Walakulin Basa Sunil Shantha

  Рет қаралды 889,975

Ruchira Bandara

Ruchira Bandara

Күн бұрын

Пікірлер: 452
@senadb1976
@senadb1976 8 жыл бұрын
අපි කුඩා කල නිතරම ගුවන් විදුලියෙන් ඇසු මේ සුන්දර ගීතය සයිබර් අවකාශයට එකතුකිරිම පිළිබඳව රුචිර බණ්ඩාර (Ruchira Bandara) සොයුරාට ප්‍රනාමය.
@kiiorigin3544
@kiiorigin3544 4 жыл бұрын
Sumedha Senevirathne අම්මපා සීරාවටම.!! නිවන් දකිනකං සුමිහිරිදේම අහන්ටත් ලැබේවා සුමේධ මචං.!
@surangasandaruwan4862
@surangasandaruwan4862 4 жыл бұрын
You have done great job
@cityofsongs7557
@cityofsongs7557 4 жыл бұрын
😊
@anupamasenevirathne9883
@anupamasenevirathne9883 3 жыл бұрын
859
@kamalabeysinghe7451
@kamalabeysinghe7451 3 жыл бұрын
Sumedha Senevirathne : indeed
@visalkaraj7549
@visalkaraj7549 3 жыл бұрын
9 වසරෙ ඉස්කෝලේ concert එකේ මෙක කිව්ව අදටත් මතකයි වචනයක් ගානේ , මන් 2000 කොල්ලෙක් ඒත් සුනිල් සර් ගෙ සිංදු වල රසට සම කරන්න රසක් නැ😍 එ කාලෙට යන්න තිබ්බනම්
@dayawimalasuriya1330
@dayawimalasuriya1330 2 жыл бұрын
I agree !00%..Too bad the thise who conspired ( Prof. Ediriweera Sarathchandra, Lionel Edirisighe, MJ Perera and later on Sunil's student Amaradeva ) in 1952 and after to limit Sunil Santha music career to just 8 years by removing him from Radio Ceylon didn't see his value !!!
@prasadbuddhika7082
@prasadbuddhika7082 Жыл бұрын
ආඩම්බරයි පුතේ. සමහර 2000ට කලිං එවුන් වත් මෙවා අහන්නෙ නැහැ.
@ranatungainoka5264
@ranatungainoka5264 Жыл бұрын
aththatama marai math yanne gampaha bandaranayaketa math inne 9 wasare mn meka blnne mta me song eka anidda colors night ekta kiynna one hind
@visalkaraj7549
@visalkaraj7549 Жыл бұрын
​@@ranatungainoka5264 💖😊
@asankasiriwardena3383
@asankasiriwardena3383 10 ай бұрын
Amaradeva is nothing compared to this great man..!
@sachithadulanga2928
@sachithadulanga2928 4 жыл бұрын
වළාකුලින් බැස සමන් කුළත් වැඳ එලෝ බලා යනවා අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු හඬ හඬා ඔහේ යනවා දැවේ දැවේ බිම් දිදී රදස් දුම් බැලූ බැලූ හැමතේ යවවු යවවු මා එහේ මෙහේ හා ගිමන් නිවා පොළොවේ එදා රටේ මේ දනෝ තැතින් මා තැනින් තැනේ රඳවා මගෙන් වැඩක් ගෙන මටත් වැඩක් කොට ලොවේ නමක් තැබුවා වැඩක් නොගත් දිය හඬා දොඩා මේ මුවේ බලා යනවා හැපී සිඳී සිඳු තෙරේ වැදී කරදියෙන් එලෝ යනවා
@KrishmalFernando
@KrishmalFernando 3 жыл бұрын
ඔක්කොම දාපන්කෝ බන්
@Leo-fm6sg
@Leo-fm6sg 3 жыл бұрын
Thanks alot Sachitha
@manikkanchanaaberathne6241
@manikkanchanaaberathne6241 3 жыл бұрын
Thank malli❤
@nirupakahavatta4956
@nirupakahavatta4956 2 жыл бұрын
ඇසුවා. ඔබට. පිං
@pubudupelarachchi6854
@pubudupelarachchi6854 Жыл бұрын
Thx
@kasunchinthaka7211
@kasunchinthaka7211 3 жыл бұрын
වටිනාකම මෙච්චරයි කියන්න බෑ මේ සිංදුවෙ❤
@visabroh2308
@visabroh2308 4 жыл бұрын
අද පොඩි උන් මෙව්ව අහන්නවත් නැ , ඇයි Tv , fm වලට මෙ වගේ අනර්ග ගීත ප්‍රචාරය කරන්න බැරි , ජරා සිංදුමයි දාන්නෙ.
@chamarasagaranayake7981
@chamarasagaranayake7981 3 жыл бұрын
වළාකුළින් බැස සමන් කුළත් වැද එලො බලා යනවා අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු හඬ හඬා ඔහේ යනවා. දැවේ දැවේ බිම් දි දි රදස් දුම් බැලු බැලු හැමතේ... යවවු යවවු මා එහේ මෙහේ හා ගිමන් නිවා පොළවේ. වළාකුළින් බැස සමන් කුළත් වැද එලො බලා යනවා අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු හඬ හඬා ඔහේ යනවා දැවේ දැවේ බිම් දි දි රදස් දුම් බැලු බැලු හැමතේ... යවවු යවවු මා එහේ මෙහේ හා ගිමන් නිවා පොළවේ. එදා රටේ මේ දනෝ තැතින් මා තැනින් තැනේ රඳවා... මගෙන් වැඩක් ගෙන මටත් වැඩක් කොට ලොවේ නමක් තැබුවා. වළාකුළින් බැස සමන් කුළත් වැද එලො බලා යනවා අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු හඬ හඬා ඔහේ යනවා එදා රටේ මේ දනෝ තැතින් මා තැනින් තැනේ රඳවා... මගෙන් වැඩක් ගෙන මටත් වැඩක් කොට ලොවේ නමක් තැබුවා . වැඩක් නොගත් දිය හඬා දොඩා මේ මුවේ බලා යනවා... හැපි සිඳි…
@anupama123hansamali
@anupama123hansamali 5 жыл бұрын
අද තමා පලවෙනි වතාවට මෙ සින්දුව ඇහුවෙ. ලජ්ජා හිතුන මේ සින්දුව වත් අහල නැති එක ගැන. හරිම ලස්සනයි. Upload කලාට ගොඩාක් ස්තුති
@chandraweerasinghe1941
@chandraweerasinghe1941 4 жыл бұрын
what a sheme!! were you in another world!!
@suhanappukutti5128
@suhanappukutti5128 4 жыл бұрын
Some time happen. We must think about that carlmly...
@anilhettiarachchi8551
@anilhettiarachchi8551 4 жыл бұрын
yes
@rohithasanjewa1447
@rohithasanjewa1447 2 жыл бұрын
😘😊
@manojmax3671
@manojmax3671 2 жыл бұрын
Respect
@hirunikabandara
@hirunikabandara 2 жыл бұрын
"මගෙන් වැඩක් ගෙන මටත් වැඩක් කොට ලොවේ නමක් තැබුවා" හරිම ලස්සන තේරුමක් තියන සුන්දර නිර්මාණයක්...♥️♥️♥️
@jalayathjayalath.4304
@jalayathjayalath.4304 4 жыл бұрын
ඔබ නියම සිංහල බෞද්ධයෙක් නම් මේවැනි ප්‍රවිනයන්ගේ ගිත අසනවාමයි.
@dayawimalasuriya1330
@dayawimalasuriya1330 2 жыл бұрын
Not sure being Buddhist has anything to do with it though ? :) Sunil Santha was a Sinhala Catholic, but he did pioneeer the composition of first authentic Buddhist songs in Sinhala in 1940s ! :)
@sajithratnayake1047
@sajithratnayake1047 2 жыл бұрын
සංගීතයට ජාති ආගම් කුල පාට නෑ බ්‍රෝ. රසවින්ඳනය විතරයි ඕන
@dayawimalasuriya1330
@dayawimalasuriya1330 4 жыл бұрын
Whenever I hear this song I feel like there are two meanings ( since I studied about how certain people conspired and chased this maestro out of Radio Ceylon )...one meaning is about the river...second is the fact that this Sunil's lament that why Sri Lanka didn't make use of this golden voice and unparalleled music composing abilities ? Sri Lanka has never ever produced a musician/singer after Sunil who became batch top in singing and instruments both in Bhathkande university beating out all Indian musicians..and we never had a singer who had such perfect trained signing voice who sings songs without killing Sinhala language ! But in the end via Ratanjaker Test conspiracy he was sacked from Radio Ceylon and gave up music just after 6 years...his whole music career is just 9 years...Sunil's student ( not nearly as talented as Sunil ) Pandith Amardeva was active in music scene with unimpeeded access to Radio Ceylon/SLBC for 64 years.....what if Sunil Santha continued his music career for 35 years instead of just 9 years ? One would wonder !
@pulasview7786
@pulasview7786 3 жыл бұрын
I think the song is all about the rain water. It clearly says how the tanked were built and how the ancients saved the water. The song starts from the rain drops that falling down from the clunds and then to Sri Pada and until it flaw to the sea and vanished. I think Mr.Sunil Shantha is trying to imply the important of rain water to the prosperity of the country, prosperity of the community and a nation at large by these marvelous Word lines.
@sldnbit4179
@sldnbit4179 3 жыл бұрын
😊😊😊😊👍👍👍👍
@PrabhaviArushika
@PrabhaviArushika 3 жыл бұрын
@@pulasview7786 try to get the pun behind some lyrics. Then you'll get it.
