Рет қаралды 5,368
#mywardrobetour
Hi යාළුවනේ..💕🌷ඉතිං අද මගේ rest day එක..අද දවසම මං ගෙදර.. ගෙදර ඉන්න දවසට මං වැඩිපුරම කරන්නේ මගේ room එක අස් කර ගන්න එක..room එකත් එක්ක වැඩියෙන්ම අස් වෙන්නෙ මෙන්න මේ wardrobe එක...මගේ IG යාළුවොනම් මේක ගොඩක් දකිනවා..ඉතිං මට හිතුනා ඔයාලටත් පෙන්නන්න මගේ මේ wardrobe එක..🥰මේ wardrobe එක මට මගේ husband අපේ 2nd wedding anniversary එකට අරං දුන්න wardrobe එක..තව wardrobe එකක් තියනවා එකේ තියෙන්නෙ ඇදුම් විතරයි..එකයි මං මේ wardrobe එක කියලා කතා කරන්න හේතුව...හරි මං කතාව පටන් ගන්නන් මේ තමයි ඉතිං මගේ පුංචි කෞතුකාගාරය කියලා කිව්වොත් හරි..මේ wardrobe එකේ ගොඩක් තියෙන්නෙ මගෙයි අයියගෙයි මතකයන්.හැම දේකටම ලස්සන කතාවක් තියනවා.. මේ wardrobe එකේ මායි husband 1st time එලියට ගියහම අපිට ගිය Park එකට ගත්ත ටිකට් එක..එයා මුලින්ම මට ගෙනත් දුන්න chocolate වල කොල..එයා highway එකේ මාව බලන්න අපේ ගෙදර එනකොට highway එකෙන් ගන්න ටිකට් එකත් මට දිලා යන්නෙ ඒවත් මේකෙ පරිස්සමින් තියනවා..🤭 හිතාගන්නකො ඉතිං මේකෙ මොනවද නැත්තෙ කියලා..අපේ ගෙදර අය මේකට කියන්නෙ මගේ නිධානේ කියලා..😂මං පුංචි කාලේ ඉදලම හරිම ආසයි පිළිවලට ලස්සනට මගේ දේවල් තියාගන්න..මං ලග තියන ඉදිකට්ටේ ඉදලම මං ගොඩක් පරිස්සම් කරනවා..ඉතිං හැම ගැනුලමයෙක්ම එකතු කරන්න කැමති එක දෙයක් හරි තියනවා..සමහර අය කතා පොත් එකතු කරනවා,තව අය මුද්දර එකතු කරනවා..හැබැයි මං එහෙම එක දෙයක් කියලා නැහැ ගොඩක් දේවල් එකතු කරනවා 🥰එකතු කරන්නෙ නැති දෙයක් නැහැ..😬ඒ හැමදේම මේ wardrobe එක ඇතුලේ තියනවා..මං ආසයි හැම දෙයක්ම එකම තැන තියන්න ඒකයි මං මේ හැමදේම wardrobe එකේ තියලා තියෙන්නෙ..මේ හැමදේම organize කරලා තියෙන්නෙ මට ගන්න ලේසි වෙන විදිහට.. wardrobe එක ඇරිය ගමන් මං.ආසයි මේක ඇතුලෙන් එන එක එක සුවදට මුළු room එකම සුවද වෙනවා..wardrobe එක අරිනකොට මට ඒක ලස්සනට පේනවා..ඒ ලස්සන මංම රස විදිනවා..🥰stress වෙලාවට මගේ stress එක නැති කරගන්න උදව් වෙන දෙයක් තමයි මේක..මේ බඩු මේ විදිහටම තියෙන්නැහැ මං හැම වෙලාවෙම මේ දේවල් තියන විදිහ වෙනස් කරනවා...මෙතන තියන ගොඩක් දේවල් අලුත්ම දේවල් නෙමෙයි සමහර දේවල් අවු.6කටත් වඩා පරනයි.. 🥹තමන්ට තියන පුංචි දේටත් ආදරේ කරන්න..දවසක දන්නෙම නැතුව ඒ පුංචි දේවල් ලොකු දේවල් වෙලා ඔයා ලග තියෙයි..ඉතිං මට ඔයාලට මගේ wardrobe එක පෙන්නන්න ඕන වුනේ එකක් තමයි ඔයාලට ලැබෙන හැමදේම පරිස්සම් කරගන්න කියන්න..කාලයක් ගිහින් බලනකොට ආසයි..හරියට මට වගේ.❤️අනිත් එක තමයි ඔයාගේ wardrobe එකත් ලස්සනට තියා ගන්න මේ Video එක උදව්වක් වෙයි කියලා හිතලා.💞
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Hope you enjoyed the video as much I enjoyed making it,and make sure to like,comment,and share if you like the video.if you like my channel's content,make sure you subscribers and hit this 🔔 to be notified whenever I upload a video....🧚🏻♀️
Don't Forget Please Subscribe ToKZbin channel :
/ @himaya_wickramasinghe_
-----------------------------------------------------------
CHECK OUT MY PREVIOUS VIDEOS:
#SKINCARE#clearskin Chocolate face pack🍫✨| Naturally Glowing,clear Skin At Home|Sinhala|Sri Lanka
• #SKINCARE#clearskin Ch...
My Hair Care Routine 💗| How To Apply Hair Mask | Long,Shiny and Healthy Hair | Sinhala | Srilanka
• My Hair Care Routine 💗...
මං මගේ eyeliner එක අදින විදිය 👁 | Eyeliner tutorial | sinhala |Hima's Life Diaries #eyelinerhack
• මං මගේ eyeliner එක අදි...
Hubby ගේ surprise එක…🤭 2021 iPad Pro 12.9 inch UNBOXING + magic keyboard | sinhala | srilanka
• Hubby ගේ surprise එක…🤭...
Revealing My Hair Care Secret💗| Hair Care Routine | Long,Shiny and Healthy Hair | Sinhala| srilanka
• Revealing My Hair Care...
Hima’s Life Diaries Intro video🎀| Hima’s Life Diaries පළවෙනි වීඩියෝ එක| Sinhala | English |SriLanka
• Hima’s Life Diaries In...
Hima’s life diaries Intro video🎀| Hima’s life diaries පළවෙනි වීඩියෝ එක| Sinhala | English
• Video
------------------------------------
You can catch me on :
Face book page : / himaya-wickramasinghe-...
Instagrama : ...
TikTok : vm.tiktok.com/...
TikTok my couple account : vm.tiktok.com/...
Telegram : t.me/himaslife...
------------------------------------------------------------------------------------
Hit a like and share with you friends and family 🎀💋
Thank you sooo much your love and support as always …🧚🏻♀️💗