නිවැරදිව රසට අල පරාට හදමු/ Aloo Paratha recipe by Waruni’s Kitchen

  Рет қаралды 3,074,588

Waruni's Kitchen

Waruni's Kitchen

Күн бұрын

Пікірлер: 578
@WarunisKitchen
@WarunisKitchen 5 жыл бұрын
යාලුවනේ සතියේ දවස් වල මම කොඩක් කාර්‍යබහුල නිසා ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙන්නේ සෙනසුරාදා ඉරිදා කියන දවස් වලදී තමයි...ඒත් ඔයාලගේ හදිස්සි ප්‍රශ්න වලට කොහොම හරි වෙලාව හොයාගෙන ඒ වෙලාවෙම උත්තර දෙනවා..පිලිතුරු ප්‍රමාදවෙන යාලුවො මගෙත් එක්ක තරහා වෙන්න එපා හොදේ❤️❤️❤️❤️
@sonaliechanulshajayathilak2722
@sonaliechanulshajayathilak2722 Жыл бұрын
හරියටම හොදටම කිසිම දෙයක් වරදින්නේ නැති වෙන්න කියා දෙනවා 😍thank you so much❤
@isharapeiris8584
@isharapeiris8584 4 жыл бұрын
අක්කි, මාත් හැදුව. හරිම රසට ආවා. ගෙදර හැමෝම රස කර කර කෑවා, ගොඩක් ස්තූතියි අක්කි. තවත් මේ වගේ රස කෑම ගොඩක් අපිට අරන් එන්න.💛💛💛💛💛
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 4 жыл бұрын
අදමයි මේ චැනල් එක මන් බැලුවේ.අල පොරාටා මාත් හදල බලන්නම් ඔබට ස්තූතියි සොයුරිය 👍👍👍❤️❤️❤️❤️
@methmagunasinghe6459
@methmagunasinghe6459 5 жыл бұрын
කෙනෙක් දිගින් දිගටම ඔබව රිදවන විට ඔවුන් වැලි කොලයක් යැයි සිතන්න...ඔවුන් මැදී ගෙවී යනු ඇත...ඔබ පිරි මැදී ඔප මට්ටම් වනු ඇත...ජය වේවා අක්කි...
@WarunisKitchen
@WarunisKitchen 5 жыл бұрын
ගොඩක් ස්තුතියි
@AnuraPa
@AnuraPa 5 жыл бұрын
බොහොම ස්තුතියි ! ඉතාමත් හොදින් ඉදිරිපත් කළා. 👍👍👍😍😍😍
@patdee4576
@patdee4576 3 жыл бұрын
අල වෙනුවට තම්බපු පරිප්පුත් දානවා රසයි. ඉස්තූතීයි. 🌷🧡
@Itzzeo569
@Itzzeo569 3 жыл бұрын
හරිම රසයි මමත් අද හැදුවා thankss akki
@gangaanjaleearambegedara5437
@gangaanjaleearambegedara5437 5 жыл бұрын
මේක නම් මම හදනවාමයි.ඔයා දන්නවා ද දුව මොනවා හරි දන්නෙ නැති කැමක් හදන්න ඕන වුනාම මම ඔයාගේ recipe follow කරනවා.ඔයා හරිම පැහැදිලිව කියලා දෙනවා.ගොඩක් ස්තූතියි දුව.පුළුවන් නම් McDonald's එකේ විදියට Apple Pie හදන විදිය කියලා දෙන්න.
