No video

වැලිකඩදී මාව මරන්න උත්සහා කලා | රජීව් ගාන්ධිට පහරදුන් නාව්ක හමුදා සෙබලා | WANESA TV

  Рет қаралды 268,763

WANESA TV

WANESA TV

Күн бұрын

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 1 900
@lahiruarachchige826
@lahiruarachchige826 3 жыл бұрын
ඔබ වැනි වීරයෙක් මේ වගේ විඩියෝ එකකින් හරි දකින්න ලැබිම ලොකු සතුටක් සර්! 🙏
@shriyaniherman8345
@shriyaniherman8345 3 жыл бұрын
ඔබේ එඩිතර කම ගැන හරිම ආඩම්බරයි. ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏
@fanyanimals7817
@fanyanimals7817 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@kumariedri7345
@kumariedri7345 3 жыл бұрын
ඇත්තෙමිම ඔවු
@vijitharohanawijemuni
@vijitharohanawijemuni 3 жыл бұрын
Thanks
@vijitharohanawijemuni
@vijitharohanawijemuni 3 жыл бұрын
Thanks
@nalakaherath6958
@nalakaherath6958 3 жыл бұрын
මම මෙතුමා දකීන්න පොඩී කාලේ ඉදන් ආසාවෙන් බලා හීටීයා... අද එක ඉටුවුනා.... වීරයා ඔබ අපේ රටේ පූරා වෘතයක්.....
@slsailing8811
@slsailing8811 2 жыл бұрын
Aniwaryen.
@abeethayohan5460
@abeethayohan5460 2 жыл бұрын
math
@meththanandamohottala4732
@meththanandamohottala4732 Ай бұрын
Rana viruwanani obata jayawewa
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 27 күн бұрын
ඔබට දීර්ඝායුෂ පතමි 🎉🎉
@asankagamage9863
@asankagamage9863 23 күн бұрын
ekenma sir 😍
@gangayapa2645
@gangayapa2645 28 күн бұрын
මම උසස්පෙල පංතියේ සිසුවියක් ඔබ රජීව් ගාන්ධිට ගහද්දි මම මාර විදිහට සතුටු වුනා
@chamindaprasad372
@chamindaprasad372 Ай бұрын
එදා මම නමයෙ පන්තියේ පාසල් ශිශ්‍යයෙක් .අපිට රූපවාහිනීයක් එදා තිබුනේ නෑ .ලග ගෙදරක බිම ඉදගෙන මේ අපේ වීර ,සිංහයාගේ වික්‍රමය දැක්කා .මලගෙදරක දුකින් හිටපු සිතුවිලි වගේ තිබුන අපේ හිතට ,එදා ඔබ දුන්න සතුටනම් මාරම මාරයි සිංහයෝ .පහුවදා ඉස්කෝලෙදි මේක අපි කතා වුනේ හරියට අපි කරපු එකක් වගේ පුදුම සතුටකින් .අද මම ගුරුවරයෙක් ,තාමත් ඒ සතුට හිතේ තියෙනවා.අද උන්ට ඕන ,සීතල කාර් එකක් ,තට්ටු ගෙයක් ,හොඳ බෑන්ක් අකවුන්ට් එකක් ,රටක් ඕන නෑ.ඔබටත් ඔබව හදපු අම්ම තාත්තටත් ,මගේ උත්තමාචාරය වීර සිංහයෝ .❤❤❤❤❤❤❤😂😂😂😂😂😂
@MethumThilothma-bg2pf
@MethumThilothma-bg2pf 29 күн бұрын
ඇයි පකෝ haha දාලා?
@UpunyaDissanayaka-ri7kj
@UpunyaDissanayaka-ri7kj 28 күн бұрын
Eththamai
@PiyaratneGajanayake
@PiyaratneGajanayake 24 күн бұрын
මේකා මහ කාලකන්නි පිස්සෙක් නැත්නම් මේවාගේ බිහිසුනු දෙයක් කරාවිද මේ ජාත්‍යන්තර රාජ්‍ය නායකයෙක් බැරි වෙලා වත් මලා නම් අද අපිට මොකක් වෙලාද කියලා හිතාගන්නවත් බැ හැ මූට තිබුනේ පහරදෙන්න අපේ කාලකන්නි ජේ ර් ට අපේ මිනිස්සු මන් ද බුද්දිකයෝ
@pjaya
@pjaya 3 жыл бұрын
"හැමෝම කියනවා වගේ රට රකින්න නෙවේ නාවික හමුදාවට බැඳුනෙ නැව් වල යන්න තිබ්බ ආසාවට" හදවතට එකඟව වැඩ කරන කතා කරන අව්‍යාජ මනුස්සයෙක් 👌😍❤️🙏
@vijitharohanawijemuni
@vijitharohanawijemuni 3 жыл бұрын
Thanks
@simplewalker459
@simplewalker459 Жыл бұрын
"රට රකින්න නෙවේ නාවික හමුදාවට බැඳුනේ" උනාට මොකද, හමුදාවට බැඳිලා රට රැක්කා හොඳටම.😊❤😊 මෙන්න රට පාලනයට සුදුසු රටට ආදරේ අය.. තෙරුවන් සරණයි ඔබතුමාට🙏❤🙏
@ayeshabellanage6336
@ayeshabellanage6336 28 күн бұрын
We are always graitituding three persons of the forces. The greatest hero of Sarath Fonseka, Hasalaka Gaamini and this hero.
@PiyaratneGajanayake
@PiyaratneGajanayake 24 күн бұрын
මේකා මහ කාලකන්නි පිස්සෙක් නැත්නම් මේවාගේ බිහිසුනු දෙයක් කරාවිද මේ ජාත්‍යන්තර රාජ්‍ය නායකයෙක් බැරි වෙලා වත් මලා නම් අද අපිට මොකක් වෙලාද කියලා හිතාගන්නවත් බැ හැ මූට තිබුනේ පහරදෙන්න අපේ කාලකන්නි ජේ ර් ට අපේ මිනිස්සු මන් ද බුද්දිකයෝ
@Anuhas446
@Anuhas446 23 күн бұрын
Me ape rate සම්පතක් .❤❤❤api e kale podiunath obawa dakke virayek hatiyata.mmth langa hitiyanm obata waraduna parata mm sapot eka denawa.eth mata e අවස්ථාව නොලැබුණ ekata dukai.kmk na aye ehema nowenna malima රජයක් AKD ජනපති karanna satan karanwa.🙏🙏🙏❤❤❤a​@@vijitharohanawijemuni
@suga3572
@suga3572 3 жыл бұрын
මම හිතුවේ මේ එක්කනා ජීවතුන් අතර නැතුව ඇති කියලා ....මම ඒ විඩියෝ එක මේ ලගකදිත් දැක්කා....හරිම එඩිතර රණවිරුවෙක්.....❤️❤️❤️ආදරෙයි....දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ....🙏🙏🙏
@mallikaweerasinha4757
@mallikaweerasinha4757 3 жыл бұрын
Kohomada vedio eka balanna
@sahanchanuka6225
@sahanchanuka6225 2 жыл бұрын
කොච්චර කමෙන්ට් කරත් මදි වගේ ❤️ නියමයි සර් මේම දකින්න සලස්සපු එකට වෙනස tv එකට බොහොම පින් ❤️🌝
@PiyaratneGajanayake
@PiyaratneGajanayake 24 күн бұрын
මේකා මහ කාලකන්නි පිස්සෙක් නැත්නම් මේවාගේ බිහිසුනු දෙයක් කරාවිද මේ ජාත්‍යන්තර රාජ්‍ය නායකයෙක් බැරි වෙලා වත් මලා නම් අද අපිට මොකක් වෙලාද කියලා හිතාගන්නවත් බැ හැ මූට තිබුනේ පහරදෙන්න අපේ කාලකන්නි ජේ ර් ට අපේ මිනිස්සු මන් ද බුද්දිකයෝ
@naliherath7261
@naliherath7261 3 жыл бұрын
මා රැකියාව කරන්නේ ඉන්දීය ජාතිකයන් සමඟ.ඔවුන් ශ්‍රී ලංකාවට යම් ආකාරයක අපහාසයක් කරන සෑම විටම මා ඔවුන්ට මෙනෙහි කර දෙන්නේ මේ සිදුවීමයි.ඉතාමත් ම ගෞරව කරන චරිතයක් .❤️❤️🙏🙏
@vasanadanuska2435
@vasanadanuska2435 3 жыл бұрын
Ma thama niyama virvooooo
@sabusabu9074
@sabusabu9074 3 жыл бұрын
ඔබවගේ මහතුන් දාහක් හිටියනම් අපේ රට මේතරම් ආගාදයට වැටෙන්නෙ නෑ. ඔබතුමාට පින් රටවෙනුවෙන් ලේ වැගිරීමත් ඒතමයි නියම සිංහල ලේ. අද ජීවත් වෙන්නෙත් වෙඩිත් කාල දෙවියන්ගේද ආසිර්වාදය ඔබටතුමාට ලැබුනු නිසයි.දීර්ඝායු ලැබේවා.
@KumaWeradu-uy1jo
@KumaWeradu-uy1jo Ай бұрын
😢❤🙏
@sumithrangana5879
@sumithrangana5879 Ай бұрын
Obama.ape.gurwa.ķarna.atara.oba.n.p.p.samga.smbanda.wanna.odata.sudusu.tana.atnnatane.
@user-cw5mu1dz5y
@user-cw5mu1dz5y Ай бұрын
කවුරු මොනවා කීවත් ඔබට ආදරය කරන්නෙ අප රටට විනකරපු තස්ත්‍රවාදයට උදව් කල සතුරෙකුට නියම් සිංහයකු මෙන් පහරදුන් වීරයකු වශයෙන් ගරුත්වය මගේ
@dinu5780
@dinu5780 3 жыл бұрын
මෙන්න සෑබෑ වීරයෝ....ආඩම්බරයි ඔබ ගැන...දීර්ඝායුෂ ලැබේවා ඔබට❤❤❤❤
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
මේ වීරයාට පොලීසියෙ ඇතුලෙදි සියලු සැප පහසුකම් දෙන්න තිබුන එකේ සියලු දුක් කම්කටොලු දුන්න කාලකන්නි හෙන්ඩ්‍ර් පෙරේරා නමැති පරයා වැනි සුලුතරයක් රට පාවාදෙන පරයින් මෙ රටේන් පන්නා අතුගා දැමිය යුතුමයි,.
@dewdhusanjula4703
@dewdhusanjula4703 3 жыл бұрын
Obathumata budu saranai!!!!
@tiktokmodified7578
@tiktokmodified7578 3 жыл бұрын
❤️❤️❤️❤️❤️👍👍👍👍
@harshanelukatiya2156
@harshanelukatiya2156 3 жыл бұрын
Crystal clear.
@vijitharohanawijemuni
@vijitharohanawijemuni 3 жыл бұрын
Thanks
@dakshinatharaka8952
@dakshinatharaka8952 3 жыл бұрын
කතා කරන සරල කමින්ම පේනවා වැඩ්ඩෙක් කියලා රට වෙනුවෙන් පණ උනත් දෙයි බුදුසරණයි සර් ❤️💪🙏🏻
@wimalasirisenadheera6807
@wimalasirisenadheera6807 2 жыл бұрын
J R එක්ක‌‌‌ මරාගෙන මැරෙන්න පුලුවන් කමක් තිබුන නමි එදා මම ඉදිරි පත්වෙනව එදා ඔබ අපට ලොකු හයියක් උණා
@PiyaratneGajanayake
@PiyaratneGajanayake 24 күн бұрын
මේකා මහ කාලකන්නි පිස්සෙක් නැත්නම් මේවාගේ බිහිසුනු දෙයක් කරාවිද මේ ජාත්‍යන්තර රාජ්‍ය නායකයෙක් බැරි වෙලා වත් මලා නම් අද අපිට මොකක් වෙලාද කියලා හිතාගන්නවත් බැ හැ මූට තිබුනේ පහරදෙන්න අපේ කාලකන්නි ජේ ර් ට අපේ මිනිස්සු මන් ද බුද්දිකයෝ
@donwijesuriya5876
@donwijesuriya5876 2 жыл бұрын
විජිත රෝහණ විජේමුණි අයියේ ඔබ තරුණ ලංකික අපිට වීරයෙක් වී අවසන් මම ඔබ‍ට බොක්කෙන්ම ආදරෙයි ❤❤❤❤ Thank you Sanjeewa ❤❤❤❤
@bropro4927
@bropro4927 3 жыл бұрын
කියන්න වචන මදියි රත්තරන් මහත්තයො,ඒ තරම්ම ආඩම්බරයි ඔබතුමන් ගැන ,හැදු,වැදූ මවපියන්ටත් පිං🙏🏻
@darrenaronofsky6868
@darrenaronofsky6868 3 жыл бұрын
" Dont judge book by its cover " බොහොම නිවුනු චරිතයක් වගේ පෙනුනට කොහොම නිර්භීත හිතක් ඇතිද ❤
@ranjanmendis3795
@ranjanmendis3795 3 жыл бұрын
Aniwaryenma.
@vijitharohanawijemuni
@vijitharohanawijemuni 3 жыл бұрын
Thanks
@ceyloncricket..2845
@ceyloncricket..2845 3 жыл бұрын
@@vijitharohanawijemuni ඉතිහාසෙට එක්වෙන වීරයෙක්.. රට ජාතිය ගැන හිතන මේ වගේ වීර සෙබලෙක්ට හිරේදි වෙඩි තිබ්බ පකයා කවුද?... උගෙ අම්මට හුකන්න ඉන්දියාවට පුක දෙන බල්ලො අදටත් ඉන්නවා... පක්කු... මේ වගේ වීරයොන්ව හදුන්වලා දෙන එකට ගොඩක් පින්.... සැබෑ වීරයෙක්... god bless you sir... respect for my country.. 🇱🇰
@20shashika
@20shashika 3 жыл бұрын
@@vijitharohanawijemuni we all are respect you sir. You're name already writing by golden front in our hart . You're are the real world hero in history and also the future.. until we die,we all are with you sir.. god bless you and you're family sir..
@sasabandara553
@sasabandara553 3 жыл бұрын
ඔබට didaga ausa ලැබේවා rana viruwata
@sujithparanagamage6808
@sujithparanagamage6808 3 жыл бұрын
පලමුව මව්බිම ලෝකේකොතනක සිටියත් ඵ ගැම්ම තියෙනවා ඔබට දිර්ඝාසුෂ ❤🙏🙏🙏🇱🇰
@sachenthapareyodapanm9543
@sachenthapareyodapanm9543 3 жыл бұрын
Oya tamae ape sri lankawe inna jateka wera warayak .Oya apita adambarayak.oyagana mama godak hauwa
@sachenthapareyodapanm9543
@sachenthapareyodapanm9543 3 жыл бұрын
Api godak adare Oyata. DERGAU Labewa
@vijitharohanawijemuni
@vijitharohanawijemuni 3 жыл бұрын
Thanks
@PiyaratneGajanayake
@PiyaratneGajanayake 24 күн бұрын
මේකා මහ කාලකන්නි පිස්සෙක් නැත්නම් මේවාගේ බිහිසුනු දෙයක් කරාවිද මේ ජාත්‍යන්තර රාජ්‍ය නායකයෙක් බැරි වෙලා වත් මලා නම් අද අපිට මොකක් වෙලාද කියලා හිතාගන්නවත් බැ හැ මූට තිබුනේ පහරදෙන්න අපේ කාලකන්නි ජේ ර් ට අපේ මිනිස්සු මන් ද බුද්දිකයෝ
@surangarupasinghe3451
@surangarupasinghe3451 2 жыл бұрын
සිංහලයෙක් නම් වෙන්න ඔනෑ මොහු වගේම තමයි අපේ රටේ අපේ දරුවන්ට කියලා දෙන්න ඕන ඔබේ ගැන ආඩම්බරෙන් ඔබට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ අරක්ශවයි
@anomapeththaperuma9561
@anomapeththaperuma9561 3 жыл бұрын
මමත් ඒ කාලේ විරුද්ධ යි ඉන්දු ශ්‍රීලංකා ගිවිසුම ට,(මම කවුද) මමත් රූපවාහිනි යෙන් දැකලා පුදුම සතුටක් ඇතිවුණේ,මම නම් මේ මහත්තයා හමුවෙන්න ගියා,ස්තූති කරන්න,මට එයා ජීවිත කථාව ලියපු පොතකුත් තෑගි කළා,ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි!!!
@PiyaratneGajanayake
@PiyaratneGajanayake 24 күн бұрын
මේකා මහ කාලකන්නි පිස්සෙක් නැත්නම් මේවාගේ බිහිසුනු දෙයක් කරාවිද මේ ජාත්‍යන්තර රාජ්‍ය නායකයෙක් බැරි වෙලා වත් මලා නම් අද අපිට මොකක් වෙලාද කියලා හිතාගන්නවත් බැ හැ මූට තිබුනේ පහරදෙන්න අපේ කාලකන්නි ජේ ර් ට අපේ මිනිස්සු මන් ද බුද්දිකයෝ
@sanjayakumara3800
@sanjayakumara3800 3 жыл бұрын
රජිව් ඉන්දියාවට ගිහින් කිවලු ලංකාවේ හිටියේ එක සිංහල යයි කියලා ඒ මෙයා තමයි
@anjalacy568
@anjalacy568 3 жыл бұрын
Yes i remember great man
@lasanga__boi
@lasanga__boi Ай бұрын
ඇත්ත
@jeevscreations7900
@jeevscreations7900 Ай бұрын
Salute...❤❤❤
@sanjayakumara3800
@sanjayakumara3800 Ай бұрын
@@jeevscreations7900 මටද
@Gayan-Krishantha1984
@Gayan-Krishantha1984 Ай бұрын
සිංහලෙන් ද දන්නෑ කිව්වේ
@nishansangeeth208
@nishansangeeth208 3 жыл бұрын
මුලින්ම !! Wenesa tv !! ස්තුතියි , අපි ඉපදිලත් නැ මෙ සිදුවීම වෙනකොට සිය රට ජාතිය වෙනුවෙන් දිවි දෙවෙනි කොට සර් කරපු දෙයට අපේ 🇱🇰 ජාතියෙ උත්තමාචාරය 🇱🇰
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏🙏
@siadalshmary6963
@siadalshmary6963 3 жыл бұрын
Mama meya mage ass dheken TV eke wikaashya wenawaa dhutuwaa
@vijitharohanawijemuni
@vijitharohanawijemuni 3 жыл бұрын
Thanks
@nilupulpathiranage8974
@nilupulpathiranage8974 3 жыл бұрын
ඇගේ තියන මුලු භක්තියෙන්ම තමයි මේ වීඩියෝ එක බැලුවේ....අපේ නූතන තරුණයන්ට ගන්න ගොඩාක් දේවල් තියනවා ...සැබෑ ජාතික 🇱🇰 වීරයෙක් ....!!!!!!!! ආදරෙයි හැමදාමත්..අපි ඔබට....
@vijitharohanawijemuni
@vijitharohanawijemuni 2 жыл бұрын
thanks
@Saranga-fe2ks
@Saranga-fe2ks Ай бұрын
යුද්ධය ඉවර කරපු වීරයා ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා,නිදහස් අද්‍යාපනයේ පියා වගේම මේ රණවිරුවත් ගාල්ලේ උපන් වීරයන්..ගාල්ලේ අපිට ආඩම්බරයක් ❤
@MAPA-uf9po
@MAPA-uf9po 3 жыл бұрын
"මන් කාටවත් බය නෑ" ඒ වාක්‍ය කියන්ඩ සුදුසුකම තියෙන මිනිහෙක්.
@vijitharohanawijemuni
@vijitharohanawijemuni 3 жыл бұрын
Thanks
@R-Storybook
@R-Storybook 28 күн бұрын
අනිවාර්යයෙන්ම ❤
@iroshwijerathna6438
@iroshwijerathna6438 3 жыл бұрын
සතුටුයි මමත් ශ්‍රීලංකා නාවික හමුදාවෙ නාවිකයෙක් වීම ගැන.මොහු රට ගැන කැක්කුමක් තියන ජාතික වීරයෙක්.
@vijitharohanawijemuni
@vijitharohanawijemuni 2 жыл бұрын
thanks
@priyankasanjiwanee2595
@priyankasanjiwanee2595 3 жыл бұрын
මතකයි බැලුවා එදා රූපවාහිනිය තුල ආඩම්බරයි ඔබ ගැන .සෑබෑ වීරයෙක් ඔබ..🙏🙏
@Boy-sj8zn
@Boy-sj8zn 3 жыл бұрын
පුදුම ආඩම්බරයක් හැගීමක් ආවා වීඩියෝ එක බලනකොට.මේ වගේ වීර පුතෙක් රටට දායාද කරපු ඔබගේ දෙමව්පියන්ට ගොඩාක් පිං. ඇත්තටම ඔබතුමා මේ රටට ණය නෑ.ඔබට බුදුසරණයි විරුවාණෙනි❤️🙏
@mohamednasardeen9249
@mohamednasardeen9249 3 жыл бұрын
මෙන්න අපේ රටේ කේසර සිංහයා..ශ්‍රි ලංකාවටම එකයි. සර්.......ඔබ.
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏🙏
@vijitharohanawijemuni
@vijitharohanawijemuni 3 жыл бұрын
Thanks
@mohamednasardeen9249
@mohamednasardeen9249 3 жыл бұрын
@@vijitharohanawijemuni සර් ඔබ පමණයි එදාා රටට අවංකවම අාදරේ කලේ..
@vijitharohanawijemuni
@vijitharohanawijemuni 3 жыл бұрын
Thanks
@mayurahasantha980
@mayurahasantha980 3 жыл бұрын
නිවුනු චරිත තමා භයානක❤️තාම ගැම්මෙන් ඉන්න මනුෂ්‍යයෙක්...🔥
@vijitharohanawijemuni
@vijitharohanawijemuni 3 жыл бұрын
Thanks
@suvijayasinghe4706
@suvijayasinghe4706 3 жыл бұрын
මෙන්න සැබැ දේශපේුමි සැබෑ වි්ර සිංහයෙක් අාඩම්බරයි ඔබතුමා ගැන හිස නමමි ❤❤🙏 ඒ සිද්ධිය දැක්කේ මේ ලගදි දන්නේ ත් එදා එවැනි වි්ර කිුියාවක් ගැන .ංඔබතුමා දැකිමත් සතටක් 🙏🙏 මම හිතවේ ඔබතඅට මොනයම් හෝ දඩුවම ක් දි ..ජිවිතය නැති කලා කියලා ....බුදු සරණයි ❤🙏🙏🙏🙏 from hongkong
@rashindaabeygunawardhana4353
@rashindaabeygunawardhana4353 3 жыл бұрын
ඉන්දියාවේ films වල විතරයි ඉන්නේ මේ වගේ මිනිස්සු❤️
@vijitharohanawijemuni
@vijitharohanawijemuni 2 жыл бұрын
thanks
@fdsindigenous1905
@fdsindigenous1905 3 жыл бұрын
මේ වීඩියෝ එක දැක්කම දැණුන සතුට වචනවලට පෙරලන්න බෑ, මං හිතං හිටියෙම එතුම දැං අපි අතර නෑ කියල..
@vijitharohanawijemuni
@vijitharohanawijemuni 3 жыл бұрын
Thanks
@Buntyyy11695
@Buntyyy11695 3 жыл бұрын
හම්මෝ ඒ හෙඩ්ශොට් එක තමා ආසම 😂❤️💯 Real legend sir ❤️💯🙏🏻
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏🙏
@wtssuper4081
@wtssuper4081 3 жыл бұрын
Sirawat
@vijitharohanawijemuni
@vijitharohanawijemuni 3 жыл бұрын
Thanks
@Buntyyy11695
@Buntyyy11695 3 жыл бұрын
@@vijitharohanawijemuni thank you sir reply එකට 🙏🏻💯 ඔබ තුමා වගේ කෙනෙක්ගෙන් මට reply එකක් ආපු එක මට ලොකු ආඩම්බරයක් 🙏🏻🙌🏻 Respect sir 💯
@sinethperera974
@sinethperera974 3 жыл бұрын
Eka eda oluwata waduna nm minaha ethanamai..kelinma podi moleta..
@kumarichandrika23
@kumarichandrika23 2 жыл бұрын
අපි ඔබ ගැන එදාත්, අදත්, හෙටත්, ආඩම්බරයි!. ලංකාවේ සෑම ජාතියකට අයත් ජනතාව හදවතින් හඩා වැටෙත්දි ජාතියට ධෛර්යය, දෙශ අභිමානය , ඇති කළ හෙළ සිංහල නිජබිමෙ සීංහයා ඔබයි !!! * J. Punchi
@vijitharohanawijemuni
@vijitharohanawijemuni 2 жыл бұрын
thanks
@shanthavikramarathna3667
@shanthavikramarathna3667 2 жыл бұрын
දීර්ඝායුෂ ,උතුම් දළදා හමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
@user-py2jx9vq9r
@user-py2jx9vq9r 3 жыл бұрын
වීරපුරන් අප්පු.හසලක ගාමිනි..කොබ්බෑකඩුව සර්.....මේ වගේම විරුවො බිහි උනා මේ රටේ...ඔබ තුමා ඒ වගෙ තමයි මට නම්...මම් ඔබ තුමා ගැන කතාකරලා තියෙනවා ගොඩක් තැන් වල. අවන්කවම සතුටුයි මහත්මයො ඔබ් තුම වැනි විරුවෙක් සියැසින් දැක ගැනීමට ලැබීම..මෙම වැඩසටහන කල ඔබ තුමාටත් පින්....කාලකන්නි ටික්ටොක්...ගෑනු මිනිහො අසහනයෙන් වීඩියෝ කරන සමයක මෙතුමා සොයා යෑම උතුම් කොට සලකමි...රටට වැඩදායි මිනිසුන් නිසොල්මනෙ නිහඩව ඉන්නවා.ඔබ් තුමා වැනි උතුමෙක් මගේ රටෙ පාලකයා නොව්නේ අපෙ සහ මේ රටේ කරුමෙට......ඔබ නියම කතාවක් කීවා.......ප්‍රේමදාස රටේ කොල්ලන් මැරූ හැටි ...කොටින්ට ආයුද දී අපේම හමුදාවට පහරදුන් හැටි............ඒ සියල්ලටම ඔබ් නියම කතාවක් කීවා.. ප්‍රේමදාස මැරෙන්නත් තිබුනා කියා....දනය බලය ලග වැද නොවැටුන සිහලයෙක් ...දියවන්නවේ ඉන්න කාලකන්නි සක්කිකි නියම සින්හල යැයි බය නැතුව කියන්නට එකම එකෙක් වත් නෑ ඒ අතර....උන් නිවට ජාතියකට හිමිකම් කියන විජයගෙන් පැවතෙන විජයගෙ අමන ගොන් විලිලැජ්ජ නැති වැඩ කරන පාහර බල්ලන් සිටින මගේ රටේ .....එදා එඩිතරව පිට රටක මහ එකාට තඩි බෑ...අදත් ඒ ලෙසම හිතින් ගතින් පොහොසත් අවන්ක එඩිතර උතුමානෙනි......මගෙ රටට ඔබ වැනි රජෙක් පහල වේවා....තෙරුවන් සරණයි
@PiyaratneGajanayake
@PiyaratneGajanayake 24 күн бұрын
මේකා මහ කාලකන්නි පිස්සෙක් නැත්නම් මේවාගේ බිහිසුනු දෙයක් කරාවිද මේ ජාත්‍යන්තර රාජ්‍ය නායකයෙක් බැරි වෙලා වත් මලා නම් අද අපිට මොකක් වෙලාද කියලා හිතාගන්නවත් බැ හැ මූට තිබුනේ පහරදෙන්න අපේ කාලකන්නි ජේ ර් ට අපේ මිනිස්සු මන් ද බුද්දිකයෝ
@ksc5802
@ksc5802 3 жыл бұрын
ගරැ කළ යුතු මිනිසුන්ට ගරැ නොකරන රටක් ඒකයි මේ රටට වෙලා තියෙන සාපය මෙතුමාට දිර්ඝායුශ වේවා 🙏🙏🙏
@vijitharohanawijemuni
@vijitharohanawijemuni 3 жыл бұрын
Thanks
@chathurangairugalbandara3842
@chathurangairugalbandara3842 2 жыл бұрын
මට දැනෙන ගැම්ම මෙතුමාගේ කතාවෙන්. රන් අකුරෙන් ලියන්න ඕන. ආඩම්බරයි යුග පුරුෂයෙක්
@wanesatv
@wanesatv 2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@harshanaudayanga6032
@harshanaudayanga6032 3 жыл бұрын
රටට ආදරේ කරපු රත්තරන් මනුස්සයෙක්.ජීවුතේ දැනටත් සැහල්ලුවෙන් ගත කරන අවයාජ මිනිහෙක්.ඔබට හැමදාමත් ජනතාව ආදරෙයි.දීර්ගායූ වේවා ඔබතුමන්ට..
@PiyaratneGajanayake
@PiyaratneGajanayake 24 күн бұрын
මේකා මහ කාලකන්නි පිස්සෙක් නැත්නම් මේවාගේ බිහිසුනු දෙයක් කරාවිද මේ ජාත්‍යන්තර රාජ්‍ය නායකයෙක් බැරි වෙලා වත් මලා නම් අද අපිට මොකක් වෙලාද කියලා හිතාගන්නවත් බැ හැ මූට තිබුනේ පහරදෙන්න අපේ කාලකන්නි ජේ ර් ට අපේ මිනිස්සු මන් ද බුද්දිකයෝ
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට ,,මේවා නම් අහන්න ආසයි ලොකු ආඩම්බරයක් දැනෙනවා අපේ රටේ වීඩියෝ ගැන ,දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට ,❤️🙏❤️🙏❤️
@krishansampath4128
@krishansampath4128 3 жыл бұрын
නැවකට නැඟීමේ ආසාවෙන් හමුදාවට බැඳුණු ඔහු රටෙහි ස්වාධීනත්වය වෙනුවෙන් තම අවිය අමෝරපු ආකාරය විශ්මයජනකය.
@vijitharohanawijemuni
@vijitharohanawijemuni 3 жыл бұрын
Thanks
@vijitharohanawijemuni
@vijitharohanawijemuni 3 жыл бұрын
Thanks
@maheshbuddika4873
@maheshbuddika4873 3 жыл бұрын
ශ්‍රී ලන්කා මාතාවගේ අබිමානවත් පුත්‍රයේක් ...නියම සි0හයේක්....අපි අදත් ඔබ ගැන කතා කරනවා( ශ්‍රී ලන්කාවේ හිටපු වීරයන්ගේන් කතා කරන වීට ) ඔබට දීර්ගායුශ පතනවා. බුදු සරනයි . මම කුඩා කාලේ ඔබ රජිව්ගාන්දීට පහර දේන වීඩියෝ ඒක. අද තමයි ඔබ හරියට දැක්කේ.
@PiyaratneGajanayake
@PiyaratneGajanayake 24 күн бұрын
මේකා මහ කාලකන්නි පිස්සෙක් නැත්නම් මේවාගේ බිහිසුනු දෙයක් කරාවිද මේ ජාත්‍යන්තර රාජ්‍ය නායකයෙක් බැරි වෙලා වත් මලා නම් අද අපිට මොකක් වෙලාද කියලා හිතාගන්නවත් බැ හැ මූට තිබුනේ පහරදෙන්න අපේ කාලකන්නි ජේ ර් ට අපේ මිනිස්සු මන් ද බුද්දිකයෝ
@jayawardhanaarachchilage6687
@jayawardhanaarachchilage6687 3 жыл бұрын
අද මේ වගේ මිනිස්සු ගොඩක් දුරට අඩුයි ඇත්තෙන්ම හරිම සන්තෝසයි මෙවැනි මිනිසෙක් අපේ ලංකාවේ ඉන්න එක ඔබට දෙවි පිහිටයි
@vijitharohanawijemuni
@vijitharohanawijemuni 2 жыл бұрын
thanks
@kaushidissanayake3682
@kaushidissanayake3682 3 жыл бұрын
.... ඡේ.ආර් ලා , ප්‍රේමදාසලා , චන්ද්‍රිකාලා කාල විනාස කරපු රටේ , රට ගැන හිතපු අවංක දක්ෂ එඩිතර නිලධාරීයෙක් ... ඔබතුමාට ජාතියේ උත්තමාචාරය ... මිහිපිට දෙවිවරු .... 🙏
@anudilrukshe4720
@anudilrukshe4720 3 жыл бұрын
ඇත්තෙන්ම කියනවා නම් රට ජාතිය වෙනුවෙන් දිවි පුදන්න ඒ වෙලාවේ ගත්ත අභීත එඩිතර ඒ සිතුවිල්ල මාරම මාරයි .ඔය වගේ කතාවක් අහපු හම පුදුම අභිමානයක් අපිට හිතෙන්නේ අපේ ලංකාවේ මෙහෙම දේශප්‍රේමි නායකයෝ ඉඳලා තියෙනවා කියලා .ඇත්තෙන්ම ඔබතුමා නම් අපිට වීරයෙක් .මේ වගේ අයට ජීවමාන ඉද්දිම මෙතුමා ගේ පිළිරුවක් හදලා මල්මාලා දාන්න වටිනවා කවදාහරි අපේ දරු පරම්පරාවට මෙහෙම එඩිතර නායකයෙක් අපේ ලංකා වෙනුවෙන් හිටිය කියන්න හරි පෙන්නන්න .ජය වේවා විජයමුණි මහත්මයාණෙනි ඔබතුමාට .ඇත්තෙන්ම අපි ඔබට ණය ගැතියි .ඔබතුමාගේ ජීවිතය ගැනවත් හිතන්නැතුව මගේ මාතෘ භූමිය ගැන දැඩි කැක්කුමකින් ඒ ගත්ත තීරණය අපේ නං කිසිම වැරැද්දක් පේන්නේ නෑ මහත්තයෝ .නීතියට එක වැරැද්දක් වෙන්නැති .නමුත් ඔබතුමා බුදුවෙන්න ඕන 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vijitharohanawijemuni
@vijitharohanawijemuni 3 жыл бұрын
Thanks
@dammikabah1059
@dammikabah1059 3 жыл бұрын
ඔවු එදා එ් රජිවි ගාන්දිට ගහපු එක අපිට පුදුම සතුටක්. සතුටට අපිට අැඩුනා.
@perera2005
@perera2005 3 жыл бұрын
හොද වෙලා වට අචාර පේල පලි වල තුවක්කුවක් වලට උණ්ඩ දන්නෙ නැ නැත්නම් අනිවාර්යයෙන් රජිව් ගන්ධිට වෙඩි තියනවා මෙයා 😄❤️
@v.b.a.s.senarathna3151
@v.b.a.s.senarathna3151 3 жыл бұрын
Rajv gandi හිටියේ නෑ නේ 😂 ඕකට හොඳ වැඩේ
@NimnaWijebandara
@NimnaWijebandara 6 күн бұрын
කොටින්ට උඩින් පරිප්පු දාපු රජිව් ගාන්ධි කොටි අතින්ම මැරුනා
@ashenfernando6916
@ashenfernando6916 3 жыл бұрын
ගොඩක් ස්තුතියි අපි නොදන්න අපේ පරපුරේ අය නොදන්න අපේ ඉතිහාසය අපේ රණවිරුවන් කල වීර ක්‍රියා මේ ආකාරයෙන් හරි අපිට දැනගන්න සලස්වනවාට. ❤️
@DaisyPatricia-fj4ok
@DaisyPatricia-fj4ok Ай бұрын
ඔබතුමා තවමත් අපේ රටවෙනුවෙන් කථාකරනව දීර්ඝ ආයුෂ
@kavithgunasekara4355
@kavithgunasekara4355 3 жыл бұрын
එදා ඒ දේශප්‍රේමීත්වය පෙන්වු ඔබතුමාව මෙහෙම දකින්න ලැබීමත් සතුටක්❤️❤️❤️🙏🙏❤️❤️❤️
@142samantha
@142samantha 3 жыл бұрын
👍👍👍
@kushanshaan5353
@kushanshaan5353 3 жыл бұрын
😢 රත්තරං මිනිස්සු.. ජාතික වීරයෝ!!! ❤️❤️❤️❤️❤️❤️❤️ 🙏🙏🙏🙏🙏
@vijitharohanawijemuni
@vijitharohanawijemuni 3 жыл бұрын
Thanks
@user-iw3gw7pz9h
@user-iw3gw7pz9h Ай бұрын
ඔබ හරිම බුද්ධිමත් වීරයෙක්.අන්තිමට කීව ටික හරිම අර්ථාන්විතව ඉදිරිපත් කලා.අපේ වීරයාට නිදුක් නිරෝගී බව අදිටන් කරමි.
@nelummaliranasuriya3912
@nelummaliranasuriya3912 3 жыл бұрын
.දකුණේ අපේම සහෝදරයෙක් ඒ දේ කෙරුවා ඔබට දීර්ඝායුෂ ලැබේවා හරිම ආඩම්බරයි
@dilatech7621
@dilatech7621 3 жыл бұрын
Coment දකිද්දි කතාව බලද්දි ඇහැට කදුලක් ඉනුවේ නැත්තන් ඔබ තිරිසනෙක්😥
@madumafusanka6236
@madumafusanka6236 3 жыл бұрын
Aniwa
@buddikabuddika2145
@buddikabuddika2145 3 жыл бұрын
අපේ වීරයා , මෙතුමා අර වදුරට ගහනවා මම ඇස් දෙකටම දැක්කා
@user-ef4im1ln3y
@user-ef4im1ln3y 3 жыл бұрын
මමත් දැක්කා සහෝදරයා 💪💪
@nilanthidesilva2449
@nilanthidesilva2449 3 жыл бұрын
Math dakka
@travellingworld9874
@travellingworld9874 3 жыл бұрын
Ammo a kohomda
@dinukasamarapperuma7860
@dinukasamarapperuma7860 2 жыл бұрын
සුපිරිම කොන්ද පන තියන දෙවියන් අතර කෙනෙක් ❤️❤️❤️❤️❤️❤️❤️
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 Ай бұрын
අපි පාසල් යන සමයේම දුටු හොදම වීරයා.තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුව .විජිත රෝහණ විරුවානණි.❤️🙏
@sandun8441
@sandun8441 3 жыл бұрын
කකියන සිංහලේ වීරයෙක් ඔබ අපට. ඔබ තුමාට දීගායුෂ ලැබේවා. ස්තුතියි වනැස ඔබතුමාටත් ❤️♥️❤️🙏
@vijitharohanawijemuni
@vijitharohanawijemuni 3 жыл бұрын
Thanks
@vijitharohanawijemuni
@vijitharohanawijemuni 3 жыл бұрын
Thanks
@lalinimarambage1258
@lalinimarambage1258 Ай бұрын
වෙනස් ට ස්තූතියි අපටමෙ වීරයාගෙ රූපයක් විස්තරය ත්පෙන්වන්න සැලැස්වීම ගැන වඩමාරච්චි මෙහෙයුම නවත්තපුනිසයිඅපිවමෙතරම්කරදරයට පතිකලෙඔබතුමානමසැබෑ වීරයෙක් තෙරුවන් සරණයි දෙවි පිහිටයි දී ර්ග ආයුෂ පතමි
@chanaplace2891
@chanaplace2891 3 жыл бұрын
නියම සිංහල ලේ තියන අපේ එකෙක් පට්ට ආඩම්බරඊ ඔබ තුමා ගැන 🙏🙏🙏🙏
@vijitharohanawijemuni
@vijitharohanawijemuni 3 жыл бұрын
Thanks
@jayashansaranga2857
@jayashansaranga2857 2 жыл бұрын
බුදුසරණය් දීර්ඝායු වෙවා! ඔබ වගෙ එඩිතර දේශප්‍රේමියෙක් අපි හැමදාමත් එක වගෙ අදරෙය්..ආඩම්බරය් ඔබතුමා ගැන..තාමත් ඔබ එඩිතර මනුස්ස්‍යෙක් හොද දර්ශනයක් තියෙන උතුම් මනුස්සයෙක්❤️
@devikadevika2037
@devikadevika2037 3 жыл бұрын
දැකීමත් සතුටක් අහල තිබුනට දැකල තිබුනෙ නෑ ඔබ තුමා ගැන තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🙏
@roshanbuddika6441
@roshanbuddika6441 3 жыл бұрын
ඉංදියාවෙ එඋන් තමයි මේ යුද්දෙ මෙච්චර දිග්ගස්සව්වෙ.නැත්තන් යුද්දෙ එ් කාලෙම ඉවරයි.අනිත් එඋන් ලංකාවෙ අමන දේශපාලකයො.
@heshandayarathna84
@heshandayarathna84 3 жыл бұрын
දේශපාලකයෝ වැරදි නැ බන් ඉන්දියාව අපිව ආක්‍රමණය කරනවා කිව්වා යුධ්ධේ නතර නොකරොත් උන්ට ලොකු බලයක් තියේ විනාසයක් වෙන්නේ
@sajithlakshan7969
@sajithlakshan7969 3 жыл бұрын
@@heshandayarathna84 machan thamath uthuru minissunwa control karala thiyenne idndian karayo uba hodata ahala balapan ara arun kiyana katha etakota ubata therei
@roshanbuddika6441
@roshanbuddika6441 3 жыл бұрын
@@sajithlakshan7969 මොනව උනත් චීනය අපිත්එක්ක ඉන්නඑකේ හොදකුත් තියෙනව.
@dilshansandaruwan8852
@dilshansandaruwan8852 3 жыл бұрын
@@sajithlakshan7969 aniwa dakunu indiyawe nalu niliyo tika mara widihata mekt support thamath.
@theblindmind2920
@theblindmind2920 2 жыл бұрын
ඉන්දියාවෙ හමුදාව සැහෙන මැරුම් කැවා කොටි සන්විදානෙන් . එකසැරයක් සන්පුර්න ඉන්දියානු පැරෂුට් බලකායම අහසෙදිම වෙඩිතියල දැන්මා .මලකුනු විතරයි පහලට ආවෙ. ඒ මලකුනුවල photos ඒකාලෙ පත්තරවල ගියා
@geethaanjali7633
@geethaanjali7633 3 жыл бұрын
ඔබ තුමාලා වාගෙ එඩිතර මිනිසෙක් මෙහෙම හරි දැක ගැනීමට අපිට වාසනාවක් තිබිල තියෙනව අපේ මව්බිම වෙනුවෙන් කැපකරපු ඔබතුමාට ගොඩාක් පිං වැණස tv එකෙන් මේවගේ දේවල් ගේන ඔබ තුමාටත් ගොඩාක් ස්තුතියි ❤❤
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏🙏
@kevin1993427
@kevin1993427 3 жыл бұрын
ඔබට බයක් හිතුනෙම නැත්ද කියලා අහද්දී.... ඒකට උත්තර දෙන්න කලින් උන හිනාව ඇතුලෙ තාම කැකෑරෙන ඒ නිර්බීත කම පේනවා...
@vijitharohanawijemuni
@vijitharohanawijemuni 2 жыл бұрын
thanks
@dammikabah1059
@dammikabah1059 3 жыл бұрын
අැත්තමයි අපේ හිතේ හිටපු විරයා අැස් දෙකෙන් විඩියෝ එකකින් හරි දකින්න ලැබිම කියන්න බැරි තරමි සතුටක්. ඔබතුමා නියම විරයෙක්. එ් වගේම වනැස tv ඔබතුමාට ස්තුතියි මෙි විඩියෝ එක ගෙනාවට.
@shan-mc2dq
@shan-mc2dq 3 жыл бұрын
ඒ ගහපු video එක 10 පාරකට වඩා බලපු අය ඉන්නවද 😍🔥
@v.b.a.s.senarathna3151
@v.b.a.s.senarathna3151 3 жыл бұрын
මම India එක්ක තරහ යන හැම වෙලාවේ ම ඕක බලනව
@keerthidias3452
@keerthidias3452 3 жыл бұрын
E
@mallikaweerasinha4757
@mallikaweerasinha4757 3 жыл бұрын
Kohenda vedio eka balanna puluwan
@vasanadanuska2435
@vasanadanuska2435 3 жыл бұрын
Aniwarayan athkota Mata aurudu 7 i thama Mata a mathakya tiynwa
@anjalacy568
@anjalacy568 3 жыл бұрын
Yes
@ajithboc3249
@ajithboc3249 3 жыл бұрын
මෙන්න වීරයෝ.. ආදරෙයි හැමදාමත් අපේ වීරයට.. මේවට unlike කරන්නේ ලංකාවේ ඉපදුන අය නෙවෙයි වෙන්න ඇති ...
@vijitharohanawijemuni
@vijitharohanawijemuni 3 жыл бұрын
Thanks
@anomarajasinghehettiarachc4685
@anomarajasinghehettiarachc4685 25 күн бұрын
දකින්නට ආසාවෙන් සිටි වීරවරයෙක් . මේ ක්‍රියාවේ බරපතළකම දන්නා නිසා ජීවතුන් අතර නැතිව ඇති කියා සිතුනා . ස්තුතියි ගොඩාක් දකින්නට සහ මෙතුමාගේ මතය අසන්නට අවස්ථාව සලසා දුන්නාට . කාලෙන් කාලෙට රට බේරාගන්නට ඉදිරියට ආ මෙවැනි අය රටට ගෞරවයක් ආශීර්වාදය ක් . රන් අකුරින් ඉතිහාසය ට එක් වියයුතු චරිතයක් . ලක් මාතාව වෙනුවෙන් වැළලුණු දරුවන් වගේම රට වෙනුවෙන් ආදරයණීය ඔබවැනි වූ ලක් දරුවන්ට මාගෙ ප්‍රණාමය ! 🙏👑💥❤🌏
@sjte-moneyofficial
@sjte-moneyofficial 3 жыл бұрын
"මේ රටට මං ආදරෙයි හැමෝටම වඩා " 🥺♥️ respect සර් 🇱🇰♥️
@prakashantony3545
@prakashantony3545 3 жыл бұрын
ඔබ වෙනි නායකයෝ රටේ සුක්කානම අතට ගන්න අප ඔබ සමගයි ජයෙන් ජයම වේවා
@vijitharohanawijemuni
@vijitharohanawijemuni 2 жыл бұрын
Thanks ,අපේ ලංකා ජනතා පක්ෂයෙන් ඉදිරි ජනාධිපති වරනයට ඉල්ලනවා
@fernando2149
@fernando2149 3 жыл бұрын
මද්දුම බණ්ඩාර මතක් උනේ මට ❤️❤️❤️❤️එ කතාව එ ඇස් යකෙක්ටවත් බය නෑ කියලා පෙන්නවා .එ වගේම අහිංසක කමත් පේනවා.
@vijitharohanawijemuni
@vijitharohanawijemuni 2 жыл бұрын
thanks
@user-or9mu9ie8i
@user-or9mu9ie8i 3 жыл бұрын
ආඩම්බරයි මේ වගේ පිරිමි අපේ භූමියෙන් බිහිවුන එකට. ගරු කරනවා ඔබතුමාට. 👍👌❤
@jmjsusanthakegalle7605
@jmjsusanthakegalle7605 20 күн бұрын
බලනැවි විජේමුනි, මමත් Navy එකේ වසර22කින් පසුව විශ්‍රාම ගිය අයෙක්මි. ඔබතුමා මාගේ වීරයෙක් වෙමි. ඔබතුමාගේ ඒ වීඩියෝ එක download කර මගේ ගැලරියේ තබාගත්තේ මීට වසර 10විතර පෙරය🤝
@hirusoyakwt.5601
@hirusoyakwt.5601 3 жыл бұрын
අම්මෝ මම 10 පාරකට වැ ඩි ය බැලුව. අර මුසලයට ගහන එක.. 👍👍👍👍👍❤
@singlegame5764
@singlegame5764 3 жыл бұрын
එ මොරාල් එක තාමත් තියෙනවා 🖤❤️🖤❤️
@geethikaamaratunga8997
@geethikaamaratunga8997 3 жыл бұрын
අවුරුදු හැත්තෑ ගණනක් තිස්සේ අපේ රටේ එක ජනනායකයෙක් බිහි වුණා නම්.. මෙපමණ රට ගැන ආදරයක් කැක්කුමක්‌ ඇතිව.. අද මේ රට කොච්චර සංවර්ධනය වෙලා තියෙන්න ඇද්ද.. ඔබ‍ට තෙරුවන් සරණයි.. 🙏🏻🙏🏻❤️
@sunethrafernando1380
@sunethrafernando1380 9 күн бұрын
එදා ඒ සිද්දිය මම රූපවාහිනියේ බලමින් හිටියා එදා ඒ වෙලේ මට නිකමට හිතුනා මොකක් හරි සිදුවෙයි කියල ඔබ තුමාගේ මුණේ තිබුන හැගීම මම දැක්ක ඒ නිසා හැබැයි ඒl ගැන සතුටකුත් ඔබතුමා ඇදගන යනකොට දුකකුත් දැනුනා අද ඔබ තුමා දැක්කම මට හරිම සතූටුයි ඇත්තෙන්ම මගේ හිතේ ඔබතුමා වීරයෙක් ඒ සිද්ධිය මගේ මතකයේ නොමියන මතක සටහනක් .තෙරුවන් සරණයි 🙏
@chamod2003
@chamod2003 3 жыл бұрын
රට වෙනුවෙන් වැඩක් කරපු මනු දෙවියෙක්ට ස්බාවදර්මය කොහොමත් පිහිට වෙනවා....බුදුසරණයි❤🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏🙏
@ruchiralakshan7862
@ruchiralakshan7862 3 жыл бұрын
මාරම ගැම්මක් තියන බය නැති වීරයෙක්.මේ වීඩියෝ එක දැක්ක වෙලාවෙ ඉදන් විස්තර දැනගන්න උවමනාවෙන් ඉදියෙ..වටින දෙයක්♥️
@vijitharohanawijemuni
@vijitharohanawijemuni 2 жыл бұрын
thanks
@CharithJayasanka
@CharithJayasanka 3 жыл бұрын
ඒ වීරකම වචනයෙන් පැහැදිලි කරන්නවත් බැරි තරම් එකක්🔥🙆🏼‍♂️🙏🏻😍 ඒ ප්‍රතිපත්ති ගරුකම හැමෝටම හොඳ ආදර්ශයක්. ඇත්තටම ඔබතුමා ඒ ණය ගෙව්වා. ♥️
@sonavlogs6096
@sonavlogs6096 2 жыл бұрын
ජාතියේ පිනට පහල උන වීර පුතුන් ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏😓 Respect sir ☺️🙏
@offroadlover2976
@offroadlover2976 3 жыл бұрын
ඇයි බන් මේවා unlike කරන්නෙ කාලකණ්ණි ltte උන්ද කොහෙද 😡🤢
@shamindisubasinghe7850
@shamindisubasinghe7850 3 жыл бұрын
Ekanm eththa 😖😖😖
@20shashika
@20shashika 3 жыл бұрын
ඇයි බං 225 ට පුක දෙන උන්.උනුත් ඇති ඔතන ෂුවර් එකට වෙසිගේ පුතාලා
@offroadlover2976
@offroadlover2976 3 жыл бұрын
@මන් චූන් සජිත් 🐕🤣
@user-nq3hj7sc2u
@user-nq3hj7sc2u 3 жыл бұрын
ඉන්දියාවේ න් ආපු උන් ටික
@chathurangairugalbandara3842
@chathurangairugalbandara3842 2 жыл бұрын
ජාතකේ අවුල් කස්ටිය
@kalanasanjana1798
@kalanasanjana1798 3 жыл бұрын
ඔබගේ මුහුණ බලා ගැනීම ගැන සතුටුයි වීරයා
@Onlineincomess
@Onlineincomess 2 жыл бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම වීරයෙක්❤ #Respect❤
@chamidukaveen2003
@chamidukaveen2003 3 жыл бұрын
මෙහෙම මිනිස්සු රටට වටිනවා 🇱🇰 අපි ගෞරව කරනවා ඔබට 🙏
@chinthakasumith2811
@chinthakasumith2811 3 жыл бұрын
කොන්ද පන තියෙන නියම ශ්‍රී ලාංකිකයෙක්. 💪💪💪💪❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
@sakundaakalanka6052
@sakundaakalanka6052 3 жыл бұрын
ලක්මවට බිහිවූ වීර පුතුන්... ❤️
@user-lm2wm9re5v
@user-lm2wm9re5v Жыл бұрын
රටට පහල උන මැණිකක්. දීර්ඝායු වේවා ඔබතුමාට 🙏🙏❤❤
@prabhacreations6970
@prabhacreations6970 3 жыл бұрын
අපේ මිනිස්සුන්ගෙ හයිය ගැන ලෝකෙම දැනගත්ත අවස්තාවක් ආබම්බරයි ❤️
@pasanwanniarachchi8856
@pasanwanniarachchi8856 3 жыл бұрын
නාවික හමුදවට සේවය කිරිම භාග්‍යයක්.💜️💜️
@nadimalakmali8742
@nadimalakmali8742 3 жыл бұрын
ගොඩක් හෙව්ව කෙනෙක් ඔබ ගැන අපි ගොඩක් ආඩම්බරයි බුදුසරණයි ඔබට අපි අදටත් ආදරෙයි ඒ යුද සෙබලාට
@vijitharohanawijemuni
@vijitharohanawijemuni 2 жыл бұрын
thanks
@lochana3601
@lochana3601 Жыл бұрын
නියම ශ්‍රී ලාංකිකයෙක්.💪❤️
@nelumfernando8994
@nelumfernando8994 Ай бұрын
මෙහෙම මිනිස්සු තමයි රටේ ඉන්න ඕනි 🎉🎉🎉 ❤❤🙏🙏🙏
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 3 жыл бұрын
දකුණේ ගාල්ලේ අපේ විරයෙක් ස්තුතියි වනැස
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@swarnalathakankanamge16
@swarnalathakankanamge16 3 жыл бұрын
Ow. OW. MAT. ARA. GAGEN. EHA. ELPITIYEA. DAKUNEA. RATA. GANA. MARAGANNA. UNAT. KAKIYANA. LEA. OKA. APEAMA. LEA. WALIN. ENA. DEYAK. DAKUNEA. UN. NATNAM. LANKAWAK. NAHA
@shehankarunarathna618
@shehankarunarathna618 3 жыл бұрын
මම බලන්න අවේ මේක. දකුනේ කියලා කියද්දිම. 🤣🤣
@weaya47
@weaya47 3 жыл бұрын
ඔබ තුමාට th ඔබ තුමා ගෙ paule සියලු දෙනා ටම තෙරුවන් සරණයි!
@vijitharohanawijemuni
@vijitharohanawijemuni 3 жыл бұрын
Thanks
@weaya47
@weaya47 3 жыл бұрын
@@vijitharohanawijemuni I would like to see in person when I come to Sri Lanka. I want to take a photo with you. I want to show my daughter how a true hero of Sri Lanka looks like.
@ajithpriyantha2457
@ajithpriyantha2457 3 жыл бұрын
ඔබ තුමා වැනි වීර පුත්‍රයෙක් බිහිවීම කෙරෙහි ලක් මවගෙ ආශිර්වාද ය නිතැතින් ම ඔබ තුමාට ලැබෙනු ඇත..පෙර සිදු වූ ඒ සිදුවීම දැක මා සිතෙහි ඉතාමත් ගෞරව යක් ඇති විය ඔබ තුමාට. දීර්ඝායුෂ විදීමේ වාසනාව ලැබේවා....
@vijitharohanawijemuni
@vijitharohanawijemuni 2 жыл бұрын
thanks
@kzn5312
@kzn5312 2 жыл бұрын
ඔබතුමා රටට ආඩම්බරයක් රටේ අබරණයක්.
@chamod2003
@chamod2003 3 жыл бұрын
ඒ තමා හමුදාවේ ගැම්ම💪..රට වෙනුවෙන් තිබ්බ කැක්කුම.❤...දේශපාලුවෝ ටිකක් එහා රටේ උන්ගේ පද වලට නටන කොට ඒ ගැම්මේන් දක්වපු විරෝදයට(ප්‍රහාරයට)මාගේ හිස නමා ආචාරය පිලිගන්න😎🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏🙏
@vijitharohanawijemuni
@vijitharohanawijemuni 3 жыл бұрын
Thanks
@damindutharinda8815
@damindutharinda8815 Жыл бұрын
ඇත්ත
@lakshanchamika6943
@lakshanchamika6943 3 жыл бұрын
මෙවැනි වීඩියෝ මේ රටේ අනාගතය භාරගන්නා ඉන්න ළමයින්ට දැක ගැනිමට වෙහෙස මහන්සි වන ඔබටත් කාර්‍ය මණ්ඩලයටත් හද පිරි තුති❤ 🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏🙏
@leelaniweththasinghe3189
@leelaniweththasinghe3189 3 жыл бұрын
,
@agwasnathamamawasantha3615
@agwasnathamamawasantha3615 3 жыл бұрын
Dan inna musalayan mewa balanna eka thama karume
@indika2752
@indika2752 3 жыл бұрын
මගේ පියා ජීවතු අතර සිටිද්දී අභිමානයෙන් සිහිපත්කල නාමය තමයි ඔබතුමා සහ ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා.. ඔබට දීර්ගායුවේවා.
@AnandaBoraluwa
@AnandaBoraluwa Ай бұрын
❤❤❤❤❤❤අපේ පාලකයො කවුරුත් නිවැරැදි නෑ.උන් අපාගතවේවා ඔබ අපේ රටට පාලකයෙක් වේවා .
@kewx1724
@kewx1724 3 жыл бұрын
රටේ හැම පුරවැසියෙක්ටම මෙතුමා ට තියෙන මානසිකත්වය තියෙන්න ඕනේ රට ගැන දේශපාලන කන්නාඩි ගලවලා.
@vijitharohanawijemuni
@vijitharohanawijemuni 3 жыл бұрын
Thanks
@skspriyadarshana
@skspriyadarshana 3 жыл бұрын
ඔලුවට වැදුනනම් ගාන්ධි එතනමයි.....🔥❤️
@user-pu6mm6pp3e
@user-pu6mm6pp3e Ай бұрын
නියම එඩිතර මනුෂ්‍යයෙක්වගේම නිර්භීත සෙබලෙක් අපේ රටේ මෙවැනි සෙබලුන් ලක්ෂගනනින් බිහිවේවා❤❤❤❤❤❤
@user-fi8zk3hs4u
@user-fi8zk3hs4u 27 күн бұрын
රටට ණය නැති විරුවෙක්. අදයි හරියටම දැනගත්තේ ඔහු ගැන සත්‍ය. දීර්ඝායු ලැබේවා ඔබට තෙරුවන් සරණයි.
@saramanthrigesaramanthrige9851
@saramanthrigesaramanthrige9851 3 жыл бұрын
සොයුර ඔබනමි සැබැම විරයන්ගෙත් විරයෙක් ආඩමිබරයි දිගුකල් වැජබෙිවා
නාමල්ගේ මැණික් මල්ල
1:14:46
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 17 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4 МЛН