SF රයිඩර් චන්දනගේ බිහිසුණු මතකය | WANESA TV

  Рет қаралды 114,908

WANESA TV

WANESA TV

Күн бұрын

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 406
@dxwasala7333
@dxwasala7333 Жыл бұрын
ඔබ නිහතමානී වීර සොල්දාදුවෙක් වග හොඳින්ම පැහැදිලියි තමන්ව මුදුනා නොකර වැඩසටහන පටන් ගත් වෙලාවේ ඉඳලම අවසන් වන තුරුම ඔබගේ කතාවේ තිබුන වැඩි වාර ගණනක් කියූ එකම වචනය ((( අපි )))❤ respect
@LathaHerath
@LathaHerath Жыл бұрын
ඔව් එක ඇත්ත ❤බුදු සරණයි ❤❤
@හෙළවෙදවරුණා
@හෙළවෙදවරුණා Жыл бұрын
ගල්ටා අයියා හමුවුණ වෙලාවේ කිව්ව මල්ලි තව ගොඩක් කතා කියන්න තියේ මන් කරපු දේවල් මට වත් මතක නෑ කියල . තව ටිකක් කලකට මගේ වැඩසට න් නැවැත්තුවා පස්සේ විස්තර කියනවා කියලා අයියා ගාව ගොඩක් දේවල් ඇති කියන්න හිතාගෙන හිටපු මට හමුවුණු නිහත මානි පුද්ගල යෙක් අපේ ගම් ප්‍රේදේශයේ ඉන්න තවත් වීරයෙක් වීරයා මියදුණත් වීරත්වය කිසිදා නොමිය යි නිවන්සුව ගල්ට අයියා
@dns4563
@dns4563 Жыл бұрын
හැම ව්ඩියේ එකක් බලනකොට ගල්ටා අයියා මතක් වෙනවා නිවනුව ගල්ටා අයියේ 😢😢😢😢😢😢😢
@ceethaneel6411
@ceethaneel6411 Жыл бұрын
🙏🙏pp🙏🇱🇰
@anuruddhabandara4176
@anuruddhabandara4176 Жыл бұрын
ඔව් සහෝදරය ඒක ඇත්ත. ඔහු ඉතාම නිහතමානී වීරයෙක් ❤😔
@herbatmendis6240
@herbatmendis6240 Жыл бұрын
Sf ගැම්ම නියමයි කොල්ලෝ.. ආඩම්බර යි.. කරපු කැපවීම් ගැන සදා ණයගැති වීර සෙබලෙක්... 👍ජයවේවා 💗
@anuwickramage8412
@anuwickramage8412 Жыл бұрын
මේ හැමෝම කියන රැල්ෆ් නුගේරා සර් එක්ක සාකච්චාවක් දෙන්නකෝ සංජීව.
@sandun8441
@sandun8441 Жыл бұрын
මව් බිමේ නිදහස උදෙසා නිර්භීතව සටන් කර දිවි දුන් ඔබේ සහෝදරයා ද ඇතුලු රට වෙනුවෙන් උත්තරීතර ජීවිතය පූජා කළ සියලු වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏 අපි ඔබට සදා ණයගැතියි වීරයා 🙏 ඔබට දීර්ගායු. ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏❤️🙏
@chandanakumara5698
@chandanakumara5698 Жыл бұрын
Niyama viruwek .රට වෙනුවෙන් කළ මෙහෙය වෙනුවෙන් බොහොම ස්තූතියි. බුදු සරණයි අයියේ.
@dumindaprasad4018
@dumindaprasad4018 Жыл бұрын
පට්ටම චරිතයක් කියද්දි අහන් ඉන්න ආසයි .වීරෝදාර රනවීරුවෙක් .රටක් ණය ගැතියි ඔබ වැනි වීරෝදාර වීරුවන්ට .
@janithkalhara7263
@janithkalhara7263 Жыл бұрын
ගල්ටගෙ අහපන් ඇගෙ මයිල් කෙලින් වෙන්ව
@chamindaranaweera
@chamindaranaweera Жыл бұрын
ඔයා කියන කතාවෙ විනාශ උන සන්නද්ධ රථයෙ හිටපු ගන් උපරෙට මම මගෙ මුණ පිචිචීලා මම වීසි උනා මට සිහිය ආවෙ දින දෙකකට පස්සෙ
@shiranranmal
@shiranranmal Жыл бұрын
නියමයි හුග දවසකින් SF🖤☠️🔥 වැඩසටහනක් 🖤☠️👍 ස්තුති සංජීව මල්ලි 👍
@thehellboylucifer919
@thehellboylucifer919 Жыл бұрын
ලස්සන කොල්ලෙක් ❤❤🔥 ෆට්ට ගැම්මක් ...... ජය වේවා සහෝදරයා 💖💖💖
@CuteNatureGirl
@CuteNatureGirl Жыл бұрын
SF රයිඩර් කෙනෙක්ගෙ තව වැඩසටහනක් එනකල්මයි බලන් හිටියේ.... ❤❤✌️. අහන් ඉන්න ආස හිතෙන අභීත මතකයන් පෙළක්... ❤❤✌️. ජයවේවා වණැස... ✌️✌️❤
@Priyantharathnayaka-ej7tb
@Priyantharathnayaka-ej7tb Жыл бұрын
රටට ණය නැති මිනිසෙක්. බය කියලා දෙයක් ගැවිලවත් නෑ ඒ ඇස් වල. බුදු සරණයි.❤❤❤❤❤
@Chamodushan-e3h
@Chamodushan-e3h 8 ай бұрын
Pala hukanno ynna
@Priyantharathnayaka-ej7tb
@Priyantharathnayaka-ej7tb 8 ай бұрын
@@Chamodushan-e3h mona buruwekda tho.commet akata.thopi wage hiwallu thamay buruwo.ranawiruwange watinakamak Dan nathi hiwalaya.
@Chamodushan-e3h
@Chamodushan-e3h 8 ай бұрын
@@Priyantharathnayaka-ej7tb mn inneth sf eke gon pakayo
@Priyantharathnayaka-ej7tb
@Priyantharathnayaka-ej7tb 8 ай бұрын
@@Chamodushan-e3h pala hiwalaya yanna.ranawiruwanta aphasa Karan nathiwa..
@Chamodushan-e3h
@Chamodushan-e3h 8 ай бұрын
@@Priyantharathnayaka-ej7tb pala gon kariya ynna tho wedak balagena, paiyak kata krna enwa methana, mahinda mahattaya nisa tamai yudde dinne
@sanithlakshan717
@sanithlakshan717 Жыл бұрын
සංජීව අයියා මේක දක්කොත් අනිවාර්යයෙන් ස්නයිපර් මීනුගෙ එකක් දෙන්න මේක ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීමක් අයියේ මම හිතනව ඊලග වීඩියෝ එකට මීනු ඉදියි කියල ❤
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn Жыл бұрын
තෙරුවන් සරණයි ඔබලා හැමදෙනාටම ආදරෙයි හදවතින්ම සංජීව මල්ලි ඔයාට බොහොම ස්තුතියි මේ වැඩසටන් කරලා අපිව නොදන්න ගොඩක් දේවල් මම දැන ගත්තා ❤❤❤❤❤❤❤❤❤මියගිය හැම රණවිරුවෙකුට නිවන් සුව ලැබේවා cyprus 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️👍👍👍
@shakyaprasadhwickramasingh2726
@shakyaprasadhwickramasingh2726 Жыл бұрын
It It 😂wwwww no w😊😂😂😊z, and d
@neviltec4687
@neviltec4687 6 ай бұрын
ඔබ වැනි දසමහා රනවිරුවන් සදා කල් සමරනවා..ආචාරය පුදකරනවා ..ස්තූතියි සංජීව
@dhanushkahettiarachchi2011
@dhanushkahettiarachchi2011 Жыл бұрын
වීරත්වය තවත් වැඩි වෙන්නෙ නිහතමානී කමත් එක්ක......🙏🙏🙏🙏🙏👍👍👍👍👍💪💪💪💪
@maheshperera6695
@maheshperera6695 Жыл бұрын
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!♥️♥️
@priyantakumara1652
@priyantakumara1652 Жыл бұрын
තෙරුවන් සරණයි රණවිරුවන් සියලුම දෙනාටම..❤❤සදා ණයගැතියි අපි..
@sanithlakshan717
@sanithlakshan717 Жыл бұрын
සියලුම රණවිරුවන්ට දීඝායු ලැබේවා ❤
@Sameera_madushanka
@Sameera_madushanka Жыл бұрын
සියලුම ව්රැවනේ අපි සැමදා නයගැතියී ඔබලට.. 🙏🙏 වනැස Tv සංජිව අයියේ ඔබ නිසයි මේ සැම දෙයක්ම දැන ගන්නේ අපි ❤බුදුසරණයි
@dineshpriyankara3431
@dineshpriyankara3431 Жыл бұрын
ආදරෙයි අපිට ජීවත් වෙන්න රටක් බේරල දුන්නට
@Feeleverythingatevrytime
@Feeleverythingatevrytime Жыл бұрын
කුඩු, සිගරට් වලට ඇබ්බැහි වෙච්ච මිනිස්සු අතරේ වනැසට ඇබ්බහි වුණු අයට❤❤
@anuruddhikaperera6953
@anuruddhikaperera6953 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@harshanamalith9646
@harshanamalith9646 Жыл бұрын
වනසටනම් සිරා ඇබ්බැහි වෙලා සංජීව අය්යේ
@Zisas-v8n
@Zisas-v8n Жыл бұрын
ආම් කාරයන්ට සිගරට් එක දුන්නෙ නැත්තං පයර් වෙන්නෙ ණැ 😂😂😂
@ympjayalath4714
@ympjayalath4714 Жыл бұрын
@@harshanamalith9646 c
@dineshgunawardana4906
@dineshgunawardana4906 Жыл бұрын
Ube Puka sududa?
@shanakaravishan7651
@shanakaravishan7651 Жыл бұрын
සාගර රණසිංහ විරුවගෙ වැඩසටහනක් දෙන්න .❤❤❤
@dilrukchanna8797
@dilrukchanna8797 Жыл бұрын
ආදරණීය රණවිරුවන්ට තෙරුවන් සරණයි
@chamalkabudhdhima9606
@chamalkabudhdhima9606 Жыл бұрын
සුපිරිම කතාවක් ..සුපිරිම වැඩ්ඩෙක් ...(පට්ට පොරක් ) 💪💪💪💝🙏
@kalugamagesanath7654
@kalugamagesanath7654 Жыл бұрын
සංජීව අපිට ආසයි normal unit වල අපේ ආදරනීය කොල්ලොත් මේ වැඩ සටහනට වැඩි වැඩියෙන් ගෙන්නනවන්ම් ඔවුන්ගේ අද්දැකීම් අපට අහන්න ආසයි❤❤❤
@kalanahimesh9313
@kalanahimesh9313 Жыл бұрын
එලෙයි පඩයි ගේන්න එපා ඒයි😖
@kosalakekulandara8919
@kosalakekulandara8919 Жыл бұрын
ඒ කතා එච්චරම ආතල් නෑ බ්‍රෝ...sf ,commndo,lrrp ඒව ඇහුවම හෙන මොරාල් එකක් එන්නෙ...
@roshanrasika9774
@roshanrasika9774 Жыл бұрын
SF, Commando,LRRP kattiyage katha tamai ahanna oni. Ethakota tamai gemmak enne apita.
@sanithlakshan717
@sanithlakshan717 Жыл бұрын
@@kalanahimesh9313 යුද්දය ජයග්‍රහණය කලේ සියලුම විරුවන් එකතුවෙලා කොමාන්ඩෝ එකට එස් එෆ් එකට විතරක් මේක කරන්න බෑ දැනගෙන කතා කරන්න.
@sanithlakshan717
@sanithlakshan717 Жыл бұрын
@@kosalakekulandara8919 ඒ කතා උබලට ආතල් උනාට ඒව මාරය පෙනි පෙනි කරපු ක්‍රියාන්විත 😶
@tharumax3346
@tharumax3346 Жыл бұрын
රට ඉන්න අපි කොච්චර මහන්සි වෙලා ආවත් කොච්චර රෑ වෙලා ආවත් බලන එකම චැනල් එක ❤වනැස❤
@pawanridmika7836
@pawanridmika7836 Жыл бұрын
මාරම interesting වැඩසටහනක්. යුද්ධය වෙනුවෙන් රණවිරුවන් කරපු කැපකිරීම් කියල ඉවර කරන්න බෑ. නමුත් යුද්ධෙ ඉවර වුන ගමන් යුද්ධෙ market කරා මතකයි මහින්ද චන්ද ගන්න. ගමක් ගමක් ගානෙ projector දාල යුද්ධෙ පෙන්නුව.මේ චැනල් එක කරන්නෙ යුද්ධය market කරල මහින්ද රාජපක්ෂව නැවත උස්සන්න නෙවෙයිනම් පට්ට. එහෙම කිව්වෙ මේක එහෙම වැඩසටහනක් කියල පේනනෙ නැති නිසා. Keep it up. ❤
@saddangalawasantha7943
@saddangalawasantha7943 11 ай бұрын
ඉතින් බන් මහින්ද නෙවෙයිනේ යුද්ධය කලේ සරත් පොන්සේකා සර්නෙ..මේකෙන් සරත් සර් මාකට් වේවි..බය නැතුව ඉමු..
@kimmahesh903
@kimmahesh903 Жыл бұрын
අති දක්ශ නිහතමානී චරිතයක්...නිතරම සාමුහික හෙගීමෙන් කතා කරන්නේ (අපි)❤❤❤❤
@rasikathilakarathne2276
@rasikathilakarathne2276 Жыл бұрын
සුපිරි වැඩ්ඩෙක්.....👍🙏
@anuwickramage8412
@anuwickramage8412 Жыл бұрын
ශරීරයෙන් කුඩා වුවත් මේ රණවිරුවන් තුල පවතින ශක්තිය, ධෛර්යය, නිර්භීතකම, දරාගැනීමේ ශක්තිය පුදුමයි. ඔවුන් කළ කැපකිරීම් නිසයි අද අපි සියලු දෙනා නිදහසේ ජීවත් වෙන්නෙ. එ් පිනම අැති ඔවුන්ට හැම අාත්මෙකම පින් පිරෙන්න.
@taniyagarusingha4236
@taniyagarusingha4236 Жыл бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@dulas4614
@dulas4614 Жыл бұрын
අධි බලැති ධාරිතාවක් ඇති යතුරු පැදියක් වගේමයි කතාව.වැඩත් ඒහ සමාන ඇති.🔥💖
@yasasriwickramasinghe1024
@yasasriwickramasinghe1024 Жыл бұрын
Supirima kollek..ahapu rasama kathawa..bless you bro..long live ❤..thanks for ur service
@harshakumara9950
@harshakumara9950 Жыл бұрын
තිස් වසරක් බිය තැතිගැන්මෙන් මිරිකී..😢 සිටි ලක් දූපුතුන් සැනසූ විරු පෙළකී..🙏 එස් එෆ් රයිඩර් සෙට් එකෙ එඩිතර පුතෙකි..💪 කුමාරසිංහ නුඹ නම් මට සිංහයෙකි..🇱🇰
@wanesatv
@wanesatv Жыл бұрын
❤️🙏
@aaasaabey3107
@aaasaabey3107 Жыл бұрын
මාරම ගැමිිමක්.ජය වෙිවා සැමට
@malikakala3934
@malikakala3934 Жыл бұрын
තෙරැවන් සරණයි මේ රට වෙනුවේන් රටන් කල විරැවානනේ 🙏🌺🙏🌺
@jayabimahardware4345
@jayabimahardware4345 Жыл бұрын
රැල්ෆ් නුගේරා සර්ට ආරාධනාවක් කරන්න සංජීව. හොඳම වැඩසටහනක් වෙයි.
@tharasaralakal323
@tharasaralakal323 Жыл бұрын
අහන්න ආස විදියට විස්තර කරනව මේ වගේ වැඩ්ඩො නිසා තමයි අපි නිදහසේ ඉන්නෙ තව වැඩසටහනක් දෙන්න මොතුමාගෙ
@praveenharshanath5131
@praveenharshanath5131 Жыл бұрын
මීනුගෙ ( රාජපක්ෂ ) ගේ වැඩසටහනක් දෙන්න ❤❤❤
@chandimakavishan
@chandimakavishan Жыл бұрын
Ow
@badnotiya9244
@badnotiya9244 Жыл бұрын
Ow one
@Respectworld909
@Respectworld909 Жыл бұрын
Ow
@maheshchandana5099
@maheshchandana5099 Жыл бұрын
මමත් ගොඩක් රික්වෙස්ට් කරා
@AjanthaaIndrakumari
@AjanthaaIndrakumari Жыл бұрын
Ouu onee please 😢
@udasirisampath2591
@udasirisampath2591 Жыл бұрын
බුදුසරණයි ❤️🙏♥️ ජයෙන් ජය ♥️🙏
@ruchirashanaka9636
@ruchirashanaka9636 Жыл бұрын
වචන වලින්ම තේරෙනවා හොද මොරාල් යුද්ධෙන් හොදට තෙම්පරාදු වෙච්ච රණ විරුවෙක්,යුද්ධෙ හොදට වැඩ පෙන්නපු වැඩ්ඩෙක්.බුදු සරණයි!!! විරුවානෙනි ඔබට..❤🙏
@rashithpraboodya3292
@rashithpraboodya3292 Жыл бұрын
මේ වැඩසටහන ගොඩාක් හොදයි...ඒත් දවසක මේ විරුවන්ට ජීවිත තර්ජනයක් එයිද......එහෙම නොවේවා කියල ප්‍රාර්තනා කරනවා.....👍
@PasinduDilhara-mr8pb
@PasinduDilhara-mr8pb Жыл бұрын
ආදරෙයි Wanesa❤🎉
@sandun8441
@sandun8441 Жыл бұрын
සංජීව ගල්ටා අයියාගේ මරණයට තාම සාධාරණයක් උනේ නැද්ද. අලුත් තොරතුරු දන්වන්න 🙏😢😢😢
@sampathbandara3171
@sampathbandara3171 Жыл бұрын
හිරු නැගෙන විටත් බසින විටත් අප ගෞරවයෙන් ඔබ සිහි කරන්නෙමු ❤
@kasunbandarachanaka4859
@kasunbandarachanaka4859 Жыл бұрын
Training එක tuff වෙන තරමට results successful . ..අනිවාර්යයෙන් ltte මරාගෙන මැරෙන ගරිල්ලා තිරිසන්නු එක්ක මේ වගේ special training වෙච්ච soildiers ලා තමා දාන්න ඕනේ ගහගන්න..🎉
@nelumfernando8994
@nelumfernando8994 Жыл бұрын
ඒකාලෙ දැයට කිරුළ ප්‍රදර්ශනය බලන්න ගියාම බබා මෝටාර් එක දැක්කා අපි 😮😮😊😊😊❤❤
@DeshanNayanapriya
@DeshanNayanapriya Жыл бұрын
එනේකල් බලන් හිටියේ..❤❤
@dammikakumara6888
@dammikakumara6888 Жыл бұрын
සංජීව මල්ලි නියමට වැඩසටහන කරනවා. ඇබ්බැහි වෙලා ඉන්නෙ .සියලුම රනවිරුවන්ට ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@truthseeker9547
@truthseeker9547 Жыл бұрын
බංකරය ත් අල්ලලා,නැවැත මයින් ටැෆින් ගලවන්න ගියා කියන එකෙන් ,කල කැපකිරීම වැටහේ ,ඔබට ප්‍රණාමය
@tharindudanushka1547
@tharindudanushka1547 Жыл бұрын
Sf ආසම UNIT එක❤
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 13 күн бұрын
ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි
@upasenagamage4453
@upasenagamage4453 Жыл бұрын
Niyam awanka, nirbeetha kapauw soldier. I honestly respect brother for your unflagging bravery.
@gayanliyanage2193
@gayanliyanage2193 Жыл бұрын
මීනූගේ තව එකක් ඕනී
@L.G.dayansameera
@L.G.dayansameera Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@lasithaminith8584
@lasithaminith8584 Жыл бұрын
නියමයි සර් ජයවේවා ආදරෙයි
@chamilaparasad9964
@chamilaparasad9964 Жыл бұрын
ගල්ටා අයියා ට නිවනින් නිවි සැන සෙවා
@buddikaruwan8284
@buddikaruwan8284 Жыл бұрын
😅
@buddikaruwan8284
@buddikaruwan8284 Жыл бұрын
51:11 51:11 😊
@Ceylonoutdoors
@Ceylonoutdoors Жыл бұрын
හැබෑම සිංහයෙක් ❤
@ceethaneel6411
@ceethaneel6411 Жыл бұрын
🇱🇰💞💞🇱🇰🇱🇰💞🙏
@manachethana5272
@manachethana5272 10 ай бұрын
තවත් ජීවමාන දෙවි කෙනෙක් ❤
@janakapriyantha6713
@janakapriyantha6713 Жыл бұрын
තෙරුවන් සරණයි 💕
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 7 ай бұрын
ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි. ඩයස් පොරව පරගලේ සහෝදරයෝ බලපියව් අපේ වීර කොල්ලොදිහා..බෙදුම්වාදී දේශද්‍රෝහියෝ.
@SugathDalugama
@SugathDalugama Жыл бұрын
සුපිරි වැඩ කාරයෝ දීර්ගායුෂ
@sisirasaman7199
@sisirasaman7199 Жыл бұрын
වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍
@neviltec4687
@neviltec4687 6 ай бұрын
එදා මාධ්‍යයේන් වැඩි ප්‍රචාරයක් හිමි නොවූ සෙන්පති වරුන් වන රැල්ෆ් නුගේරා, චාගි ගාල්ලගේ, නන්දන උඩවත්ත, ප්‍රසන්න සිල්වා , වැනි සෙන්පති වරුන් එක්කත් සාකච්ඡාවක් ගෙනෙන්න සංජීව ..ස්තූතියි සදා ගරු ආචාරය පුදකරනවා ඔබට රනවිරුවානෙනි.
@shanikaanatehami1590
@shanikaanatehami1590 Жыл бұрын
ස්තුති සංජීව මහත්තය ට❤❤❤❤🎉🎉🎉🎉🎉
@JanakaKumara-b3i
@JanakaKumara-b3i Жыл бұрын
රටේ පින ට උපන් පුත්තු 🙏🙏🙏🌹🌹🌹🌹
@wajiraajith5794
@wajiraajith5794 Жыл бұрын
සුපිරි තමයි ඉතින් ජය වේවා
@krishkrisha7637
@krishkrisha7637 Жыл бұрын
ඒ හැගීම සල්ලි වලට ගන්න බැ❤ ආදරෙයි ❤
@rasinthasamith3092
@rasinthasamith3092 Жыл бұрын
කොඩීගෙ එකක් දාන්න කාලය හරි වගේ මට නම් හිතෙන්නෙ .සංජීව මහත්තයා ඔබටයි මේ ආරාධනා .N B
@hasiththaranga
@hasiththaranga Жыл бұрын
Aniwa
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 Ай бұрын
මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි ඔබලා නිෂා අද අපි නිදහසේ පාරේ බැහැලා යනවා.දයස්පෝ රා සිංහල දේශපාලුවන්ට ඕවා මතක නෑ
@NadeeshaDamayanthi-gv4lw
@NadeeshaDamayanthi-gv4lw 6 ай бұрын
අපෙ චන්දන අයියා ඔයා තමයි අපේ ගමේ විරයා ❤❤❤❤❤
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 Жыл бұрын
තෙරුවන් සරණයි
@nalinkoshala8182
@nalinkoshala8182 Жыл бұрын
පළමු ලයික් එක දැමීමට වාසනවන්ත වීමී..❤
@gayanprasanna4607
@gayanprasanna4607 Жыл бұрын
මට ටවම බැරිවුණා බං
@swarnawijayapathirana7704
@swarnawijayapathirana7704 Жыл бұрын
Siyaluma විරෝධාර රණවිරු වන්ට නිවන් මග sadeawa
@SkanPerera
@SkanPerera Жыл бұрын
බුදුසරණයි aiya
@vinivida
@vinivida Жыл бұрын
සංජීව තවත් Sniper ලගෙ වැඩසටහනක් ඕනේ. ❤❤❤❤
@deshanjanith7176
@deshanjanith7176 Жыл бұрын
වණැසට ජය වේවා ❤
@ThilinaPethum-jq5ds
@ThilinaPethum-jq5ds Жыл бұрын
Sanjewa aiye super oya karana weda satahana me tharam weddo innawai kiyala danne oya nisai
@udayakumara6449
@udayakumara6449 Жыл бұрын
බුදු සරණයි අයියා ❤
@lpdrariyasinghe2498
@lpdrariyasinghe2498 Жыл бұрын
බුදු සරණයි.❤❤❤
@shashinthasdilshansliyanag748
@shashinthasdilshansliyanag748 Жыл бұрын
මමත් ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂයෙක්
@msichannel1812
@msichannel1812 Жыл бұрын
නියමයි නියමයි ❤️❤️❤️🙏🙏🙏👍👍👍🎖️️🎖️️🎖️️
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 Жыл бұрын
බුදු සරණයි🙏
@AjanthaaIndrakumari
@AjanthaaIndrakumari Жыл бұрын
කොඩිගේ එකක් ඔනේ please 😮‍💨
@AjanthaaIndrakumari
@AjanthaaIndrakumari Жыл бұрын
Please
@NuwanKumara-k2o
@NuwanKumara-k2o Жыл бұрын
Sf කොඩි සර්ගෙ තව වැඩසටහන්නක් ඔනි
@lakshangunarathna9713
@lakshangunarathna9713 Жыл бұрын
චන්දන අයියා ♥️♥️♥️
@nuwansudarshana5068
@nuwansudarshana5068 Жыл бұрын
සුපිරි waddek ආදරෙයි
@sameerapradeep2248
@sameerapradeep2248 Жыл бұрын
සුපිරි වැඩ්ඩෙක්
@mahindamahinda35
@mahindamahinda35 Жыл бұрын
සැම රණ සුර රණ රණවිරැවේක්ම දකින විට ඓ සැම රැවක් තුලම මැවි පේන්නේ කොඩ් සර්ව,
@ThusharaWeerawarnakula-r1p
@ThusharaWeerawarnakula-r1p 7 ай бұрын
Kohomma qyannadda qyalla therean na ape ratta pera gaththa semma ranna wiruweakkutta ❤ pin
@lbnadiranga5814
@lbnadiranga5814 Жыл бұрын
සදා ණයගැතියි ජීවමාන දෙවිවරු 🙏♥️
@nihalbandara6208
@nihalbandara6208 9 ай бұрын
❤🌹.ආදරෙයි විරුවන්
@isuruodevice5250
@isuruodevice5250 Жыл бұрын
ගැම්මක්
@kasunharshapriya2706
@kasunharshapriya2706 Жыл бұрын
යකෙක්... ❤
@SampathTrinco
@SampathTrinco Жыл бұрын
සිංහ ඝර්ජනාවක්...❤රැල්ෆ් නුගේරා සර්ව මතක් කරා නිතර කියවුනු සෙන්පතියකුගේ නමක්...
@rasikasanjeewa5376
@rasikasanjeewa5376 Жыл бұрын
🙏❤️🇱🇰 ජය වේවා
@gajathilangarathna1874
@gajathilangarathna1874 Жыл бұрын
ඉක්මනට ඔය තැන් බලන්ඩ යමු
@shamikasuresh9673
@shamikasuresh9673 Жыл бұрын
ඒ ගැම්ම....❤....
@shiranthawelikala7983
@shiranthawelikala7983 Жыл бұрын
රටට naya නැති පුතෙක් ❤
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 72 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 83 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН