කොටි පැඩල් ගන් එකට ෂොටි එක දුන්න 12.7 බර අවියේ වැඩකරු NC ගේ බිහිසුණු මතකය | WANESA TV

  Рет қаралды 141,651

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 601
@wanesatv
@wanesatv 5 ай бұрын
NC - 0711609310
@RATHNAYAKE1888
@RATHNAYAKE1888 10 ай бұрын
රටට ණය නැති ආඩම්බරකාර තාත්ත කෙනෙක්ගෙ රත්තරන් දරුවන් දෙපලක්. ඔවුන්ගේ අනාගතය ලස්සන කරන්න අපි හැමෝම එකතු වෙමු. 💝🙏
@samankumarasiri9905
@samankumarasiri9905 10 ай бұрын
මට නින්ද නෙවෙයි ඕනෙ මට මුංව නිදි කරවන්නයි ඕනේ කොහොමද ඒ ගැම්ම 12.7 අවියටම හරියන වීරෝධාර බර අවියක් 💪💪💪 බුදු සරණයි මල්ලි ජීවිත දානය දුන් සියලුම වීරෝධාර රණවිරුවන් හට නිවන්සුව ලැබේවා 🙏🙏🙏
@gihaadikari8242
@gihaadikari8242 10 ай бұрын
වීරයෙක්, යකෙක්, නියම රණවිරුවෙක් , සාඩම්බර ගජබා පරපුරේ වීරයෙක්, ආදරණීය පියෙක් 🙏 දරු දෙදෙනාට ඉකමනින් සුව වේවා 🙏 ඔබට ජය. නැවත වතාවක් වණස තුලින් දකින්න බලාපොරොත්තු වෙනව.
@countryman_lk
@countryman_lk 10 ай бұрын
කතාව මාර ගැම්මක් මැතිතුමනි! හිතාගන්න පුලුවන් ඔබතුමාගෙ කැපකිරිම❤️❤️❤️ . පවුලටම නිදුක් නිරෝගි සුවය ලැබේවා! 🙏🙏🙏
@lperera982
@lperera982 10 ай бұрын
මේ රණවිරුවන්ට තමයි උදව් කරන්න ඕනෙ අපි ජිවත් වෙන්නෙ මේ දෙවිවරු නිසා කියලා හිතාගන්න ඔබ සැමට තෙරුන්ගේ සරණයි
@manjulapushpakumara107
@manjulapushpakumara107 10 ай бұрын
ගමට රටට තවමත් ගෞරවනීය සේවයක් කරන චමින්ද අයියේ.ඔයා හැමදාම අපට වීරයෙක්.ආඩම්බරයක් චමින්ද අයියෙ අපි එක ගමේ වීම.💪💪💪👍🙏.බුදු සරනයි දරු දෙන්නා ඇතුළු පව්ලේ සියලු දෙනාට .❤❤❤❤
@Update-1st
@Update-1st 10 ай бұрын
තුවක්කුව් ඇඟේ කෑල්ලක් වගේ සුපිරිම වැඩ්ඩෙක් නිදුක් නිරෝගී සැප ලැබේවා ඔබතුමා උතුම් නිර්වානය අවබෝධ කරගන්න ශක්තිය ලැබේවා
@aroshandewendra3847
@aroshandewendra3847 10 ай бұрын
කෙසේ වෙතත් මේ දරුවන් දෙදෙනා ප්‍රියමනාප පිංවන්ත දරුවෝ දෙදෙනෙක්.. යම් ශරීරික අපහසුතාවයක් ඇතත් ලෝකය දිනන්න ඉදිරියට යන්න ඒක බාධාවක් වෙන්නෙ නෑ.. එසේ නොවේවා.. කියල ප්‍රර්ථනා කරනවා.!යුධපිටිය ජයගත් සේම ඔබ‍ට ඉදිරි ජීවිතයද ජයගන්න වාසනාව ශක්තිය දිරිය ලැබේවා!!!
@kumarahtpp2353
@kumarahtpp2353 10 ай бұрын
පුශ්පකුමාර මහතා ටත් ,දරුදෙදෙනාටත්,බිරිඳ ටත් සන්ජීව ඔබතුමා ටත් තෙරුවණ්සරණයි 😍🥺💖💐🇱🇰🙏
@nadeerawitharana3225
@nadeerawitharana3225 10 ай бұрын
මුල සිටම මම කියපු දෙයක් මෙ අභිත රනවිරැවන් ජිවිතේ පලවෙනි වතාවට මෙ කතාව කියන්නේ එක තමයි විරත්වය . වනස ස්තුති
@prabodashashi2102
@prabodashashi2102 10 ай бұрын
අයියේ ඔයාට පින් මේ දෙවියො හොයන් ගිහින් එයාලගේ කතාව රටටම ඇහෙන්න සලස්වනවට 🙏
@Aberathne-pc6zt
@Aberathne-pc6zt 10 ай бұрын
මෙතුමට යුද්ධය ගැන කියන්න ගොඩක් දේ තියනවා එ තරමිි යුද්ධ කරපු යුධ විරැවෙක් ඔබට ඔබතුමා ගේ පවුලේඅයට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා 🙏🙏🙏බුදු සරනයි 🙏🙏🙏
@sanjusanju-rx4yg
@sanjusanju-rx4yg 10 ай бұрын
දරුවන් දෙදෙනාටම ඉක්මන් සුවය ලැබෙිවා, අනිත් දරුවන් මෙන් සාමාන්‍ය තත්වයට පත්වෙිවා කියා ප්‍රාර්ථනා කරනවා, බුදුසරණයි , ❤❤❤
@freeminds6365
@freeminds6365 10 ай бұрын
දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් යහපතක්ම වේවා ❤❤❤
@supiritharuwa999
@supiritharuwa999 10 ай бұрын
කාලය බොහො දෙවල් වෙනස් කරනවා එදා 18...19 වයසේ හිටපු සෙබලුත් දැන් මැදි වයස ගත කරනවා මේ අතීතය අද බොහො දෙනෙකුට අමතක වෙලා
@dilatv-5588
@dilatv-5588 10 ай бұрын
😢😢😢Ow bn..maara Dukai
@ashenPerera-e4l
@ashenPerera-e4l 2 ай бұрын
තාමත් ඒ ගැම්ම එහෙම්මයි♥️හදවතින්ම respect 🫡
@YakalleMeththaji
@YakalleMeththaji 5 ай бұрын
මම අහපු සුපිරිම කතාව ඒ ආවෙගය ගැම්ම සුපිරි ❤
@SithumiNawodya
@SithumiNawodya 9 ай бұрын
Nc ගෙ වැඩසටහනක් ආපහු ඕන සන්ජීව මල්ලී.
@shewonfdoz407
@shewonfdoz407 9 ай бұрын
යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඇට මස් ලේ නහර දං දී රැකූ රැකගත් භූමිය ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල
@රෙනුකාරත්නායක
@රෙනුකාරත්නායක 9 ай бұрын
මේවා ආ අහද්දි හිතාගන්න බෑ අපේ රණවිරුවන් මිනිසුන් ද කියලා 😢😢 ආදරෙයි හැමදාම සියලුම රණවිරුවන් ට ❤❤❤❤❤
@sandun8441
@sandun8441 10 ай бұрын
තම ජීවිතය නොතකා මාත්‍රෘභුමියේ උස් නිදහස උදෙසා දිවි හිමියෙන් මරණ අතැතිව ඔබ කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැති 🙏🙏🙏❤❤❤ ඔබේ දරුවන්ට ඉක්මන් සුවය ලැබේවා ❤ ඔබට දීර්ඝායු වීරයා 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤❤❤ ස්තූතියි වනැස TV ❤️🙏❤️
@Kalum_Namal
@Kalum_Namal 10 ай бұрын
❤පුෂ්පකුමාර සර්.. එදා මෙන්ම අදත් දැයේ වීරයෙක් .. ඒ වගේම දැයේ දරුවන්ට ගුරුහරුකම් ලබා දෙන ගුරුවරයෙක්...දීර්ඝායු පතනව සර්. ❤❤.. ( ❤K.N.C❤)😊
@PawaniVidarshi-me2dn
@PawaniVidarshi-me2dn 3 ай бұрын
පිංවත් දරු දෙදෙනාට ඉක්මන් සුව දීර්ගායූ වේවා ❤ 🙏
@prasadpremachandra2990
@prasadpremachandra2990 10 ай бұрын
ඇත්තටම sf cr වගේම පාබල රෙජිමෙන්‍ට් වල මේවගේ වැඩ්ඩෝ ගැනත් වැඩියෙන් වැඩසටහන් කරන්න ❤
@dilanranathunga2631
@dilanranathunga2631 9 ай бұрын
ඒ වචන වල ශක්තිය ..💖🙏..ඔබතුමගේ දරු දෙදෙනාටම ඉක්මනින්ම සුවයක් ලැබේවා ..යක්ක පුතෙක් NC ..💖💖💖🙏🙏🙏
@MudithaSriyani-qr3wz
@MudithaSriyani-qr3wz 4 ай бұрын
හරිම නිහතමානී සෙබලෙක් ❤️respect sl all armies n වනැස 📺 ❤️❤️❤️
@lktourism
@lktourism 9 ай бұрын
ලංකාවට ආව දවසක ඔබතුමාව මුනගැහෙන්න මම එනවා 🙏
@lakmal8948
@lakmal8948 3 ай бұрын
තෙරුවන් සරණයි!ආදරණීය රණවිරුවාණනි ඔබටත් දරු දෙදෙනාටත් බිරිඳටත්.❤❤❤❤
@SampathTrinco
@SampathTrinco 10 ай бұрын
ඒක නම් සුපිරියක්ම තමයි සුපිරි වැඩකරු NC.ඔහුගේ කතාවේ අවසානය නම් ඇත්තටම දුකක්..❤❤
@Ai.short87
@Ai.short87 10 ай бұрын
නිදුක් නීරෝගිව ඉන්න ලැබේවා ඒ දරුවන් දෙදෙනාට තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි
@tharasaralakal323
@tharasaralakal323 10 ай бұрын
ඔබ ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා 🙏🙏🙏
@athalekata3749
@athalekata3749 10 ай бұрын
ආධුනික කාලේ ඉදල හිටිය හැම නිලදාරියාම , හැම සොල්දුවාවම නම් හොදට මතකයි. හොදම සොල්දාදුවෙක් ආදර්ශමත් සොල්දාදුවෙක් , මොරාල් එක උපරිමයි.. සුපිරි වැඩ්ඩෙක් 👍 දීර්ගායුශ පතනවා RSM sir ❤️
@chamikumara9277
@chamikumara9277 10 ай бұрын
@anurapriyantha-h6g
@anurapriyantha-h6g 9 ай бұрын
🎉❤❤❤❤❤❤❤🙏🙏🙏
@L.G.dayansameera
@L.G.dayansameera 10 ай бұрын
ඔබතුමාට සහ පව්ලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි. අපි අපේ රණවිරුවන්ට සදානයගැති.
@rangabandaradasanayaka7104
@rangabandaradasanayaka7104 10 ай бұрын
දරුවන් දෙදෙනා දැක්කාම නම් මාරම දුකක් දැනුනෙ ....තෙරුවන් සරණයි ඒ් හැමෝටම .
@Anushkamadu
@Anushkamadu 9 ай бұрын
නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්ම වේවා මේ දරුවො දෙදෙනාම.. 🙏🙏🙏🙏 ත්‍රිවිද රත්නයේ පිහිටෙන් සියලුම දෙවියන්ගෙ පිහිටෙන් මේ දරුවො දෙන්නම සුවපත්ම වේවා.... මේ වීර සෙබලාට වීර වරයාව මේ පුශ්පකුමාර සර් ඔබට ජයම වේවා.. පව්ලටම බුදුසරණයි දෙවි පිහිටයි .. නය නැති මිනිස්සු 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ දවසක හම්බුනොත් හොයන් ඇවිත් උදව් නෙවෙයි අපේ නය ඔබ තුමන්ලා වෙනුවෙන් කරනවා.. අපි නයයි ඔබ සියල්ලුම දෙනාට . ඔබේ දරුවන්ට පවා අපි නයයි. 🙏🙏🙏🙏🙏🙏🙏
@jagathraveendra2574
@jagathraveendra2574 10 ай бұрын
සංජීව මල්ලි ඔයාගෙ චැනල් එක ගොඩක් අය බලන නිසා විශේෂයෙන් forces අය.. ඔවුන්ව රැකගන්න අවශ්‍ය නම් ඔවුුන්ගේ වීරකම් පෙන්නනවා වගේම ඔබ ඔවුන්ට උපදේශකයකු වන්න ... මොකද මේ දවස්වල පාතාල ක්‍රියාකාරකම් වල රැල්ලක් යනවා හමුදාවේ සුළු පිරිසක් ඒවාට සම්බන්ධ බව පේනවා .. ඔවුන්ව දිනාගන්න ඒවායින් මුදවාගන්න
@Ceylonkulappuwa
@Ceylonkulappuwa 6 ай бұрын
රටට ණය නැති පවුලක්. සුවපත් වේවා ජය වේවා බුදු සරණයි. ❤❤❤❤ ආදරෙයි .
@travel_with_nethu
@travel_with_nethu 8 ай бұрын
ආදරණීය විරැවාණනී ඔබතුමාටත් ඔබගේ දරැවන්ටත් සුභම වේවා...🙏🙏
@nilankagamage2502
@nilankagamage2502 10 ай бұрын
රත්තරං දරුවන් දෙදෙනට ඉක්මන් සුව පර්තානා කරමි
@Malshakodithuwakku
@Malshakodithuwakku 10 ай бұрын
ලමයි දෙන්නටම ඉක්මනින් සුව වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤තෙරුවන් සරනයි 💐
@nadeepasachith7405
@nadeepasachith7405 10 ай бұрын
මේ චැනෙල් එකට දැන් අපි ඇබ්බැහි වෙලා සංජීව අයියෙ. සුභ පැතුම්
@Prinkuhewage
@Prinkuhewage 10 ай бұрын
ඒ moral එක ගැම්ම තවමත් ඔහුගේ හිතේ තිබෙනවා...රජ කරවන්න ඕනි චරිත..දරුවන්ගේ තත්ත්වයන් එක්ක ඔවුන්ගේ ජිවිතය ගොඩනගාගැන්මේ උත්සාහය අත් නොහරින බව විශ්වාසයි...ඔබට ජයෙන් ජය විරුවානෙනි...😮
@rashmikaranasingha_RANAYA
@rashmikaranasingha_RANAYA 10 ай бұрын
12.7 ආසම gun එකක්...චමින්ද වාස් වගේ මූණ ...❤❤
@niroshan5249
@niroshan5249 10 ай бұрын
Ekanam matath hithuna
@420SL
@420SL 10 ай бұрын
සංසාර ගමන නිමා කරන්න ජාතිය වෙනුවෙන් කරපු කැප කිරීමට පිං අත්වේවා. සසරමග කෙටි වේවා උතුම් නිර්වානය පවුලේ සැමට දුර නොවේවා. බොහොම පිං ජාතික මෙහෙවරට❤
@nuwan88nuwan22
@nuwan88nuwan22 10 ай бұрын
බලපන් ඒ ඇග 💪 ..කොඩි වගෙම බර අවියක් බුදු සරණයි ❤️🙏
@ShiranMaduwantha-f4i
@ShiranMaduwantha-f4i 10 ай бұрын
මේ වගේ ගැම්මක් තියන සෙබලු හිටියෙ නැත්තම් අපිට අද මෙහෙම නිදහසේ ඉන්න රටක් ඉතුරු වෙන්නේ නෑ ඔබ කල සේවයට මගේ උත්තමාචාරය විරුවානනි..මමත් සෙබලෙක් අවුරුදු 5 1SF එකේ හිටියේ පොඩි ප්‍රශ්නයක් වෙල අයින් උනා.. හිරිගඩු පිපෙනවා මේවා බලද්දි
@krishansampath4128
@krishansampath4128 10 ай бұрын
අයින් වුනාද? ඇබ්සන් වුනාද
@wishwajithdesilva777
@wishwajithdesilva777 10 ай бұрын
උබ බයට ඇබසන් ගැහුවා නේ.😊
@sudeshchanaka1553
@sudeshchanaka1553 8 ай бұрын
යුධ හමුදාපති තුමනි. අපගේ හමුදා රෝහල මගින් කළ හැකි උපකාරයක් මේ රණවිරුවාගේ දරුවන් වෙනුවෙන් ඉටු කරන ලෙසට ඉල්ලා සිටිමි. ❤
@herbatmendis6240
@herbatmendis6240 10 ай бұрын
කරපු වීර වික්‍රම.. සදා අමරණිය යි.. සහෝදරයා. ජයවේවා 👍💗
@NishanthaLiyanage-b2n
@NishanthaLiyanage-b2n 10 ай бұрын
Sf ලියා,,,,,,,පුෂ්පකුමාර පවුලෙ සැමට නිදුක් නිරොගි සුවය පතනවා,මම,ලියා,
@Hiruwa252
@Hiruwa252 10 ай бұрын
♥️,💝
@DarshanaNayanajith
@DarshanaNayanajith 10 ай бұрын
❤❤❤
@dhanukaireshan
@dhanukaireshan 10 ай бұрын
ආදරෙයි සහෝදරයා ❤️🎉️ Sf liya. Waddek thamai.
@WgdWeerasuriya
@WgdWeerasuriya 10 ай бұрын
8i8ii88i8i8ii8i8i88ii8i8i8i8i88i88i88iii88ii8888888ii888i8i88i888888888oeq​@@DarshanaNayanajith
@RandeshaPrabashana-w1n
@RandeshaPrabashana-w1n 10 ай бұрын
හදවතින්ම 🤍
@prasannaherath-ko1sg
@prasannaherath-ko1sg 6 ай бұрын
පුෂපේ sir younsenankeyedi hamu una soduruhadawathak adareii♥️♥️♥️♥️♥️♥️
@TharushaMalshan-fr6fv
@TharushaMalshan-fr6fv 8 ай бұрын
Jesu පිහිටයි සියලු දෙනාටම🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏yudde නිම කළ වීරයන් ආදරෙයි ඔබ සැමට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@taniyagarusingha4236
@taniyagarusingha4236 10 ай бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏 පවුලේ සැමට බුදු සරනයි🙏🙏🙏🙏
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo 10 ай бұрын
දෙවියො දීපු කටක්..මැශින් එකක් වාගේ..වැඩත් කොහොමද කියලා හිතා ගන්න පුලුවන් ..❤❤❤..දීර්ගායු ඔබට .!!!
@ruwansampth7000
@ruwansampth7000 10 ай бұрын
කාගම හාමුදුරුවෝන්ගේ ගෝලයෙක්..❤❤❤
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 10 ай бұрын
මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි ඔයාටත් දැරුවන් ඇතුළු පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@ChinthakaWijekoon-p1l
@ChinthakaWijekoon-p1l 10 ай бұрын
හිත හයිය වීරයෙක්පුළුවන් හැමෝම උදව් කරන්න😎💪💪
@NilanthaDandeniya
@NilanthaDandeniya 10 ай бұрын
ත්‍රිවිධ රත්නයේ පිහිටයි ඔබලාට..❤
@PrasadBandaranayake-q4f
@PrasadBandaranayake-q4f 10 ай бұрын
කොල්ල ගෙ GAMMA කොහොම ද ජයවේවා
@rehanshaminda6447
@rehanshaminda6447 10 ай бұрын
1GR එකේ හිටපු , අන්තිමට රෙජිමන්ටල් එකේ Di විදියට හිටිය නිරෝශන් ගෙ වීඩියෝ එකක් දාන්න...
@wasanthanamal8686
@wasanthanamal8686 10 ай бұрын
ඔබ තුමාගේ හදවතේ ගැම්ම.රට ගැන ආදරයක් තියන සෑම කෙනෙකුට දැනේවා.ඒ වගේම ඔබ රටේ ගින්න නිවු පිනෙන් ඔබගේ හදවතේ ගින්න නිවේවා...නාමල්
@taniyagarusingha4236
@taniyagarusingha4236 10 ай бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@AkesheNidushika
@AkesheNidushika 10 ай бұрын
ඔයාලා හින්දා තමයි❤ අපිට ලංකාවක් ඉතුරු උනේ❤ දෙවි පිහිටයි රණවිරුවෝ ඔක්කෝටම❤❤❤❤
@MN_Wood_Product
@MN_Wood_Product 10 ай бұрын
අපි මොක්කුද කියල හිතෙනවා....මට මං ගැනම කලකිරීමක් ආව...මේ රණවිරුවා එක්ක බලද්දි මම ඇතුලුව අපි ඔක්කොම නිකං වැලි ඇට වගේ...අපි බයිලා කාරයෝ බං...බයිලා කාරයෝ වැඩි සමාජයේ ඔබ වැනි සිවිල් වැසියන් සහ ඔබ වැනි අති විශිෂ්ඨ රණවිරුවන් අල්පයක් පමණයි සිටින්නේ.... 🫶💪💯✅🙏
@chamikumara9277
@chamikumara9277 8 ай бұрын
@dhssamantha5965
@dhssamantha5965 2 ай бұрын
@ImeshaMadushani-hi4zk
@ImeshaMadushani-hi4zk 3 ай бұрын
මන් ලංකාවට එනවා තව මාස 5කින් මන් ඔබතුව හමුවෙන්න එන්නම් ❤❤❤😢
@ShiranMaduwantha-f4i
@ShiranMaduwantha-f4i 10 ай бұрын
මේ වගේ ගැම්මක් තියන විරුවො හිටියෙ නැත්තම් අද අපිට නිදහසේ ඉන්න රටක් නැතිවෙලා ඔබ තුමාලා කරපු සේවයට මගේ උත්තමාචාරය..මමත් සොල්දාදුවෙක් අවුරුදු 5 හිටියෙ 1SF පොඩි ප්‍රශ්නයක් වෙලා අයින් උනා
@krishansampath4128
@krishansampath4128 10 ай бұрын
ඇබ්සන් වුනා නේ
@hasinthapradeep4444
@hasinthapradeep4444 10 ай бұрын
කතාව හයිපසොනික් නියමයි අසහිතෙනවා❤❤❤❤
@chamithrasanjana8960
@chamithrasanjana8960 10 ай бұрын
කොඩී සර් වගේමයි පුශ්පේ අයිය❤වෙඩි වගේ කතාව
@samadhiwihara4600
@samadhiwihara4600 10 ай бұрын
ඔව් නේද..
@upalislk6553
@upalislk6553 6 ай бұрын
❤❤ Movie ekak live baluwa wage. Hero brother 💪 long live my hero... God bless you 🙏🙏 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦
@milroylakshitha6571
@milroylakshitha6571 8 ай бұрын
දරුවන් දෙදෙනාටත් ඔබ දෙපලටත් නීරෝගී සුවය දීර්ඝයුෂ ප්‍රාර්ථනා කරනවා ❤
@nethukiLiyanage748
@nethukiLiyanage748 Ай бұрын
ඒ වචන ඒ අභිමානය , ඒ වීරත්වය සදාකාලිකයි සර් මේවා ඇස් දෙකට බලන අහන අපි දවසක මැරිලා යයි..ඒත් සර් මේ වීරත්වය මේ පොළව පවතින තුරා සදාකාලිකයි සර් .තුණුරුවන් සරණයි සර් නිදුක් නිරෝගී සුවය ලැබේවා නිරන්තරයෙන් අපි සදා ණයගැතියි සර්..❤🇱🇰🙏💪 ර්‍රොසමලක් වගේ දෝණී මැනික පුතාත් හරිම සිරියාවන්තයි..ඉක්මනින් සුවපත් වෙනවා පුතේ ඔයාලා දෙන්නා තුණුරුවන් සරණයි 🙏❤
@ashanzoysa9472
@ashanzoysa9472 10 ай бұрын
Sf sniper මීනුගේ තවත් කොටසක් ඕන කට්ටිය මේ පැත්තට ❤
@kavindagayan-uc2np
@kavindagayan-uc2np 10 ай бұрын
Ouou thava oni api asa nihatha mani charithaya man ham vidiyo ekenma illuva charithayak ❤
@nimeshmadusanka2614
@nimeshmadusanka2614 10 ай бұрын
❤❤❤❤❤ aniwaren ❤❤❤❤❤
@VirajMangala-iz7qs
@VirajMangala-iz7qs 10 ай бұрын
අනිවාර්යයෙන් onamai
@tharindulakmal2168
@tharindulakmal2168 9 ай бұрын
එකෙන්ම ..මීනු ගෙ තව එකක් ඕනි ..❤
@ajithperera255
@ajithperera255 10 ай бұрын
මහා බැංකුවේ පියන් ගේ වැටුප එක්ලක්ෂ පනස් දාහයි...එහෙම රටේ මේ රණවිරුවාට සහ පවුලේ අයට උදව්වක් කරන්න 225 එක්කෙනෙකුට හෝ මෙය පෙනේවා.බුදු සරණයි ඔබට
@අයාළේඑහෙමහෙ
@අයාළේඑහෙමහෙ 10 ай бұрын
‍රනවිරුවාට ජය වේවා!!! සංජීව දැන් ඉදිරිපත්කිරීමත් සුපිරි.
@dinushanamalthennakoon6284
@dinushanamalthennakoon6284 10 ай бұрын
දෛවය දරුණුතම සටණ ලබා දෙන්නෙ හොදම සොල්දාදුවටයි.මානුශීය මෙහෙයුම මෙන්ම ඔබේ ජීවන යුද්ධයෙන්ද ඉක්මනින්ම ඔබට ජය ලැබේවා ❤❤❤
@sehansanjitha7416
@sehansanjitha7416 10 ай бұрын
දරුවන් දෙදෙනාට ඉක්මන් සුවය පතනවා 💗🙏🙏
@sadunsali1547
@sadunsali1547 10 ай бұрын
සියලුම වීරෝදාර රනවිරුවන්ට බුදු සරණයි.ආබාධිත අයට ඉක්මන් සුව.මිය ගිය අයට නිවන් සුව..වනැස ටීවී නාලිකාවටත් ජයවේවා 👌👌👌💪💪💪💪🤘🤘🤘👍👍👍🙏🙏🙏🙏❤️❤️❤️
@asirinamal
@asirinamal 10 ай бұрын
ලමය් දකිනකොට පපුව පිච්චිලා යනවා සන්ජිව අය්යෙ
@helabimatv4712
@helabimatv4712 8 ай бұрын
@maheshperera6695
@maheshperera6695 10 ай бұрын
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
@gumnadee
@gumnadee 10 ай бұрын
දරුවො දෙන්නටම තෙරුවන් සරනය්
@tharakaekanayake8447
@tharakaekanayake8447 10 ай бұрын
වීරයෙක් ❤❤❤ වෙනැස නාලිකාවට බොහෝම ස්තූතියි මෙතුමා හදුන්වා දුන්නට , ❤❤❤
@rohankarunarathna2999
@rohankarunarathna2999 10 ай бұрын
යකෙක් තමා ආදරෙයි රනවිරුවානේනී❤❤❤❤❤
@ruchirashanaka9636
@ruchirashanaka9636 10 ай бұрын
ඔබතුමා ටත්ඔ බතුමා ගේ පවුලේඅයට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා 🙏🙏🙏බුදු සරනයි 🙏🙏🙏
@UCo9Ltth-vHBBjlVm11cbN8w
@UCo9Ltth-vHBBjlVm11cbN8w 10 ай бұрын
සර් මාර ආඩමිබරයි කෝපල් දිසානායක ගැන නියපු එක අමතක වෙන්නැති චරිතයක්
@krishanranganath7224
@krishanranganath7224 10 ай бұрын
ඉක්මන් සුව ලැබේවා පුතාල දෙන්නටම....රටට නය නැති රත්තරං විරුවෙක් ජය වේවා..❤❤
@nilanthiherath4380
@nilanthiherath4380 10 ай бұрын
ඇත්තටම අයියේ ඔයාගේ නිවේදනය මරු ....මේච්චර මිනිස්සු ප්‍රමානයක් ඔයාත් එක්ක ඉන්නේ හරිම ලස්සනට නිවේදනය කරනවා මිනිස්සු ඒකට කැමති ...බුදුසරණයි ඒ ව්දිහටම දිගටම ව්ඩියෝ කරන්න 😍
@RoshanParera-n9i
@RoshanParera-n9i 10 ай бұрын
බුදු saranai ape රණවිරුවන් dirgayusa lebeva
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 10 ай бұрын
නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏
@maleeshasathsara9472
@maleeshasathsara9472 10 ай бұрын
වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම රණවිරුවෙක්..♥️✨🦋
@PathminiWeerathunga
@PathminiWeerathunga 2 ай бұрын
දරුවො දෙන්නා නිදුක් නීරෝගී වේවා....ඔබ පවුලට සියලු දෙවි පිහිට ආරක්ෂාව ලැබේවා
@රසරහ
@රසරහ 10 ай бұрын
ලියනගේ තමිල් චෙල්වම්ට ප්‍රහාරයක් එල්ල කරන්න ගිහින් ලොකු සටනක් දීලා ජීවතේ බේරගන ආවෙ. අන්න ඒ වගේ වැඩසටහන් ටිකක් දෙන්නකො සංජීව අයියෙ... වනැස සහෝදරත්වයට දිනෙන් දින ජයවේවා
@awrajanayaka2433
@awrajanayaka2433 10 ай бұрын
අනිවා ඕන
@phmathew
@phmathew 10 ай бұрын
බුදුසරණයි 🙏🏽 ආදරෙයි ඔක්කොටම ❤️
@sandaruwandahanayake8504
@sandaruwandahanayake8504 10 ай бұрын
බුදුසරණයි දරුවන් දෙදෙනා ඉක්මනින් සුවපත් වේවා 🙏
@KusalSanjeewa-tt5wl
@KusalSanjeewa-tt5wl 10 ай бұрын
ඒ ගැම්ම..❤️🖤යුධ බිමේ සජීවී කරණය..💯🇱🇰✊ වනැස.. ඔබට ජය..
@prabodashashi2102
@prabodashashi2102 10 ай бұрын
අපි අද හුස්ම ගන්නෙ රනවිරුවො නිසා .එයාලගේ හුස්ම පොද පූජා කරලා තියෙන්නේ .❤❤❤❤❤❤❤🙏
@LIYANAGECHAMILE
@LIYANAGECHAMILE 10 ай бұрын
සියලු දෙවියන්ගෙ පිහිටෙන් ඔබගෙ පවුලේ සියලු දේනාමත් ඔබටත් නිදුක් නිරෝගී සැපවත් ජිවිතයක් ලැබේවා
@shamikasuresh9673
@shamikasuresh9673 10 ай бұрын
වචනවලින් එන ගැම්මන් දැනෙනවා යකෙක්......❤❤ආදරෙයි.❤
@krpmpannala6392
@krpmpannala6392 10 ай бұрын
අපේ කාගමසිරිනන්ද හාමුදුරුවගේ ගමේ කොල්ලෙක්❤❤❤
@lankaranawake1468
@lankaranawake1468 10 ай бұрын
දරුවො දෙන්නටත් ඔබ දෙපළටත් නිරෝගී සුවය පතනවා .ඉදිරි දිනයක දරුවන් වෙනුවෙන් යමක් කිරීමට බලාපොරොත්තු වෙනවා.❤
@senakamanjula5350
@senakamanjula5350 10 ай бұрын
යකෙක්...❤️❤️❤️
@Kawodyarathnahewage8722
@Kawodyarathnahewage8722 10 ай бұрын
Video ekak daanakal balan hitiye❤️ Sanjeewa aiyye Thank you.🥰 . Kodi sirge thawa video ekak oona🇱🇰
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41