No video

ප්‍ර භාගේ පළමු ප්‍රහාරය හා කලු ජූලිය ආරමිභයට අදට වසර 38 යි | WANESA TV

  Рет қаралды 145,088

WANESA TV

WANESA TV

Күн бұрын

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 407
@nuwanrathnayaka5522
@nuwanrathnayaka5522 3 жыл бұрын
යුද්දය මුල ඉදන් අගට දැක්ක රණවිරුවෙක් ♥️♥️🇱🇰🙏
@harshimaheshika3821
@harshimaheshika3821 3 жыл бұрын
සර් අපේ ගමෙත් ඉන්නවා ඊලාම් කොටි අත් අඩංගුවෙ වසර ගානක් ඉදලා යුද්දෙ දිනපු දවසෙ බේරගෙන ආපු අයියා කෙනෙක් එයා ගාවත් ඇති ඔබතුමගෙ වැඩ සටහන ගොඩක් තොරතුරු
@overdose1731
@overdose1731 3 жыл бұрын
එකනම් ඔනේ එකක්
@kapilafdo6729
@kapilafdo6729 2 жыл бұрын
Adooo eka onamai
@user-ct9jo9vh1d
@user-ct9jo9vh1d 2 жыл бұрын
ඒක හොදයි
@RDSSL79
@RDSSL79 Жыл бұрын
Number ekata call ekak denna
@user-lp6bx8if6u
@user-lp6bx8if6u 3 жыл бұрын
මේ වගේ ව්ශිෂ්ඨ රණව්රුවන්ව රටට හදුන්වලා දෙන ඔබ තුමාට ගොඩාක් ස්තූතියි.ජය වේවා.
@skmachan9
@skmachan9 3 жыл бұрын
ඇත්තටම මේවා තමා දාන්න ඕනේ මානව හිමිකම් වලට අහන්න අදත් අබීත රණවීරුවෙක් ගැන කතා කලාට ඔබ ජයම වේවා තෙරුවන් සරණයි 🇱🇰🇱🇰❤️❤️
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 3 жыл бұрын
පුලුවන් නම් හසළක විරුවානන් ගැන වීඩියෝ එකක් කරන්න ,ඔබට බොහෝම ස්තුතියි හරිම පැහැදිලි ,සව්න්ඩ් උනත් හොදට තියෙනවා 🙏❤️තෙරුවන් සරණයි ඔබ ඇතුළු සියලුම දෙනාට 🌹❤️🙏
@sumithasanka9587
@sumithasanka9587 3 жыл бұрын
Hasalaka gamini gana vedio karala tiyenne baluwe nadda oya.
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 3 жыл бұрын
@@sumithasanka9587 නැහැනෙ මම ඒක බැලුවේ නැහැ
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 3 жыл бұрын
වෙනදා වගේම වටිනා වීඩියෝ එකක් ,,විරුවානනී ඔබට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා 🙏❤️🙏❤️
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@sandun8441
@sandun8441 3 жыл бұрын
දවසට විඩීයෝ දෙක තුනක් ආවත් අනිවාර්යයෙන්ම බලනවා. ස්තූතියි වනැස ඔබතුමාට🙏
@sanjayaliyanage360
@sanjayaliyanage360 3 жыл бұрын
ඔබ දක්ෂතම නිලධාරියෙක්.. මම ඒක හොඳින් දන්නවා. Major Sanjaya liyanage
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏🙏
@Jagas-Journey
@Jagas-Journey 2 жыл бұрын
සර් 🙏❤️❤️❤️
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
වැනසට ඇබිබැහි වෙච්චි හැටි.. මම.. .. තෙරැවන් සරණයි සහෝදරයා..... කොටි දෙන්නෙකුත් අන්ලයික් කරලා..
@sljony6645
@sljony6645 3 жыл бұрын
ඇබ්බැහි උනා නේන්නම් එකෙන්ම
@s.h9325
@s.h9325 3 жыл бұрын
abbahi wela inne nathi wennama
@dhammikathushara5431
@dhammikathushara5431 3 жыл бұрын
ඔබතුමා A.T.S මාදුරුඔය හිටිය කියල අහන්න ලැබීම සතුටක්... යුද්ධයේ මුල ආරම්භය ඔබතූමා දන්න නිසා අනිවාර්යයෙන් ඔබ තුමා අතින් පොතක් ලියවිය යුතු කියා මම හිතනව..
@thuwanthikshana7698
@thuwanthikshana7698 3 жыл бұрын
ගොඩක් ස්තූති අපි නොදන්න මේ වගේ සත්‍ය සිදුවීම් අප වෙත ගෙන එනවට..💜️💜️💜️
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 3 жыл бұрын
නිවේදක මචෝ,, උඹ සුපිරි,, චමුදිත ඔතන හිටියා නම් ඔය කතාවෙන් බාගයක්වත් අපට අද අහන්න වෙන්නේ නෑ උගේ කච කචේ හැරෙන්නට
@gihaadikari8242
@gihaadikari8242 3 жыл бұрын
ඇත්තමයි 😂😂😂
@pramodyakumari7476
@pramodyakumari7476 3 жыл бұрын
අම්මෝ ඒක😂😂😂😂
@sheelajayawardena8030
@sheelajayawardena8030 3 жыл бұрын
Aniw
@dammia5993
@dammia5993 3 жыл бұрын
චමුදි great.
@rashikakumara3831
@rashikakumara3831 3 жыл бұрын
මැතිදුණි ඔබට බුදුසරණින් නිරෝගීව දීර්ඝායු පතමි. වනස ඔබට ස්තුතියි
@janakasandaruwanbandara3849
@janakasandaruwanbandara3849 3 жыл бұрын
දිගටම මේවගේ රණවිරුවන්ගේ වීඩියෝ වැඩියෙන් ගේන්න... බුදුසරණයි ❤️🙏
@chalarulzz8598
@chalarulzz8598 3 жыл бұрын
මේ වගේ රටේ වීරයෝ හොයලා ඒ අයගේ වීර ක්‍රීයා අනාගත පරම්පරාවට තව තවත් ගෙන එන්න ... නියම වැඩක් 👍🏼❤️‍🔥🇱🇰
@Dilruksha-yx9qc
@Dilruksha-yx9qc 2 жыл бұрын
කොබ්බෑකඩුව මැරුවෙත් ප්‍රේමදාස......ආයුද දුන්නෙත් ඒකමනෙ...🙈🙈
@CeylonLastMile
@CeylonLastMile 3 жыл бұрын
අවුරුදු 38ක් හමුදාවෙ. හිතා ගන්නත් බෑ. ඔබට නීරෝගී විශ්‍රම දිවියකට සුභ පැතම්.
@princeseneviratne8201
@princeseneviratne8201 3 жыл бұрын
ඔබ නිර්භීත සොල්දාදුවෙක් අපි ඔබට සදා ණය ගැතියි වෙනස වැඩසටහනට බොහොම ස්තූතියි
@sithumsandeepa162
@sithumsandeepa162 3 жыл бұрын
විජයබා මාතාවෙන් බිහිවූ තවත් වීරයෙක් .❤️❤️❤️❤️ දීර්ඝායුෂ
@user-he7lh5px9z
@user-he7lh5px9z Жыл бұрын
❤❤
@warnakulasuriyaleslielowe4691
@warnakulasuriyaleslielowe4691 3 жыл бұрын
මෙතුමා කියන 13 දෙනාගෙ කන්ඩායමේ රෙමිජියස් පෙරේරා කියන රනවිරුවාගේ පුතා ඉතාලියේ මිලානෝ වල රැකියා කරනවා.මගෙ මිතුරෙක්.මෙතුමා අර නම් ලිස්ට් එක කියවාගෙන යන විට පෙරේරා කියන්නෙ ඔහු ගැන තමයි .ගම වෙන්නප්පුව බොරලැස්ස.
@tharakajayasingha2989
@tharakajayasingha2989 3 жыл бұрын
නොදන්න දෙයක් දැන ගත්තා වනැස තුලින් .ඉදිරියටත් මේ වගේ වැඩසටහන් ඉදිරිපත් කරන්න.
@sashikarumeshranathunga1758
@sashikarumeshranathunga1758 3 жыл бұрын
ලග ලගම විඩියෝ එකක් ගෙනාවට ඔබට ස්තුතියි
@sampathathapattu9905
@sampathathapattu9905 3 жыл бұрын
1 SLLI මමත් අවුරුදු 22 සිට දැනට විශ්‍රාමික බලලත් නිළධාරියෙක් ලුතිනන් වාස් ගණවර්ධන ඇතුලු මියගිය 13 දෙනාගේ මූලික පරික්ෂණ උසාවී වාර්තාව මා කියවා බලන ලදි.මට හරි සතුටුයි වගේම දුකයි ඔබ තුමාගේ කතාව ඇසුනාම ඔබලාගේ මුපඋ වාර්තාවට අදාල පාලන කටයුතු වගයක් මා වෑහාලේඅම කරන ලදි.
@power_lion1717
@power_lion1717 3 жыл бұрын
ඔබඔබතුමාට ගොඩක් පින් මේවගේ අපෙ රණව්රුන් කරපු රාජකාරීය අපි අගේ කරනවා අපෙ රට වෙනුවෙන් ඔබට නිරෝගී සුවය ලැබී සතුටින් ජිවිතේ ගතකරන ලැබේවා ජේසූ පිහිටයි බුදුසරණයි
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 3 жыл бұрын
අයියේ මේක ලොකු ඉල්ලීමක් මං ඔයාගෙ වීඩියෝ හැමදාම බලන කෙනෙක්..අයියෙ ඔයා නිදහස් අද්‍යාපනය වෙනුවෙන් දිවි දුන්න පත්මසිරි ත්‍රිමාවිතාන සොයුරගෙයි වෙනුර එදිරිසිංහ සොයුරගෙයි වර්තමානයේ පවුල් වල අය හොයන් ගිහින් සාකච්චාවක් කරන්න..ඒක ගොඩක් වටිනවා..ඔවුන් දිවි දුන්නෙ නිදහස් අද්‍යාපනය සුරකීම වෙනුවෙන් නිසා ..මේක කාරුණික ආයාචනයක් ❤️🙏
@arunawijayasundara7856
@arunawijayasundara7856 Жыл бұрын
මගෙත් එක්ක ඔබ 1991 6SLLI ඉන්නකොට සින්හයෙක් වගෙ සර් .......... තාමත් මතක්‍යි ඔබ කල එ නොනිමි මෙහෙය.......... ඔබ ගතින් වයසට ගියත් සිතින් වයසට නොයන සින්හයෙක්.............. ඔබව වගෙම තවමත් මතකයි සාජන්ට් මෙජර් එකනායක RPG මුල්ම පහරකයා........ අලිමංකඩ බලවෙගය යනකොට වෙච්චි ඩෙවල් මතක් උනා......... යුද්ධය අරම්බයෙ සිට අවසානය දක්වා සටන් කර..... තමන්ට එරෙහිව අවි ගත් කොටි පුනුරුත්තාපනයකර. සමජ ගටකල ඔබ සෙබෙ විරයෙක් ............දිර්ගායුස සෙන්පතියනනි ....
@shashediri544
@shashediri544 3 жыл бұрын
අදාළ ස්ථාන ගැන සදහන්කරන විට සිතියමකින් Dot එකක් යොදා පෙන්වනවානම් තව හොදය් .
@chanaplace2891
@chanaplace2891 3 жыл бұрын
ගොඩක් වටිනවා හරි ආසයි අහන්න මේ වගේ කථා ඔබ තුමාට දීර්ගායු 🙏🙏
@spmusicproduction5301
@spmusicproduction5301 3 жыл бұрын
ස්නයිපර් නීරෝ ගැනත් කතා කරන්න ❣️🙏
@manojthushara9439
@manojthushara9439 3 жыл бұрын
Sniwaryen
@udulanirasha6898
@udulanirasha6898 3 жыл бұрын
වෙන එකක් බල බල හිටියෙ දැම්ම ගමන් සෙනික ආවේ 😏😏😏🤙🤙🤙
@wanesatv
@wanesatv 3 жыл бұрын
අදහස් දැක්වූ ඔබට ස්තූතියි ❤❤❤👍👍👍👍👍
@musclefreakbcs5029
@musclefreakbcs5029 3 жыл бұрын
Thank you so very much for doing these types of interviews. They are priceless. Can't believe someone else didn't do these long ago, even the mainstream media and TV channels. This is the type of stuff TV channels should air instead of all worthless drama and other garbage. After so long, you are the first one to do these types of ex-military personnel interviews. Please keep up the great work and kindly bring forth more of these types of interviews, especially these types of invaluable ex-military interviews. May the triple gem bless you and all these heroic veterans who have sacrificed so much. It is a very meritorious deed for you to give these veterans a priceless platform to share their priceless experiences. Without you, we would never hear these stories and experiences from our heroic veterans. Thank you so very much once again.
@Tiger-ig1bw
@Tiger-ig1bw 3 жыл бұрын
ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ ගැන ප්‍රෝගෑම් එකක් කරන්න යුද්ධය වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරපු කෙනෙක්💪💪💪
@kosalapradeep5369
@kosalapradeep5369 3 жыл бұрын
Ow eyage 8 denage ekkenek ekka.
@disnadivakara5926
@disnadivakara5926 3 жыл бұрын
එතුමා දිවි පිදුව නේද?
@anushedafernando5692
@anushedafernando5692 3 жыл бұрын
agreed...
@buddithajanidu1396
@buddithajanidu1396 3 жыл бұрын
@@disnadivakara5926 ඔව්.
@heshangajanayake9983
@heshangajanayake9983 3 жыл бұрын
Digu dura vihidum balakaye hitapu waddek thamai. Respect!❤
@pramudithamalisha3154
@pramudithamalisha3154 3 жыл бұрын
තවත් වටිනා වීඩියෝ එකක් 😊👍
@wanesatv
@wanesatv 3 жыл бұрын
අදහස් දැක්වූ ඔබට ස්තූතියි ❤❤❤👍👍👍👍👍
@slrox2181
@slrox2181 3 жыл бұрын
මේවගේ Videos දිගටම ඕනෙ plzzz 🙏🙏🙏💯✌️✔️👍
@chandisunethra9861
@chandisunethra9861 3 жыл бұрын
තෙරුවන් සරණින් දීර්ඝායුෂ ලැබේවා sir 🙏❤️ සමහර විස්තර අහෙන් න කොට දුකයි ape රණවිරු වන 😭🙏
@maheshamarawardena9271
@maheshamarawardena9271 3 жыл бұрын
අැත්තටම අහන්නත් හරිම දුකයි.
