KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
යුද ජයග්‍රහණයට හේතු වූ යුද උපක්‍රම | සෙන්පති ආවර්ජන | ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමග..
1:05:28
ප්‍රභාගේ ඔලුවේ නිල්පාට ලේන්සුව බැන්දේ මම, සුජිත් විතාන පතිරණ | WANESA TV
1:16:13
It’s all not real
00:15
Леон киллер и Оля Полякова 😹
00:42
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
So Cute 🥰 who is better?
00:15
ප්‍රභාගේ මිනියට අත තියපු සුජිත් මෙතෙක් නොකී කතාව | SUJITH WITHANA PATHIRANA
Рет қаралды 348,349
Facebook
Twitter
Жүктеу
1
Жазылу 14 М.
A Mark TV
Күн бұрын
Пікірлер: 1 400
@lahirunimsara5765
Жыл бұрын
" චමිල් ආනන්ද, උපාලි සමරකෝන් සමගින් මම සුජිත් විදානපතිරණ පුදුකුඩුඉරිප්පු ඉදිරි ආරක්ෂක වලල්ලේ සිට " ඒ වචන ටික නම් තාමත් මතකයි අයියේ ❤🙏
@amarktv
Жыл бұрын
බිහිසුණු අලියා මෙල්ල කල මෙහෙයුම. kzbin.info/www/bejne/opOsqHiJhZ6ApK8
@thariwicky6161
3 ай бұрын
@@lahirunimsara5765 ♥️
@NadeekaPriyadarshani-rt3yj
3 ай бұрын
මටත් මතකයි අනේ ඒ හඩ..🥰🫡
@komari3296
11 ай бұрын
මම දැකපු හොදම මාධ්‍යවේදීයා තමයි මේ රන විරුවන්ට නියම වටිනාකමක් දෙන්නේ ඔයා විතරයි තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤
@amarktv
10 ай бұрын
සුප්‍රියාට ඇයි කලකිරුනේ.සම්පුර්ණ වීඩියෝ එක kzbin.info/www/bejne/qJ_VgoRvjd6hm7c
@goldenwings408
Жыл бұрын
2009 වෙද්දි මන් යන්තම් පහවසරේ😊ඒකාලේ මගෙ ලෝකයේ වීරයෙක්..තාමත් ආදරෙයි ඒ වොයිස් එකට❤🥰🇱🇰
@amarktv
Жыл бұрын
ස්තුති ඔබේ අදහසට
@indikakarunarathna6401
Жыл бұрын
සමන් කුමාර රාමවික්‍රම..❤❤❤❤❤
@rajusenanayake417
Жыл бұрын
හරිම සතුටුයි සුජියා උබ තාමත් අපිට ආදරේ කරන එක ගැන මමත් දැන් විශ්‍රාමිකයි
@amarktv
Жыл бұрын
යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය. kzbin.info/www/bejne/oniZdXqumLqaoq8
@keshanamahiman6982
Жыл бұрын
සුජිත් විතාන පතිරණ ඔබගේ මේ වැඩසටහන ahaddi ඇඟ සීතලයි වුණා ...ඇත්තටම obath නිර්භීත viruwek ..ඔබට බුදු සරණයි දළදා සමිඳු පිහිටයි
@amarktv
Жыл бұрын
යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය. kzbin.info/www/bejne/oniZdXqumLqaoq8
@rasheemasachethani5175
Жыл бұрын
මම හමුදාවට බැදුනේ 2007..... මට මම ගැනම අබිමානයක් ආයේ ආව aiye...... හමුදාව ගැන ඔච්චර ආදරෙන් කතා කරනවට ගොඩක් පින්.....ඔයාට ගොඩක් ආදරෙයි aiye ඒ ගැම්මට.... Bs
@amarktv
Жыл бұрын
අමුඩේ ගහපු ගොයියට ළමයි පොලිමයි, ඩෙනිම ගහපු එකා ළමයි නැතුව පොලිමේ සම්පුර්ණ විඩියෝ එක පහත ලින්ක් එකේ. kzbin.info/www/bejne/a4aUYn6jrKZoh8k
@pushpikabradley88
Жыл бұрын
i love u our ARMY
@BhagyaAmunugama-pm2vk
Жыл бұрын
මම අවුරුදු නවයක සේවාකාලයක් තියන පොලිස් නිලදාරියෙක්.සුජිත් අයියේ මම මේ කාලයක් තිස්සේ බලපු නුබගේ වැඩසටහන් වලින් තේරුන් ගත්තේ මට මගේ බැජ් එකේ සමහර අයගේ නම් මතක නෑ.නුබ ඒ අතින් සුවිශේෂී නුබ උදාහරන ගද්දින් එතන හිටපු අයගේ පොඩි පුද්ගලයාගේ ඉදලා නිලදාරීන් දක්වා හැමෝගෙම තනතුරේ සිට නම දක්වා මතකයි.නුබට පිං.බුදුසරනයි සුජිත් අයියා...
@amarktv
Жыл бұрын
මේ දැන්ම AMark Tv අපේ youtube චැනල් එක subscribe කරලා තියාගන්න.kzbin.info/door/F0o3pL2Ce6hMUJsEWGBbig
@malkanthinarasinghe7606
Жыл бұрын
විරිවනේ...දෙවියනේ ...අදටත් අපි ඔයලට පින් දෙනවා .සැමට . ....
@amarktv
Жыл бұрын
ස්තුති ඔබේ අදහස් දැක්වීමට ❤
@jayam1429
Жыл бұрын
රට රකින්න දිරිය දුන්න, වචනයකින් හෝ සවිය දුන්න, හැමෝටම උතුම් තුණුරුවන්ගේ සරණයි ! මියගිය රණවිරුවන් හැමෝටම උතුම් අමාමහ නිවන් සුවය ප්‍රාර්ථනය කරනවා !
@amarktv
Жыл бұрын
ස්තුති ඔබේ අදහසට
@sisirakumarasathutuimaliyo651
Жыл бұрын
යුද පුහුණුව නැති රට රැකුමට ඉදිරි ආරක්ෂක වළල්ලට පාගමින් ගිය වීරසෙන්පතියෙකි නුඹ ,,,සුජිත් විදානපතිරණ,,,,.වන්නි මෙහෙයුම්....
@amarktv
Жыл бұрын
ස්තුති ඔබේ අදහසට .❤❤
@dimusenanayaka7268
Жыл бұрын
22iiko9
@NalinNishantha-ke1ip
Жыл бұрын
.
@GayanSanjaya-y8i
3 ай бұрын
මෙයා ඇවිල්ලා මාධ්‍යවේදීයෙක් සහෝ... ජාතික රෑපවාහිනියේ....අනිත් කෙනා තමයි ජාතික රෑපවාහිනියේ වැඩකරපු සමන් කුමාර රාමවික්‍රම...❤❤
@neranjidezoysa6580
3 ай бұрын
සුජිත් මහත්මයාණනි,ඔබත් ආදරණීය රණවිරුවෙකු හා සමානයි.කතාවෙන්ම පේනවා ඔබ සුන්දර මනුෂ්‍යයෙක්.Respect
@amarktv
3 ай бұрын
ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට.🙏
@prithikaprithika2919
Жыл бұрын
ඔබ වැනි අභීත ,හදවත උත්තරීතර,ලෝකයක් වටින පුතනුවෙකු මෙලොවට බිහිකල ඒ උත්තරීතර මා පිය යුවලට යම් මතුදිනෙක නිවන් අවබෝධ වේවා. සුජිත් අයියේ ඔබට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ රැකවරණ බුදුන්ගේ පිහිට නිරතුරුවම ලැබේවා.
