Washing machine ( මෝටරය චෙක් කරගන්න)

  Рет қаралды 43,272

I Tec Electronic

I Tec Electronic

Күн бұрын

Пікірлер: 144
@k.pathirana.8868
@k.pathirana.8868 2 жыл бұрын
ඔබතුමාට ගෞරවණීය ස්තුතිය. 🌺.👍🙏.
@sameeradananjaya3833
@sameeradananjaya3833 4 жыл бұрын
අයියේ ඔයාගේ පාඩම් නම් කියලා වැඩක් නෑ නියමයි.
@nuwanbandara9282
@nuwanbandara9282 2 жыл бұрын
සුපිරිම සුපිරි පැහැදිළි කිරීමක්
@shanthapremanatha9072
@shanthapremanatha9072 3 жыл бұрын
මෙවැනි video එකක් හොයහොයා හිටියෙ .අදයි හමුවුනේ.ස්තුති ඔබට .
@TheJsphmichael
@TheJsphmichael 4 жыл бұрын
මල්ලි වීඩියෝ එක නම් හරිම ප්‍රයෝජනවත්. thank you . අර capacitor එකේ විස්තර දෙනවද?
@slaplvlog2625
@slaplvlog2625 2 жыл бұрын
Mama hoya hoya hitapu video ekak .. thankyou ayyee ❤️❤️
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 4 жыл бұрын
හරිම ප්‍රයෝජනවත් .. ස්තුතියි
@rizwanmohamadeen9889
@rizwanmohamadeen9889 Жыл бұрын
Excellent practical Thanks putha
@surangalogs7299
@surangalogs7299 3 жыл бұрын
Kandasar bassamada sir motare on wenne naththe habai athin karawala dunnama wada karanawa
@sajithmadusanka8594
@sajithmadusanka8594 2 жыл бұрын
Aiye mage laga motar ekak thiyenawa mokakda okata ena cendensor eka
@mahindaediriweera2138
@mahindaediriweera2138 28 күн бұрын
Semi මැෂිමෙ සේදීම සහ වියලන මෝටර දෙකටම එකම කන්ඩන්සරයක් තිබෙන හෙයින් එම දෙකටම අදාලව ⁣කසමිබන්ධ කිරීම ගැනකියා දෙන්න.
@gayanpeiris6178
@gayanpeiris6178 4 жыл бұрын
Supiri huga deyak dena gaththa.mata kiyanna puluwanda condencer eka nethuwa direct dunnoth speed eka wedi wenawada???? Motor eka pichchenawada????
@PalithaAlahakoonDAP
@PalithaAlahakoonDAP 2 жыл бұрын
Superb explanation good luck brother Wishing all the best
@devmoorthi
@devmoorthi 3 жыл бұрын
බොහොම ස්තුතියි ගුරුතුමනි!
@diniduwijerathna9818
@diniduwijerathna9818 3 жыл бұрын
FA woshing maching motor ekaka parana capasiter eka agaya makilanam kohomada aluth ekak ganne
@dahamsathsara3771
@dahamsathsara3771 4 жыл бұрын
🙏 thanks sir pin ඔබ තුමාට
@tech8823
@tech8823 2 жыл бұрын
Good Explain brother .....❤️👊
@lahirumadushan6811
@lahirumadushan6811 2 жыл бұрын
හොදටම කියා දෙනව 🙏
@janaks100
@janaks100 3 жыл бұрын
Very well explained. Thank u so much
@denethengineering1133
@denethengineering1133 Жыл бұрын
සුපිරි ගොඩක් පිං
@dhanapalabkg
@dhanapalabkg 2 жыл бұрын
Thank you very valuable lecture
@sasikadananjaya1116
@sasikadananjaya1116 3 жыл бұрын
Oya terum karana vidiyanm supiri a
@TrndVanguard
@TrndVanguard 4 жыл бұрын
Singer fully automatic washing machine eke current eka godak ynwa wage ... eka adu karanna barid
@senadheraakd3295
@senadheraakd3295 3 жыл бұрын
Danumak gaththa.supiri.
@bstkweerasinghe6337
@bstkweerasinghe6337 Жыл бұрын
Very good 🌷🙏master👍
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 Жыл бұрын
Stay tuned for more knowledge
@chandrasirikumaratunge9453
@chandrasirikumaratunge9453 2 жыл бұрын
Bulb eka 60w withara demmoth athida
@danushkamaduranga2663
@danushkamaduranga2663 4 жыл бұрын
අමෝමෝ සුපිරි අයියේ
@perumalpathmanathan3317
@perumalpathmanathan3317 Жыл бұрын
Thank you so much.
@warunikasenaratne1470
@warunikasenaratne1470 2 жыл бұрын
Godak sthuuthi 🙏
@thuwanrizmi9216
@thuwanrizmi9216 2 жыл бұрын
motor eka kerekeddi atin elluvama hump karanava.aluth capacitor ekak demma.ehet hari guye Neha.motor Eka Allan netuva tibbahama hodata kerekenava
@erkodithwakku2006
@erkodithwakku2006 2 жыл бұрын
බොහොම ස්තූතියි
@randikasandaruwan8359
@randikasandaruwan8359 3 жыл бұрын
Thank you very much...💙💙💙💙
@isharamadushanka5385
@isharamadushanka5385 4 жыл бұрын
ස්තුති
@dilsanlakmal402
@dilsanlakmal402 2 жыл бұрын
මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා රෙදි දැම්මාම වොෂින් මැෂින් එකේ ස්පිඩ් එක අඩුයි රෙදි නැතුව ස්පිඩ් තියෙනවා ඇයිි ඒ
@ajithnanayakkara9869
@ajithnanayakkara9869 3 жыл бұрын
good introduction please use safety tools and explain tool box talk.
@udayakumara3361
@udayakumara3361 3 жыл бұрын
Niyamai brother
@globalarts1996
@globalarts1996 6 ай бұрын
Ai a bulb ekak yodaganne.speed adu karannada
@weeratungaanura5918
@weeratungaanura5918 2 жыл бұрын
My watching mechine spring motor getting heting. Why.
@nilanthaperera286
@nilanthaperera286 3 жыл бұрын
ගොඩක් වැදගත් ස්තුතියි
@safanmohammedsafan7287
@safanmohammedsafan7287 3 жыл бұрын
Ayya wasing machine Wash timer wayaring video eakak dannako
@dacreation369
@dacreation369 2 жыл бұрын
මෝටරය rpm aka kiyada? Sir
@sameeradilshan1624
@sameeradilshan1624 2 жыл бұрын
👍 නියමයි
@aithkumaraakumara4461
@aithkumaraakumara4461 2 жыл бұрын
Crt lg tv eke digital tuner eke data enawa .5v .33v enawa. a.g.c line eke v pennane na .aluth tuner ekak dammama wade hariyaida?
@lalpuspakumara5244
@lalpuspakumara5244 3 жыл бұрын
good.
@janaagri257
@janaagri257 2 жыл бұрын
සුපිරි 👍👍👍👍👍
@drskuma
@drskuma 2 жыл бұрын
Motor eka spark wenawanam aluth motor ekaka danna onida
@suniljaya6811
@suniljaya6811 3 жыл бұрын
mahathmaya check karala iwara unai passe test sireas lamp eka ain kakra ala supply dunnata kamak nada
@harischandrasusilratna8148
@harischandrasusilratna8148 3 жыл бұрын
ස්තුතියි
@warunadabare6217
@warunadabare6217 3 жыл бұрын
1.Centrifugal waterpump එකක මේ ආකාරයෙන් ම කලොත් මොටරය දෙපසටම කැරකේවිද? 2.common wire එක නොදැනීම නිසා starting හා running එකට live හා nutral (bulb series හරහා)ලබාදුනහොත් කුමක් සිදුවේද.(multimeter නොමැතිබව සලකන්න.ඔබේ කාරුණික පිලිතුරක් බලාපොරොත්තු වෙමි.
@sahannilupul9068
@sahannilupul9068 2 жыл бұрын
Mehema check karaddi tik gala saddayak enava motor eken eth karakenne naa
@ministop3687
@ministop3687 4 жыл бұрын
Thanks
@goldspace6653
@goldspace6653 4 жыл бұрын
inverter machine wala motor ake seed aka adu wadi wenawada
@nisfernilar8186
@nisfernilar8186 3 жыл бұрын
අවශ්‍යකරන මොහොතක මේ ක්ලිප් එක ලබා දුන් ඔබට දේවාශිර්වාද හිමි වේවා!
@gayanmadusanka435
@gayanmadusanka435 8 ай бұрын
වයර් 6ක්‌ එන මෝටරයක කොහොමද හොයාගන්නේ??
@thilanthanuja4402
@thilanthanuja4402 Жыл бұрын
කැපැසිටර් එක නැතුව ලැම්ප් එකෙන් බලන්න පුලුවන්ද
@thilinakithsiri2221
@thilinakithsiri2221 4 жыл бұрын
Thanks...
@chamikakeshan9067
@chamikakeshan9067 2 жыл бұрын
අයියා මෝටරෙ එක පැත්තකට කැරකිලා අනිත් පැත්තට කැරකෙන්නෙ නෑ ම්ම්ම්ම් ගාල සද්දයක් විතරයි එන්නෙ.??????🙏
@palagasinghekodetuwakmuara2514
@palagasinghekodetuwakmuara2514 3 жыл бұрын
Nodanna deyak denagatta wery thanks
@shehantharaka6197
@shehantharaka6197 4 жыл бұрын
Aiye candenser eka .thiyenne kothanada washing machine eke..
@harshakadilhara186
@harshakadilhara186 4 жыл бұрын
Godak watinawa..digatama karagena yanna
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
thanks
@hasithmadushan8542
@hasithmadushan8542 3 жыл бұрын
ඔයාට පුලුවන්ද fully auto washing machine ekak manual ekakta conver කරන්නේ කොහොමද කියල
@kumarafernando8377
@kumarafernando8377 4 жыл бұрын
Thanks sir
@mahindaranasinghe9818
@mahindaranasinghe9818 2 жыл бұрын
සර් මගේ full auto matick woshing machine එකේ වැඩකරනවිට විසාල සබිදයක් එනවා හොදට වැඩකරනවා ,සද්දෙ අඩුකරන්නෙ කෙසේද?
@arunasampath5422
@arunasampath5422 3 жыл бұрын
නියමයි.
@chamiramanoj4259
@chamiramanoj4259 4 жыл бұрын
Sr hondatam kiyala dunna godak pin.
@pathmanandani2921
@pathmanandani2921 2 жыл бұрын
අපිළග තියෙන්නෙ ටුවින සුප්රා මැෂින් එකක් ,එකෙ රෙදි සොදන එක කැරෙකෙන්නෙ සෙමෙන් එයට හෙතුව කුමක්ද ?⁣ මොටරෙ කෙබල් එ⁣ක ගෙවිලාද? නැත්නම් රෙදි කැරකෙන රවුම ගෙවිලාද මැෂින් වර්ගය supra
@siyumdineththika6624
@siyumdineththika6624 3 жыл бұрын
Niyamay!👌
@sltec8289
@sltec8289 4 жыл бұрын
Thankz sir.godak wadagath una..
@Gayasri2001
@Gayasri2001 7 ай бұрын
Wesak kuduwak krakwnda plwnd motor ekn
@dayanandaathukorala7916
@dayanandaathukorala7916 Жыл бұрын
වයර් 4 ක් එන කැපාසිටි එකට මෝටරය වයර් කරන හැටි කියාදෙන්න.ස්තූතියි .
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 Жыл бұрын
ඉදිරියේ වීඩියෝවකදි අප විසින් ඒ ගැන පැහැදිලි කිරිමට බලාපොරොත්තු වන බැවින් දිගටම රැඳී සිටින්න ස්තුතියි
@naradadeva2081
@naradadeva2081 4 жыл бұрын
Niyamai
@nalaka4448
@nalaka4448 4 жыл бұрын
Thank you so much sir.
@කාසිපනම්
@කාසිපනම් 2 жыл бұрын
good
@maligamadusanka7933
@maligamadusanka7933 11 ай бұрын
අයියේ වෝශින් මැශින් එකට රේදි ටි කයි වතුරයි දපුවම මෝටරය වැඩකරන්නෙ නැනේ එයිඑ
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 11 ай бұрын
ඉදිරියේ වීඩියෝවකදි අප විසින් ඒ ගැන පැහැදිලි කිරිමට බලාපොරොත්තු වන බැවින් දිගටම රැඳී සිටින්න ස්තුතියි
@buddhikaprasad6184
@buddhikaprasad6184 3 жыл бұрын
නියමයිනේ
@sanarhkumara3860
@sanarhkumara3860 4 жыл бұрын
Thanks diary
@bibro2010
@bibro2010 3 жыл бұрын
ඔය මෝටර් එකෙ වේගෙ අඩු වැඩි කරන්න ඔන දේමොකක්ද..
@tuanriswan8201
@tuanriswan8201 3 жыл бұрын
Washing machine එකේ තියෙන මෝටර් එක වැඩද කියලා බලන්න පුළුවන් ද මෙම ක්‍රමය භාවිතා කරලා.
@georgehettiarachchi6346
@georgehettiarachchi6346 11 ай бұрын
මගේ ටොෂීබා වොෂින් මැෂිම සෝදන පැත්ත ඔන් කලාම කැපසිටරයෙ වයර් ජොයින්ටි වල ඊයම් උනුවෙනව. සෝදන පැත්ත ප්ලාස්ටික් පියන ටිකක් තද කලාම වැඩ කර කර තිබුණෙ දැන් ඒකත් වැඩකරන්නේ නැහැ. කැපසිටරයෙ පර්ශණයක්ද. කරුණාකර පිළිතුරක් දෙන්න. ස්තුතියි
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 11 ай бұрын
077 838 6476 / 0112 517 277 contact us for more details or visit our website www.itecelectronic.lk
@sanjeewakumara6990
@sanjeewakumara6990 7 ай бұрын
වොසින් මැසින් එක ඔන් කලහම මොටර් එකෙන් ම්..... සද්දයක් එනවා කැරකෙන්නේ නෑ. අතින් තල්ලුවක් දුන්නහාම කැරකෙනවා. කන්ඩන්සර් එකත් මාරු කරලා බැලුවා. රේසරුත් හොදයි. මොටර් එක ගොඩාක් රත් වෙනවා මොකද්ද හේතුව.
@wathiyagedonjayalath763
@wathiyagedonjayalath763 2 жыл бұрын
Washin machine motor ganna puluwan kohenda
@mdcperera85
@mdcperera85 3 жыл бұрын
Semi Washing Machine Spring වෙන පැත්තේ මොටර් එක Slow Rotate වෙන්නේ. Condenser එකත් අලුත් එකක් දැන්මා. මොකද්ද ‌හේතුව?
@srimylife8254
@srimylife8254 4 жыл бұрын
Good job
@ranasingha7190
@ranasingha7190 2 жыл бұрын
පාඩම හොඳයි
@sltec8289
@sltec8289 4 жыл бұрын
Sir samanyen washing machine motor ekak rewinding karnna kochchara cost ekk ynwada.main motor ekata kochcharak ynwada?
@rangah1452
@rangah1452 4 жыл бұрын
Semi automatic washing machine genat video ekak karanna
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
.thanks . adahas dunnata
@ushanchathura7284
@ushanchathura7284 2 жыл бұрын
Aiye cap ake uf kiyada
@dhanushkapushpakumara8877
@dhanushkapushpakumara8877 4 жыл бұрын
ස්තූතියි
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
welcome
@hashanchathuranga6733
@hashanchathuranga6733 3 жыл бұрын
සුපිරියි
@rohithakularathna5740
@rohithakularathna5740 3 жыл бұрын
Good
@asankapriyaraj6838
@asankapriyaraj6838 4 жыл бұрын
තව වැඩ සටහන් කරන්න ඔශින් මැශින් ගැන ඔශින් මැශින් සොක් වලින් වෙනදෙ සාහා එය මැශින් වර්ගය අනුව වෙනස් වෙනවාද
@krishanthamanel7905
@krishanthamanel7905 2 жыл бұрын
මෝටර් එක දෙපැත්තටම අතින් කරකවල දෙන්න ඕන, ඇයි ඒ ???,
@priyanthaatulugama5700
@priyanthaatulugama5700 4 жыл бұрын
Spin waladi speed karakenne kohomada
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
video එකකින්ම ඒ ගැන කතා කරමු.
@pubudubest1019
@pubudubest1019 Жыл бұрын
මොටර් එක පිච්චීලාද නැති ද කියලා හොයාගන්නෙ කොහොම ද
@sahannilupul9068
@sahannilupul9068 2 жыл бұрын
Kohomada avla hoya ganne
@pathiranagamagesarathdisan3540
@pathiranagamagesarathdisan3540 2 жыл бұрын
අගෙයි
@hopeforlanka1536
@hopeforlanka1536 Жыл бұрын
Me මොටර් එකෙ hp kiyadha
@creativethings260
@creativethings260 4 жыл бұрын
Bohoma sthuthi...
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
thanks
@ravishanjayarathne5727
@ravishanjayarathne5727 3 жыл бұрын
Aiye no eka denna puluwnda washing machine eka gana dewal tikak danaganna.loku udawwak.
@tharukaappuhamy5940
@tharukaappuhamy5940 4 жыл бұрын
Balb1 wat ..gana kiyada denna ona sir..?
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
100w and 200w ok
Washing Machine Motor Connections For Your Easy Projects
8:09
Forever Tech English
Рет қаралды 1,8 МЛН
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
How to check washing machine clutch | washing machine repair
10:11
SL Easy Work
Рет қаралды 22 М.
Washing Machine Motor 230V Wiring Connections
12:49
LahisTech
Рет қаралды 785 М.
Washing Machine Motor Testing
9:29
I Tec Electronic
Рет қаралды 6 М.
WELDING MACHINE With Washing Machine Motor - Putting it to the Test
10:55
how to Motorcycle Capacitor Sinhala Battery Charging yakada yaka
9:02
යකඩ යකා - yakada yaka
Рет қаралды 21 М.