@pulasview7786
@pulasview7786 3 жыл бұрын
@@PrabhaviArushika Sure I will. Thank you 🙏
@rammyabandara7666
@rammyabandara7666 2 жыл бұрын
So sorry to hear such comment, yes it’s true, SL Radio or Tv with the political agendas, Such lovely people are are out of sight….. Really a crime…. There is no one to appreciate such high class musicians in this country who is ruling by Idiots
@prasadanherath8887
@prasadanherath8887 4 жыл бұрын
ඉස්තුතිය් ඔබට මේ සධාදරනීය ශිල්පියා අපේ රැල්ලට මතක් කරදීම ගැන 🙏🙏🙏🙏
@hasithgamage7886
@hasithgamage7886 2 жыл бұрын
ගඟ දිගේ ජැක්සන් ඇන්තනී මේ සීන් එක කියනවා✌😊 මහවැලි ගඟ පොල් ගොල්ල අමුණ සම්බන්ධව
@manjularukshan1176
@manjularukshan1176 3 ай бұрын
මේ සිංදුව අත්තටම මහවැලිය ගැනවත් වැස්ස ගැනවත් වතුර ගැනවත් නෙමේ කියලයි මට නම් හිතෙන්නේ. පට්ට හැකියාවක් තියාගෙන අන්තිමේ පිටකොටුවේ රෙදි විකුණන තැනට වැටුන සුනිල් ශාන්ත මහත්තයා ගැන එතුමම ලියපු සිංදුවක්. මේක මගේ විශ්වාසය. දක්ෂ මිනිහෙක්ව කිසිම වැඩක් ගන් නැතිව පැත්තකට දැම්මම ඒ තියෙන දක්ෂ කමට එ වෙලේ දැනුන අපහසුතාව ලස්සන පද පේලියකට පෙරලලා තනුවක් ගලපපු අහිංසක උත්සහයක් මේක. මුල සිට අහන්න. එයා කියන්නේ එයාගෙන වැඩක් ගන්න කියලා. ඒක උපමා කලේ නිකන් ගලන ගගකට. කොච්චර ලස්ස පද පේලිද
@මිතුදම්
@මිතුදම් 3 жыл бұрын
සිව්මහා ගංගාවෝ කියති අපිට ඇනුම්පද......කාර්‍යක්ෂම විය යුතුයි....හැම තප්පරයක්ම තමන් වෙනුවෙන් රට දැය වෙනුවෙන් කැපවිය යුතුමැයි..........ජීවිත මග අවසන එය අපිට මහත් අස්වැසිල්ලක් වනු ඇත
@RajithaAbeysinghe
@RajithaAbeysinghe 5 жыл бұрын
කොච්චර ලස්සන සින්දුවක්ද?.අද කාලේ අපේ ලමයින්ට මේවා ඇහෙන්නේ නෑනේ අපේ හාමුදුරුවනේ
@dulsara_manakal.
@dulsara_manakal. 3 жыл бұрын
අහන්න සැලැස්වුවනම් අනිවා අහනවා
@dayawimalasuriya1330
@dayawimalasuriya1330 2 жыл бұрын
That's true..so called "most popular channles" dont even play these songs but play meaningless song with copied melodies by so-called "young artists" !!
@anjulanayanajith2602
@anjulanayanajith2602 4 жыл бұрын
2020/02/03 ❤️❤️ අදටත් ආසාවෙන් අහන සින්දුවක් ❤️
@anilliyanage1505
@anilliyanage1505 4 жыл бұрын
සුනිල් සාන්ත හෙල බසට ඇලුම් කළ, හෙල බස් ඌරුවටම ගී ගායනා කළා. ඔහුගේ නමටත් 'ශා' භාවිත නොකළ බවයි අහලා තියෙන්නෙ. Thanks Ruchira for uploading, when I want to listen original versions of songs, I always look for your uploads. Always unspoiled music, thanks.
@pradeepnihaldecarm7290
@pradeepnihaldecarm7290 Жыл бұрын
මම මේ ගිතය මගේ සිසුන්ට තුර්යවාදන කණ්ඩායමේ වාදනය කරන්න උගන්වනවා.
@gemslk
@gemslk 2 жыл бұрын
හරිම සුන්දර සිංදුවක්.අපේ කාලේ මේ වගේ සිංදු නිර්මාණය වෙන්නෙ නැත්තෙ ඇයි ? මේ කාලෙ නිර්මාණය වෙන්නෙ ප්‍රේමය ගැන සිංදු විතරමයි😫
@binudabatisa8205
@binudabatisa8205 2 жыл бұрын
Ada kale sindu kiyanne moda harak tikak. Mahaththayo, menna minissu
@gemslk
@gemslk 2 жыл бұрын
@@binudabatisa8205 ඒක ඇත්ත ගෑනු ඉල්ලල වැලපෙන හැත්තක් ඉම්නෙ
@dayawimalasuriya1330
@dayawimalasuriya1330 2 жыл бұрын
Because Ediriweera Sararthchandra, Lionel Edirisinghe and MJ Perera and later on Sunil Santh's student Amaradeva, got together and limited Sunil Santha's music career to be just 8 years.
@chathumrathnayaka3577
@chathumrathnayaka3577 3 жыл бұрын
හොයාගෙන ඇවිල්ලා ඇහුවෙ ..ගොඩක් ලස්සනයි ..තව මේ වගේ කොච්චර සුන්දර අර්ථවත් නිර්මාණ ඇතිද අපිට මගහැරුනු.
@sandunthilina8478
@sandunthilina8478 6 жыл бұрын
වළාකුලින් බැස සමන් කුළත් වැඳ -එලෝ බලා යනවා අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු - හඬ හඬා ඔහේ යනවා දැවේ දැවේ බිම් දි දී රදස් දුම් - බැලූ බැලූ හැමතේ යවවු යවවු මා එහේ මෙහේ හා - ගිමන් නිවා පොළොවේ වළාකුලින් ...... දැවේ දැවේ බිම් දි දී රජස් දුම්... එදා රටේ මේ දනෝ තැතින් මා - තැනින් තැනේ රඳවා මගෙන් වැඩක් ගෙන මටත් වැඩක් කොට - ලොවේ නමක් තැබුවා වළාකුලින් ...... එදා රටේ මේ ..... වැඩක් නොගත් දිය හඬා දොඩා මේ - මුවේ බලා යනවා හැපී සිඳී සිඳු තෙරේ වැදී කරදියෙන් - එලෝ යනවා වළාකුලින් ...... වැඩක් නොගත් දිය ..... වළාකුලින් ...... පදරචනය - අරිසෙන් අහුබුදු ශූරීන් සංගීතය හා මුල් ගායනය - සුනිල් ශාන්ත ශූරීන්
@sandunthilina8478
@sandunthilina8478 6 жыл бұрын
Thanks to www.e-thaksalawa.moe.gov.lk/web/si/entertainment/songs/film-songs/1163-walakulen-besa.html
@nilminideen5296
@nilminideen5296 4 жыл бұрын
Thank you so much for uploading the beautiful lyrics.
@heshandharmawardhana
@heshandharmawardhana 4 жыл бұрын
ස්තූතියි
@champaperera8487
@champaperera8487 4 жыл бұрын
These songs are masterpieces.immortal songs. Guru devil sunil shantha is a ñightìingaĺe.
@lankajanaki9281
@lankajanaki9281 4 жыл бұрын
Hi
@asinicw9906
@asinicw9906 6 жыл бұрын
For those who don't know, that's ivor dennis sir singing the chorus. He can sing very well in low pitch which is how i identify his voice. He has had a fall and currently hospitalized. අපි හැමෝම එතුමාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු!
@ZZP43Lnk40
@ZZP43Lnk40 10 жыл бұрын
අති සුන්දරයි. ඔබේ ප්‍රයත්නයට මගේ උත්තමාචාරය!
@jhapuarachchi4497
@jhapuarachchi4497 4 жыл бұрын
Sunil Shantha is one of the greatest Musicians we were so blessed to have.- Ivor Denis was one of his students gifted with amazingly similar voice. Sunil Shantha lived a very humble life and despite his unique contribution to Sri Lankan music at its very inception he was sidelined by some but he never bowed down to intimidations by anyone. Very little is known and spoken about Sunil Shantha even now, but we must remember him as one of the greatest pioneers of Sri Lankan music and arguably the one who broke off from the Hindustani tradition to develop a genre of our own. Thank you for the post Bandara. Blessings!
@dayawimalasuriya1330
@dayawimalasuriya1330 4 жыл бұрын
Not one, he is THE ONE who enabled Sinhala music to be unique by itself and avoided it becoming a "sinhalasthani" music ! Also, Sunil was the first ever music super star Sri Lanka produced and by far the most talented musician/singer ever in Sri Lanka...Too bad the people who conspired against him, limited Sunil's music career to just 9 years ..I just lament what if Sunil was not unjustly axed from Radio Ceylon in 1952 and was allowed to compose music until 1981 ???
@chandrikakulasingha3152
@chandrikakulasingha3152 7 жыл бұрын
ඒදා වගේම අදටත් , අනාගතයටත් ගොඩක් වටිනවා අහන්න හරිම අාස හිතෙනවා.ස්තූතියි ඹබගේ උත්සාහයට
@msamanthi
@msamanthi 6 жыл бұрын
Thank you. We have to pass these great values to the next generation.
@lahiruballsing1733
@lahiruballsing1733 2 жыл бұрын
ඇත්තෙන්ම අහන්න ඉන්න හරිම ආසයි..සුනිල් ශාන්තයන් සිංහල ගීත කලාවට අපේකමක් ලබා දුන්න විශිෂ්ඨතම ශිල්පියා ❤️❤️❤️
@thushithaperera3966
@thushithaperera3966 6 жыл бұрын
What a song.... I'm speechless.... I wish we were thinking and acting like that in the modern-day too.
@susanthashan6443
@susanthashan6443 4 жыл бұрын
ති සුන්දරයි. ඔබේ ප්‍රයත්නයට මගේ උත්තමාචාරය!
@sanjeewapriyadarshana9420
@sanjeewapriyadarshana9420 11 ай бұрын
සුනිල් ශාන්තයන් සමඟ මේ ගීතය ගායනා කරන්නේ නාලනී රණසිංහ මහත්මිය . ඇයගේ නමද ගීතය හැඳින්වීමේදී ඇතුලත් කලානම් සුදුසුයි කියා හිතනවා.
@dwest2163
@dwest2163 9 ай бұрын
අනිවාර්යයෙන්ම
@mahindasamankumara7215
@mahindasamankumara7215 Жыл бұрын
හරිම ලස්සන සින්දුවක් ❤
@samadhideuduni6884
@samadhideuduni6884 4 жыл бұрын
Man mita kalin ahala ne me sinduwa. sakuge karhawa balala me sinduwa ahala thamai you tube eke search karala beluwe. lassana sinduwak
@thanujakarunaratne1036
@thanujakarunaratne1036 3 жыл бұрын
Sakuge kathawa you tube ද බැලුවේ?
@chandanapalitha2693
@chandanapalitha2693 10 жыл бұрын
Excellent song. Combination of lovely music, disciplined singing with marvelously meaningful lyrics. Wow! I mean WOW!! We need more of this class. God bless Sunil Shantha for the creation and Ivo Dennis for keeping it alive.
@revambanpitiyesaranapalasa741
@revambanpitiyesaranapalasa741 4 жыл бұрын
By
@milindasamarakoon2026
@milindasamarakoon2026 4 жыл бұрын
එදා රටේ මේ දනෝ තැතින් මා-තැනින් තැනේ රදවා,මගෙන් වැඩක් ගෙන මටත් වැඩක් කර,ලොවේ නමක් තැබුවා,,
@rusandugothmina8850
@rusandugothmina8850 3 жыл бұрын
ග්‍රැමෆෝන් තැටියක් ඔන්යින් ඇහුවා.🤤 කනට නියම feeling එකක් දැනුනා🤤🙏💓
@dayawimalasuriya1330
@dayawimalasuriya1330 2 жыл бұрын
This NOT a gramaphone song ! Sunil Santha never sung for gramaphones !
@ireshaferguson8370
@ireshaferguson8370 6 жыл бұрын
meaningful lyrics by late Mr Arisen Ahubudhu and the beautiful melody by late Sunil Shantha
@cinderella906
@cinderella906 3 жыл бұрын
මම අද නිබන්ධනයක් ලියනවා ඔහුගේ දෘෂ්ටිය ගැන.මගේ විශ්වවිද්‍යාලය තුල ඔහු ගැන අද කතා කරනවා.ඔහු අමරණීයයි.එතුමාට සිදු වූ අසාධාරණකම් මුලු ශ්‍රී ලාංකීය සමාජයටමයි සිදු වුණේ.ආයෙත් වතාවක් එතුමාට වගේ අසාධාරණකම් මේ රටේ සැබෑ කලාකරුවන්ට සිද්ධ නොවුනොත් මගේ රට වාසනාවන්තයි.මගේ රටේ අවාසනාවකට එතුමාට එතුමාගේ සම්පූර්ණ ගමන යන්න බැරි උනා.එතුමාගෙන් වැඩක් ගන්න අවාසනාවන්ත ජාතියකට බැරි උනා.
@dayawimalasuriya1330
@dayawimalasuriya1330 2 жыл бұрын
Can you share your write up ? I have also written an op-ed about him and have started posting in FB about his legacy and how he was stopped by those with professionla jealosy.
@premashanthakumarasiri4447
@premashanthakumarasiri4447 5 жыл бұрын
THANK YOU RICHIRA. I FIRST ENJOYED THIS ETERNAL SONG IN MY YOUNG LIFE IN LATE SIXTIES.
@D.Kusum_De_silva
@D.Kusum_De_silva 6 ай бұрын
සුනිල් ශාන්තයන්ගේ වළාකුළින් බැස මෙම ගීතය අති විශිෂ්ට ගීතයකි ගංගාවලින් වැඩක් නොගැනීම ගැන අව්‍යාජව අදහස් ප්‍රකාශ කරන මෙම ගීතය ශ්‍රේෂ්ඨ ගීතයකි මෙම ගීතය ඉදිරිපත් කළ සැමටම බෙහෙවින්ම ණයගැතියි
@anojonline
@anojonline 9 жыл бұрын
heard this song very recently, and touched my heart with this awesome but simple rhythm and the powerful message. Thank you Ruchira Bandara for sharing these golden hits in Sinhala Music
@vijayathrimalperera5945
@vijayathrimalperera5945 Жыл бұрын
Sir Sunil Santha Shurin... Me Polowema pahala wewa..❤ Tribute Sir
@FermionX5
@FermionX5 3 жыл бұрын
So far the best song on KZbin..... Lovely 😍😍
@2011Icebreak
@2011Icebreak 3 жыл бұрын
Wow!!!!!!!!!!!! What a beautiful song.Its Remarkeble and Magnificient. Love this song.................
@udayawedikkarage9860
@udayawedikkarage9860 8 жыл бұрын
Thanks for sharing this. first time I listen to this and I wonder and feel shame that I missed it.
@rangafonseka8204
@rangafonseka8204 4 жыл бұрын
හරිම ලස්සනයි. 😘
@rammyabandara7666
@rammyabandara7666 2 жыл бұрын
What a beautiful song and great voice….
@dayawimalasuriya1330
@dayawimalasuriya1330 2 жыл бұрын
Best ever singer-musician in SL ! I agree 100%
@aselasaliyawithana6598
@aselasaliyawithana6598 3 жыл бұрын
Harima Lassanayi Me sinduwa. Hari asawen asawen ahanne. Sunil shantha shooringe githayak.
@lakilamapatuna933
@lakilamapatuna933 3 жыл бұрын
තාමත් ආදරෙයි ඒ සින්දුවලට ❤
@thusithasilva8648
@thusithasilva8648 3 жыл бұрын
Ow
@rohithasanjewa1447
@rohithasanjewa1447 2 жыл бұрын
😙😌😌😒😁😁😰😰😣😣😛😉😚😁😗😔😔😕😕😏😱😩😱
@ourworld1224
@ourworld1224 5 жыл бұрын
සදාකල් අමරණීය ගීත
@dilkideshani745
@dilkideshani745 3 жыл бұрын
thnx.grade 10 music wada walata godak udau una. dewi piitai
@madsampath4335
@madsampath4335 11 ай бұрын
නියමයි.🎉❤
@edge.of.the.milkyway6624
@edge.of.the.milkyway6624 4 жыл бұрын
Amazing! Thank you so much Ruchira.
@tharukacooray2165
@tharukacooray2165 5 жыл бұрын
Thanks a lot uncle Ruchita bandara guys do you known the meaning pls write the meaning in the reply if you can however it is a best song
@randinawarathne1005
@randinawarathne1005 5 жыл бұрын
2019 March???
@anjulanayanajith2602
@anjulanayanajith2602 4 жыл бұрын
2020/02/03 ❤️❤️ අදටත් ආසාවෙන් අහන සින්දුවක් ❤️
@binudabatisa8205
@binudabatisa8205 2 жыл бұрын
I also
@shansamarasinghe-u6f
@shansamarasinghe-u6f 2 ай бұрын
Lassanai ayye akke ❤🎉 keep it up
@shansamarasinghe-u6f
@shansamarasinghe-u6f 2 ай бұрын
Nice
@harshanathusharasilva8501
@harshanathusharasilva8501 8 жыл бұрын
Good job. Thanks for your valuable service
@vidura89
@vidura89 11 жыл бұрын
Master piece... This is what's call ART
@indunil6433
@indunil6433 3 жыл бұрын
වළාකුළින් බැස සමන් කුළත් වැඳ එලෝ බලා යනවා අනේ මගෙන් වැඩ ගනිව් ගනිව් හඬ හඬා ඔහේ යනවා.. දැවේ දැවේ බිම් දිදී රජස් දුම් බැලූ බැලූ හැම'තේ යවව් යවව් මා එහේ මෙහේ හා ගිමන් නිවා පොළොවේ.. එදා රටේ මේ දනෝ තැතින් මා තැනින් තැනේ රඳවා මගෙන් වැඩක් ගෙනැ මටත් වැඩක් කොටැ ලොවේ නමක් තැබුවා.. වැඩක් නොගත් දිය හඬා දොඩා මේ මුවේ බලා යනවා හැපී බිඳී සිඳු තෙරේ වැදී කරදියෙන් එලෝ යනවා......
@deshanpramudhitha4841
@deshanpramudhitha4841 3 жыл бұрын
Thanks
@nissansalanawarathne7398
@nissansalanawarathne7398 5 жыл бұрын
thank you so much. You have a great assortment.
@lalithaudawattage4055
@lalithaudawattage4055 3 жыл бұрын
සුනිල් ශාන්ත මහතාට නිවන් සූව ලැබේවා
@vasanthakolongahapitiya3926
@vasanthakolongahapitiya3926 4 жыл бұрын
මගේ ප්‍රණාමය ඔබට ......
@chandhanakumara2079
@chandhanakumara2079 Жыл бұрын
Supiri. Harima Lassanai ❤👍👍👍❤
@welikada1589
@welikada1589 4 жыл бұрын
අතිතයෙන් ආනගතයට ගෙන ආයුතු ගීත..
@savigimaa8983
@savigimaa8983 2 жыл бұрын
හරිම අර්තයක් තියෙන නිර්මාණයක් 👍
@dammikaamarathunga7907
@dammikaamarathunga7907 3 жыл бұрын
හරිම ලස්සනයි. Good 💕❤️❤️👍👍
@kasunrandikagalappaththi5464
@kasunrandikagalappaththi5464 6 жыл бұрын
Thanks for uploading this rare song..
@PrabhaviArushika
@PrabhaviArushika 3 жыл бұрын
This comment section makes me so happy. රසාස්වාදය කියන දේ දන්න මිනිස්සුන් ගේ comment එකක් දැක්කත් ආසයි.❤️
@warnakulasooriyaivongayani2422
@warnakulasooriyaivongayani2422 5 жыл бұрын
dan thiyena rate thathwayata galapenama sinduwak, theruma athi wishalai 👍👍👍
@disnakumari2961
@disnakumari2961 Жыл бұрын
ලස්සන song එක ❤️👍
@harshanikokila2969
@harshanikokila2969 5 жыл бұрын
හරිම සුන්දර ගීත..
@nisalperera1263
@nisalperera1263 8 жыл бұрын
Great thnak you for uploading ruchira
@albertdesilva2087
@albertdesilva2087 6 ай бұрын
Who wrote this song ? I would like to know. The writer should be recognized for this wonderful piece of art.
@milindalochana4098
@milindalochana4098 4 жыл бұрын
අඩො 2020 අහන්නෙ
@ravindudharmasena6469
@ravindudharmasena6469 5 жыл бұрын
Could you please explain the meaning of this song
@theindikaman
@theindikaman 11 жыл бұрын
lovely...brings back so many memories
@glwaj4259
@glwaj4259 4 жыл бұрын
Mahavali project eka gana mulin kiwwe, mea SUNIL SANTHA engineer .
@Spittywolf5967
@Spittywolf5967 7 күн бұрын
ගොඩක් ලස්සනයි. 😊
@lisalnichamethya9691
@lisalnichamethya9691 2 жыл бұрын
A beautiful song... I like very much...
@Chevindu
@Chevindu 6 жыл бұрын
අයිවෝ ඩෙනිස්, ඔබට නිවන් සුව!
@chalifantastic5041
@chalifantastic5041 5 жыл бұрын
Me sinduwa kiyanne ,Sunil santha Mahatha.i...
@jagathabeyagunaratne7831
@jagathabeyagunaratne7831 5 жыл бұрын
This is Sunil Shantha who is the original musician. Ivor later covered.
@winushikadissanayaka824
@winushikadissanayaka824 3 жыл бұрын
අනෙ ගොඩක් ලස්සනයි ...
@deepalsameerapaliskara5177
@deepalsameerapaliskara5177 5 жыл бұрын
excellent song with a deep meaning, nowaday, lyrics writers should listen to these
@error3f088
@error3f088 3 жыл бұрын
yes today writers are now writing 'bajawu' they must listen to these and make good songs
@mdiugunatilleke8331
@mdiugunatilleke8331 6 жыл бұрын
මට සුනිල් ශාන්තයන්ගෙ ගීත download කරගන්න ක්‍රමයක් නැතිද?
@jalayathjayalath.4304
@jalayathjayalath.4304 4 жыл бұрын
සුනිල් ශාන්තගේ ගිත ඩවුන්ලොඩ් කරන්න පුලුවනි එය දන්න කෙනෙක්ට කියන්න
@dayawimalasuriya1330
@dayawimalasuriya1330 4 жыл бұрын
You can convert from KZbin to MP3
@ashokaranathunga5488
@ashokaranathunga5488 5 жыл бұрын
ජාතිකයක් එකලු කල ඔබට මගේ උත්තමාචාරය
@niroshadisanayake2484
@niroshadisanayake2484 3 жыл бұрын
Godak lassnai.et ad tamai me siduw palaweni watawat ahuwe.school eke wadakat.natnam mehem sinduwak gan ahala wat na
@මාමෙසේඇසුවෙමි
@මාමෙසේඇසුවෙමි 2 жыл бұрын
Old is always gold....❤️❤️❤️
@ravimasakorala9652
@ravimasakorala9652 3 жыл бұрын
කුඩා කල මෙම ගීත⁣යේ නියම හරය උකහ ගන්නෙ නැතිව අහලා තිබුනත් එහි සබෑ සරල අරුත සමග අපේ මතකය යලි අවදි කලේ ලාෆ් සමාගමේ උප සභාපති වන තිලක් ද සිල්වා මහාතායි. මේ ගීතය ඔහු දවසක සුහද හමුවකදී බොහොම අපූරුවට ගායනා කලා. ඒ රසය ගෙදර ඇවිදින් නැවත උරගා බලන කොට දැනුනේ ජාතියක් නැවත නගා සිටුවන්නට අපි තවමත් ප්‍රමාද නැහැ කියලා.
@dayawimalasuriya1330
@dayawimalasuriya1330 2 жыл бұрын
Sure we are not too late ! But we also need to re-read the 1952 Ratanjanker Conspiracy and re-instate Meastro Sunil Santha as the true foudner of authentic Sinhala song and best singer-musician ever in SL !
@ravimasakorala9652
@ravimasakorala9652 2 жыл бұрын
If you have any connection said document pls indicate.
@dayawimalasuriya1330
@dayawimalasuriya1330 2 жыл бұрын
@@ravimasakorala9652 You mean any connection to Sunil Santha or Sunil Santha Society ?
@sarathjayawardena8794
@sarathjayawardena8794 3 жыл бұрын
මේ ගී ඇහෙනකොට තමා අපිට හිතෙන්නෙ වර්තමාන සoගීත කරුවන් විසින් අපි ජන්මයෙන් ඉල්ලන අපේ සoගීත පිපාසය කොච්චර මොට්ට කරල තියන වද කියල,
@medithakarunathilaka8521
@medithakarunathilaka8521 3 жыл бұрын
👍
@binudabatisa8205
@binudabatisa8205 2 жыл бұрын
Yeah
@RajithaSeneviratne
@RajithaSeneviratne 4 жыл бұрын
Powerful lyrics.
@antonperera1436
@antonperera1436 2 жыл бұрын
Praise the LORD
@denal4829
@denal4829 2 жыл бұрын
VERY BEAUTIFUL I LIKE IT VERY MUCH..........🥰
@gangarannayakage1128
@gangarannayakage1128 3 жыл бұрын
අදටත් වටිනාකම කියන්න බැරිතරම්🙏 ❤️❤️❤️❤️❤️❤️❤️
@rizviazzez1155
@rizviazzez1155 11 жыл бұрын
My Friends please dont forget our Old.....Because NEW is SILVER...and....OLD is GOLD......
@etutionlk
@etutionlk 3 жыл бұрын
Thanks for the uploading
@isharadanujaya9985
@isharadanujaya9985 2 жыл бұрын
2021 meka ahanawa kiyanne titm supiriyk thama
@Nishi-km1cw
@Nishi-km1cw 6 ай бұрын
හිත නිවන හරිම ලස්සන සින්දුවක්
@nilujayadewa784
@nilujayadewa784 2 жыл бұрын
හැම්ම කියන්නේ ඔන්න ඕකටයී පුතේ
@gemslk
@gemslk 2 жыл бұрын
මේ වගේ සිංදුවක් උදෙන්ම කන් දෙකට ඇහුනම් කොච්චර ප්‍රබෝධයක් හිතට දැනෙනවද❤. දැං කාලෙ සිංදුවක් කරොත් කරන්නෙ ගෑනු ගැන විතරයි.එක්කො ගෑනු පුක එක්කො බූට එක්කො ප්‍රේමය ගැන😪.තව කොච්චරනම් මාතෘකා තියෙනවද බං ගෑනුන්ට වඩා
@sujeewaruwan1974
@sujeewaruwan1974 7 жыл бұрын
godak satutui me sindu nawstha ahanna labuna ta thanks upload. all of this song
@gaysuchagu9638
@gaysuchagu9638 4 жыл бұрын
හරිම ලස්සන සින්දුවක්
@DamayanthiKusumalatha
@DamayanthiKusumalatha 2 ай бұрын
ලස්සන යි
@shansamarasinghe-u6f
@shansamarasinghe-u6f 2 ай бұрын
Na kathai
@MrLasthorseman
@MrLasthorseman 11 жыл бұрын
gorgeous!!
Sunil Santha _ සුනිල් සාන්ත  _ සුභාවිත රසවින්දන _ Subhavitha Rasavindana
28:11
සුභාවිත රසවින්දන _ Subhavitha Rasavindana
Рет қаралды 161 М.
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 6 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 90 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 125 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 6 МЛН
Monawada Muththe   Rohana Weerasinghe
3:13
Ruchira Bandara
Рет қаралды 347 М.
Sunil Shantha Songs | Grand Finale | The Voice Teens Sri Lanka
8:05
The Voice Sri Lanka
Рет қаралды 298 М.
Ru Rase Adina Lese - Susil Premaratna
3:41
Rukshan Karunanayake
Рет қаралды 882 М.
Best of Sanath Nandasiri Vol 01
1:09:23
SEVEN NOTES - ස්වර හත
Рет қаралды 26 М.
lak wasiyan kerehi nami arahath maha mihindu himi song lyrics
3:50
Ganna Deshiya De ගන්න දේශීය දේ
Рет қаралды 122 М.
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 6 МЛН