Improve your Focusing skills - වැඩිපුර දිනන්න වැඩිපුර දකින්න - Motivation By Bhathiya Arthanayake

  Рет қаралды 63,751

Motivation.lk

Motivation.lk

3 жыл бұрын

අපේ ෆෝකස් එක ගිලිහී යන එක එදිනෙදා වැඩකටයුතු වල ඵලදායීතාවට දැඩි බාධාවක්. ඒක වෙනස් කරගන්න පුළුවන් උනොත් ඒ හරහා අපි ලබාගන්නා ප්‍රතිඵල දෙගුණ තෙගුණ කරගන්නට හැකියාවක් තිබෙනවා. කරන වැඩේ මොන බාධකය ආවත්, අඛණ්ඩව පවත්වාගෙන යන්නට ලැබෙන එකම ප්‍රගතියක්. අන්න ඒක තමයි අපි අද දවසේ පටන් ගන්නේ.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න. බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න. භාතිය කවුද කියලා බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
bhathiyaarthanayake.com/
අපි ජුලි මස 09 වැනිදාට පාසල් සිසුන් වෙනුවෙන් සැලසුම් කර ඇති නූතන මාර්ගගත අධ්‍යාපනයේ අභියෝග ජයගැනීමට අදාල Zoom සැසියේ Google Form එක පහතින් තිබෙනවා. එය පුරවා මූලික ලියාපදිංචිය සපුරා ගන්න. සැසිය සඳහා අය කිරීම රුපියල් 1500 /= ක් පමණයි. වැඩිදුර තොරතුරු සඳහා ඩිල්ෂාන් අමතන්න. 0714- 32 18 35
How To Overcome Challenges In Modern Education Google Form
forms.gle/c2tUKGzKDzehpo5r8
Resources...
Stock Footages -
pexels.com​​​
#ForABetterFocus #Bhathiya​​​ #Arthanayake

Пікірлер: 297
@Motivationlk
@Motivationlk 3 жыл бұрын
කාරුණික ඉල්ලීමක්. මේ විඩියෝස්වලට කමෙන්ට් කරමින්, ලයික් කරමින් ඔබ දෙන ශක්තියට බෙහෙවින් ම තුති. හැකිතරම් ඔබගේ මිතුරන් අතර, මේ විඩියෝ ෂෙයා කරන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා. හැකි තරම් පිරිසක් වෙත මේ පණිවුඩ ගියාට පාඩු නොවෙන බව අපි විශ්වාස කරනවා. ඔබට හැමදාමත් ස්තූතියි.
@thisarathisara1
@thisarathisara1 3 жыл бұрын
එක පාරකට එක වැඩකට අවදානය විනයක් ඇතිව දෙන්න ඔනි කියලා ඉගෙන ගත්තා!!! බොහොම පිං ඔබතුමාට !!!
@anjanavidanage1036
@anjanavidanage1036 3 жыл бұрын
මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දෙන අපි වගේ ශිෂ්‍යයින්ට මෙම රූප රාමු බොහෝ සෙයින් වැදගත් වේ.බොහොම ස්තුතියි ඔබතුමාට❤️
@dammikanishantha7298
@dammikanishantha7298 3 жыл бұрын
භාතිය සර් කියන වටිනා කරුණු අවංකවම හිතට දාගෙන වැඩ කරොත් තමන්ගෙ අරමුණ කොච්චර විශාල වුනත් අනිවාරෙන්ම තමන්ගෙ අරමුණ සාර්ථක කරගන්න පුලුවන් ඒදේ ඒකාන්තයෙන්ම විශ්වාසයි... මොකද සාර්ථකත්වයට යන නිවැරදි මඟ පෙන්වන නිසා අපට තිබෙන්නෙ ඒ දේ නිවැරදිව අනුගමණය කිරීම පමණයි...❤💪
@nalindajanaka5112
@nalindajanaka5112 3 жыл бұрын
ඔබතුමාගේ මෙම වීඩියෝවෙන් මගේ ජීවිතයට මිල නොකලහැකි දැනුමක් ලබාගත්තා. අවු 12 ක් සිට මගේ ව්‍යාරයේ හැරවුම් ලක්ෂය මෙම වීඩියෝවයි.ඔබතුමාට බෙහෙවින් ස්තුතියි..තෙරැවන්සරණයි🙏🙏🙏🙏
@dhammikagunawardhana5040
@dhammikagunawardhana5040 3 жыл бұрын
මම මේ දක්වා ඔබතුමාගේ වීඩියෝ වලින් නරඹන්නට යෙදුන විශිෂ්ටතම වීඩියෝව මෙයයි. ස්තූතියි. ජයවේවා❤❤👊🙏👑❤❤
@chanaka520
@chanaka520 3 жыл бұрын
ස්තූතියි ඔබට.
@krishanmaduwantha5637
@krishanmaduwantha5637 3 жыл бұрын
ගොඩක්ම ස්තූතියි සර්...වැඩක් කරන කොට ඒ වැඩේට විතරක් අවදානය දෙන එකෙන් තමන්ගෙ focus හැකියාව වැඩි වෙනව....මන් අද ඒ දේ ඉගෙන ගත්ත සර්...❤️
@statuslanka927
@statuslanka927 3 жыл бұрын
මෙක මම පුරැදුවෙන්නෙ youtube එකෙන්මයි.මොකකද මන් videos බලන ගමන් comments කියවන්න පුරැදු වෙලා ඉන්නවා.අද ඉදන් නැ මෙ දැන්ම වෙනස් වෙනවා.Thank you 🤘
@shiransenevirathna6819
@shiransenevirathna6819 3 жыл бұрын
දේශනාවම තනි වචනයෙන් පැවසුවහොත්
@chariththilan9354
@chariththilan9354 3 жыл бұрын
Video එක බලලා comments බැලුවා
@udanasenevirathna
@udanasenevirathna 3 жыл бұрын
ඇත්තටම මම මේ දේවල් කීපයක් අත්හදා බලල තිබුනත් මට හරි අවබෝදයක් තිබුණේ නැහැ.මේක බැලුවට පස්සේ ඒ දේවල් හරියට කරන්නේ කොහොමද කියල අවබෝදයක් ලැබුණා.බොහොම ස්තුතියි සර්....! ❤❤❤
@susirawijesingha2532
@susirawijesingha2532
මම හිතාගෙන හිටියේ එක විට වැඩ කිපයක්ම කරන්න පුලුවන් නම එක විසේස දක්ස තාවයක් ලෙස එත් මෙි විඩියෝව බැලුවා ම තේරැනා එක වැරදි බ සහඑක වැඩකට සමිපුර්න අවදානය යොමු කිරිමෙි වැදගත්කම අද සිට එය කිුයාත්මක කිරිමට උත්සාහ දරමිස ස්තුතියි ඔබට දැනුවත් කලාට සුබ අනාගයක් පාර්තනා කරනවාඔබට
@aravindawickramatilaka3116
@aravindawickramatilaka3116 3 жыл бұрын
Usualy i have been doing in office while listening your MOTIVATION & others,it was ruled by mind !
@nadeepamalshan9601
@nadeepamalshan9601 2 жыл бұрын
මගේ ජීවිතය වෙනස් කල ගුරුවරයා.♥️
@krishandhanuka9897
@krishandhanuka9897 3 жыл бұрын
මට මෙච්චර කාලෙකට තිබුන ලොකු ප්‍රශ්නයක් අද විසදුනා කියල දැනෙනවා. ගොඩක් පින්. මම දැන්ම පටන් ගන්නවා මගෙ ෆෝකස් එක හදාගන්න.
@pasiduninimeshika340
@pasiduninimeshika340 3 жыл бұрын
මම හැමදාම උදේට භාවනා කරනවා. ඒත් හිත සැරෙන් සැරේ එහෙ මෙහෙ යනවා. ඇත්ත. මම හැමදාම කන්නේ එක්කො tv එක දිහා බලාගෙන නැත්නම් phone එක දිහා බලාගෙන. මේ දැන් ඉදන් එක දෙකට focus වෙන්න උත්සහ කරනවා. බොහොම ස්තුතියි සර් 🙏
@sandeepaviduranga8192
@sandeepaviduranga8192 2 жыл бұрын
මම පරිගණකය ආශ්‍රිත රැකියාවක නිරත වෙන කෙනෙක්. මම ගොඩක් වෙලාවට වැඩ කරද්දී KZbin එකේ ඔබතුමාගේ හෝ යම් කිසි වැදගත් පුද්ගලයෙක් ගේ වැඩසටහනකට සවන් දෙනවා. නමුත් මට මගේ වැඩේට බාධාවක් වෙන බවක් නම් අද වන තුරු දැනිල නැහැ. එහෙම නොකර සාමාන්‍ය විදියට වැඩ කරද්දී නම් හිත එහෙ මෙහෙ දුවන්න බලනවා. මේ ක්‍රමේ මට සාර්ථක බව හැගිල තියෙනවා. තව කෙනෙක්ට ඒක හරි යන එකක් නැහැ.
@charithdias8170
@charithdias8170 3 жыл бұрын
Thank you. Godak wedagath deyak igena gatta.
@ishkmadu2449
@ishkmadu2449 3 жыл бұрын
Thank you sir...
Cat Corn?! 🙀 #cat #cute #catlover
00:54
Stocat
Рет қаралды 15 МЛН
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 20 МЛН
ආත්ම විශ්වාසය - Self Confidence
21:53
Mohan Palliyaguru
Рет қаралды 137 М.
Cat Corn?! 🙀 #cat #cute #catlover
00:54
Stocat
Рет қаралды 15 МЛН