කුළියාපිටිය ගමක් කැලඹූ යුධ සෙබලා කපිල | WANESA TV

  Рет қаралды 1,337,786

WANESA TV

WANESA TV

Күн бұрын

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®
විශේෂ ස්තූතිය - ඉෂාන් නාලක වීරතුංග මහතාට ....

Пікірлер: 1 900
@gothamidammika4553
@gothamidammika4553 7 ай бұрын
මේ මාමත් ඊයේ තම ජීවිත ගමන අවසන් කළා. මම හිතන්නේ සසරේ සියලු පව් මේ ජීවිතේ දී ගෙවා දමන්න ඇති. නිවන්සුව අත්වේවා විජේරත්න මාමේ.🙏
@k.ramanaveerak.ramanaveera2896
@k.ramanaveerak.ramanaveera2896 6 ай бұрын
😢
@madushanranasingha6113
@madushanranasingha6113 4 ай бұрын
😢
@maheshkarunarathna993
@maheshkarunarathna993 4 ай бұрын
නිවන් සුව ලැබේවා
@GPremalatha
@GPremalatha 3 ай бұрын
😂❤😂❤❤❤ 27:44 ​@@madushanranasingha6113
@vidurawaththage2758
@vidurawaththage2758 3 ай бұрын
Niwan suwa lebewa…
@ajithjayawardane9347
@ajithjayawardane9347 2 жыл бұрын
මම ඔහු සමඟ ක්‍රියාන්වියේ හිටපු යහලුවෙක්. සත්තකින්ම ඔහු හොඳ පුද්ගයෙක්.මේ සිද්ධිය මම හොඳින් දන්නවා .කපිල නුබට තෙරුවන් සරණයි.නැවතත් අපි අතරෙ නුබ වැනි රණවිරු වෙක් ඉපදෙවා.
@indranidasanayaka6005
@indranidasanayaka6005 2 жыл бұрын
Ane deviyane pau thattha kadulak hari giye puthawenuwen
@v.p.pathmasiri7853
@v.p.pathmasiri7853 2 жыл бұрын
@@indranidasanayaka6005 ,,5l
@hashanstimal7236
@hashanstimal7236 2 жыл бұрын
@@indranidasanayaka6005 . To We
@user-ue4jp7et7v
@user-ue4jp7et7v 2 жыл бұрын
@@indranidasanayaka6005 b i9lö0 00
@upaligh1535
@upaligh1535 2 жыл бұрын
@@indranidasanayaka6005 c
@priyaapriyanthi5632
@priyaapriyanthi5632 3 жыл бұрын
අද කාලේ නංගිලා දූෂණය කරන අයියලාට මේ අයියා හොද ආදර්ශයක් තමන්ගේ නංගී වෙනුවෙන් තම ජිවිතය කැප කරපු ඔබ අපටනම් වීරයෙක් 😢😢
@ajithkirisantha4953
@ajithkirisantha4953 3 жыл бұрын
Hi
@CDIL
@CDIL 3 жыл бұрын
නංගි වෙනුවෙන් උනත් ඒකෙන් මිනී මැරීම් කීපයක් වෙලා තියනවා..මිනී මරන එක වීරකමක්ද..
@nisansalasadamali5654
@nisansalasadamali5654 3 жыл бұрын
Ohu weerayek.......
@mysterysl
@mysterysl 3 жыл бұрын
kzbin.info/www/bejne/jqaVhJurm8xsf7c
@mysterysl
@mysterysl 3 жыл бұрын
@@ajithkirisantha4953 kzbin.info/www/bejne/jqaVhJurm8xsf7c
@isuriranasinha2711
@isuriranasinha2711 2 жыл бұрын
ඒ තාත්තාගෙයි අම්මගෙයි ඇවිලෙන හිත් ගින්දර එක මොහොතක් මොහොතක් ගානේ සුවපත් වේවා.....ඒ දෙමාපියන්ට දීර්ඝායුෂ ලැබේවා.....මේ වගේ ලස්සන පවුල් කෙලසන පාපතරයන්ට අවිචි මහා නරකාදි අපායටම යන්න සිද්ධ වේවා.... කපිල සෙබලාගේ ආත්මය සුවපත් වේවා....🙏🙏
@josephpalitha7862
@josephpalitha7862 3 жыл бұрын
තාත්තේ ඔබට යෝධබල යෝධ ශක්තිය හදවතින්ම ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏 දළඳා සමිදුන්ගේ පිහිටයි 🙏🙏🙏 මහා සෑ රජුන්ගේ ආරක්ෂාවයි 🙏🙏🙏
@mysterysl
@mysterysl 3 жыл бұрын
kzbin.info/www/bejne/jqaVhJurm8xsf7c
@oceanaluminium4722
@oceanaluminium4722 3 жыл бұрын
00pp
@gayanijayaweera3891
@gayanijayaweera3891 3 жыл бұрын
Budu sarane peyanane yoda bala yoda sakteya obata labewa
@sumanarupasinghe2750
@sumanarupasinghe2750 3 жыл бұрын
@@mysterysl ll
@hashinimadhushika2554
@hashinimadhushika2554 3 жыл бұрын
@@mysterysl hhyhhhhhhyhhhhhhhhhhý
@yurajthiwanka6724
@yurajthiwanka6724 3 жыл бұрын
මමත් කුලියාපිටියේ තමයි. ඒත් අද තමයි මේ සිද්ධිය හරියටම දැනගත්තේ ඒ දෙමාපියන්ගෙන්ම. සත්‍ය ඛේදවාචකයක් රටට දැනගන්න පෙලගස්වපු එක වටිනවා....
@yurajthiwanka6724
@yurajthiwanka6724 3 жыл бұрын
@@superz8521 Hariyatama hari....
@shanikaerandi4837
@shanikaerandi4837 3 жыл бұрын
Math kuliyapitiye dan inne nam kuliyapitiye neme .ape achchi ammalage gewal laga.lagama asalwasiyo.matath oya wisthare amma kiyala thiyanawane.
@dillherath8378
@dillherath8378 Жыл бұрын
මමත් දන්නේ අද..මමත් කබලෑවේ
@susantharohana3622
@susantharohana3622 9 ай бұрын
මමත් කුලියාපිටියේ වැලිපිල්ලෑවෙ.ඔය සිද්දිය වෙනකොට මගේ යාලුවෙක් ඉන්නවා මහින්ද කියලා.වාහන වයාරින් කරන.එයාගේ ගෙදර ඉන්නකොට තමයි මේ සිද්දිය උනේ.හරිම දුකයි.කපිල කියන්නේ මගෙත් යාලුවෙක්.කිසිම කෙනෙකුට මෙවන් විපතක් නොවේවා.
@sudusudu6666
@sudusudu6666 3 жыл бұрын
ඔබතුමා අද අප වෙත ට ඉදිරිපත් කළ මෙම කතාව බොහොම වටිනවා තමා සහෝදරයෙකුට යම්කිසි අසාධාරණයක් වුණත් ඒ දරා ගැනීමට නො හැකි ය මේක ටයි සහෝදර කැක්කුම කියන්නේ
@josephpalitha7862
@josephpalitha7862 3 жыл бұрын
අනිවාර්යෙන්ම 👊👊👊
@mysterysl
@mysterysl 3 жыл бұрын
kzbin.info/www/bejne/jqaVhJurm8xsf7c
@slnewstube2651
@slnewstube2651 3 жыл бұрын
අනිවාර්යයෙන් ඒ තමයි පන
@sorryboy6460
@sorryboy6460 3 жыл бұрын
මියගිය කපිල සහෝදරයාගේ ආත්මය සුවපත්වේවා ! ඔය ඉඩමේ පොඩියට පන්සලක් වගේ දෙයක් තනලා දිනපතා පින් දෙන්න මියගිය සිටල්ලන්ටම සැනසීමක් ලැබෙයි.
@pushpikabradley88
@pushpikabradley88 3 жыл бұрын
same family 2 of one dad i heard so sad son try born with u please come to next
@monsurmonsur3607
@monsurmonsur3607 3 жыл бұрын
A ඔය කාල kani වැඩේ කරපු බාස් ව maranna ඕන
@wilsonpiyasena9785
@wilsonpiyasena9785 3 жыл бұрын
@@monsurmonsur3607 m
@darmasenakoratuwatta2053
@darmasenakoratuwatta2053 3 жыл бұрын
Qq
@darmasenakoratuwatta2053
@darmasenakoratuwatta2053 3 жыл бұрын
1qqqq
@samithnimnaka1942
@samithnimnaka1942 3 жыл бұрын
මේ මගෙ ගම ...මේ දේ වෙනකොට මට වයස 10 අපේ ගෙවල් ලග මේ සිද්දිය මට හොදට මතකයි...මගේ ඇග හිරි වැටෙනවා මතක් වෙනකෙට ...කපිල අයියා නංගිලාට හරිම අදරේයිලු අපෙ අම්මා ඒ දවස් කියනවා
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@udagedarathilakarathna2018
@udagedarathilakarathna2018 Жыл бұрын
මරන්ට ඔන ඵකා බේරිලා ඒකව මරන්ට කවුරැත් හිටියෙ නැද්ද බාල අපරාදවලට හිරේ අැරියෙ නැද්ද
@harischandrahemakumara
@harischandrahemakumara Жыл бұрын
ඒ ගෙදර අය ඉන්නවාද
@sudermamatli1566
@sudermamatli1566 3 жыл бұрын
මේ කතාව අහද්දී හරිම දුකයි ගොඩක් වැදගත් කතාවක් තාත්තා නුඹට දීර්ඝායුෂ ලැබේවා නුඹගේ පුතා මතු ආත්මයක නුඹගේ ම වෙලා ඉපදේවා
@mysterysl
@mysterysl 3 жыл бұрын
kzbin.info/www/bejne/jqaVhJurm8xsf7c
@nandapeiris2390
@nandapeiris2390 3 жыл бұрын
0ll0ĺ0pp₩
@deepikakahandawala883
@deepikakahandawala883 3 жыл бұрын
ගමේ මිනිස්සු හරි එකතුවෙලා අර කාලකණ්ණියවත් මැරුව නම් මේ අහිංසක ජීවිත වලට සාධාරණයක් ඉටුවෙනවා..තාත්තගේයි අම්මගෙයි ආත්මශක්තිය ගැන ආඩම්බරයි..🙏
@bgwimalawathi
@bgwimalawathi Жыл бұрын
ඔබතුමා පමණක් නොවෙයි මක බාස්ල මාගොඩක් ඔය වසන් ජීවිත අවාසනා ලෙස ජීවිත විශාල ප වානයන ක් විනාශ කරල තියෙනවා ව්ස්ව වෙමින් පවතිනවා.
@binarybots4642
@binarybots4642 11 ай бұрын
l
@SujathaSujatha-r3g
@SujathaSujatha-r3g 9 ай бұрын
​@@bgwimalawathi7:45 7:45 🎉😅😊😊❤
@nisanthilakmali7300
@nisanthilakmali7300 3 жыл бұрын
තාත්තේ ඇස් වලට කදුළු ආව ඔබ‍ට දීර්ගායු බුදුසරණයි
@lahirupresad4834
@lahirupresad4834 3 жыл бұрын
ඒ තාත්තා ඇස් වල කදුලු පිහිනවා දැක්කද.මගෙ ඇස් වල කදුලු පිරුනා මමවත් දන්නෙ නෑ😢😢😢😢
@BandaraBandara-v7k
@BandaraBandara-v7k 3 күн бұрын
😢
@socialmirrorwithbuddhistmo8459
@socialmirrorwithbuddhistmo8459 3 жыл бұрын
😣 අයෙක් කර්මය ගෙවයි..අයෙක් කර්මය රැස් කරයි.. නොපමවා සිත දියුනු කරන්න .. අතීතය, වර්ථමාණය, අනාගතය මෙවැනි පාඩම් උගන්වයි..සැම විටකම සිත දියුනු කර විමුක්තිය වෙනුවෙන් වෙහෙසෙන්න 🏵💐
@nuwannuwan1271
@nuwannuwan1271 2 жыл бұрын
එක තමා සත්‍ය 🙏🙏🙏
@surajdil9750
@surajdil9750 2 жыл бұрын
6
@sasarenodekapumaranaya2069
@sasarenodekapumaranaya2069 Жыл бұрын
Sitha diyunu kirimen me dewall walakaganna be...sitha pirisidu karalai karumen apata nidahas wenna puluwan.
@sadeeshroshana3191
@sadeeshroshana3191 Жыл бұрын
සාදු සාදු සාදු. නමෝ බුදාය. ඔබ හිතන විදිය ගැන මම සත්ටුවෙනවා. අපේ ජිවිතවල අපි විදින දකින අහන සියල්ල දර්මයට ගලපලා බලන්ඩ ඔනේ. එතකොට මේ සියල්ලටම හේතුව තේරෙනවා.
@mihirisathsarani4460
@mihirisathsarani4460 3 жыл бұрын
තාත්තට දීර්ඝායුශ ලැබේවා!!! මතු ආත්මෙක මේ වගේ සිත් වේදනාවක් නොලැබේවා.
@rasikakumara3184
@rasikakumara3184 2 жыл бұрын
මතු බුදු වන් පියානණි...........
@miusicon7477
@miusicon7477 3 жыл бұрын
අතීතය දැන් ගිහින් ඉවරයි.ඒ ගැන සිතිමෙන් ඵලක් නැත.වර්තමානයයි වැදගත්. මේ නිහතමානි පියාට සැවොම නිදුක් නිරෝගි දිඝායුශ පතමු.
@udarialmeda1405
@udarialmeda1405 3 жыл бұрын
තාත්තා ව දකිද්දී දුක හිතුනා ,තාත්තේ ඔයාට යෝධබල ශක්තිය ලැබේවා, ජේසු පිහිටයි
@nethmikaushani6084
@nethmikaushani6084 2 жыл бұрын
වීසිදැල කතාව මතක් උනා.ගොඩක් දුකයි. කපිල සහෝදරයාට මෙවන් දුකක් මතුවට කිසිවිටක අත් නොවේවා 😥
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 3 жыл бұрын
ශි...ක්...අර හිවලව මරා ගන්න බැරි උනානෙ.ඌටයි ප්‍රථම උණ්ඩය පත්තුවෙන්න ඕන.හිතට ෆිට් මදි මට අරූ ජීවත්වෙන නිසා.මෙහෙමත් වීරයො හිටියනෙ අපි දන්නෙ නැතිවට.බොහොම ස්තූතියි මල්ලි ඔබට 🙏🙏☹️☹️🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸😪😪😪
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏🙏
@shirot8423
@shirot8423 3 жыл бұрын
Ow. Uuwath maruwanam සතුටුයි
@letslearnwell1308
@letslearnwell1308 7 ай бұрын
Ekata ansha bage qwe merunanm eka serayai, dn vidawanawa athi
@neelthushara3145
@neelthushara3145 3 жыл бұрын
හොද වැඩසටහනක් විනාඩි 31 එකම එක තප්පරයක්වත් මනස වෙන තැනකට යොමු උනේ නැ හරිම දුකයි තාත්තා ආච්චි අඩද්දි මගෙත් ඇස්වලට කදුළු ආවා තාත්තාගේ විරයා තමා මේ පුතා දිර්ඝායුස ලැබේවා තාත්තාට ඔබතුමා දිගටම මෙවැනි වැඩසටහන් කරන්න මෙවාගෙන් ආදර්ශයක් අරගනි වැරදි මග යන අය ඒකත් පිනක් අගතියට පත් වු මැරුනු අයට
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏🙏
@chathufernando8255
@chathufernando8255 3 жыл бұрын
එයා හොද ජීව්තෙකට එන්න ඔනී.. ඒ කරගත්තු පව් ඉක්මනට ගෙවිලා ගිහින් ❤❤ අහන්න ලැබුනු ලස්සන චරිතයක් කපිල . ❤❤
@jhr3450
@jhr3450 3 жыл бұрын
Chathu oya ada harima lassanai
@sriyanikumarasinghe6083
@sriyanikumarasinghe6083 3 жыл бұрын
"Hithumathey jiewithey wage hitha hoda Rana wiruwek neda ?
@tharindug20
@tharindug20 3 жыл бұрын
අම්බෝ උබල වගේ ගෝත්‍රිකයො..අර නන්ගිවයි කිරිසප්පයෙකුයි මරපු කාලකන්නියට ලස්සන චරිතයක්ලු🖕
@chathufernando8255
@chathufernando8255 3 жыл бұрын
@@tharindug20 එහෙම තමයි හලෝ සහෝදර කමට ඇති වෙච්ච තරහ. ඔයලට ඕක තේරුම් ගන්න බැරි ද , ඒ army කොල්ලට කාලකන්නී කියන්නෙ. ඔයා අහලා බලන්න ඕනී කෙනෙක්ගෙන් army එකේ අයට අපිට වඩා කේන්ති යනවා. අනික එයලා රට වෙනුවෙන් ජිවිතෙ දෙනකොට තමන්ගෙ ගෙදර අයට තමන්ගෙ රටෙ උන්ම ඔහොම කරද්දි කොහොම දැනෙනවා ඇති ද, නංගිව මරන්න හිතන් ආවේ නැතුව ඇති. අපරාදේ කරපු මිනිහා නැති නිසා තමයි ඔය දේ වෙන්න ඇත්තෙ. කොහොමත් තමන්ගේ තාත්තාලා, සහොදරෙක් හරි army එකෙ ඉන්නවා නම් කෙල්ලෝ උනාම එයාලා ගැන හිතලා වැඩ කරන්න ඕනී. එයාලව මිනීමරුවෝ කරන්න වැඩ සිද්ද කරන් නැතුව . මොක්ද එයාලට අසාධාරණයක් උනාම හරි ඉක්මනට කේන්ති යනවා.
@ashen5712
@ashen5712 3 жыл бұрын
chathu oya hri
@anurashantha4488
@anurashantha4488 3 жыл бұрын
කොහොම වුනත් මෙම කතාව බොහොම දුකයි ...නමුත් එ ළමය අරුනම මැරුණ කිසිම කෙනෙක් කිසිම දෙයක් නොකරපු හා සම්බන්ධයක් නැති අය .. ..කොහොම උනත් කෙන්තිය නිසා සියලු දෙනාම විනාස උනා ...අවි ගත්තො අවියෙන්ම නසිති ..කියමන බුදු රජාණන්වහන්සේගේ වසර 2500 කලින් දෙසනා කරන ලදී .."""මෙ සසර දනව්වකවේ අපි අසරණ වෙලා වගෙ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ """
@nandawigatunga1989
@nandawigatunga1989 3 жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුති ඉතාමත් දුක්බර කතා වක් ඇස් වලට කදුළු ආව මේ දේ කරපු මිනිහට සුබාව දර්මය විසින් දඩුවම් ලැබේවා
@nimnasugandi5406
@nimnasugandi5406 3 жыл бұрын
අපේ අම්මත් මේ කතාව කියලා තියනවා. මේ මාමා අපේ ගමේ. මම පොඩි කාලෙ දැකලා තියනවා ගස් වලට වැදුනු වෙඩි සලකුණුයි ගෙයි බිත්ති වල තිබුනු වෙඩි සලකුනුයි.
@Unique_Entertainment
@Unique_Entertainment 3 жыл бұрын
ගමේ මිනිස්සු එකතුවෙලා අර නරුම බාස්ව ඇල්ලුවෙ නැද්ද??
@ushanthauadayakumara9767
@ushanthauadayakumara9767 3 жыл бұрын
බසා පරපියවිි
@ushanthauadayakumara9767
@ushanthauadayakumara9767 3 жыл бұрын
බසා පරපියවිි
@manojvlog5856
@manojvlog5856 3 жыл бұрын
Or really 🙄🙄🙄🙄
@puspakumara8140
@puspakumara8140 3 жыл бұрын
Hi
@indikasuranga7436
@indikasuranga7436 3 жыл бұрын
කාලකන්නියෙක් නිසා පවූ අසරන ආමී කොල්ලා පවූ
@gayannusanga43
@gayannusanga43 3 жыл бұрын
Aniwa
@mysterysl
@mysterysl 3 жыл бұрын
kzbin.info/www/bejne/jqaVhJurm8xsf7c
@dammia5993
@dammia5993 3 жыл бұрын
ඉවසීම සැනසිමකි.යකෂයන් ආරූඩ වෙනකොට සියල්ල විනාසවෙ
@hirunalakshan9252
@hirunalakshan9252 3 жыл бұрын
අසරන ආමි කොල්ලා නෙමේ දැං අසරන වෙලා ඉන්නෙ... 🤚
@deepthichandima3376
@deepthichandima3376 3 жыл бұрын
@@hirunalakshan9252 made t
@pathumhashan4352
@pathumhashan4352 3 жыл бұрын
ආර්මි කියලා නෑ.. තමන්ගේ නංගිට මොනා හරි උනොත්.. මොන අයියා උනත් අංගුලිමාල තමා 💕
@claud1027
@claud1027 3 жыл бұрын
ඔන්න මරු ආදර්ශ උබත් මරපන්
@kanishkachamith7102
@kanishkachamith7102 3 жыл бұрын
aniwarenma broo
@thusharafernando3360
@thusharafernando3360 3 жыл бұрын
Aniva....
@shirot8423
@shirot8423 3 жыл бұрын
ඇත්ත
@claud1027
@claud1027 3 жыл бұрын
අනේ නිකන් පල ගොන් වස්සො ටික උබල හොදයි ආයි කැලේටම යවන්න ගස් වැද්දො
@sriyanichandrika305
@sriyanichandrika305 3 жыл бұрын
මන් බුදු දහම හොදින් අදහන කෙනෙක් අනේ මේ පව්ලට උනේ පෙර පවක් පලදීම එක නිසා මේ වැඩසටහන හොදින් බලන්න පුංචි හෝ වරදක් තියේනම් තම තමන්ගේ හදා ගන්න 🙏😥
@shk8812
@shk8812 3 жыл бұрын
එක අැත්ත
@Rose-mw7nz
@Rose-mw7nz 3 жыл бұрын
Aththa kathawa math piliganne eka thamai oya a aya pathagana aawa vidiha pera akusal passen enawaa
@vijithasuranga139
@vijithasuranga139 3 жыл бұрын
Oya hari
@sajisandaruwan277
@sajisandaruwan277 3 жыл бұрын
ආදරණීය සහෝදරත්වය....අහිංසක කම කෝපයකට පත් වෙන්න ඇති...සොල්දාදුවා යනු දරා ගැනීම උපරිමයෙන් ඇති කොනෙක් නමුත් සහෝදරියට උන අසාධාරණ අවනම්බුව වෙනුවෙන් ඔහුගේ ජීවිතය පවා අහිමි කර ගත් සහොදරත්වය යන් වචනයට නව අරුතක් එක් කල එක්තරා සංවේදී සහෝදරයෙකි....
@bonnienclyde9418
@bonnienclyde9418 3 жыл бұрын
එතකොට නංගි,මයා මැරුවෙ සංවේදී කම උපඋපරිම නිසාද
@aabbccdd3923
@aabbccdd3923 3 жыл бұрын
.
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 2 жыл бұрын
ආදරණීය??? 🤣🤣🤣
@sadarumadushanka9717
@sadarumadushanka9717 3 жыл бұрын
කොච්චර වැඩ තිබ්බත්..වෙනස එකක් දැම්මොත්..බලනකම් සිහියක් නෑ..❤. ජය වේවා ..
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏🙏
@dharmapriyasilva36
@dharmapriyasilva36 3 жыл бұрын
Sirawatama වනැස ❤️
@sanjukrishan5482
@sanjukrishan5482 2 жыл бұрын
Ip
@user-xe6dd3zh9k
@user-xe6dd3zh9k 3 жыл бұрын
අනෙ මට මෙ කතාව අහද්දි ඇඩුන මේ කියන කතාව මට මැවිල පෙවුන අර කාලකන්නියවත් මැරුව නම් මෙ කතාව සම්පුර්ණයි හරිම දුකයි මට
@rohanasampathjayathilakaka6872
@rohanasampathjayathilakaka6872 3 жыл бұрын
ඔයාට ඕක අහලා ඈඩු නනම් අපිට කොහොම ඈද්ද. දුක දරාගන්න බැරිම කරනවා ඕක නෙවෙයි එ සියල්ල මා ඈස් දෙකෙන් දැක්කා කපිලගේ මල්ලි, නංගි දෙන්නම මගේ පන්තියේ බණ්ඩාර හෙමදම දවසින් වැඩිහරියක් ගතකරේ අපේ ගෙදර, ඉස්කෝලෙන් අව්ට් වෙලා අපි එකට රැකියාව කරා ඇවිදින්න ගියා කෑවා, නැව, විනෝද උනා, එච්චර අපි හොද යාලුවෝ අවසානේ බණ්ඩාගේ තාත්තා අවසාන cl, එක දුන්නේ මට පුතේ . බණ්ඩාරට අසනීපයි ඉක්මනින් එන්න එ තාත්තා එච්චරයි කිව්වේ මාම ගියේ කුලියාපිටිය මුලික රෝහලට ඉතිරි ටික ලිවීමට අපහසුය Sory, 🙏
@user-xe6dd3zh9k
@user-xe6dd3zh9k 3 жыл бұрын
@@rohanasampathjayathilakaka6872 🙏🙏😥
@nandanajayalath6472
@nandanajayalath6472 2 жыл бұрын
@@rohanasampathjayathilakaka6872 0
@shanthihewamuni677
@shanthihewamuni677 3 жыл бұрын
අවංකවම මත් ඇඩුනා මෙ විස්තර අහලා ඒ තාත්තා මොනතරම් දුක් විදලද වෙදනා උහුලලද කියලා මනාව ඔප්පු වෙනවා 😭 තාත්තා ඔබට දීර්ඝායු වෙවා මතු උපදින හැම භවයක දී මෙවන් වේදනා විදින්නට නොලැබෙවා තෙරුවන් සරනයි
@sachinduabiman5228
@sachinduabiman5228 3 жыл бұрын
මොනා නැතත් ආර්මි එකට තියෙන ඒ මොරාල් එක සමාන්‍ය මිහිහෙක්ට හිතන්නවත් බැරි තරම්💞අර්මි එකේ කොල්ලෙක් සිල්වත් වගෙ තමා අවුස්ස ගත්තොත් සිංහල යක්කු වෙන්නෙ උන්ගෙ හිතේ හයියට ගහන්න වෙන උන් නෑ........💞
@chamindasampath3978
@chamindasampath3978 Жыл бұрын
1❤
@Saliyagomes
@Saliyagomes 5 ай бұрын
අනිවාරයෙන්.ඒමොරාල්එක වෙන කාටවත් ගන්න බෑ.
