මරණයේ සංඥාව බිත්තියේ සටහන් කළ දැරිය ගවේෂා | WANESA TV

  Рет қаралды 950,388

WANESA TV

WANESA TV

Күн бұрын

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®
ගවේෂා දැරියගේ මාරාන්තික අනතුර සිදුවීමට මාස තුනකට පෙර ඇය නිවසින් යන බැව් මරණයේ සංඥාවක් ලෙස තැබූ සටහන මේ දක්වා නිවසේ බිත්තියේ ආරක්ෂා සහිතව තබා ඇත. මරණයට පෙර මෙවැනි ප්‍රකාශ නිකුත්වීම කිසියම් අධිමානසික බලවේගයක් මගින් සිදුවන්නක් ලෙස මනෝවිද්‍යා පර්​ෙ‌ය්ෂකයෝ විග්ලේෂණය කරති. EXTRA SENORY PERCEPTION යනුවෙන් හැඳින්වෙන මනෝ විද්‍යා පර්​ෙ‌ය්ෂණ අතරද මෙවැනි සිදුවීම් දක්නට ලැබේ.
මරණාසන්න මනෝ සංඥා හෙළි කළ අය අතර කුඩා දරුවෝ රැසක්ද සිටිති. කුඩා දරුවන් විසින් ඇතැම් විට කරනු ලබන ප්‍රකාශ තුළ එවැනි සංඥා ඇතුළත් වී තිබේ. මාරාන්තික අනතුරු කල් තියා දැනුම් දෙන සටහන් සහ විවිධ චිත්‍ර නිර්මාණය කළ දරුවෝද ඒ අතර සිටිති. මරණයේ අභිරහස් ලෙස පිළිගැනීමට හේතුවූ එවැනි සිදුවීම් රැසක් මනෝ විද්‍යාත්මක පර්​ෙ‌ය්ෂණ අතරට එක්වී ඇත.

Пікірлер: 1 000
@nandawigatunga1989
@nandawigatunga1989 3 жыл бұрын
ඔබගේ මේ වටිනා වැඩ සටහන් බොහෝ අගය කරම් ඒ දරුවා හොද තැනක ඉපදේවා ඔබ‍ට බුදුසරණයි
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@karona..8265
@karona..8265 3 жыл бұрын
ඔබ තුමාටත් ගොඩාක් ස්තුතියි මෙ වගේ වැඩ සටහන් කරන එකට වැදගත් ගොඩාක් එ අම්මාට ටිකක් හිතාන්නෙ තිබුනා මොකක්ද මෙ ලීවෙ කියලා දුකයි ගොඩාක් මෙ වගේ අකල් මරන සිදු නොවේවා නිවන් සුව ලැබේවා දොණී හොද තැනක ඉපදෙවා
@sarathweerakoon8251
@sarathweerakoon8251 3 жыл бұрын
Weerakoon
@Happynook.4.26
@Happynook.4.26 3 жыл бұрын
🌻kzbin.info/www/bejne/hmnQdKV7hLujja8
@bagyapawan4261
@bagyapawan4261 2 жыл бұрын
@@karona..8265 popl ,-,,,
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
වැඩසටහන් ලස්සනටම මෙහෙයවන දක්ශ මාධ්‍යවෙදියෙක්.ලස්සන වැඩසටහනක් ❤ අතිශ්‍යය වැදගත් සිද්ධීන්, සමාජය අවධි විය යුතු සිද්ධීන් , සංවේදිව , කුතුහලයෙන් , නිවැරදි ප්‍රශ්න විචාරයෙන්, හිත් හදමින් හිත් නොරිදවමින්, උත්තර දෙන්න හිතෙන ආකාරයෙන් විනීත විදියට, හොද පිලිවලකට නියම වැඩසටහනක් ❤ සම්මානනීයයි!
@wanesatv
@wanesatv 3 жыл бұрын
Thanks ❤️❤️❤️🙏🙏🙏🙏🙏
@nuwanj2368
@nuwanj2368 3 жыл бұрын
Aththa❤️❤️❤️☑️
@Happynook.4.26
@Happynook.4.26 3 жыл бұрын
🌻kzbin.info/www/bejne/hmnQdKV7hLujja8
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
ගවෙශා දුවට නිවන් සුව ලැබේවා කිසිදු ආත්මයක මෙවන් අකල් මරණයක් සිදු නොවේ වා
@Happynook.4.26
@Happynook.4.26 3 жыл бұрын
🌻kzbin.info/www/bejne/hmnQdKV7hLujja8
@seellappathampi7313
@seellappathampi7313 3 жыл бұрын
@@Happynook.4.26 þ
@Happynook.4.26
@Happynook.4.26 3 жыл бұрын
@@seellappathampi7313 💆🍁kzbin.info/www/bejne/mZy4qmCPeap0qpY ඉවසිල්ලක් නෑ දකින තුරා Cover
@divinejourney-official50
@divinejourney-official50 3 жыл бұрын
නම --- ගවේශා ,,,, ඒ නමේ ලොකු තේරුමක් තියනවා!! ඇය අධ්‍යත්මික අවභෝධය නිර්වානය/ සත්‍ය ගවේශනය කරගෙන යන පිංවත් ජීවියෙක් 🙏🏻🙏🏻🙏🏻🌼🌸🌼🌸ඇයට නිර්වාන අවභෝධය ලැබේවා !!
@sachinisanuja3944
@sachinisanuja3944 3 жыл бұрын
Madamge comment eka dakiddit sathutui...ai madam eyata ehema yanna une?
@gayathri.9873
@gayathri.9873 2 жыл бұрын
නමෙන්කොහොමද කෙනෙක්ගෙ සංසාරය තීරනය කරන්නෙ..
@slfishermansabaragamuwa9894
@slfishermansabaragamuwa9894 2 жыл бұрын
ඒක ඇත්ත ,,
@kalanisomarathna371
@kalanisomarathna371 2 жыл бұрын
You haven't no experiences don't ask qustion
@Dulantha_Wanninayake
@Dulantha_Wanninayake 8 ай бұрын
gon ktha kiywnn epa wassiye🤣🤣🤣
@mashishadika1674
@mashishadika1674 3 жыл бұрын
මරණය ලං උනාම සමහරවිට දැනෙනවත් ඇතී .... මගේ හොදම යාලුවා නැති උනා අවුරුදු 4කට කලින් .... අන්තිමට අපෙ ගෙදර ඉදලා ගියේ .. යද්දී අපේ අම්මට කවදාවත් නැතුව වැදලා මං යනවා නැන්දා කියලා ගිහින් තිබ්බා ... මගදී එයාලගේ අම්මටත් කෝල් අරන් අම්මේ මං යනවා කියලා කියලා තිබ්බා ... මගේ එකී හොද තැනක ඉපදිලා ඇතී ..♥️♥️♥️
@shakyasampath9713
@shakyasampath9713 2 жыл бұрын
nn
@Ruzuaririmuka1
@Ruzuaririmuka1 Жыл бұрын
😟
@DammikaSh
@DammikaSh 5 ай бұрын
😢😢😢😢😢දුකහ
@Maheshichathuraya
@Maheshichathuraya 5 ай бұрын
මගෙ යාලුවත් ඒමයි😢😢
@neethaneetha3512
@neethaneetha3512 3 жыл бұрын
ඇත්තටම හරිම වැදගත් වැඩ සටහනක්.හැම එකක්ම බලනවා.ඒ වගේම ඒ අකාලයේ මියගිය චූටි දුවට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.
@madawalaulpatha56
@madawalaulpatha56 Жыл бұрын
Loku Dukak. Mamathammakenek
@kumarikanchana708
@kumarikanchana708 3 жыл бұрын
අනේ පුතේ ඔයාට නිවන් සුව ලැබේවා, කිසිම ආත්මයක මෙ වැනි අකල් මරණයකට ගොදුරු නොවේවා 😘🌹
@Happynook.4.26
@Happynook.4.26 3 жыл бұрын
🌸kzbin.info/www/bejne/hmnQdKV7hLujja8
@gihanudayajith3744
@gihanudayajith3744 3 жыл бұрын
කුඩා දරුවන් කියන කරන පුංචි දේ ගැන වුනත් අපි වැඩිහිටියන් වශයෙන් සැලකිලිමත් වියයුතුයි. දරුවන් දෙමවුපියන්ට සතුටක් වගේම දෙමවුපියන් ජීවත්ව සිටියදී දරුවන් අහිමිවීම ඉතාමත් දුක්බර වේදනාවකි. මගේ නංගිත් කුඩාකල අපිට අහිමි වුනා. ඒක මාරම දුකක්. ගවේශා දුව ඔබට නිවන්සුව.
@Happynook.4.26
@Happynook.4.26 3 жыл бұрын
🌻kzbin.info/www/bejne/hmnQdKV7hLujja8
@samanthi8596
@samanthi8596 3 жыл бұрын
ආදරණීය අම්මේ තාත්තේ දරු දුක තරම් දැවෙන ගින්නක් මේ ලෝකෙ වෙන කිසිවක් නෑ වේදනාවයි තමා ඒත් අම්මේ දුව වෙනුවෙන් පින් කරන්න එයාට උපදින කිසිම ආත්මයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවී දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු
@Happynook.4.26
@Happynook.4.26 3 жыл бұрын
🌻kzbin.info/www/bejne/hmnQdKV7hLujja8
@sudusudu6666
@sudusudu6666 3 жыл бұрын
සැමදාමත් මග බලා සිටින්නේ ඔබගේ මෙම වැඩසටහන ටයි ස්තුතියි ආදරණීය දෙමව්පියනි මේ දරු දුක කාටත් පොදුයි මම දැරියට නිවන් සුව පතමු
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@toulasantha
@toulasantha 3 жыл бұрын
මගේ භාග්යවතුන්වහන්ස... ඔබ වහන්සේ මේ සසර ඇත්ත කතාව අප කෙරෙහි මහා කරුනාවෙන් දේශනා කල සේක. අම්මා මල දුකෙන් හෙලූ කදුලු මහා සාගරයටත් වැඩි බව අවබෝදයෙන්ම දේශනා කල සේක. අනේ මේ දුක් සහිත සසරෙන් නිදහස් වීම පිනිස සියලු සත්වයෝ වහ වහා කටයුතු කරත්වා 🙏🙏🙏
@Happynook.4.26
@Happynook.4.26 3 жыл бұрын
🌸kzbin.info/www/bejne/hmnQdKV7hLujja8
@Tharushiiii
@Tharushiiii 4 ай бұрын
🙏🙏🙏
@kenathwarnarathne6703
@kenathwarnarathne6703 3 жыл бұрын
තාත්ත මනසින් ඉතාම ශක්තිමත් කෙනෙක්. අම්ම. සැබෑම අම්ම කෙනෙක්. සහෝදරය .නියම සහෝදරයෙක්.
@Happynook.4.26
@Happynook.4.26 3 жыл бұрын
🌸kzbin.info/www/bejne/hmnQdKV7hLujja8
@devikaperera9387
@devikaperera9387 2 жыл бұрын
අපිටත් දුකයි මෙිනවා කරන්නද අපි ගේනා අවිස තමයි දෙයියේනේ බුදුසරණයි
@යුක්තියඋදෙසා-ප2ඥ
@යුක්තියඋදෙසා-ප2ඥ 3 жыл бұрын
පාස්කු ප්‍රහාරයේ දි මිය ගිය බබෙකුත් දවසක් ලස්සන චිත්‍රයක් ගොඩ නැගුවා..ජේසු ස් වහන්සේ පැමින ඇයව රැගෙන යනවා.ඒ දරුව කියල තියෙන ව දෙවියන් හැමදාම ගෙදර ට එනවලු.එය චිත්‍රයට නගල තිබ්බා.එයත් දින කීපයකට පසු යන්න ගියා
@Supun998
@Supun998 3 жыл бұрын
2 වසරේ අපේ පන්තියේ හිටපු අපේ යාලුවා එදා එයා ගියා කිව්වට අපිට තෙරුමක් නැති උනත් අද මේක අහම්බෙකින් බලද්දි ගවේශාගෙ අඩුව ගොඩක් දැනුනා , ගොඩක් මතක් උනා . ගවේශා ඉන්න තැනක සතුටින් ඉන්නවා ඇති . නිවන් සුව ගවේශා ! යලි මෙවන් අකල් මරණ කිසිදු දිනක කිසිදු කෙනෙකුට නොවේවා ! 😓🥺
@kenathwarnarathne6703
@kenathwarnarathne6703 3 жыл бұрын
හොඳ යහළුවෙක්.
@himayapabodi769
@himayapabodi769 3 жыл бұрын
😔😔😔😔😔😔😔😔😔😔😔
@sachiglos7879
@sachiglos7879 3 жыл бұрын
අවුරැදු 19 ගැහැනු දරැවෙක් දැන් හිටියානම් 😥😥
@kaushithalgodapitiya1541
@kaushithalgodapitiya1541 3 жыл бұрын
😔💔
@maxbro9440
@maxbro9440 3 жыл бұрын
😢😢😢😢
@samankumara7732
@samankumara7732 3 жыл бұрын
මම නම් කියන්නේ හැම අම්මා තාත්තා සහ සහෝදරයෝ ඉන්න පවුලක මෙහෙම අදහස් උදහස් තිබුනත් නැතත් කවදා හෝ යුග දිවියට යන තාක් වෙනකම් ඔහු හෝ ඇය පිටුපස ම ඉන්න චුට්ටක් හරි මේ දැරිය ලියපු දේ ගැන අදහස් ගැන යම් තරමින් හරි හෙවිල්ලෙන් ඇය පිටුපස ම හිටියා නම් තවමත් ජීවතුන් අතර ඉන්නවා ඇතැයි මම විශ්වාස කරනවා නිවන් සුව ලැබේවා දුවේ 🙏🏼
@Happynook.4.26
@Happynook.4.26 3 жыл бұрын
🌸kzbin.info/www/bejne/hmnQdKV7hLujja8
@invincible6075
@invincible6075 3 жыл бұрын
ලoකාවේ ප්‍රවීන,පළපුරුදු,ජනප්‍රිය මාධ්‍යවේදින්ට වඩා උබ ඉතා ඉවසීමෙන් වැඩසටහන මෙහෙයවනවා අර අම්මගේ හිත පොඩ්ඩක් වත් නොරිදෙන විදියට. ජයවේවා සහෝදරයා!
@deepachandrasekera9352
@deepachandrasekera9352 3 жыл бұрын
Othana Chamuditha demma nam vinasai
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏🙏
@bhagyawijeratne1172
@bhagyawijeratne1172 3 жыл бұрын
Sirawata??? Hitha noridena widihata?? Me miniha kiyanne amma hariyata lamayawa balagena nehe wagene!! Me miniha nethi dewal mawa panawa.
@Happynook.4.26
@Happynook.4.26 3 жыл бұрын
🌸kzbin.info/www/bejne/hmnQdKV7hLujja8
@rukzha
@rukzha 3 жыл бұрын
ගොඩක් දුක හිතුන කතාවක්.. මේ වගේ අකල් මරණයක් නැවත කිසිම ආත්මයක මේ පැටියට සිදු නොවේවා!!
@sujithsuranga1340
@sujithsuranga1340 3 жыл бұрын
ගොඩක් දුක හිතුනා මේ කතාව අහලා.. 😔😔 නිවන් සුව ලැබේවා දුවේ... තෙරුවන් සරණයි සියළුම දෙනාට 🙏🙏🙏🙏
@ishumadushi5154
@ishumadushi5154 3 жыл бұрын
සැප්තැම්බර් 15කියද්දි හුස්ම හිර උනා.මගේ සහෝදරයත් නැති උනෙ එදාම 2008.අනේ ඒ අම්මට තාත්තට අයියට දැනෙන වේදනාව අව්රුදු කීයක් ගියත් වේදානව එහෙම්මමයි.චූටි පැටියෝ ඔයාට නිවන්සුව.අනේ ඒ බෝනික්කි ඉදියනම් මේ වෙද්දී අව්19 ලස්සන කෙලි පැන්චියෙක්.අවසන් පැතුම මිනිසුන්ට පමනක් නොවෙ සතෙකුටවත් මෙවන් දුකක් විපතක් කිසිදු දිනක නොම වේවා!
@medhabandara9595
@medhabandara9595 3 жыл бұрын
දුවෙක්ගෙයි තාත්තෙක්ගෙයි ආදරේ කියලා නිම කරන්න බැහැ... ඒ තාත්තගෙ හිතේ තියෙන දුක කාට කියන්නද දෙවියනේ..😭 නිවන් සුව රත්තරං පැටියෝ 😭❤️
@Happynook.4.26
@Happynook.4.26 3 жыл бұрын
🌸kzbin.info/www/bejne/hmnQdKV7hLujja8
@thevisamarasinghe8997
@thevisamarasinghe8997 2 жыл бұрын
හරිම දුකයි මේ වගේ දේවල් අහන්න දකින්න ලැබෙනකොට...දුවේ ඔයාට නිවන් සුව! මේ වගේ අකල් මරණ යළි සිදු නොවේවා!!🙏🙏
@chandrakoumari8581
@chandrakoumari8581 3 жыл бұрын
පව් දෙය්යනේ .ඔයාට නිවන් සුව පතනව දුවේ.මෙවන් අකල් මරනයක් මතු උපදින කිසියම් භවයක අත් නොවේවායි ප්‍රාර්ථනා කරනවා .😢😢😢😢
@svgssghs8334
@svgssghs8334 3 жыл бұрын
ඔබගේ වැඩසටහන් ඉතාමත් අර්ථවත් . මෙවැනි වැඩසටහන් ඉදිරියටත් කරගෙන යන්න ධෛර්යය ශක්තිය ලැබෙිවා.
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@k.g.c.karunathilaka9781
@k.g.c.karunathilaka9781 3 жыл бұрын
සසර ගමනේ ස්වභාවය වෙනස්කරන්නට එයට මැදිහත් වන්නට කිසිම කෙනෙකුට බැරිබවයි මගේ හැගීම .එය තමා විසින්ම ගොඩනගා ගතයුත්තක් බවයි මගේ හැගීම. චූටි දියනියට මෙවන් අකල් මරණයක් සිදු නොවේවා
@Happynook.4.26
@Happynook.4.26 3 жыл бұрын
🌻kzbin.info/www/bejne/hmnQdKV7hLujja8
@suneelruparupa656
@suneelruparupa656 3 жыл бұрын
මහත්තයො ඔබතුමාගෙ වැඩසටහන් ඉතාම වටිනවා හැම එකක්ම බලනවා ඔබතුමටා තවදුරටත් ඉදිරියට යන්න ශක්තිය ලැබෙවා බුදුසරනයි මම කුවෙටි සිට
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@fathimaziyara6791
@fathimaziyara6791 3 жыл бұрын
00
@anurajayawickrama2134
@anurajayawickrama2134 2 жыл бұрын
@@wanesatv uik
@Chathuri-vp3tk
@Chathuri-vp3tk 3 жыл бұрын
මගේ සීයත් නැතිවෙදී මේ විදියට මං තව පැය දෙකකින් නැති වෙනවා කියලා මගේ අම්මට කියලා තිබුනා..ඒ වගේම සියා නැති වුනේ ඒක කියලා පැය දෙකකින්.. මේ දේ බැලුවාම මට ඒක මතක් වුනා.. මං හිතනේ ඒ පින්වන්තකම🙏
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 3 жыл бұрын
කුමන හෝ බලවේගයක් දුව පිටුපස ඉන්න ඇති.දරුවෙක් යම්කිසි ඉගියක් කලොත් දෙමාපියණි ඒ ගැන අවධානයෙන් ඉන්ඩ කියලා තමයි කියන්ඩ තියෙන්නෙ සුදු දෝණි ඔබට නිවන් සුව
@kusumkusum1395
@kusumkusum1395 3 жыл бұрын
අනේ දෙමව්පියන් ඉදිරියේ මේ වගේ දේවල් කිසිම කෙනෙක්ට අහන්න දකින්න ලැබෙන්නේ එපා දූවේ ඔයාට නිවන් සුව ලැබේවා
@shk8812
@shk8812 3 жыл бұрын
දෙමාපියන් ජිවත් වෙද්දි දරැවන් මියයැම තරමි තවත් දුකක් දෙමාපියන්ට තියෙනවාද
@pradeepkumara-ez9wj
@pradeepkumara-ez9wj 3 жыл бұрын
ane mamath e duka windinawa. katawathnam ehema wenna epa.
@shirot8423
@shirot8423 3 жыл бұрын
ඒකනං ඇත්ත
@shirot8423
@shirot8423 3 жыл бұрын
@@pradeepkumara-ez9wj ai ee. ඔයාගේ දරුවෙක් නැති වුණාද ? 😒
@pradeepkumara-ez9wj
@pradeepkumara-ez9wj 3 жыл бұрын
@@shirot8423 ow mage loku duwa age 17 eya nethi wenakota 2016 nethi une podiduwa witharai den inne. jeevithe godak prasna thibunath duwala denna hinda siyalla amathaka karanna puluwan una. dhan podi duwa wenuwen jeewath wenawa.
@shirot8423
@shirot8423 3 жыл бұрын
@@pradeepkumara-ez9wj හරීම කනගාටුයි අහන්න . 😒 මට තේරෙනවා දුක. ඇයට නිවන් සුවය ..
@psadhu2038
@psadhu2038 3 жыл бұрын
අදත් වෙනදා වගේම නොඇසූ ,නොකීවූ..ඇත්ත ,සත්‍ය ...වනැස චැනල් එක විතරමයි. සමහර කතා අහනකොට ඇස් වලට කදුළු එනව ඒත් මොනවා කරන්නද හැමදේම සිදුවන්නෙ අපගෙ කර්ම පලවිපාක අනුවයි.. ගවේෂාට නිවන්සුව පතනවා....
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏🙏
@manomanu2210
@manomanu2210 3 жыл бұрын
@@wanesatv ❤❤❤❤
@apsaradissanayake1696
@apsaradissanayake1696 3 жыл бұрын
මේවා මිනිස්සුන්ට මතක් කරන එක හොඳයි .මොකද ඒකෙන් පාඩමක් ඉගෙන ගන්න. මේ වගේ දේවල් වෙනවා කියලා. අපේ වෙලාව ආපුවහම යන්ඩම වෙනවා. පින් පව් පල දෙනවා ඒක වෙනස් කරන්ඩ අපිට බෑ. සුදු මැණික නිවන් සුව ඔයාට 🙏🙏🙏🙏🙏
@sewwandipromodi2210
@sewwandipromodi2210 3 жыл бұрын
මරණය වලක්වන්න බැහැ 😪 බේරගන්න තිබුනා කියලා පසු තැවෙන්න එපා හිත නිවාගන්න දරුනු මරණයක් නොවන එක ගැන සිතලා 😪
@Gamini-d8o
@Gamini-d8o Жыл бұрын
And Hari dukai
@asankachandrasena8283
@asankachandrasena8283 3 жыл бұрын
මෙවන් අකල් මරනයක් මතු උපදින කිසිම ආත්මයක සිදු නොවේවා.ඔයා හොද තනක අති පුතේ.ඔයා මේ වෙනකම් හිටියානම් මේ රටට වටිනා වස්තුවක් පුතේ
@kalyanidesilva5192
@kalyanidesilva5192 2 жыл бұрын
Oluwa bima wadinna athi.
@shamlaramya4886
@shamlaramya4886 3 жыл бұрын
🙏🙏 පව් දෙයියනේ ගොඩාක් දුකයි මෙවන් අකල් මරණ නොම වේවා .වැඩ සටහන ඉදිරිපත් කරන ඔබට තෙරුවන් සරණයි
@nethmi.249
@nethmi.249 3 жыл бұрын
දුක හිතෙන කතාවක්...😢 හොඳ අය ඉක්මණින් යනවා... හදිසි අනතුරකින් මිය ගිය නිසා නැවත ඉපදිලා ඒවී පවුළ කෙනෙකුගේ දරුවෙක් වෙලා. ප්‍රාර්ථනා කරමු...!! ❤️
@samanthi8596
@samanthi8596 3 жыл бұрын
එයා ලබා උපන් හැටි තමා එයා වයසෙන් පොඩි ළමයෙක් උනත් මනසෙන් බුද්ධිමත් එයාට දැනිලා තියෙනවා ජීවත් වෙන්නේ ටික කාලයයි කියලා මරණය ට වයස භේද ජාති භේද නෑ
@aruns90
@aruns90 3 жыл бұрын
එයා යන්න තිබුණු වෙලාවේ තමයි එයා ගියේ . එයා ගෙනපු ආයුෂ එච්චරයි . ම්මේ වගේම දෙයක් මම දන්න පවුලකත් උනා ගොඩක් කාලෙකට කලින් . එයා පිරිමි ලමයෙක්. එයා නැති උනා . ඊට ටික දවසකට කලින් එයාගෙ ආච්චි ගෙ ගෙදර බිත්තියේ ප්ලේන් ✈️ එකක් ඇදලා ලියලා තිබුණා බායි මම යනවා කියලා . ඊට ටික දවසකට පස්සේ ඒ ලමයා වැවක නාන්න ගිහිල්ලා ගිලිලා මැරුණ .
@BlueSky-kh1ng
@BlueSky-kh1ng 3 жыл бұрын
පොඩි ළමයි ස්කූල් වෑන් දානවා නම් අනිවාර්යයෙන්ම යන වෙලාවට එන වෙලාවට ඒ වාහන ළඟට යන්න ඕනෙ තමන්ගෙ ළමයා වෙනුවෙන්.පාර පැනලා තනියෙම එන්න බෑ පොඩි ළමයින්ට.
@nilufernandez3527
@nilufernandez3527 3 жыл бұрын
අනේ පු⁣තේ මෙවැනි අකල් මරනයකට ගොදුරු නොවෙවා මතු උපදින ආත්මයකවත් වැඩ සටහන කරපු ඔබටත් තෙරුවන් සරණයි
@Happynook.4.26
@Happynook.4.26 3 жыл бұрын
🌻kzbin.info/www/bejne/hmnQdKV7hLujja8
@nirashaprabodani9369
@nirashaprabodani9369 3 жыл бұрын
අනේ ඔව්.වෑන් එකට දැන්ම කියල පරිස්සම් නෑ..පොඩි ලමයින්ව ඇස් කොනේ තියගන්න ඕන.😢
@chamodilakshika1571
@chamodilakshika1571 3 жыл бұрын
Ekanam aththa...ge lagata ekkena eka gnnawath parata yanna Oni😢
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 3 жыл бұрын
ඒක ඇත්ත
@alokajanadi2899
@alokajanadi2899 3 жыл бұрын
Dan හිටියනම් මගෙ ලොකු අයියගෙ වයස ඔයාට නිවන් සුව අක්කෙ ❤❤❤❤
@chamarakumara.9732
@chamarakumara.9732 3 жыл бұрын
අපි මොනවා කීවත් කලත් තමන්ගේ වෙලාව ආවම මරණය වෙත යන්න ඕන..ඒ දුව ගෙනා ආ ආයුෂ එපමණයි..ඒත් එසේ කියා ඇයගේ දෙමාපියන්ට සහ නෑදෑයන්ට හිත හදා ගන්න බැහැ.මුලු ජීවිතයම දෙමාපියන්ට දුකක්..නිවන් සුව දුවේ..
@SanDex-V-Felix
@SanDex-V-Felix 3 жыл бұрын
☝️🐰
@somasomesumalira9032
@somasomesumalira9032 3 жыл бұрын
අනෙක් ගොඩක් දුකයි ඒ චුටි දුටඅපි නිවන් සුවය පතමු 🙏🙏🙏.ඔබ තුමාගේ හැම වැඩ සටනක්ම මම ආසාවෙන් බලනවා ස්තුති ඔබට බුදු සරනයි මම ඕමාන් ❤️
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@SurangiRathnayake-j1j
@SurangiRathnayake-j1j 6 ай бұрын
හොද ආත්මයක ඉපදේවා මෙවන් අකල් මරණයක් යළි නොම වේවා නිවන් සුව දුවේ ඔයාට ❤
@user-li4sg3er5k
@user-li4sg3er5k 3 жыл бұрын
හරවත් වැඩසටහන් ඉදිරිපත් කරන ඔබට ස්තුතිය 🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@indhumadhurika1784
@indhumadhurika1784 3 жыл бұрын
අපේ මරනය මුලින්ම සිද්ද වෙන්නෙ අද්‍යත්මික ලොකේ.ඊට පස්සෙයි බව්තික ලොකේ සිද්ද වෙන්නෙ.ඒක කෙනාගෙන් කෙනාට කාලය වෙනස් වෙනවා.ඒකයි තමන්ගෙන් එ වගේ දේවල් කියවෙන්නේ .නිවන් සුව පුතේ.
@dinadablink5128
@dinadablink5128 3 жыл бұрын
Oya kiyala thiyena de puluwannam chuttak wisthara karannako 🙏
@nuhannimsuka5175
@nuhannimsuka5175 3 жыл бұрын
මම නං ඒකට සම්පූර්ණයෙන්ම එකඟයි.. ගවේශා අක්කට නිවන් සුව ලැබේවා..
@akalankaepa-47
@akalankaepa-47 2 жыл бұрын
Matath ema kiyawenawa
@sagarika6687
@sagarika6687 2 жыл бұрын
Ane punchi duwata niwansuwa leewa!!! Ammatath taththatath ekama aiyatath uthum darnawabodayen sabaseema lebewa!!!
@sarthpemasiri9594
@sarthpemasiri9594 2 жыл бұрын
දහම් මග ගොඩක් දුර ගිය කෙනෙක්
@shaniamunugama573
@shaniamunugama573 3 жыл бұрын
වෑන් එකෙ කෙනා බහිද්දි යන්න ඇති වැටෙන්න ඇති නැත්තන් බස්සල වාහනෙ රිවස් කරද්දි හරි ලමයා වදින්න ඇති ඌගෙ හිත දන්නවා ඇති ..... පල දෙයි ඌට
@rosefernando3286
@rosefernando3286 3 жыл бұрын
මම හිතන්නෙ ත් ආපු වාහනේට ම හැප්පෙන්න ඇති .ඒ මිනිහට පලදෙයි.හිතන්න බැරි ද ඔච්චරම
@deepachandrasekera9352
@deepachandrasekera9352 3 жыл бұрын
Maath hithanne okamai Eee minisunta puduma kalabalayak thiyenne ..,
@sweenyfernando8830
@sweenyfernando8830 3 жыл бұрын
Aka ahtha matath hithenava sis.
@Happynook.4.26
@Happynook.4.26 3 жыл бұрын
🌻kzbin.info/www/bejne/hmnQdKV7hLujja8
@Happynook.4.26
@Happynook.4.26 3 жыл бұрын
🌻kzbin.info/www/bejne/hmnQdKV7hLujja8
@bubulu794
@bubulu794 3 жыл бұрын
ගවේෂා දියණිය වගෙම නොසිතු විදිහට මගෙ අයියත් අපිව දාලා ගියා..ඒ දවස මූසල දවසක් වෙයි කියලා අපි කව්රුත් හිනෙකින්වත් හිතුවේ නෑ..මගෙ අයියා මිය යන විට 11 වසරේ ඉගෙන ගත්තෙ....මම අයියට වැඩිය අවුරුදු තුනක් බාලයි....මේ කතාව ඇහුවට පස්සෙ මට මතක් උනේ මගෙ අයියා♥️මිට අවුරුදු ගානකට කලින් අප්‍රෙල් මාසේ 15 වෙනි දින ඒ කියන්නෙ සිංහල අවුරුදු දවසක මගෙ අයියත් ඇක්සිඩන්ට් එකකින් මිය ගියා😢එදා උදේ මම ආච්චි අම්මා එක්ක ගමේ යන්න පිටත් උනා..අයියට යන්න ලැස්ති වෙන්න කියද්දී යන්න බැහැ කියලා අපිව බස් එකට දාලා අයියා ගෙදර ගියා..එදාම මගෙ ගෙදරට අල්ලපු ගෙදර අයියගෙ යාලුවා එයාලගෙ අම්මලා එක්ක ගමේ ගියා එයාලත් අයියට යන්න එන්න කියලා ඒත් අයියා බැහැ කියලා තිබුනා..කොහොම හරි දවල් අම්මා උයලා තියලා ඇලට නාන්න යන්න අයියට කතා කරද්දී අයියා යාලුවෝ එක්ක ගමේ වෙන ගෙදරක කැට ගහනවලු..ඉට පස්සෙ අම්මා අයියට කියලා නාන්න යමු කියලා..අයියා කියලා අම්මා යන්න මම එන්නම් කියලා අයියා ඇදන් හිටපු ෂර්ට් එක ගලවලා අම්මට හොදන්නත් දීලා..කොහොම හරි අයියා නාන්න යන්නෙ නැතුව ගෙදර ගිහින් කෑමත් කාලා යාලුවෙක් එක්ක අවුරුදු උත්සවයක් බලන්න යන්න බයිසිකලයක් හොයන්න ගිහින් ඒ ගිහින් එන ටිකට අයියා ලොරියකට හැප්පිලා නැති උනා..මගෙ අම්මා නාන ඇල ලගට කව්ද ගිහින් කියලා අයියා ඇක්සිඩන්ට් වෙලා හොස්ටල් අරන් ගියා කියලා..මගෙ අම්මා වතුර බේරෙන ඇදුමත් ඇදන් හොස්පිටල් එකට ගිහින් පිස්සියක් වගෙ අයියා හොයනකොට ට්‍රොලියක් උඩ ඉන්නවා දැකලා..අනේ එතකොටත් මගෙ අයියා අවසන් ගමන ගිහින්ලු😢මට මේ සිදුවිම ලියන්න බැහැ අත වෙව්ලනවා හිතට පුදුම දුකක් වේදනාවක් දැනෙන්නෙ..මගෙ අයියා ලොරියේ හැප්පිලා විසි වෙලා තියෙන්නෙ අයියගෙ මොලේටත් ලේ බැහැලා කියලා තමයි වෛද්‍යවරුන් කිවේ..මගෙ අයියත් එදා අපි කව්රු එක්ක හරි යන්න ආවා නම් මේ අනතුර නොවෙන්න තිබුනා..අයියා එක්ක ගිය අනිත් කොල්ලට කිසිම කරදරයක් නැ අදටත් හොදින් ඉන්නවා.. අපි අයියගෙ මතකයන් එක්ක තාමත් දුකින් ජිවත් වෙනවා..මගෙ අම්මත් අයියගෙ පොටෝ බල බල තාමත් අඩනවා..ගවේෂා දුව වගෙ මගෙ අයියත් හොරු අරන් ගියා වගෙ යන්න ගියා😢😢මතු ඉපදෙන කිසිම ආත්මයක මෙවැනි අකල් මරණයන් කිසිම කෙනෙකුට සිදු නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@nisansaladilrukshi7823
@nisansaladilrukshi7823 3 жыл бұрын
පව් අනේ😢😢😢
@ireshakolonne9365
@ireshakolonne9365 2 жыл бұрын
හරිම දුකයි..ඔයාගෙ අයියට නිවන් සුව ලැබේවා 😥
@nethuv4951
@nethuv4951 2 жыл бұрын
ඔයාගෙ අයියට නිවන් සුව ලැබේවා කියල පතනව.🙏
@ThimiraSandas-tu3ri
@ThimiraSandas-tu3ri 9 ай бұрын
😢
@fubgsl2074
@fubgsl2074 3 жыл бұрын
හැමදාම බලනවා පට්ට අයියේ ඔයාගේ චැනල් එක බුදුසරණයි ♥
@තරුෂ-ඪ5ෆ
@තරුෂ-ඪ5ෆ 3 жыл бұрын
ඇඩෙනෝ මේක අහද්දි 😭
@nuwanfernando3727
@nuwanfernando3727 3 жыл бұрын
අනේ,,ලස්සන පොඩි දුවෙක්,,ඔබට නිවන් සුව,,✝️🙏❤️
@sadanimaduwanthi9908
@sadanimaduwanthi9908 3 жыл бұрын
අනේ පව් .. දැන් හිටියනම් මගෙ වයස ❤️ ඉන්න තැනක හොදින් ඉදියි...
@nawodadewindi5730
@nawodadewindi5730 3 жыл бұрын
ඔව් මගෙ වයසෙම්‍යි..😞😞😞
@hansanikavi7925
@hansanikavi7925 3 жыл бұрын
mageth😔😔😔
@Happynook.4.26
@Happynook.4.26 3 жыл бұрын
🌻kzbin.info/www/bejne/hmnQdKV7hLujja8
@Happynook.4.26
@Happynook.4.26 3 жыл бұрын
🌻kzbin.info/www/bejne/hmnQdKV7hLujja8
@amandawijerathna8739
@amandawijerathna8739 3 жыл бұрын
Mgeth
@chamindakarunarathna6688
@chamindakarunarathna6688 3 жыл бұрын
අරක ලියන්න ඇත්තේ අහම්බෙන් වෙන්න ඇති අහබු දේවල් වෙනවා ඔන තරම් මොනා උනත් හොද ආත්මයක් ලැබේවා දුවට ❤
@kalukubiyo1919
@kalukubiyo1919 3 жыл бұрын
ගවේශා දුවට නිවන් සුව ලැබේවා ..!!! 😥😥
@chitradesoysa1272
@chitradesoysa1272 3 жыл бұрын
Gavesa duvata nivan suva lebeva mevan akal maranayak noveva
@amaaamaaamaan8721
@amaaamaaamaan8721 3 жыл бұрын
වාහනේ ඩැයිවර් ගෙන් සහ ඒ වාහනේ හිටපු ලමයි ගෙන් ඇහුවනම් මොනවහරි දැනගන්න තිබුන
@Happynook.4.26
@Happynook.4.26 3 жыл бұрын
🌸kzbin.info/www/bejne/hmnQdKV7hLujja8
@bihandusenath8231
@bihandusenath8231 3 жыл бұрын
ඒක තමයි
@indradasawalpita1063
@indradasawalpita1063 2 жыл бұрын
Ekaneeeeee.....kauruth ehema kare neddaaaaa
@jina840
@jina840 3 жыл бұрын
මලක් වගේ දරුවෙක් ඇහැක් වගේ බලාගන්න .... එහෙම කියන්නේ ඔබ . මටත් පොඩි අඩුපාඩුවක් පෙනෙනවා. 2වසරේ කියන්නේ ඉතා චූටි දරුවෙක්. මේ වගේ චූටි දරුවන් ගෙදරට එනකම් අම්මා ගේට්ටුව ලග ඉන්නවා . දරුවාව බස්සගෙන බෑග් එක අරගෙන අතින් අල්ලගෙන තමයි අම්මා එන්නේ . මොකද ඉතා චුටි දරුවෙක් නිසා. මං දැකලා තියෙනවා OL / AL වගේ වැඩ්මල් දියණිය එනතුරු අම්මා බලා ඉන්නවා . වැනැස ඔබත් දිගින් දිගටම ඒ ගැන ඇහුවා . ඒක අපිට හොදටම දැනුණා. ඒ නිසාමයි මං මුලින්ම ඔබේ වදනකින් පටන් ගත්තේ .
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️🙏🙏🙏
@ajaninimsara1135
@ajaninimsara1135 3 жыл бұрын
හරියටම හරි. ඒ වරද වහගන්න දැන් බොරුවට කිඹුල් කඳලු හෙලනවා.
@ireshakumari7404
@ireshakumari7404 3 жыл бұрын
Aniwarenma.mona duka vindath daru duka videnna be😢😢😢😢😢😢
@Happynook.4.26
@Happynook.4.26 3 жыл бұрын
🌸kzbin.info/www/bejne/hmnQdKV7hLujja8
@sahanrasanjana8584
@sahanrasanjana8584 3 жыл бұрын
@@ajaninimsara1135 amma thaththa kibul kadulu helanne na daruwo wenuwen, oyge daruwek directly oyage waradin marunath oya adanawa neda, eka kibul kaduluda, oytm e experience eka labewa kyl mn wish krnwa, hatuwa me demapiyange duka kibul kadulu widiyta pahath karala oya kata kara nisa
@ඔබයිජනපති2025
@ඔබයිජනපති2025 3 жыл бұрын
ලමයින් ට දරාගන්න බැරි පාසල් බැග් 5 kg ක් විතර බරයි
@samrafathifath1573
@samrafathifath1573 3 жыл бұрын
Punchi hemogema bag barai...pav podi aya
@Happynook.4.26
@Happynook.4.26 3 жыл бұрын
🌻kzbin.info/www/bejne/hmnQdKV7hLujja8
@ayeshateacher8227
@ayeshateacher8227 2 жыл бұрын
නෑ තාත්තා, ඔයා හින්ද නෙමෙයි ඒ දේ උනේ.. එයාට ජීවත් වෙන්න තිබුන කාලේ එච්චරයි 😢 ඒ සුදු මැණික සතුටින් මේ ලෝකෙන් ගියා ඒ ඔයා වගේ "තාත්තා "කෙනෙක් ඒ වගේම "අම්මා " කෙනෙක්, "අය්යෙක් " ලැබුන හින්ද 🤗 පිං කරන්න, සෙත් පතන්න නිවන් දකින තුරු අකල් මරණ නොවේවා! කියලා 🙏
@hirunikarajasekara3620
@hirunikarajasekara3620 3 жыл бұрын
වෙනස්ම විදියේ කතාවක්.හරිම දුකයි දෙයියනේ මෙිවා බලද්දී .ස්තුතියි මල්ලියෝ ඔයාට හැමදාම වගේ අදත්❤️❤️❤️
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@nadeenadeera3724
@nadeenadeera3724 3 жыл бұрын
මොන වැඩේ තිබ්බත්...පොඩ්ඩකට හරි නවත්තලා...බලලාම තමා වැඩ පටන් ගන්නේ..👍👍
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏🙏
@ayeshamaduwanthi5212
@ayeshamaduwanthi5212 3 жыл бұрын
මමත්
@shanitvhd5369
@shanitvhd5369 3 жыл бұрын
නොදන්න බොහෝ කතා ඔයා නිසා දැනගත්තා..තවත් මෙ වගේ විඩියෝ කරන්න ශක්තිය ලැබේවා..බුදුසරණයි
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏❤️🙏
@wasanthiemutunayaka2093
@wasanthiemutunayaka2093 3 жыл бұрын
රියදුරා වගකියන්න යුතුයි
@deepachandrasekera9352
@deepachandrasekera9352 3 жыл бұрын
Riyadura hanguwada kaaranaya ? Nikan lamayek marenne nahane
@Happynook.4.26
@Happynook.4.26 3 жыл бұрын
🌸kzbin.info/www/bejne/hmnQdKV7hLujja8
@lakmalilak5061
@lakmalilak5061 2 жыл бұрын
රියදුරා ට වඩා වග කියන්න ඕනේ දෙමාපියෝ
@somanihettiarachchi8806
@somanihettiarachchi8806 3 жыл бұрын
මේ දරුවා පතා ගෙන ආ හැටි සමහර වෙලාවට මාර බල වේගයක් කියා ගෙන ආපු හැටි මෙහෙම අය ඉගෙනගන්න දක්ෂයි.
@nisanthilakmali7300
@nisanthilakmali7300 3 жыл бұрын
ගොඩක් දුකයි ගවේසා දුවේ ඔයාට නිවන් සුව ලැබේවා ඉපදෙනා මතු ආත්මබාවයක මෙවන් අකල් මරන නොමවේවා
@pramod3828
@pramod3828 3 жыл бұрын
යන්න ඕන වෙලාවට යන්න වෙනව.සමහර වෙලාවට පව බලගතු වෙලා නිරේට යනව.සමහර වෙලාවට පින බලගත් වෙලා හොද තැන්වලට යනව.මටනම් හිතෙන්නෙ මේ ලමයන හොදම තැනක ඉපදිලා ඇති😓
@sasindunimsharajhd2410
@sasindunimsharajhd2410 3 жыл бұрын
සමහර විට එහෙම තේරෙනවා මානසික ලෙඩක් කියපු උන්ට දෙන්න කනපැලෙන්න සමහර සිද්ධි පවා පේනවා හිතෙනවා හැඟෙනවා ලෙඩකට බෙහෙත් දෙන්න නොදන්න මෝඩ දොස්තරලා. ලෙඩ නැත්තං ලෙඩ දාලා දෙන ජරා හැත්ත ජරා දොස්තරලා යලිඳු මෙවන් අකල් මරණයකට මුහුණ නොදේවා බුදු සරණයි ඒ පවුලේ හැමෝටම මේ වගේ දේ ආය කරන්න දෙපාරක් හිතන්න සහෝ දුකයි ඒකයි වැඩසටහන කරනවා හොඳයි. සංවේදී මේ වගේ කතා වලට.
@travelwithme5758
@travelwithme5758 3 жыл бұрын
මට නම් හිතෙන්නෙ මොනවා හරි නොපෙනෙන බලවෙගයක් මෙ දරුවා පාලනය කරලා පසුව අරන් ගියාද කියන එක.මොකද අපිට හිතා ගන්න බැරි බලවේග අපි සමග ඉන්නවා.
@sarfukhan6096
@sarfukhan6096 3 жыл бұрын
travel with me ඒකතාවට මාත් ඒකගයි
@shayamalanupama4366
@shayamalanupama4366 3 жыл бұрын
Moda Kata nokiya idapan bn
@manojmadhushanka7433
@manojmadhushanka7433 3 жыл бұрын
මොඩ කතා කියන්න එපා
@ndassanayake293
@ndassanayake293 3 жыл бұрын
Pissu ane nopena na bala wega nemei welawa awama api kohomath yana one Me lamayata mula edalama dane na athi ane paw
@dahamipoojanee779
@dahamipoojanee779 3 жыл бұрын
@@shayamalanupama4366 l)lblb
@amalinanayekkara1164
@amalinanayekkara1164 3 жыл бұрын
හරිම දුකයි දෙමාපියන් ඉද්දි පොඩි දරුවන් මියයෑම ගවේෂා දුවට නිවන්සුව ලැබේවා මල්වගේ පොඩි දරුවන් අැස්දෙක වගේ බලාගන්න හොද වැඩ සටහනක් ජයවේවා
@Happynook.4.26
@Happynook.4.26 3 жыл бұрын
🌸kzbin.info/www/bejne/hmnQdKV7hLujja8
@dimuthushehan8655
@dimuthushehan8655 3 жыл бұрын
රියදුරු ගැන සැකනැද්ද...මට හිතෙන විදිහ මෙ බස් එකෙ බ්‍රෙක්ගහද්දි වැටුනද එහෙම වැටූනම ඩ්‍රයිවර් මග දාල ගියාද තනියම වමට වෑන්එකෙ
@tinaelandari2463
@tinaelandari2463 3 жыл бұрын
ඇත්තටම අවුරුදු 19 ක් වැනි කාලයකි ගෙවුනත් රියදුරා .. ඇත්නමි ජිවතුන් අතර තවම.. කරුණාකර.ඔහුගෙන් විමසිම සුදුසුයි... අනිවාර්යයෙන්ම පාසල් බස්රථයෙන්නමි යන්නේ එන්නේ ඔය වැනි වයසක දරුවෙක්..බසයට බාර දීම.. නැවත එනවිට.බාර ගැනිම. කල යුතුමයි ..විදේශ රටවල්වල එය නීතියක්...නිවන් සුව නුඔට දුවෙි.....
@hpmsuwarnalatha1159
@hpmsuwarnalatha1159 3 жыл бұрын
ගවෙසා දුවට නිවන්සුව ලැබෙව මෙවැනි අකල් මන්‍යක් නොමවෙවා බලපු අප්ටත් ඩුකයි එය ගෙනා අයුස එය වෙන්න අති බුඩුසරනයි
@anuraseri3980
@anuraseri3980 3 жыл бұрын
ඔබතුමාගෙ වැඩසටහන් ඉතාමත් වටිනව අපිට හිතෙනවා ළමයා එනවාහනය ළමයා බහින තැනින් හරවනවනම් එමවාහනයටම යටවෙන්න ඇති දියනියට නිවන්සුව අත්වේවා
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏🙏
@creativecrafts861
@creativecrafts861 3 жыл бұрын
රියදුරාගෙ වරදක් වෙන්න ඇති.වෑන් එකෙන් බහිනකොට ලමයව බිමට වැටිල පිටේ එල්ලන් තිබු බෑගයෙ තිබුන පිගානට ඔලුව පිටිපස්ස තද වෙන්න ඇති.ලමය නැගිටල එහාට ගිහින් වැටෙන්න ඇති. ලමයව ගන්න වෑන් එක ලගට කවුරැ හෝ ගියානම් ලමය අදටත් ජීවත් වෙනව කියලයි මට හිතෙන්නෙ.
@nethmal2732
@nethmal2732 3 жыл бұрын
මරනය වලක්වන්න බෑ 🥺🥺😔
@everythingisgood6341
@everythingisgood6341 3 жыл бұрын
ඩ්‍රයිවර් ගැන මාර සැකයක් මටනම් ආවෙ ..........දුවේ ඔබට නිවන් සුව😢
@indradasawalpita1063
@indradasawalpita1063 2 жыл бұрын
Ow....daruwa panapitinda van eken besse kiyana eka
@renukarenuka2924
@renukarenuka2924 3 жыл бұрын
දුවෙි..මෙිවන්..අකල්..මරනයක්..වුපදින..කිසිම.බවය..නොවෙිවා..නිවන්සුව..ලැබෙිවා...😭😭😭😭😭
@geethapushpakumari5048
@geethapushpakumari5048 3 жыл бұрын
කවින් මල්ලි හරිම දුකයි.නැවත මෙවන් අකල් මරනයක් නොවේවා.නිවන් සැප ලෑබේව
@piyumihansika7399
@piyumihansika7399 3 жыл бұрын
ගවේෂා දෝනිට නිවන්සුව ලැබේවා.....
@nethmisandakumari831
@nethmisandakumari831 3 жыл бұрын
නිවන් සුව .☸️✝️🕉️✡️
@vijithamalani1783
@vijithamalani1783 3 жыл бұрын
හැම අම්මා කෙනෙක් ම හිතන්න කාරනාව ක් දරුවා වාහනයකින් එනවා නම් පාසලෙ ඉදල බහින තැනට යන්න වෙලාවට
@dinu5780
@dinu5780 3 жыл бұрын
Mama asama youtube channel eka,godak watinawa aiye oya me karana programme eka,hmadama api oyt ekka innawa👍👍👍
@wanesatv
@wanesatv 3 жыл бұрын
Thanks ❤️❤️❤️🙏🙏🙏🙏
@සංජිවනිසංජිවනි-ඪ1ස
@සංජිවනිසංජිවනි-ඪ1ස 3 жыл бұрын
නිවන්සුව ලැබෙිවා පුතේ 🙏🙏🙏🙏 පවි💔💔💔💔 😭😭😭
@malidelana8396
@malidelana8396 3 жыл бұрын
මුලින්ම ගවේශ දුවට නිවන් සුවය ප්‍රාර්තනා කරනව.. මම හිතන්නෙ ඒ දරුවට සුදුසු තැන මනුලොව නොවෙන්න ඇති ..එයා දැන් මනුසත් බවයක ඉපදී ඇත්නම් හොද සැපසම්පත් ඇති තැනක ඉපදිලා ඇති.. දෙමව්පියන් ජීවිතුන් අතර ඉන්නකොට දරුවන් මිය යාම තරම් පාපයක් අපිට විදවන්න තවත් මේ ලෝකෙ දුකක් නැතුව ඇති.. ඒකත් අපි පෙර ආත්මෙක කරපු ලොකු අකුසල කර්මයක් වෙන්න ඕනෙ.. සංජීව මහත්තයට ස්තුති තෙරුවන් සරණයි හැමෝටම..
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@nadeevijhashinha8168
@nadeevijhashinha8168 3 жыл бұрын
ඇනෙ දෙවියනෙ 😥 අම්මට මොන තරම් නම් දුකක්ද කොහොම දර ගන්නද 😥😥😥
@rcvlogs4634
@rcvlogs4634 2 жыл бұрын
මගේ විශ්ලේෂණය හැටියට අත් දැකීම් හැටියට මේක හූනියමකින් උන ආරම්භයක්.මේ අම්මා ට දරුවෝ නැතිවෙන්න ඊර්ෂ්‍යාව මූලික කරන් කවුරුහරි පාපතර ස්ත්‍රී යක් හෝ පිරිමියෙක් කරපු වැඩක්. ඒකයි මේ අම්මා ට ලැබෙන්න ඉන්න දරුවෝ කුසේදිම නැති වුනේ.නමුත් දරුවාගේ කර්ම ශක්තිය අනුව පින Active වෙලා මේ දරුවා ඉපදිලා . ඒ ඉපදුන දරුවාත් දක්ෂයි ඉගෙන ගන්න.ඕක දිහාත් හතුරා ලඟම ඉදන් ඊර්ෂ්‍යාවෙන් බලා ඉන්න ඇති.ඒකයි මේ දරුවට බඩේ අමාරුව වගේ ලෙඩ එන්න ඇත්තේ අධ්‍යාපනයටත් බාධා කරන්න.ඔය කට්ටඩි දක්ෂයි සාක්ෂි නැතිව මරණ සිද්ධ කරන්න. ඊර්ෂ්‍යාව මූලික කරන් කරන ඒවා ඕකුන් තුට්ටුවටත් කරනවා.මන්ත්‍ර වලින් සෘන තරංග උපයෝගී කරන් ප්‍රේත,යක්ෂ, බූත කොටස් අදාල කෙනාගෙ නමට රෑපේට බන්දලා යවනවා. ඒ බූත,ප්‍රේත, යක්ෂ කොටස් වලට පුලුවන් මනස සහ ශරීරය කොටසක් පාලනය කරන්න. ඒකයි ඒ දරුවා මැරෙන දවස දැනුවත් උනේ.ඒ අර බලවේග මනසට කවන දේ.දුර්වලම අය තමා දිස්ටි වැටිල කෑ ගහන්නේ.මටත් මේ පවුලටම උන දේ උන කෙනෙක්. මමත් ඕවා විශ්වාස කලේ නෑ මටත් වෙලා කාරනාව එලි වෙනකම්. මේවා බොරු නෙවෙයි. ආනන්ද හාමුදුරුවෝ මේ වගේ රොඩී කුල ගැහැණියක ගේ ඉනාවක ට අහුවෙලා ඉද්දි බුදු රජාණන් වහන්සේ මැදිහත් වීමෙන් ඡලනන්දන පිරිතෙන් ගලවා ගත්තේ. මේ අම්මා අදුන් බලන තැනකට ගිහින් හෝ පේන සාස්තර බලන තැන් කිහිපයකටම ගිහින් කාරනා උන හැටි හොයා ගත්තා නම් හරි.එක එක්කෙනාට කියවෙන දුර ශක්තිය වෙනස් ඒ නිසා බලන හැම තැනින්ම කියන දේ සමානකම් අනුව.සාරාංශ කතාව එකයි නම්.ඒක හරි.මේ කට්ටඩි සාක්ෂි නැති මිනී මරන මිනීමරුවෝ.රජ කාලේ මේ වගේ පාහර වැඩ කරන උන් උල තියල මැරුවා.ඒ නිසා බයට කරල නෑ.දැන් මේවාට නීතියක් නෑ.ඉස්ලාම් ආගමේ නම් මන්ත්‍ර ගුරුකම් තහනම්. ඒකයි එයාලා ජාතියක් විදිහට දියුණු. අපේ මිනිස්සු ඊර්ෂ්‍යාව මූලික කරන් හුනියම් කරලා ලඟම එකා නැති කරනවා.මේවා කරන උනුත් ප්‍රේත ආත්ම වලට වැටිලා කට්ටඩියන්ගේ බෝතල් කුප්පි වලට හිර වෙලා මහ මුහුද පතුලේ කල්ප ගනන් දුක් විදිනවා. ඒ කරලත් කල්ප ගානක් ගිහින් නිදහස් උනත් මිනිස් ආත්මයක් ලබන්න නැවත කල්ප ගානක් ගියත් බෑ තිරිසන් යෝනියක ඇරෙන්න.මේ චැනල් එක කරන කෙනා මම කිව්ව කාරණා වේ ක්‍රමය කරන්න ගවේශණය කරන්න ඒ අම්මා දන්නේ නැතුව ඇති.දැනුවත් කරන්න
@kusala_tv
@kusala_tv 3 жыл бұрын
එහෙම දෙයක් වුණා Aberfan disaster එක වෙද්දි. දරුවා අම්මට කිව්වා එයා මැරිලා යාළුවො දෙන්නා එක්ක මිහිදන් වෙන බව. එදා ඉස්කෝලෙම ගල් අඟුරු නාය යෑමකින් වැහිලා ළමයි මිය ගියා. ඒ ළමයා ඇතුළුව.
@suvijayasinghe4706
@suvijayasinghe4706 3 жыл бұрын
Aneeeee pav ඉවසන්න බැරි කතාව ක් ..❤❤😪😪😪😪 ..හොද දේවල් කරන සහෝදරයා ඔබට ස්තුති
@suvijayasinghe4706
@suvijayasinghe4706 3 жыл бұрын
😪😪😪😪😪😪 from hongkong
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏🙏
@sadarumadushanka9717
@sadarumadushanka9717 3 жыл бұрын
අපි කොච්චර කිව්වත් දුක් උනත් ඒ දුව ගෙනාපු ආයුශ එච්චරයි මතු උපදින ආත්මයක මෙවන් අකල් මරනයක් නොවේවා. නිවන්සුව ලැබේ ..පුංචි දුවට..🙏😑
@chamodisandarumali7429
@chamodisandarumali7429 3 жыл бұрын
මැරෙන්න කලින් මං මැරෙනවා කියලා ඊලඟ ආත්මෙ ඉස්සෙල්ලාම මං ඔයා ලගට එනවා කියලා ම⁣ගෙ ආදරෙත් මේ විදියටම මාව දාලා ගිහින් දැනට අවුරුදු තුනක්⁣ වෙනවා.😔😔 ඒ දුක කියලා නිම කරන්න අමාරුයි.පුංචි දෝනි මගෙ අයියට වගේම ඔයාටත් අමා මහ නිවන් සුව අත් වේවා...උපදින කිසිම ආත්මෙක නැවතත් මෙවන් විපතක් නොවේවා...ඒ මව් කුසෙහිම නැවත වරක් උපදින්න පින් අත් පත් වේවා...🙏
@Happynook.4.26
@Happynook.4.26 3 жыл бұрын
අනේ 😔
@Happynook.4.26
@Happynook.4.26 3 жыл бұрын
🌻kzbin.info/www/bejne/hmnQdKV7hLujja8
@sithumi653
@sithumi653 2 жыл бұрын
එයා අද හිටියා නම් මගේ වයස🕯️හොද ආත්මේක ඇති ඔයා. ඉන්න තැනක ඉන්නවා නම් ඔයා ඔයාගේ අම්මාගේ හිත ශක්තිමත් කරන්න හයියක් ලැබේවා...
@rasikapriyadarshani5876
@rasikapriyadarshani5876 3 жыл бұрын
ඔයාගෙ ව්ඩ්යෝ හැම එකක්ම අනිවාර්යයෙන්ම බලනවා.ගොඩාක් පිං
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@NamalDhanushka-gp2go
@NamalDhanushka-gp2go 6 ай бұрын
නිවන් සුවය ලැබේවා පුතේ මෙවන් අකල් මරණයක් කිසිම අත්මයක නොම වෙිවා
@Danudanu-bb2lg
@Danudanu-bb2lg 3 жыл бұрын
Tawat watina video ekak pau ahinsaka minissu Ahinsaka Jivitha Niwan Suwa labewa chuti duwata
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@ytcoopar7140
@ytcoopar7140 3 жыл бұрын
ඔය වගේම දෙයක් උනා අය්යේ මේ පැත්තෙත් ,මගේ හොඳම යාලුවෙක්ගේ තාත්තා කෙනෙකුත් නැති වෙන්න කලින් , නැතිවෙනවා කියලා ගොඩක් අයට අඟවා ගිහින් තියෙන්නේ
@npglmnd5131
@npglmnd5131 3 жыл бұрын
Looking at her books and handwriting I can say she's an intelligent girl.. 😞
@kumarakumara8304
@kumarakumara8304 3 жыл бұрын
Niwan suwa diyaniya beg aka ara tharam podiwenna hethuwa mokadda methana sekayak thiyanawa neda?
@outfilms5883
@outfilms5883 2 жыл бұрын
චුටි දුවට අජරාමර නිවන් සුව ලැබේවා 🙏🙏 ගොඩක් දුකයි ඒක අහන්න බෑ මටත් ඇඩෙනවා😭 හොද තැනක ඉන්නවා ඇති දැන් 🙏🙏
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
ඔයාගේ වැඩසටහන.. .. . ඉතාම වැදගත් එකක්. . ඉතාමත්ව. සංවරව. වැඩසටහන. කරගෙන. යන ඔබට. . ස්තුති. .. .. ඔබකල හැම වීඩියෝ . එකක්ම. බැලුවා.. .. .. .. පවි. අමිමගේ වේදනාව. . . බුදුබණම. මෙනෙහි. කරන්න. ඔබට සැනසීම ලැබේවා❤️
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@damithanayanajith5111
@damithanayanajith5111 3 жыл бұрын
මරණය ගැන kalin කියන එක. හිතා ගන්නත් බැ නේ. Pawu 😑😢
@ranjanikothalawala2337
@ranjanikothalawala2337 3 жыл бұрын
දෝණියේ ඔයාට අමා මහ නිවන් සුවය ලැබේවා උපදින කිසිම භවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා .😥😥😥
@Oceanchild9
@Oceanchild9 3 жыл бұрын
නිවන් සුව! 💝
@kaushalyachathurani7576
@kaushalyachathurani7576 3 жыл бұрын
ඔයා අපිට නැති උනා.ඔයාගෙ මතක වගේම ඔයා වෙනුවෙන් නිර්මාණය උනු මරණ දැන්වීම පවා අපි ලග තවමත් තියනවා.ඔයා අපි අතරම ඉපදෙනකන් අපි බලන් හිටියා.. ඔයා හොද ආත්මයක් ලබලා ඇති.අපි හැමොටම ඔයා නැති අඩුව තවත් දැනෙනවා.😥😥😥😥😥😥😥😥
@Happynook.4.26
@Happynook.4.26 3 жыл бұрын
🌻kzbin.info/www/bejne/hmnQdKV7hLujja8
@dilinishadeepagoda8860
@dilinishadeepagoda8860 2 жыл бұрын
මතු උපදින කිසිම බවය ක මෙවන් අකල් මරණයක් නොවේවා!නිවන් සුව ලැබේවා!!
@malikagedara1058
@malikagedara1058 3 жыл бұрын
හරිම ..දුකයි ..මටනම් ..කියන්න .බැහැ ..දුකයි ..මෝන. දෙ.ලැබෙින්නේ ..අපේ .. පුාත්තැනාව .අනුව.තමයි ..කෝයේ ..හරි . හොද ..තැනක..ඉපැදිලා ..ඇති ..අජරාමැර නිවන් සුවැය ලැබෙිවා ..චුටි දුවෙි . ඔබැට ..සියලුම දෙනාට බුදු සරණයි
@pathmakumari2385
@pathmakumari2385 3 жыл бұрын
ඇග හිරි වැටෙනව දෙයියනේ ..එයාලට ටිකක් දරුවාව.මගෑරුනා .ඉගියක් දෙන්න ඇත්තෙ.පුළුවන් නම්.මාව.බේර ගන්න කියලා .දෙමාපියනට එය.තේරිලා.නෑ.පව් ආයෙමත් හොද.ආත්මයක.ඉපදිලා ඇති ..
@arachchigearachchige466
@arachchigearachchige466 2 жыл бұрын
Ou aththata ma
@UdaraNilupul-e9d
@UdaraNilupul-e9d 6 ай бұрын
නිවන් සුව ලැබේවා ..මෙවන් අකල් මරණ සිදු නොවෙිවා
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 22 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН