KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මරාගෙන මැරෙන දර පොයින්ට් කොටි ප්‍රහාරයේදී කොටින්ට බඩයන්න නෙලූ SF සෙනා ගේ 3වන වැඩසටහන @wanesatv
41:02
කොඩීගේ බඩී පැලවත්තගේ බිහිසුණු මතකය | සුබ අලුත් අවුරුද්දක් වේවා ❤🙏 | WANESA TV
52:43
Car Bubble vs Lamborghini
00:33
HELP!!!
00:46
美味しい食べ物のASMR ASMR FOOD 🍜🍝🍜🥓🥢🍗#asmr #美味しい食べ物#食べ物#vlog
00:58
Каха и лужа #непосредственнокаха
00:15
කොඩීගේ බඩී SF දයාගේ බිහිසුණු මතකය | WANESA TV
Рет қаралды 227,386
Facebook
Twitter
Жүктеу
1
Жазылу 730 М.
WANESA TV
Күн бұрын
Пікірлер: 516
@harshakumara9950
Жыл бұрын
එකා පිට එකා මැරුණත් කකා වෙඩී..🔥 නුඹලා කළ මෙහෙය මහ මෙරකටත් වැඩී..❤ දිවි පරදුවට තැබු එස් එෆ් කොඩිගෙ බඩී..💐 නුඹ වෙනුවෙන් ලෙලදේ අද සිංහ කොඩී 🇱🇰
@wanesatv
Жыл бұрын
❤️🙏
@nandanasampath6682
Жыл бұрын
❤🙏
@nandanasampath6682
Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰
@MdhasaanKuwt
8 ай бұрын
❤❤❤❤❤❤
@freeminds6365
8 ай бұрын
❤❤❤❤
@CuteNatureGirl
Жыл бұрын
කොඩී වගේම සුපිරි වීරයෙක් තමයි SF දයා කියන්නේ... ❤✌️. කොඩී සදහන් කළ මෙහෙයුම් රැසකම මොහුත් ඔහු සමග ඉදලා තියනවා... වැඩසටහනක් බලාපොරොත්තුවෙන් හිටපු රණවිරුවෙක්... ❤❤
@pjaya
Жыл бұрын
කාලයේ වැලි තලාවෙන් වැලලී යන්න ගිය අතීතය , වීර සෙබල පුත්තුගෙ වීරත්වය රට ජාතියට දැනගන්න කරන මේ උදාරතර සේවයට ඔබට ස්තූතියි සංජීව 🙏🔥❤️🔥 යුද්දෙ කල රණවිරුවන්ට නියම ඇගයීම දුන්නෙ ඔබ🙌💯
@thilinanadushan7716
Жыл бұрын
J
@Rathnasiri-gj1iy
Жыл бұрын
@@thilinanadushan7716 lb l Ms . . 7716 0
@ChamindaLenora
Жыл бұрын
kbm...
@supunthivanka1193
Жыл бұрын
කැප්ටන් නිවන්ත කොඩිතුවක්කු සර්ගේ SF KoDi සර්ගේ තවත් වීඩියෝ එකක් ඕනී ❤️👑
@L.G.dayansameera
Жыл бұрын
ඔබතුමා අපිට දෙවියෙක් වගේ වටිනවා මහත්තයා. ඒ කරපු අප්‍රමාණ කැපකිරීම් වලට අපි සදානයගැති මහත්තයා. ඔබතුමාට තෙරුවන් සරණයි. ජයෙන් ජයවේවා
@srilankanlibrary3263
Жыл бұрын
රාජපක්ෂ රටේ බෝ කරපු රණවිරු ගාය තමන්ගෙ නිජබිම ඇතුලෙ බොන්න වතුර බවුසරයක් අරන් ආව දමිළ සහෝදරයන්ට මෙහෙම අමානුෂික විදියට ප්‍රහාර දෙනව කියන්නෙ බොහොම කනගාටුයි
@shyamaleemudunkotuwage1816
Жыл бұрын
@@srilankanlibrary3263oyata godaaak kanagaatuda? Paw
@PrabathChathuranga-m6u
11 ай бұрын
Sakkiliya thoge l.t.t.e janada tiyenne
@kanchanagimhani9949
Жыл бұрын
මිය ගිය රණවිරුවන්ට නිවන් සුබ ලැබේවා . තාමත් අබාධ වී සිටින විරුවන්ට ඉක්මනින් සුවය ලැබේවා ..ආදරෙයි ආදරෙයි කොල්ලනේ 😍😍😍😍😍😍😍
@nimeshdhanuka3366
Жыл бұрын
මුල අමතක නොකල එකම කෙනා ඔබයි සංජිව අයියා 🙏❤
@personal-Vlog873
Жыл бұрын
සංජීව අයියා මාර පිනක් කරල තියෙන්නේ මේ වීරයන්ගෙ කතා අහන්න.❤❤❤🙏😍😍
@msajithgunathilaka9191
Жыл бұрын
සංජීව අයියගේ Intro එකේදි නැත්නම් පටන් ගන්න කොටසට මයිල් කෙලින් වෙලා ඇගේ හිරිගඩු පිපෙන උන් මේකට ලයික් කරන් යන්න 😎❤❤
@AU_aup
Жыл бұрын
38:35 මගේ එකකුස උපන් අයියා මාව බදන් ඇඩුවා😢අදටත් ඔහු අතුරුදහන් SFදයාගේ වීර අයියට අජරාමර නිවන් සුව අත්වේවා!! හැමෝම ප්‍රාර්ථනා කරන්න!!!
@PhoneSale097
Ай бұрын
කදුලු එනව බන් ඒ කතාවට
@naveensampath8092
Жыл бұрын
තුවක්කු ගහගෙන පිහි ගහගෙන උන්ට පිස්සු හැදෙනවා අපි දැක්කාම 😏 respect sf. . .❤
@nayanapriya.k6657
Жыл бұрын
මෙම වැඩ සටහන ගොඩක් හොඳයි,සියලු රණ විරුවන් ට ස්තුතියි
@JanithIshara
Жыл бұрын
කලින් බලපු විඩියෝ එකක් බලන්න ආවේ. පුදුම ඇබ්බැහිවීමක් ඒතරම් සුපිරී ❤️❤️. ආදරෙයි රණවිරුවෝ හැමෝටම🎉❤
@sandun8441
Жыл бұрын
අපට නිදහස් රටක් නිදහස් හුස්ම උදා කරදීම වෙනුවෙන් ඔබේ මුළු මහත් ජීවිතයම කැප කළ අභීත විරැවාණණි අපි සදා ණයගැතියි🙏 ඔබට. රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏 ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏
@wanesatv
Жыл бұрын
❤️🙏
@madusanka4898
Жыл бұрын
❤
@krishamarasinghe
Жыл бұрын
දායාවෙන් සහෝදරයන් පිදූ යුධ කලාවෙන් සතුරන් නැසූ ඔබ සැබෑ විරුවෙක්.ඉතාම ලස්සන කතාවක්.වික්‍රමාන්විත ක්‍රියා ගොඩාක්....🔥🔥🔥🔥 යුද්ධයක් වැනිව සංජීව අයියා කරන මේ වැඩෙත් එදා වගේම අගය කරනවා.
@nimhariadhikari
Жыл бұрын
අර නලීන් කියලා එකෙක් program එකක් කරනවා බලන්න අප්පිරියයි...ඌම කියොනව පිස්සෙක් වගේ ..වෙනස great ❤😍
@lakshanjayarathna7465
2 ай бұрын
Ow math weradila beluwa.appiriyai.mama comment ekakuth demma ubath wanesa balapan kiyala
@kavyakrishanthi3343
2 ай бұрын
එ්කනම් සහතික අැත්ත
@kavyakrishanthi3343
2 ай бұрын
සංජිව මල්ලිගේ වීඩියෝ වලින් බලන්න ඉන්න sf ලා එයා ගන්නවා අපරාදයක්
@SusanthaRajapaksha-fm5hc
10 күн бұрын
Oww atthatama nalin kiyawanawa wadi uuu pissek bro
@arunaaruna6555
Жыл бұрын
සංජිව අයියා ඔයාට ගොඩක් පිං මේ වගේ මිහිපිට දෙවිවරු ගේනවට.. අපගේ පණ මෙන් ආදරෙයි රණවිරුවෝ විට🙏🙏🙏
@seanvictor736
Жыл бұрын
රට වෙනුවෙන් ජීවිතය පරදුවට තියලා සටන් කරපු පිනෙන්, නිවන් දකින තෙක් අපල උපද්‍රව වලින් වැලකී සියළු සැප සම්පත් සහ නිරෝගී සුවය ලැබේවා 🙏
@sachi-bn9ey
Жыл бұрын
. H
@shantharajapaksha6051
Жыл бұрын
හදවතේ රැදුනු චරිතය SF කොඩී❤❤❤❤
@siriya3992
Жыл бұрын
කොඩීගෙ බඩී සමරනායකව ඕනෙ ඉක්මනටම. බලාපොරොත්තුවෙන් ඉන්නෙ අපි.❤
@AU_aup
Жыл бұрын
කකුල බට්ට ට ගිහින් පිලිමතලාවේ ඉන්නෙ. කොඩී කිව්වා mpmg පාවිච්චි කලේ සමරනායක. ගහනවා සල්අඩ වෙන්න
@avishkalakshan1270
Жыл бұрын
@@AU_aupmath pilimathalawe eya pilimathalawe koheda?
@SenakaKumara-n3k
5 ай бұрын
දයාගේ තව වැඩසටහනක් ඕන කියන අයකෝ❤❤❤❤
@jayasankasajith9743
Жыл бұрын
කැප්ටන් කොඩීට කැමති අය මේ කොනට 💪💪💪💪
@mudiyanselage1065
Жыл бұрын
කෝඩිට වීතරක් නෙමේයි එල් ටී ටි එක්ක මුනට මූන යුද්ධ කළ ඇට ලේ මස් මාංශ දන්දුන්න සෑම වීරසේබලුන්ට හැමදාම ආදරේයි මගේ හද පිරි උන්තමා චාරය අපී සදා ණය ගැතියි සෝහේදර වීර සේබලනනි ❤ආදරේයි හැමදාමත් ආදරේයි හැමදාමත් ආදරේයි ඔයාලට ❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏🙏
@tharangalakmal7623
11 ай бұрын
😘😘
@dilshanpramosh883
7 ай бұрын
කැප්ටන් කොඩි සර්....කියන්නේම...පිස්සුවක්....❤❤❤❤❤❤
@R.Rajapaksha
Жыл бұрын
ආයෙත් ගේන්න සංජීව අයියේ. අපේ රණවිරුවන්ට සදා ජය.. ❤❤🙏🙏
@shiranranmal
Жыл бұрын
හුග දවසකින් SF🖤☠️🔥 සුපිරි වැඩසටහනක් WANESA TV තුලින් ඉදිරිපත් වුනා . ස්තුතිය සංජීව මල්ලි 🖤☠️👍
@wanesatv
Жыл бұрын
❤️🙏
@udaratharanga6878
Жыл бұрын
මං අහපු වැඩිම පිරිස් මැරුන ක්ලේමෝ ප්‍රහාර මෙතුමා සහභාගි උන ක්‍රියන්විතයි තම සහෝදරයාට දුන්න හොදම නිදහස උතුම් සෙබලෙක් සහෝදරයෙක්
@_Sandamal_7
Жыл бұрын
කොඩී ගෙන්නමු ඉක්මනින් ❤
@samankumarasiri9905
Жыл бұрын
වැඩ්ඩෙක් ඒ වගේම දෙවියෙක් ඒ වගේම යකෙක් ☠️☠️☠️👈 ඒ තමයි SF දයා බුදු සරණයි දිවිපිදූ සියලුම වීරෝධාර රණවිරුවන් හට නිවන් සුව ලැබේවා 🙏
@lasanthidilrukshi-zn7vm
Жыл бұрын
Sanjeewa malli cpt kodige jiwathwela inna siyaluma badila saha awasana satanedi ohuth ekka operation ekata sambanda una siyaluma niladarin genna malli.oyage me program eka great.
@jontysl-be6qb
Жыл бұрын
මගේ වීරයා ඔයා සංජීව අයියේ..මොකද මේ වගේ මේ රණවිරුවන් ව හොයා ගෙන ගිහින් මේවා Video කරලා මේකට දාලා..කවුරුත් දන්නෙ නැති උනාට කොච්චර ප්‍රශ්න එනවා ඇත්ද මේ විශිෂ්ට වීරයන් ගැන බලාගෙන ඉන්න බැරි අයගෙන්.ඉතිං ඔයා තමා මෙතන වැඩ්ඩා..රණවිරුවන් වැඩ්ඩො නෙමෙයි කියනවා නෙමේ වැරදියට හිතන්න එපා..ඔයා කරන කැප කිරීමට ගොඩක් ස්තූතියි.තව පුළුවන් නම් සතියට video 2 වත් දාන්න..ආයෙ ආයෙ බලලම දැන් video නෑ..ජය වේවා❤️ 16:07
@nelumfernando8994
Жыл бұрын
සියලු විරුවන්ට නිවන් සුව 😢😢❤❤. ආබාධිත ව , විශ්‍රාමික ව සිටින සියලු දෙනාට කරදර දුරුවී නීරෝගි සුව ලැබේවා 🎉🎉🎉
@ashan2904
Жыл бұрын
❤සංජිව මහත්තයට ගොඩාක් ස්තුති youtube හී අප දැකපු වටිනාම වැඩසටහනක් ❤කවුරු මොනදේ කියුවත් අපි අපේ ආදරණිය රණවිරුවන් ට සදාකාලික ණයගැති❤...
@wanesatv
Жыл бұрын
❤️🙏
@ruwanalahapperuma1240
Жыл бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට බුදු සරණයි ❤️
@upulsandaruwan2186
Жыл бұрын
කෑගල්ලට අභිමානයක් අරණායක කොල්ලෙක් 😍✋
@ඩේව්සන්ඉසුරු
Жыл бұрын
සබරගමුවේ අපි
@sampathkarunarathne2440
Жыл бұрын
Siraawata
@sampathkarunarathne2440
Жыл бұрын
Mamath kegalle
@Nuwanchamara-k3o
8 ай бұрын
❤
@SamithLiyanage-rh1jg
7 ай бұрын
Kagalle koheda no nadda
@buddhikalakshan7129
Жыл бұрын
ඔබ සියලූම දෙනා කරපූ කැපකිරීම් නිසා අපි නිදහසේ ජිවත් වෙනවා ඔබතුමාලාට ගොඩක් පිං අපිට නිදහසේ ජිවත් වෙන්න රටක් හදලා දුන්නට ❤️❤️🙏🙏🙏
@travel_with_nethu
Жыл бұрын
රට වෙනුවෙන් ජීවිතේ මොන තරම් දේවල් කැප කලාද මොවුන්...මේ දේවල් කනට ඇහෙද්දි දැනෙන හැගීම් විස්තර කරන්න වචන නෑ..ආදරෙයි අපේ සියලුම රණවිරැවන්ට.... ඔබ තුමන්ලාට සදා අපගේ ප්‍රණාමය.....❤❤❤❤🙏🙏🇱🇰🇱🇰💞 Love You Sri Lankan Army..🇱🇰🙏🇱🇰
@NuwanSanjeewa-ot7jd
Жыл бұрын
එකක් දානකල් බලන් හිටියේ ❤️3වන විශේෂ බලකායේ ලුතිනන් වික්ක්‍රම ආරච්චි සම්බන්ද කර ගන්න ගෙවල් වලස්මුල්ලේ දැන් විශ්‍රාම ගිහින් ඉන්නේ හොද වැඩ්ඩෙක් ❤
@wanesatv
Жыл бұрын
කතාකරන්න 0777618418
@NuwanSanjeewa-ot7jd
Жыл бұрын
@@wanesatv එයාගේ ෆෝන් නම්බර් මගේ ලග නෑ සීදුවේ කෙනෙක්ගේන් ගන්න පුළුවන් ❤️මම 10වන ගජබා රෙජිමේන්තුවේ අපි එක්ක ඔපරේෂන් එකේ හිටියේ ❤️
@omalpageroshanmadushanka419
Жыл бұрын
walasmulle koheda
@sakunidananjana1277
Жыл бұрын
ඔයාලා තමයි මිහිපිට දෙවිවරු
@ruchirashanaka9636
Жыл бұрын
මේ තමයි නියම දක්‍ෂයෝ.තම ජීවිතේ පරදුවට තබා සටන් කිරීමට මොවුන්ට හැර වෙන කිසිවෙකුට කල නොහැක.සදා අප ණය ගැතියි. 🙏අපේ හදවතේ හැමදාම ජීවත් වෙනවා.❤
@rashmitharajindu147
Жыл бұрын
කොඩීගෙ බඩී කීවාම කොහොමද ඒ ගැම්ම ❤❤
@SriyaniDevika-ox4xn
Жыл бұрын
හදවතින්ම ❤❤❤ආදරෙයි සියළුම රණවිරු වන්ට තෙරුවන් සරණයි ❤️❤️❤️❤️මියගිය හැම දෙනාටම නිවන් සුවය ලැබේවා ❤❤❤❤❤️❤️❤️සංජීව ඔබට ජයවේවා ❤️❤️❤️හැමදෙනාටම ස්තුතියි ❤️❤️❤️
@wanesatv
Жыл бұрын
❤️🙏
@Journey_of_life_ntmw
Жыл бұрын
Kodi ට buddy ලා ගොඩක් ඉඳලනේ 😊... Kodi ගේ buddyයෙක් කියන්නේ ඉතින් ආයේ අහන්න දෙයක් නෑ නේ....
@menakerathnayake9426
Жыл бұрын
බුදු සරනයි සියලු රනවිරුවන් සැමටම ආඩම්බරයකි ඔබ තවත් කෑගල්ල කොල්ලෙක්.
@chanaplace2891
Жыл бұрын
Sf නම් කතාව ඉවරව්ව්නවා තේරෙන්නේ නෑ බුදුසරණයි මහත්තයෝ ඔබ තුමාට 🙏🙏🙏💕💕💕
@dulas4614
Жыл бұрын
වැඩ්ඩෙක් රියල්ම.ඒ වගේම හරිම වැදගත් පෙනුම කතාව❤❤❤
@tharakasamaraweera
Жыл бұрын
දානකන්ම බලන් හිටියා chanel එක දිහා ❤වැනස tv එකට ඇබ්බැහි වෙලා ඉන්නේ ❤️🥺🌍
@heshanjaye
Жыл бұрын
මුලින් බලන්න ගත්ත කෙනත් තාම බලනවා 😎 උණ උණ ✌️
@Black_yrx
Жыл бұрын
සියලුම මිය ගිය රණවිරුවන්ට නිවන් සුව❤️
@WasanthGuna
10 ай бұрын
වනැස ස්තුතියි ! සියලු රනවිරුවන්ට බුදුසරණයි !
@lakmalkhan5005
Жыл бұрын
කොඩිගෙ සෙට් ටිම් එකම ගෙනල්ලා වඩසටහනක් කරමු❤❤❤❤❤❤
@travel_with_nethu
Жыл бұрын
අනිවාරෙන් ඕනී සංජීව අයියා....❤❤❤❤
@beautifulviews710
Жыл бұрын
❤❤❤❤
@shewonfdoz407
Жыл бұрын
ස්තූතී වෙනස ඔබ කරන මෙහෙවරට උපන් බිමට ණය නැති විරුවා 🇱🇰 ස්තූතී පින් උපන් බිමට ණය නැති විරුවානනී ඔබ නිසා තමා අප අද මෙතන ඉන්නේ ❤ ජය වීරයාණනී ස්තූතී වෙනස බුදු සරණයි ජේසු පිහිටයි පින් ඔබට වීරයෙක් ඔබ තුමා පින් ඔබට ජය වේවා නිවේදක තුමා ස්තූතී ඔබට සැබෑ යුද වීරයෙල් ඔබට ස්තූතී නිහඩ වීරයාණනී
@thimirafernando5300
11 ай бұрын
දවසට එකක් අනිවාර්යයෙන් බලනවා..ඇබ්බැහි වෙලා..🌹💥🌹
@mithara2626
Жыл бұрын
කොඩි එක වැඩසටහනක කියනවා නන්දිකඩාල් කලපුව ලගට ගහින් කොටින්ට ගහපු කතාව එතනටම කොඩි එක්ක ගිහින් වැඩසටහනක් කරමු අයියේ 😢❤
@Journey_of_life_ntmw
Жыл бұрын
ඔව් මාත් ඒක හිතුනා... නන්දි කඩාල් කිට්ටුව පස්බැම්ම කඩන්න කොඩි එක්ක 8 man ටීම් එක ගිහින් දෙන්නෙක් ඇරෙන්න ඔක්කොම මැරුනා කියලා කොඩි කියපු කතාව එතනට ගිහින්ම කරන්නකො... අර ස්නයිපර් කරපු සිද්දිය...
@omalpageroshanmadushanka419
Жыл бұрын
වනැස
@dsampath651
Жыл бұрын
83 ගැන මේ දවස්වල උත්ගෝසන කරන මිනිසුන්ට මතක් කරන්න කැමතියි අපෙ අහිංසක මිනිස්සු තැන තැන මරලා දාපු ජයශ්‍රී මහා බෝධිය වැද පුදාගන්න ආපු මිනිසුන්ට එලවා එලවා වැඩිතියලා බල්ලෝ වගේ තැන තැන මරලා දාපු නිරායුද පොලිස් නිළධාරින් 600 වැඩි පිරිසක් මරපු බඩ දර අම්මලා ව කපා කොටා මරපු අරංතලාවේ හාමුදුරුවරු සමූල ඝාතනය හා බස්වල යන අහිංසක මිනිස්සුන්ව බෝම්බ තියලා කිරි කැටි දරුවන් පවා විනාශ කරපු ඒ දෙවල් ඔය 83 වෙනුවෙන් බොඩ් අල්ලන අයට අමතකයි අපේ වීර වික්‍රම අභිත සිංහ පුතුන් මව්බිම වෙනුවෙන් ජිවිත,පුද කරපු ඒවා අමතකයි .කවුරු අමතක කලත් මට ඔබලා අමරණීයයි අපි නුබලාට සදා ණයගැතී මගේ හදේ පලමු තැන නුබයි ලක් වීර පුතුනි. සංජිව ඔයාටත් හැමදාම කියනවා වගේ ගොඩක් පිං .තෙරුවන් සරණයි!
@shashi6966
Жыл бұрын
ඔව්,,,,ඔය පර දෙමළ කොටි වෙනුවෙන් පෙනී ඉන්න එවුන්ට ඒවා මතක නෑ 😡😡😡
@chenukadulshan7723
Жыл бұрын
සංජීව අයියේ ඔයා මේ කරන සේවය අති විශිෂ්ටයි. ❤❤
@wanesatv
Жыл бұрын
❤️🙏
@kasunsameera-gi6lf
Жыл бұрын
Thanks සංජීව අයියා පැයක් 🎉🎉🎉
@PeshalaNadeeshani
Жыл бұрын
you tube channel onithrm thynw eth wdhagath ekakata thiyenne meka withri sanjeewa aiye.... me krna wedeta oyta mulinma thnq kiynna oni oyta pin............. pluwannm aiye abimansalata ghin video ekak krnna..
@lbnadiranga5814
Жыл бұрын
SF විශේෂ බලකාය ජීවමාන දෙවිවරු.. 🙏♥️ SF නොහිටින්න ඉතිහාසය වෙනස් වෙන්න තිබුනා.. 🙏♥️
@sisirasaman7199
Жыл бұрын
වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍 ( සංජීව කැස්ත්‍රෝව ගේන්න )
@chandrakumari9936
Жыл бұрын
සන්ජිව අයියා විඩියෝ ekka දාන්නෙ කොයි වෙලේද කියලා බලන් ඉන්නෙ. ජයවේවා🙏❤
@lakshanchathuranga5961
Жыл бұрын
මෙතුමාගෙත්, කොඩීගෙත්, ස්නයිපර් මීනු ගෙත් තව කොටස් ඕනි ❤️
@lahiruwijesinghe6398
15 күн бұрын
කැප්ටන් කොඩිත් එකත් බඩිත් එකයී ❤❤❤🙏සුපිරි වැඩ්ඩෝ
@kbm6670
Жыл бұрын
Aiye captain kodi sir ge thawa episode ekak plz...❤️🔥
@danuprasad6451
Жыл бұрын
Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
@nalinkoshala8182
Жыл бұрын
පළමු ලයික් එක දැමීමට වාසනවන්ත වීමී
@maheshliyanage-e6d
4 ай бұрын
කෙලින් කතාව ❤❤❤ , ඔක්කොම බලනව මේ vedio එක දෙවනි වතාව බලන්නෙ. ❤❤❤
@nishshankaudaya7346
Жыл бұрын
ආදරෙයි රත්තරං රණවිරු කොල්ලෝ හැමෝටම .❤❤❤
@maheshperera6695
Жыл бұрын
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ❤❤❤❤
@PattaTV1
Жыл бұрын
ජය වේවා වණැස ආදරෙයි අපේ කොල්ලොන්ගේ අපරිමිත කැප කිරීම ඇස් අන්ද කුහකයන්ට පෙන්වනවාට
@agsukumaraagsukumara6558
Жыл бұрын
මගේ සහෝදරයා ඇතුලු අපේ වීරයනන්ට ඒ පිනම ඇති නාගතයම යහපත් වේවා
@lahirubandara3287
11 ай бұрын
මෙයා අපේ පැත්තෙ මෙච්චර වැඩ්ඩෙක් කියලා දන්නෙ අද❤
@sarathweeramannachandrasek9006
6 ай бұрын
ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි.නුබල නිසා අද අපි හුස්ම ගන්නවා.
@lahirudilshan9685
Жыл бұрын
අය්යෙ කොඩී ගෙ ටීම් එකම ගෙන්නකො ❤
@Chamodushan-e3h
5 ай бұрын
Pala hutto ynna
@pasinducharuka768
4 ай бұрын
@@Chamodushan-e3h ai උඹට puke අමාරුයි da gon ballo
@pasinducharuka768
4 ай бұрын
@@Chamodushan-e3hරෙන්නතුව හිටපම් පම්කයා😅😅😅😂
@deshanjanith7176
Жыл бұрын
රණවිරුවනි අපි ඔබට සදා නයගැති
@DaniduNimsara-rj5kr
7 ай бұрын
කොඩීත් එකයි කොඩීගේ බඩියත් එහෙමත් හැමදාමත් ආදරෙයි. ❤
@anurajayarathna
6 ай бұрын
කපිතාන් .තුමනි ඔබට ..දිිිර්ගායුස....ඔබගේ..සියලු.වැඩසටහන් ..බැලු සිහලයෙක්
@hashanjayawardana2793
9 ай бұрын
විශේෂ බලකායේ සෙබලු යක්කු වගේ උනාට හිත හරි උණුවෙන චරිත.2018 දී මගේ තිබ්බ පුංචි ලොරි රථයෙන් මම වෙලදාම් සදහා තලවකැලේ යනකොට ගිනිගත්හේන ක්න්දෙදි මගේ ලොරි රථය මහ රෑ කැඩුනා.එවෙලේ මට පිහිට උනේ විශේෂ බලකායේ හිටපු තාත්තා කෙනෙක් ලොරිය කොලබ ආපහු යන්න හදන්න දවස් පහක් ගියා අනේ ඒ විශේෂ බලකා විශ්‍රාමික සෙබල තාත්තා දවස් 5ම මාව ඔහුගේ ගෙදර ඔහුගේ දරුවෝ එක්කම තියාගත්‍ත,මට කන්න බොන්න දුන්නා නිදාගන්න දුන්නේ එයාලගෙ ඇද එයාලා සාලෙ නිදා ගත්තා.හරිම සංවේදී දෙයක් උනේ මම හොරෙක්ද, මංකොල්ලකාරයෙක්ද කියලාවත් හොයලා බැලන්නේ නැතුව දෙපාරක් හිතන්නේ නැතුව එයාලගෙ ගෙදරට මාව එක්කන් ගිහිල්ලා දවස් පහම ඉන්න කන්න බොන්න දුන්නා.එදා ඉදන් අද වෙනක්ල් ඒ මගේ දෙවනි තාත්තා අදටත් ආදරෙයි විශ්‍රාමික විශේෂ බලකා සෙබල විතාන පියතුමාට❤❤❤, දෙවියෙක් මට පිහිට උන, නොදන්නා පැත්‍තක ඒ පිං බලෙන් සහ රට රැක්ක පිං බලෙන් එතුමාට ලෙඩක් දුකක් කරදරයක් නොසෑදේවා මරණින් මතු නිවන් සම්පත්තියම ලැබේවා.අපි බලමු ඔහුගෙත් ඉතිහාස කතා ඇති මෙම වැඩසටහනට සම්බන්ද කරගන්න පුලුවන්ද කියලා ❤
@wanesatv
9 ай бұрын
0777618418
@rajindrakrishan72
Жыл бұрын
පූනා කෝස් කරලා RSM වෙලා ගිහින් තියෙන්නෙ එකෙන්ම සුපිරි වැඩ්ඩෙක්
@kanishkamadushan7830
Жыл бұрын
කොඩීගේ වීඩියෝ ඕනෙ ❤❤
@priyankaraherath1624
Жыл бұрын
යුද්ධයේ බිහිසුණු බව කොතෙක්ද යන්න මේ රණවිරු කතා අපිට හෙලිකරනවා. අද රටක්ම නිදහසේ හුස්ම ගන්නේ මේ උදාර මිනිසුන් රට වෙනුවෙන් ලේ දහඩිය හෙලු නිසයි.
@sivilima85
Жыл бұрын
සුපුරුදු විදියට පලවෙනි එක මගෙන්❤❤❤❤
@nadeekabandaraariyarathne8416
Жыл бұрын
වෙිවුලනවා මෙිවා කියනකොට මාරම තරහක් එන්නෙ කන්ට තිබුණේ ඔවුන්
@Madushanka000
Жыл бұрын
හැමදාම රෑට වනැසෙ වීඩියො එකක් බලන මං වගේ අය කොනට🥺✌
@99Creator-YT
Ай бұрын
SF ලියාගේ තව episode ekak oneaaa. 💚
@KrishanRoo
Жыл бұрын
විස්තර කියන කොට ඒ තැන් වල වීඩියෝ පින්තූර ටිකක් දාන්න පුලුවන් නන් තව හොදයි. (ස්කෝල, කෑම්ප් තිබ්බ තැන්, කියන ඇල පාරවල වගේ) ❤
@djjaanu9479
Жыл бұрын
නොහැක්කක් නොමැත කියන්නෙ නිකන් නෙවෙයි ..respect brother
@surenjayasiri
Ай бұрын
කොඩි අයියාගේ තව එකක් කරමු සංජිව මල්ලි
@MarineEnginner
9 күн бұрын
නිතරම මේ විඩියො බලන නිසා අම්ම කියනව මං මැරිච්ච Army එකේ කෙනෙක් ලු😢❤❤❤❤❤
@supunsarasachith6727
Жыл бұрын
Kathawa danakn nidagtte nathooo.jaya wewaa❤❤❤❤❤ .kathawa ahannewath nsthuwa tmai comment eka damme✨️✨️✨️
@taniyagarusingha4236
Жыл бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@Shan_one_and_only
Жыл бұрын
කොඩීගෙ බඩී නම් ඉතිං අහන්න දෙයක් නෑ..... සංජීව ඔබ විශේශ ගෞරවයක් ඇගයීමක් කරන්න ඕනෙ කැප්ටන් කොඩීව.ඔහුගෙ වැඩසටහන් තමයි ඔබගෙ චැනලය මෙතරම් දුරක් එන්න මුල් උන වැඩසටහන්.. (අමතර: ගල්ටා එදා හිටිය පාටියෙ කොඩි හිටියානම් කරුණාරත්න ඇතුලු නපුංසක බලු රැලට නිවන් සුව තමයි 😂)
@PeshalaNadeeshani
Жыл бұрын
oba thumanlage dhahadiya ,lee walin api adha jeewath wenne, api hemdhama obathumanlata nayai... thruwan saranai.💕💕💕💕🙏🙏🙏🙏🙏🙏
@praveenharshanath5131
Жыл бұрын
මීනුගෙ වැඩසටහනක් දෙන්න ❤❤❤
@PeshalaNadeeshani
Жыл бұрын
thynawa
@praveenharshanath5131
Жыл бұрын
අලුත් එකක් ඉල්ලන්නේ ..❤
@PeshalaNadeeshani
Жыл бұрын
@@praveenharshanath5131 ahh nethn dhekakdha khdha thbna
@arunaaruna6555
Жыл бұрын
අපි මැරෙන තුරු සදා ණයගැති රණවිරුවනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@indikadarmappriya9537
Жыл бұрын
Thanks mr sanjeewa
@sanjeewaroshantha2986
Жыл бұрын
යුධ ,ගුවන් ,නාවික ත්‍රිවිධ හමුදා විරුවන්ට ජාතියේ උපහාර පුද කරමි .හිරු පායන උදයෙත් හිරු බැස යන සංධ්‍යාවෙත් සිහි කරන්නෙමු .
@isurukelum1454
Жыл бұрын
මේකනම් දානකන් බලන් හිටියෙ 😊
@dashanravindra7364
8 ай бұрын
කොඩි සර් ❤
@MinoliAththanayake
Жыл бұрын
බොහොම පිං ඔබතුමාලාට නිදහසේ ඉන්න රටක් හැදුවට
@dasunkanchana9620
Жыл бұрын
සදා ණය ගැතියි අපි වෙනුවෙන් කරපු කැපකිරීම් වලට❤
@imeshlakshan7487
Жыл бұрын
සුපිරි වනැසෙන් සුපිරි විඩියෝ එකක් ❤
41:02
මරාගෙන මැරෙන දර පොයින්ට් කොටි ප්‍රහාරයේදී කොටින්ට බඩයන්න නෙලූ SF සෙනා ගේ 3වන වැඩසටහන @wanesatv
WANESA TV
Рет қаралды 47 М.
52:43
කොඩීගේ බඩී පැලවත්තගේ බිහිසුණු මතකය | සුබ අලුත් අවුරුද්දක් වේවා ❤🙏 | WANESA TV
WANESA TV
Рет қаралды 176 М.
00:33
Car Bubble vs Lamborghini
Stokes Twins
Рет қаралды 40 МЛН
00:46
HELP!!!
Natan por Aí
Рет қаралды 56 МЛН
00:58
美味しい食べ物のASMR ASMR FOOD 🍜🍝🍜🥓🥢🍗#asmr #美味しい食べ物#食べ物#vlog
ASMR FOOD
Рет қаралды 64 МЛН
00:15
Каха и лужа #непосредственнокаха
К-Media
Рет қаралды 36 МЛН
42:16
කරුණාට පන්න පන්න නෙලූ කැප්ටන් කොඩිප්පිලිගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 257 М.
1:12:48
SF කොඩී සමග සූරංගල් කොටි කදවුරේ සිට | WANESA TV
WANESA TV
Рет қаралды 292 М.
6:34
කමාන්ඩෝ ජේෂ්ඨයා බණ්ඩාර මහත්මා සහ ගල්ටා ඇතුළු සගයන් ඒක්ව වනස සුන්දර මතකයන්.☠️🫡🪖 සංජීව 👍
N Deep
Рет қаралды 18 М.
3:47:57
සසර බිලිවෙන යුද්ධය
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 88 М.
1:04:09
දිගුදුර කමාන්ඩෝ ස්නයිපර් බ්ලැකාගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 287 М.
1:16:24
පැය 48ක නොකඩවා ගහගත් මෙහෙයුමට මැදිවූ SF ස්නයිපර් මීනුගේ බිහිසුණු කතාව (දෙවන කොටස ) | WANESA TV
WANESA TV
Рет қаралды 725 М.
48:08
මීනු සමග ප්‍රබල කාඩර් වරු සැරැන්ඩර් කල SF ස්නයිපර් බොක්සර් | WANESA TV
WANESA TV
Рет қаралды 292 М.
1:03:44
අමිබලගන්ගේ ජීවන මග නතර කල SF මංගලගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 273 М.
1:20:29
කුට්ටි කමිමුතුකල SF ස්නයිපර් රාජපක්ෂ හෙවත් මීනුගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 1,2 МЛН
1:07:17
කරඩිපෝක්කු ද්වන්ධ සටනට මැදිවූ SF අමරේගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 254 М.
00:33
Car Bubble vs Lamborghini
Stokes Twins
Рет қаралды 40 МЛН