Want a totally different life? ජිවිතයේ දැවැන්ත වෙනසකට නම් - By Mentor Coach Bhathiya Arthanayake -

  Рет қаралды 47,554

Motivation.lk

Motivation.lk

Күн бұрын

#bhathiya_arthanayake #motivationlk #success #moneysavingtips #richman #yourworthit #mustwatch #createvalue
ඔබව වෙනස් කරගැනීම පිළීබඳ හැමවිට ම ඔබට අදහසක් තිබෙනවා. නමුත්, ඒ වෙනස සඳහා වෙනස් කළ යුතු මූලික වේදිකා තුන සම්බන්ධයෙන් ඔබට අදහසක් නොමැති නම් ඔබගේ උත්සාහය අපතේ යනවා. අද අපි කතා කරන්නේ මේ වේදිකා තුන පිළිබඳව.
විඩියෝව බලලා ගතයුත්ත ගන්න. එය share කරන්න, comment එකක් තියන්න අමතක කරන්න එපා. ඒ වගේ ම, අපේ දෙලක්ෂයක් වූ Subscribers ලා ගොන්නට එකතු වෙන්න මේ අවස්ථාව මඟ හරින්න එපා.
අපේ චැනල් එකේ සියලුම විඩියෝ ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න.
බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
භාතිය කවුද කියලා වැඩිදුර බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
www.bhathiyaarthanayake.com
භාතියගේ ෆේස්බුක් පේජ් එකට ලයික් කරන්න ලින්ක් එක පහලින්.
/ bhathiya.art

Пікірлер: 209
@chandimanike3195
@chandimanike3195 Жыл бұрын
හිතන විදිය තමය් වෙනස් කල යුත්තේ.. ප්‍රශ්නයට වඩා විසඳුම ගැනයි සාකච්ඡා කළ යුත්තේ..එක පියවරක් හරි ඉදිරියට තැබීමයි කළ යුත්තේ මේ ඔබේ වචන අසන අපි ක්‍රියාවට නැංවීම ද පනදෙන්නෙ ඔබය් . ගොඩාක් ස්තුති ඔබට .. හැමදාම එක පියවර ක් හෝ ඔසවා තබන්නට දරන උත්සහය යට. ඔබ අපි හැමෝටම අවශ්‍ය කෙනෙක් සර්..ජයවේවා ජේසු පිහිටයි බුදු සරණයි
@ghrworld7608
@ghrworld7608 Жыл бұрын
Ok
@ghrworld7608
@ghrworld7608 Жыл бұрын
Iii kko
@ghrworld7608
@ghrworld7608 Жыл бұрын
Kkkkkkmjkkk
@ghrworld7608
@ghrworld7608 Жыл бұрын
Mmmkjj
@ghrworld7608
@ghrworld7608 Жыл бұрын
Mmmkjj
@dreamcar9971
@dreamcar9971 Жыл бұрын
අරුම පුදුම දෙයක් මෙක නම්..හිතාගෙන ඉන්නකොට හිතන විඩියෝ එක ඔබතුමා කරනව..අපි අපි අතෙම තමා අනාගතය ..ජයවෙවා
@rohanmolagoda
@rohanmolagoda Жыл бұрын
මෙම අත්දැකීම මටත් ලැබුනා
@umas9009
@umas9009 Жыл бұрын
සර්, මට ජිවිතේ ලැබුන හොදම තෑග්ගක් මට නම් සර්.... අනිවාර්යයෙන්ම මේ විදියට වැඩ කරනවා මාත්... සර්ගේ වචන ❤
@tobeaprofessionalaccountan1982
@tobeaprofessionalaccountan1982 Жыл бұрын
No religion is promoting, no nation is promoting. Simply doing a great job to make everyone happy. Thank you brother.
@thiliniperera2095
@thiliniperera2095 Жыл бұрын
ඔබගේ අනාගතය සාර්ථක වේවා .තෙරුවන් සරණයි . 🙏🙏
@priyanganiro3283
@priyanganiro3283 Жыл бұрын
සරලව ම සිත කය වචනය නිවැරැදි ලෙස භාවිත කරගන්න කීම ❤නිවැරැදි බෞද්ධ දර්ශනය ❤
@priyanthebandarapriyantheb1459
@priyanthebandarapriyantheb1459 Жыл бұрын
සුබම සුබ udesanak වෙවා සුවපත් නිරෝගී දවසක්ම වෙවා බොහොම ස්තුති වන්ත වෙනවා ඔබතුමා හට
@deulinihinsa2333
@deulinihinsa2333 Жыл бұрын
ගොඩක් ස්තූතියි. ජිවිතේ නව මුහුනුවරක් හොයමින් ඉන්න මට මේ ලැබුනු උපදෙස් ටික මහ මෙරක්. ජේසු පිහිටයි සර්.
@malkanthikumari6921
@malkanthikumari6921 Жыл бұрын
සර් ගෙ හඩ අැහෙන විටත් අපි පිබිදෙනවා ස්තුති සර් තෙරැවන් සරණයි නිදුක් නිරේාගි විෙවා
@dileepaekanayakevlog1133
@dileepaekanayakevlog1133 Жыл бұрын
පර්ලිමෙන්තුවට පොඩි ලෙසන් එකක් දුන්නනම් ගොඩක් වටිනවා
@sudhunoonaalagiyawanna231
@sudhunoonaalagiyawanna231 Жыл бұрын
මේ ලොකේන් මට පින් කුසල් අනුව ලැබුනු දෙවල් අතරින් වටිනාම දෙයක් තමයි සර් වැනි කෙනෙක් මුනුගැහුනු එක...
@nandana7064
@nandana7064 Жыл бұрын
මෙවැනි මඟ පෙන්වීමක් ඔස්සේ යමෙකු ක්‍රියාත්මක වේ නම් ඔහුට සාර්ථකත්වය කරා යා හැකිය . ගොඩක් අයට කරන්නේ කුමක් ද යන්න පිළිබඳ අවබෝධයක් නැත කාලය නිකරුණේ අපතේ යනවා. ඉතාම වටිනා වීඩියෝ පෙළක්
@Danilo21444
@Danilo21444 Жыл бұрын
❤🎉 වටිනම වේලාවේ වටින විඩියො දනවා සර් බොහොම ස්තුතියි තෙරුවන් සරණයි සර්ට 🎉 ජය නියතයි ගමන සුබයි thank you so much sir
@janakajanapriya375
@janakajanapriya375 Жыл бұрын
♥️♥️♥️ සර් ඉතාමත්ම ස්තුතියි ඔබ අපේ ජීවිතය වෙනස් කරන ගුරුවරයෙක් බොහෝ දෙනෙකු සාර්ථක වෙන්න කැමතියි ගත හැකි ක්‍රියාමාර්ගය බොහෝ තියෙනවා ඒ සදහා ශක්තීන් තිබෙනවා නමුත් ආරම්භය ගන්නා විටදීම ගැටලු ,බාදා පේන්න පටන් ගන්නවා ඒ නිසා වැඩේ ආරම්බ කරන්නේ නෑ හැමදාම එක තැන .කරුණාකර ඒ වැනි අය වෙනුවෙන් වැඩසටහන් කර හැමෝම ශක්තිමත් කරමු සියලුම ශක්තිය ධෙර්‍ය් ඔබතුමාට ලැබේවා .🙏🙏🙏
@inashawaruni9236
@inashawaruni9236 Жыл бұрын
Thank you
@naveenwanigasundara2206
@naveenwanigasundara2206 Жыл бұрын
ඔබගේ අනාගතය සාර්ථක වේවා .තෙරුවන් සරණයි .sir 🙏🙏
@user-hi7sc9jh3o
@user-hi7sc9jh3o Жыл бұрын
නියමය් සර් ...හැමදාම මෙ වගේ අපිට ජීවිතය කියලා දෙන එක නවත්වන්න නම් එපා ස ර් අපි හැමදාමත් ඔබව බලාපොරොත්තු වෙනවා .😊
@kalpanidanthanarayana258
@kalpanidanthanarayana258 Жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි .මගේ පවුලේ සියලුම දෙනාම සතුටින් ඉන්නේ ..විශ්වයට ස්තුතියි 🙏🙏❤️❤️
@wasanasewwandi5719
@wasanasewwandi5719 Жыл бұрын
තිබෙන ගැටලු විසඳා ගැනීමට කතා කිරීමට බොහෝ දේ ඇත. ❣️ ස්තූතියි ඔබට
@laksila7367
@laksila7367 Жыл бұрын
ජිවිතය ජයගෙන දියුණුව කරා ගමන් කිරිමට ඔබතුමා අපහට ලබා දෙන උපදෙස් මාලාවට ස්තුතිවන්ත වෙමි.
@deepthithusharika1594
@deepthithusharika1594 Жыл бұрын
ස්තූතියි ඔබට යහපතක්ම වේවා .ඔබේ ප්‍රාර්ථනා ද ඉටුවේවා
@shehanimalshika4313
@shehanimalshika4313 Жыл бұрын
දවසක් ඒවි මමත් මගෙ හීන වලට යාවි. ❤️🥰🔥 ස්තූතියි සර් 🙏
@Liyange686
@Liyange686 Жыл бұрын
නිහියතමානීවපැහැදිලිය කරන්නවා
@nishanthaherath5307
@nishanthaherath5307 Жыл бұрын
නිවැරැදි මගපෙන්වීම ක් ස්තුති සර්
@ccc-fx7cs
@ccc-fx7cs Жыл бұрын
සර් ඔබතුමාට බොහොම පිං. දීර්ඝායු ලැබේවා !!! ජීවිතයේ වෙනසක් සිදු කිරීමට අවශ්‍යම මොහොතේ ඔබතුමාණ මේ උපදේශය ඉතාම වැදගත් වෙනවා. බොහොම ස්තුතියි!!!!
@lasithachamara6010
@lasithachamara6010 Жыл бұрын
ගොඩක් පින් සර් අපිට දෙන උපදෙස් වලට.🙏🖤
@padmakumaragalagedera1750
@padmakumaragalagedera1750 Жыл бұрын
Very good program for our young generation. I am highly appreciated your Great commitment . Jaya Wewa
@pradeepsurangaelikewala7046
@pradeepsurangaelikewala7046 Жыл бұрын
I always follow your KZbin channel sir.. I think , i changed most of things through your channel .. Thanks sir thank a lot for what you do.... ❤❤❤❤
@humaidrazmiehumaid2734
@humaidrazmiehumaid2734 Жыл бұрын
You are an amazing coach, and I'm blessed to have you in my life. Your constant motivation and encouragement pushed me to heights I never dreamed I'd reach. Thank you
@prabathedirisingha1885
@prabathedirisingha1885 Жыл бұрын
ස්තූතියි සර්.සර්ගේ මේ වචන ටික අද මේ උදේ මට මාරම වෙනසක් දැනුනා.👍❤
@chamindapeiris3401
@chamindapeiris3401 Жыл бұрын
ගොඩක් ස්තුතිය sir..මෙවර සැසිය ට ,මුදල් ප්‍රශ්නය ක් නිසා සහභාගි වෙන්න බැරි වුනා ..next time අනිවාර්යයෙන් එනවා..👍👍👍👍
@nirupawasanthi4438
@nirupawasanthi4438 Жыл бұрын
ස්තුතියි ඔබට ජයවේවා !!!
@gihandissanayake5831
@gihandissanayake5831 10 ай бұрын
වටිනා කතාවක් ❤💫 බොහොම ස්තුතියි
@varuniranatunga1457
@varuniranatunga1457 Жыл бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි. යහපතක්ම වේවා.
@user-tp5wf6ok5w
@user-tp5wf6ok5w Жыл бұрын
ජය වේවා ✌❤️
@ShamilaNilmini-st7jz
@ShamilaNilmini-st7jz 7 ай бұрын
Godak sthuthi wewa sar theruwan saranai 😊😊😊😊
@thanujathanuja1086
@thanujathanuja1086 Жыл бұрын
බොහොම ස්තුතිය සර් . ගොඩක් වට්නව මේ program එකත්. මාස 3 ක් විතර program බලන්න පටන් අරන් . ලොකු වෙනසක් දියුණුවක් තියෙනවා .
@Zani_Official-k8o
@Zani_Official-k8o 6 ай бұрын
ඔබට බොහොම ස්තුතිය 😊
@rajitharangana4876
@rajitharangana4876 Жыл бұрын
Bohoma Sthuthy Obathumata ❤❤❤❤❤
@kenuwithblackyandkiri7438
@kenuwithblackyandkiri7438 Жыл бұрын
Thank u very much sir for tthis wonderful video which pinpoints us to do 3 changes in our lives . Words are not enough to thank for the service rendered by you to uplift the lives of our people .
@amiththusitha2914
@amiththusitha2914 Жыл бұрын
Thank you so much sir
@predeeppredeep7895
@predeeppredeep7895 Жыл бұрын
ඔබතුමාට බොහොම පින් සිදුවෙවා තෙරුවන් සරණයි.
@nilkaprasadi2866
@nilkaprasadi2866 Жыл бұрын
Thank you ....
@harshanidilhara4371
@harshanidilhara4371 Жыл бұрын
Sthuthi obata🙏
@milindajayarathna6394
@milindajayarathna6394 Жыл бұрын
නියමයි සර්.ප්‍රතිඵල ලබා ගත් ගමන් සර්ට කතා කරන්නම්.
@mudithaweerasekera87
@mudithaweerasekera87 Жыл бұрын
බොහොම ස්තුතියි සර් අපිව ඉහළට ඔසවා තැබීමට දරන උත්සාහයට.....🙏🙏🙏🙏
@rajinihansamala4734
@rajinihansamala4734 Жыл бұрын
Thank you so much sir for your inspiration words. I always follow your You Tube channel and I "ll try to change my life.
@dinushkakularathna4206
@dinushkakularathna4206 Жыл бұрын
Budusaranai obatumata jaya wewa
@sudeshikakaushalya3073
@sudeshikakaushalya3073 Жыл бұрын
Thank you sir ♥️
@lifewithachi3145
@lifewithachi3145 Жыл бұрын
Godak dawasakin video ekak .thank you very much🙏🙏🙏
@chamindaperera5725
@chamindaperera5725 Жыл бұрын
First thanks you sir myself Changed
@manikedisanayaka389
@manikedisanayaka389 Жыл бұрын
තෙරුවන් සරණයි සර්
@darshanaudayange9244
@darshanaudayange9244 Жыл бұрын
බොහොම ස්තුති ....❤️
@shalindiameesha5479
@shalindiameesha5479 9 ай бұрын
බොහොම ස්තූතියි සර් 🙏💜
@udayapriyantha3343
@udayapriyantha3343 Жыл бұрын
Good thanks
@Dimeth-lr8hx
@Dimeth-lr8hx Жыл бұрын
බොහොම ස්තුතිය සර්
@dhanushkasampath475
@dhanushkasampath475 Жыл бұрын
ගොඩක් වටිනව සර්
@madhushannimesh5785
@madhushannimesh5785 Жыл бұрын
Good Advice sir. Thank you
@brilliantworks3494
@brilliantworks3494 Жыл бұрын
Thank you ❤ super ❤❤❤
@ruwanthiuthurawalage743
@ruwanthiuthurawalage743 Жыл бұрын
Thank you so much sir.. Godak dewal igenagatta..
@mohamednawwaf2532
@mohamednawwaf2532 8 ай бұрын
Sirga videos idiriyata balaporothu wanawa ❤❤❤
@csbcreation
@csbcreation Жыл бұрын
Good one for me Bhathiya 👊 thanks
@sisterbrother1019
@sisterbrother1019 Жыл бұрын
බොහොම ස්තුතියි සර්..
@hiruwh
@hiruwh Жыл бұрын
ගොඩක් ස්තූති🖤🌿 මනස නිරවුල් වෙනවා 😇 ජය♥️🕊️
@unisoul8423
@unisoul8423 Жыл бұрын
Excellent!
@asithakumara4575
@asithakumara4575 Жыл бұрын
Excellent speech
@Alfa_yt_offcial_
@Alfa_yt_offcial_ Жыл бұрын
❤🤝❤️11:00
@CLEVERFLINK
@CLEVERFLINK Жыл бұрын
Thanks obatumta todayth suba davasak kalata
@roshanpradeep8237
@roshanpradeep8237 Жыл бұрын
උදේම ❤️✊👊
@pradeepsandaruwan2627
@pradeepsandaruwan2627 Жыл бұрын
ස්තූතියි සර්
@ayeshasilva3748
@ayeshasilva3748 Жыл бұрын
ස්තුතියි සර් 🙏
@shamikasuresh9673
@shamikasuresh9673 Жыл бұрын
ස්තුතියි..,
@mangalikasajatha7901
@mangalikasajatha7901 Жыл бұрын
💜️💜️💜️💜️💜️💜️🙏 thank you sir
@upendrakumara7634
@upendrakumara7634 Жыл бұрын
හොද වීඩීයෝ එකක්.ජයවේවා...! තෙරුවන් සරණයි...!
@susithsanjeewa2944
@susithsanjeewa2944 Жыл бұрын
උදේ පාන්දර නියමයි ජයවේවා
@witharanaaravinda5123
@witharanaaravinda5123 Жыл бұрын
all the best sir.
@likarose5361
@likarose5361 7 ай бұрын
Thank you sir
@pradeepsudrshana
@pradeepsudrshana Жыл бұрын
ස්තුතියි සර් ඔබට....තෙරුවණ් සරනයි...
@ranjikahemasinghe4897
@ranjikahemasinghe4897 Жыл бұрын
Thank you Sir.. 🙏
@dilushikasandaruwani8770
@dilushikasandaruwani8770 Жыл бұрын
Sirge kata hada ahunath dawasama sarthaka wanawa.sthuthi sir.
@Isolatrvels
@Isolatrvels Жыл бұрын
Tnk
@udayakumara605
@udayakumara605 Жыл бұрын
ස්තුතියි සර්
@nwhettiarachchi5462
@nwhettiarachchi5462 Жыл бұрын
Godak watinawap
@indranimallika4706
@indranimallika4706 Жыл бұрын
බොහොම ස්තුතියි . තෙරුවන් සරණයි !!!
@ngmaths2902
@ngmaths2902 Жыл бұрын
ස්තූතියි ඔබට තෙරුවන් සරණයි
@kapilanarasinghe8293
@kapilanarasinghe8293 Жыл бұрын
Good
@Liyange686
@Liyange686 Жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි සර්
@udayasiribandara6569
@udayasiribandara6569 Жыл бұрын
💐💐💐
@DineshDarshaka
@DineshDarshaka Жыл бұрын
Thank you very much 🌹🌹🌹
@Astrogregary
@Astrogregary 10 ай бұрын
Chitthanupassana bavanava.
@samaliLivera-ed5jo
@samaliLivera-ed5jo Жыл бұрын
Thankyou sir
@RuciDissanayake
@RuciDissanayake 11 ай бұрын
Thank you
@awanthijayathilaka.5796
@awanthijayathilaka.5796 4 ай бұрын
❤️
@user-bb5cm2fj7w
@user-bb5cm2fj7w Жыл бұрын
Thank you very mutch sir ❤
@smarteducationtamil
@smarteducationtamil 2 ай бұрын
❤best ❤
@chandrikaliyanage264
@chandrikaliyanage264 Жыл бұрын
Thanks
@dumeshiellawidana9486
@dumeshiellawidana9486 Жыл бұрын
Thank you very much..!!
@prabathmadusanka8967
@prabathmadusanka8967 Жыл бұрын
❤️💙
@Pema417
@Pema417 Жыл бұрын
Successful this video and guide this channel ⭐🤗❤👍
@sherinanuruddhika863
@sherinanuruddhika863 Жыл бұрын
💌
@pathumlakmal7
@pathumlakmal7 Жыл бұрын
It's really matching vedio for me. Thank you sir.
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 11 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 52 МЛН
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44