@jdmaheshabraham
@jdmaheshabraham 3 ай бұрын
සාමාන්‍ය කෙනෙක් ට t56 ඔය වගේ සිද්දිය කදී සෙට් කරලා බලමු එතකොට තේරෙයි ​@@Saliyagomes
@MadurasinghaWijekoon
@MadurasinghaWijekoon Ай бұрын
සිරා කතාව
@lakvideo7726
@lakvideo7726 3 жыл бұрын
අරූට වෙඩි තියන්න බැරිඋන එක ගැන කනගාටුයි..... පව් එ් අහින්සක පවුල
@kmvs5065
@kmvs5065 3 жыл бұрын
ඌ විතරක් නෙවෙයි ,,,,,,,කපිලගෙ අම්මා තමයි මූලික හේතුව වෙලා තිබුණෙ,,,,අම්මවත් කපිල හොයාගන්න උත්සාහ කරලා තිබුණා,,,,ඒත් අම්මගෙ වෙලාව හොදයි ,,ඒකයි එයා තාමත් ජීවත්වෙලා ඉන්නෙ
@Rose-mw7nz
@Rose-mw7nz 3 жыл бұрын
Ekenna okawa marala inna thibune kolla kalabala una wadi
@Rose-mw7nz
@Rose-mw7nz 3 жыл бұрын
@@kmvs5065 e mokadda a seen eka
@nne823
@nne823 3 жыл бұрын
මමත් බලන inne ලස්සන katawak දානකන් අසරණ ami කොල්ල pau teruwan සරණයි
@hirunikarajasekara3620
@hirunikarajasekara3620 3 жыл бұрын
ඔවි ඒ ලමයාට තිබුණේ උෘට වෙඩි තියලාම මැරෙන්න තමා.මුලු පවුලම විනාශ කරලා උෘ ජීවතුන් අතර...අනේ මන්දා එක එක කෙනාගෙ අකුසල කර්ම වල හැටි තමා මෙි.
@littlea9495
@littlea9495 3 жыл бұрын
අර යකාව හොයලා මරන්න බැරි වුන එකට කණගාටුව.
@CineScopelk
@CineScopelk 3 жыл бұрын
ඇත්ත
@tagddd6781
@tagddd6781 3 жыл бұрын
"කෝපයකට පෙරලී උතුරා ගිය සහෝදර පෙම,රුධිරයෙන් නැහැවී සිටියත් ඒ මගේම නැගණිය,පසුතැවිල්ල මා කෙසේ දරා ගන්නෙමි ද?ඉතින් අවසරයි මටත් සමුගන්නට" 💔
@mysterysl
@mysterysl 3 жыл бұрын
kzbin.info/www/bejne/jqaVhJurm8xsf7c
@sriyanikumarasinghe6083
@sriyanikumarasinghe6083 3 жыл бұрын
Wenas magak gath "Hithumathey jiewithey " mahathmayage kathawa wage ekak. Pawlama nathi kala A dushta wanacharayata saapa wewa!
@sasumiropro2406
@sasumiropro2406 3 жыл бұрын
@@sriyanikumarasinghe6083 eke hitumathe tawama jiwath wenawa....😍
@priyanthihewagamage3944
@priyanthihewagamage3944 3 жыл бұрын
අවුරුදු ගානක් ගියත් හරිම දුකයි
@pradeepasanka4479
@pradeepasanka4479 3 жыл бұрын
Malli katawa duki masn baswa hoyagana yanna
@LenexWolf97
@LenexWolf97 2 жыл бұрын
මම දැනට සේවය කරන්නේ යුද්ධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ මම මේ හැම වීඩියෝ එකක්ම බලනවා ඇත්තටම සුපිරි වැඩක් මේක යුද්ධෙ කාලෙ අපේ Soldiers ලා දාපු වැඩ කෑලි එයාලගෙ කටෙන්ම අහද්දි මාර ගැම්මක් එන්නෙ හොඳ වැඩක් ඇත්තටම මේක Keep it up..!
@user-bh6ui8ul6e
@user-bh6ui8ul6e 6 ай бұрын
Army උනාට කියන්න එපා මම army එකේ කියල
@remaa4187
@remaa4187 3 жыл бұрын
මෙවැනි දේවල් බලලා අපේ සමාජය අද හැදෙන දරුවෝ මේ දේවල් හොඳින් අත් දකින්න ඕනේ ඔබතුමාට දීර්ඝායු වේවා මෙවැනි වැඩසටහන් අප වෙත ඉදිරිපත් කරනවට මේ තාත්තට දීර්ඝායුෂ ලැබේවා
@elenieleni3859
@elenieleni3859 3 жыл бұрын
මටනම් දුක මේ දෙමාපියන්ගැනයි.ගෑණු ළමයෙක් හරියට හැදුනේ නැතිවාම වෙන විපාකය සුලුපටු නොවේ. හැම ගැහැනියකටම මෙම කතාව ආදර්ශයක් වේවා !
@nikininimeshadassanayaka1540
@nikininimeshadassanayaka1540 3 жыл бұрын
Hedun nethi kama newei .pahath asawanta nodanna lamai polaba ganna eka .samahara genu lamai kisima deyak dannehe .sampirana weradda ..basge .neda ...mama hithanne ..Kohima unath pawu .ahinsakayoo ..
@malanichandralatha4820
@malanichandralatha4820 2 жыл бұрын
Aththamai. Thaththa gana godak dukai.
@sandinitennakoon4689
@sandinitennakoon4689 2 жыл бұрын
හරියට හදල නැහැ කියන්නෙ "ගෙදරට කිව්වොත් මරනව" කිව්වම බයට ඒ ළමයා කට වහන් හිටපු එකද? Stop victim blaming
@briyanmackgyver3768
@briyanmackgyver3768 2 жыл бұрын
අනේ නිකන් පල එලනි
@dinupasiththaru7852
@dinupasiththaru7852 Жыл бұрын
@@nikininimeshadassanayaka1540 ඔව් ඔව් එයාගෙ කිසි වැරැද්ද්දක් නෑ.😂
@spn5579
@spn5579 3 жыл бұрын
අද කාලේ ගොඩක් අයට ලොකු ආදර්ශයක් ගන්න පුළුවන් මේ කතාවේන් ඒ වගෙම මම බය නැතුව කියනවා මේ ඉන්නේ මම දැකපු නිහතමානීම හා දක්ෂම නීවේදන ශිල්පියා කියලා
@Rose-mw7nz
@Rose-mw7nz 3 жыл бұрын
Ou sanwedi vidihata hari adarayen amanthranaya karanawa
@mysterysl
@mysterysl 3 жыл бұрын
kzbin.info/www/bejne/jqaVhJurm8xsf7c
@kumudu.kumarifatima4089
@kumudu.kumarifatima4089 3 жыл бұрын
Harima.sanvedi.katawak.vira.ranaviru.paulak.tattah.adanna.apa.obata.dirgayousa.labewa.nivadaka.tumani.obata.godak.pin.me.dewal.ratata.kiyana.aka
@mohamadamiri3006
@mohamadamiri3006 2 жыл бұрын
Aiooo harima dukkk athwane kathawakne. Hariyata fillm ekk wage ADITHTHARA. Wier puthayk LAckMANITA. Naththuwna. Pudima kathwak. Aiyyge Adaerya Nanigi wenwen. Haomoma winshauna. Are kallkaniya. Marane thubune. GameAyththwath. Sasima denne Ayge Aththmayta wath
@chandanarathnayaka5941
@chandanarathnayaka5941 2 жыл бұрын
අපි ඇඩෙන කොට එ තාත්තගේ හිතේ හයිය ගැන ආඩම්බරයි..බුදුසරණයි
@athugapura.athugalpura.6034
@athugapura.athugalpura.6034 3 жыл бұрын
ඇත්තටම මෙය සත්‍ය කතාවක් ... මටත් මතකයි අපේ අම්මිලා .. මේ ගැන කියන්නවා ... මගෙ අයියාත් එ වෙනවිට ගුවන් හමුදා නිළධාරියෙක් ... ඇත්තටම හරිම ශෝචනීය පුවතක් 😭😭😭😭
@malawarasenaka3894
@malawarasenaka3894 3 жыл бұрын
එහෙනම් අය්යා හරි ආදරෙයි වගේ නෙද?