@Chamth__D
@Chamth__D 3 жыл бұрын
ඔබ තුමාගේ මෙවැනි video අපි අගය කරනවා තවද 2009 මානුශීය මෙහෙයුමේ සිටි එවක බ්‍රිගේඩියර් ප්‍රසන්න සිල්වා මහතා විශිෂ්ට කැපකිරීමක් ඉටුකලේය. එතුමා ගැන වැඩසටහනක් කිරිම අගය කල යුතුය 😍
@harindramadanayake5542
@harindramadanayake5542 3 жыл бұрын
Sanjaya, this is a great discussion. "වනැස" I highly appreciate you🏆👌
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@kanishkadayarathna3335
@kanishkadayarathna3335 5 ай бұрын
රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤❤❤ ස්තුතියි වනැස TV 🙏❤🙏
@sakunthalawickkramaarachch2698
@sakunthalawickkramaarachch2698 3 жыл бұрын
යුද්ධය ගැන ගොඩක් දන්න සහ යුද්ධය සබැවින් අත්වින්ද රණවිරුවෙක්. අපිට දැනගන්න ගොඩක් දේ තියෙනවා. ඉදිරියේදී එය එසේම වීමට උත්සාහ ගන්න. ස්තුතියි වනැස .🙏🙏
@witharanaarachchigetissana1281
@witharanaarachchigetissana1281 3 жыл бұрын
My father joined to srilanka Army in 1962 now he is 81 years still riding bicycles and motorcycles. Still find like this gentleman that's the Army training.
@adsampathathukorala3174
@adsampathathukorala3174 3 жыл бұрын
මෙතුමාගේ අත්දැකීම් ඔක්කොම දාලා පොතක් ලිව්වනම් වටිනවා... යුද්ධයේ මුල සිට අග දක්වා දන්න දැනට ජීවත්ව ඉන්න එකම නිලධාරීයා නිසා...
@jagathattanayaka5798
@jagathattanayaka5798 3 жыл бұрын
ජේ ආර් ගේ අවුරුදු 30 සාපය...😪😪😪😪😪
@malshanrajapakshe2638
@malshanrajapakshe2638 3 жыл бұрын
වීඩියෝ එකක් දානකන් ඇගිලි ගැන ගැන ඉන්නෙ මම විතරද❤
@yasirukaweesha7024
@yasirukaweesha7024 3 жыл бұрын
හැමදාම වීඩියෝ බලනවා අද අපේ ඉස්කෝලේ ආදිශිෂ්‍යක් ආඩම්බරයි
@bothejuwalikadage112
@bothejuwalikadage112 3 жыл бұрын
මට මතකයි මම ඉස්කෝලේ යනකොට මේ කලු ජූලිය. කඩවල් ඇතුලෙ තිබුණ බඩු ඇදලා විසිකරන පාරට දාලා. ඒ වගේම මුළු රටම ඇදිරිනීතිය.
@hardinsciver9016
@hardinsciver9016 3 жыл бұрын
වීරයෙක්...දක්ශයෙක්...මෙවැන්නන් තව තවත් මේ භූමියේ පහල වේවා!
@lalithsamaraweera7326
@lalithsamaraweera7326 3 жыл бұрын
දේශයේ මුර දේවතා එලි රෑ පුරා දැන් වී තියේ.. 🙏🙏🙏❤❤❤
@Jagas-Journey
@Jagas-Journey 3 жыл бұрын
පලවෙනියටම ආවා....❤️❤️❤️❤️❤️❤️
@wanesatv
@wanesatv 3 жыл бұрын
අදහස් දැක්වූ ඔබට ස්තූතියි ❤❤❤👍👍👍👍👍
@ChamindaWeerasinghe-rx3sw
@ChamindaWeerasinghe-rx3sw 3 жыл бұрын
මීට වසර කීපයකට පෙර පුවත් පතකට මෙම තොරතුරු ප්‍රකාශ කරතිබුනා .අදත් කිසිදු වෙනසක් නැතුව ප්‍රකාශ කරනවා .සුබපැතුම් .
@prabhathbuddhika4457
@prabhathbuddhika4457 3 жыл бұрын
Very worthy interview. Thanks for letting us to see him and listen to him. May the blessings of triple gems be with him.
@dakshinadevinda2540
@dakshinadevinda2540 3 жыл бұрын
අයියේ පුළුවන්නම් commondoo බණ්ඩාර ගැන vedio එකක් කරන්න 👋
@janakarubasingha271
@janakarubasingha271 3 жыл бұрын
දඔුල්ල දිගම්පතන සිද්දියත් කරන්න vedio 1k
@anuradawimukthi6160
@anuradawimukthi6160 3 жыл бұрын
නාවික ගුවන් හමුදාවල රණවිරුවන්ගේ වැඩසටහනක් ඉදිරිපත් කරන්න... ඔබට ජය🙏🙏 ❤️❤️👍👍
@ruwantharindu1295
@ruwantharindu1295 3 жыл бұрын
දිගටම මේවා ඕන...ජයවේවා
@talkwithpubudu3313
@talkwithpubudu3313 3 жыл бұрын
ඔබට තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
@tasteoflife8651
@tasteoflife8651 3 жыл бұрын
man me program eka patan gannakan balan inne.. super wadak harima apuruwata karana wadasatahanak ...
@wanesatv
@wanesatv 3 жыл бұрын
අදහස් දැක්වූ ඔබට ස්තූතියි ❤❤❤👍👍👍👍👍
@shashi-pw3wk
@shashi-pw3wk 3 жыл бұрын
ජානක පෙරේරා මහතා මෙහෙයවපු වැලිඔය සටනේ අත්දැකීම් තියෙන විරුවෙක් ගැන වීඩියෝ එකක් කරන්න,,, 95/ 96 වගේ කාලේ කොටි 500 වඩා මරපු සටනක් ඒක
@neviltec4687
@neviltec4687 3 жыл бұрын
ඔබ වැනි ජාතිහිතෛෂි වීර රනවිරුවන්ට හදවතින්ම අපේ උත්තමාචාරය ... ..
@thalojaperera5630
@thalojaperera5630 3 жыл бұрын
Mage siya gana katha kalata bohoma sthuti mage siya niyama ranaviruvek [ mama minibiri thesendi ] mage amma thaloja ayage aththa mage siya than you all of you mama reply akak dannam oyalata budu saranai
@naduntharanga3137
@naduntharanga3137 2 ай бұрын
(බුද්ධි අංශේ / CID එකේ , පොලිස් බලු සුනක අංශෙ) වැඩසටහන් ටිකක් කරන්නකො. ඒවා කරපු හැටි අහගෙන ඉන්න ආසයි.
@lahiruayesha6996
@lahiruayesha6996 3 жыл бұрын
කතාව හොඳ යි වටිනා වා එ ත් ලන්කවෙ උන් වෙනස් නේ ඉ ලග පාර වෙනස් එකක් කරන්න අදහසක් විතර යි අයේ මේ වගේ එකක් කරන්න ජයවෙවා ඇගිලි සලකුන කරපු සද්ධා මන්ගල ගේන්න අදහසක් හොදේ
@chanakaprabath2053
@chanakaprabath2053 3 жыл бұрын
ඇගේ මයිල් කෙලින් වෙනවා මේවා ඇහෙනකොට.ආඩම්බරයක් රටට ජාතියට.💞💞💞💞💞🙏
@rohanabandara9122
@rohanabandara9122 3 жыл бұрын
යුද්ධයේ ආරම්භයේ සිට අවසානය දක්වාත් ඊට පසුවත් සියලු සිදුවීම් සියැසින් දුටු අපේ කාලයේ මිහිපිට දෙවිවරැ...💐💐
@mr.gustavo4561
@mr.gustavo4561 3 жыл бұрын
ඒ කියන්නේ මේ ltte එකේ පලවෙනි ඇටෑක් එක නේද???
@dilshanv7594
@dilshanv7594 3 жыл бұрын
ඔව්.. යුද්දෙ පටන් ගන්න මූලික වෙච්චි එක.
@mr.gustavo4561
@mr.gustavo4561 Жыл бұрын
@@dilshanv7594 ❤️
@chamuthhansamal3454
@chamuthhansamal3454 3 жыл бұрын
නියමයි අයියෙ ජය වේවා!❤️
@ciao273
@ciao273 3 жыл бұрын
ඉක්මනින් 200k ගහන්න ලැබේවා...
@charithphk4317
@charithphk4317 3 жыл бұрын
Super aiyaaa. Mewaa thamai apita oneee.ohoma yamu.digatama
@KaKa-sq3vh
@KaKa-sq3vh 3 жыл бұрын
අගෙයි ..ඉතාමත් අගෙයි ...හදවතින්ම ප්‍රනාමය ..ටිකක් පරක්කු උනා වීඩියෝ එක බලන්න ...වනැස ටී වී ...ස්තුතියි ඔබට ගොඩාක් හොඳ,වැදගත් වැඩසටහන් අපිට ගෙනෙනවට ...🌷🌷🌷🌷
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@xo5913
@xo5913 3 жыл бұрын
නොටිෆිය දැක්ක ගමන් ආපු අය කෝ😉 👇👇👇
@wanesatv
@wanesatv 3 жыл бұрын
අදහස් දැක්වූ ඔබට ස්තූතියි ❤❤❤👍👍👍👍👍
@xo5913
@xo5913 3 жыл бұрын
@Sugath Pathirana උඹලෑ අම්මට හුකද්දි අපේ සෙට් එකම ආවා😆
@xo5913
@xo5913 3 жыл бұрын
@Sugath Pathirana අද පෝයටත් පන්සලට එනවනේ ගලක් කපන්න ඕනේ😗
@xo5913
@xo5913 3 жыл бұрын
@Sugath Pathirana රිදිලා😅එහෙමවත් කියලා මාරැ වෙයන් ඡංගියා😗
@sudeshrathnayaka1832
@sudeshrathnayaka1832 2 жыл бұрын
Aiya පොතක් liwwoth narakada 🤣💪👍👍💪
@LP-mq8ny
@LP-mq8ny 3 жыл бұрын
දිගටම මෙවැනි රණවිරු කතා ගෙනෙන්න ❤️❤️❤️
@zero2863
@zero2863 3 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබතුමන්ලට 🙏🙏
@naveensampath1799
@naveensampath1799 3 жыл бұрын
බොහොම අතූති වන්ත වෙන්න ඔනී ඔබ තුමාට මෙම විරුවන් සමුවී කරන සත්‍ය තොරතුරු රැස්කරලා අපට පෙන්වනවට
@wanesatv
@wanesatv 3 жыл бұрын
ස්තූතියි ❤️❤️❤️❤️❤️
@1153sampath
@1153sampath 3 жыл бұрын
හොද වැඩක්...ඔබට සුභපැතුම්
@nadunmadhusha2937
@nadunmadhusha2937 3 жыл бұрын
Video එකක් දානකම් බලන් ඉන්නේ ❤️‍🔥 රටට වැඩක් ඇති දෙයක් ❤️‍🔥
@rohangunawardana6064
@rohangunawardana6064 3 жыл бұрын
මෙවට ඉංග්‍රීසි සබ්ටයිල් දැම්ම නම් හරි හැම කතාවකටම
@TravelFloor2020
@TravelFloor2020 3 жыл бұрын
ඉතාමත් වටිනා වැඩසටහනක්
@malithisw
@malithisw 3 жыл бұрын
මේ වගේ කතා දාන එක හොදයි යුද්දය ගැන නොදන්න පරම්පරාවක් බිහිවෙමින් පවතින්නෙ (2010න් පසු ඉපදෙන ලමයි) එයාලටත් දැනගන්න පුලුවන් යුද්දය මොනතරම් දරුනුවට ලංකාවෙ තිබුනද කියලා
@srilankakn4774
@srilankakn4774 3 жыл бұрын
දිගටම ෙම් ව ෙග් වැඩසටහන් දාන්න අයි ෙය්❤❤❤
@gihaadikari8242
@gihaadikari8242 3 жыл бұрын
නියමයි ... සුපිරි ❤
@sadarusasanka1529
@sadarusasanka1529 3 жыл бұрын
Asama වැඩසටහන .niyamai
@channels-media8990
@channels-media8990 3 жыл бұрын
Harima adambarai ethuma kanakarana vishalaya dekkama 💪 Ethumatath e miyagiya sebaluntath Niwan Suwa Pathamu !!!!!
@helabimatv4712
@helabimatv4712 3 жыл бұрын
සංජීව මල්ලි මෙයා අපේ ගම එහා පැත්තේ.. 👍👍
@watashino-2398
@watashino-2398 3 жыл бұрын
එනකල් බලන් හිටියේ ❤️❤️❤️
@eshanieshani4998
@eshanieshani4998 3 жыл бұрын
ඔබතුමා ගොඩක් ස්තුතියි මෙි වගෙ දෙවල් අපිට දැන ගන්නෙ සැලැස්විමට තෙරුවන් සරණයි
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏🙏
@amerilanka85
@amerilanka85 3 жыл бұрын
නිදුක් නිරෝගී වේවා ඔබටත් පවුලේ සැමටත් දීර්ඝායුස වේවා .🌹🌹🌹
@edirisinghekumar7349
@edirisinghekumar7349 3 жыл бұрын
ඒනකමි බලා හිටියා දේවි පිහිටයි
@watashino-2398
@watashino-2398 3 жыл бұрын
එනකල් බලන් හිටියේ ❤️❤️
@pradeepprasanna5230
@pradeepprasanna5230 3 жыл бұрын
ඉතාම වටිනාම නාලිකාවක් දිගටම මේවගේ vedio දාන්න.බුදුසරනයි
@browncapitalist4884
@browncapitalist4884 3 жыл бұрын
Great Video. Thanks for doing this. One month early though. It's July 23.
@charakapiumal6143
@charakapiumal6143 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට...💐
@chanaplace2891
@chanaplace2891 3 жыл бұрын
මේ වගේ වීරයන් තව තව ගෙන්න 🙏🙏🙏
@savindudulshaln2296
@savindudulshaln2296 3 жыл бұрын
Anlike karala thiyenne LTEE paharayo 52
@piyanthakumara1593
@piyanthakumara1593 3 жыл бұрын
රනවිරුවම්ට ජය
@wanesatv
@wanesatv 3 жыл бұрын
අදහස් දැක්වූ ඔබට ස්තූතියි ❤❤❤👍👍👍👍👍
@n.nikeshala673
@n.nikeshala673 2 жыл бұрын
Niyamai💪💪💪💪💪💪
@sachinkirilideniyage8488
@sachinkirilideniyage8488 3 жыл бұрын
බුදුසරනයි සර්🙏❤
@manjuladaniel1654
@manjuladaniel1654 3 жыл бұрын
Oya nm Mara widihta wathina knk Mara thankyou aieya.. godakk pin apeta me waga dawl pennanawata🙏🙏🙏wathinaws mara widihta hama video ekakama asawan blnawa..🙏
@Danudanu-bb2lg
@Danudanu-bb2lg 3 жыл бұрын
Tawath watina program ekak Budu Saranai hamotama 🙏🙏🙏
@savindudulshaln2296
@savindudulshaln2296 3 жыл бұрын
Godak sathuthiiii thawath me vage virodara viruvange sathya katha api nodanna katha apa hata idiri path karanna shakthiya dairiya labevaa oba thumata
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 3 жыл бұрын
ස්තුතියි වනැස
@vinodhishan9838
@vinodhishan9838 3 жыл бұрын
Wanesa obata thuthi ❤🙏💐
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 3,7 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 16 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4 МЛН
UNO!
00:18
БРУНО
Рет қаралды 5 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 3,7 МЛН