@WarunisKitchen
@WarunisKitchen 5 жыл бұрын
Ganga Anjalee Arambegedara ගොඩක් ස්තුතියි .ඉදිරියේදී ඒ වීඩියෝව දාන්නම්❤️
@ydvpathirana3322
@ydvpathirana3322 3 жыл бұрын
ගොඩක් ප්‍රයෝජන වත් , හරිම ලස්සනට කියලා දෙනවා , හදන්න ම හිතෙනවා ,ගොඩක් ස්තුතියි කියලා දුන්නාට
@sciencelessonsinsinhala1540
@sciencelessonsinsinhala1540 4 жыл бұрын
ගොඩාක් ස්තුතියි.මමත් හැදුවා මේවගේ.රසයි.ඒත් හරියටම රවුමට හැඩය ගන්න බැරිවුනා ඔයාගෙ කටහඬත් අහන්න ආසයි.සුභ පතනවා ඔයාට.👍👍👍 බිත්තර රොටි හදනහැටි කියලා දෙනවද
@දේශාන්ඉද්දමල්දෙනිය
@දේශාන්ඉද්දමල්දෙනිය 5 жыл бұрын
ඔයාගේ සාර්ථකත්වයට ගොඩක් අය ඉරිසියා කරනවා..මම ඒක ඊයේ වයසක ගෑනු කෙනෙක් කරන වීඩියෝ එකකින්ම දැක්කා...ඉරිසියා කාරින්ට උත්තර දෙන්න ගිහින් ඔයාගේ qualities නැති කර ගන්න එපා කියලා ඉල්ලනවා..ඉදිරියටම යන්න සුබපැතුම් ❤️
@WarunisKitchen
@WarunisKitchen 5 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️
@dineshdissanayake4363
@dineshdissanayake4363 Жыл бұрын
Akki hadapu vidiyatama ala parata haduva.👩🏻‍🍳eeka harima rasayi.😋 Api hithuvata vediya godak rasayi. Thank you so much ❤️
@fathimaarafa2585
@fathimaarafa2585 3 жыл бұрын
vedanm harima neat akke easy recipe ekk ananmanan daannathuwa, simple recipe ekk thank you akke
@amell3540
@amell3540 3 жыл бұрын
I made these for dinner today and came out well and everyone loved it😍
@nilushisamaraweera3127
@nilushisamaraweera3127 3 жыл бұрын
Akki mamath hadala baluwa hariyatama aawaa harima rasata awaa thanks akki mee risipiya unnata
@podimalli..6104
@podimalli..6104 3 жыл бұрын
Mamath haduwa. Kapala mas hodi akka mara rasai. Gedara aya asawen kawa. Haduwa rasama kama aka.
@hansaradurangi8622
@hansaradurangi8622 4 жыл бұрын
Akki apith first time ala parata haduwa harima lessiyen hadagaththa.hariyatama ala parata haduna ee oya nisa akki.thank you very very much love you akki
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී ❤️❤️❤️ආයේ හැදුවහම ෆොටෝ එකක් එවන්නකෝ❤️
@thilinidilrukshi3002
@thilinidilrukshi3002 4 жыл бұрын
අල පරෝටා හදන හැටි වෙනත් videos වලිනුත් දැක්කා. ඒත් අක්කී ඔයාගේ පරෝටා තරම් නම් සාර්ථක නෑ.. ඔයානම් නියම විදිහටම ඒක කරා.. මම බලපු 1st video එක ඔයාගේ.. ඔන්න මමත් subscribe කරා.. 💐💐💐❤❤❤
@hemaramanayaka153
@hemaramanayaka153 3 жыл бұрын
කෑමක් හදන්න ඕන වුනවිට මම ඔයාගේ චැනල් එක තමයි බලන්නේ හරිම පහසුවෙන් ඒවා හදන්න පුළුවන් ස්තුතියි දුව
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
Harima sathutui aunty ... ❤️❤️
@Nadeeshazoysa1
@Nadeeshazoysa1 3 жыл бұрын
mn ala parata hadduva atthatm harima rasai oyat godak isthuthi🙂🤗
@myone2503
@myone2503 3 жыл бұрын
ස්තූතියි ඔයාට,,හරිම රසයි
@athlkollo8743
@athlkollo8743 3 жыл бұрын
Tank you හරිම රසයි
@Madhudesilva426
@Madhudesilva426 3 жыл бұрын
Akki oyage kema godak rasai man hadanawa.akki mata kiyannako oy a use karana cream monada kiyala
@auradonotlie3962
@auradonotlie3962 4 жыл бұрын
People disliked your videos for no reason, and they are having trouble to find themselves. They never ever appreciate someone's great work and giving credit to those who deserve it. But you are doing an excellent work. I dont see anything wrong about your videos or cooking tips. Keep it up. And I can see you have lots of very nice you tube community around you. All the best to you, your family and everyone who comment on this video.
@subatennakoon1407
@subatennakoon1407 3 жыл бұрын
Haroma rasapatai adama hadanawa thanks oyata
@dhananjiganarachchige8469
@dhananjiganarachchige8469 4 жыл бұрын
හරිම පහසු ක්‍රමයක් thank you!!!!
@Chana_is_rich
@Chana_is_rich 3 жыл бұрын
Waruni puthe thanks a lot mama haduwa hodata awa rasai godak pin oya ge kama hodi
@travelwithdeshan2213
@travelwithdeshan2213 3 жыл бұрын
Akki mama deparakama hadauwa harima rasai chiken tikka masala ekath haduwa eka nam tiakak ඇඹුල් eth ala paratath ekka nam harima rasai gedara aya asaven kawa
@madhuramanayaka1474
@madhuramanayaka1474 4 жыл бұрын
Ane akke mama ada heduwa ala parata ewa hariyatama heduna.gedara ayath godak sathtutu una.thanks akke.anith aya hadana ewa hadanakota waradinwa.eth oya kiyala dena widiya harima pehedili apita hadaganna lesi
@malikaswain7397
@malikaswain7397 4 жыл бұрын
හරිම පහසු ක්‍රමයක් ගොඩක් ස්තූතියි ඔයාට
@manimendrahnimasha9706
@manimendrahnimasha9706 3 жыл бұрын
හොදට ආවා අල පරෝටා එක . හරිම රසයි.. ❤️ පිටරට ඉන්න අයටත් හදන්න පුලුවන් අලුත් කෑම වර්ග දාන්න.. Thank you 💖
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
Ow dear.. eka harima rasai.. mam idiriyedi daanam.. ❤️🥰
@chandanikarunathilaka3107
@chandanikarunathilaka3107 3 жыл бұрын
Thank you.godak hodin igana gaththa
@wasanthiranasinghe4815
@wasanthiranasinghe4815 4 жыл бұрын
Harima kalathmaka widihata kiyala denanisama hadannama hithenawa.
@Ruangpana
@Ruangpana 3 жыл бұрын
Mn ada heduwa.godak rasai.curry ekak nethuwa unath kanna puluwan. Thank you sister.
@revoltmi5254
@revoltmi5254 4 жыл бұрын
Akkee man akka me kiyla dunna vidiyata mamath haduwa ala parata.aththatama rasata tibba. Thanks akke..
@wasawasamtha941
@wasawasamtha941 3 жыл бұрын
Mis mata buldi hadana khomada kiyana puluwanda
@meladefonseka6204
@meladefonseka6204 3 жыл бұрын
Thank you Waruni. I followed your instructions any the rotis came fabulous.
@WarunisKitchen
@WarunisKitchen 3 жыл бұрын
Is it dear? Good to hear.. ❤️🥰
@videoraju1
@videoraju1 3 жыл бұрын
හරිම ලස්සනයි,,,පැහැදිලියි,,පිරිසිදුයි ඔයාගෙ වගෙ උපකරන හැමෝටම නෑනෙ..ඒ නිසා ඒ වැඩේට ගෙවල් වල දැනට ගන්න පුලුවන් උපකරනත් සදහන් කරන්න පුලුවන් නම් වැදගත් වේවි. ජය වේවා...!
@danohansi9504
@danohansi9504 3 жыл бұрын
අනිවාරෙන් Tax akkii😘😘
@dayanitemistocleous939
@dayanitemistocleous939 3 жыл бұрын
Thanks.PURI hadana widiha kiyala Denna.
@shaniekanayaka2255
@shaniekanayaka2255 3 жыл бұрын
Ada mama oyage v eka balala aloo parota haduwa hodama thiyenawa,rasama rasai
@GalaGalappatti-lx2ly
@GalaGalappatti-lx2ly Жыл бұрын
ඇත්තටම මම මේ තරම් රස අල පරාටා එකක් කාලම නෑ හරි ම රසයි
@dilrukshiariyananda3990
@dilrukshiariyananda3990 3 жыл бұрын
බිත්තර නැතුව හදන්න බැරිද ?
@shandiwilliam5015
@shandiwilliam5015 3 жыл бұрын
පිරිසිදුයි පැහැදිලියි.ඉක්මනින් මතකයේ රැදෙනවා.ඔයාට බුදු සරණයි.
@hmrsavinda5540
@hmrsavinda5540 3 жыл бұрын
ආසම කෑමක් හැම ගෙදර ක ඉන්න ඔනෙ ඔයා වගෙ වාසනාවන්ත බිරිඳක්
@manelkumari4879
@manelkumari4879 3 жыл бұрын
Piliwelata kiyala denawa.thank you
@menakawijethilakaruppage2973
@menakawijethilakaruppage2973 4 жыл бұрын
Mekata ata piti ganna puliwannda?pahuwadsta ganna thiyaganna barida dough eka?
@maheeshimaheeshi4071
@maheeshimaheeshi4071 3 жыл бұрын
Godak rasai akki math heduwa..
@chithradamayanthi9019
@chithradamayanthi9019 3 жыл бұрын
Akki ethakota owa walata hodi onada nikam kanna barida
@Yasaa_cooking
@Yasaa_cooking 3 жыл бұрын
Mamath haduva harima rasai😊
@kmgeethanjali2566
@kmgeethanjali2566 3 жыл бұрын
මාත් හැදුවා මාර රසයි
@Chana_is_rich
@Chana_is_rich 3 жыл бұрын
Waruni puthe thanks a lot hodata thiyenawa godak pin
@gayaniperera1675
@gayaniperera1675 4 жыл бұрын
Mamath hadala baluwa. Godak soft ekata godak rasata thibuna. Thank you oyata.
@anurahewawasam4268
@anurahewawasam4268 5 жыл бұрын
Very clear presentation ! Thank you.
@WarunisKitchen
@WarunisKitchen 5 жыл бұрын
Your welcome dr❤️
@ushanigunaratne1349
@ushanigunaratne1349 4 жыл бұрын
Mama heduwa.hariyatama kiyala deepu widiyatamai kale. rasama rasai.thank you..
@sandunimadusikamadu1708
@sandunimadusikamadu1708 2 жыл бұрын
Akke bitthara danne nathuwa hadanna barida.?
@maleeshatharushi2932
@maleeshatharushi2932 3 жыл бұрын
Oya me video eke hadala thyna chicken recipie eka dennko ???plzz
@sylviaperera2038
@sylviaperera2038 Жыл бұрын
I want to make it
@kumuduprasangi5663
@kumuduprasangi5663 3 жыл бұрын
පරාටා එක කන්න හදපු කුර්මා එකේ රෙසිපි එකත් දෙන්න පුළුවන්ද අක්කා
@chulanimali573
@chulanimali573 5 жыл бұрын
අක්කි ඉරිසියා කාරයෝ ගල් ගසාවී..මඩ ගසාවී...ඒත් සැලෙන්න එපා ඉදිරියටම යන්න...ඔයාගේ වීඩියෝ බලපුවහම කුකින් පම්පෝරි කාරයින්ගේ අඩු පාඩු පේන නිසයි උන් බය වෙලා ඔයාව විවේචනය කරන්නේ❤️❤️
@WarunisKitchen
@WarunisKitchen 5 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️
@niroshagodakanda9268
@niroshagodakanda9268 4 жыл бұрын
Miss Waruni thank you so much for the ala parata.
@geethasiriwardana6424
@geethasiriwardana6424 3 жыл бұрын
වොයිස් එකහ් 😍
@sheharafernando4172
@sheharafernando4172 4 жыл бұрын
I made this yesterday and It came out so good and yummy
@kavisvideo7605
@kavisvideo7605 3 жыл бұрын
Godaaak hodai akki.. Thankz akki😊😊
@komathythatchu7598
@komathythatchu7598 4 жыл бұрын
Hi mama..Ada mey recipe ekka hethuva rasata thibuna
@dammikapriyadarshani6211
@dammikapriyadarshani6211 3 жыл бұрын
Godak hoda vidiyo aekak bohoma istuti👍💔💔
@hirunikanethmini2635
@hirunikanethmini2635 3 жыл бұрын
අපිත් හැදුවා ඇත්තටම හොදයි ඒ විදිහටම ආවා 🖤 tnx අක්කෙ ඔයාට ජයෙන් ජයම වේවා ........!!❤️
@hansipaba977
@hansipaba977 5 жыл бұрын
Txz.හරිම රසවත් විදිහට පේනවා .mango chicken curry කිව්වේ මොනවාද මොනවගේ දෙයක් da, recipes දෙන්න පුළුවන්ද
@WarunisKitchen
@WarunisKitchen 5 жыл бұрын
Hansi Paba මම ඉදිරියේදී දෙන්නම්..මැංගෝ චිකන් කියන්නේ ඉන්දියන් චිකන් හදන රසවත් ක්‍රමයක් ❤️
@Raya.lk3355
@Raya.lk3355 4 жыл бұрын
Mn kawdavath hadala tibbe na me video eka balala haduva hodata awa akke godak welavata rata meva tama dan hadanne gedara aya godak kamati thank you ❤👍
@oasis7905
@oasis7905 2 жыл бұрын
I made this for dinner. It is very tasty and everyone liked it.
@Lavender-bn5tn
@Lavender-bn5tn 5 жыл бұрын
Oyage kema okkoma hari piliwelata kiyala denawa. Eka haduwama aththatama rasath kiyapu widiyatama thiyenawa. Thank you dear
@WarunisKitchen
@WarunisKitchen 5 жыл бұрын
sajitha kaushy ගොඩක් ස්තුතියි ❤️
@suduchutti1419
@suduchutti1419 5 жыл бұрын
Thnx nangi ...and danagana kamathi atta piti walin me roti hadana puluwanda? ..thnx oyata bs 💕
@WarunisKitchen
@WarunisKitchen 5 жыл бұрын
L S ඔව් පුලුවන් ...❤️❤️
@vijayanthimala3259
@vijayanthimala3259 3 жыл бұрын
Ala parata kanna kari eka sada pennanako plz 🙏🙏
@cinthiyamercy8273
@cinthiyamercy8273 4 жыл бұрын
Akki ada mn meka heduva Harima rasata Ava akkiyo😘🙏 thank you oyta
@dharasiyambalapitiya2422
@dharasiyambalapitiya2422 4 жыл бұрын
Miss meke butter wenuwata magarine use karala kamak nadda?
@miyurikamiyurika2492
@miyurikamiyurika2492 3 жыл бұрын
Ala parata puchchaddi thetiyata thel danwada
@priyankapriyadrsani9791
@priyankapriyadrsani9791 3 жыл бұрын
Hodata pilwalta kiyal danwa budu sarnai oyata
@chami.pfernando7807
@chami.pfernando7807 5 жыл бұрын
mata kiyanna me pramana walin bagayakin heduwoth me lassanatama rasata eida.reply ewanna.butter ganawane anthimata paratha ekata.a wenuwata මාගරින් ගාන්නද.ඔයා හදපු mango chiken ekath danna.plzzz
@WarunisKitchen
@WarunisKitchen 5 жыл бұрын
chami fernando පුලුවන් ..බාගයක් ගත්තොත් මේ ප්‍රමාණයේ රොටී හතරක් හදන්න පුලුවන් ..මාගරින් අවුලක් නැහැ ..මම කිව්ව උපදෙස් පිලි පදින්න..එතකොට ලස්සනට හදාගන්න පුලුවන් වෙයි..චිකන් ටික්කා මසාලා වීඩියෝව දැම්මා
@tywysgshzh9020
@tywysgshzh9020 3 жыл бұрын
Parata carry akak hadana hati kiya dennako please
@mashawijesuriya3939
@mashawijesuriya3939 3 жыл бұрын
Thank you so much. I made this today and it was lovely. You explain very well the recipes
@bluecaptraining9889
@bluecaptraining9889 3 жыл бұрын
කටහඬ සෝක් අනේ😍😘
@sinhakolla4148
@sinhakolla4148 4 жыл бұрын
Niyamai aniwa gedaradi hadala balanawa meka nam
@PS-io2je
@PS-io2je 5 жыл бұрын
Habai akki man kiyana soya bun eka api samanyen fish bun chicken bun hadana widiyata bread dough ekata soya curry ekak dala hadana eka nemei hode..
@piumifernando7372
@piumifernando7372 4 жыл бұрын
Man ada haduwa.niyemata awa.thank you.harima rasai akki❤❤❤
@vidanakarunarathna7998
@vidanakarunarathna7998 3 жыл бұрын
Mama හැදුවා niyamata aawaa.👍
@gaayanperera8783
@gaayanperera8783 4 жыл бұрын
Ata piti walinuth hadanna puluwan da lassanai rasa patai godak sthuthi
@arunawijethunga1004
@arunawijethunga1004 4 жыл бұрын
Ms waruni recipe ekak daadi samanyen kee denekuta pramanwath da yannath sadahan karanawa nan hondai.
@MasterGems000
@MasterGems000 4 жыл бұрын
අද මම මේක කරා👍 බොහොම ස්තූතියි හොඳටම ආවා😋
@thejadarshani541
@thejadarshani541 4 жыл бұрын
Godakma rasa patai, math hadala balannam thank u miss,,❤️👍
@Nethmikawshalya235
@Nethmikawshalya235 2 жыл бұрын
HMadama hadanna aka aka kama thinks
@dilushaniwedanayake1472
@dilushaniwedanayake1472 4 жыл бұрын
Thank u dear.mat ala parata heduwa hariyatama awa.thanks dear🏅
@donadesilva5305
@donadesilva5305 4 жыл бұрын
Hai Waruni, Can I use self raising flour to make this aloo parata?
@anonymoust9971
@anonymoust9971 4 жыл бұрын
මේක මම හතර පාරක් හැදුවා.ගෙදර හැමෝම ආසාවෙන් කෑවා.thanks😍
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Ane ehemada.. aththatama ape gedara kattiyath harima asai.. apith lagadi haduwa ayemath ❤️
@samdam9561
@samdam9561 4 жыл бұрын
Aloo Paranha langa thibuna lassana pata curry ekath mokadda kiyala Kiyanda puluwanda? Eka niyametama galapena ekak .Thank you.
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
Chicken tikka masala.. video ekata pallaha description box eke dala tiyenawa eka.. gihin balnna dear..
@sriyanifrenando554
@sriyanifrenando554 4 жыл бұрын
ඒකනම් හොදය් හදලා කන්නම හිතුනා
@nilukadilrukshi9544
@nilukadilrukshi9544 3 жыл бұрын
Atta piti walin hadanna puluwanda
@chandralathawijesundara7252
@chandralathawijesundara7252 4 жыл бұрын
Harima rasayi thank you so much
@sanjeewaniperera615
@sanjeewaniperera615 4 жыл бұрын
I also made this, & it was delicious. thank you so much.
@nimeshhirushan6245
@nimeshhirushan6245 4 жыл бұрын
Math haduwa akki ,akki kiuwa widihata gedara hamoma kawa .. Thanks akki oyata
@CK-uv9zu
@CK-uv9zu 4 жыл бұрын
Tried this recipe. Absolutely soooo delicious. The filling was great. Thanks a lot from Sri Lanka.
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
Who's spending her birthday with Harley Quinn on halloween?#Harley Quinn #joker
01:00
Harley Quinn with the Joker
Рет қаралды 14 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 123 МЛН
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН