කමාන්ඩෝ රාජපක්ෂගේ බිහිසුණු මතකය | WANESA TV

  Рет қаралды 124,929

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 311
@jayasankasajith9743
@jayasankasajith9743 Жыл бұрын
සංජීව අයියා ❤..... ගල්ටාගේ ජිව්තේ නැති කරපු එකට සාධාරණයක් අනිවාර්යයෙන් කරන්න ඔනේ .... අපි ඔබ සමගයි 💪💪💪
@TilanPrasanna-x1p
@TilanPrasanna-x1p 4 ай бұрын
❤😢
@rangasrilal4922
@rangasrilal4922 10 күн бұрын
Galta monawa welada marune
@akilachathuramadhu4330
@akilachathuramadhu4330 Күн бұрын
Kauda nathi kale. 😮🙄🤔
@shewonfdoz407
@shewonfdoz407 Жыл бұрын
ස්තූතී වෙනස ඔබ කරන මෙහෙවරට උපන් බිමට ණය නැති විරුවා 🇱🇰 ස්තූතී පින් උපන් බිමට ණය නැති විරුවානනී ඔබ නිසා තමා අප අද මෙතන ඉන්නේ ❤ ජය වීරයාණනී ස්තූතී වෙනස බුදු සරණයි ජේසු පිහිටයි පින් ඔබට වීරයෙක් ඔබ තුමා පින් ඔබට ජය වේවා නිවේදක තුමා ස්තූතී ඔබට සැබෑ යුද වීරයෙල් ඔබට ස්තූතී නිහඩ වීරයාණනී ස්තූතී වෙනස Tv KZbin නොදන්න ඉතිහාසයයී
@kanishkadayarathna3335
@kanishkadayarathna3335 8 ай бұрын
රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤❤❤ ස්තුතියි වනැස TV 🙏❤🙏
@maheshperera6695
@maheshperera6695 Жыл бұрын
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා.!!❤❤
@sasmithasankalpa434
@sasmithasankalpa434 Жыл бұрын
කට පුරා මල්ලි කියලා කියවෙනවා......ගුණවත් මව් පියන්ට ලැබූ යකෙක්.....බුදු සරණයි අයියා❤😊
@harshakumara9950
@harshakumara9950 Жыл бұрын
නවතන්නට කොටි කළ ඒ මිනීමැරුම්..😔 රණවිරුවන් කැප වී ඇතිදෝ කෙතරම්..🙏 කමාන්ඩෝ බලලත් නිළධාරි කැලුම්..💪 ලක් දූපුතුන් ඔබ හට දෙති තුති සැමරුම්..💐
@kumarahtpp2353
@kumarahtpp2353 Жыл бұрын
😍💖
@prasadindrapala
@prasadindrapala 9 ай бұрын
❤❤❤❤🎉🎉🎉🎉
@ChamindaKumara-l1r
@ChamindaKumara-l1r Жыл бұрын
මේවගේ අපේ වීරයන්ට ආසිර්වාද කරන්න ලැබීම .සතුටුයි ඔබතුමාට මේරටබේරාගත්වීරවරුන්ට බුදුසරණයි දෙවිපිහිටයි ආවඩා ආයුබෝවේවා .
@SurajPerera-hg6jd
@SurajPerera-hg6jd Жыл бұрын
මිය ගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා🙏🙏🙏🙏
@kavindulakshan5606
@kavindulakshan5606 Жыл бұрын
චුටි මාම.... මාරම අඩම්බරයි....❤❤❤
@ThilanSampath-kt5zw
@ThilanSampath-kt5zw Жыл бұрын
Mama හැමදාම wanasa tv බලනවා niyamai සංජීව අයියා ❤❤
@gemunuweerasinghe1020
@gemunuweerasinghe1020 Жыл бұрын
යුද වීරයින් බිහි කල ඌව කුඩාඔය කමාන්ඩෝ පුහුණු පාසලට🌹🌹🌹🌹🌹
@anuradhamadushan-m5m
@anuradhamadushan-m5m 16 күн бұрын
😊Ku.😊..
@anuradhamadushan-m5m
@anuradhamadushan-m5m 16 күн бұрын
😅K... 😊😊😊😊😊😊😊😊
@kumarahtpp2353
@kumarahtpp2353 Жыл бұрын
තවත් අතිදක්ශ නිර්භීත රණවිරුවෙක් බොහොමත්ම ස්තුතියි සන්ජීව ඔබතුමාට තෙරුවණ්සරණයි ඔබදෙදෙනාටමත් සියලුම රණවිරුවණ්ටත් ටත් 😍💐💖🇱🇰🙏
@taniyagarusingha4236
@taniyagarusingha4236 Жыл бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@chutimalli7891
@chutimalli7891 Жыл бұрын
ඒ වචන වල තාමත් ඒ මොරල් එක තියනවා 🙏🙏🙏🙏🙏සුපිරිම වැඩ්ඩෙක්👈👈
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 Жыл бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤
@ThisalSathsara-j9g
@ThisalSathsara-j9g Жыл бұрын
ආඩමිබරයි සතුටුයි....... සහෝදරයා..... අපේ පවුලේ අභිමානය....... සුබ පැතුම්
@phmathew
@phmathew Жыл бұрын
කොඩ්ඩා ව ගේන්න සංජීව අය්යේ ❤️🙏🙏🙏
@nilanthinilanthi7991
@nilanthinilanthi7991 Жыл бұрын
ඇත්තටම යුද්දේ තිබුනට යුද්දේ දැක්කේ ටීවී වලින් විතරයි අපේ ගම් වල කොල්ලෝ මැරුණා එත් අපිට අවබෝදයක් නැහැ මේ මිනිස්සු යුද්දේ කරේ කොහොමද කියලා සංජිව මල්ලි ඔයාට ගොඩක් පින් මේ රජ දරුවෝ ලෝකෙට අරන් ඇවිත් මේ යුද්දේ කරේ මේ මිනිස්සු තමන්ගේ ජිවත අත ඇරලා කියලා මෙහෙම දුටු ගැමුණු කුමාරයෝ හිටිය හින්දා අද අපි නිදහසේ හුස්ම ගන්නවා අපි සදා ණය ගැතියි මෙයාලට අර පාර්ලිමේන්තුවේ ඉන්න නාකි හැත්ත අයින් කරලා මේ මිනිස්සුන්ට මේ රට බාර දෙන්න පුළුවන් උනානම් අද අපේ රට‍ මේ තරන් විනාස වෙන්නේ නැහැ මේයල එදා යුද්දේ කරපු හින්දා තමයි මේ කාලකන්නි නාකි ටික අද සැප පුටුවේ වාඩිවෙලා සැප ගන්නේ අනේ මේ රටේ සියළුම රණ විරුවන්ට නිදුක් නිරෝගී බව ලැබේවා ඒ වගේම සංජීව මල්ලි ඔයාට තව තව මේ දේවල් කරන්න සක්තිය දහිරිය ලැබේවා බුදුසරණයි
@sivilima85
@sivilima85 Жыл бұрын
බොන්න යනවා නම් දන්නම අය එක්ක විතරක් යන්න නැත්නම් ගල්ටට වගේ වෙයි
@kavyakrishanthi3343
@kavyakrishanthi3343 2 ай бұрын
අනේ ගල්ටා අය්යා මැරැනේ මොනවා වෙලාද කියන්නකෝ
@akilachathuramadhu4330
@akilachathuramadhu4330 Күн бұрын
Ei mokada une.. sampurna kathawama kiyannako
@Kavindu7228
@Kavindu7228 Жыл бұрын
ආදරෙයි වෙනස කරන මෙහෙවරට ❤️🇱🇰🇱🇰🙏🙏
@kasunkumara6900
@kasunkumara6900 Жыл бұрын
අයියෙ ඔයා කරන මේ දෙ ජාති ජාතිත් පින් අයියෙ අනාගත පරපුරට මෙ වගේ දෙවල් අපේ රටේ තිබ්බා කියලා 🙏🙏🙏
@shanethpeiris-kn9lo
@shanethpeiris-kn9lo Жыл бұрын
Appreciate your work Sanjeewa ❤️ Waiting for the 2nd episode of “ Commando Wickey”
@dineshpnandana4877
@dineshpnandana4877 Жыл бұрын
කෝඩී සර්ව ආය වේදිකාවට නග්ගමු❤️
@priyanthikapriyanthika6893
@priyanthikapriyanthika6893 Жыл бұрын
මියගිය සියලු රනවිරුවන් හට නිවන් සුව ලැබේවා
@lbnadiranga5814
@lbnadiranga5814 Жыл бұрын
නිහතමානී සුපිරි කොල්ලෙක් ජීවමාන දෙවිවරු 🙏♥️
@kamalanganisawmya-im5xe
@kamalanganisawmya-im5xe Жыл бұрын
රණවිරු සෙවණ පැත්තෙත් වැඩසටහනක් කරන්න. ඒ විරැවෝ දැක්කම පපුව පැලෙන්න දුකයි........
@ටශ්මිරත්නායක
@ටශ්මිරත්නායක Жыл бұрын
ආදරෙයි කැලුම් අයියේ..෴උදේ හවා දකින ඔයා අපිට හැමදාමත් ගිනිසිලුවක්....💥💥💥💥💥❤️❤️❤️❤️
@PawaniVidarshi-me2dn
@PawaniVidarshi-me2dn Ай бұрын
සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය
@AjithRodrigo-i6j
@AjithRodrigo-i6j Жыл бұрын
Great collection of our brave officer's keep continue with relevant area Appreciate Sanjeeva
@AU_aup
@AU_aup Жыл бұрын
03:05 කමාන්ඩෝ ‍රාජපක්ශ විසින් මිලියනයක් නැරඹූ ස්නයිපර් කැස්ත්‍රෝ සටන් සගයා මතක් කිරීම❤ 04:30 නගර්කෝවිල් 2001 05:09 ස්නයිපර් කැස්ත්‍රෝ සමග කිලෝ 15ක ක්ලේමෝ එකක් ගැසීම 18:28 6ක් 7ක් තලාගැනීම 38:54 RPG 9 එකෙන් සල්අඩ වෙන්න ගැසීම 41:00 මං කිව්වා ගහමු කියලා
@jokerjoker-uw1wf
@jokerjoker-uw1wf Жыл бұрын
කමාන්ඩෝ ඩැරන්ගෙ තව කතාවක් දෙන්ඩ බැරිද සංජීව අයියා
@chathuranga.h.d.d.4756
@chathuranga.h.d.d.4756 Жыл бұрын
Commando ....ඊගල්.....සුපිරි වීරයෙක් ..සුපිරි වැඩ්ඩෙක් ...💪💪💪💪💪💪
@janakapriyantha6713
@janakapriyantha6713 Жыл бұрын
තෙරුවන් සරණයි 💕💕💕💕
@user-xtra
@user-xtra Жыл бұрын
පලවෙනි කමෙන්ට් එක. ජයවේවා ❤❤❤
@kumariwasanta1239
@kumariwasanta1239 Жыл бұрын
මම ඉන්නේ රට කුවේට්වල හැමදාම බලන්නව ❤❤❤❤❤ ආදරේයි ඔයාලට
@danuprasad6451
@danuprasad6451 Жыл бұрын
Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
@danux3425
@danux3425 Жыл бұрын
කොමාන්ඩො රොඩ්නි (පොල් චුට්ටා) ගෙ වැඩසටහන් දෙකයිනෙ කරෙ තව එකක් දෙන්න බැරිද ☠️
@nimesrathnayaka4166
@nimesrathnayaka4166 Жыл бұрын
Aniwa😊
@damithboange456
@damithboange456 Жыл бұрын
sira weddek...commondo okkoma kivva...conoel ritigapola rodney dennama ekata genna puluvanam..
@SinhaTunes
@SinhaTunes Жыл бұрын
පොල් කුඩ්ඩා 🤔
@jayangabhashitha5630
@jayangabhashitha5630 Жыл бұрын
Ow mn godak comment dmma dennema nene😔
@lalanthamahesh3259
@lalanthamahesh3259 Жыл бұрын
Pol chutta kiyanne gemmak
@Pasindudilshan32
@Pasindudilshan32 Жыл бұрын
කොල්ලො ඔකොමන්ලම මොරාල් එකේ ඉන්නෙ අපෙ 8 මෑන් එකක් බහිනවා කියන්නෙ ගින්නක් නෑ ගහලම තමා එන්නෙ. සංජිව අයියෙ ඔය කතාව කියන විරුවා ඉන්නවනම් එයාගෙත් විඩියො එකක් ගෙන්න..ඔයාටම තමා ඉතින් පුලුවන්..ගොඩක් අය ආස වෙයි ඒ විරුවා ජිවතුන් අතර ඉන්නවනම් බලන්න. ❤ ඒ විරුවව ගේනවට කැමති අය කමෙන්ට් එකට ලයික් එකක් දාන්න .👍
@SamithMadusanka-bl6br
@SamithMadusanka-bl6br Жыл бұрын
මැරෙන්ඩ හරි යන්න ඔනෙ ලංකාවේ විතරයි මෙහෙම අය ඉන්නෙ ❤❤❤❤❤❤
@wsanjeewa
@wsanjeewa Жыл бұрын
ගැලපෙන තැන ❤❤
@arunayoutube8960
@arunayoutube8960 Жыл бұрын
වීඩියෝ එකක් දානකල් බලන් හිටියෙ ❤
@danushkasiriwardana4992
@danushkasiriwardana4992 Жыл бұрын
සුපිරිම වැඩ්ඩෙක් තමා...නියමයි
@kasunbandarachanaka4859
@kasunbandarachanaka4859 Жыл бұрын
වීරයෙක් ඔබ තුමා..හැමදේකටම ස්තුති ❤❤
@DumindaLiyanaarachchilage
@DumindaLiyanaarachchilage Жыл бұрын
කොමාන්ඩො කැළුම් රාජපක්ෂ තව එකක් ඔනි❤❤
@rasikasanjeewa5376
@rasikasanjeewa5376 Жыл бұрын
🇱🇰🙏❤️🌹 ජයවේවා
@kamal15578
@kamal15578 Жыл бұрын
ලංකා ඉතිහාසයේ පලවෙනි විරු ඩිජිටල් වංශකතාව ❤ වැනැස tv ❤
@manojmuditha8371
@manojmuditha8371 Жыл бұрын
අපේ වීරයෝ නැත්නම් අද අපිට මොනව වෙයිද කියල දන්නේ නැහැ. උන් ඇට මස් ලේ නහර ජීවිත පූජා කරල ලබා ගත් නිදහස රැක ගැනීම ජාතියේ ලොකු වගකීමක්.🙂❤🍁🇱🇰🇱🇰🇱🇰
@jayannaveendrajayasinghe8273
@jayannaveendrajayasinghe8273 Жыл бұрын
පුලුවන්නම් මුහමලේ , නගර්කෝවිල් , චලෛයිවල වැඩසටහනක් කරන්න අයියේ ❤
@kolonnewimaladhamma661
@kolonnewimaladhamma661 Жыл бұрын
❤❤❤❤❤❤ ආදරෙයි රණවිරුවාණනි .💙💙💙💙💙💪💪💪👍👍💪💪🎉️
@samankumarasiri9905
@samankumarasiri9905 Жыл бұрын
දැක්කහම කියත හැකි වැඩ්ඩෙක් ම තමයි ගැම්මක් ඈ 👍👍👍❤️❤️❤️😘😘😘
@Wasandikaaberathna-lu1ly
@Wasandikaaberathna-lu1ly Жыл бұрын
මුළු හදවතින්ම ආදරේයී රණවිරුවන්ට 🌹🌹🌹🌹
@nalinkoshala8182
@nalinkoshala8182 Жыл бұрын
අද මෙගෙන් දෙවෙනි ලයික් එක
@chamuwacrk2660
@chamuwacrk2660 Жыл бұрын
කළුම් මාමා ❤️ අදටත් එහෙම්මම තමයි දැක්කත් බය හිතෙනවා ❤
@ShehanJayasingha-nt4nn
@ShehanJayasingha-nt4nn 5 ай бұрын
චමුපතියා නිකවැවේ අභිමානේ කැලුම් මාමා නේද මේ ..😗💕
@chathurangarandika812
@chathurangarandika812 Жыл бұрын
සර් හිටියා වගෙමායි අදරේයි සර් c.r අපි වැනස අදරේයි ❤⚔️⚔️☠️☠️
@asunthatharindu6233
@asunthatharindu6233 Жыл бұрын
❤❤
@tubetv5199
@tubetv5199 Жыл бұрын
අංක එකේ වැඩ්ඩෙක් ♥️🙏
@ajithpriyantha7178
@ajithpriyantha7178 Жыл бұрын
Budu saranai viruvananee ❤❤❤❤❤❤❤
@AmilaNuwan-xt1kk
@AmilaNuwan-xt1kk 2 ай бұрын
Venasa TV. Saha Rana viruvanta budusaranai🎉❤😊
@asunthatharindu6233
@asunthatharindu6233 Жыл бұрын
ආදෙරෙයි කොමන්ඩො මවට.අපි කරපු දෙවල් අපිත් එක්කම නැතිවෙන එක හොදයි.මෙ දෙවල් මිනිස්සුන්ට දැන ගැනිමට මාර්ගය පාදන සංජිව ඔබට මගෙ උත්තමචාරය.
@chanaplace2891
@chanaplace2891 Жыл бұрын
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 Жыл бұрын
බුදු සරණයි ❤️
@ThilinaPethum-jq5ds
@ThilinaPethum-jq5ds Жыл бұрын
Thawath niyama super weddek. Sanjewa aiye super
@anuradhagamage4402
@anuradhagamage4402 Жыл бұрын
රට ජාතිය වෙනුවෙනි තම ජිවිත කැපකරපු සියලුම දෙනාට තෙරැවන් සරණයි සුවපත් වෙිවා
@lpdrariyasinghe2498
@lpdrariyasinghe2498 Жыл бұрын
බුදුසරණයි
@LHNihal
@LHNihal Ай бұрын
සන්ජිව මහත්තය ඔයාට බදුසරනයි මමත් අමි එකේ හිටියෙ රටේ ම්නිස්සුන්ට යුද්දෙ අමතකයි මේ වෙන කොට👍👍👍❤️❤️❤️
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn Жыл бұрын
Budusaranaii 🙏🙏 🙏😌
@Anurabuddika-qm8df
@Anurabuddika-qm8df 10 ай бұрын
Budusaranai aiye.
@rimzerizana4362
@rimzerizana4362 Жыл бұрын
ආදරෙයි ආපේ ආදරණීය රණවිරු වන්.
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 Жыл бұрын
තෙරුවන් සරණයි
@indikasarath1172
@indikasarath1172 Жыл бұрын
Commando විකීගෙ එකක් ගේමු 💪💪💪💪
@milroyinternational5679
@milroyinternational5679 Жыл бұрын
කැලුම් අයියා ❤❤🤜❤❤❤❤
@sandun8441
@sandun8441 Жыл бұрын
උපන් මව් බිමේ නිදහස උදෙසා මරණය අතැතිව ඔබේ තරුණ දිවියම කැප කරලා ඔබ කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැතියි 🙏 ඔබ මෙලොවට බිහි කළ දෙමාපියන්ට අපි සදා ණයගැතියි 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තුතියි වනැස TV 🙏❤️🙏
@sisirasaman7199
@sisirasaman7199 Жыл бұрын
වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍
@dhanushkasandaruwan2481
@dhanushkasandaruwan2481 Жыл бұрын
sf ak ගෙ තව එකක් ඕනි කියන අය කො
@nishanthabandara9511
@nishanthabandara9511 Жыл бұрын
Good job sir
@kasunsameera-gi6lf
@kasunsameera-gi6lf Жыл бұрын
කොඩි ගොඩක් කලෙකින් නෑ ..සංජිව අයියා මොකෝ අවුල 😢😢
@KawinduKaushalya
@KawinduKaushalya Жыл бұрын
කොඩී❤
@rexmangunawardena873
@rexmangunawardena873 Жыл бұрын
@rexmangunawardena873
@rexmangunawardena873 Жыл бұрын
කොඩි දැක්කත් ඇති ❤
@DinithDisnaka-sb5pj
@DinithDisnaka-sb5pj Жыл бұрын
@thilankadeshapriyaofficial
@thilankadeshapriyaofficial Жыл бұрын
1st comment ❤❤❤ WANESA TV
@tharindunilanka6791
@tharindunilanka6791 2 ай бұрын
ඇත්තෙන්ම අපි යුද්ධය තියන කාලේ පාරේ දුම්රිය .බස් එකේ යනවිට ජිවිතය 50% ට 50% නෙ ගෙදරට එනකං 😢😢😢.......අපි පාරේ නගරය ට ගියා ඉතින් ...යුද්ධය ඉවර වුන එකට නම් හමුදාවේ හැම අංශයකටම පින් සිදුවෙනවා ❤❤❤
@nimalsomachandra9393
@nimalsomachandra9393 Жыл бұрын
Teruwan saranai
@mohammedfazul5273
@mohammedfazul5273 Жыл бұрын
Big salute to you soldier ❤❤
@lakshithakavishan8528
@lakshithakavishan8528 Жыл бұрын
වැඩ කතා නෑ තම්න් ගැන කරපු දෙවල් ටික ලස්සනට කිවවා ❤🎉
@ගමේකොල්ලෝ-ප7ධ
@ගමේකොල්ලෝ-ප7ධ Жыл бұрын
බුදු saranai dirgayusa lebewa ❤❤❤❤
@ගමේකොල්ලෝ-ප7ධ
@ගමේකොල්ලෝ-ප7ධ Жыл бұрын
Dokter mahagusewayak karapu e දේපළ වැඩසටහනක් karanna hoyala balala❤❤
@Shenulkaeyon
@Shenulkaeyon Жыл бұрын
Adarei..
@terangalloluwe9587
@terangalloluwe9587 Жыл бұрын
Respect ❤❤❤
@sg_music01
@sg_music01 Жыл бұрын
oyata godak pin me wage vidio apita geenavata sanjeewa aiye❤❤❤
@nimeshdhanuka3366
@nimeshdhanuka3366 Жыл бұрын
වනැසට තරම් ඇබ්බැහි උනේ නැ වෙන එක චැනල් එකකටවත් ❤
@YfGf-mf1vm
@YfGf-mf1vm Жыл бұрын
කොමාන්ඩෝ විරුවන්ට හැමදාම ආදරෙයි
@SajithSanka-ju1pk
@SajithSanka-ju1pk Жыл бұрын
කොඩි සර් ගෙ එකක් ඔනෙ ලගදිම
@SamanKumara-zd3to
@SamanKumara-zd3to Жыл бұрын
කමාන්ඩෝ ගැමිමක් තමා ඉතිමි ❤
@KushaniRinusha
@KushaniRinusha Жыл бұрын
Aiyee kodiwa කට්ටියts amathaka wela program එකක් one
@gihankavinda9672
@gihankavinda9672 Жыл бұрын
ආයු රඛ්ඛන්තු ආවඩා❤ 🇱🇰🙏
@ak_maleesha99
@ak_maleesha99 Жыл бұрын
sajan polchuttage ekak oni
@chandikaroshan2897
@chandikaroshan2897 11 ай бұрын
Supiri
@indikadarmappriya9537
@indikadarmappriya9537 Жыл бұрын
Budusaranai devipihitai ....❤❤
@samitharanasinghe4625
@samitharanasinghe4625 Жыл бұрын
සුබ අනාගතයක්
@malinkarawita9946
@malinkarawita9946 Жыл бұрын
Hamma supiri charithayak
@gihanmano1640
@gihanmano1640 Жыл бұрын
කැළුම් අයියා සුපිරි ❤❤❤
@sanjayamax8027
@sanjayamax8027 Жыл бұрын
805👍 මගෙන් ❤වනැස මම 🇰🇷න්
@harshaperera1001
@harshaperera1001 Жыл бұрын
අයියා මට කතා කරන්නෙ හෙට්ටියෝ කියලා . මම ගොඩක් උසයි. කමාන්ඩෝ කියලා අපි කතා කලේ ඔයා එක්ක විතරයි . Pls. මට reply කරන්න
@italion3622
@italion3622 Жыл бұрын
ඩැරන්ගෙ එකක් ඕනේ❤❤❤
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 20 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 22 МЛН
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 32 МЛН
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 20 МЛН