KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
වීඩියෝ කරමින් ට්‍රක් එකට ගැසූ කොටින්ට රිටන් එක දුන් SF කැප්ටන් කොඩීගේ බිහිසුණු මතකය 03 කොටස |WANESA
1:09:31
වාකරේ කොටි ලීඩර් කනත්තට යැවූ SF නිලන්තගේ බිහිසුණු මතකය @wanesatv
41:48
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
00:46
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
වෙල්ගම්වෙහෙර සිදුවීමෙන් දිවි ගලවාගන්නා එකම විරුවා වණැසට කතා කරයි | WANESA TV
Рет қаралды 372,282
Facebook
Twitter
Жүктеу
1
Жазылу 763 М.
WANESA TV
Күн бұрын
Пікірлер: 788
@rmekhalaweerasinghe9563
2 жыл бұрын
මේ ඉන්නේ මගෙ ලොකු අක්කගේ මහත්තයා.අයියා hospital ඉන්න කාලේ හැමෝම සෑහෙන්න දුක් වින්දා.එතකොට ලොකු දුව හුගාක් පොඩී.අයියට වෙඩි වදිද්දි ලොකු දුව හම්බෙන්න හිටියේ.ඔයාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ 🙏
@Suhurusara_lama_samajaya
2 жыл бұрын
🙏🙏🙏🙏
@amithmadhusanka9501
2 жыл бұрын
එයාගේ ගෙවල් කොහෙද
@ahsanhasan8683
2 жыл бұрын
Me track ekata weditiyana video eka api dekka 4n eken awurudu ganakata kalin.jewat wenna tibuna pina ratata naya neti obata api sada nayageti sahodaraya adambarai🤚🙏🙏🙏
@SureClipsV
2 жыл бұрын
වැඩ කරන්ඩ ලැබේවා... ඉක්මනින් සුව වේවා
@rmekhalaweerasinghe9563
2 жыл бұрын
@@amithmadhusanka9501 aluthgama
@udanthaayomal568
2 жыл бұрын
වනැස කියන්නේ තනිකරම ඇබ්බැහියක්.දවසට 1 video එකක් හරි (පරණ එකක් හරි )බලනවා.එච්චරට ආසයි මේ channel එකට.❤️
@sujanmalintha4108
2 жыл бұрын
සිරාවටම
@slsadarubro
2 жыл бұрын
මාත් එහෙමයි බන්
@chamilpriyankara1479
2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@chinthakamohottigewcm6548
2 жыл бұрын
අනිවාර්යයෙන්ම දවසට එකක් බලනවා
@chathuranga.h.d.d.4756
2 жыл бұрын
අනිවා ...
@wonderofasia123
Жыл бұрын
මගේ අයියත් මේ වගේම රට වෙනුවෙන් ජීවිතය පූජාකලා. මියගිය සියලුම රණවිරුවන්ට නිවනේ දොර ඇරේවා. ඔබටත් නීරෝගී සුවය ලැබේවා❤❤❤
@wmindikaindika1801
5 ай бұрын
Hmm asamawewa
@erangahasalaka9766
2 жыл бұрын
මියගිය විරුවන්ගේ නම් කියපු එක ගොඩාක් වටිනවා... ඒ රත්තරන් මිනිස්සුන්ගෙ නම් සොහොන් කොත්, ස්මාරක, බස් හෝල්ට් වල විතරක් හිර කරන්න හොද නෑ..
@gunabandage5514
2 жыл бұрын
පට්ට කතාව "ඉන්න හිටින්නට රටක් තැනූ එකම විරුවන් රණවිරුවන්,,
@Dinethpabasara871
Жыл бұрын
🇱🇰❤️
@wmindikaindika1801
5 ай бұрын
Anina hitenina tanak dipu unta tamai ape hathta 8 pass keuwe
@KalanaVirajGamage
2 жыл бұрын
කලින් වැඩසටහනේ එදා බේරුන එක්කෙනෙක් හිටියා තාමත් ජීවතුන් ඇති කියද්දිම ඔහුව දකින්න ආසාවෙන් ඉද්දිම මේන් අද ඔහු ඇවිත් 😍😍
@grenade8888
2 жыл бұрын
Mokdd bn e mta kiypnko video eka
@KalanaVirajGamage
2 жыл бұрын
@@grenade8888 උත්තරය හම්බවෙලා යාලුවට
@windy5483
2 жыл бұрын
Sf kodee thun parak tiyenwada
@yureshshanaka
2 жыл бұрын
@@windy5483 ow 4th envaa
@nipuntharuka8787
2 жыл бұрын
@@yureshshanaka aththada 4 weni video ekath enawada ?
@mavindumadusanka4615
2 жыл бұрын
ලස්සන වැඩසටහන සංජීව අයියෙ.දිගටම කරගෙන යන්න..මගෙ තාත්තාත් යුද හමුදාවේ හිටියේ..එයා 2000 අවුරුද්දේ යුද්දෙදි නැති උනා..එයා දැන් හොද තැනක ඉන්නවා ඇති ඔයාගෙ වැඩසටහන බලනකොට මට තාත්තා මතක් වෙනවා..ඔයාට සුබ පතනවා දිගටම කරගෙන යන්න .
@පැය24සෙටිඑක
2 жыл бұрын
ඒ මොහොතේ හා යුද්ධය නිසා දිවිය,තම තාරුණ්‍ය පිදු සියලුම රණවිරුවන් ට ජාතියේම උපහාරය ලැබේවා.
@lpdrariyasinghe2498
2 жыл бұрын
ජිවිත පරිත්‍යාගයෙන් රට බෙරලා දුන්න සියලුම රණවිරුවන්ට තෙරුවන් සරනයි
@pubgmobilesl8046
2 жыл бұрын
මුලතිව් පහාරයේ වතුර ටැංකියක බැහැල ඉදල බේරිල ආව 10 දෙනෙක්ද කොහෙද තව ඉන්නවා ..පුලුවන්නම් එයාලගේ එක කතාවක් කරන්න..කලින් දාපු විඩීයෝ එක මම 100 පාරකට වඩා බැලුව...❤️
@surangawejerathna5951
2 жыл бұрын
මේ කතාව අහන්න ගොඩක් උනන්දුවෙන් හිටියා කලින් වැඩසටහනේ කිව්වා වෙල්ගම්වෙහෙර කේදවාචකයෙන් පසු එක සෙබලෙක් ජිවත් වෙනවා කිව්වට පස්සේ... මම හිතාගෙන හිටියේ සියලුම රනවිරුවන් එම ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත්වෙන්න ඇති කියලා...tanku වෙනස TV❤..රෙස්පෙක්ට් රනවිරුවානෙනි❤❤
@amalliyanage884
2 жыл бұрын
Captain කොඩී කිවේ
@chaminduvidushan3056
Жыл бұрын
මගෙ සාන්ත බාප්පා.ඔයා අපිට අපේ පරම්පරාවට වීරයෙක්
@luxmankumara573
4 ай бұрын
Phone number ewantako santha ayyage
@dumindaprasad4018
2 жыл бұрын
රට වෙනුවෙන් ජිවිත පරිත්‍යාග කල වීරෝදාර වීරුවන්ට නිවන් සුව ලැබේවා ..ජිවිතය බෙරගත් අභීත මෙම වීරෝදාර හමුදා රණවීරුවට සදා ණය ගැතියි ..අපිට නිදහසේ හුස්ම ගන්න ජිවිත පරිත්‍යාගයෙන් රට බෙරලා දුන්නට ..තෙරුවන් සරනයි .සංජිව සහොදරයට ගොඩක් ස්තුතියි .
@sanathjayasekara4736
Жыл бұрын
මේ වෙල්ගම් වෙහෙර සිද්ධිය මම නරඹා ඇත. ඉතාමත්ම කණගාටුදායකය. සැමට නිවන් සුව පතමි.
@singha4758
2 жыл бұрын
සංජීව පටන්ගැනීම ලස්සන බණ පදයක් . රියල් යක්කුම හොයන සංජීව අයියෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💥💥💥💥💥☸️☸️☸️
@krishansampath4128
2 жыл бұрын
2008 අවුරුද්දේ ඔය විඩියෝ එක බැලුවේ ..එදා නම් දරාගන්න බැරි දුකකුයි කේන්තියකුයි දැනුනා..අද තමයි විස්තරේ දැනගත්තේ..
@chathuranga.h.d.d.4756
2 жыл бұрын
ඒ කේන්තිය අදටත් හිතේ කොනක තියනවා...ඒ LTTe එකෙ උන් දැන් හවු උනොත් මරාගෙන කන්න තරම් කෙන්තියක් ඒක..😡😡
@max-ob4ns
2 жыл бұрын
ou ban ayuda thiyan vedi kava kiyalane api hithuve danne danne mt mag thuyan edala kiyala
@sandun8441
2 жыл бұрын
ඔබට දීර්ගායු වීරයා 🙏 මුළු මහත් රටක් වටින රණවිරුවන් අපට අහිමි වූ ඒ ඛේදවාචකය 😥අපි සදා ණයගැතියි ඔබලාට 🙏 මව් බිම වෙනුවෙන් මෙලොවේ දිවි දුන් විරු දරුවන්ගේ ලේ වලිනුයි මේ දෙරනේ මුතු කැට මිණි කැට මැවුනේ 🙏
@TuhGhh-wk9pm
11 ай бұрын
මගෙ අයියත් මේ ට්‍රක් එකේ හිටියා නිශාන්ත කුමාර කියන්නෙ මගෙ අයිය , අනේ මගෙ රත්තරන් ඔයා එක පාරයි මැරැනේ අපි හැමදාම මැරි මැරි ජිවත් වෙනවා, ඔයාගෙ නංගී ඔයා ගැන ගොඩක් ආඩම්බර වෙනව, 😢😢😢
@AmalFernando-no5sc
6 ай бұрын
Oya koheda gama
@wmindikaindika1801
5 ай бұрын
Hithata vedanawak saho
@hasidukawinda28
5 ай бұрын
ඔයාලගෙ අයියත් අපි හැමෝටම වීරයෙක්
@Shanefernando-yt5ik
4 ай бұрын
වීඩියෝ එක දැක්කම මාර දුකක් දැනුනෙ😢
@funnydogs659
4 ай бұрын
ඔයාට අයිය කෙනෙක්......අපිට දෙවිකෙනෙක්..... 😢😢😢😢 අනිවාරෙන්ම හොද තැනක ඉන්නව එතුමා....❤❤❤❤
@sujithsiranjeewa3814
2 жыл бұрын
හැමදාම වගේ හොද වැඩසටහනක්..මේ යුද්ධයේදි සියළු ඒකකයන්ගේ ලෙය දහබිදු හෙලිමේ ප්‍රථිපලය ක් ලෙස අද නිදහසේ සැනසුම් සුසුම් ලන අයට අමතකව ඇති මෙවන් විරුවන් කරළියට ගෙනෙමින් කරන උදාර මෙහෙවරට ස්තුතියි ..සංජීව මහතානෙනි
@chanaplace2891
2 жыл бұрын
අම්මෝ ඒ video ඒක බලනකොට තාමත් කෙන්තියනවා කොටි එක්ක බුදුසරණයි ඔබ තුමාට දීර්ගායු ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏
@Ajantha474
2 жыл бұрын
ඒ ට්‍රක් එකට ගහපු වීඩියෝව දැකලා තමයි මමත් ආර්මි එකට බැදුනෙ 2007. ඒක දකිනකොට එන තරහා කොටින්ව මරාගෙන කන්න පුලුවන්. ඒවගේම පට්ට දුකයි.
@SS-kz4mc
2 жыл бұрын
එ විඩියො එක තියනවද
@Ajantha474
2 жыл бұрын
@@SS-kz4mc You Tube එකේ තියෙනවා. මායිම් ගමේ වීරමන් කියන සිංදුවත් එක්ක තියෙන්නෙ. මම අදත් බැලුවා.
@peeee4184
2 жыл бұрын
begged for 30 countries to defeat powerful tigers 1 vs 30 countries
@Xothemi1
2 жыл бұрын
@@peeee4184 😹☕
@amalliyanage884
2 жыл бұрын
ඒ කාලේ ඒක බලනකොට ලේ කකියනවා ….ඇත්තටම මහා දුකක් දැනුනා blue tooth walin oka share una e dawaswala
@Chamindasri1987
Жыл бұрын
කාලයක් මාදුපිටිය අපේ ගමේ හිටපු ආදරණීය චරිතයක් ,ශාන්ත අයියා මනුස්සකම පිරුණු උදාර රණවිරුවෙක්.
@sudeshchanaka1553
Жыл бұрын
මගේ රණවිරුවන්ට බුදු සරණයි , දෙවි පිහිටයි, ජේසු පිහිටයි . මගේ තාත්තා යුද හාමුදාවේ. මගේ පරම්පරාවේම අය හමුදාවේ ඉන්නෙ. මගේ තාත්තාගේ වම් පාදය යුද්ධයෙ දි බිම් බෝම්බයකට හසුවි දණහිසට පහලින් කපා වෙන් කර තියෙන්නෙ. අපේ රණවිරුවන්ට පිං සිද්ද වෙන්න තමයි අද මේ රටේ මිනිස්සු නිදහසේ හුස්ම ගන්නේ. මම ඉල්ලනේ එක දෙයයි... මගේ රණවිරුවන්ට කළගුණ සලකන්න. මගේ රණවිරුවෝ ජිවිත පුජා කර අත පය අහිමි කරගෙන වේදනා විදගෙන මේ රට නිදහස් කරේ රටට වින කරන දේශපාලුවන්ටවත් , පාතලේ කියන කුඩු විකුණන උන්‍ටවත් රට විනාශ කර ඉඩ දෙන්න නෙවෙයි . වදින්නම් රටට ආදරය කරන මිනිසුන්ව පාලනයට පත් කරන්න. මගේ රණවිරුවන්ට බුදු සරණයි , දෙවි පිහිටයි , ජේසු පිහිටයි .
@ruwanShavi
Жыл бұрын
ස්තූතියි රට වෙනුවෙන් ජීවත කැප කල රනවිරුවොන්ට කරන මේ උපහාරයට .නැත්තම් ඔවුන් ගැන කවුරුත් දන්නෙ නැ ස්තුතියි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@SFTtecha
2 ай бұрын
"වෙපන් එකක් තිබ්බා නම් කිසිම වෙලාවක දාලා යන්නේ නෑ❤ " සුපිරි කතාවක්,සුපිරි weddak. මේ මිනිස්සු තමා නියම වීරයෝ😊
@sivilima85
2 жыл бұрын
අම්මෝ මාරම වාසනාවක් මම නම් හිතුවේ එතන කිසිම කෙනෙක් ඉතුරු උනේ නෑ කියලා අවාසනාවක මහත වෙපන් එක විසි වෙලා අනේ කොච්චර නං අසරණ වෙන්න ඇතිද තෙරුවන් සරනයි සහෝදරයා
@රෙනුකාරත්නායක
2 жыл бұрын
ඒ වගේ බිහිසුණු අත්දැකීම් වින්ද අපෙ වීරොදර රනයවිරුවන් ගැන හරිම වෙදනාවක් දැනෙන්නෙ,😢😢😢😢😢 තෙරුවන් සරණයි 🙏
@isharasoyza6703
2 жыл бұрын
2008 තමයි ඔය වීඩියෝ එක බැලුවෙ දමිත් අසංකගෙ සිංදුව එක්ක... කොඩ්ඩ අයියගෙ වීඩියෝ එකෙන් විස්තර දැනගත්තෙ. 😞❤️
@nipundeeneth2345
2 жыл бұрын
Main game wirmni sinduwt edit karla tibbe ❤️
@gayanfernando9011
2 жыл бұрын
Ow bn.. pissu wage e kale e video 1😥
@chamaraperera1205
2 жыл бұрын
පේනවනේ දේශපාලුවෝ සැප විඳිනවා .මේ මිනිස්සුන්ට තුවාලයක් වුනාම දීලා තියෙන්නේ 3000.🤔...මිනිස් ජිවිතේ වටිනාකම ඒකද....මේ කාලකන්නි දේශපාලුවන්ට අපි තවත් ඡන්දේ දෙන්න ඔනද මුන්ට සැප විඳින්න.
@thakshidesilva-z7s
4 ай бұрын
Oya 2000n passe ipaduna kenek.nodana katha karanna epa.
@sellawadugepushpakumara9105
2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏
@VishwaChamuditha-pk6qi
Жыл бұрын
මම හොයපු වීඩියො එකක් වනස Tv මෙවැනි වීඩියො දිගටම කරන්න අද ගොඩාක් අයට අපෙ රටෙ යුද්දෙයක් තිබුනද නැද්ද අමතක වෙමින් යනවා ඔබතුමාට බොහොම පින් මෙ වගෙ රනවිරු වොන්ව ගෙනල්ලා මෙ වැඩසටහන් කරන එකට ❤️🙏
@saraninimasha6244
2 жыл бұрын
Trinco 221 brigade එක කියන්නේ අපේ දෙවෙනි අම්මා. තාමත් මං ආදරෙයි මගේ හමුදා ජීවිතේට. අනික තමයි පුහුණුව ඉවර වෙලා ඇවිත් දින දෙකකට පස්සේ පාලම්පටාර් වලදී මගේම බැජියලට ටෙරාලා ගහනකොට මට අවස්ථාව ලැබුනා කවරින් ෆයර් එකට යන්න. රෑ එලිවෙනකම් ස්ටාෆ් විජේතුංගයි, කෝප්‍රල් සුගතදාසයි විජිතයයි මමයි ක්ලේමෝ එක දාගෙන හිටියේ ටෙරා ඇවිත් එම්එස්ආර් එක ක්‍රෝස් කරොත් ගහන්නම්ම කියලා
@dulajlochitha2214
Жыл бұрын
Tera kiyanne mkdda
@shashi6966
Жыл бұрын
@@dulajlochitha2214 කොටින් ට හමුදාවේ අය කිව්වේ ටෙරා කියලා ,,,,,,,,,,,
@dkslshow9210
Жыл бұрын
@@dulajlochitha2214terrorists කියන එක කෙටි කරලා ආමි එකෙ අය කිවෙ terra කියලා
@imallakshan7985
2 жыл бұрын
😢 ට්‍රක් එකට ගහල තුවාල වෙලා ඉන්න සෑම රණවිරුවෙක්ටම වෙඩි තියල එලියට ඇදල දාල ගොඩ ගහන ඒ වීඩියෝ එක බලද්දි මගේ ඇස් වලට කදුලු ආවා සත්තයි 😢😢 මොනතරම් දේවල් හිතෙන්න ඇතිද ඒ වෙලාවෙ 😢😢😢😢😢 ඇත්තටම මාරම දුකයි මේ කතාව 😔😔😢😢😢😢 දිවි පුදල ඇස් ඉස් මස් ලේ දන් දීල රැකල දුන්නෙ මේ රට අපිට නිදහසේ ජීවත් වෙන්න 🙏🙏🙏 සදා නය ගැතියි අපි ඔබට රණවිරුවාණෙනි🙏🙏🙏🙏 සියක් ආයු ලැබේවා 🙏🙏දීර්ඝායු ලැබේවා ඔබ තුමන්ට 🙏🙏🙏🙏❤️❤️❤️❤️
@shashikasumal36
2 жыл бұрын
Video eka ko
@singha4758
2 жыл бұрын
ඒ වීඩියෝව මම බලලා නෑ .ලින්ක් එකක් නැද්ද 😥
@KalanaVirajGamage
2 жыл бұрын
@@singha4758 kzbin.info/www/bejne/npvXlJiloq2rfbc
@kaveeshagimahaa1620
2 жыл бұрын
ඒක කොහොමද බලන්නෙ
@sawijerathnamenike409
2 жыл бұрын
@@singha4758 kzbin.info/www/bejne/npvXlJiloq2rfbc
@damithgamage4446
2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබට.🙏🙏🙏.ජිවිත පූජා කල අනෙකුත් රණවිරුවන් ට නිවන් සුව ලැබේවා .🙏වනැසට ගොඩක් ස්තූතියි .💙
@yasasriwickramasinghe1024
Жыл бұрын
Mullativ yanna set wemuda
@RO.MUSIC87
2 жыл бұрын
ඕවට රිටන් එක හම්බුණා උන්ට පොලියත් එක්ක. මිය ගිය රණවිරුවන්ට නිවන් සුව. ඔබතුමාට තෙරුවන් සරණයි !!! 💐💐💐
@peeee4184
2 жыл бұрын
begged for 30 countries to defeat those peoples
@pramodbandara2804
2 жыл бұрын
@@peeee4184 Praba dog now lives in hell without head
@peeee4184
2 жыл бұрын
@@pramodbandara2804 u dogs begging in earth with head 🤣🤣🤣
@pramodbandara2804
2 жыл бұрын
@@peeee4184 the army taught a good leeson to the barbaric psycopaths who killed innocent people
@lordpakeer3855
Жыл бұрын
@@peeee4184 Ltte begged for every country to save their a$$😂
@priyankaradias2557
Жыл бұрын
❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏 සියලුම විරුවන්ට නිවන්සුව ලැබේවා. ඔබතුමන්ලා සිහිකර පින්කර ඒ පින් අනුමෝදන් කිරීමට කැප වෙමු.❤❤❤❤❤❤
@rajithagihan1189
2 жыл бұрын
බලපු වැඩසටහනුත් ආය ආය බලනවා එ තරම් ඇබ්බැහි වෙලා ❤️
@isuruodevice5250
2 жыл бұрын
ජීවිත පූජා කල සියලු රණවිරුවන්ට නිවන් සුව ලැබේවා!
@samithsriyantha6639
2 жыл бұрын
Captain කොඩිතුවක්කු නිසා තමා ada ma programe aka බලන්න පුළුවන් වුණා thanks කොඩිතුවක්කු
@dasunjana161
Жыл бұрын
අදයි දන්නෙ එක්කෙනෙක් මේ ප්‍රහාරයෙන් බේරුනා කියලා..එතුමා අපේ වීරයෙක් ..
@dujilmayuranga5745
Жыл бұрын
ශාන්ත අයියා ආඩම්බරයි ඔයා ගැන අපේ පොඩි කාලේ ගමෙි වීරයෝ ඔයාල නිසා තමයි අද මම හමුදාවෙ ඉන්නෙත් ඔයාලගෙන් ගත්තූ මොරාල් එක නිසා තෙරුවන් සරනයි ශාන්ත අයියා.b
@dinushibandara6060
2 жыл бұрын
පුදුම වේදනාවක්..සිංහල අපේ ලේ කකියනව මේව බලද්දි.නිවන් පුරෙ රුවන් දොරටු විවර වෙලා තියනව රණ විරුවො වෙනුවෙන්..පින්වන්ත ඔබට ජීවත් වෙන්න වාසනාව තිබුණ.දීඝායු වේවා! ඔබට.
