වැලලීගිය රහසිගත මෙහෙයුම් හෙළිකරණ SF රයිඩර් සැෆර් ගේ බිහිසුණු මතකය | WANESA TV

  Рет қаралды 183,437

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 442
@gihaadikari8242
@gihaadikari8242 Жыл бұрын
හරිම බුද්ධිමත්, නිරීක්ෂණශීලී, එඩිතර සොල්දාදුවෙක් කියල තේරෙනව කතා කරන වොදිහෙන්ම. විශිෂ්ටයන්ගේ පාරාදීසයේ තවත් එක් විශිෂ්ටයෙක්❤️🙏 . ආයෙ වතාවක් ගේමු නේද සංජීව ...
@lbnadiranga5814
@lbnadiranga5814 Жыл бұрын
SF විශේෂ බලකාය රටේ පිනට පහල වූ ජීවමාන දෙවිවරු 🙏♥️
@CuteNatureGirl
@CuteNatureGirl Жыл бұрын
SF Rider කෙනෙක්ගෙ වික්‍රමාන්විත,අභීත ක්‍රියාන්විත මුසු වැඩසටහනක් බලාපොරොත්තුවෙන්මයි හිටියේ.... ❤✌️✌️. තව රයිඩර්ස්ලා කීපදෙනෙක් ගේ වැඩසටහන් කීපයක් කරන්න කියලා ඉල්ලනවා... ජයවේවා වණැස... ❤.
@dasundissanayaka7203
@dasundissanayaka7203 Жыл бұрын
සාජන් සැෆර්....තාමත් ඒ නිහතමානී පුද්ගලයමයි....සදා අමතක නොවෙන රයිඩර් කෝස් එක....සංග්‍රාමික ධාවනපැදි බලඝනය දිගුකල් දිනේවා 🙏🇱🇰☠️🇱🇰💂
@nelumfernando8994
@nelumfernando8994 Жыл бұрын
Oya ekeda 🎉
@youwe5
@youwe5 Жыл бұрын
ඒ වුනාට ඉතින් ඔයාලට පොලිස්කාරයො ගැහුවනෙ😢
@pubudupiyumal2270
@pubudupiyumal2270 Жыл бұрын
​@@youwe5 sf ekate koheda ban police pakayo gahanne 😂 gon katha kiyanna epa
@dumidugamage7323
@dumidugamage7323 Жыл бұрын
​@@youwe5ගහපු එක විතරද දැක්කේ.ඒ මිනිස්සු වෙලාවේ හැටියට ඉවසන එක දැක්කේ නෑ...
@siemens6429
@siemens6429 Жыл бұрын
​@@youwe5තමුසෙ හෙන මෝඩයෙක් 🤣🤣
@SankaRamesh-t9d
@SankaRamesh-t9d Жыл бұрын
මං මැරුනට කමක් නෑ මගෙ අනිත් හත්දෙනා මැරෙන්නෙ බෑ 😢 ඒ වචන ටික ❤🙏💪
@dsampath651
@dsampath651 Жыл бұрын
මගේ හදේ පලමුතැන නුබලයි මවුබිම නිදොස් නිවහල් දේශයක් කරාගෙන ගිය සිංහ පුතුනි නුබලා අපිට සදා අමරණීයයි චිරන් ජයතු .තෙරුවන් සරණයි!
@vishumali6185
@vishumali6185 Жыл бұрын
අතිශය බුද්ධිමත් රණවිරුවෙක්.. ❤ respect sir
@harshakumara9950
@harshakumara9950 Жыл бұрын
කොටියන් සමතලා කල එස් එෆ් රයිඩර්.. අතරේ රටට ගැම්මක් විය රයිඩර් සෆර්.. බැහැලා පිටිය දෙවනත් කර කලේ ෆයර්.. නෑ අද අපිත් නුඹ නැත්නම් ඒක ෂුවර් .. 🔥 🙏
@AU_aup
@AU_aup Жыл бұрын
3:03 මෙයාගේ රවුම් තොප්පියත් එක්ක පැක් එක දාන් ඉන්න ෆොටෝ එක ගොඩක් ප්‍රසිද්ද උනා. ඒ ෆොටෝ එකේ SF මුලු ටීම් එකම මුහුනු හා අයුද කැමා කර තිබුනා 3:29 වර්ෂ 2002 දී SF rider team 8 එකට බැදීම 5:08 2007 යාපනය තිරනවේලි මානුශික මෙහෙයුම් 6:08 ඇති වූ සැකය හා නිවාස පරීක්ශාවේදී තිබිය යුතු ණුවන 7:21 හමුදාවේ 45000 ක් විනාස කිරීමට ගෙනා පුපුරන ද්‍රව්‍ කිලෝ 1880ක් SF අටේ කන්ඩායමෙන් ඇල්ලීම 11:10 විශේෂ බලකාය ඇවිල්ලා ඉන්නවාට සෙසු රෙජිමේන්තු වල ඇති කැමැත්ත ආදරය 15:42 සැකය දුරු කරගැනීම 26:13 අමතක නොවන සරසාලේ 36:14 SF ප්‍රහාරක දාවනපැදි බලඝනයේ පුහුණුව 36:30 36:54 පාවිච්චි කරපු බ්‍රෑන්ඩ්නිව් ජපන් බයික් වර්ග 37:19 SUZUKI DRZ 400 S 37:39 අති දුෂ්කර පාඨමාලාව 40න් 25 ක් වගේ පාස්වෙන්නෙ
@PathminiPathmini-k1z
@PathminiPathmini-k1z 6 ай бұрын
Obage saranshagatha pehedili kerima aganeeya😊
@Aberathne-pc6zt
@Aberathne-pc6zt Жыл бұрын
මෙතුමා මාර කරදරයක් වෙන්න ඇති ත්‍රස්තවාදින්ට 😅ආදරෙයි සර් ගොඩක් ❤❤❤❤ 🇱🇰🙏
@sanjayadamith838
@sanjayadamith838 Жыл бұрын
සංජිව මහත්තයා ,,,රාගම රනවිරු සෙවණේ ඉන්නවා අපෙ තව රනවිරුවො ,,, එ අයටත් අවස්තාව ලබාදෙන්න,,,,එ සිංහයන් ගෙ කතාව කියන්න ,,,,🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@tkransitkransi1271
@tkransitkransi1271 Жыл бұрын
අනිවාර්යයෙන්ම පැත්තක දුක් විදින සිංහ විරුවන්❤️💜️🙏
@cruisebuddy907
@cruisebuddy907 Жыл бұрын
❤🙏
@jagathshantha4950
@jagathshantha4950 Жыл бұрын
සියලු රණවිරුවැන්ට හිස නමා ආචාර කරමි. ❤️❤️❤️ සංජිව මහත්තයෝ කොඩි සර් කෝ 🙏❤️
@chamarachathura6549
@chamarachathura6549 Жыл бұрын
කෝඔ කෝඔ අපෙ කොඩි සර් මිනු සර් එකෙ සර් අමරෙ සර් හෙමොටම පට්ට ❤❤❤❤❤❤
@kbm6670
@kbm6670 Жыл бұрын
අන්න ඒකයි... 😸
@omalpageroshanmadushanka419
@omalpageroshanmadushanka419 Жыл бұрын
කැප්ටන් කොඩීගෙ තව එකක් ඕනේ❤
@shanakasandaruwan5380
@shanakasandaruwan5380 Жыл бұрын
ගැබුරැ කටහඩක් තියුණු දෑසක්...යකෙක්❤️❤️
@shiranranmal
@shiranranmal Жыл бұрын
නියමයි අද SF Rider Team🖤☠️👍🔥 program එක ස්තුති සංජීව මල්ලි 👍 ජය වේවා!
@ishanmaxi1539
@ishanmaxi1539 Жыл бұрын
නීරික්ෂණ හා නිගමන ශර්ලොක් හෝම්ස් වගේ .. අතිශය බුද්ධිමත් රණවිරුවෙක්.. ❤
@donlowe5835
@donlowe5835 Жыл бұрын
ශර්ලොක් හෝම්ස් KEEYANAY MANA KALPITHA CHARITHAYAK OI
@samitharanasinghe4625
@samitharanasinghe4625 Жыл бұрын
සිමිත පිරිසක අසීමිත කැපවිම හා දක්ෂතාවය... ජය සියලු රණවිරුවන්ට මවුබිමේ
@pdsmjayanath576
@pdsmjayanath576 Жыл бұрын
සංජීව.... මේ වැඩසටහන මාරම interesting එහෙමත් නැතිනම් හරිම සිත්ගන්නාසුළුයි මේ අභීත රණවිරුවාගේ අදහස් බෙදා ගැනීම. ඔහුගෙන් අතීතය විමසා තවත් වීඩියෝවක් අපට ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.... මන්දයත් මේ ඉන්නේ මිහිපිට දෙවියන් ය..... අප දෙවියන් පිදය යුතු වෙමු.... ❤🇱🇰
@harshajay6671
@harshajay6671 Жыл бұрын
බුද්ධිමත් විරුවෙක් , ඔබ කල කැපකිරීම්වලට , අප සියලු දෙනාට ගෙනත් දුන් නිදහසට හිස නමා ආචාර කරමි, ඔබේ ඉදිරි ජීවිතය යහපත් එකක් වේවා…!
@SN_video_sachintha_nirmala
@SN_video_sachintha_nirmala Жыл бұрын
රයිඩර් ටීම් එකට බොහෝ සේ ඇලුම් කරා.. ආදරෙයි රයිඩර්...❤
@herbatmendis6240
@herbatmendis6240 Жыл бұрын
Sf වැඩ්ඩො කියන්න වචන නැ.. ආඩම්බර යි.. ජයවේවා ඔබට ❤🇱🇰👍
@sithuminiwathsala7819
@sithuminiwathsala7819 Жыл бұрын
Sf කොඩී බලාපොරොත්තුව ඉන්නවා.ජය වේවා හැමෝටම
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn Жыл бұрын
තෙරුවන් සරණයි හැමදෙනාටම ❤️❤️❤️❤️❤️❤️
@virajdissanayaka
@virajdissanayaka Жыл бұрын
සෙලන් අයියා. ඔයා පට්ට වැඩ්ඩා කියලා අපි දන්නවා මෙහෙම දැකපු එක මාර සතුටුයි එල 1 SF එකට වැඩක් කරපු සුපිරි වැඩ්ඩෙක්.ජයවේවා.
@shewonfdoz407
@shewonfdoz407 Жыл бұрын
ස්තූතී වෙනස ඔබ කරන මෙහෙවරට උපන් බිමට ණය නැති විරුවා 🇱🇰 ස්තූතී පින් උපන් බිමට ණය නැති විරුවානනී ඔබ නිසා තමා අප අද මෙතන ඉන්නේ ❤ ජය වීරයාණනී ස්තූතී වෙනස බුදු සරණයි ජේසු පිහිටයි පින් ඔබට
@buddhikalakshan7129
@buddhikalakshan7129 Жыл бұрын
ආඩම්බරයක් ඔබ අපට විරයෝ හැමදාම ❤❤️🙏
@R.Rajapaksha
@R.Rajapaksha Жыл бұрын
ආයෙත් බලනව ඒක එක පාරක් බලලා මදි..ආදරෙයි රණවිරුවන්ට ❤❤❤
@keerthibandara3692
@keerthibandara3692 Жыл бұрын
සංජීව මහත්තයා ස්තුතියි අපිට ලග ලග අපේ විරුවන් ගෙන් එන එකට
@hacker-kb9fv
@hacker-kb9fv Жыл бұрын
මගේ ගුරුවරයා නිහතමානී ගුරු වරයෙක් මෙතෙක් හමුවු හොදම ගුරු වරයා මගේ වීරයා බුදු සරණයි සර්
@Nudithamihiran
@Nudithamihiran Жыл бұрын
Oyath sf da saho
@SampathTrinco
@SampathTrinco Жыл бұрын
නොහැක්කක් නොමැති බව අපේ වීරෝදාර රණවිරුවන් හැර වෙන කවුරුත් ක්‍රියාවෙන් ඔප්පු කර නැත . SF Safer....❤
@chanaplace2891
@chanaplace2891 Жыл бұрын
බුදුසරණයි ඔබ තුමාට 💕💕💕🙏🙏🙏🙏
@tharindudanushka1547
@tharindudanushka1547 Жыл бұрын
හදවතින්ම ගැම්ම විශේෂ බලකාය❤❤
@sisirasaman7199
@sisirasaman7199 Жыл бұрын
වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍 ( කැස්ත්‍රෝගේ එකක් ගේන්න මිත්‍රයා සංජීව )
@sugathperera6198
@sugathperera6198 Жыл бұрын
නිහතමානී වැඩ්ඩෙක් ❤
@taniyagarusingha4236
@taniyagarusingha4236 Жыл бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@kumaridehigama4293
@kumaridehigama4293 Жыл бұрын
තෙරුවන් සරනයි විරැවානෙනි ඔබට 🌹👍👌🌹💖
@MJayawickrama-ct2ix
@MJayawickrama-ct2ix Жыл бұрын
Respect අයියේ, ආදරෙයි, බුදු සරණයි ❤️
@msichannel1812
@msichannel1812 Жыл бұрын
නියමයි නියමයි බුදුසරණයි 🙏🙏🙏👍👍👍❤️❤️❤️🎖️️🎖️️🎖️️
@arunaaruna6555
@arunaaruna6555 Жыл бұрын
පණ මෙන් ආදරෙයි රණවිරුවන් ට සදා 🙏🙏🙏
@dilrukchanna8797
@dilrukchanna8797 Жыл бұрын
අදත් සුපිරි එකක්
@sampathdilhan5199
@sampathdilhan5199 Жыл бұрын
ගොඩක් ස්තුති අය්යේ 🌸🌸🌸
@danieljohn7306
@danieljohn7306 Жыл бұрын
මේ රත්තරන් කොල්ලො ටික දිවි පුදලා අමාරුවෙන් බේරා ගත්ත රට කාළකණ්නි පාදඩයෝ සෙට් එකක් හරි ලේසියෙන්ම විනාශ කරලා දාන එක ගැන ගොඩක් දුකයි
@sandun8441
@sandun8441 Жыл бұрын
තම ජීවිතයද නොතකා මරණය ඉදිරියේ නිර්භයව මාතෘ භූමියේ උස් නිදහස උදෙසාම සතුරාට කිස විටකත් යටත් නොවී අභීතව සටන් වැද රට බේරා දුන් අභීත වීරෝදාර විරුවනි අපි ඔබට සදා ණයගැතියි ඔබට දීර්ගායු වීරයා ❤🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ස්තුතියි වනැස TVඔබ 🙏❤️🙏
@damithindikathotahewa3039
@damithindikathotahewa3039 10 ай бұрын
අපිටත් ඒ කාලෙ යන්න තිබුනා නම්...
@Lil_razh
@Lil_razh Жыл бұрын
අදත් සුපිරියක් ❤දිගටම තවත් විඩියො ඔනෙ 💥
@ishanshanuka6220
@ishanshanuka6220 2 күн бұрын
ඉන්ජිනෙරැ රෙජිමෙන්තුවෙ නම අරන් ගිය නිහතමානී මනුස්සකම සැෆර් (සැපර්)❤️❤️
@damithgamage4446
@damithgamage4446 Жыл бұрын
වැදු මවටත් දිනූ දේශයටත් ණය නැති අභීත රණවිරුවන් සදා අමරණීයයි .චීරං ජයතු .🙏🙏🙏💜️.වනැසට බෙහෙවින් ස්තූතියි .💜️
@worldwide6532
@worldwide6532 20 күн бұрын
අම්මට සිරි.රයිඩර් team සාජන් මේජර් ප්‍රියා.. මන් SF එකට ජොයින් වෙනකොට ඔයා ලාන්ස් ක්‍රෝප්‍රල්.. හිත හොද දකුණෙ ගැම්මක්, රයිඩර් ටීම් එක හොල්ලන් හිටපු ගැම්මක්, දැකීමත් සතුටක්..
@ChandanaKumaraWijayarathna
@ChandanaKumaraWijayarathna 7 ай бұрын
නිහතමානී සුපිරි වැඩ්ඩෙක්
@isurusampath5127
@isurusampath5127 Жыл бұрын
❤️❤️ ස්තූති සන්ජීව අයියේ ❤️❤️
@minidugavesh1808
@minidugavesh1808 Жыл бұрын
SF lovers ලා කෝ ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 ස්තූතියි සෑම රනවිරුවෙකුටම 💚
@dilkisomarathna5908
@dilkisomarathna5908 Жыл бұрын
මුලු ගෝල්ෆේස් එකම සුද්දකරල දාන්න තිබ්බ මුන්ගෙ ටීම් එකක් දම්මලා...
@ඊගල්
@ඊගල් Жыл бұрын
අනිවාර්යයෙන්ම
@KKumara2
@KKumara2 Жыл бұрын
මමත් ❤️🔥
@amiladarshana6535
@amiladarshana6535 Жыл бұрын
​@@dilkisomarathna5908ගෝල්ෆේස් එකේ තියෙන තණකොළ ද😂
@charithgoonewardene7949
@charithgoonewardene7949 Жыл бұрын
🚀🚀🚀🚀🇱🇰🇱🇰🙏🙏🙏💯💯💯💯🇱🇰🇱🇰🇱🇰
@thewminichiran3786
@thewminichiran3786 Жыл бұрын
මා මවු බිම බේරා ගැනීමට තම ජීවිතය පවා පරදුවට තබා යුධ වැදුණු ආදරණීය රනවිරුවන්ට මාගේ උත්තමාචාරය පුදකර සිටිමි.එසේම මේ කුරිරු යුද්ධයෙන් යුධ වැදී ආබාධිත වු රනවිරුවන්ට ඉක්මන් සුවය ලැබේ්වා ....මේ කුරිරු යුද්ධයෙන් ජීවිතය පුද කල සියලුම වීරෝධාර රනවිරුවන්ට ස්වර්ගයෙහි දොරටුව විවර වේ්වා .යුද්ධය වෙනුවෙන් කැප උන ඔබතුමා ඇතුළු විරැවන්ටත්, මෙම වැඩසටහන මෙහෙයවන සංජීව පුතා ඇතුළු කාර්ය මංඩලයටත් දෙවියන්වහන්සේගේ ආශිර්වාදයෙන් ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේ්වා ...
@PawaniVidarshi-me2dn
@PawaniVidarshi-me2dn 14 күн бұрын
සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය ❤❤ 🙏💐
@DinodSathsara
@DinodSathsara Жыл бұрын
අපිට ඇඹිලිපිටියෙ කෝස් එකේ ඉදපු සර්❤
@sriyanimangalika3079
@sriyanimangalika3079 Жыл бұрын
දීර්ඝායු වේවා!
@sajithsadaruwan105
@sajithsadaruwan105 Жыл бұрын
ඇඹිලිපිටියේ ape sinhayek 😘🤟 ඔක්කොම රණවිරුවන් බුදු සරණයි
@SanukaDilshan-pj9lf
@SanukaDilshan-pj9lf Жыл бұрын
Aiya dan inne ඇඹිලිපිටියේ unta gama mathara. ❤️
@ravimadushanmax1195
@ravimadushanmax1195 Жыл бұрын
ඇඹිලිපිටිය වීර රනවිරුවෙක් ...😍😍❤️❤️❤️
@NethushiNethushi-z1p
@NethushiNethushi-z1p Жыл бұрын
Niyamai sanjiwa malli good jod
@ravindudilshan2554
@ravindudilshan2554 Жыл бұрын
වැළලී යන්න නොදී අපේ විරුවන් මතක් කරලා දෙනවට පිං සංජීව අයියේ ❤️
@kasunsameera-gi6lf
@kasunsameera-gi6lf Жыл бұрын
සංජීව අයියා තවත් එකක් ඔනා .....❤❤❤❤❤
@ThilinaSampath-o4z
@ThilinaSampath-o4z Жыл бұрын
තෙරුවන් සරණයි සර්
@janakapriyantha6713
@janakapriyantha6713 Жыл бұрын
බුදුසරණයි 💕💕💕
@supundanuska5765
@supundanuska5765 Жыл бұрын
අද සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි
@samankumarasiri9905
@samankumarasiri9905 Жыл бұрын
ගැම්මක් තමයි අපේ රටේ ජීවමාන දෙවි වරු ඒ වගේම යක්කු ☠️☠️☠️💪💪🇱🇰🇱🇰
@danuprasad6451
@danuprasad6451 Жыл бұрын
Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
@ravindudilshan2554
@ravindudilshan2554 Жыл бұрын
තව එකක් ඕනේ සංජීව අයියේ අපේ විරුවන්ගෙන්
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 Жыл бұрын
තෙරුවන් සරණයි
@nadeekabandaraariyarathne8416
@nadeekabandaraariyarathne8416 Жыл бұрын
❤❤❤❤❤❤ SF සිංහල සිංහයෝ යක්කු බොලවු අපි වෙනුවෙන් විදපු දුක් වෙිනස ටිවි එකට ගොඩක් පිං
@hemanthasamarasinghe930
@hemanthasamarasinghe930 Жыл бұрын
@ajithpriyantha7178
@ajithpriyantha7178 Жыл бұрын
ආදරෙයි වනැස ස්තුතියි සංජීව අයියේ
@pereranishantha.8945
@pereranishantha.8945 Жыл бұрын
දිගුදුර.වෝ.වසන්තගේ තව.එකක් ගේන්ඩ.
@TheWalker-SL
@TheWalker-SL Жыл бұрын
සායන් ගොඩකුඹුර මගෙ තාත්තා ❤
@wanesatv
@wanesatv Жыл бұрын
කතාකරන්න 0777618418
@srimalkodithuwakku2143
@srimalkodithuwakku2143 Жыл бұрын
නියමයි සෙලාන් අයියේ .Oll the best♥
@chandanakumara5698
@chandanakumara5698 Жыл бұрын
Sf qwoth යකෙක් තමයි. නියමයි අයියේ ඔයා රට වෙනුවෙන් කළ මෙහෙවර. බුදු සරණයි අයියේ.
@bravcyclebase
@bravcyclebase Жыл бұрын
2007 ඔක්තෝබර් 22 අනුරාධපුර ගුවන් හමුදා කදවුරට කොටි ඇතුළු වෙලා.. මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන කොට මට මතකයි .. එයාර් ෆෝස් කෑම්ප් එක බේර ගන්න SF රයිඩ ටීම් එකේ.. බයික් වලයි... BTR යුද ටැංකි වලයි නැගල SF ල වව්නියාවේ 211 එකේ.. ඉදල ස්පීඩ්ම .. ඇවිත් කෑම්ප් එකට ඇතුළු වෙලා.. ගහපු හැටි. හෙලිකොප්ටර් වලින් එන්න ශපෝර්ට් ටීම් වලට ඒ.. වෙලාවේ.. එන්න බැරි උනා.. වව්නියාවෙන් ආපු හෙලිකොප්ටර් එකත් බිම වැටුනා.. GR එකයි VIR එකයි.. කදවුර වට කරල වට ආරක්ෂාව දාල තියෙද්දී ... වව්නියාවේ ඉදල පිම්මේ ආපු SF රයිඩ ටීම් එකයි.. BTR යුද ටැංකි වල නැගල ආපු.. SF ල ගුවන් පථය පැත්තෙන් ඇතුළු වෙලා.. ගහගෙනම ගිහින් කෑම්ප් එකට ඇටෑක් කරේ.. කොටි 6ක් ඒ.. වෙනකොට සූසයිඩ් වෙලා.. හිටියේ .. ඉතිරි 8 දෙනා.. තැන් තැන් වල හැංගිලා ෆයර් කරද්දී SF එකෙන් මැරුවා.. ඔක්කොම 14 ක් කොටි මැරිලා තිබුණ . ඒ.. අතර ස්නයිපර් ගන් එක්ක කොටි 2 ක් හිටියා ...
@sadujayawardhana4201
@sadujayawardhana4201 Жыл бұрын
නෑ 21 කලුකොටි ඇවිත් තිබුනා ඒකෙන් SF ලා එනකොටත් 14 15 ක් වගේ මරලයි තිබුනේ ගුවන් හමුදාව මොකද ගුවන් හමුදා ස්නයිප කෙනෙක් 7දෙනෙක්ම හරිම ටාගට් වලට ගහල තිබුන පුලුවන් නම් ඒ ගුවන් හමුදා ස්නයිප ගෙනත් වැඩසටහනක් කරන්න
@prageethnadeera972
@prageethnadeera972 Жыл бұрын
උබල නම් යක්කුම තමයි ❤❤❤ අපිට හිතන්නවත් බෑ 🙏🙏🙏🙏❤️❤️❤️
@jayasankasajith9743
@jayasankasajith9743 Жыл бұрын
මෙයාගෙන් තව ඔනේ කියන කට්ටිය කෝ 💪💪💪❤❤❤❤
@NethushiNethushi-z1p
@NethushiNethushi-z1p Жыл бұрын
❤❤❤❤
@sameeramaduranga6374
@sameeramaduranga6374 Ай бұрын
සර්ගෙන් කෝස් වල ඉගෙන ගන්නත් වාසනව තිබ්බ අපිට ❤
@PattaTV1
@PattaTV1 Жыл бұрын
අදනම් වීඩියෝ එකක් දායි කියලා හිතුවෙම නෑ ආදරෙයි වනැසට ❤
@shehanssandakelum1591
@shehanssandakelum1591 Жыл бұрын
මාතර ගැම්මක් තමයි respect sir 🪖🙏
@supundanuska5765
@supundanuska5765 Жыл бұрын
අයියා දෙවැනි කොටස ඕනෑමයි
@chamikaakalanka4370
@chamikaakalanka4370 8 ай бұрын
තවත් සුපිරි වැඩ්ඩේක්. ( හිටිහාමි ❤)
@sithumkavinda9142
@sithumkavinda9142 Жыл бұрын
ආදරෙයි♥️මාර වැඩ්ඩො😍
@anjananimesh4020
@anjananimesh4020 Жыл бұрын
දැන් බලන්න වෙලාවක් සෙට් උනේ.....❤
@dumiduayomal1686
@dumiduayomal1686 Жыл бұрын
සැෆර් ගේ තව වැඩසටහනක් ඕන..යාපනයේ සිට
@NethushiNethushi-z1p
@NethushiNethushi-z1p Жыл бұрын
අනිවාර්යයෙන්
@SewwandiNilendra-bt7wv
@SewwandiNilendra-bt7wv Жыл бұрын
ප්‍රියන්ත අයියා ගැම්ම ක් තමයි 💪💪💪🇱🇰🇱🇰🇱🇰😍
@sachinmadusanka5728
@sachinmadusanka5728 3 ай бұрын
ඔබ වැනි වීරයන් හින්දයි සර් අද අපි නිදහසේ ඉන්නේ 💓
@umeshsachintha8793
@umeshsachintha8793 Жыл бұрын
Sf කොඩි සර්ගේ තව කතාවක් ගේන්න ❤
@suranjisamantha5535
@suranjisamantha5535 Жыл бұрын
Great story. Weldone Rider team ❤ God bless you'll.
@knowledgebaba2232
@knowledgebaba2232 13 күн бұрын
Pattama waddek , budusaranai aiya
@imeshmadusanka1082
@imeshmadusanka1082 Жыл бұрын
වනැස පටන් ගත්තු කාලේ ඉදලම ඉන්න මම 😍
@vonguardianguardian1020
@vonguardianguardian1020 Жыл бұрын
ඇගට පතට නොදැනී කියනවා පට්ට 🎉🎉🎉🎉
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 Жыл бұрын
බුදු සරණයි❤
@kassa7566
@kassa7566 Жыл бұрын
අදනම් සුපිරියක්
@nelumfernando8994
@nelumfernando8994 Жыл бұрын
රය්ඩර් ටීම් එකේ කෙනෙක් කාලෙකට පස්සෙ 😮😮😮 ඒක නම් අමුතුම එකක් නෙහ් ❤❤❤
@rasikasanjeewa5376
@rasikasanjeewa5376 Жыл бұрын
🙏❤️🌹🇱🇰 ජය වේවා
@PawaniVidarshi-me2dn
@PawaniVidarshi-me2dn 14 күн бұрын
මිහිපිට දෙවියන් ❤ 🙏💐 ආදරනිය වීරෝදාර රනවිරුවන්
@kbm6670
@kbm6670 Жыл бұрын
කැප්ටන් කොඩී සර්ගෙ වීඩියෝ එකක් ඕනි සංජීව අයියා 🥺
@lakshithajayathilaka3210
@lakshithajayathilaka3210 Жыл бұрын
සංජීව අයියේ preview එකේ background sound එකට මේකේ තියන ඒවා දිගටම තියාගන්න. අර logo එක පෙන්නන වෙලේ දැන් තියන background music එක හරි නෑ
@hkdsenarath4421
@hkdsenarath4421 Жыл бұрын
Great heroes good luck ❤🎉
@sumedhabandara2113
@sumedhabandara2113 10 ай бұрын
සුපිරි weerayek
@SirisenaNandasena-xh4bl
@SirisenaNandasena-xh4bl Жыл бұрын
දික්වැල්ල පිටදෙනිය අපේ ගම 😎
@omalpageroshanmadushanka419
@omalpageroshanmadushanka419 Жыл бұрын
කැප්ටන් කොඩීගෙ තව එකක් ඕනේ❤
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 13 МЛН