ස්නයිපර් SF ඩැන්ඩිගේ බිහිසුණු මතකය | WANESA TV

  Рет қаралды 198,960

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 473
@sadunsali1547
@sadunsali1547 10 ай бұрын
වනැස වැඩසටහන්වලට ඇබ්බැහිවෙලා ඉන්නේ දැන්..බුදු සරණයි සියලුම රනවිරුවන්ටත්...සන්ජීව මහතාටත්.🤘🤘💪💪❤️❤️
@srilankanlibrary3263
@srilankanlibrary3263 10 ай бұрын
රණවිරු ගාය ඉවරයි මේ පාර මාලිමාවට ✌️
@Ukraine_827
@Ukraine_827 10 ай бұрын
LTTe නිදහස් සටන්කාමීන්ට බුදු සරනයි❤ freedom fighters
@shewonfdoz407
@shewonfdoz407 10 ай бұрын
යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල
@AU_aup
@AU_aup 10 ай бұрын
විශේෂ බලකා පුහුණුව + ස්නයිපර් පුහුණුව = අදත් යක්ක පුතෙක් රවීන්ද්‍ර කුමාර හෙවත් SF ඩැන්ඩි 0:50 භාහිර අබ්‍යන්තර අන්තිය 1:15 AIAW අවිය 1:51 අපි ගැහුවොත් කෙනෙකුට ආයේ නැගිටින්න බෑ 2:11 චායාරූප 3:06 / 11:12 3:53 නැදුන්කර්නි ස්නයිපර් මෙහෙයුම් 5:01 SF කැලුම්සිරි 5:08 ස්නයිපර් කෝස් නොකරත් SF එකේ ස්නයිපර් තුවක්කු පාවිච්චි කරපු අය හිටියා 6:20 හෙඩ් ශොට් 6:58 පරන්තන් SF කර්නල් රත්නප්‍රිය බන්දු සමග 8:40 එකෙක් පැන්නෙ නෑ එතනින් 9:13 ස්නයිපර් උන්ඩ ගැන පැහැදිලි කිරීම 10:43 ගති විද්‍යාව 12:29 ගහපු දුර 12:49 ඩ්‍රැගනොව් ස්නයිපර් අවිය කොටි භාවිතා කලා 14:35 වෙස්වලාගැනීම 24:10 අයියකච්චි ස්නයිපර් මෙහෙයුම් 26:33 SF එකේ බැදීම 27:16 නගර්කෝවිල් ස්නයිපර් මෙහෙයුම් 27:48 අපේ ස්නයිපර් කෙනෙක් මැරුණා 29:49 කනගරායකුලම් ස්නයිපර් මෙහෙයුම් 31:19 1996 මුලතිව් 34:35 වැලිත් එක්ක බත් කෑවා 35:23 පැක් එක පිටිම් මීටර්100 උඩ සිට මුහුදට වැටීම 36:10 බය කියන එක දැනුනෙම නෑ SF අපිට
@rashalghul
@rashalghul 10 ай бұрын
Thanks
@ruvindapiyumantha899
@ruvindapiyumantha899 10 ай бұрын
Thanks
@dns4563
@dns4563 10 ай бұрын
සංජිව අයියා කොඩ් සර්ගේ වැඩසටහන් ඔනා ඉක්මනට නන්දිකාඩල් වලට ගිහින් ❤❤❤❤❤❤❤ බුදුසරණයි
@arunanishantha977
@arunanishantha977 10 ай бұрын
එයාගේ ගෙදර ගිහින් නතර වෙයන් උබ හැමදාම කොඩී ඕන නම්.😂😂..තව වැඩ්ඩෝ ඕන තරම් ඉන්නවා අලුත් කතා එක්ක. කොඩීගේ පරණ වීඩියෝ බලපන් නන්දිකඩාල් නෙමෙයි තූත්තුකුඩි ගියත් කියන්නේ ඒ පරණ කතා ටිකම තමයි..
@luckydesilva2467
@luckydesilva2467 10 ай бұрын
රණවිරුවන් නොමැති දා මහජනයා වන අපද නොමැත මල්ලි වගේ වැඩසටහන් සියලුම දේවල් බලනවා මම ඔබටද දීර්ඝායු වේවා ඒ වගේම සියලු රණවිරුවන්ට මාගේ ප්‍රණාමය ❤🙏🏻
@KasunMadubashana-g6b
@KasunMadubashana-g6b 10 ай бұрын
හුස්ම පිටවෙනතෙක්. ආදරේයි මේ මීනිස්සුන්ට....❤️❤️❤️❤️❤️ මක්කට දේපාරක් හිතනවාද දකුනේ රත්තරාන් මනුස්සයෝ ගැන.
@gayandasanayaka2080
@gayandasanayaka2080 10 ай бұрын
ඇත්තටම කියන්න වචන නැහැ සංජීව.ඔබ මේ කරන වැඩසටහන් වලින් ඉදිරි පෙල රණවිරුවන්ගේ වටිනා කම වචන වලට පෙරලන්න බැහැ.ඔබ දෙපලට තෙරුවන් සරණයි 🤜🖤🤛
@prabodashashi2102
@prabodashashi2102 10 ай бұрын
රජයක් විසින් කරන්න ඕන ඒවා අයියා මේ කරන්නෙ...අපේ රට බේර ගත්ත රනවිරුවොන්ගේ කතාව මුලු ලෝකයටම අහන්න මේ කරන සේවයට ගොඩක් පින් අයියේ 🙏🙏❤❤
@Vihanga_dias
@Vihanga_dias 10 ай бұрын
Ow bn huththi
@harshaprabath6625
@harshaprabath6625 10 ай бұрын
රජයෙන් කරන්න තිබුනා ජෙප්පො හිටියේ නැත්නමි
@misharasachinthana4916
@misharasachinthana4916 10 ай бұрын
මේක ලංකාව බං ල්ංකාවෙ රහයෙන් ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න බෑ....
@danushkasankalpa9978
@danushkasankalpa9978 10 ай бұрын
​@@harshaprabath6625JVP බයයි නේ 😂😂
@imanyadamdinee2636
@imanyadamdinee2636 10 ай бұрын
ලෝකෙම නෙමේ හැබැයි උන්ට් සින්හල බෑනේ
@sandun8441
@sandun8441 10 ай бұрын
ලක් මව් රැකී විරැවාණණි ඔබට දේශයේ උත්තමාචාරය 🙏❤️❤️ රට වෙනුවෙන් අපමණ දුක් වේදනා විඳි මරණය අතැතිව අපේ හුස්ම පොද වෙනුවෙන් කැපවුනු ඔබට අපි සදා ණයගැති 🙏🙏🙏 ඔබට දීර්ඝායු වීරයා 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV ❤️🙏❤️
@ManjulaThushara-dc3yw
@ManjulaThushara-dc3yw 10 ай бұрын
ත්‍රස්ත බලය හීන කරපු සුපිරි වැඩකාරයෙක්.., යුද්ධයේ සැබෑම අත්දැකීම් එකතු කරන.... සංජීව මල්ලි ඔයා මාර talent...... යුද මාධ්‍ය කරණයේ ප්‍රමුඛයා WANESA TV...... Congratulations...
@lalith8906
@lalith8906 10 ай бұрын
උපන් බිමටත් වැදූ මවටත් ණය නැති මිනිස්සු ,ඔයාලට පිං අපි ගන්න හුස්මක් ගානෙ.මියගිය සියලු රණවිරුවන්ට නිවන් සුව ලැබේවා ❤❤❤
@IslamisCancer937
@IslamisCancer937 10 ай бұрын
මිනීමරුවො 😡😡
@lalith8906
@lalith8906 10 ай бұрын
@@IslamisCancer937 උඹල වගෙ එව්න්ට උත්තර දෙන කාලෙ අපරාදෙ , පිට් හොඳේ..
@IslamisCancer937
@IslamisCancer937 10 ай бұрын
@@lalith8906 100,000 tamil civilians killed😥
@nipuniumanda2973
@nipuniumanda2973 10 ай бұрын
​@@IslamisCancer937 කොන නෑ නේද😂😂
@JeewanSenanayake-ut2rl
@JeewanSenanayake-ut2rl 10 ай бұрын
සංජීව අයියා..මේ වීරයන්ගේ මුල් කලේ ගත්ත ෆොටොස්, වැඩසටහන යන අතරම ඒවා සම්පූර්ණයෙන් තිරයේ දිස්වෙන විදිහට විදිහට පෙලගස්වන්න්.බලන අපට ඒක ගොඩාක් පහසුයී වගේම වැදගත්. ❤❤❤❤❤❤❤❤
@SavetheHeroes
@SavetheHeroes 10 ай бұрын
❤වීරයන් මුදා ගත් මගේ මව්රට.ආදරෙයි විරුවනි ඔබට.
@ArmyTV_U-Tube
@ArmyTV_U-Tube 10 ай бұрын
❤❤
@LuckyJourneyExperts
@LuckyJourneyExperts 10 ай бұрын
@sasmithasankalpa434
@sasmithasankalpa434 10 ай бұрын
මැරුනත් තාම ජීවිත් වෙන මනුස්සයෙක් ඉන්නවා මේ හැමෝම මතක් කරන....කර්නල් ලෆීර් 🥺❤️🙏
@maheshperera6695
@maheshperera6695 10 ай бұрын
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
@dulas4614
@dulas4614 10 ай бұрын
සමාවෙයන් අයියෙ.මමත් කලවානෙ වෙලා උඹව දැකල කියල ඔයාලගෙ තාත්ත අපේ තාත්තගෙ ළඟම හිතවතෙක් වෙලත් මම අදයි දන්නෙ උඹ මේ තරම් පොරක් කියල.ස්නයිපර් කෙනෙක් කියලත්.මම හිතුවෙ ඔයා උපදේශක නිළධාරියෙක් කියලයි.ආදරෙයි ඈ❤❤❤
@ramindakumara3089
@ramindakumara3089 10 ай бұрын
Thank you
@kanishkadayarathna3335
@kanishkadayarathna3335 8 ай бұрын
රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤❤❤ ස්තුතියි වනැස TV 🙏❤🙏
@dilankamadushan6409
@dilankamadushan6409 10 ай бұрын
සංජීව අයියා කොඩි සර් වැඩ සටහානාක් ඹනෙ අයියා ආදරෙයි ගොඩක්❤❤❤❤❤❤❤❤
@dhanushkahettiarachchi2011
@dhanushkahettiarachchi2011 10 ай бұрын
ඇත්ත වනැස බලන රටට ආදරේ අය තමයි අත් කකුල් පවා ලබා දෙන්නේ....මේ උත්තම විරුවන්ට......❤❤❤❤❤❤........චිරං ජයතු ඔබ සියලු දෙනාට.....🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪💪
@ninjarider5307
@ninjarider5307 10 ай бұрын
Sniper එකෙත් පට්ට physics තියරියක් තියෙනවා 😊😊😊
@isurumadushanka6924
@isurumadushanka6924 10 ай бұрын
මෙ අයියා අපේ ගමෙ.කලවානෙ.දැකල කතාබහ කරල තියනව.ආමි හිටිය කියල දන්නව.නමුත් අදයි දන්නෙ යකෙක් කියල.බුදුසරනයි...
@ramindakumara3089
@ramindakumara3089 10 ай бұрын
Thank you
@ruwanchandrakumara4103
@ruwanchandrakumara4103 10 ай бұрын
සුපිරි වැඩ්ඩෙක්... මේ වගේ රණවිරුවන් හදුන්වා දෙන ඒක ඇත්තටම මම අගය කරනවා සංජීව... මමත් ඔබගේ එක් සාමාජිකයෙක්....
@dumindaprasad4018
@dumindaprasad4018 10 ай бұрын
කිව්වට තරහා වෙන්න එපා .පැයකට වැඩිය වැඩසටහනක් කරමුද .ඊට වැඩි උනත් අවුලක් නෑ .අපේ වීරෝදාර වීරුවන්ට කතා කරන්න තියෙන එකම වැඩසටහන වනැස විතරයි .❤❤❤❤❤❤
@superman8380
@superman8380 10 ай бұрын
වයස් අවුරුදු 49 මෙ අවුරුද්දෙ මාර්තු 25ට 50 ලබනවා තාම කොල්ල වගෙ ❤
@gihankavinda9672
@gihankavinda9672 10 ай бұрын
දකින හැමතැනකම වදින්න ඕන චරිත ❤ ආයූ රඛ්ඛන්තු ආවඩා 🇱🇰🙏❤
@prasngika
@prasngika 10 ай бұрын
මේ මගේ උපදේශක කෙනෙක් දැකීමක් සතුටක්. මම 28 ඒ චන්ද්‍රපාල හදවතින් ම ආදරෙයි අපේ ජ්‍යේෂ්ඨයෝ.
@kanikasukanikasu7600
@kanikasukanikasu7600 10 ай бұрын
ඹවි සංජිව මල්ලි අපි හිස නමා ආචාර කරනවා අපේ රණවිරැවන්ට අපට මුලඅමතකනෑ.....❤ආදරෙයි..දෙදෙනාටම.....❤❤❤
@harsharasanjan8279
@harsharasanjan8279 6 ай бұрын
කලවානේ ලස්සන හිනාවක් තියෙන සුපිරි වැඩෙක්..❤️❤️🇱🇰🇱🇰
@CuteNatureGirl
@CuteNatureGirl 10 ай бұрын
ඩැන්ඩිගේ වීරත්වය වෙනුවෙන් වැටෙන පළමු කොමෙන්ටුව...❤❤. SF ක්‍රියාන්විත මතකයන් පෙළක් අහනවා කියන්නේ ක්‍රියාදාම හා ත්‍රාසය පිරුණු චිත්‍රපටයක් බලනවා වගේ තමයි.... ❤❤🤟. ජයවේවා වණැස.... ❤🤟
@kalusinhalayo6325
@kalusinhalayo6325 10 ай бұрын
සන්ජීව අයියා ඔයා නැත්නම් මේවා මිනිස්සු දන්නෙවත් නෑ වීරයො නිකන්ම මැරිලා යනවා මේ වගේ වැඩසටහන් ගොඩක් වටිනවා අපේ වීරෝදාර රණවිරුවන්ට කරන ලොකුම ගෞරවයක් ඒක ❤️🇱🇰🙏
@sivilima85
@sivilima85 10 ай бұрын
ඩැන්ඩි අයියා මම තමා සම්බන්ධ කරලා දුන්නේ වැඩ්ඩෙක් නිහතමානී
@wanesatv
@wanesatv 10 ай бұрын
❤️🙏
@ramindakumara3089
@ramindakumara3089 10 ай бұрын
Thanks for you මල්ලී
@Santhush_palawathththa6969
@Santhush_palawathththa6969 10 ай бұрын
අඩේ රවින්ද්‍ර අයියා 😍❤️ අපේ ගමේ ❤️❤️ අයියා කෙනෙක් Army එකෙ හිටියා කිව්වට අදයි දන්නෙ ස්නයිපර් වරයෙක් කියලා ආදරෙයි...❤️රවී අයියේ ❤️❤️ සංජීව අයියලත් අපෙ ගමේ ඇවිල්ලා 🥺❤️ දන්නෙවත් නෑ 🥲💔
@ireshkeshan594
@ireshkeshan594 10 ай бұрын
මේ සර් කතා කරනවා මාර ලස්සනයි පැහැදිලියි.ලොකු වෙලාවක කතා බහක් බලාපොරොත්තු වෙනවා කොටස් කිහිපයක 😊
@Sandunkabrathna
@Sandunkabrathna 10 ай бұрын
ගමේ මනුස්සයෙක්. කියන්න මාරම සතුටු යි ❤️
@ramindakumara3089
@ramindakumara3089 10 ай бұрын
Thank you
@උඩුගම්බලාඅමුණනකවිඅහුර
@උඩුගම්බලාඅමුණනකවිඅහුර 10 ай бұрын
රණවිරු වා උනේ 2005 2015 විතරයි ...ඊට පස්සේ රට නන්නත්තාර කලා..❤❤.ජයවේවා සහොදරයා..❤❤❤
@nishanthakumara468
@nishanthakumara468 10 ай бұрын
Ita passe ude avoth uba yanavada
@princedimuthuashendilranga1224
@princedimuthuashendilranga1224 8 ай бұрын
පාර්ලිමේන්තුවේ කාලකණ්ණි ටික ඉවලා මේ මිනිස්සුන්ට රට හදන්න දීපියව් යකුනේ... රට රකින්න වින්ද දුක දන්න එකෙක් කවදාවත් රට කන්නේ නැහැ.... යෝධ බල වෙර දිරිය ලැබේවා සිංහයා❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Davidlog805
@Davidlog805 10 ай бұрын
සංජීව අයියේ commando මහකුමාර සර් එක්ක තව වීඩියෝ එකක් කරන්නකෝ 🙏🙏
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 10 ай бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
@dineshfernando3128
@dineshfernando3128 10 ай бұрын
Thank you සංජීව සර්
@nipuniumanda2973
@nipuniumanda2973 10 ай бұрын
මේක බලන්න පරක්කු උනා පාඩම් වැඩ නිසා ඉවරෞන ගමන් බැලුවෙ වැනසට දැන් ඇබ්බැහි වෙලා❤❤❤
@deshani643
@deshani643 10 ай бұрын
අප පාසලේ වීර ආදි ශිශ්‍යයෙක් ❤
@ramindakumara3089
@ramindakumara3089 10 ай бұрын
Thank you
@herbatmendis6240
@herbatmendis6240 10 ай бұрын
Sf ගැම්මක් කියන්න වචන නැ. ජයවේවා ඔබට ❤👍🇱🇰
@ramindakumara3089
@ramindakumara3089 10 ай бұрын
Thank you 😊
@prabodashashi2102
@prabodashashi2102 10 ай бұрын
අයියේ මීනු එක්ක video එකක් ඕනේ ❤
@L_A_L_I_S_A570
@L_A_L_I_S_A570 10 ай бұрын
Sniper ලගෙ තව විඩියෝ ඕන කියන වුන් ලයික් කරන්න 😢
@chameeraherath8297
@chameeraherath8297 6 ай бұрын
අනිවා ඕනෙමයි
@nimeshmalshan3904
@nimeshmalshan3904 3 ай бұрын
Ona
@AjithAjith-zf7rk
@AjithAjith-zf7rk 3 ай бұрын
Ubata puluwanda
@IsuruMadusanka-lk5pu
@IsuruMadusanka-lk5pu 10 ай бұрын
සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏 ❤
@kushansenarath4334
@kushansenarath4334 10 ай бұрын
මගේ ඉස්කෝලේ මගේ ගමේ අපේ එකෙක්..❤
@ramindakumara3089
@ramindakumara3089 10 ай бұрын
Thank you
@taniyagarusingha4236
@taniyagarusingha4236 10 ай бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@ramindakumara3089
@ramindakumara3089 10 ай бұрын
Thank you
@SiriwardhanaSaman-vw4qb
@SiriwardhanaSaman-vw4qb 10 ай бұрын
බලන්න එක දවසක් පරක්ක උන . අදරෙයි ගෝඔඩක් . අපෙ රනවිරැවා⁣න්ට . හැමදාමත් ❤️❤️ ❤❤❤❤❤.සංජීව අයියා ඔයටත් මෙිි වැඩසටහන් සදහා කැප වෙිින සියලු දෙන ට ත් තෙරැවන් සරණයි .❤❤❤❤❤❤❤
@SanduniDeshani-b3u
@SanduniDeshani-b3u 10 ай бұрын
තව ගේන්න. කුතුහලය එක්ක බලන්න ආසයි. බුදු සරණයි හැමෝටම.❤
@apidennalive
@apidennalive 10 ай бұрын
යුද්දේ පෙන්න පෙන්න දේශපාලනය කරන ඕනැම කෙනෙකුට මාගේ බලවත් විරෝදය . නම් අනවශ්‍ය ය්. මේ ඉන්නේ නියම සෙබලු
@prabodashashi2102
@prabodashashi2102 10 ай бұрын
මහින්ද යුද්ධය විකුනන් කනවා තාම
@travel_with_nethu
@travel_with_nethu 10 ай бұрын
ශ්‍රී ලාංකේය අභිමානය....අපේ යුධ හමුදා වීරයෝ....ආදරෙයි හැමදාම....අපිට හුස්ම ටික දෙන්න මේ අය කොච්චර කැප කිරීම් කලා...ඒ පින ජාති ජාතිත් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤
@prabashithadilhara9295
@prabashithadilhara9295 10 ай бұрын
අපේ ගමේ කලවානේ sf ඩැන්ඩි
@kamalsiriwardana8135
@kamalsiriwardana8135 10 ай бұрын
Kalawane koheda
@gemunuweerasinghe1020
@gemunuweerasinghe1020 10 ай бұрын
අද 1න්ම SF එකේ හයයි හතරේ රියල් වැඩ්ඩෙක් බැහැලා ඉන්නේ.💪💪💪
@Aberathne-pc6zt
@Aberathne-pc6zt 10 ай бұрын
විරැවානෙනි ඔබට දිර්ඝායු වෙිවා 🙏🙏🙏 ❤❤
@ramindakumara3089
@ramindakumara3089 10 ай бұрын
Thank you
@anuhsasandhya5682
@anuhsasandhya5682 10 ай бұрын
මම හිතනවා මේ රහස් ප්‍රසිද්ධ කරන එක හොද දෙයක් නොවෙයි කියලා .. අදහනවා නම් අදහන්න ඕන මේ විරුවන්ව .. ❤
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 3 ай бұрын
මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි
@ThilanSampath-kt5zw
@ThilanSampath-kt5zw 10 ай бұрын
Niyamai සංජීව අයියා ❤❤
@RASHMITHA853
@RASHMITHA853 10 ай бұрын
හැමදාම ආදරෙයි වනැසට❤❤
@RASHMITHA853
@RASHMITHA853 10 ай бұрын
🎉
@vihangasisaremeemeduma3627
@vihangasisaremeemeduma3627 10 ай бұрын
වැනස TV ,උබල මට රණවිරු ගාය හදලා බන් ♥️ කැස්ත්‍රෝ ගේ කතාවෙන් පස්සේ තමයි මේකට ඇබ්බැහි වුණේ...🎉
@wasanthajothiyarathna247
@wasanthajothiyarathna247 10 ай бұрын
බුදු සරනයි අපෙ කොල්ලන්ට ආදරෙයි
@jayasankasajith9743
@jayasankasajith9743 10 ай бұрын
අදත් සුපිරියක් තමයි ❤💪💪💪
@dilmusicsl6338
@dilmusicsl6338 10 ай бұрын
තෙරැවන් සරණයි නිදුක් නීරෝගි වේවා රට බේරාගත් රණවිරැවන්ට.ඔබටත් තෙරැවන් සරණයි සංජීව මහතාණෙනි.
@rohanasiriwardana4789
@rohanasiriwardana4789 10 ай бұрын
godak watinawa me wge dewal. 🙏❤🙏ada me dewal godak ayata amathakai. api mehem jeewath wenne meyala hinda. budu saranai hama ranawiruwektama ❤🙏✨
@anuruddhikaperera6953
@anuruddhikaperera6953 10 ай бұрын
අපෙ රියල් යක්කු ආදරෙයි හැමදාම අපි ඔයාලා නිසා තමයි අපි අද නිදහසෙ ජිවත් වෙන්නෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@obataimeforyou
@obataimeforyou 3 ай бұрын
කලවානේ අපිට ආඩම්බරයක් ඔයා💜️💜️💜️🌏🌏🌏
@mechanicaltrickssrilanka6624
@mechanicaltrickssrilanka6624 10 ай бұрын
ස්නයිපර් කිව්වොත් මට ආය දෙයක් නැ ❤වීරයෙක්
@yasasriwickramasinghe1024
@yasasriwickramasinghe1024 10 ай бұрын
Thank u❤..lcm yana dawase cover up karapu SF team 2k gana wisthara kiyanna..e gollo dala awada?😢
@ruchirashanaka9636
@ruchirashanaka9636 10 ай бұрын
ඔබට දීර්ඝායු වීරයා!!!🙏
@nuwanadikari4603
@nuwanadikari4603 10 ай бұрын
දීර්ඝ ආයුෂ ලැබෙිවා වනැසට සදා ජය
@ajithperera255
@ajithperera255 7 ай бұрын
සුපිරි වැඩිඩෝ....ජයවේවා
@roshanbotheju1070
@roshanbotheju1070 10 ай бұрын
රවීන්ද්‍ර අයියා..😍 ආඩම්බරයි ඔයා ගැන.❤️
@thilitv6474
@thilitv6474 3 ай бұрын
සුපිරි චරිතයක්. රවින්ද්‍ර අයියෙ❤
@pasindubandara9143
@pasindubandara9143 10 ай бұрын
මේකෙත් කතා පෙළක් තිබ්බොත් හොදයි සංජීව අයියා 👌😜❤ජයවේවා!
@sisirasaman7199
@sisirasaman7199 10 ай бұрын
වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍
@sushanthamanjulagunarathne7809
@sushanthamanjulagunarathne7809 10 ай бұрын
යන්ඩ තිබුණ නං ඒ කාලේ යුද්දෙට කියලා හිතෙන්නේ දැන්... ❤❤❤❤❤❤❤
@pubudurajapaksa8254
@pubudurajapaksa8254 9 ай бұрын
රනවිරුවා.... රනවිරුවාමයි....❤❤❤❤... සිංහලයෙක් හෙලා දකිනවා නම්.... ඒ කලවම් උන එවුන්... කිරිඅම්මලාගේ වැරදි.....
@banishanthabaragamaarachch5146
@banishanthabaragamaarachch5146 9 ай бұрын
නිරෝගි සුව ලැබෙිවා දිර්ඝායුෂ ලැබෙිවා
@AmeeerJoey
@AmeeerJoey 8 ай бұрын
ආදරෙයි ස්නයිපර්ඩැන්ඩි රනවිරුවානෙනි ආඩම්බරයි සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@oshanmanodara6220
@oshanmanodara6220 10 ай бұрын
මාර වටින චැනල් එකක් මේක ❤
@SamanKumara-cv4ut
@SamanKumara-cv4ut 10 ай бұрын
Weddo Thamai Ithin 😊😊❤.. Adarei ❤ Mechchara Kepa Kirim Karapu Rata.. Den Inna Horu Vinasa Karanawa 😢
@nimalrajapaksha9737
@nimalrajapaksha9737 10 ай бұрын
මම මේ වැඩසටහන් ඔක්කොම බලනකෙනෙක් මහත්තයා ඔය කියපු කොටි නාපු තැනට ගුවන් ප්‍රහාරයක් හෝ කාලතුවක්කු ප්‍රහරයක් හෝ වෙනයම් පලාතක් විනාස වෙන දුරසිට ගහන ප්‍රහාරයක් ලබානොගත්තේ ඇයි මට මේක ප්‍රස්නයක් උත්තරයක් බලාපොරොත්තුවෙනවා ස්තුතියි ජයවේවා අපේ කොල්ලන්ට
@senarathnaAnurudda
@senarathnaAnurudda 10 ай бұрын
සදා ණයගැති විරුවනි අපි ඔබට මැරෙන තුරු 🙏🙏🙏🙏🙏🙏
@LahiruDilshan-il3zv
@LahiruDilshan-il3zv 10 ай бұрын
ස්නයිපර් පාවිච්චියේ තාක්ෂණික දේවල් ගොඩාක් දැනගත්තා
@yanagaman
@yanagaman 10 ай бұрын
අපේ මුලූ ජීවිතේම ණය ගැති මේ රත්තරං රණවිරුවන්ට
@JayasundaraWeerakoon-l3q
@JayasundaraWeerakoon-l3q 10 ай бұрын
තෙරුවන් සරණයි අපේ ගමේ කොල්ලෙක්
@arunalakmal9229
@arunalakmal9229 10 ай бұрын
දානකම් බලන් හිටියෙ.. ❤️
@L.G.dayansameera
@L.G.dayansameera 10 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@prabodashashi2102
@prabodashashi2102 10 ай бұрын
අපේ රටේ දෙවියන් මේ ❤ 🙏
@RukshanPraboth-u8b
@RukshanPraboth-u8b 3 ай бұрын
අපේ ස්කූල් එකේ ගිය වැඩ්ඩෙක් අපේ පැත්තේ ❤
@podda3015
@podda3015 10 ай бұрын
සංජීව අයියා එන්න එන්න ස්මාර්ට් වෙනවා ඈ 😍❤️😘.... ඔබත් වීරයෙක්... ජාතික කර්තව්‍යයක් ඉටුකිරීම වෙනුවෙන් දවසක ඉතිහාසගතවෙන...
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 10 ай бұрын
තෙරුවන් සරණයි
@dumindawanigasuriya9876
@dumindawanigasuriya9876 10 ай бұрын
රණවිරුවන් ට ආදරෙ ඊ...හැමදාම රාජපක්ෂ හොරුන් ට ...කඩේ යන අයට..සමාව නොදීම අපේ වගකීම
@NilanthaLakmal-su4fh
@NilanthaLakmal-su4fh 10 ай бұрын
ගන්ගනාත් සර් කාලතුවක්කු හමුදාවේ දැන් ඉන්නේ.. පුලුවන්නම් එයාගේ වැඩසටහනක් දෙන්න ඉක්මනටම
@dilrukchanna8797
@dilrukchanna8797 10 ай бұрын
එ සර් නිසා අදටත් මම ජිවත් වෙනවා . එ වචන වල අවංක භාවය ....
@Danudanu-bb2lg
@Danudanu-bb2lg 10 ай бұрын
Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏❤❤❤
@buddhikalakshan7129
@buddhikalakshan7129 10 ай бұрын
උපන් බිමට නයනැති යුද්ධයේ සැබෑ විරයෝ ❤❤❤🙏🙏🙏
@WasanthGuna
@WasanthGuna 10 ай бұрын
බුදුසරණයි ! ❤❤❤❤❤❤❤❤❤❤
@chanaplace2891
@chanaplace2891 10 ай бұрын
බුදුසරණයි මචන් ආදරෙයි එකෙන්ම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamindabandara4917
@chamindabandara4917 10 ай бұрын
සංජීව අයියා ඒ කේ ගෙ එකක් thawa දෙන්න .....
@rasikathilakarathne2276
@rasikathilakarathne2276 9 ай бұрын
වැඩ්ඩෙක්...🙏🙏🙏👍 වෙලාව මදි..
@chathuralakshika9334
@chathuralakshika9334 10 ай бұрын
තව එක් දෙන්න කොහොම හරි සන්ජිව ආයියා .ඉගන ගන්න පුළුවන් එකම පාසල.
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,2 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 8 МЛН