@harshanipriyangika8514
@harshanipriyangika8514 3 жыл бұрын
මේ කතාව ඇත්ත තමයි.දික්හැර කියන්නේ අපේ ගම.මම ගොඩක් පොඩි.
@samanthikumanayaka1599
@samanthikumanayaka1599 3 жыл бұрын
Ow api iskole yanawa ...apith podiyi ..
@jessicamucha250
@jessicamucha250 3 жыл бұрын
මටත් යන්තන් මතකයි...මටත් වයස 16.. මේ කුලියාපිටියේ කබල්ලෑවෙ.. අපේ පැත්තේ
@jessicamucha250
@jessicamucha250 3 жыл бұрын
@@harshanipriyangika8514 මේ කුලියාපිටියේ කබල්ලෑවෙ..
@hirunikarajasekara3620
@hirunikarajasekara3620 3 жыл бұрын
පපුව ගැහෙනවා තාමත්.ඒකත් මහ පුදුම කතාවක්පවු ඒ තාත්තා .ඒ වගේම ඒ සෙබලාගෙ දුක වෙිදනාව දරාගන්න බැරි වෙන්න ඇති නංගිට තිබුන ආදරෙත් එක්ක ..ස්තුතියි සංජිව මල්ලි අදත් හොදම හොද කතාවක් ගෙනාවට .❤️😘
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏🙏
@user-yy1yo2hr6v
@user-yy1yo2hr6v 3 жыл бұрын
අනේ පවු දෙවියනෙ මේ තාත්තා තාත්තෙ ඔබට දිර්ගායුෂ ලැබේවා
@mysterysl
@mysterysl 3 жыл бұрын
kzbin.info/www/bejne/jqaVhJurm8xsf7c
@shirot8423
@shirot8423 3 жыл бұрын
මටත් හරීම දුකයි mee තාත්තා ගැන . අහිංසක තාත්තා . Paw
@prancipranci3293
@prancipranci3293 3 жыл бұрын
මේ ගැනුලමයට බබා හම්බ වෙනකොට මමත් ඒ දවස්වල කුලියාපිටියේ ඉස්පිරිතාලෙ මගෙ ලොකු පුතා හම්බ වෙන්න ගිහින් හිටියේ මගෙ පුතාට වැඩිය දවස් දෙකකට කලින් එයාට බබා හම්බ උනේ මේ මමත් මේ තාත්ත අම්ම පොඩි දරැව ඒ ගැනුලමය දැක්කා අද වෙනකොට මගෙ පුතාට අවුරුදු 29 ඉවරයි අනේ ඒ දරැවත් හිටියා නම් ඒ වයස ටිකට් කපාගෙන යනකොට ඔය අම්මයි තාත්තයි අඩ අඩ හරිම දුකින් දුවවයි මුනුපුරාවයි අරන් ගියේ පවු
@vasanadanuska2435
@vasanadanuska2435 3 жыл бұрын
Oya kohada
@prancipranci3293
@prancipranci3293 3 жыл бұрын
@@vasanadanuska2435 කුලියාපිටියේ
@sameeravollg7895
@sameeravollg7895 3 жыл бұрын
Mega loku akaa..😓
@himansarandhinu1561
@himansarandhinu1561 3 жыл бұрын
😭😭😭😭😭😭😭😭😭😭😭😭
@himansarandhinu1561
@himansarandhinu1561 3 жыл бұрын
😭😭😭😭😭
@sachinduabiman5228
@sachinduabiman5228 3 жыл бұрын
පවු අහින්සක කෙල්ල💞 නරුම කාලකන්නි බල්ලෙක් නිසා රටට වැඩක් තියෙන රට රකින වීර පුත්තු 4 දෙනෙක් හිටිය පවුලක් විනාස උනා 😥 හරිම දුකයි ඒ මියගිය අයට නිවන් සුවත් ජීවත්ව සිටින අයට දීර්ගායුශන් ප්‍රර්ථණා කරනවා!!!
@Bhantekusala
@Bhantekusala 3 жыл бұрын
රාගය තරම් ගින්නක් නැත - නත්ථි රාග සමෝ අග්ගි කෝපය තරම් පාපයක් නැත - නත්ථි දෝස සමෝ කලි
@jenioman2183
@jenioman2183 3 жыл бұрын
අනේ මේ කතා අහද්දී film එකක් වගේ දැනුනත් මොන තරම් බයානක සිදු වීමක් ද වෙලා තියෙන්නේ. නංගිට තිබුන ආදරේ නිසාම ඒක වෛරයක් බවට පත් උනේ. මේ කතාව සමාජයට හොද පාඩමක් කියලා දෙනවා හරිම වේදනාවක් ඇති වෙන්නේ අහනකොට 😭
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏🙏
@sadanaamarasinghe
@sadanaamarasinghe 9 ай бұрын
@@wanesatv a
@gayanideepika7217
@gayanideepika7217 3 жыл бұрын
ඇහැව්වාම දරා ගන්න බැ දෙයියනේ තාත්තෙ අපෙ අයුෂාත් අරගන ජිවත් වෙිවා 🙋
@nadeenadeera3724
@nadeenadeera3724 3 жыл бұрын
සමහරවිට නංගි දිව්වේ නැත්නම් ..වෙඩ් නොතියන්න ඉඩ තිබුනා...😢😢
@user-fi4bf1pj1e
@user-fi4bf1pj1e 3 жыл бұрын
අම්මා නංගි සහොදරයො දූෂණය කරන අසහනකාරයො තමා ඔය අන්ලයික් කරලා තියෙන්නෙ .
@travoperera4582
@travoperera4582 3 жыл бұрын
unlike කරේ මේකා අද ඇද එකම කුණු ආපුල්ල අපුල්ල තප්පුලන නිසා . මිට වැඩිය මොලේ තියෙන එකෙක් නැතිද .
@ranjithhasalaka7744
@ranjithhasalaka7744 3 жыл бұрын
.
@chamikajeewantha2583
@chamikajeewantha2583 3 жыл бұрын
Hariyata hari bro
@senuladilen14perera14
@senuladilen14perera14 3 жыл бұрын
@sriyanichandrika305
@sriyanichandrika305 3 жыл бұрын
මන් ඉස්සර ලංකාවේදී බොහොම අසාවෙන් බැළුව වැඩසටහන තමයි දොර මඩලාව අන්න ඒ වගේම අසාවෙන් තමයි මල්ලි ඔබේ වැඩසටහන් බලන්නෙත් බොහොම ස්තුතියි 🙏මේ වගේ දේවල් රටට නැවත මතක් කරදෙනවට වගේම ඒ කතාවල් වල ඇත්ත පැත්ත පෙන්වනවාට
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏🙏
@shashindenipitiya3370
@shashindenipitiya3370 3 жыл бұрын
ෆිල්ම් එකක් බැලුවා වගේ මෙහෙම දේවල් උනා කියලා මිනිස්සුන්ට ඒත්‍තූ ගන්වනවට බොහොම ස්තුතී 🙏❤
@mahisha1151
@mahisha1151 3 жыл бұрын
නොපමාව කුසල් වඩන්න ... සසරෙ භයානක කම දනෙනව...එ තාත්තා ,අම්ම ගන ගොඩක් දුකයි ...කපිල සෙබල නුබටත් නන්ගිටත් නිවන් සුව පතමි ....වනෙස tv සමාජයට මෙයින් යම් පනිවිඩයක් දෙන ඔබට මගෙ හද පිරි ස්තුතිය 🙏🙏🙏❤️ ඉදිරිය සාර්ථක වේවා 🙏❤️
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@kasunsameera825
@kasunsameera825 3 жыл бұрын
උබ නියම සොල්දාදුවෙක් කපිල.උබට අජරාමර නිවන් සුව🙏
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 2 жыл бұрын
මිනී මරලා සියදිවි නසාගත්තු එකෙක්ට නිවන් සුව ලැබෙයිද???
@kasunsameera825
@kasunsameera825 2 жыл бұрын
සොල්දාදුවෙක් ගැන නොදන්න අය එහෙම තමා හිතන්නෙ.පව පවම තමයි.ඒත් ඌ සාදාරනයි .ඒකයි නිවන් සුව පතන්නෙ
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 2 жыл бұрын
@@kasunsameera825 නියම සොල්දාදුවෙක් කියන්නෙ විනයක්, ඉවසීමක් තියෙන ජාතියක්. නැතුව මෙහෙම පිස්සො නෙමේ. මූ සාධාරණයි කියන්න තිබ්බා අර බාස් කාරයව විතරක් මැරුවනම්..
@srilankanlibrary3263
@srilankanlibrary3263 Жыл бұрын
නියම සොල්දාදුවෙක් කියන්නෙ එඩිය වගේම විනය උපරිම ඇති පුද්ගලයෙක් මූ කපිල ඉක්මන් උනා
@manojpathirana2933
@manojpathirana2933 9 ай бұрын
Bas maruwanam sadaranai. Anith minissu maruwata wadak na. Modai
@Vg-py1ce
@Vg-py1ce 3 жыл бұрын
ඔබතුමාට ස්තුතියි බුදු සරනයි මේ වගේ වැඩ සටහන් අසාවෙන් බලනවා ඉතාම පරේස්සමට තේරැවන් සරනයි
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏🙏
@ibrahimmansoor603
@ibrahimmansoor603 3 жыл бұрын
ආසාවෙන් බලන්න පුළුවන් ද මෝඩ comment😥
@ibrahimmansoor603
@ibrahimmansoor603 3 жыл бұрын
ආසාවෙන් බලන්න පුළුවන් ද මෝඩ comment
@thanujamadushani6305
@thanujamadushani6305 3 жыл бұрын
මම හැදිලා වැඩුණු ගමේ මේ කතාව ගැන අහලා තිබ්බට හරියටම ඇත්ත කතාව අද තමයි දැනගත්තේ
@rohenypuspalata2160
@rohenypuspalata2160 3 жыл бұрын
නරුමයෙක් නිසා සිදු වූ විපත පව් මෙවන් දුක් කරදර නොම වේවා!!!👍👍👍
@chandimalishan8275
@chandimalishan8275 3 жыл бұрын
අපේම මිනිස්සුන්ගේ දුක රටට ඉදිරිපත් කරන ඔබතුමා ඉතාම හොද මාද්‍යවේදියෙක්
@rangaranga1775
@rangaranga1775 3 жыл бұрын
මේ වගේ ලමා අපචාර ගොඩක් ම කරන්නෙ පිට මිනිස්සු නෙමෙයි තම තමන් ගෙ ළඟින්ම ඉන්න ඥාති පිරිස් 😭
@jessicamucha250
@jessicamucha250 3 жыл бұрын
සත්තකින්ම . මේ සිද්ධිය අපේ ගමේ
@Indrajithdasanayaka
@Indrajithdasanayaka 3 жыл бұрын
හ්ම්ම්ම්ම්ම්
@rukshandezoysa6171
@rukshandezoysa6171 2 жыл бұрын
Yes.
@ThimiraSandas-tu3ri
@ThimiraSandas-tu3ri 8 ай бұрын
Aniva
@Allinone-4463
@Allinone-4463 3 жыл бұрын
අපේ කෙල්ලෝ ටික මේක බලල දෙයක් ඉගෙනගන්න බලපල්ලා ❤
@පාරමිතා-ඞ7ෂ
@පාරමිතා-ඞ7ෂ 3 жыл бұрын
සැඟවුණු කතාවක ඇත්ත තතු අදත් වෙනස රැගෙන ආව.ඇත්තෙන්ම දුකයි,අපේම රටේ අසාධාරණකම් මොනතරම් මොන විදිහට වෙනවද..හැමදාමත් වගේ අදත් කතාව පුරාම ඇස් කඳුලින් මගෙත්..ස්තූතිය හදවතින්ම වෙනස ඉදිරිපත් කළ ඔබට ජයවේවා
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@deeshanideeshani6641
@deeshanideeshani6641 3 жыл бұрын
අරුව ඉස්සෙල්ලම මරලා ඉන්න තිබුනෝ ඉක්මන් කෝපය පව්‍ දෙයියනේ
@tebatta3845
@tebatta3845 3 жыл бұрын
පහර බල්ලේක් නිසා පවුලකට වෙච්චි දෙයක් 😠😠😠 අර පාහරයව මර ගන්න බැරි උනා නේ.
@mysterysl
@mysterysl 3 жыл бұрын
kzbin.info/www/bejne/jqaVhJurm8xsf7c
@chamodyasathkumara2174
@chamodyasathkumara2174 6 ай бұрын
ඒ තාත්තට සහ අම්මාට බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා මැරුන අයගේ ජීවිත වලට සැනසීම ලැබේවා
@shk8812
@shk8812 3 жыл бұрын
එ් එකාලේ අයියලා දැන් කාලේ ඉන්න අයියලාට නංගිලා ගැන හොයන්න වෙිලාවක් උන් බලු වෙලා ඉන්නෙ උන්ට ලමයි ඉන්නවා ලංකාව වටෙිම
@roshaniwadiga6886
@roshaniwadiga6886 3 жыл бұрын
Eka nam aththa
@hasinikaherath6765
@hasinikaherath6765 3 жыл бұрын
Ane ou
@ravindurandika4902
@ravindurandika4902 3 жыл бұрын
True story
@lalaniasankaa5525
@lalaniasankaa5525 3 жыл бұрын
Eka nm sahatika atta
@rmchandralatha5856
@rmchandralatha5856 3 жыл бұрын
පියානෙනි දැන් සියලු සිදුවි හමාරයි මිරිගම දර්මායතනයට යන්න දර්මය අහන්න ඔබගේ සියලු දුක් ඉවරකරගන්න තියෙන්නේ එම ස්ථානය පමනයි
@sujanthasanjeewa1853
@sujanthasanjeewa1853 3 жыл бұрын
Koheda thiyenne
@adisanayaka1337
@adisanayaka1337 2 жыл бұрын
Meewanapalan pissuhutan ge place ekada?
@SUBHARATHITV
@SUBHARATHITV 2 жыл бұрын
මීවනපලානේ පිස්සු හුටන්
@royalbee1985
@royalbee1985 7 ай бұрын
🤣🤣🤣 ethnata giyoth pissuth hadagana nawathinne 🤣🤣🤣🤣🤣🤣
@upulnishansonglane9238
@upulnishansonglane9238 3 жыл бұрын
මම සම්පූර්ණයෙන්ම බලන එකම වැඩසටහන් පෙළගැස්ම. වනැස ❤
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏🙏
@siyaniseethawaka6101
@siyaniseethawaka6101 3 жыл бұрын
අනේ දෙවියනේ රණ විරු පවිලට මොකක්ද වුන මේ ව්නාශය...මිය ගිය හැමෝටම නිවන් සුව ලැබේවා... කිසිදා මෙවන් අකල් මරණයකට ඔයාලව ගොදුරු නොවේවා ..
@manoriperera793
@manoriperera793 3 жыл бұрын
ඉතාමත් ආසාවෙන් බලන්නෙ ඔබ තුමාගෙ වැඩ සටහන් බොහොමත්ම ස්තූතියි
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️🙏🙏🙏🙏
@nilanthanamal7023
@nilanthanamal7023 3 жыл бұрын
ලස්සනයි ඔබතුමාගෙ program අවුරුදු තිහක අතීතයක් වෙනස් youtube system එකක් සුභ පැතුම් මෙවන් පරණ විස්තර අපිට දකින්න සලස්වනවට
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏🙏
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
අනේ පවි අමිමයි. .. තාත්තයි. .. .. . . . ඒ සහෝදරයට.. දරාගන්න බැරි. වෙන්න ඇති
@mysterysl
@mysterysl 3 жыл бұрын
kzbin.info/www/bejne/jqaVhJurm8xsf7c
@user-dz4vs2hw4o
@user-dz4vs2hw4o 2 жыл бұрын
බුදු දහමත් එක්ක හිතල බලනකොට මේව ඒ තරම් පුදුම විය යුතු දේවල් නෙවේ..සසරෙ කරන පව් පසු පස එනව මොන ආත්මෙ කොහොම හිටියත්..🙏🙏🙏🙏
@ranathungagedammika3941
@ranathungagedammika3941 3 жыл бұрын
මල්ලි ඔයාගේ වැඩසටහන් ඉතා මත් වැදගත් අනිවාර්යෙන් මං බලනවා සියලු දෙනාටම බුදු සරණයි
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 3 жыл бұрын
තත්තෙ ඔයාට දීර්ඝායුෂ ලැබේවා හරිම දුකයි ඔබ එඩිතර පියාණන් කෙනෙක් සමාජයට හොඳ පණිවිඩයක් ලබා දුන්නා මෙවැනි දේවල් බලලා හැදෙන්න නිවේදක තුමා ඔබට ස්තුති හරිම දුකයි ආදර වන්ත සහෝදර යෙක් ඔබට නිවන් සුව ලැබේවා පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏 🌹🌹
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏🙏
@hussainalboush6521
@hussainalboush6521 3 жыл бұрын
පවු දේවියනේ එ අහිංසක පවුලට වේච්ච අසාදරනය හරියට දුක හිතුනා මුසලයට සොබා දහමේ න් දඩුවන් ලැබේවි
@user-fi4bf1pj1e
@user-fi4bf1pj1e 3 жыл бұрын
එ තාත්තට කොච්චර නම් දුකක් ඇතිද.පෞ අහිංසක මනුස්සයා.දීර්ඝායුෂ පතනවා එතුමට
@kalukubiyo1919
@kalukubiyo1919 3 жыл бұрын
කබලෑව ගමට ආපූ නිහතමානී මාධ්‍යවේදියෙක් ❤ ඇත්ත ඇති සැටියෙන් මේ කතාව රටට කිව්වට ඔබ තුමාට පින් 🙂🙂
@wanesatv
@wanesatv 3 жыл бұрын
ස්තුතියි මල්ලී. ඔබ ලබාදුන් සහයෝගයට 🙏🙏🙏🙏
@nishanchathuranga8002
@nishanchathuranga8002 3 жыл бұрын
ඒ අහිංසක තාත්තාට කතාකර ගන්නත් බැ පව් 🙏 බුදු සරණයි තාත්තේ. ඒ අසරණ කොල්ලාටත් මෙවන් විපතක් සිදු නොවෙවා කිසිදු ආත්මෙක.
@bothejuwalikadage112
@bothejuwalikadage112 3 жыл бұрын
පිට රට ඉන්න අපි වගේ ගොඩක් අය ඔබතුමාගේ වීඩියෝසියල්ල නරඹන ඇත්තටම දැන් කාලෙට ඔබින ආදර්ශමත් දේවල් තමා හොයාගෙන ගිහිල්ලා පෙන්නන්නෙ. මම හැමදාම තියෙන ඉතා සංවරව ඉවසිලිවන්තව ය මෙහෙයවන්නෙ
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏🙏
@ayeshdilshan6196
@ayeshdilshan6196 3 жыл бұрын
කොච්චර දුක හිතේ තද කරන්ද මේ තාත්තා ඉන්නේ 😥😥😥
@malimapa2006
@malimapa2006 3 жыл бұрын
ඇත්තටම ඔව් කඳුලු මැද්දෙන් මටත් මැවිල පෙනුන ඒ සිදුවීම.
@sumanraje8997
@sumanraje8997 3 жыл бұрын
අනේ අර කාලකන්නි මිනිහා මරන්නෙ තිබිබා මම මෙි කතාව අහලා හුගාක් ඇඩුවා ආදරණිය අයියා කෙනෙක් හරිම දුකයි
@pradeepathukorala5279
@pradeepathukorala5279 3 жыл бұрын
අපේ ඒ බුදු දහමට අනුව මෙයාලා පෙර සසර භවයක කරපු පාපයක් මේ ආත්මයේදී ඒක මෙහෙම කෙළවර වුණා
@purnimamanohary1828
@purnimamanohary1828 3 жыл бұрын
ඔව් අපි සසර කරපු කරුම තමා මෙ සසරෙ ගෙවන්නෙ..එයාල එකට එකතු වෙලා කරපු කරුම ..එයාල සසරෙ මෙ විදියටම මැරෙන්න ඇති ..තමන්. වපුරන දේ තමයි තමන් නෙලා ගන්නෙ
@kalpana8927
@kalpana8927 2 жыл бұрын
කතා අහගෙන ඉද්දි ඇඩුන,මේ කතාවෙ සම්පූර්ණ වැරදි කරු ගෙදර හදපු බාස්.ඒ මිනිහ තමයි මෙතන මරන්න තිබුනෙ.මිය ගිය සියලුම දෙනාට උතුම් අජරාමර අමාමහා නිවන් සුවය ලැබේවා 🙏 අලුත උපන් දරු පැටියාගෙ කෑලි විසි වෙලා තිබුනලු,අනේ දෙයියනේ ඒ දරු පැටියා මොන වරදක් කලාටද ඔහොම දඩුවමක් දුන්නෙ ,
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 2 жыл бұрын
මිනී මරලා සියදිවි නසාගත්තු එකෙක්ට නිවන් සුව ලැබෙයිද???
@briyanmackgyver3768
@briyanmackgyver3768 9 ай бұрын
​@@user-jt6ej7vh2pආවේගෙට කරන ඒවට පින් අනුමෝදන් කරලා සුගතිගාමී කරන්න පුලුවන්.
@user-bh6ui8ul6e
@user-bh6ui8ul6e 6 ай бұрын
බාස් නෙවෙයි.අර කාලකන්නි නංගි
@dedimuniayanga2281
@dedimuniayanga2281 3 жыл бұрын
අර නරුමයවත් මරන්න තිබුනේ ..අනේ පව් ..රණ විරුවෙක් උනත් ඒ තමන්ගේ නංගිගේ ජීවිතය ... විනාස කරා ඒක දාරාගන්න බැ රි වෙන්න ඇති
@sachirasandaruwan5039
@sachirasandaruwan5039 3 жыл бұрын
Kawuda kemati tamange nangita oyawage deyak wenawata
@gaurawijayakody13
@gaurawijayakody13 3 жыл бұрын
Api kauruth kemathi ne ape ammata nangita akkata mehema dewal wenawata e wage me samaje Inna anith gehenu Aya ihath ape Amma, nangi, Akka gena hithanawa wage e ayath apema Aya kiyala hithuwa nam me loke kochchara lassana thenak weida😶😶
@hirunalakshan9252
@hirunalakshan9252 3 жыл бұрын
@@gaurawijayakody13 ඒ අම්මත් මුලින් හිතුවනම් මගෙ දුවටත් කවදාහරි මේ දෙ වෙයි කියලා 😏 කතාව නොදැන දාර්ශනික වීමෙන් වලකින්න
@shalikaliyanaarachchi7927
@shalikaliyanaarachchi7927 3 жыл бұрын
අප්පචිචි ඔයා දුක්වෙන්න එපා...ඒ කපිල අය්ය වීරයෙක්❤❤💥💥👊👊එයාට අර බල්ලවත් මරන්නමයි තිබුනෙ...අප්පචිචි තෙරැවන් සරනයි ..දීර්ඝායුෂ ලැබෙිවා !!!!
@tharindug20
@tharindug20 3 жыл бұрын
නන්ගිව මරපු එකා වීරයෙක් වෙන්නෙ කොහොමද බන් ගොන් kaරියෙක් ඌ.අදාල එකාට වැඩේ නොදී නන්ගිව මරල පිස්ස
@thiliya2051
@thiliya2051 3 жыл бұрын
@@tharindug20 නංගිව මරන්න ඇත්තේ හිතේ කේන්තියට යකෝ මොන අයියද කැමති තමන්ගේ නංගි අඩු වයසෙන් තාත්තෙක් නැති ළමයෙක්ගේ අම්මා කෙනෙක් වෙනවා බලන්න.. අනික එ් කෙල්ල ඒ කාලකණ්ණියව නොදන්න එකෙක් නෙමෙයිනේ ඌ නෑයෝ වෙනවා අනික ඌ බැඳලා කියලා හොදටම දැන දැන ඌටත් ළමයි ඉන්නවා කියලා දැන දැන නේද මේ සම්බන්දේ ඒ කෙල්ල පටන් අරන් තියෙන්නේ අවුරුදු 16 කියන්නේ නොතේරෙන වයසක් ද..? හැබැයි එහෙමයි කියලා ඒ අහිංසක දරු පැටියවයි නංගිවයි අර මනුස්සයගේ ගෑනිවයි මරපු එක මම අනුමත කරන්නේ නෑ..ඒක නෙමෙයි ගත යුතු තීරනේ, අර කාලකණ්ණියව මැරුවා නම් ඒක දුකක් නෑ..ඒත් ඒ වෙලාවට එන කේන්තිය එක එක මිනිසුන්ට තමන් ජීවත් වෙන වටපිටාව එක්ක එක එක විදියට තමයි බලපාන්නේ.. ප්‍රශ්නය තමාගේ නොවන තාක් පිළිතුර දාර්ශනිකයි කියන්නේ කට කහනවට නෙමෙයි..
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 2 жыл бұрын
@@tharindug20 සිරාවට
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 2 жыл бұрын
අහිංසකයෝ 3ක් මරලා සියදිවි නසාගත්තු මරු වීරයා 🖕
@aroundtheworld5154
@aroundtheworld5154 2 жыл бұрын
@@thiliya2051 යකෝ එහෙම කියල මරල හරියනවද.ම
@josephpalitha7862
@josephpalitha7862 3 жыл бұрын
අජරාමර අමාමහා නිවන් සුවය හදවතින්ම ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏 මතු උපදින හැම ආත්මෙකම මේ ධරනි තලයේම උපදින්නට හේතු වාසනා වේවා 🙏🙏🙏😪😪😪
@ChanukaKanchana
@ChanukaKanchana 3 жыл бұрын
නිවන් සුව පතල අයෙමත් මේ ලෝකෙම ඉපදෙන්නත් ඕනෙලු
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 2 жыл бұрын
මිනී මරලා සියදිවි නසාගත්තු එකෙක්ට නිවන් සුව ලැබෙයිද???
@shamlaramya4886
@shamlaramya4886 3 жыл бұрын
වැඩ සටහන ඉදිරිපත් කරන ඔබ තුමාට පින්..
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏🙏
@user-cn1hk7ee3l
@user-cn1hk7ee3l 3 жыл бұрын
ගොඩාක් වගකීමෙන් කියන්නේ " වෙනස කියන්නේ ගොඩාක් වැදගත් youtube නාලිකාවක්
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️
@shanishani5181
@shanishani5181 3 жыл бұрын
@@wanesatv thanks for you so much.
@jhr3450
@jhr3450 3 жыл бұрын
Aysha chato logo eka hariyata balanna
@kudusilva9498
@kudusilva9498 3 жыл бұрын
ගෑණියෙකුට තනිවම වුනත් දරුවෙක් හදාගෙන ගෞරවය තියාගෙන​ පහසුවෙන් ජීවත් වෙන්න පුලුවන් රටක් හදන්න ඕනෙ. නූගත්කමක මහත !
@sasumiropro2406
@sasumiropro2406 3 жыл бұрын
Eka atta...hemoma ohoma hitan ne....
@ishanudaraweerasooriya5423
@ishanudaraweerasooriya5423 3 жыл бұрын
Awajathaka lamai kiyana brand eka bihiwenwa. Ganiyekta thaniyen lmyek hadanna ba. Haduwath lamaya awajathakai. Moda adahs idiripth karanda epa
@shehanpavithra8202
@shehanpavithra8202 3 жыл бұрын
ප්‍රශ්නය තමාගේ නොවනතුරු පිළිතුර දාර්ශනිකයි.
@kudusilva9498
@kudusilva9498 3 жыл бұрын
@@shehanpavithra8202 පිලිතුරේ දාර්ශනිකත්වය "තමන්" උඩ රඳා පවතීනම් එය දර්ශයක් නොවේ. හිතලුවකි.
@Roadtrip-o3d
@Roadtrip-o3d 2 жыл бұрын
සහෝදරයෙකුට සහෝදරියකට ආදරණීයව බැදෙනවා කියන්නෙ. වචනෙන් විස්තර කරන්න අමාරු සංකීර්ණ හැගීමක් 👍
@user-fy2qs8fj8n
@user-fy2qs8fj8n 2 жыл бұрын
කාලකන්නි බස්. අහිංසක දරු පැටියාත් අහිංසක ⁣ අයියා නගෝ කිසිදු ආත්ම භාවයක මෙිවන් විපතක් නොවේවා.. අමිමාටයි තාත්තාටයි දිර්ග අයු ලැ⁣බෙිවා සමිමා සමිබුදු සරණයි 🙏🙏🙏😥😥😥😥
@tharakaariyasinghe7501
@tharakaariyasinghe7501 3 жыл бұрын
අර කාලකන්නින්ට හෙනගහනවා බුදුසරණයි තාත්තට
@nadeenadeera3724
@nadeenadeera3724 3 жыл бұрын
හපේ අම්මේ...අනේ වන සතුරෙකුටවත්...මෙවන් දෙයක් නොමවේවා!!!😢😢
@kuwaitgood6582
@kuwaitgood6582 3 жыл бұрын
Oya kiyana sddiya wenakota mata aurudu 8i.denata aurudu 30kata eha. A,mamawa nendawa dannawa.ane oya kapila aiya wedi thiya gannawa apita ahuna. Eyalage anith mangi ape school aka.ithin hemoma hithuwa school ekarath ara aiya awoth kiyala. A wedi saddeta poth beeg dala diwwe guruwaru lamai hemama.ane a sddiya adatath hosts mathakai
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 2 жыл бұрын
Ane ekanam aththa
@user-eg1ci5ve1f
@user-eg1ci5ve1f 3 жыл бұрын
පවු දෙවියනේ දීර්ඝායුෂ තාත්තේ බුදුසරණයි 🥲🙏
@shahlakamaal8567
@shahlakamaal8567 3 жыл бұрын
පව් ඒ අම්මයි තාත්තයි. අයියේ මම දැකපු නිහතමානී නිවේදකයෙක් ඔයා.
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏🙏❤️❤️
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏🙏❤️❤️
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏🙏
@priyantha1118
@priyantha1118 3 жыл бұрын
මේ සිද්දිය අපේ ගමේ. කතාව ඇත්ත. ඒ අයියව අපිට මතක නෑ. ඒ අක්කා අපේ ඉස්කෝලෙ. ක්‍රීඩා වලට හරිම දක්ෂයි.
@susanthasoso8062
@susanthasoso8062 3 жыл бұрын
මේ සිද්දිය උනේ මගේ ගමට අල්ල පු ගමේ සියැසින් බලන්න නම් ගියේ නෑ බයට මේ කථා ව ඇත්ත
@studiodtrack2614
@studiodtrack2614 3 жыл бұрын
මල්ලි උබ වැරදි වැඩක් කරා අර මේසන් බාස්ට මොකද උනේ කියල කිවුවෙ නැ උගේ නම ගම ෆොටෝ එකක් දාපන් ඌ ව එහෙම නිකන් අරින්න බැ
@vimathwathmira3199
@vimathwathmira3199 3 жыл бұрын
Ow
@randombeambalangoda
@randombeambalangoda 3 жыл бұрын
Ekenma math kamathi
@rupasirideshamitra2399
@rupasirideshamitra2399 3 жыл бұрын
U marannama. O na
@gkkandy2014
@gkkandy2014 3 жыл бұрын
හරිම කනගාටුයි මේ කතාව අර නරුමයෙක් නිසා රටට අහිමි උනේ වටිනා රණවිරු වෙක් .සහ අහිංසක පොඩ් කෙල්ලක් . පවු අදත් හැමෝම ගෙම දෙනෙත් වල කදුලු .
@mysterysl
@mysterysl 3 жыл бұрын
kzbin.info/www/bejne/jqaVhJurm8xsf7c
@aselakuruppuarachchige9011
@aselakuruppuarachchige9011 3 жыл бұрын
ඔබගේ සියළුම වැඩසටහන් තාත්වික ලෙස කරනව."වනැස'' ඔබට ජය වේවා...
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏🙏
@user-vn8zv9vk6q
@user-vn8zv9vk6q 2 жыл бұрын
ඒ තාත්තගෙ ආදරේ....දවසත් එක්ක මතකයි , අම්මට තාත්තට දුකක් දෙන්න එපා කවමදාවත් 💖💖
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 18 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 2,7 МЛН
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 7 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 18 МЛН