කමාන්ඩෝ විරුවන් 45ක් මියගිය කට්ටෙයිපරිච්චාන් සිට ... | WANESA TV

  Рет қаралды 168,256

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 663
@wanesatv
@wanesatv Жыл бұрын
මේජර් සිරංජීව ලියන FB අග්නි - මේජර් අශාඩ්ගේ ජීව්ත කතාව m.facebook.com/story.php?story_fbid=pfbid027t2DECoH5Hb8ks5HwMEk2DVkgbuniQp38nnhnBs6qqMccK5mKoxTovoxaPCmR8KFl&id=100084891026879&mibextid=Nif5oz
@thanuja9730
@thanuja9730 Жыл бұрын
සංජීව අයියෙ tamil වලින් කියන ඒව සිංහල subtitles වත් දාන්නකො.සිංහල අපිත් කැමතී අපේම රටේ දෙමල ජනතාව කියන දේවල් තේරුම් ගන්න❤
@sadaruwandileepa7937
@sadaruwandileepa7937 Жыл бұрын
​@@thanuja9730u 😂😢🎉😂❤
@countryman_lk
@countryman_lk 9 ай бұрын
@@thanuja9730ඇත්ත මට තියන ප්‍රශ්නයත් ඒ හා සමානවයි. ඇයි දෙමල මිනිසුන් මේ ගැන කතා කරන්නැත්තේ? ආයෙ මුස්ලිම් අය නිහඩ අයි. මේ හමුදා මෙහෙයන් ඒ ගොල්ලො නොබලනවා කියල කියන්න බැ. හැම තැනකම මුස්ලිම් අය සිංහලෙන් මුහු⁣නුපොතේ හැමදේකටම වගේ අදහස් හුවමාරු කරගන්නවා. ඒත් අපේ රණවිරුවන්ගෙ ජයග්‍රහණ පොදුවේ මේවගේ තැනක ⁣සිංහල අය සමග බෙදාගන්නෙ නැත්තේ ඇයි ? යුද්දය ස්ංහල අයගේ පමනක් ජයක් නෙවෙයි මුලු රටේම අය ජාති බේදයකින් තොරව විදිද්දි ඇයි මුස්ලිම් මනසුන් නිහඩ? ඒ අයත් සිංහල මිනිසුන්ට වඩා යුද්ධය තිබුනු පලාත්වල ඉඩම් අයිත්කරගනිමින් ඉන්නවා. අයි ඒවගේ නිදහසක් බුක්ත්විදිද්දි රණවරුවන් ගැන අඩම්බරෙන් කතා කරන්නැත්තෙ? 😢 නිහඩබව ගොඩාක් ප්‍රශ්න නගනවා අපේ හිත්🙂
@Vibesvibes2024
@Vibesvibes2024 Жыл бұрын
මෙතෙක් කාලයක් මා කරගත්තාවූ සියලුම පිං රට වෙනුවෙන් දිවි පිදූ සිංහ රනවිරුවන්ට අනූමොදන් වේවා...! ඒ පිං බලෙන් ඔවුන් අපි අතරම නැවත ඉපිදේවා...!
@dumindaprasad4018
@dumindaprasad4018 Жыл бұрын
ප්‍රබාකරන් බල්ලේක් වගේ මැරුම් කැවේ ඔය නිසා තමයි ..මොනවා හිතේන්න ඇද්ද අපේ කොල්ලෝන්ට .ජිවිත පරිත්‍යාග කල කොමාන්ඩෝ වීරුවන් 45 දෙනාට නිවන් සුව ලැබේවා .. මේජර් සිරන්ජීව මහතා මං ආසම හමුදා වීරුවෙක්.වැලලියාමට තිබුණු මෙවැනි වීරෝදාර කතා වර්තමානයේ සාක්ෂි කරුවන් සමග වැඩසටහන කරපු සංජිවට හා වනැසට ගොඩක් පිං .....❤❤❤❤❤❤❤❤❤❤❤
@tharikamadumali-lf2qj
@tharikamadumali-lf2qj Жыл бұрын
මගේ අයියා W.A ලලිත් පෙරේරා . එයත් කට්ටපරිච්චන් ඔය මෙහෙයුමේදි අතුරැදහන් උනා.ඇත්තටම අපි ජිවත් වෙන්නෙත් කට්ටපරිච්චන් පේන දුර කින්නියා පාලම ආන්නයේ .අනිත් අයියා WA සුමිත් ෙපෙර්රා එයත් කමාන්ඩෝ රෙජිමේන්තුවේ ඔහුත් යුද්දයේද් නැතිඋනා.ඇත්තටම අපේ අම්මා තාමත් මග බලන් ඉන්නව කට්ට පරිච්චන් වලදි අතුරැදහන් උනු අයියා කවද හරි එයි කියල .( W. A නිපුන් දිල්හාර)
@manjulaprabath2679
@manjulaprabath2679 Жыл бұрын
එයාලා වීරයො මල්ලි. අම්මා රටට වැඩක් කරපු දරුවො වදපු වීර මවක්..
@prabuddhamanoj2728
@prabuddhamanoj2728 9 ай бұрын
😢😢 නැවත යුද්දයක් ඇතිවීම වලක්වා උතුරෙ දකුනෙ ආදරනීය දෙමාපියන්ට සැනසීමෙන් ඉන්න ඉඩ හරිමු.
@shevanperera7781
@shevanperera7781 5 ай бұрын
මේජර් සිරන්ජීවගේ කට්ටපරිච්චාන් පොත කියවද්දී දැනෙන හැඟීම වචනවලින් විස්තර කරන්න බැරි තරම්. මේජර් ආශාඩ් ඇතුළු ජාතියට නැතිවී ගිය නිර්භීත කොමාන්ඩෝ අසිපත් වලට මාගේ උත්තමාචාරය 🙏🙏. ජාතියට අහිමි වු වීරෝධාර පුතනුවන්ගේ අවසන් පැතුම නම් "If we don't come back tell them that we have sacrifice our today for their Tomorrow "
@furryfriendsfun-q3n
@furryfriendsfun-q3n Жыл бұрын
මාර දුකයි අහද්දී😢...මේවා යට යන්න නොදී මෙහෙම අන්තර්ජාලයට එක් කරන එක ඒ සොල්දාදුවන්ගේ වීරත්වය අමරණීය කිරීමක්❤භූමිය දකිද්දී තෙරෙනවා මොන තරම් අවාසිද කියලා...
@sujithsiranjeewa3814
@sujithsiranjeewa3814 Жыл бұрын
සංජීව මහතානනි මේ වැඩ සටහනට මාත් සහභාගිවූ නිසා ඒ ගැන මුකුත් නොකිවත්.මේ වැලලෙන්න යන අතිතය ඒ නිහඩ විරුවන් රටේ අද දිනය වෙනුවෙක් කල මෙහෙය නුතන පරපුරට කියාදෙන්න ඔබත් සංජීව මල්ලිත් දරන,වෙහෙස මා එදා සියැසින් දුටුවා .සැබැවින්ම ඔබ දෙපලගේ කැපවීම අසම සමයි අළුත් දේ තුලින් ඉදිරියට යන ඔබ දෙපල සම කල නොහැකි වනසට මගේ උපහාරය..
@wanesatv
@wanesatv Жыл бұрын
ස්තූතියි නිති නිසි උපදෙස් සහ සංකට සංග්‍රාමික විරුවාණෙනි ❤️🙏
@gemunuweerasinghe1020
@gemunuweerasinghe1020 Жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹
@kumarahtpp2353
@kumarahtpp2353 Жыл бұрын
@sujithsiranjeewa3814
@sujithsiranjeewa3814 Жыл бұрын
@@wanesatv ❤❤❤
@ඊගල්
@ඊගල් Жыл бұрын
🌹🌹🌹🌹🌹
@SHEN_xFF
@SHEN_xFF Жыл бұрын
හිතට වාවගන්න බැරි දුකක් එනව ..ඇස් දෙකෙන් කදුලු ගලාගෙන වැටෙනව 😭😭😖💔මොකද... ඒ හතලිස් පස් දෙනාගෙන් මගෙ රත්තරං තාත්තත් එක්කෙනෙක් 😭💔ඒ අලු ගොඩ යට මගෙ තාත්තගෙ අලුත් තින්න ඇති නේද 😖💔 ඒ තැනේ මගෙ තාත්තගෙ හුස්මත් ඇති ☺️😭 ... පුළුවන් ඉක්මනින් මන් ඒ තැනට යනව 😭😖
@wanesatv
@wanesatv Жыл бұрын
❤️🙏
@pjaya
@pjaya Жыл бұрын
😢😢
@nalakanalaka3650
@nalakanalaka3650 9 ай бұрын
දුක් වෙන්න එපා රට වෙනුවෙන් දිවි පිදුවේ
@malmi7918
@malmi7918 18 күн бұрын
ජාතික වීරයෙක්ගේ දරුවෙක් වෙන්න හැමෝටම බෑ...ඒ අතින් ඔයා ආඩම්බර වෙන්න❤❤😊
@HettiaracchilageSunilwijesekar
@HettiaracchilageSunilwijesekar 3 ай бұрын
හිතාගන්නබෑ යුද්දයේ තරම සංජීව මහත්මායානෙනි ඔයාට ගොඩක් පිං මේවගේ දේවල් ඉදිරිපත් කලාට අහන්න අමාරුයි දෙනෙත් කදුලින් තෙතවෙනවා ඒත් කමක් නෑ කෙසේහෝ මේවා දැනගන්න ඕන තවත් මෙවැනි වැදගත් දේවල් පලකරලා නවපරපුරට රණවිරුවන් ගැන කියලා දියයුතුනිසා තවත් ඉදිරියට මෙම වැඩසටහන් ගෙනඑන ලෙස ඉතකරුණාවෙන් ඉල්ලා සිටිමි සැමට තෙරුවන් සරණයි
@janandaweraniyagodage3324
@janandaweraniyagodage3324 Жыл бұрын
😢😢😢😢දිවිපිදූ සෑම කොමන්ඩෝ විරුවෙකුටම නිවන් සුව!
@sankalasantha1160
@sankalasantha1160 Жыл бұрын
යුධ විරුවන් කළ කැපකිරීම් පිළිබඳ කොතරම් කථාකළත් මදි සංජීව මල්ලි.ඔවුන් රට ජාතිය වෙනුවෙන් කළ තම යුතුකම මෙතෙකැයි කිව නොහැක.ආදරෙයි සියලුම රණවිරුවන්ට.❤❤❤❤සංජීව මල්ලි කරන මෙම උතුම් කාර්යය ඉදිරියටත් මේ අයුරින් ම කරගෙන යාමට ශක්තිය, ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.❤❤❤❤❤
@2Srilankadevelopment1975
@2Srilankadevelopment1975 Жыл бұрын
Anthimata kohomada nandikadal wala ungen gaththu paliya jayaweewa jayaweeewa apita❤❤❤❤❤🎉
@sandun8441
@sandun8441 Жыл бұрын
ඒ අපේම වීර පුතුන් ඒ අවසන් හුස්ම පොද හළුවේ අපේ හුස්ම පොද රැක දීම වෙනුවෙන් ඒ වීර පුතුන් මේ ලක් දෙරණේ යළි යළිත් උපදින්නට හේත වාසනා වේවා 🙏🙏🙏❤❤❤ හෙට උපදින පුතුන් ඒ විරුවන් හට ණයගැතියි. අපේ හුස්ම පොද වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු අපේම වීරෝදාර රණවිරුවන් හට අපි සදා ණයගැතියි 🙏🙏🙏 ඔබලාට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏 ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏❤️🙏
@LeakaNishanthi
@LeakaNishanthi 6 ай бұрын
පපුව පැලෙන්න තරම් වෙදනාවයි සියලු ම රණවිරු වන්ට නිවන් 😢 සුව අත්වේවා වනැස වැඩ සටහන් කරන සංජීව මල්ලි ට ගොඩාක් පිං අපිට මෙම වැඩසටහන දෑක බලා ගන්න සැලැස්සුවට,🙏🙏🙏
@jwbeats7214
@jwbeats7214 Жыл бұрын
අපේ ගමෙත් ඉන්නවා කමාන්ඩෝ විරුවෙක්....මේජර් ජානක පෙරේරගේ බඩියා....😍 පුලුවන්නම් එයාවත් සම්බන්ධ කර ගන්න වැඩ සටහනට...☺️
@jagathkiringoda5861
@jagathkiringoda5861 5 ай бұрын
මේකේ පොත ලියලා තියෙන්නේ ඔය සටනට පණ දුන්න වීරයෙක් වෙන මේජර් සිරන්ජීව වීර සෙන්පතියා අපි හැමෝම ඒ පොත අරගෙන අපේ උපහාරය දක්වමු❤❤❤🙏🙏🙏❤️❤️❤️
@priyankaraherath1624
@priyankaraherath1624 Жыл бұрын
මේ වගේම අඳුරු කතාවක් වීරෝධාර රණවිරුවන් රැසක් දැයට අහිමි කල මුලතිව් කඳවුරේ ඛේදවාඡකය සිදුවෙලත් මේ මස 19 වන දිනට අවුරුදු 27 ක් වෙනවා. අද ඒ අමිහිරි මතකයන් ගැන කවුරුත් මතක් කරන්නෑ.අපිට අහිමි වු රණවිරුවන් සිහිකරන්නෑ. දේශපාලන වාසි වෙනුවෙන් පමණක් අදටත් යුද්ධය මතක් කරන බොහෝ දෙනාට අමතකව ගිය අඳුරු අතිතයන් බොහෝ දෑ ඊළාම් යුද්ධය තුල තිබෙනවා. සැබෑවටම මෙවැනි වීරක්‍රියා පිළිබඳ අපගේ මතකය පුබුදු වන වනැස කණ්ඩායමට තුති. පාලකයන්ට අමතකව ගිය අපේ විරයන්ව සදා කල් මතකයේ රඳවන්න ගන්නා උත්සහය අගය කරනවා.. එදා මව්බිමේ නිදහස වෙනුවෙන් දිවි දුන් සියලු රණවිරුවන්ට මගේ ගෞරවය ..
@arunaaruna6555
@arunaaruna6555 Жыл бұрын
👍👍👍👍
@chathuranga.h.d.d.4756
@chathuranga.h.d.d.4756 Жыл бұрын
Commando ....නොහැක්කක් නොමැත .....ඒ කැපකිරීම් කවදාකවත් අමතක නොකරමු...හිරු නැගෙන මොහොතේත් හිරු බැසයන මොහොතේත් අප ඔබව කෘතවේදීව හදවතින්ම සිහිකරන්නෙමු...🙏🙏🙏🙏🙏
@kasunpiyumantha8662
@kasunpiyumantha8662 Жыл бұрын
නියම වැඩසටහනක්. ඉදිරිපත් කිරීම විශිශ්ඨයි... මියගිය ජාතියේ වීර පුත්තු 45 දෙනාට නිවන් සුව පතනවා.තවත් මේ වගෙ ජාතියේ අවාසනාවකට නමක් ,ලිපිනයක් නොමැතිව දේශයට අහිමි වූ වීර පුතුන්ගේ මේ වනතෙක් හෙලි නොවුනු තවත් කතා රටට හෙලිකර ඔවුන්ගේ වීරත්වය ජාතියට හෙලිකිරීමට ඔබට ශක්තිය ලැබේවා 😢❤
@pethummalindu5170
@pethummalindu5170 Жыл бұрын
26:38 හදවතට මාර විදිහට දැනුනා🥺🙏 අපේ රටේ වීරෝදාර රණවිරුවන් 🥺🙏🙏🙏
@countryman_lk
@countryman_lk 9 ай бұрын
ඒ අළු තිබෙන ස්ථායේ ස්මාරකයක් #කමාන්ඩෝ රෙජ්මේන්තුවෙ මැදිහත්වීමෙන් අදාල ඉඩමේ අයිතිකාරතුමාගෙ අවසරයකින් යුතුව ඉදිකරන්නේ නම් සියලුදෙනාගේ සහයොගය ඊට ලැබෙන්න ඕන.😢 එහෙම කරන්න කැමති සියලුදෙනාම මේකට ලයික් කරන්න
@udyanisanjula4003
@udyanisanjula4003 5 ай бұрын
අපේ මව්බිම වෙනුවෙන් දිවිපිදු සියලුම අපේ රණසිංහයන්ට අමා මහා නිවන්සුව ලැබේවා🙏 ජිවතුන් අතර සිටින අනෙක් සියලුම විරුවන්ට නිදුක් නිරෝගි දිවියක් වේවා 🙏
@ChaminRajitha
@ChaminRajitha Жыл бұрын
දෙයියනේ ලියන්න දෙයක් නෑ 🥺 අපගේ හෙට දවස වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත පිදූ විරුවනි උබට ලට උතුම් ඌ නිවන්සුව ලැබේවා.! 🙏❤
@mcbfieldofficer1564
@mcbfieldofficer1564 Жыл бұрын
මේ වැඩසටහන කරන්න කලින් මම කට්ටපරිච්චාන් පාලම ළඟට ගිහිල්ලා අපේ රණවිරුවෝ මැරුනේ කොහොමද කියලා ඒ මේ අත ගොඩක් වෙලා බලාගෙන හිටියා,පස්සේ සම්පූර් කුඹුරු යාය මැද්දෙන් ලංකාපටුන විහාරයට ම ගියා, වනැස නාළිකාවෙන් කට්ටපරිච්චාන් මෙහෙයුමට සම්බන්ධ උනා වගේ හැඟීමක් අද ලබාගත්තා ඔබතුමාට ඉදිරියට ම මෙවැනි වැඩසටහන් රැගෙන එන්න වාසනාව ලැබේවා ,අපේ මියගිය රණවිරුවන් ට නිවන් සුව අත් වේවා ,තුවාල ලැබූ සහ අනිත් රණවිරුවන්ට ප්‍රණාමය වේවා.
@anushkaisurujith6792
@anushkaisurujith6792 Жыл бұрын
කමෙන්ට් එකක් නොදැම්මට හැම එකක්ම දෙතුන් සැරේ බලලා තියෙනවා මහත්තයා. හොද වැඩක් 👍
@shashindunimmika1767
@shashindunimmika1767 Жыл бұрын
අපි එතනදී පසු බැස්සත් ජීවිත අහිමිවුනත් අපේ වීරත්වය හොදටම පෙන්නපු ක්‍රියාන්විතයක් ⚔️⚔️⚔️ මේ කතා ඇතුලේ ඉන්නේ මිනිස්සු නෙවෙයි.. *ගමට පැනලා කාලා අතේ තියෙන ධනය මුට්ටියට දාලා ආපු උත්තම මිනිස්සු.. ඔය මානවහිමිකම් කාරයෝ ඒවත් දකින්න ඕනි.. මේ කතාව ලස්සනට ගලපලාතියෙනවා" වනැස.. 🙏
@prasadkumara-xy1gm
@prasadkumara-xy1gm Жыл бұрын
එම අමරණීය ස්ථානයෙ ඒ වීරයන් වෙනුවෙන් සිහිවටනයක් ඉදිකිරීමට බලධාරින්ගේ අවධානය යොමුවේවා
@shashikarukshan9897
@shashikarukshan9897 Жыл бұрын
අපි සදා නය ගැති රනවිරුවනි.ආදරේ වනැස.මන් වගේ වනැසට ඇබ්බැහි උන මගේ උන් කෝ.❤️🙏❤️🙏❤️🙏❤️
@pramukaperera4818
@pramukaperera4818 Жыл бұрын
L
@isharasadaruwan6346
@isharasadaruwan6346 Жыл бұрын
මං හොදටම ඇබ්බැහි වෙලා ඉන්නේ
@chathurangarandika812
@chathurangarandika812 Жыл бұрын
කමාන්ඩො මේජර් සිරංජිව සර් තාමත් ඒදා වගෙමායි හදවතිම්ම අදරේයි සර්ට බුදුසරණයි සර් 2.c.r අප්පි❤❤☠️☠️🙏🙏
@pavindukawmina9136
@pavindukawmina9136 Жыл бұрын
Commando eke පීනන්න බැරි ayatg innawad
@R.Rajapaksha
@R.Rajapaksha Жыл бұрын
අපේ රණවිරුවෝ..😢😢 ඔවුන් සදා අමරණීයයි. ❤❤❤🙏🙏🙏
@kasunNakandala-or3xg
@kasunNakandala-or3xg Жыл бұрын
අපේ සිංහල සමහරක් අමනයන්ට දැන් ඒවා මතක නෑ.මතකනේ අරගලයක් කියල කරපු මඟුල් වැඩේදි අපේ ආමි කොල්ලන්ට සලකපු හැටි.
@punsarakodagoda5264
@punsarakodagoda5264 Жыл бұрын
,,, ,,, ,,,,,Z,
@janani2628
@janani2628 Жыл бұрын
මේවා අහනකොට හිතට හරිම වේදනාවයි.😔 මිනිසුන්ට දැන් මේ දේවල් අමතක වෙලා. 😔 සියලුම දෙනාට සදා ණය ගැතියි 🙏💫🌸
@arunaaruna6555
@arunaaruna6555 Жыл бұрын
ඔව් පුදුම දුකක්
@karuthushara6844
@karuthushara6844 Жыл бұрын
Apei.untamathka..dawas..7.
@lahiruseeker6593
@lahiruseeker6593 Жыл бұрын
මගෙ අයියත් නැති උනා ආමි එකෙදි 2008.මැයි18. මන්නාරමෙදි. අතුරැදහන් අපිට මරනෙවත් ලැබුණෙ නෑ😓😓. මගෙ අයියා ඇතුලු මවුබිම වෙනුවෙන් තම ජිවිත පුජා කල සියලු රණවිරැවන්ට නිවන්සුව🙏🏼🙏🏼🙏🏼
@thilina1597
@thilina1597 Жыл бұрын
💓🙏
@arunaaruna6555
@arunaaruna6555 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏😢😢😢😢
@sunethwickramasinghe947
@sunethwickramasinghe947 Жыл бұрын
මියගිය 45 දෙනාගෙ නම් හොයලා දැම්මා නම් සුපිරි ❤❤❤❤❤
@shevanperera7781
@shevanperera7781 5 ай бұрын
මේජර් සිරන්ජීවගේ කට්ටපරිච්චාන් පොත කියවද්දී දැනෙන හැඟීම වචනවලින් විස්තර කරන්න බැරි තරම්. මේජර් ආශාඩ් ඇතුළු ජාතියට නැතිවී ගිය නිර්භීත කොමාන්ඩෝ අසිපත් වලට මාගේ උත්තමාචාරය 🙏🙏. ජාතියට අහිමි වු වීරෝධාර පුතනුවන්ගේ අවසන් පැතුම නම් "If we don't come back tell them that we have sacrifice our today for their Tomorrow "
@gamisuwada2389
@gamisuwada2389 Жыл бұрын
අපී මේ තරම් නිදහසේ ඉන්නෙ මේ වීරයන් නිසා..ඒත් දැන් ඉන්න මිනිසුන්ට ඒ මතක කිසිවක් නෑ...මෙහෙම ජීවිත කැප කරද්දි දැනුන ඒ වේදනාවන්....සදහා සදා නයගැතියි විරුවනේ....💚🙏
@channakashyamal6923
@channakashyamal6923 Жыл бұрын
අජරාමර නිවන් සුව ලැබේවා මව් බිම වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් හට.
@dilshanchinthaka-qy2sh
@dilshanchinthaka-qy2sh Жыл бұрын
උඩ හිටපු සර්ල කියන මෝඩයින්ගේ මෝඩ තීරන නිසා අහිංසක කොල්ලො අකාලෙ මැරුණා වගේ හැගීමක මමනම් ඉන්නෙ
@gihanudayajith3744
@gihanudayajith3744 Жыл бұрын
Ou A kale udinma hitiye Premadasa. Alugosuwa.
@shevanperera7781
@shevanperera7781 5 ай бұрын
Major සිරන්ජීවගේ කට්ටපරිච්චන් පොත කියවන්න එකේ තියෙනවා මුළු විස්තරේම 😢😢😢
@Lanka5681
@Lanka5681 Жыл бұрын
සරත් ෆොන්සේකා කියන අභිත විරුවාගෙ යුද සැලසුම් වල වටිනාකම මේ වගේ වැසසටහන් අහද්දි තේරෙනව❤❤❤❤
@dilanthakavisara8632
@dilanthakavisara8632 Жыл бұрын
ඒත් දේශපාලන යට සුදුස්සෙක් නොවේ
@madhushajayasinghe6732
@madhushajayasinghe6732 Жыл бұрын
​@@dilanthakavisara8632deshapalanayak gena methana kiyala nane.
@madushapasanjith2544
@madushapasanjith2544 6 ай бұрын
සමහරු පිලිගන්න අකමැති ඇත්ත කතාව ඒ
@kasunsameera-gi6lf
@kasunsameera-gi6lf Жыл бұрын
Thanks සංජීව අයියා අද පැයක්❤❤❤❤❤❤🎉🎉🎉
@shehanmanjula6369
@shehanmanjula6369 Жыл бұрын
අද එක ....මගේ යුනිට් එකේ ඩෙල්ටා කම්පැණිය හිටපු කදවුර ....එදා මතකයන්....මතක් වෙනවා.....ආදරෙයි7CLI....❤sl army
@chamarachathura6549
@chamarachathura6549 Жыл бұрын
Mage aiyath 7cli hitiye
@shehanmanjula6369
@shehanmanjula6369 Жыл бұрын
@@chamarachathura6549 කවුද ?
@chamarachathura6549
@chamarachathura6549 Жыл бұрын
O.k.d cc pushpakumara elpitiye
@shehanmanjula6369
@shehanmanjula6369 Жыл бұрын
@@chamarachathura6549 අහන්නකෝ වාස් ගුණවර්ධන ව
@ChandrikaYapa-g3f
@ChandrikaYapa-g3f Жыл бұрын
Mage chuty malli (Nilantha Yapa) nathi unath hari adai hari thorathurak danagaththe 😢😢Thilak malli oyata godak pin.
@avirajmadushanka2391
@avirajmadushanka2391 Жыл бұрын
නිවන් සුව ලැබේව අපෙ විරුවන්ට.සන්ජීව අයියෙ මෙ වගෙ වීඩියෝ කරන්න ඒ තැන් වලට ගිහින් අපිට දැක ගන්න පුලුවන් එතකොට ❤️🙏
@harshakumara9950
@harshakumara9950 Жыл бұрын
දිවිය පවා දන් දුන් අප රණවිරුවන්..🔥 නුඹලා ගැන තුටු වෙයි ලක් මෑණියන්..❤ හතලිස් පහක දිවි උදුරා ගත් මරුවන්..💐 මතකෙට නැගෙයි තැන කට්ටෙයිපරිච්චාන්.. 😢
@bravcyclebase
@bravcyclebase Жыл бұрын
මව් බූමිය රුදිරයෙන්.. තෙත් කල කමාන්ඩෝ විරුවනි... ඔබලාට උතුම් නිර්වාණ සුවය.. පතමි ..😢
@harshanihewage1481
@harshanihewage1481 Жыл бұрын
මගේ මහත්තයාගේ ලොකු අමිමාගේ පුතා මුතුර් කටිටපරිචිචාන් වලදි තූවාල උනා 1වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ කොප්‍රල් විජෙතිලක පාඨමාලා අංක 03 ගම අවිස්සාවේල්ල තල්දුව
@nimeshanasandeepa63
@nimeshanasandeepa63 Жыл бұрын
සංජිව අයියා මේ වැඩ සටහන ලස්සනට කරනවා.අයියේ ඔයා මේ කරන දේ ගොඩක් වටිනවා❤අපි අද මෙහෙම ඉන්නේ රණ විරුවෝ නිසා.❤අපි සදා නය ගැති ඔබලාට🫶
@wanesatv
@wanesatv Жыл бұрын
❤️🙏
@R.Rajapaksha
@R.Rajapaksha Жыл бұрын
ජාතියේ පණ..අපිට හුස්ම දීලා ඔවුන් ගියා . Heros never die..
@sanjuboy2083
@sanjuboy2083 Жыл бұрын
අපේ රනවිරුවන්ට ජාතියේ උපහාරය❤️🇱🇰
@malikaruwanthi7049
@malikaruwanthi7049 Жыл бұрын
අපි වෙනුවෙන් මිය ගිය සියලුම විරුවන්ට නිවන් සුව ලැබේවා 🙏 ඔවුන් වෙනුවෙන් සිහිවටනයක් හැදුවා නම් වටිනවා සංජීව අයියේ
@Uvi44
@Uvi44 Жыл бұрын
කමාන්ඩෝස්ලාම 45ක් මියගියා කියන්නේ කොච්චර නම් අපරාධයක්ද 😥💔
@wildeliphant6208
@wildeliphant6208 Жыл бұрын
L.t.t.e eka .mona gahillakda oya gahuwe comando 45 miya yanna mokada ape durwala thawaya une ..
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Жыл бұрын
🎉🎉🎉 මෙව්ව තමයි නියම කතා🎉🎉🎉 මියගිය සියලු රනවිරැවන් උතුම් නිවනින් සැනසීම ලැබේවා 🎉🎉🎉 සියලුම ආබාධිත රනවිරැවන්ට 🎉🎉🎉 ඉක්මනින්ම සුවපත් වේවා 🎉🎉🎉 අනිත් සියලු දෙනාටම ය්🎉🎉🎉 යහපතක්ම වේවා 🎉🎉🎉
@affryibrahim1802
@affryibrahim1802 Жыл бұрын
තාමත් මතකායි sf එකේ මගේ බාප්පා නැති උනා 2006 10 10 හරියටම හරියටම මගේ birthday එක දවසේ 😢 එදා ඉදලා මගේ ආච්චි මානසික ලෙඩෙක්
@nethmi1776
@nethmi1776 Жыл бұрын
ඇත්තටම සියලුම දිවි පිදූ රනවිරුවන්ට නිවන් සුව අත්වේවා. සාදු සාදු සාදු..❤❤❤
@charithjayakody
@charithjayakody Жыл бұрын
මම මහලොකු ආමි සීන් දන්නේ නැහැ, නමුත් මට හිතෙනවා මෙතැන මොකක් හරි ලොකු අතපසුවිමක් වෙලා තියනවා. කොටින්ගේ උගුලකට අහුවෙලා වගේ. අපරාදේ කොල්ලොටික හිටියනම් යුද්දෙ ඊටත් කලින් ඉවර කරන්න තිබ්බා. 😪💔
@shevanperera7781
@shevanperera7781 5 ай бұрын
මේජර් සිරන්ජීවගේ කට්ටපරිච්චාන් පොත කියවද්දී දැනෙන හැඟීම වචනවලින් විස්තර කරන්න බැරි තරම්. මේජර් ආශාඩ් ඇතුළු ජාතියට නැතිවී ගිය නිර්භීත කොමාන්ඩෝ අසිපත් වලට මාගේ උත්තමාචාරය 🙏🙏. ජාතියට අහිමි වු වීරෝධාර පුතනුවන්ගේ අවසන් පැතුම නම් "If we don't come back tell them that we have sacrifice our today for their Tomorrow "
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn Жыл бұрын
ඒ හැමදෙනාටම නිවන් සුව ලැබේවා ❤️❤️❤️
@taniyagarusingha4236
@taniyagarusingha4236 Жыл бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@kavishakavisha258
@kavishakavisha258 Жыл бұрын
ඊලග හැම එපිසෝල්ට් හැම එකක්ම ලොකේෂන් වලට ගිහින් ඉදිරිපත් කරන්න එතකොට අමුතු හැගීමක් එනවා..❤️‍🔥🥺😇
@ayagamaashanuchitha1621
@ayagamaashanuchitha1621 Жыл бұрын
අනිවාර්යයෙන්
@asanthamahesh2765
@asanthamahesh2765 Жыл бұрын
පර තෙරක් නොමැති සයුරේ ... මහ දුරක් උසට අහසේ... නුබෙ හුස්ම තමා රැදුනේ.. අපි එයින් හුස්ම ගන්නේ... ...තෙරුවන් සරනයි ආදරනීය රනවිරුවන් සියල්ලන්ටම.
@mithara2626
@mithara2626 Жыл бұрын
නන්දිකඩාල් කලපුව ලගටත් යමු අයියෙ ආසයි බලන්න දැකලා නැ මං එතනත් කතා ඇති අපේ වීරයන්ට 😢❤️
@nelumfernando8994
@nelumfernando8994 Жыл бұрын
ලග හිටියා වගේ මතක් වෙනවා හරි දුකයි වැඩේ නම් 😢😢😢. සියලු දෙනාට නිවන් සුව 🌷🌷🌷
@SamanthaKumara-hy5wq
@SamanthaKumara-hy5wq 3 ай бұрын
ආදරණීය සොල්දාදුවන් ට නිවන් සුව අත්වේවා.
@rajithamadushan7859
@rajithamadushan7859 Жыл бұрын
මව්බිමේ සෑබෑ අයිතිකාරයෝ❤ අපි අද මෙහෙම ඉන්නේ මේ වීරයෝ නිසා. ❤
@AravindaDESILVA1961
@AravindaDESILVA1961 Жыл бұрын
අපේ රනවිරුවන් හැම දෙනාටම නිවන් සුව ලැබේවා ❤❤❤
@sivilima85
@sivilima85 Жыл бұрын
අදත් මුලින්ම ෆ්‍රස්ට් ෆයර් එක මගෙන් මගේ ෆයර් එකට ඔක්කොම ඕපන් කරන්න
@cruisebuddy907
@cruisebuddy907 Жыл бұрын
ජාතියේ නමින් ජීවිත පූජා කළ රණවිරුවන්ට මා කළ පිනක් වේනම් ,ඒවා අනුමෝදන් වෙත්වා 🙏
@anuruddhikaperera6953
@anuruddhikaperera6953 Жыл бұрын
අපෙ අනාගතට වෙනුවෙන් ජිවිත පුද දුන් සියලුම රරවිරැවන්ට නිවන් සුව අත්වෙිවා !!!!!! ආබාදිත වු සියලුම රනවිරැවන්ට ඉක්මන් සුව ලැබෙිවා !!!!!! ❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💓💓💓💓💓💓
@bandulaekanayake206
@bandulaekanayake206 Жыл бұрын
Base on true story Film එකකට මරැ මේක.... රට වෙනුවෙන් දිවි පිදූ රනව්රැවන්ට නිවන් සුව ලැබේවා....!!!!
@janimithachansula1147
@janimithachansula1147 Жыл бұрын
Aiye oya karana program ekanam superei.eth oya thenwala ewedenakota paressamata.thawath welalegeya pupurana drawya thenawada danne nene.e nesa kalpanawen.budu saranai.adarei hemadamath❤
@dns4563
@dns4563 Жыл бұрын
අද ඉන්න අයට මේවා මතක නැ සංජිව අයියේ ඔයාට ගොඩක් ස්තුතියි කිසිදිනක් නෝමැරේන මුනිසුන්ගේ මතකයන් නැවත අවදි කරට
@harithaamarasinghe2661
@harithaamarasinghe2661 Жыл бұрын
Air Force ඒවා ටිකක් ඕනේ සංජීව අයියා. ජයවේවා...👏👏👏
@countryman_lk
@countryman_lk 9 ай бұрын
⁠ඇත්ත මට තියන ප්‍රශ්නයත් ඒ හා සමානවයි. ඇයි දෙමල මිනිසුන් මේ ගැන කතා කරන්නැත්තේ? ආයෙ මුස්ලිම් අය නිහඩ අයි. මේ හමුදා මෙහෙයන් ඒ ගොල්ලො නොබලනවා කියල කියන්න බැ. හැම තැනකම මුස්ලිම් අය සිංහලෙන් මුහු⁣නුපොතේ හැමදේකටම වගේ අදහස් හුවමාරු කරගන්නවා. ඒත් අපේ රණවිරුවන්ගෙ ජයග්‍රහණ පොදුවේ මේවගේ තැනක ⁣සිංහල අය සමග බෙදාගන්නෙ නැත්තේ ඇයි ? යුද්දය ස්ංහල අයගේ පමනක් ජයක් නෙවෙයි මුලු රටේම අය ජාති බේදයකින් තොරව විදිද්දි ඇයි මුස්ලිම් මනසුන් නිහඩ? ඒ අයත් සිංහල මිනිසුන්ට වඩා යුද්ධය තිබුනු පලාත්වල ඉඩම් අයිත්කරගනිමින් ඉන්නවා. අයි ඒවගේ නිදහසක් බුක්ත්විදිද්දි රණවරුවන් ගැන අඩම්බරෙන් කතා කරන්නැත්තෙ? 😢 නිහඩබව ගොඩාක් ප්‍රශ්න නගනවා අපේ හිත්🙂
@EssentialBiz
@EssentialBiz 9 ай бұрын
Aniwaren. 100% ekangai. Sinhalayata hiriharayak wechcha than wala sathutu wenawa nam peenna tiyanawa
@kandeupul9414
@kandeupul9414 Жыл бұрын
1995.4. 19 වැනි දින කඩිඩමුරු වෙිලි කුලමි වලදි කොමාන්ඩෝ සෙබලු 50 ක් මියගියා. එහෙටත් ගිහිල්ලා එකක් කරන්න.
@sudesh599
@sudesh599 Жыл бұрын
නිවන් සුව ලැබේවා මියගිය සියලුම හමුදා සෙබලුන්ට !!
@kavindupunsara6154
@kavindupunsara6154 Жыл бұрын
Thank you සංජීව අයියෙ 🎉
@dsampath651
@dsampath651 Жыл бұрын
වනස tv දැන් ජිවිතයෙ කොටසක් වෙලා.මේම මෙහෙයුමෙදී දිවි පිදූ වීර වික්‍රම අභිත සිංහ කොමංඩෝ රණවිරුවන්ට මාතෘ භුමිය වෙනුවෙන් අපගේ උත්තමාචාරය. න‌‌‌බලාට අජරාමර නිවන් සුව ලැබේවා
@gayankavinda4470
@gayankavinda4470 Жыл бұрын
මේ අහද්දි අපි මොනවද මේ රටට කරලා තියෙන්නෙ කියලා හිතෙනවා....❤❤❤❤❤❤ආදරනීයා වීරෝධාර රණවිරුවො...සදා අමරණීයයි.....
@supunranaweera284
@supunranaweera284 Жыл бұрын
අපි මෙහෙම බැලුවට ඒ දවස්වල කොහොම තියේන්න ඇතිද බන් අපි මොනවා කීවත් අපි එ දවස් වල scl ගිහින් පාඩුවේ ආතල් එකේ ගෙදර යද්දි ආම් එකේ කොල්ලො ඔය කැලවල් අස්සෙ ෆට්ට කට්ට කාගෙන වෙඩි කාගෙන මාර දුකක් විදින්න ඇති ඒ අත්දැකීම් එයාලම තමයි දන්නේ ඒ දුක අපි කොහොම හිතුවත් කීවත් 💔💔😭
@prasadchanaka6622
@prasadchanaka6622 Жыл бұрын
මන්නකුලම් වලත් මෙහෙම Program එකක් කරමු ❤
@MuthuShashini-uw2nw
@MuthuShashini-uw2nw Жыл бұрын
Balapu program walin ada program aka nm sanjeewa amuthu rahak wenasak akathu karala create karala thiye.a wenasa feel una apita hama thapparema vimasilimathwa wadasatahana baluwe.jaya wewa and thank you😊❤️ I love wanesa tv channel forever ❤️
@ractsr7797
@ractsr7797 Жыл бұрын
මේජර් සිරන්ජීව කතා කරන කොටසෙ ඉදල , ඒ අලු ගොඩ පෙන්නන camera angle, background music මාරම documentry level ❤
@asankaauth7713
@asankaauth7713 Жыл бұрын
සංජීව ඔයානම් අතිවිශීෂ්ඨයි විරුව විරුමයි සිංහයා සිංහයාමයි
@44Bravo
@44Bravo Жыл бұрын
Let this be a tribute to all the commandos who sacrificed their lives and limbs to protect our motherland 🇱🇰 And here's to Major Felix Rathnayaka who couldn't survive the sea after that failed but daring operation! 🇱🇰 May all of you attain the supreme bliss of nibbana 🙏
@nimalrajapaksha9737
@nimalrajapaksha9737 Жыл бұрын
හැම වැඩසටහනක්ම මම බලනව ඒත් අදනං ඇහැට කදුලක් ආවා අපේ රණවිරුවන්ගේ අළුගොඩ දැකල හැමේටම නිවන් සුව
@sisirasaman7199
@sisirasaman7199 Жыл бұрын
වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍 ( සංජීව කැස්ත්‍රෝගේ එකක් ගේන්න මිත්‍රයා )
@azharlafir7902
@azharlafir7902 Жыл бұрын
Waiting ❤
@globalcitizen3413
@globalcitizen3413 Ай бұрын
බලන්න මේ යුද්ධයට මුස්ලිම් සොල්දාදුවන් කී දෙනෙක් දායක වුණාද කියලා. ෆස්ලි ලාෆීර්, අෂාඩ්, රිස්වි, මුතාලිෆ්, මීඩින්, පකීර් තව බොහෝ දෙනෙක් ලැයිස්තුව දිගට යනවා. සැබෑ වීරයෝ 🙌 ස්තුතියි Nanesa Tv ඔබේ උත්සාහයෙන් තොරව අපි කවදාවත් මේ නම් සහ ඔබ ජාතියට කරන දායකත්වය නොදනිමු. ජාතිවාදය මේ රට විනාශ කළා.
@dasuncharuka1910
@dasuncharuka1910 Жыл бұрын
බලද්දි ඇගේ හිරිගඩු පිපෙනව.. ගොඩක් පින් අපිව බේරගත්තට මේ හැමෝටම.😢
@ravindudilshan2554
@ravindudilshan2554 Жыл бұрын
යට ගි⁣ය දවස මතක් කරන එකම තැන .....වැනස ..❤️ ආදරෙයි ❤
@DineshUdayanga-o4z
@DineshUdayanga-o4z Жыл бұрын
රට ජාතිය වෙනුවෙන් දිවි පිදූ සියලූම වීරෝදාර රණවිරුවන්ට අමා මහ නිවන් සුව ලැබේවා 😢😢
@danuprasad6451
@danuprasad6451 Жыл бұрын
Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
@samanthakwijenayake6660
@samanthakwijenayake6660 Жыл бұрын
එසේ දිවි පිදූ සියලු සොයුරන්හට නිවන් සුවය අත්වේවා... ලැබේවා ... ලැබේවා ..🙏🙏🙏
@IsuruMadusanka-lk5pu
@IsuruMadusanka-lk5pu Жыл бұрын
ම්යගිය සියලුම දෙනාටම නිවන් සුව ලැබේවා 😢🙏🙏🙏
@msichannel1812
@msichannel1812 Жыл бұрын
නියමයි නියමයි බුදුසරණයි 🙏🙏🙏❤️❤️❤️👍👍👍🎖️️🎖️️🎖️️
@ishankapananwala1099
@ishankapananwala1099 Жыл бұрын
මෙජර් අශාඩ් නිවන් සුව සොයුර.
@jayasankasajith9743
@jayasankasajith9743 Жыл бұрын
වනස tv... ආදරෙයි සංජීව අයියා ❤️ ආදර රණවිරුවන්ට මගේ උත්තමාචාරය 🙏🙏🙏
@DarshanaNayanajith
@DarshanaNayanajith Жыл бұрын
මියගිය සියලුම රණවිරුවන් ට නිවන් සුව ලැබේවා
@yasasriwickramasinghe1024
@yasasriwickramasinghe1024 Жыл бұрын
Great job sanjeewa..keep up..bring more programs like this.minissu mewa danne naha.
@lakshantharusha1433
@lakshantharusha1433 6 ай бұрын
Good job sanjeewa ayya❤
@adhilbastian
@adhilbastian Жыл бұрын
45 Heroes.. We Salute You...obe Namayan ape Hadawathwala sadathanikayi.. Me pin bumiye den jeewathwa sitina sema dena.. obata jathi jathith naya gethyi..
@ThusharaJayakody-z4c
@ThusharaJayakody-z4c 11 ай бұрын
ඔබට අප සදා නයගතියි ආදරණීය විරුවනෙනි ඔබ ජීවිත පරිත්‍යාගයෙන් රැක දුන් මේ භූමියේ ඔබලා නැවත උපදින්න ඕන......ඔබලව විකුණාගෙන kanna උත්සාහ කරන හොර දේශපාලුවන්ට ශාප වේවා...
@JanakaKumara-b3i
@JanakaKumara-b3i Жыл бұрын
සදා අමරණිය මුර දේවතාවුන් 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏😢😢
@nilanranasinghe2993
@nilanranasinghe2993 Жыл бұрын
මේජර් අාෂාඩ් ඔබ වීරයෙක් ඔබට නිවන්සුව ලැබේවා
@anilwijesinghe6102
@anilwijesinghe6102 Жыл бұрын
Sanjewa aiye meka nam pissuwak wela thanks hamotama tawa ekak ona
@thusharabandula
@thusharabandula Жыл бұрын
සැමදාම නයයි විරැවනි අප ඔබ සැමට .
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 8 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 33 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 14 МЛН
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 8 МЛН