මෝගන් කමිමුතුකල කමාන්ඩෝ ස්නයිපර් විතානාරචිචි | WANESA TV

  Рет қаралды 153,560

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 479
@kandeupul9414
@kandeupul9414 Жыл бұрын
අද තමයි දැනගත්තේ කෝප්‍රල් විතානඅාරචිචි මෙතුමගේ මල්ලි බව. එයා මියා මියගියේ අපේ කදවුරට එල්ල කල ත්‍රස්ත ප්‍රහාරයෙන්. දිනය 1994 අගේස්තු 11 මධ්‍යම රාත්‍රී 11.55 ට තමයි කඩිඩමුරුවෙිලි කුලමි කදවුරට ප්‍රහාරය එල්ල වුනේ. එවකට කපිතාන් රිටිගහපොල සර් 1 වන කොමාන්ඩෝ B බළඝණය තමයි හාටියේ. එදා කොමාන්ඩෝ ටීමි එකක් අංගොඩ විල්ලු පැත්තේ අැමිබුෂ් එකකට බැහැල හිටියේ. කපිතාන් රිටිගහපොල සර් එක්ක ඉතිරි ටීමි එක අතුලේ හිටියේ. කෝප්‍රල් විතානඅාරචිචි හිටියේ සෙටි එකේ එයා සිග්නල් රුමි එකට ගිහින් තිබුනේ සෙටි එකේ ප්‍රී කුන්සිය වෙනස් කරල එලියේ ඉන්න ටීමි එකේ ජීවිත බෙිරගන්න. අවාසනාවට එයා එක කරල බන්කරෙන් එලියට එනකොට ඉස්සරහට ටෙරාලා අැවිත්. එයා පයිටි කරල තිබුනා අතින් පයින් එ්ත් වැඩක් වෙලා නෑ. එයාගේ අත පය අඹරවල කඩල තිබුනා. ඔලුවට ගහපු කෙටෙිරි පාරට ඔලුවෙි පලුවක්ම කැපිල තිබුනා. කොමාන්ඩෝ එකේ මැරුනේ කෝප්‍රල් විතානඅාරචිචි පමනයි. අපේ 11ක් මියගියා ඔක්කොම 12ක් මියගියා. කොමාන්ඩෝ එකේ හිටියා ලියනගේ කියල කෙනෙක් එයයි මමයි එලියට රිංගල ජීවිතේ බෙිරගත්තා. කෝප්‍රල් විතානඅාරචිචිත් මෙතුමා වගේම රැවිල වවල හිටියේ. මෙික බලනකොට සිද්දිය මැවි මැවි පෙනුනා. කදවුර ඔිවර් රන් කරල උදේ 5.45 ඉදන් 6 වෙනකන් නොනවත්වා උන් එලියට පයර් එකක් දීලා with draw වෙලා ගියා. පස්සෙ ටෙරාගේ බොඩිස් 68 ක් සොයා ගත්තා. මගේ බැජ් එකේ 4ක් මියගියා ජයවර්ධන මාතර දෙයියන්දර. ගුණතිලක අැඹිළිපිටිය. කුලතුංග බලන්ගොඩ. සමරතුංග මීරිගම. මගේ බැජියලා. අදටත් එ්වා හිතේ නෙමැකි තියනවා. මියගිය සියලු සහෝදර සෙබලුන්ට නිවන් සුව පතකවා. 😢😢😢🙏🙏🙏
@wanesatv
@wanesatv Жыл бұрын
කතාකරන්න 0777618418
@chamilchathuranga2435
@chamilchathuranga2435 Жыл бұрын
Miyagiya siyalu ranawiruwanta niwan suwa lebewa 🙏🙏🙏
@Game_space777
@Game_space777 Жыл бұрын
අපි අද නිදහසෙ ඉන්නෙඔබතුමාලා නිසා , අපෙ හදවතෙ විරයො ඔබලා ❤❤
@praneethsameera7403
@praneethsameera7403 Жыл бұрын
මගේ අසල්වාසි කෙනෙක් මේ උපුල් විතාන ආරච්චි කියන්නේ . එයාගෙ මල්ලී ගැන දීපු සටහනට ඔයාට ස්තුති සර්. ජය වේවා ඔයාට සැමට
@kandeupul9414
@kandeupul9414 Жыл бұрын
@@praneethsameera7403 මට මතක විදියට ගමිපහ පැත්තේ තමයි එයාගේ ගෙවල්. මගේ මතකය හරිනමි නිවැරදි කරන්න. 🙏❤🙏
@nipunidiwyanjalee9897
@nipunidiwyanjalee9897 Жыл бұрын
කෝප්‍රල් විතානආරච්චි....මේ ඉන්නේ මගේ තාත්තා ❤️
@Tharanga.w
@Tharanga.w Жыл бұрын
Godak sathutui me wage viruwekge daeuwek wema suba anagathayak 🙋
@chirathbandara6374
@chirathbandara6374 Жыл бұрын
💖💖
@kandeupul9414
@kandeupul9414 Жыл бұрын
දුවෙි ඔයාගේ බාප්පා මියගියේ අපිත් එක්ක ඉදලා. 1994 අගෝස්තු 11 කඩිඩමුරුවෙිලි කුලමි කදවුරේදි.
@nipunidiwyanjalee9897
@nipunidiwyanjalee9897 Жыл бұрын
@@kandeupul9414 ❤️🙏
@anuruddhikaperera6953
@anuruddhikaperera6953 Жыл бұрын
❤❤❤❤❤❤
@surangalivera726
@surangalivera726 Жыл бұрын
මෙතුමාගෙ කමාන්ඩෝ වරයෙක් කියන එක මොහොතකට පැත්තකින් තියන්න, කතා කරන ශෛලිය සහ කතා කරන වැදගත් කම වචන හැසිරවීමේ තියන මනා සංයමය බලන්න, ගොඩාක් දේවල් ඉගෙනගන්න පුළුවන්. දීර්ඝායුෂ ලැබේවා සර් 🙏🙏🙏
@kumarahtpp2353
@kumarahtpp2353 Жыл бұрын
ඉතිහාසය නැවත කියවීම බොහොමත්ම ස්තුතියි සන්ජීව ඔබටත් සිරන්ජීවමහතාටත් විතානාරච්චි මහතා ටත් 😍🎤🎧💖👍👊💪✌️💐🙏
@dulas4614
@dulas4614 Жыл бұрын
කර්නල් රිටිගහපොල.හඳපාන්ගොඩ වගේම මොහුටත් උත්තම ආචාරය.සහෝදරයටත් අනෙකුත් වීරයන්ට නිවන් සුව❤❤❤
@ට්රැවල්මිතුරෝ
@ට්රැවල්මිතුරෝ Жыл бұрын
රණවිරු අයියලට බුදුසරනයි .......ඔයාල දිහ බලන් තමා මම ඇතුලු මේ චැනල් එක බලන හැමොම හැදෙන්නෙ.....❤❤❤
@sandun8441
@sandun8441 Жыл бұрын
දහසකුත් ජීවිත පූජා කර ඇස් ඉස් මස් ලේ දන්දී රැකගත් මේ ලක් බිම අභීත විරැවාණණි අපි සදා ඔබලාට ණයගැතියි 🙏❤ මරණය අතැතිව රට වෙනුවෙන් කැපවුනු ඔබ වැනි වීර පුතුන් මේ ලක් දෙරණට වාසනාවන් 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏 ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏🙏🙏❤️❤️❤️
@dumindaprasad4018
@dumindaprasad4018 Жыл бұрын
මේජර් සිරංජිව මහතාට ගුරුහරු කම් දුන්න ක්‍රෝප්‍රල් විතානආරච්චි මහතාව අදුරලා දුන්න විදිහ නියමයි ..ලක් මවගේ අහීත වීරෝදාර හමුදා වීරුවන්ට සදා ණය ගැතියි ...නිහඩව සවන් දෙන සංජිව සහොදරයට ගොඩක් ස්තුතියි
@praneethsameera7403
@praneethsameera7403 Жыл бұрын
ඒක නම් ඇත්ත සුපිරි සතුටුයි .
@arunawijayasundara7856
@arunawijayasundara7856 Жыл бұрын
මේජර් සිරංජිව කියන්නෙ සදාතනික විරයෙක් සොයුරෙක්,නිලතල වලට අතිතය අමතක නොකල මහපොලව මත ජිවිතය ගෙනියන අදරනිය හදවතක්
@samankumarasiri9905
@samankumarasiri9905 Жыл бұрын
අපේ තවත් HERO කෙනෙක් ආඩම්බරයි 💪💪💪🇱🇰🇱🇰🇱🇰 මල්ලි ඇතුළු මේ මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදූ සියලුම වීරෝධාර රණවිරුවන් හට නිවන් සුව ලැබේවා 🙏 බුදු සරණයි
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 Жыл бұрын
👉කාළය හොදටම මදී,, රණවිරු වැඩසටහන් අවම පැයක් වත් දෙන්න
@ravindudilshan2554
@ravindudilshan2554 Жыл бұрын
දැන් ඉන්නේ Tiktoksla ..මෙන්න නියම වැඩකාරයන්...දෙවිවරු....ආදරෙයි 🙏🙏🙏
@buddhikalakshan7129
@buddhikalakshan7129 Жыл бұрын
වැඩ්ඩෙක් තවත් ඔබතුමාට නිදුක් නිරොගි සුවයයෙන් සිටිමට ලැබේවා ❤❤❤
@punsaramurage2676
@punsaramurage2676 Жыл бұрын
සන්ජීව, අහම්වෙන ඇස ගැටුනක් මේක. මේ විරුවා කියන කෙන්ට් ෆාම්, ඩොලර් ෆාම් බාරව හිටපු බන්ධනාගාර නිලධාරියා තමා මගේ තාත්තා. එයාගෙ විස්තර පත්තර වල tv එකේ ගියා සෑහෙන්න. එයාගෙ බිහිසුනු මතකයන් නම් අසීමිතයි. එයාගෙ අතින් තමයි සියලු දෙනා මිහිදන් කරලා තිබුනෙ. මේක එයාට පෙන්නුවම එයා හදුනා ගත්තා එක පාරම. ස්තූතියි. 🙏🙏
@herbatmendis6240
@herbatmendis6240 Жыл бұрын
කමාන්ඩෝ සදා අමරණියයි කරපු වීර වික්‍රම ❤🙏ජයවේවා 💜
@praneethsameera7403
@praneethsameera7403 Жыл бұрын
සංජීව යාළුවා ස්තුති . මෙවැනි රණ විරුවන් අගය කරලා . සමාජ මෙහෙවරක් කරනවාට .මොකද සාමාන්‍ය මිනිසුන් හට කරන්න බැරි දේවල් කරපු අය. අනික රට වෙනුවෙන් අවුරුත් නොකරන කැපකිරිම් කරපු අය වෙනුවෙන් ඉදිරිපත් වෙලා කරන මෙහෙයට. සදා නයගැති වෙන්නෙමු සියලු රණ විරුවන් හට .
@CuteNatureGirl
@CuteNatureGirl Жыл бұрын
ප්‍රථම කොමෙන්ටු කිහිපය අතරට මගේ කොමෙන්ට් එකක් එකතු කරන්නේ ගොඩක් ආසාවෙන්... හැම ප්‍රෝගෑම් එකම බලපු කෙනෙක් විදියට ගොඩක් සතුටුයි. තවත් සුපිරි වීරයෙකුගේ අභීත අතීතාවර්ජනයක්.... ❤❤. රූප මැවෙන කුතුහලය පිරි කතාබහක්. ජයවේවා වණැස... ❤❤✌️
@temonsella-ch8sd
@temonsella-ch8sd Жыл бұрын
වඩමාරචිචි වලින් ඉවරවෙන්න තිබිබ යුද්දය තවත් ඉදිරියට අරගෙන ගියපු අපේ කොන්ද පන නැත් දේශපාලුවෝ ...එදා ඉදලා රටට විනකෙරැවා අද වෙනතුරැ...😢😢😢
@achinthafernando4073
@achinthafernando4073 Жыл бұрын
සිරාවටම බන් 😢😢😢
@sandeepawedamudalige4322
@sandeepawedamudalige4322 Жыл бұрын
කමාන්ඩෝ වෝල්ටර් සහ කමාන්ඩෝ කදිරගේ තව වැඩසටහනක් ඕනේ❤🔥
@ravimaljanaranjana3979
@ravimaljanaranjana3979 Жыл бұрын
Aniwaryn ..
@messi_0nly
@messi_0nly Жыл бұрын
සංජීව අයියේ...ටැකර්ගෙ දෙවනි කොටස ඕනෙ ඉක්මනින්ම ❤
@ravimaljanaranjana3979
@ravimaljanaranjana3979 Жыл бұрын
Aniwaryn
@RATHNAYAKE1888
@RATHNAYAKE1888 Жыл бұрын
ලක් මව සුරැකි බළ මුලුවේ තවත් එක් සුවිශේශී චරිතයක්. වත්මන් පරපුර දැනගත යුතුම අතීතයක්.. වැළලෙන්නට නොදී නැවත ලියන්නට වෙහෙසෙන කමාන්ඩෝ සිරංජීව මහතා සහ වනැස සංජීව මහතාට එය ඉහළින්ම සිදු කිරීමට සුභ පතමි. ❤️🙏
@sahirudilshan434
@sahirudilshan434 Жыл бұрын
හැම්දාම දැම්මත් බලනවා සංජීව අයියේ💖✌️
@kamal15578
@kamal15578 Жыл бұрын
ජාතියේ පිනට පහල උන දෙවිවරු ❤❤
@gihaadikari8242
@gihaadikari8242 Жыл бұрын
සංජීව , ඔය armored tank බේරගන්න සිද්ධිය Col රාජ් විජේසිරි interview එකේදි කියන එක. මට මතක හැටියට GR එකේ Maj රොශන් සිල්ව, SR එකේ Capt කුමුදු පෙරේරා ( එවකට ) ඇතුලු කණ්ඩායමකුත් ඉන්නව. එකින්නෙක සම්බන්ධ වන වීරක්‍රියා ❤️🙏.
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 Жыл бұрын
මේ පුංචි රටේ සියලුම ජාතීන්ට සමගියෙන් ජීවත් වීමට සාමය උදා කළ සියලුම රණ දෙවිවරුන්ට බුදු සරණයි.
@putan393
@putan393 Жыл бұрын
Samagiya nati kare yudde. Dan koheda samagiyak
@dimuthutharanga6882
@dimuthutharanga6882 Жыл бұрын
33න් කෝටියක් දෙවිවරු දැකලා තිබ්බේ නෑ නේද? ඔන්න බලා ගන්න...💐❤🙏
@chanaplace2891
@chanaplace2891 Жыл бұрын
බුදුසරණයි දෙවිපිහිටයි ඔබ තුමන්ට ආදරෙයි අපි සියළුම රණවිරුවෝ අපේ දෙවියන් 🙏🙏🙏
@sampathsdisanayaka5626
@sampathsdisanayaka5626 Жыл бұрын
කොහොමද වයසට ගියත් ගැම්ම..1984 යුදහමුදාට බැදිලා තියෙන්නේ..👍😊😊😊
@captainbluemccoy223
@captainbluemccoy223 Жыл бұрын
1982 ban.
@sampathkarunarathne2440
@sampathkarunarathne2440 Жыл бұрын
Iapadennath awurudu 10kalin 😂
@sujithsiranjeewa3814
@sujithsiranjeewa3814 Жыл бұрын
සංජීව මහතානනි..අග්නියේ ගිනි දැල්වීම කලේ ඔබයි..ඒ අකුරු සිතුවමට රූපමය කියවීම කල ඔබ කරණ මේ නිහඩව මැකියන්නට ආසන්න විරුවක් කරලියට ගෙන ඒම ගැන ඔබට බෝහෝම ස්තුතියි ..
@wanesatv
@wanesatv Жыл бұрын
චිරංජීව සිරංජීව මහතාණෙනි ❤️🙏
@erangaindrajith5403
@erangaindrajith5403 Жыл бұрын
නිහඬ වීරයන්ගේ හඬ අවදි කර තවත් පරපුරකට මූලාරම්භය සපයන්න උර දෙන ඔබතුමාට බොහෝම ස්තුතියි ...
@PattaTV1
@PattaTV1 Жыл бұрын
සුපිරි වීඩියෝ එකක් ජය වේවා සංජීව සහෝදරයා❤
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
සන්ජීව අයියේ හක්කා...කැප්ටන් කොඩී දෙන්න එකට එකක් ඕනේ❤❤ ගොඩක් දවස් ඉදල ඉල්ලන්නේ 😟
@taniyagarusingha4236
@taniyagarusingha4236 Жыл бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@bimsath4472
@bimsath4472 Жыл бұрын
හරි වෙලාවට වැඩ කරන චරිතයක් තමා සංජිව අයියා❤️❤️❤️
@sg_music01
@sg_music01 Жыл бұрын
Snaiper මීනුගෙ විඩියෝ තව ඕන කියන කට්ටිය මේ පැත්තට❤🥳😘
@Santhush_palawathththa6969
@Santhush_palawathththa6969 Жыл бұрын
අද Vlog එකත් අති සුපිරියක් සංජීව අයියේ ❤️💥
@DJP706
@DJP706 Жыл бұрын
මහවිරු විතානාරච්චි මැතිතුමාට තෙරුවන් සරණයි...🙏🙏🙏
@මංජුල-ළ1ළ
@මංජුල-ළ1ළ Жыл бұрын
සංජීව අයියේ කමාන්ඩෝ හිච්චාගෙ තව වැඩ සටහනක් ගේන්න කැමති අය like කරන්න
@menukaprasad1561
@menukaprasad1561 Жыл бұрын
ou ou one.
@gunabandage5514
@gunabandage5514 Жыл бұрын
අදත් පට්ට වැඩ්ඩෙක් තෙරුවන් සරණයි ජය වේවා
@theartlab1368
@theartlab1368 Жыл бұрын
දැන් මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ. Video එකක් දාලා නොබල හිටියොත් හිතට අවුල්. ❤️
@gihaadikari8242
@gihaadikari8242 Жыл бұрын
නෑසෙන අතීතය ගෙනඒමත්, ඒ නිහඩ විරුවන්ගෙ කතා ඉදිරිපත් කිරීමත් ගැන Maj සිරංජීවටත්, සංජීවටත් ස්තූතියි 🙏. කඩ්ඩුමුරුවිකුලම් කෑම්ප් එකට ගහන වෙලේ මියගියේ මෙතුමන්ගෙ මල්ලි ද ? fb එකේ ඒ විස්තරේ තිබුන මතකයි. මතක හැටියට බංදුල දසනායක අයියගෙ wall එකේ වෙන්න ඕන. සෑහෙන්න වෙලා තන්වම අතින් පයින් සටන් කරල කොටි කීපදෙනෙක් බිම දාල පිටිපස්සෙන් හැංගිලා කරපු ප්‍රහාරයක් නිසා ජීවිතය නැතිවෙලා තියෙන්නෙ. මට මතක්වුනේ වීදියබණ්ඩාර එදේ යාපනේ දෙමළුන් සමග කරපු සටන. මූනට මූන සටන්කරල වට්ටන්න බැරිතැන පිටිපස්සෙන් ඇවිත් හෙල්ලකින් ඇනල ඝාතනය කරල තිබ්නෙ. ඉතිහාසය පුරාවටම අපේ වීරයො නැවත නැවත උපදිනව 🙏. මේ රට , ජාතිය , ආගම බේරගන්න්න. 🙏🙏🙏.
@nipunidiwyanjalee9897
@nipunidiwyanjalee9897 Жыл бұрын
ඔව්....මෙයාගෙ මල්ලි තමයි
@gihaadikari8242
@gihaadikari8242 Жыл бұрын
@@nipunidiwyanjalee9897 ඒ කියන්නෙ ඔයාගෙ බාප්ප❤️. එතුමන්ට නිවන්සුව ප්‍රාර්ථනා කරනව 🙏.
@nipunidiwyanjalee9897
@nipunidiwyanjalee9897 Жыл бұрын
@@gihaadikari8242 ඔව්..මගේ බාප්පා..එයා මැරෙද්දී..අපි ඉපදිලාවත් නෑ..
@gihaadikari8242
@gihaadikari8242 Жыл бұрын
@@nipunidiwyanjalee9897 හ්ම්ම්. හරිම කණගාටුයි .
@kandeupul9414
@kandeupul9414 Жыл бұрын
කෝප්‍රල විතානඅාරචිචි මිය ගියේ කඩිඩමුරුවෙිලි කුලමි කදවුරට එල්ලවු ප්‍රහාරයෙන්. එදා මමත් එ් කදවුරේ ඉදල දිවි ගලවාගත් සෙබලෙක්. එදා අපේ 11 ක් මියගියා. කොමාන්ඩෝ එක්කෙනෙක් මියගියා. මගේ බැජ් එකේ 4 දෙනෙක් මියගියා. පසුවදා ටෙරාගේ බොඩිස් 68 සොයාගත්තා. දිනය 1994. 8. 11 මම හමුදාවට බැදිලා මාස 6යි එතකොට.
@ramiaramia2917
@ramiaramia2917 Жыл бұрын
අපේ රත්තරන් රණවිරු සැමට තෙරුවන් සරණයි !!!දිර්ඝායුස ලැබෙිවා .❤❤❤❤❤🌹🙏🙏🙏
@IsuruMadusanka-lk5pu
@IsuruMadusanka-lk5pu Жыл бұрын
අදත් සුපිරි ව්රුවේක් ❤️🙏🙏
@dulas4614
@dulas4614 Жыл бұрын
ඇත්තම කිව්වොත් ශීරංජීව කියන චරිතය මට මුහුණෙන් නම් නොරැස්සන රෑපයක් එක්ක මුලින් දැක්කෙ.ඒත් හැම කතාවක්ම මම ස්කිප් නොකර බැලුව.ඇත්තටම දැන් ඒ චරිතයට මම මාර ආදරෙයි.රියල් වැඩ්ඩෙක්.රටට කමාන්ඩෝ රෙජිමේන්තුවට ඉහලම දායකත්වයක් දීල රටට ණය නැති වීරයෙක්.මුණෙම තියනව කමාන්ඩෝ කියන අමුතුම ලෙවල් එකක පෙනුම❤❤❤
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
මටත් එහෙමයි
@nalinkoshala8182
@nalinkoshala8182 Жыл бұрын
ශ්‍රී ලාන්කීය ඉතිහාසයේ ගැමුණු කුමාරවරු..දීර්ගායුශ ලැබේවා ඔබට..සන්ජීව ඔබට හදපිරි ස්තුතිය ❤
@msajithgunathilaka9191
@msajithgunathilaka9191 Жыл бұрын
නිකන් තියෙන උඩ ලයික් බටන් එකවත් ඔබන් පලයන් මේ වීඩියෝ උඩට ගන්න❤❤
@achinthafernando4073
@achinthafernando4073 Жыл бұрын
ජාතියේ පිනට බිහි වු තවත් විර පුත්‍රයෙක් ❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰
@deepalvengappuli7218
@deepalvengappuli7218 Жыл бұрын
ඔබලා අපේ රටේ දෙව්වරුය ,
@shewonfdoz407
@shewonfdoz407 Жыл бұрын
වීරයෙක් වීරු පුතෙක් ස්තූතී වීරත්වයට 🇱🇰 යකෙක් ජය සර් ස්තූතී නිවේදක තුමා පින් ඔබට ❤️ ස්නයිපර් කෙනෙක් ලාංකික බලාපොරොත්තු ඉශ්ට කළ වීරයෙක් පින් සර් බුදු සරණයි ජේසු පිහිටයි
@onlineshopping8769
@onlineshopping8769 3 ай бұрын
දැනට අයියේ වීඩියෝ 50 ක්ට වඩා බැලුවා හැමදාම බලනවා...ආදරෙයි
@buddhichathurana7628
@buddhichathurana7628 Жыл бұрын
මය ගිය ජීවිත වලට අරුතක් දෙමු… පණ පුදා රකිමු මව්බිම….
@SamSam-cx9ny
@SamSam-cx9ny Жыл бұрын
මෙතුමගෙ මල්ලිගෙ කතාව කලින් අහලා තිබුනා. ඔහුට නිවන්සුව ! ❤️
@praneethsameera7403
@praneethsameera7403 Жыл бұрын
වෙන වැඩසටහනක වෙන කෙනෙක් කියනවා.💜️💜️
@donuditha
@donuditha Жыл бұрын
​@@praneethsameera7403 mokadda eh program eka❤
@praneethsameera7403
@praneethsameera7403 Жыл бұрын
@@donuditha වනැස වැඩසටහනම තමයි . ඒත් වෙන කෙනෙක් ඒ ගැන කියන්නේ . මතක නැහැ එයාගේ නම.
@donuditha
@donuditha Жыл бұрын
@@praneethsameera7403 මන් බලන්නම් බොහොම ස්තුති ☺
@gayashankanishka763
@gayashankanishka763 Жыл бұрын
සුපිරියක් සුපිරියක්. සන්ජීව සහෝදරයා දිගටම යමු ඔහොම❤️❤️අපි ඉන්නව හැමදාම
@sasankalakshan2193
@sasankalakshan2193 Жыл бұрын
මේකෙත් 1st Comment එක. වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නේ ❤
@arunawijayasundara7856
@arunawijayasundara7856 Жыл бұрын
යටගිය අතිතය අවර්ජනයට මාගේ උත්තමාචාරය
@nimalnaulla6189
@nimalnaulla6189 Жыл бұрын
සංජීව පුතා, ඔයාගෙ වීඩියෝ ඔක්කොම වගේ බලල තියෙනව .සමහර ඒව දෙතුන් වර. ඒත් සමහර ඒව මඟහැරුනද කියල හිතෙනව . ඒක නිසා වීඩියෝ ඉදිරිපත් කරනවිට දිනය හෝ අංකයක් හෝ අඩුම ගානෙ වර්ෂයවත් දාන්න . ඔබගේ කාර්යය අගය කරන අතර, තව දුරටත් සාර්ථක වේවා කියල පතනව.
@summapradeep3184
@summapradeep3184 Жыл бұрын
වීරයා ගෙදර ඇවිත් කතාව KZbin එකේ බලන්න සෙට් උනා. Wanasa tv එකට ඇබ්බැහි උනා වගේ තමයි
@tharinduhewage6077
@tharinduhewage6077 Жыл бұрын
සන්තෝසය් අද comandosla ගෙනහල්ලා,තව comandosla ona,මෙකනම් පිස්සුවක්
@ajithperera255
@ajithperera255 8 ай бұрын
සුභ පතනවා හදවතින්ම ඔබට වීරෝධාර රණවිරුවාට
@warunasadaruwan6686
@warunasadaruwan6686 3 ай бұрын
ඔබ තමා මට හොදට මතකයි. එකම එක දවසක් කුඩාඔය පුහුණු පාසලේ කැන්ටින් එකේදී හම්බවුනා. යකෙක්ම තමා පාටමාලා වනලා ඉන්නේ. ❤❤
@ranganamadhusanka8098
@ranganamadhusanka8098 Жыл бұрын
Ape commando's😘❤ Siranjeewa sir❤ ආදරෙයි❤😘
@udayapriyadarshana5276
@udayapriyadarshana5276 Жыл бұрын
Wo II vithararachchi sir thamay mage palamuweni CC. Ammo dekimath sathutak. Budusaranay sir
@Ruok.99101
@Ruok.99101 Жыл бұрын
දේශයේ මුරදේවතා එලි රෑ පුරා දැල්වී තියේ ❤️❤️❤️
@maduka_s
@maduka_s Жыл бұрын
සිරංජිවතු චිරංජිවතු අයුරක්ඛංතු ආවාඩා 🙏❤️🍃
@harshapushpakumara9491
@harshapushpakumara9491 Жыл бұрын
කොමාන්ඩෝ ඩොලා ගෙන්නන්න 💪💪💪
@dilamusic3246
@dilamusic3246 Жыл бұрын
අදත් සුපිරියක්❤
@uvindudissanayake
@uvindudissanayake Жыл бұрын
ජාතියේ පිනට පහළ වුන විරුවො❤❤❤
@chamaramalith6317
@chamaramalith6317 Жыл бұрын
විරුව ඔබට ජයෙන් ජයම වේවා වනැස ඔබටත් ජයවේවා...👍👍👍👌👌🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️👍👍👍👍
@සීහෙළ
@සීහෙළ Жыл бұрын
ආසම කමාන්ඩෝ එකට🔥
@gayanpathiraja743
@gayanpathiraja743 Жыл бұрын
Adaraniya ranaviruwanani apa obata sada nayagethi. Sanjiwa obatat bohomathma stuthi
@kassa7566
@kassa7566 Жыл бұрын
කමාන්ඩො මුල් පුරුක් 👍👍
@danuprasad6451
@danuprasad6451 Жыл бұрын
Tawath Watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
@nishshankaudaya7346
@nishshankaudaya7346 Жыл бұрын
Yakkunge අඩවිය වනස tv🙏🙏🙏🙏❤️❤️
@palithneranjan18
@palithneranjan18 Жыл бұрын
ආඩම්බරයක් ජය වේවා ඔබට
@indikamanoj975
@indikamanoj975 Жыл бұрын
ජයග්‍රහණය ඉදිරියට
@sameerasilva6257
@sameerasilva6257 Жыл бұрын
බුදු සරණයි අයියෙ ❤️❤️❤️ 🙏🙏🙏🙏🙏
@gunabandage5514
@gunabandage5514 Жыл бұрын
කිරුළු නොපලන් උත්තම විරුවන්ගේ රූපාවලෝකනය " වනැස '' අනාගත පරපුරට කියවන්න පොතේ නොලියවුනු උත්තම විරුවන්ගේ රූප කාව්‍ය " වනැස ''
@WasanthGuna
@WasanthGuna Жыл бұрын
බුදුසරණයි ! ❤❤❤❤❤❤❤❤❤
@lakshan8539
@lakshan8539 Жыл бұрын
මෙ විරයො ටික නැත්නමි ltte සපත්තු අස්සෙ අපි එකයි ඇත්ත ❤
@lakshikamadushani4844
@lakshikamadushani4844 Жыл бұрын
Trakerge දෙවන kotasa dannako ඉක්මනටම
@pinsiri123
@pinsiri123 Жыл бұрын
රාජාන්ගනෙ හාමුදුරුවෝ න්ට රෙන්ඩ ලැට් එකක් හදල දෙන්ඩ පුලුවන් බුවෙක් ඉන්නවනන් හදලා දෙන්ඩ ,කටින් කියපු එවා පුපෙන් බෙරෙනවලු , වැසිකිලියක් හදලා දෙන්ඩ පුලුවන් නන් බොහොම පින් 🥺🥺🥺🥺🥺
@shashi6966
@shashi6966 Жыл бұрын
නම්මුණි ,,,විශාල බුරුසුවක් වගේ උඩු රැවුලක් තිබුණ නිළධාරියා,,,😊😊
@vinzogaming9865
@vinzogaming9865 10 ай бұрын
Supiri vaddek cplvithanarachchi mage badgee eyage මල්ලි
@2million198
@2million198 Жыл бұрын
Mama hama video ekakma බලනවා
@malindumadusanka5737
@malindumadusanka5737 Жыл бұрын
සංජීව අයියා ❤️💪 ❤️❤️
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn Жыл бұрын
තෙරුවන් සරණයි හැමදෙනාටම ❤❤❤❤මිහි පිට දෙවියන් ❤❤❤❤❤
@chanukapriyamal5970
@chanukapriyamal5970 Жыл бұрын
❤ සුපිරියක් ❤🙏
@anuruddhikaperera6953
@anuruddhikaperera6953 Жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් ❤❤❤❤❤
@love8151
@love8151 Жыл бұрын
❤❤❤❤❤❤❤ දාපු ගමන් ඇවිල්ල.බලනවා ❤❤❤❤
@Tharanga.w
@Tharanga.w Жыл бұрын
Jayawewa sanjeewa viruwantath esema wewa
@widanageperera8826
@widanageperera8826 Жыл бұрын
මල්ලි ඇත්තටම වැඩ්ඩා commando direct 3
@rajithasubasinghe6252
@rajithasubasinghe6252 Жыл бұрын
නියමයි... 500000ට තව 5000යි...
@msichannel1812
@msichannel1812 Жыл бұрын
නියමයි නියමයි 🙏🙏🙏❤️❤️❤️👍👍👍🎖️️🎖️️🎖️️
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
තමිල්නාඩු වට ගහන්න ඕනේ සේරටම කලින් 🤔🤔
@hemangakalhara
@hemangakalhara Жыл бұрын
respect real legends 🖤💯✨
@tharakamadusanka4304
@tharakamadusanka4304 Жыл бұрын
අම්මෝ මග බල බල හිටියෙ 😍🤩🦾💪💪❤🖤
@lbnadiranga5814
@lbnadiranga5814 Жыл бұрын
ජීවමාන දෙවිවරු 🙏♥️
@janakadeepal1850
@janakadeepal1850 Жыл бұрын
ජයවේවා 🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@mohamedfasmi1111
@mohamedfasmi1111 Жыл бұрын
Sir Pls come sampur
@kasunsameera-gi6lf
@kasunsameera-gi6lf Жыл бұрын
Sanjewa aiya thanks🎉🎉🎉🎉
@chanakabandara2358
@chanakabandara2358 Жыл бұрын
මුල් කාලේ වීරයෝ. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 13 МЛН
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hungry FAM
Рет қаралды 22 МЛН
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 30 МЛН
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 137 МЛН
හාල් කඩේ බෲස්​ලී
2:21:39
Upul Shantha Sannasgala
Рет қаралды 686 М.
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 13 МЛН