@charithmudalige8856
2 жыл бұрын
Dinushi මට fb එකෙන් request එකක් දාන්න.
@MR.Minimiltia
2 жыл бұрын
ඔය වගේ වචන ඔය වගේ අදහස් හින්දයි මෙහෙම මේ විදියට කොල්ලො විඳෙව්වේ කියලා විතරක් ඔය ගූ ඔලුවෙ තිය ගනින්..
@nippayo7997
2 жыл бұрын
යුද්දෙට මුලත් එක එකාගෙ ලේ ගගා චූන් කරලා ගත්ත එක....
@Kirikoduhitha
Жыл бұрын
❤️👍
@thisaramadushanka6696
Жыл бұрын
Ae සිංහල කෙල්ලෝ ethekota muslim unta දෙමළ unta කැමති me mnissu දුක vidala bera gathetha rata වැඩක් ne
@Traveller2005
2 жыл бұрын
ඔය වීඩියෝ එක ගැන හොයලා හොයලා අන්තිමට හිතුවා කවුරුවත් ඉතුරු වෙලා නැතුව ඇති කියලා.😥පට්ටම දුකකින් හිටියෙ .
@RavindraJayathilaka-or1nl
6 ай бұрын
රණවිරුවාණෙනි ඔබට දළදා සමිදු පිහිටයි තෙරුවන් සරණයි හැමදාමත් ආදරෙයි ❤❤❤
@upulrohith9522
2 жыл бұрын
Mama inne උනු වතුර ලි ගාව පට්ටම වෛරයක් තවත් තියනව ma හිත්වල ..එවට return nam saratama dunna a කාලෙම ..ට්‍රින්කො සිංහලයන් pali gatta ewa dannwa captain kodi la ...sri 🇱🇰 thmath ,,a gamma තාමත් api laga thiynwa ..කවුරුත් duk wenna epa සිංහල sihala kollneee
@චාමා-ද6ජ
2 жыл бұрын
මිහිපිට ජීවමාන දෙවිවරු 💜
@tharupushpakumari1176
2 жыл бұрын
එදා වගේම අදටත් රුදුරු මතකයන් තියාගෙන ජීවත් වෙන එතුමා අවුරුදු විසි දෙකක් තිස්සේ තාමත් ඒ මතකයන් එක්ක හුඟාාාාක් සංවේදීයි.රට වෙනුවෙන් හැමදාමත් උහුලන්න උන ඒ වේදනාවන් වලට හැමදාමත් ණය ගැතියි.චිරං ජීවතු රනවිරුවානනි
@nnneee33-
2 жыл бұрын
❤ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏💛 මේකෙන් පස්සේ ඒ veido එක ආයෙ බැලුවා...මාර දුකයි😢 ඒ මිය ගිය අපේ රණවිරවන්ට නිවන් සුව ලැබේවා 🙏
@hemanthadesilva101
2 жыл бұрын
එක එවන්න බැරිද යාළු 🤔
@amithasirisuriyaare5758
2 жыл бұрын
Ane ow...minissunta ewa amathakai den.me rata berala dunne me abheeetha ranawiruwo thamai..thunuruwange saranai !
@RavindraJayathilaka-or1nl
6 ай бұрын
මියගිය සියළු රණවිරුවනට උතුම් වූ නිර්වාණයම සාක්ෂාත් වේවා
@dinusharajapaksha1663
Жыл бұрын
ඔබට දීර්ඝයුෂ ලැබේවා අයියේ, බුදුසරණයි , මේ වගේ රණවිරුවන්ට අපහස කරලා comment දාන උන් , jvp කාලේ සොමියට කෙලලා කරුමෙට ජාතක වෙච්ච උන්
@shashi6966
2 жыл бұрын
සංජීව මහතා පුළුවන් නම් වෙල්ගම්වෙහෙර ආශ්‍රිත ඒ සිදුවීම් සිදුවූ ස්ථානය පෙන්වන්න,,( වර්තමාන තත්වය )
@barneycasting8331
2 жыл бұрын
මම google map එක මගින් හොයාගන්න බැලුවා හරිගියේ නැහැ. පන්සල තියෙනවා. ඊට පස්සේ පොලිස් මුරපොලක් තියනවා. captain කොඩී කියපු ලෙසට බැස්මක් එක්ක නැග්මක් තියෙන තැනක් නම් පාරේ හම්බ වුනේ නැහැ
@sarangakalpani1020
2 жыл бұрын
Pradana paren tikak ethulata yanna onee
@Lucky-w2e1v
Жыл бұрын
අද වීඩියෝ එක දාලා තියෙනව බලන්න වනැසෙ
@sachindralakmal4513
Жыл бұрын
❤ මට ආසයි උදව් කරන්න මේ වගේ අයට.එත් මං එච්චර පොහොසත් නෑ.අවශ්‍ය දෙයක් තිබුනොත් කියන්න පුලුවන් දෙයක් කරනවා.225 එකවැර මරන්න පුලුවන් දෙයක් තියෙනවනම් දෙන්න මට.
@ajithperera255
Жыл бұрын
ශ්‍රී ලාංකික ජනතාව වන අප ඔබවැනි විරුවන්ට ණය ගැතියි සහෝදරයා...මිය ගිය සියලු දෙනාටම නිවන් සුව ලැබේවා
@maxlifemaxtrend8812
Жыл бұрын
මට video එක දකින්න හම්බුනේ 2010දි. මීට අවුරුදු 13කට කලින්. Video එකට දමිත් අසංකගේ සින්දුවක් add කරලා තිබුණා. මයින් ගමේ නිලමනි නුබ කාටද අයිති ❤❤ එදා schools ගියේ මළ දුකකින් ❤. අද යුද්ධයක් නැති රටක් විදියට ජිවත් වෙන්නේ රණවිරුවෝ නිසා ❤❤❤❤
@MaxDark-lu8vs
2 жыл бұрын
❤️තෙරුවන් සරණයි..රට වෙනුව්ව්න් දිවිපිදූ සියලුම විරුවන්ට..සහ ලේ මස් දන් දුන් සියලුම විරුවන්ට🙏
@niroshi5943
2 жыл бұрын
බුදුසරණයි සුමන සමන් දෙවිපිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@rohanrohan3640
2 жыл бұрын
ස්ව්ඩ්
@JAY-yb3gl
2 жыл бұрын
බලාපොරොත්තුවෙන්ම හිටිය වීඩියෝ එකක්😢.ස්තූතියි වනැස
@gihaadikari8242
2 жыл бұрын
ඒ ඇම්බුශ් එකේ විඩියෝ එකේ හැටියට, එක්කෙනෙක් හරි බේරුනා කියන්නෙ ඒකනම් හාස්කමක්ම තමා. පිටිපස්සෙ දොරම උන්ට face වෙලා තියෙන වෙලාවක ඒකෙන්ම එලියට පැනල වටෙන්ම එන වෙඩිවලින් බේරුනා කියන්නෙ පුදුම සහගත දෙයක්. පිනම තමයි 🙏.
@harshailangasinghe7256
2 жыл бұрын
අපි වෙනුවෙන් මැරුණ අත පය දන් දුන් ඒ දෙවිවරු රටට වාසනාවක් ,යුද්ධයේ ඇදුරු තැන් හොදින් දන්නා මා මෙය බලන විටදීම දෙනතට කදුලක් අවේ නිතැතින් මය ,මම මේ කියන කුවුරුත් දැකලවත් නෑ ඒත් මගේ හිතේ ලොකු තැනක් තියනවා අපි වෙනුවෙන් රට වෙනුවෙන් දිවිපිදූ,අතපය දන්දුන් රණවිරුවන්ට.මහත්තයෝ ඔය කට්ටියම එකතු කරගෙන පුලුවන්නම් දුටුගැමුණු රජතුමා කරා වගේම සැයක් හදන්න ඒ සදහා මහමෙවුනා අසපුවේ ස්වාමීන් වහන්සේලා නෙතතින්ම මග පෙන්වයි , මේ අයට දෙන්න තියෙන ලොකුම දේ එකයි මේක ඔබතුමාටත් ලොකු පිනක් ,
@ravindudilshan7367
2 жыл бұрын
අහිංසක දෙමව්පියන්ගෙ අහින්සක දරුවන් අනේ සියලුදෙනාට නිවන් සුවම ලැබේවා
@dahamtv8558
2 жыл бұрын
දීර්ඝායු වේවා.... තෙරුවන් සරණයි සංජීව අයියටත්...
@shehanpaypal247
2 жыл бұрын
මෙක බලන්න මාර ආසවෙන් හිටියෙ ආදරෙයි අපෙ යක්කුන්ට 🥺❤️
@kdfarnando6964
2 жыл бұрын
ඒක දකිද්දි මං හිතුවෙ නැ එක්කෙනෙක්වත් ඉතුරුවෙයි කියලා.. ඒ මියගිය රණවිරුවන්ටත් මෙතුමාටත් තෙරුවන්සරනයි…
@janithjananjaya2066
Жыл бұрын
ඒ වීඩියෝ එක මට හම්බුනෙත් බැලුවෙත් එකපාරයි🥺 මට ආයෙ ඒක බලන්න හිත දෙන්නැ😥එලියට අරගෙන බිමට දැම්මෙත් වෙඩි තිය තිය😥 ඒ ප්‍රහාරෙන් හැමෝම මියයන්න ඇති කියල හිතුව මොකද ඒ වෙඩි තියපු විදියට😥 ඒත් මෙහෙම එක්කෙනෙක්වත් ඉතුරුවෙලා ඇති කියල හිතුන්නැ🥺 දිවි පිදූ රණවිරුවන් ටත් මෙතුමාටත් උත්තමාචාරය🥺🇱🇰
@pabasara-e6m
Жыл бұрын
Link eka nedda eke plz dannako
@senaliiresha3885
2 жыл бұрын
වනැස ඔයානම් ඇබ්බැහියක් ❤මියගිය සෙබලුන්ට නිවන් සුව ලැබේවා..ජීවතුන් අතර සිටින ඔබට් දීර්ඝායු ලැබේවා🙏🇱🇰❤
@nalinkoshala8182
2 жыл бұрын
ආදරෙයි රණවිරුවානෙනී.. සන්ජීව ආදරෙයි හැමදාමත්ම..❤
@සොදුරැවනපෙත
2 жыл бұрын
මන් ඉල්ලපු එක දුන්නට ස්තූතියි...වෙල්ගම්වෙහෙර attack එක
@H2Entertainment_pvt_Ltd
Жыл бұрын
අම්මෝ මම මේක බලලා තියනවා... ආනේ එකෙක් කෙනෙක් ජීවත් වෙනවා කිව්වාම ත් හරිම සතුටුයි.. අපි වෙනුවෙන් දිවපිදූ සියලු දෙනාටම අමාමහ නිවන් සුව ලැබේවා.. මේ රණවිරුවාට ත් නිදුක් නිරෝගී සුවය දිර්ගයූෂ ප්‍රාර්ථනා කරනවා
@Sl_beauty001
Жыл бұрын
kzbin.info/www/bejne/gWbKoJ-IZZ6sd68si=4XZot251hJrxTZsr
@chathurangasandaruwan2991
2 жыл бұрын
සියලුම දිවිපිදු රණවිරුවන්ට නිවන් සුව ලැබේවා
@DIMSRA
2 жыл бұрын
අපි වෙනුවෙන් ජීවිතය පූජ කරපු රණවිරුවන්ට නිවන් සුව 🙏🙏ජීවත් වෙලා ඉන්න රණවිරුවන්ට දීර්ඝායුශ 🙏අපි වෙනුවෙන් ජීවිතය කැප කලාට🙏🙏🙏❤️
@GayanSubasinghe-l9c
Жыл бұрын
නිවන් සුව ලැබෙවා මිය ගිය සැම රනවිරෑවෙකුටම...❤
@roshanbuddika6441
2 жыл бұрын
වැනස හින්ද තමයි අද අපි මේ දෙවල් දැනගන්නෙ🙏🙏🙏🙏.
@nethminaperera7194
2 жыл бұрын
මේව අහද්දි මාර දුකයි ...නිරෝගී සුවය ඔබට ...🙏🙏🙏🙏
@shashi6966
2 жыл бұрын
සංජීව මහතා පුළුවන් නම් මේක ඉංග්‍රීසි පරිවර්තනයක් කරලා නැවත ඉදිරිපත් කරන්න ,,,, යුද අපරාධ කියලා අපේ හමුදාව අපකීර්තිමත් කරන පිට රැටියන්ට පෙන්වන්න ,, ,,,පණ අදින හමුදා සෙබළුන් ඝාතනය කරන ආකාරය
@dhanushkadissanayake7605
2 жыл бұрын
කොච්චර වටින මිනිස්සුද...🙏🙏🙏🙏🙏🙏
@wasanaboxing
2 жыл бұрын
තෙරුවන් සරණයි ❤ රටට අමතක... සැමට අමතක.. අපේ දිවියේ අයිති කරැවන්ට.. ජයවේවා තෙරුවන් සරණයි ❤
@sudithsudithjayasinghe7123
2 жыл бұрын
දිර්ඝායු ලැබෙිවා රණවිරැවණණි🙏❤
@isuruodevice5250
2 жыл бұрын
මේකෙ video clip එක youtube එකේ තිබ්බා.මාර දුකක් දැනුනේ.මේ video එක දානකං බලාගෙන හිටියේ.
@ajithpriyantha7178
2 жыл бұрын
Budu saranai viruvananee thanks සංජීව ayye
@sarathweeramannachandrasek9006
8 ай бұрын
ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි
@gemming9797
7 ай бұрын
වනෙස tv දවසට එකක් අනිවාරෙන්ම බලනවා ❤️
@ruwanalahapperuma1240
2 жыл бұрын
බුදු සරණයි 🙏❤️
@chamararathanayaka43
4 ай бұрын
මෙවන් විරැවන් නිසා අද අපි ජීවිතය ගෙවන්නෙ ඔබ තුමාගේ කතවා අහනකොට මාර දුකක් ඇතිවුනෙ කරන කියන දෙවල් සර්ව්ප්පකාරයෙන්ම සාර්තක වෙවා 🙏🙏🙏🙏
@aberathnafonseka2185
2 жыл бұрын
ඔබතුමාට දිර්ඝආයු වෙිවා 🙏🙏🙏🥰
@rangithennakoon8735
Жыл бұрын
අනේ ඒ වීඩියෝ එක දකිද්දි දැනුනු වේදනාව කියන්න බෑ.මිය ගිය හැම විරුවෙකුටම නිවන් සුව ලැබේවා🙏
@Sl_beauty001
Жыл бұрын
වෙල්ගම්වෙහෙර ප්‍රහාර kzbin.info/www/bejne/gWbKoJ-IZZ6sd68si=4XZot251hJrxTZsr
@dilshanrathnayake8709
2 жыл бұрын
මිලියන භාගෙට ලඟයි ❤️ අපිටත් නිහතමානී සතුටුයි
@miurudananjaya2783
Жыл бұрын
ඒ අද්දැකීම කොහොමද කියලා දන්නේ ඒ රණවිරුවෝ විතරයි අම්මෝ වීඩියෝ එක දැක්කම පිස්සු හැදෙනවා 😢
@harshamaduranga3282
2 жыл бұрын
මෙ විඩියො එක ඉස්සර බලද්දි ගොඩක් දුක් වුනා...😥😥😥😥තාමත් කොටින්ට කඩෙ යන අයට මෙ වගෙ දෙවල් පෙන්නන්න ඔන....
@nilanthaskitchen
2 жыл бұрын
මහින්ද රාඡපක්සව දැන්නම් පේන්න බැරි උනත් එදා ඡනාදිපති විදිහට වෙන රටවල්වල බලපැමට යටත් නොවි තිරන අරගෙන ආයුද හමුදාවට දිලා සරත් පොන්සේකා ඇතුලු සමස්ත යුද හමුදාවෙම සහයෙන් මේ කාලකන්නි යුද්දය ඉවර කරපු එක නම් ලොකු දෙයක්
@Julian_1990
2 жыл бұрын
අනිවාර්යෙන්ම සහෝදරය
@ashanchampika9406
2 жыл бұрын
12 වන ශ්‍රී ලංකා ආරක්ෂක බලමුළුව නෙමේ 12වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව මම ඉන්නෙත් 17වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවෙ SLNG ❤️
@kasunfernando5425
Жыл бұрын
ගොඩක් කුතුහලයෙන් බලපු වීඩියෝ එකක් මන් හිතුවේ නෑ එක්කෙනෙක්වත් බේරෙයි කියලා බුදු සරණයි
@slmusictalent6197
2 жыл бұрын
අදුරු මතක. ආදරෙයි විරුවනට
@UdariLakshika-sd5oo
10 ай бұрын
අනේ දෙවියන්ගේ පිහිටයි හැම රණ විරුවෙක්ටම!!!❤❤❤
@sadipagunarathna1807
2 жыл бұрын
සරත් ෆොන්සේකා අනිවාර්යයෙන් ගේන්න ඕනේ සන්ජීව අයියේ 💥💥💥
@maheshsewwandi4211
2 жыл бұрын
යකෝ මේ භූමියේ හිටපු රණවිරුවෝ ඒ මිනිස්සූ තමයි යුද්දේ ගැණ දන්නේ
@supunjayasanka2270
2 жыл бұрын
සරත් ෆොන්සේකත් භූමියේ හිටපු කෙනෙක් තමයි අදටත් ෆොන්සේකට පට්ට ආදරයක් තියෙන්නේ පරණ අය
@vasanthakumara1974
2 жыл бұрын
අනිවාර්‍යයෙන් සරත් ෆොන්සේකා මේ වැඩසටහනට පැමිණිය යුතුමයි..... දේශපාලනේ වැඩක් නෑ.....එතුමා තමයි මේ රණවිරුවන්ට අණ දුන්නේ.... ශක්තියක් උනේ.... අවස්‍ය සියලු පහසුකම් ලබාදුන්නෙ.....අවි ආයුධ , වැටුප් වැඩිවීම් ඇතුලු සියලු දේ....❤❤❤💪💪💪💪🇱🇰❤️✌️
@malindaperera1665
2 жыл бұрын
යුධ අත්දැකීම් කෙසේ වෙතත් දේශපාලන අත්දැකීම් ගැන කියයි, කලිං වැඩසටහනකට ඇවිත් ඒ ගැන තමයි කියෙව්වේ
@vasanthakumara1974
2 жыл бұрын
@@malindaperera1665 මං දන්න තරමින් ව්නැස ට ඇවිල්ල නෑ.... තවදෙයක්, දේශපාලනයද,යුද්ධය ගැනද කතාකරන්නේ කියන එක තීරණයවෙන්නෙ වැඩසටහන මෙහෙයවන කෙනාගේ දක්ශතාවය මත.... වනැස.... සංජීව..... මෙයා මේ වැඩසටහන දේශපාලනයට යටවෙන්න දෙනඑකක් නෑ.....ලොකු විශ්වාසයක් තියෙනව මට ඔහු ගැන....❤️❤️❤️❤️🇱🇰💪✌️
@LalithAbeygunawardana
Жыл бұрын
සියලුම රණ විරුවන්ට තෙරුවන් සරණයි,!
@neranjanabiman6842
2 жыл бұрын
නියමයි වනැස මෙයාගෙ විඩියො එක බලාපොරොත්තුවෙන් හිටිය්‍ර්
@Tv09.11
2 жыл бұрын
පන පුදා රැකපු රට..විරුවෝ සදා අමරණීය වේ.
@milindalahiru3062
2 жыл бұрын
Video එකක් upload වෙනකන් බලන් ඉන්න මං වගේ අය ඉන්නවද 🙂💗
@susanthaudayakumara1067
2 жыл бұрын
Sf කොඩී ගෙ අයියාගෙ වීඩියෝ එකකුත් ඔනේ💝💝💝
@ThusharaPradeep-lp5ok
4 ай бұрын
අපේ උතුම් රණවිරුවන්ට උතුම් නිර්වාණය අත්වේවා
@kaveeshamihiranga7076
2 жыл бұрын
අනේ පුලුවන්නම් ඒ ට්‍රක් එකට ගහපු වීඩීයෝ එකේ ලින්ක් එක දාන්න... සන්ජීව අයියේ
@manojjayawardana2645
2 жыл бұрын
kzbin.info/www/bejne/npvXlJiloq2rfbc
1:09:31
වීඩියෝ කරමින් ට්‍රක් එකට ගැසූ කොටින්ට රිටන් එක දුන් SF කැප්ටන් කොඩීගේ බිහිසුණු මතකය 03 කොටස |WANESA
WANESA TV
Рет қаралды 848 М.
41:48
වාකරේ කොටි ලීඩර් කනත්තට යැවූ SF නිලන්තගේ බිහිසුණු මතකය @wanesatv
WANESA TV
Рет қаралды 63 М.
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 14 МЛН
25:41
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
kak budto
Рет қаралды 1,2 МЛН
00:15
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
42:59
කොටියන් 50ක් මැද තනිව සටන් කල ගෝනගල ශාන්තගේ බිහිසුණු කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 165 М.
1:25:42
මරණය මැදින් දින 21ක් ජල ටැංකියක සිට දිවි බේරාගත් විරුවකුගේ බිහිසුණු කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 449 М.
58:02
කොටියන් 5000ක් මැද තනිව දින 19ක් සටන් වැදී දිවි ගලවාගත් විරුවාගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 777 М.
16:07
මුලතිව් ඛේදවාචකයේ රටෙන් වසන් කළ තිත්ත ඇත්ත | An In-depth Analysis of the Causes of Mullativu Debacle
නැණස NENASA 🇱🇰
Рет қаралды 281 М.
57:57
SF කොඩීගේ ටීම් ඒකේ වැඩකරු ගුණරත්න බණ්ඩාගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 387 М.
1:30:12
96 අමිහිරි මතකයේ මුල සොයමින් මුලතිවි සිට දිවි බේරාගත් විරුවකු සමග | WANESA TV
WANESA TV
Рет қаралды 234 М.
18:13
35 දෙනෙක් පෝරකයට යවපු අමුතු මිනිසා
Harindra Jayalal
Рет қаралды 1,3 МЛН
49:47
ප්රභාකරන්ට හිසරදයක් වු දිගු දුර විහිදුම් බළකායේ(මහාසොහෝන්) ලුතිනන් කරනල් ලලිත් ජයසිංහ සොයා ගිය ගමන.
Nalin Rajapaksha
Рет қаралды 66 М.
39:30
Hithumathe Jeewithe | හිතුමතේ ජීවිතේගේ කතාව
Chatura Alwis
Рет қаралды 2,8 МЛН
55:34
මරණය පෙනි පෙනී සටන් වැදුණු SF ලියා නොකියා සිටි බිහිසුණු කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 182 М.
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН