීතරචකයා නම් මාරයි අප්පා...සජිව්ව මන් ඔහු දැකල නැතත් හදවතින්ම අගය කරන ගිත රව්කයෙක්
@samangaminiwannisekaracrra9199
@samangaminiwannisekaracrra9199 2 ай бұрын
Pattama patta
@AkuMadu-sd5pg
@AkuMadu-sd5pg 3 ай бұрын
👏👏👏👏👏👍👍👍👍
@lahirumadushanka4854
@lahirumadushanka4854 5 ай бұрын
Math violin gahapu kenek me siduwe violin pat tika mage jiwithe mn dakapu ahapu lassanama violin pat tika supiri. 👍
@PradeepSanjeewa-t2z
@PradeepSanjeewa-t2z Ай бұрын
නුබේ ආදරේ මගේ දෙනුවන් තෙමනවා වගේ 🥰🥰😘😘😘
@PathumBandara-iy3hr
@PathumBandara-iy3hr 5 ай бұрын
ගායකයෝ පෙන්වන්න කීවොත් මෙන්න චරිත...❤❤❤
@UpulPathiranage-mm2gl
@UpulPathiranage-mm2gl 5 ай бұрын
අසංක අපේ සංගීත නාමාවලියේ සලකුණක් ම තමා
@btelgalle7267
@btelgalle7267 4 ай бұрын
භාවනාවක් ❤❤❤❤❤
@isurasrimal6304
@isurasrimal6304 2 жыл бұрын
Best song ever
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 5 ай бұрын
හමු වි වැලපෙමුද මෙලෙසින් හැමදාම.. ❤️❤️❤️
@MenuShehara
@MenuShehara Ай бұрын
Wooooow amazing
@PrabashUdakumbura
@PrabashUdakumbura 6 күн бұрын
යටින් යන බේස් ගිටාර් පාර👌🥺
@AjithNiroshan-o5i
@AjithNiroshan-o5i 2 ай бұрын
Puduma tharam lassanak thiyanne me senduwa athhamaiy bawanawak ❤❤❤
@policekiribathgoda
@policekiribathgoda 4 ай бұрын
Female voice මරු 🥰🥰😍😍😘
@pradeepjayaneththi9051
@pradeepjayaneththi9051 5 ай бұрын
Superb👌👌👌
@gayannalika2896
@gayannalika2896 Ай бұрын
Superb
@jeevawarnakulasuriyadavid7067
@jeevawarnakulasuriyadavid7067 5 ай бұрын
පුදුම ලස්සන ගීතයක් ❤❤
@janaka8649
@janaka8649 Ай бұрын
excellent super ❤❤❤❤
@dasitharuwanpathirana4857
@dasitharuwanpathirana4857 4 ай бұрын
Supiriyak❤️
@madurangajayalath896
@madurangajayalath896 3 ай бұрын
Kauda me kella supiri ta kara😮
@UpulPathiranage-mm2gl
@UpulPathiranage-mm2gl 5 ай бұрын
Backing music පට්ට
@indranikaralliyadda3035
@indranikaralliyadda3035 Жыл бұрын
Nilar u are handling sinha language nicely.good luck
@regen_by_thanujavee
@regen_by_thanujavee 6 ай бұрын
භාවනාවක් තමයි ☺️❤
@sanuthiekanayake3030
@sanuthiekanayake3030 5 ай бұрын
මේ ඉස්සර අසංකමද සැක සහිතයි. නහයේ මොකක්ද හිරවෙලා එක්කෝ නැතිනම්
@NilanthiWewageDona-ts7kj
@NilanthiWewageDona-ts7kj 5 ай бұрын
Excellent!
@akilaviraj1914
@akilaviraj1914 5 ай бұрын
🎉පිස්සුවක්
@dilshanmadhuranga1237
@dilshanmadhuranga1237 28 күн бұрын
Music😮❤
@prasadbandarabandara2574
@prasadbandarabandara2574 6 ай бұрын
ඒක 😍😍🔥❤
@IroshaNayanakanthi
@IroshaNayanakanthi 5 ай бұрын
Sha niyamai gayanaya sangeethaya
@Dilembroidery
@Dilembroidery 5 ай бұрын
Love this ❤
@AnushaTharangani-jl8tp
@AnushaTharangani-jl8tp 6 ай бұрын
Mage jivithe godak vishesha sinduwak❤
@whythishappen
@whythishappen Жыл бұрын
සුපිරි
@AsankaGayan-y7h
@AsankaGayan-y7h 3 ай бұрын
Fatta song eka bokka ❤
@Dskmusic-ew7tn
@Dskmusic-ew7tn 5 ай бұрын
❤❤❤❤සදාතනික සිංදු ,,,,
@neranjandissanayaka2647
@neranjandissanayaka2647 5 ай бұрын
Nice backing and singing
@ThilanRukshan
@ThilanRukshan 2 ай бұрын
❤❤❤
@lalindrakasthuriarachchi5985
@lalindrakasthuriarachchi5985 4 ай бұрын
What a fantastic music this is
@nalaka1981dewpura
@nalaka1981dewpura 2 ай бұрын
❤❤❤❤❤❤
@NamalKumara-d8l
@NamalKumara-d8l 2 ай бұрын
❤😮
@shashisameera7435
@shashisameera7435 11 ай бұрын
Patta❤️
@rameshmadushanka6851
@rameshmadushanka6851 2 жыл бұрын
මාලනී බුලත්සිංහලයන්ගේ කටහඩට සම කල හැකි කෙනෙක් තවමත් බිහිව නොමැත
@tharindugunarathne9425
@tharindugunarathne9425 2 жыл бұрын
කියලා වැඩක් නෑ..ඒ හඬේ ජවය සහ ලාලිත්‍ය ලඟට ගෑවිලා වත් තියන හඬක් මම වර්තමානයේ දැකලා නෑ කිසිම කෙනෙක් ලඟ..👌
@rameshmadushanka6851
@rameshmadushanka6851 2 жыл бұрын
@@tharindugunarathne9425 🥰
@anushagunarathna9803
@anushagunarathna9803 2 жыл бұрын
ඒ උනාට මෙයත් ලස්සනට ගායනා කරනවා ❤️
@rameshmadushanka6851
@rameshmadushanka6851 2 жыл бұрын
@@anushagunarathna9803 aniwaryenma… apita ehemawat bene
@HomesSH
@HomesSH Жыл бұрын
@@tharindugunarathne9425 අනේ හෑලි කියන්නෙපා බන් මෙතන.ලබ්බක් කියෝනවා සිoදුව අහන්නැතුව කියන එකාව හෑල්ලු කරනව.කවුරුත් කාවවත් සම කරන්න ගියේ නෑ සිoදුව කිව්ව් විතරයි.වැලලෙන්නෙ නැතිව සිoදුව අහපන්
@vineethawijayantha6528
@vineethawijayantha6528 5 ай бұрын
මේ සංයමයෙන්ම තව පද පේලි ටිකක් ලියවුනානම් ....
@harshanaprasad4529
@harshanaprasad4529 2 жыл бұрын
Woow..
@DhanuwithChathu99
@DhanuwithChathu99 6 ай бұрын
❤❤woww
@දිලුක-ඪ5ඞ
@දිලුක-ඪ5ඞ 2 жыл бұрын
Wow
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 41 МЛН
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 66 МЛН
Me Anantha Raathriye (Damith Asanka With Email)
5:13
E-mail Productions
Рет қаралды 8 МЛН
Asanka priyamantha peiris song album
26:07
Kingdom of Music
Рет қаралды 175 М.
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 41 МЛН