@amarktv
Жыл бұрын
යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය. kzbin.info/www/bejne/oniZdXqumLqaoq8
@PriyangiPeiris
7 ай бұрын
ඔබ වැනි පුත් රුවනක් හැදූ ඒ මවු පිය දෙපලටත් ඔබටත් තිසරණ සරණෙම පිහිටයි. 🙏🙏❤
@amarktv
5 ай бұрын
ස්තුති ඔබේ අදහස් දැක්වීමට.🙏💗
@sujeewafernando6580
Жыл бұрын
ඔබ වන් වීර පුතෙක් මේ බිමට දායද කර දුන් ඔබේ දෙමාපියන්ට නිදුක් නීරෝගි සුවය සහ ගොඩක් පින් කියලා කියනවා. ❤❤❤❤❤❤❤❤
@amarktv
Жыл бұрын
ස්තුති ඔබේ අදහසට
@ameeshajayasooriya7590
Жыл бұрын
දෙමාපියනි ඔබට පින්
@ranjulaherath4771
Жыл бұрын
මුදලට රට පවා නොදුන් නියම සිංහල විරු වෙකි සුජිත් ඔබ ජයවේවා බුදුසරණයි
@amarktv
Жыл бұрын
ස්තුති ඔබේ අදහසට
@chamindapushpakumara8147
Жыл бұрын
නියම වැඩසටහනක්.කාලෙකින් දැක්කා,හරිම සතුටුයි.දිර්ඝායු වේවා,!!.ජයෙන් ජයම,බුදු සරණයි දෙන්නටම
@amarktv
Жыл бұрын
මේ දැන්ම AMark Tv අපේ youtube චැනල් එක subscribe කරලා තියාගන්න.kzbin.info/door/F0o3pL2Ce6hMUJsEWGBbig
@AnilKelum-c8s
Жыл бұрын
පට්ටයි ආසයි මේවගේ වැඩසටහනක් අහන්න ලැබෙන එක ගැන බුදු සරණයි
@amarktv
Жыл бұрын
ස්තුති ඔබේ අදහසට
@jinasenaa2716
Жыл бұрын
අපේ වීර පුතෙක්. ඉතාම සතුටින් අහගෙන හිටියා.
@amarktv
Жыл бұрын
යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය. kzbin.info/www/bejne/oniZdXqumLqaoq8
@sunethradissanayaka2590
Жыл бұрын
ඔබලා wani uthum අදහස් , උසස් ,බුද්ධිමත් ,dakmak athi මිනිසුන් රට ට සම්පතක් .ඒත් කෝ අගයක් .අපේ උත්තමාචාරය ඔබ සැමට .
@chethiyalakshan5797
Жыл бұрын
ඒ කාලේ යුධ මෙහෙයුමේ නිවුස් එක දීලා අන්තිමට " මම සුජිත් විදානපතිරණ .................... ඉදිරි ආරක්ෂක වලල්ලේ සිට " කියද්දි මාර ගැම්මක් ආවේ 💕
@amarktv
Жыл бұрын
ඇත්ත කතාව ලගදීම. මේ දැන්ම AMark Tv අපේ youtube චැනල් එක subscribe කරලා තියාගන්න. මෙන්න ලින්ක් එක. kzbin.info/door/F0o3pL2Ce6hMUJsEWGBbig
@indikakarunarathna6401
Жыл бұрын
සමන් කුමාර රාමවික්‍රම ❤❤❤❤
@sithimutucumarana2980
7 ай бұрын
රට ට , ජාති යට , තිබූ ණය , වි-ණය කොට ඇත 🎉
@RishanA_Warnakula
6 ай бұрын
අමල් සමන්ත🥺
@Prabathpremachandra
3 ай бұрын
@@chethiyalakshan5797 සිරා,,,දැනටත් මතක්දවෙද්දි මයිල් කෙලින් වෙනවා
@renukapriyadarshani4895
Жыл бұрын
මේ දූෂිත වුන සමාජයේ මෙවන් අය සිටීම අපට ආඩම්බරයක්.එදා අද මෙන්ම මතකයි රෑ වෙද්දී රූපවාහිනීය ළඟට ඇදුන හැටි ඔහුගෙන් විස්තර දැනගන්න ඒ කුරිරු යුද්ධය නිමාකරන්න වෙහෙසෙන අපේ රණවිරුවන් ගැන.අනේක වාරයක් පිං ඒ වෙනුවෙන්.🙏🙏🙏
@amarktv
Жыл бұрын
යුද පෙරමුණේ තුවල වුණු කකුල තිබ්බේ බිම බෝම්බයක් උඩ ඒක පිපුරුණා නම් සොපින් බෑක් එකටවත් එකතු කරන්න මගේ කෑලී නෑ. kzbin.info/www/bejne/oniZdXqumLqaoq8
@mediniliyanage6166
Жыл бұрын
මෙම මාධ්‍ය වෙිදි පුතා එ් කාලේ යුද්ධය වාර්තාව ගෙන එන කල් අපි හැමෝම කුතුහලයෙන් බලා සිටි බව මතකයි. ඔබට දීර්ඝායුෂ ලැබේවා.
@amarktv
Жыл бұрын
යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය. kzbin.info/www/bejne/oniZdXqumLqaoq8
@jklushiansanathperera7324
Жыл бұрын
සුජී ...උබ මාද්දිවේදියෙක් නෙමේ ඔබත් විරෝදාර රනවිරුවෙක් ...තෙරුවන් සරනයි
@amarktv
Жыл бұрын
ස්තුති ඔබේ අදහසට ❤
@FluffWorld24
7 ай бұрын
❤❤❤ 1987 ඉපදුන මම 2005 ආම් එකට ආවේ තුවාලත් වෙලා දැන් වීවේකි සුවයෙන් ඉන්නවා ❤❤❤
@amarktv
5 ай бұрын
ස්තුති ඔබේ අදහස් දැක්වීමට.🙏💗
@lalithwijesinghe4668
Жыл бұрын
ඔබ වගේ පුතුන් අපට අවශ්‍ය කාලයක්. ඔයාගෙ අම්මට ගොඩාක් පින්. ඔයා වගේ පුතෙක් අපේ රටට බිහි කරාට.
@amarktv
Жыл бұрын
මේ දැන්ම AMark Tv අපේ youtube චැනල් එක subscribe කරලා තියාගන්න.kzbin.info/door/F0o3pL2Ce6hMUJsEWGBbig
@weerasinghakwt4789
Жыл бұрын
එදා යුධපිටියේ සිටි යුද්ධය ගැන තොරතුරැ ජනතාවට සපයා දුන්න සුජීව පතිරණ ඔබ අදටත් ජනතාවට වාසනාවක්.ස්තුතියි ඔබට.
@amarktv
Жыл бұрын
අමුඩේ ගහපු ගොයියට ළමයි පොලිමයි, ඩෙනිම ගහපු එකා ළමයි නැතුව පොලිමේ
@kalhariwijethilaka841
Жыл бұрын
හොදම චැනල් එකක් තමයි මේ මම අහපු සුපිරිම සාකච්චාවක් මගේ ජිවිත කාලෙටම රටට වටින බුදිමත් දරුවෝ දෙන්නෙක් මේ ඔබ දෙපළ ඇතුළු හමුදාවේ සියලු දෙනාටම තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි 🙏
@amarktv
Жыл бұрын
ස්තුති ඔබේ අදහසට.❤
@ashapathirana6585
Жыл бұрын
අපි පොඩිකාලේ ගොඩාක් ආස කරපු චරිතයක්. ඔබ තුමාට තෙරුවන් සරණයි.
@amarktv
Жыл бұрын
මේ දැන්ම AMark Tv අපේ youtube චැනල් එක subscribe කරලා තියාගන්න.kzbin.info/door/F0o3pL2Ce6hMUJsEWGBbig
@sudamgamage8881
Жыл бұрын
සුජිත් අයියා, එදා ඔබ කළ මෙහෙවරට බොහොම පින්. ඔබ තුල සිටින සැබෑ මානව හිතවාදියා දකින්න ලැබීම ගැන හරිම ආඩම්බරයි
@amarktv
Жыл бұрын
අරගලේ අල වුනාද අල කරාද.? සම්පුර්ණ වීඩියෝව පහත ලින්ක් එකේ. kzbin.info/www/bejne/mWKoeWiQj5h_d7s
@rupaindranipeiris1143
Жыл бұрын
අපේ ආදරණීය රනවිරුවො වෙනුවෙන් මෙහෙම කතා කරන වචනයක් වචනයක් පාසාම ගොඩාක් පිං. ඒ අපේ දෙවිවරු ... ජීවමාන දෙවිවරු ... අදටත් අපි ගන්න හැම හුස්මක් ගානෙම අපි නයගැතියි .. ඔබටත් නිදුක් නිරෝගී දීර්ඝායු වේවා ..
@amarktv
Жыл бұрын
ස්තුති ඔබේ අදහසට ❤
@chathuranga.h.d.d.4756
Жыл бұрын
සුජිත් විතානපතිරණ....ඒ voice එක ඇහෙද්දි .. පට්ට මොරාල් එකක් හිතට එන්නෙ...ඒ වචන වල තිබුන ගැම්ම..අපේ හිත්වල අදටත් ඒ විදිහටම රැදිලා තියනවා..
@amarktv
Жыл бұрын
ස්තුති ඔබේ අදහස් දැක්වීමට.❤
@vindyadesilva1130
Жыл бұрын
අපි ඉස්සර මොන වෑඩේ කරත් දුවගෙන එනවා රූපවාහිනී බලන්න.ඒ යුද්දය ගැන සතුටු ආරංචි බලන්න.ඔබත් විරුවෙක් මාධ්‍යවේදීයෙක් වුනාට.ඔබට ජය❤
@amarktv
Жыл бұрын
ස්තුති ඔබේ අදහසට ❤
@ramyachandrasooriya7473
6 ай бұрын
මෙවැනි අදහස් දරන මිනිසුන් තමා අපේ රටට අවශ්‍ය
@amarktv
6 ай бұрын
💗💗💗💗💗
@roshanthisilva2738
Жыл бұрын
සුජිත් විදානපතිරණ ❤ අම්මෝ අදටත් මතකයි ඒ නම ආදරෙයි
@amarktv
Жыл бұрын
යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය. kzbin.info/www/bejne/oniZdXqumLqaoq8
@anomadeepadalupathe7289
Жыл бұрын
අනේ දෙවියනේ දැකිමත් සතුටුක් මමත් ආසම කෙනෙක් අපේ විරයාට පිං ඔබට දිර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි
@amarktv
Жыл бұрын
ස්තුති ඔබේ අදහසට ❤
@chandramaliniekasthurirath6357
Жыл бұрын
ඔබ සැබෑම වීරයෙක්.ආඩම්බරයි දිගු ගමනක් යන්න ශක්තිය ධෛර්යය ලැබේවා
@amarktv
Жыл бұрын
මේ දැන්ම AMark Tv අපේ youtube චැනල් එක subscribe කරලා තියාගන්න.kzbin.info/door/F0o3pL2Ce6hMUJsEWGBbig
@sandaru1245
Жыл бұрын
ඔබතුමාගෙ කතාවට මං 100%ක් එකඟයි."දුටුගැමුණු රජතුමා යුද්ධ කළා කිව්වට ඊට පිටිපස්සෙ තව මහා පිරිසක් ඉන්නව." යුද්දෙ විතරක් නෙමේ හැම දේකදිම එහෙමයි.එ්ත් ලංකාවෙ වෙන්නෙ පිටට පේන උන්ට ඔටුනු දාල හැංගිච්ච හැබෑ වීරයින්ව අමතක කරන එක
@amarktv
Жыл бұрын
මේ දැන්ම AMark Tv අපේ youtube චැනල් එක subscribe කරලා තියාගන්න.kzbin.info/door/F0o3pL2Ce6hMUJsEWGBbig
@කසුන්රත්නායක
Жыл бұрын
දුටු ගැමුණු රජතුමා යුද්දේ කරන්න තීරනේ කරලා ආයුද සපයන් සේනව සංවිධානය කරන් යුද්දේ කරන් ගියේ නැත්තම් යුද්දේ වෙන්නෑ නේ බං. නිකම්ම මිනිස්සු එකතුවෙලා එලාරට විරුද්ධව මහා යුද්දයක් කරේ නෑ නේ. ඒ හින්දා නේ අවුරුදු හතලිස් ගානක් එලාර පාලනය කරේ රජරට.
@h.l.malani.6278
Жыл бұрын
මගේ පුතා යුද්ධ බිමේ හිටියා .අද එයා .ගෙදර මම අඩුකදුලෙන් හිටියේ .තාම මතක් වෙන කොට දුකයි .ඔබලාට ගොඩක් පිං අද අපි පාරේ යනවා .බුදු සරණයි .🙏🙏❤️❤️❤️❤️
@amarktv
Жыл бұрын
ප්‍රවෘත්ති නිවේදිකාව ඇත්ත හෙළිකරයි. සම්පුර්ණ වීඩියෝ එක පහල ලින්ක් එකේ. kzbin.info/www/bejne/Z3XXkmmohsuNbMk
@KandyThalathuoya.h.g.nandasena
3 ай бұрын
Jothipala Song
@iduwarinisansala9227
Жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි දීර්ඝායු ලැබේවා ඔබේ ආදරණීය බවට රණවිරු වො අපේ රට රැක ගැනීමට කටයුතු කළ සියලු දෙනාට දීර්ඝ ආයුෂ ලැබේ වා
@amarktv
Жыл бұрын
මේ දැන්ම AMark Tv අපේ youtube චැනල් එක subscribe කරලා තියාගන්න.kzbin.info/door/F0o3pL2Ce6hMUJsEWGBbig
@gihankavindu5171
Жыл бұрын
මෙතුමාගෙ කතාවෙ තියෙන නිහතමානිකම නම් මාරයි..❤️ යුග පුරුශයෙක් ජය වේවා...
@amarktv
Жыл бұрын
kzbin.info/www/bejne/e3vLpp6bo9J0oq8
@maladissanayake1058
Жыл бұрын
යුද සමය හා බැදුන ඒ ගාම්බීර හඩට ආදරේ කල කෙනෙක් මමත්.සෙබල සොයුරාට මෙන්ම ඔබටත් ආදරෙයි එකසේම.
@amarktv
Жыл бұрын
අමුඩේ ගහපු ගොයියට ළමයි පොලිමයි, ඩෙනිම ගහපු එකා ළමයි නැතුව පොලිමේ සම්පුර්ණ විඩියෝ එක පහත ලින්ක් එකේ. kzbin.info/www/bejne/a4aUYn6jrKZoh8k
@amilanawarathna8245
Жыл бұрын
මේ වගේ චරිත කරලියට ගේන්න ඕනි....දීර්ඝායුෂ ලැබේවා ඔබ දෙපලටම❤️❤️🙏❤️❤️
@donmadusanka5247
Жыл бұрын
අමුතුවෙන් කරලියට ගේන්න ඕනෙද? 2000 පස්සෙ උපන් අයනන් නොදන්නව ඇති.
@amarktv
Жыл бұрын
මේ දැන්ම AMark Tv අපේ youtube චැනල් එක subscribe කරලා තියාගන්න.kzbin.info/door/F0o3pL2Ce6hMUJsEWGBbig
@ranjanih.k6339
3 ай бұрын
රත්තරන් පුතේ ඔයාව අප රටේ දෙවියෙක් අපි සදා ණය ගැතියි සටන් බිමේ විරයෙක් අපට දකින්න ලැබීම සතුටක් මේවනිවිර පුතුන් බිහිවේවා සියළුම රවිරුවන්ට මාගේ උපහාරය පුතේ ඔයාට තෙරුවන් සරණයි 🙏🙏🙏❤️
@amarktv
3 ай бұрын
මේකත් බලන්නකෝ. kzbin.info/www/bejne/bHKYm4pndqdsi5Y
@priyankabandara5323
Жыл бұрын
අපේ වීරයෙක්....සුජිත්..💪💪💪
@amarktv
Жыл бұрын
ස්තුති ඔබේ අදහස් දැක්වීමට ❤
@wsanjeewa
Жыл бұрын
සුජිත් කියන්නෙ ෆට්ට චරිතයක් තමා ❤️❤️💪
@amarktv
Жыл бұрын
යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය. kzbin.info/www/bejne/oniZdXqumLqaoq8
@anupamaamarasinghe653
Жыл бұрын
තවත් මෙවැනි වටිනා වැඩසටහන් ගෙනඑන්න...ආසාවෙන් බලන් හිටියේ ..අර්ථවත් 💯..අවුරුදු ගානක් ආපස්සට ගියා මතකය ...ස්තුතියි
@amarktv
Жыл бұрын
යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය. kzbin.info/www/bejne/oniZdXqumLqaoq8
@anulasd3731
Жыл бұрын
මම නම් කැමතිම මාද්‍ය වේදියෙක් තමයි සුජීව විතානපතිරන. අදත් එදත් හෙටත් ඉදිරියටත්.සුබ අනාගතයක් ඔබතුමාට.තෙරුවන් සරනයි..
@amarktv
Жыл бұрын
මේ දැන්ම AMark Tv අපේ youtube චැනල් එක subscribe කරලා තියාගන්න.kzbin.info/door/F0o3pL2Ce6hMUJsEWGBbig
@sudathpalitha7542
Жыл бұрын
සුජිත්. එදත්. අදත් .හෙටත්. ඔබට තිබෙන ආදරය සදාකල් අපේ මතකයේ තියෙනවා. අද තවත් එක අවදි උනා හැමදාම ආදරෙයි සුජිත්. රණවිරුවා සේම ඔබත් අපේ රටට අපිට සදා විරුවෙක් . ඔබට නිදුක් නීරෝගී වාසනාවන්ත ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි !!!!!!!!!
@amarktv
Жыл бұрын
යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය. kzbin.info/www/bejne/oniZdXqumLqaoq8
@mihirakumarage5990
7 ай бұрын
නිර්භීත මාද්‍යවේදියෙක් ඔබට ජය වේවා
@amarktv
5 ай бұрын
ස්තුති ඔබේ අදහස් දැක්වීමට.🙏💗
@bluecaptraining9889
Жыл бұрын
අවි ගත්ත අයගේ නොබියව පෙරට ශක්තිය ඔබටත් තිබුනා අපි හොඳට දැක්කා මහත්තයා බොහෝම පින් ඔබ ඇතුලු මීඩියා කන්ඩායමට යුද පිටියට පරෙස්සමින් අපිවත් රැගෙන ගියාට❤️
@amarktv
Жыл бұрын
යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය. kzbin.info/www/bejne/oniZdXqumLqaoq8
@Kalyanisrinarayana
3 ай бұрын
මම මේ කතාව අහන්නෙ හිමිදිරියේ , සහෝදරයා ඔබ උතුම් මිනිසෙකි. මගේ ප්‍රනාමය ❤❤❤🎉🎉🎉🎉🎉
@amarktv
3 ай бұрын
ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට.🙏
@Jayaacademy93
7 ай бұрын
ලස්සන වටින ගන්න යමක් තියෙන හොද වැඩසටහනක් සහෝදරයා thanks දෙන්නටම.
@amarktv
5 ай бұрын
ස්තුති ඔබේ අදහස් දැක්වීමට.🙏💗
@gayanjayasinghe2079
Жыл бұрын
ආදරෙ කරන චරිතයක් ...සුජිත් විතාන පතිරණ ....❤❤❤❤❤❤❤
@amarktv
Жыл бұрын
යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය. kzbin.info/www/bejne/oniZdXqumLqaoq8
@leelaleela3025
7 ай бұрын
මෙි කතාව හරිම ආසාවෙන් ඉවර වෙනකන්ම ඇහුව කතාව සම්පුර්ණ අත්ත ❤
@amarktv
5 ай бұрын
ස්තුති ඔබේ අදහස් දැක්වීමට.🙏💗
@ChandrasenaKodithuwakku-iz7uv
Жыл бұрын
නුඹ වැනි පුතුන්ලක් මෑනිටවසනාවක්.1986 ඉදන් මමත් මාතරින් මොනරාගලට English ගුරු පත්වීමක් අරන් 27 වසරක් මම පාරමී පිරුව පුත මුහුන ුන් වෙිදනාකරී තත්වයවෙනසකරන්න.හරිම සැබෑදක්ෂයො ඉන්න පලාතක්.සුන්දර බිමක්. සුජාතා .W.
@amarktv
Жыл бұрын
ස්තුති ඔබේ අදහස් දැක්වීමට ❤
@nelumchathurangani8881
7 ай бұрын
යුද්ධෙ දිනමින් යනකොට, දිනුවට පස්සෙ දැනුන හැඟීම ආයෙත් දැනුණා. ස්තූතියි සහ බොහොම පිං සුජිත් විතාන පතිරණ මහතාට සහ යුධ පෙරමුණේ සිටි සියළුම මාධ්‍යවේදීන්ට 🙏🙏🙏
@amarktv
5 ай бұрын
ස්තුති ඔබේ අදහස් දැක්වීමට.🙏💗
@MedineeJayawardena
3 ай бұрын
අපි ඔබතුමා යුධ බිමේ ඉඳන් ඉදිරිපත් කල විස්තර මම අහල තියනව, ඇත්තටම මම හුඟාක් කැමති මාධ්‍ය වේදියෙක්,ඇත්ත ඇති සැටියෙන් ම කියන කෙනෙක්,ඔබට ස්තූතියි,
@amarktv
2 ай бұрын
ස්තුති ඔබේ අදහස් දැක්වීමට.🙏
@samanthikawickramasinghe5855
Жыл бұрын
ඔබතුමාගේ කතාව ඇහුවා, ඇස් දෙකට කදුලු පිරැනා, ජාතියේ පිනට ඔබ වැනි විරැවෝ තවමත් ඉන්න එකට සතුටුයි , ඔබටත් ඔබ බිහිකල දෙමාපියන් ටත් තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏💐💐💐
@amarktv
Жыл бұрын
යුද පෙරමුණේ තුවල වුණු කකුල තිබ්බේ බිම බෝම්බයක් උඩ ඒක පිපුරුණා නම් සොපින් බෑක් එකටවත් එකතු කරන්න මගේ කෑලී නෑ. kzbin.info/www/bejne/oniZdXqumLqaoq8
@kimyawnzz9479
3 ай бұрын
බලපු වැදගත් වටිනා ම වැඩසටහනක් ..යුද්ධය ගැන අපේ රනවිරුවො ගැන නොදන්න බොහෝ දේවල් ගැන දැනගන්න ලැබුනා ..ඒ වගේම මුදලට යට නොවී මේ වගෙ සුන්දර මනුස්සකම පිරුනු සුජිත් වැනි උතුම් මිනිස්සු ඉන්නවා නේද කියල ..මාරම සතුටක් ඇති උනේ. ❤❤❤
@amarktv
3 ай бұрын
මේකත් බලන්නකෝ. kzbin.info/www/bejne/bHKYm4pndqdsi5Y
@HasithaRuwan-i1u
7 ай бұрын
මම ආසම මාධ්‍යවේදීන් අතර අංක එක සුජිත් අයිය ඒ වචන අදටත් හොදට මතකයි ❤❤
@amarktv
5 ай бұрын
ස්තුති ඔබේ අදහස් දැක්වීමට.🙏💗
@amilashyaman9184
2 ай бұрын
ඉස්සර මතක ඇති මේ වචන ටික. " චමිල් ආනන්ද , වසන්ත කුමාර සමගින් මම සුජිත් විතානපතිරණ, පුදුකුඩුඉරිප්පු ඉදිරි ආරක්ෂක වලල්ලේ සිට " මතක ❤
@amarktv
Ай бұрын
ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට
@taniyagarusingha4236
Жыл бұрын
දීර්ඝයූශ ලබේවා බුදු සරනයි🙏🙏🙏🙏
@amarktv
Жыл бұрын
අමතක අයට යුද්දේ අමතක නොවන දෙවල්. kzbin.info/www/bejne/e3vLpp6bo9J0oq8
@malathempana6857
Жыл бұрын
උඔල තමයි ලක්මෑණිගෙ සුජාත දරැවො .තෙරැවන් සරණයි !
@amarktv
Жыл бұрын
ස්තුති ඔබේ අදහසට ❤❤❤
@samithabandara5947
4 ай бұрын
ඒ voice ඒක. මාර ලස්සනයි. ඔය වගේ අය ඇත්තටම godaaaaaa k අඩුයි.
@amarktv
4 ай бұрын
ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට.🙏
@Kumara-y3f
5 ай бұрын
සුපිරි වැඩ්ඩෙක් සුජිත් අයියා ඔයා අපි වගේම වීරයෙක් මං 4VIR
@amarktv
5 ай бұрын
ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට.🙏💗
@niroshalwis7525
Жыл бұрын
යුද ගුවන් නාවික පාෙලිස්.සිවිල් සියලුම සෙබල නිලදාරින්ට අපි සදා නය ගැතියි❤❤❤❤❤❤❤......1980 දසකයෙ ඉපදුුන අපි කොතරමි දුක් විදින්න අැද්ද.....සමහරැ 2000 පස්සෙ දේවල් ගැන කතා කරනවවා......
@amarktv
Жыл бұрын
යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය. kzbin.info/www/bejne/oniZdXqumLqaoq8
@Chandaravathimanika
3 ай бұрын
සුජිත් අයිය ල වගේ අය ගැන හරි ආඩම්බරයක්
@amarktv
2 ай бұрын
ස්තුති ඔබේ අදහස් දැක්වීමට.🙏
@lalitheweejakon8651
Жыл бұрын
Mama ARMY එකට badune 2007 අවුරුද්දේ mata ගොඩක් ආඩම්බරයක් අපිට me යුද්ධය සඳහා සහභාගි වෙන්න ලැබුණු eka gana ජීවිතේ අත්දැකීම් ගත්තේ ARMY eken සුජිත් මල්ලි oyath viruwek ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@amarktv
Жыл бұрын
මේ දැන්ම AMark Tv අපේ youtube චැනල් එක subscribe කරලා තියාගන්න.kzbin.info/door/F0o3pL2Ce6hMUJsEWGBbig
@fuyfurt8843
Жыл бұрын
අනේදරැවනේමමනමි පණවාගේරණවිරැවන්ට ආදරේයි❤❤❤එවාගේම පුතේ ඔයාටත් ආආදරේයි❤🎉අදටත්හෙටත්
@amarktv
Жыл бұрын
ස්තුති ඔබේ අදහසට
@yapahugedarabisomenike5905
Жыл бұрын
ඔබගේ දැක්ම අතිවිශිෂ්ටයි පුතේ බුදු සරණයි
@swarnageetharatne-hc1cn
Жыл бұрын
ඔබ එඩිතර, අවංක , කළගුණ දන්නා, ගරු කළයුතු පුද්ගලයෙක්. ඔබත් රණවිරුවෙක්. ඔබ ලග ඇති මානුෂික හැගීම ඉතා අගය කරමි. ඉතාමත් කලාතුරකින් කෙනෙකුට තමයි ඔබගේ යහපත් ගතිගුණ පිහිටන්නෙ. අද කාලයේ ඔබ වන් කෙනෙකු සොයාගැනීමත් අසීරුයි. මුදලට, තාන්න මාන්නවලට යට නොවී කටයුතු කළ ඔබට කිසිම දිනක වරදින්නේ නැත. ඔබ වන් පුතකු හැදු දෙමාපියන්ටත් මහත් ආඩම්බරයක්. ඔබට ජයෙන් ජයම වේවා.
@amarktv
Жыл бұрын
යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය. kzbin.info/www/bejne/oniZdXqumLqaoq8
@AGRITECHWONDER
Жыл бұрын
ඇත්ත කතාකරන මනුස්සයෙක්.. හර බර දේවල් ටිකක් දුන්නෙ. ඔහොම ස්තූතියි.
@amarktv
Жыл бұрын
අරගලේ අල වුනාද අල කරාද.? සම්පුර්ණ වීඩියෝව පහත ලින්ක් එකේ. kzbin.info/www/bejne/mWKoeWiQj5h_d7s
@Rechard-c7e
Жыл бұрын
යුධ බිමෙ අවි නොගත් සෙබලා ❤
@amarktv
Жыл бұрын
යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය. kzbin.info/www/bejne/oniZdXqumLqaoq8
@sankaaberathna3840
Жыл бұрын
අනිවාර්යයෙන්ම මේ රට කඩාගෙන වැටෙන්න මාධ්‍ය වග කිව යුතුය .😢😢😢😢😢😢😢
@amarktv
Жыл бұрын
ස්තුති ඔබේ අදහසට ❤
@damithsushantha-mv3qu
Жыл бұрын
Sujit aiya apit ekka hiteyi
@pudumavideo6610
Жыл бұрын
ඔබ කළ සේවය අමරනීයයි.උතුරේ දේවල් සජීවීව දකුණේ අයට දැක බලා ගැනීමට අවස්ථාව ලැබුණේ ඔබ වැන්නන් නිසයි.කනගාටුවට කරුණක් වන්නේ.අද එය සැමට අමතකයි....ඇයි දැන් දකින්න නැත්තේ.බුදුසරණයි
@amarktv
Жыл бұрын
ස්තුති ඔබේ අදහස් දැක්වීමට.❤
@kolonnewimaladhamma661
3 ай бұрын
සුජිත් අයියා කියන්නේ සුපිරි චරිතයක් ... ආදරෙයි ...!👌👌❤❤💙💙💪💪👍👍
@amarktv
3 ай бұрын
මේකත් බලන්නකෝ. kzbin.info/www/bejne/bHKYm4pndqdsi5Y
@pathumpriyadarshana1748
Жыл бұрын
ස්වාධීන රූපවාහිනීයේ හිටපු දක්ශ නිවේදන ශිල්පියෙක් අපි පොඩි කාලේ ආස කරපු ලස්සන චරිතයක් 💖💖💖🙏🙏🙏
@amarktv
Жыл бұрын
යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය. kzbin.info/www/bejne/oniZdXqumLqaoq8
@tfhdcddgfdfbdhfdcfsss5393
Жыл бұрын
අම්මෝ මල්ලි ඇත්ත තිත්ත කතා කරලා ජිවිතේ අවධානම් පරෙස්සමින් ඉන්න බුදු සරණයි.....අද තමයි දන්නේ මේ විඩියෝ එකින් තමා ඔබතුමා ගැන දන්නේ බොහොම ස්තුතියි මල්ලි මේ විඩියෝ කලාට🙏🙏🙏👍👍👍❤❤❤🌷🌷🌷👏👏👏
@amarktv
Жыл бұрын
යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය. kzbin.info/www/bejne/oniZdXqumLqaoq8
@sadunipriyasurani4582
Жыл бұрын
Niyamai.adarei
@akilamadushan3155
Жыл бұрын
අයියෙ ඔයා කවද හරි මැරෙන දවසක රනවිරුවෙක් ලෙස මියදෙන්න පින තියෙනව. රටේ පිනට පහල වෙච්ච මාධ්‍ය වේදියෙක්❤️🙏
@amarktv
Жыл бұрын
යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය. kzbin.info/www/bejne/oniZdXqumLqaoq8
@harshasudesh4811
Жыл бұрын
ඔබට නිදුක් නීරෝගී වාසනාවන්ත ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා අය්යේ... එදා වගේම අදත් ඔබව දකිද්දී මාර සතුටක් දැනෙන්නේ...
@amarktv
Жыл бұрын
මේ දැන්ම AMark Tv අපේ youtube චැනල් එක subscribe කරලා තියාගන්න.kzbin.info/door/F0o3pL2Ce6hMUJsEWGBbig
@BuddhikalakmaliJayarathn-of5rs
Жыл бұрын
අපි හැමෝම සියලුම රණවිරුවන් හට ණය ගැතියි🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💯
@amarktv
Жыл бұрын
මේ දැන්ම AMark Tv අපේ youtube චැනල් එක subscribe කරලා තියාගන්න.kzbin.info/door/F0o3pL2Ce6hMUJsEWGBbig
@hasiniwijesinghe2393
14 күн бұрын
මියගිය සියලු රණවිරුවන්ට නිවන්සුව ලැබේවා 🙏🙏🙏
@gaminikumara2127
Жыл бұрын
එදා 2009 මැයි මාසෙ ප්‍රභා මියගිය නිල නිවේදනය මම ඇහුවෙ රාජකාරියකට වාහනේ යන ගමන්, එදා දැනුනු පාලනය කරගත නොහැකි උනු හැඟීම ආපහු දැනුනා මේ වීඩියෝව නරඹද්දි...සුජිත් ,,මහමිත ඔබ දෙපලටම අනේක වාරයක් තුති,,,,
@amarktv
Жыл бұрын
ස්තුති ඔබේ අදහස් දැක්වීමට.❤
@sahirupriyashandesilva7458
Жыл бұрын
එකෙන්ම පට්ට කොල්ලෙක් තමා..ආදරෙයි හැමදාමත් .මම විශේෂ බලකායෙ හිටපු සොල්දාදුවෙක්.හම්බවෙලා තිනවා මට අයියව.බුදු සරනයි අය්යෙ ජයවේවා
@amarktv
Жыл бұрын
මේ දැන්ම AMark Tv අපේ youtube චැනල් එක subscribe කරලා තියාගන්න. kzbin.info/door/F0o3pL2Ce6hMUJsEWGBbig
@amarktv
Жыл бұрын
මේ දැන්ම AMark Tv අපේ youtube චැනල් එක subscribe කරලා තියාගන්න. kzbin.info/door/F0o3pL2Ce6hMUJsEWGBbig
@GayanSanjaya-y8i
3 ай бұрын
සුජිත් කියන්නේ වන්නි මෙහෙයුමේ ඉදිරි ආරක්ෂක වලල්ලේ හිටපු ජාතික රෑපවාහිනියේ මාධ්‍යවේදීයෙක් ඔහු කරපු සේවය අතිමහත් එහෙම මාධ්‍ය වෙිදියෝ අදකාලේ නෑ....මාගේ උත්තමාචාරය ඔබට... ❤❤🇱🇰🇱🇰💯💯...සුජිත් විතාණපතිරණ....❤❤.....අනිත් කෙනා තමයි සමන් කුමාර රාමවික්‍රම..❤❤
@amarktv
2 ай бұрын
ස්තුති ඔබේ අදහස් දැක්වීමට.🙏
@rangajayamaha4428
Жыл бұрын
නියමයි. අති දක්ෂයෙක් ජයවේවා සුජිත් ඔබට. බුදු සරණයි. 👍❤💜️🧡🙏
@amarktv
Жыл бұрын
මේ දැන්ම AMark Tv අපේ youtube චැනල් එක subscribe කරලා තියාගන්න.kzbin.info/door/F0o3pL2Ce6hMUJsEWGBbig
@ajithmahesha1701
Жыл бұрын
සුජිත් මහත්තයෝ යුද තොරතුරු දැන ගන්න ඔබ එනතුරු අපි මග බලාගෙන හිටියෙ ඒකාලෙ ඇත්තටම ඔබලා කරපු ඒ කැපවීම වචන වලින් කියන්න බැරි තරම්. මමත් 1994 ඉදල 99 දක්වා පදවිය පොලිස් නිලනිවාසවල හිටියෙ.මොකද මගේ මහත්තය පදවිය පොලිසියේ රාජකාරි කරපු නිසා.ඒවනවිට මගේ පුතාට මාස.4යි නොයෙකුත් තාඩන පීඩන කරදර අත්දැකී බිහිසුනු බෝම්බ හඩ මැද තමයි අපේ තරුන කාලය ගෙවිලගියේ කොයිමොහොතේ ජීවිතය නැති වේදෝ කියන බයෙන් තමයිහිටියෙ.කැබිතිගො ල්ලෑව ගමක්මකපල මරල යන කොටත් අපි එහෙ හිටියෙ.ඉතින් යුද ජයග්‍රහණය උපරිම සතුට අපිටත් තියනවා ඔබතුමන්ලා එහිසත්‍ය තාවය රැකගෙන කරනලද කැපවීම ගැත මගේ උපහාරය පිරිනමමි
@amarktv
Жыл бұрын
ස්තුති ඔබේ අදහසට.❤❤❤
@onlikfashion9178
Жыл бұрын
😊😊
@anomamaggonage761
Жыл бұрын
මටත් ඒ කාලෙ වැලිඔය හිටිය නිසා ඒ අත්දැකීම තියනවා. මහත්තය මහවැලියේ හිටි නිසා. පුදුම බිහිසුණු අත්දැකීම් තමයි ඒ කාලෙ ඒ පැතිවල තිබුනේ. රටේ අනික් අය කොහෙද ඒ බිහිසුණු අත්දැකීම් ගැන දන්නේ. මෙවන් විරුවන්ට සදා නය ගැතිවෙන්න ඕනේ අපේ රටේ උදවිය.
@indikamahagamage6146
Ай бұрын
කෙලින් කතාකරන එඩිතර මාධ්‍ය වේදියෙක් තෙරුවන් සරණයි ඔබට සුඡිත්
@amarktv
Ай бұрын
ස්තූතියි 🙏
@nnocaccounting5458
Жыл бұрын
ආදරණිය වචන, මම සුජිත් විදානපතිරණ මුලතිව් සිට 💓💓💓💓💓🥰
@amarktv
Жыл бұрын
යුද පෙරමුණේ තුවල වුණු සෙබලු රැගෙන ගිය රියදුරාගේ බිහිසුණු මතකය. kzbin.info/www/bejne/oniZdXqumLqaoq8
@nnocaccounting5458
Жыл бұрын
බැලුවා, ඒ වුනාට සුජිත් කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක්
@deepadhasanayaka2987
Жыл бұрын
ඒ වචන ටික තවමත් ඒ විදියටම හිතේ ඇහෙනව වගේ 💗💗💗💗💗
@aselasamankumara-r5c
3 ай бұрын
මම 1994 .12.19 විශේෂ බලකායට බැදුනෙ 2018 ,06,10 විශ්‍රාම ආවෙ.ඇත්තට ඔබෙි කතාවෙන් මට මාර අහිමායක් දැනෙනව.ස්තුතියි.ගෞරවණීය උත්තමාචාරය.
@amarktv
3 ай бұрын
මේකත් බලන්නකෝ. kzbin.info/www/bejne/bHKYm4pndqdsi5Y
@bashibashi322
Жыл бұрын
මේ කතාව වැදගත් 2000න් පස්සේ ඉපදුන අයට
@amarktv
Жыл бұрын
ස්තුති ඔබේ අදහසට
@somawgk4778
Жыл бұрын
2000 න් පස්සේ.ඉන්න .කව්රුවත් එ් බිහිසුන යුගය ගැන අපට නොතිබුන රට 30 වසරක ශාපලත් යුද්දය රට වෙනුවෙං ජීවිත පූජා කල සුජිත් මම 23 නේ කොළනියේ ඔයා17 මම අම්ම කෙනෙක් මම දැනට ඕමාන් ඉඩ ලද විගස මේ ගමේ අපි ❤❤
@මුදිතලක්ෂාන්
Жыл бұрын
මේක කියවන්න.මන් 2000 හරිද ?ඇයි මෙක 2000න් පස්සෙ උන්ට වැදගත් වෙන්නෙ කොටියව මැරුවා කියලා මහින්ද රාජපක්ෂ ව ආයෙත් ජනාධිපති කරේ 2000න් පස්සෙ උන්ද.උන්ට එතකොට චන්දෙ තියා ශිශ්ශත්වෙවත් ලියලා නැ .කොටියව මරද්දි ඔය ජනාදිපතිලා හිටියෙ කොහෙද පිට රට.එත් හැමෝම වන්දනාමාන කරෙ ඌට.මෙක 2000න් පස්සෙ උන්ට වඩා වැදගත් වෙන්නෙ ඔයාලට කියන එක කවදාවත් අමතක කරන්න එපා.
@embroideryartworks2221
Жыл бұрын
@@මුදිතලක්ෂාන් 🤣🤣🤣කටඇරපං බං මීපැනි ටිකක් වක් කරන්න...2000න් පස්සෙ එවුන් කිය කියා වැලලෙන්න හදන උන් තමා 2000න් පස්සෙ වගේම 90 එවුන්ගෙත් අනාගත බලාපොරොත්තු ජීවිතේ ප්ලෑන් ඔක්කම විනාස කරන්න මේ නාකි හැත්ත ගෙදර යවන් නැතුව යුද්දෙ කරා හයි වේ හැදුවා කිය කියා මේ රට මෙ හිගමනට ඇදලා දැම්මෙ.ටොකු ඇන ඇන පෙන්නන්න ඕනේ මේකේ වැලලෙන්න හදන උන්ට මේ රට කෑවෙ හදන්න කියලා රට බාරගත්ත එවුන් කියලා.
@silverlionssameera1709
Жыл бұрын
පැනි නොකෑ උන් පැනි ගැන දන්නෙ කුමක් ද ? ඒවගෙ තමයි යුද්ධය තිබුන යුගයේ කලිසමේ හුජ්ජ පෙරපු පැඟිරි අහර කුක්කන් දන්නා අට මගලයක් නැත. තොපේ මහ එවුන්ගෙන් අහපියව් ඉන්නව නම් එතකොට කියයි. කට කයිය ගහන්න කලින් බලපියවි මේ මනුෂ්‍යයා කියන්නෙ මොනවද කියල දේශපාලනය ගැන නෙවෙයිනෙ කියන්නේ. ඒක හින්දා තමයි 2000 පස්සෙ ඉපදුන එව්වෝ ඒ ගැන දන්නෙ නැහැ කියන්නේ.උඹල අහල ඇති යුද්ධය ගැන හැබැයි අත්දැකීමක් නැහැ. මොකද ඒකාලෙ උඹල පොඩි දරුවො ඒක අවබෝධ කරගනිල්ලා. උඹලගෙ භාෂාවෙන් කියනව නම් මේව බලල ටිපර් වෙලා වැලලෙන්න හදන්න එපා තේරුම් අරගනිල්ලා.
@chandanagunathilaka12
5 ай бұрын
දෙශපාලනයට යන්නනම් එපා අපේ අයියා ඔයා අපේ හොදම මාඩයවෙදි ඔබ
@amarktv
5 ай бұрын
💗💗💗💗💗💗
@sankaaberathna3840
Жыл бұрын
ඔයාට පුළුවන්නම් සුජිත් මහත්තයෝ අපේ වැටුන මාධ්‍ය හදන්න ඔබ වගේ කෙනෙක්ට පුළුවන් ඒක කරන්න අපේ රට නිකන්ම හැදෙයි අනිවාර්යයෙන්ම
@amarktv
Жыл бұрын
ස්තුති ඔබේ අදහසට
@sankaaberathna3840
Жыл бұрын
ස්තුති කියලා නිකන් ඉන්න එපා මොකද අපේ කොල්ලෝ මාරම ගෙමක් ගහලා ගත්ත රට දැන් හොඳටම වැලේවැල් නැතිවෙන්නම වැටිලා 😢😢😢😢😢😢
@anulawijerathnamenike9040
Жыл бұрын
අපි එදා දෑස් දල්වා බලන් හිටියේ බයේ ගැහිගැහි බුදුන්ට දෙවියන්ට කිය කියා යුද්ධයට දායක උන සියළු දෙනාට නිරොගිමත් අනාගතයක් දිවි පිදු සියළු රණවිරුවන්ට නිවන්සුව
@thilinaishanka7364
Жыл бұрын
එදා නිවසේ සිටි අපිවත් යුද බිමට රැගෙන ගිය වීරයා සුජිත් අයියා. රණවිරුවන්ට වගේම ඔබටත් අදරෙයි හැමදාමත්.
@amarktv
Жыл бұрын
යුද පෙරමුණේ තුවල වුණු කකුල තිබ්බේ බිම බෝම්බයක් උඩ ඒක පිපුරුණා නම් සොපින් බෑක් එකටවත් එකතු කරන්න මගේ කෑලී නෑ. සම්පුර්ණ විඩියෝ එක. kzbin.info/www/bejne/oniZdXqumLqaoq8
@chandanapushpakumara9100
Жыл бұрын
ඇත්ත කියන්න ඕන අපිත් මීඩියා ඒ දවස් වල බලනකොට මාර මොරාල් එකක් ආවේ ඇත්ත ඒක මීඩියා එකෙන් තමයි මාර pickup එකක් දුන්නෙ
@amarktv
Жыл бұрын
ස්තුති ඔබේ අදහසට.
@JanakaTerrance
3 ай бұрын
Sujith ඔබේ දැනුම හයිය රට හදන්න අවශ්‍ය යි. පෙරට එන්න
@amarktv
3 ай бұрын
මේකත් බලන්නකෝ. kzbin.info/www/bejne/bHKYm4pndqdsi5Y
@priyankabandara5323
Жыл бұрын
අතීතයත් එක්තරා කතාවක්....ඒත් තනිවම කියවාගත්..කට්ට කාෂ්ටක ජිවිත ... ඒත් මැනික් කැට...තිබුනෙම මහපොලවෙ හැංගිලා...ඔප වැටෙන්න නම් පෑදිලා උඩට එන්නම ඕන..මේ එවන් මිනිකැට.
@amarktv
Жыл бұрын
ස්තුති ඔබේ අදහස් දැක්වීමට ❤
@VenuraDanunjaya
2 ай бұрын
මම යුද්ධයේදි මාව ඉස්සරහට යවන්න කියුවා මට මාරාගෙන මැරෙන්න වුනත් පුඑවන් කියුවා. මුලින්ම මම හිටියේ අලිඔලුව මහවැලි ගග මුහුදට වැටෙන තැන. එතනින් ගැලවිලා හුලගක් වගේ මන්නාරමට ආවා නාඩුතාල ලිදලග අපි හතර දෙනා හිටියේ
@amarktv
Ай бұрын
ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට
@sankaaberathna3840
Жыл бұрын
නියමයි සුජාත විතාන පතිරණ මහත්තයෝ නියමයි ❤❤❤
@amarktv
Жыл бұрын
ස්තුති ඔබෙ අදහසට ❤
@wijithakumara3534
Жыл бұрын
ඇත්තටම මේ ගොල්ලො තමයිසුපිරිම වැඩ්ඩෝ මේ වගේ තවත් වීඩියෝ දාන්න
@amarktv
Жыл бұрын
අරගලේ අල වුනාද අල කරාද.? සම්පුර්ණ වීඩියෝව පහත ලින්ක් එකේ. kzbin.info/www/bejne/mWKoeWiQj5h_d7s
@damayanthikumari1263
Жыл бұрын
ඔබත් විරයෙක් .බුදුසරනයි දෙවිපිහිටයි
@amarktv
Жыл бұрын
ස්තුති ඔබේ අදහස් දැක්වීමට.❤
@NishanthaJayalath-d7e
3 ай бұрын
ජේසු පිහිටයි පතිරණ අයියේ
@amarktv
3 ай бұрын
මේකත් බලන්නකෝ. kzbin.info/www/bejne/bHKYm4pndqdsi5Y
1:05:28
යුද ජයග්‍රහණයට හේතු වූ යුද උපක්‍රම | සෙන්පති ආවර්ජන | ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමග..
Newsfirst Sri Lanka
Рет қаралды 1,1 МЛН
1:16:13
ප්‍රභාගේ ඔලුවේ නිල්පාට ලේන්සුව බැන්දේ මම, සුජිත් විතාන පතිරණ | WANESA TV
WANESA TV
Рет қаралды 1,3 МЛН
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН
00:42
Леон киллер и Оля Полякова 😹
Канал Смеха
Рет қаралды 4,7 МЛН
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 19 МЛН
1:05:18
ලීඩර් අකිලාට පෙමිබැද ටෙරා අතර සිට ටෙරා නැසූ SF ටෙරා නොහොත් විලියම්ගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 458 М.
6:09
අඳුරු යුගය නිමකළ සොඳුරු දිනය සුපිරි මෙහෙයුමේ මෙතෙක් නොඇසූ කතාවක්
Ada Derana
Рет қаралды 311 М.
23:39
EXCLUSIVE අවසන් සටනේ නොකී කථාව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා Truth with Chamuditha
Truth with Chamuditha
Рет қаралды 1,1 МЛН
20:30
මාධ්‍යවේදී සුජිත් විතානපතිරණ සමග | GOOD MORNING SRI LANKA | සුන්දර ශනිදා | 10 - 08 - 2019
Siyatha TV
Рет қаралды 9 М.
1:10:44
කමාන්ඩෝ සෙබලුන් 80ක් සමග ගොස් ද්වන්ධ සටනකින් පසු ජීවිතය ගලවාගන්නා සෙනාගේ කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 135 М.
1:06:31
SF AK නොකී බිහිසුණු කතාව දෙවන කොටස | WANESA TV
WANESA TV
Рет қаралды 342 М.
57:30
මුලතිව් ඛේදවාචකය මුල සිට අගට සියළු විස්තරය | Mullaitivu Debacle | Army | LTTE | #militaryhistory
නැණස NENASA 🇱🇰
Рет қаралды 274 М.
36:31
කුමාර අපි ආයේ එන්නේ නැතිවෙයි - උඹලා බේරිලා පලයල්ලා | Hasini Ekanayake & Sujith Edirisinghe
eLearningLK
Рет қаралды 187 М.
55:14
කොටි මහ විරු දිනය ඉලක්ක කරගත් ඔඩිඩුසුඩාන් දිගු දුර මෙහෙයුම SF ගයාන් හෙළිකරයි | WANESA TV
WANESA TV
Рет қаралды 263 М.
34:23
අපිත් එක්කම නැතිවෙන්න බෝම්බ දාන්න කියලා හමුදාවෙන් ඉල්ලුවා | Hasini Ekanayake & Sujith Edirisinghe
eLearningLK
Рет қаралды 84 М.
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН