No video

සුදු සීනි වලින් හොඳ පැණි පාටට,රසට වටලප්පමක් හදන විදිහ. Watalappan without Jaggery/ Palm Sugar.

  Рет қаралды 31,283

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

හකුරු නැති අයට, සුදු සීනි කැරමල් කරල, ලිපේ හදාගන්න පුලුවන් රසවත් වටලප්පමක්.
මේ වගේ පැණි පාටට රසට හදන විදිහ පැහැදිලිව මේ වීඩියෝවෙන්.
Ingredients අවශ්‍යද්‍රව්‍ය :
Sugar සීනි 250g
water වතුර 1+ 1/2 cups
Coconut milk පොල් කිරි 250g
5 Eggs බිත්තර
Nutmeg සාදික්කා
Cardamom pods එනසාල් 5
Cloves 3 කරාඹු නැටි
Cinnamon කුරුඳු
Vanilla 1-2 tsp වැනිල

Пікірлер: 78
@ChamindaLakmal-zg2ku
@ChamindaLakmal-zg2ku Ай бұрын
රෑ කියලා බැලුවේ නෑ.හෙට අපේ Anniversary එක නිසා හම්බවුණු රතු සීනි තිබ්බා.ඉතින් හදලා ශිතකරණයේ දෑම්මා හෙට dessert Thank you chef 🎉🎉❤❤❤❤
@nayanahariwijethunga136
@nayanahariwijethunga136 Жыл бұрын
මං ආසම පාට චෙෆ් ඔය තියෙන්නේ... හකුරු පැනි කරලා එන පාටට මං එච්චරම ආස නෑ..... බොහොම ස්තූතියි චෙෆ් රෙසිපි එකට.... හැමදාමත් හොඳ රෙසිපි කියලා දෙන්න ශක්තිය ධෛර්ය ලැබේවා......
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
හරි වටිනව.හකුරැ සොයා ගන්න අමාරැයි නේ.රස අඩු නම් කන්නෙ ටිකයිනේ. ඒකත් පිරිමැහෙනව.ස්තුතියි මිස්. තෙරැවන් සරණ වේවා.
@nimalprasanga8351
@nimalprasanga8351 Жыл бұрын
බොහොම ස්තුතියි මිස් හරිම රස පාටයි.හදලා බලන්නම්.
@gayanikumudu4882
@gayanikumudu4882 Жыл бұрын
Thank you.හරිම ලෙහෙසියෙන් හදන්න කියලා දුන්නට.❤❤
@lalithabaddegama7023
@lalithabaddegama7023 Жыл бұрын
ඇත්තටම ඔයාගේ පැහැදිලි කිරීම හරි වටිනවා දෝණියේ. මමත් කැමතිම හකුරුවලින් හදන්නයි.
@rosafernando7294
@rosafernando7294 Жыл бұрын
හරිම ශෝක් පැහැදිලිව කියල දෙනවා....❤️
@chandranidesilva370
@chandranidesilva370 Жыл бұрын
හකුරු නැති වෙලාවකට ගොඩාක් හොදයි .Thanks !
@StarlightUnderDaSea
@StarlightUnderDaSea Жыл бұрын
සතියකට bulk cooking කරන විදි කියල දෙන්න පුලුවන්ද? උයල pack කරන හැටි Freeze කරන විදි වගේ දේවල්. හදිසියට ගන්න සමහර දේවල් කලින් prepare කරල fridge එකේ කොයි compartment එකේ කොහොම තියන්නද කියලත්. Desserts, snacks වගේ ජාතිත් සතියක් කන්න පොඩිවට හදල තියාගන්න විදි. 🙏🏼
@piyumidilrukshi-tz6lv
@piyumidilrukshi-tz6lv Жыл бұрын
රස පාටයි.අපිත් හදලා බලන්නම්. ඔයාට ස්තූතියි පැහැදිලිව කියලා දෙනවට.💖💖💖💖💖💖
@user-cv4jh2zi9l
@user-cv4jh2zi9l Жыл бұрын
උදේම ඇවිල්ල රස කෑමක් අරන් 👌
@thiliniathapattu6549
@thiliniathapattu6549 Жыл бұрын
මේක දැක්කොත් sure එකටම අර අම්මා vedio එකක් upload කරයි මේක වටලප්ලමක් නොවේය, වටලප්පම වටලප්පමක් වෙන්නනම් හකුරුයි පොල් කිරියි බිත්තරයි තියෙන්න ඕනෙය කියලා. එයා හිතාගෙන ඉන්නේ එයා වටලප්පම් හදලා පෙන්නනකම් මේ ලෝකෙ කවුරුවත් වටලප්පම් කාලා නෑ කියලා.
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 Жыл бұрын
🤭🤭🤭🤭🤭
@yohanlakmal1537
@yohanlakmal1537 Жыл бұрын
Math ekanam dakala tiyenawa. Chef dannawada dannaa e ammawa
@indnov24
@indnov24 Жыл бұрын
😂😂😂
@brindlysenaratne8555
@brindlysenaratne8555 Жыл бұрын
@@yohanlakmal1537 වට්ටි අම්මා ගැන නේද කියන්නේ🤣
@desmichandimali1277
@desmichandimali1277 Жыл бұрын
😂අපේ නැන්දම්මා
@janakiabeysinghe946
@janakiabeysinghe946 Жыл бұрын
ආසම කෑමක් නියමයි හදන්න ඕන බොහොම ස්තූතියි වටිනවා මිස්
@dinithinisansala5015
@dinithinisansala5015 Жыл бұрын
ඇත්තටම පැණි දාලා හදනවට වඩා මේ පාට ලස්සනයි නේද? අමාරුයි කියලා හිතාගෙන හිටපු කෑමජාති.... ඔයා මේ තරම් ලේසියෙන් කියලා දෙනකොට , හදන්න හිත කලබල කරනවා....❤❤❤❤ මට කියන්න චෙෆ්..... හදලා ඉවර උනාම ටිකක් දියාරු ගතියක් එන්නේ , මොන තැනක උනු අඩු වැඩියක් නිසාද ? Please 🙏🙏 උත්තර ඕනී..
@nuwangidinelka187
@nuwangidinelka187 Жыл бұрын
Pani wadi unaama
@nuwangidinelka187
@nuwangidinelka187 Жыл бұрын
Ekko biththara adu welaa
@dinithinisansala5015
@dinithinisansala5015 Жыл бұрын
@@nuwangidinelka187 එහෙමද??? තෑන්ක්ස් ඔයාට 🙏
@kaveeshawijerathna8391
@kaveeshawijerathna8391 Жыл бұрын
👍
@ayoniveera381
@ayoniveera381 Жыл бұрын
රස පාටයි හදලම කියන්නකො මිස් හැමදාම වගේ සරලයි සුන්දරයි වටලප්පන් කිව්වම අපි හැමෝටම මතක් වෙන්නේ හකුරු නේ මේකත් සුපිරි විසදුම සරලයි කියන්නේ මේවට ගොඩක් ස්තූතියි මිස් දළදා හාමුදුරුවන්ගේ ම පිහිටයි.🙏🌹❤🙏🌹❤🙏
@SujathaJayawardana-rf1hn
@SujathaJayawardana-rf1hn 9 ай бұрын
Niyamai .සමහර aya innawa ml pramana kiyan ne.hadanda be ethakota
@LakmalCommerce
@LakmalCommerce Жыл бұрын
Akkage ඉදිරිපත් kiriima godak lassanai. Pehediliy.
@user-ip2hy9tw7w
@user-ip2hy9tw7w 2 ай бұрын
Chef මේකෙ බර කොච්චරද ? 500g ප්‍රමාණයට කොච්චර බිත්තර , හකුරු පොල්කිරි යනවද?
@buddhikagajanayake6394
@buddhikagajanayake6394 Жыл бұрын
Great!
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
අනේ තෑන්ක්ස් මැණික ආදරෙයි අනිවා හදනව ❤️❤️❤️❤️❤️❤️
@user-tz3ww7fc8n
@user-tz3ww7fc8n 2 ай бұрын
Thanks
@ckgckg2176
@ckgckg2176 Жыл бұрын
Yesterday i had searched your previous video about making watalappan😜.thanks for the sharing it with using sugar❤👍
@champaweragoda6635
@champaweragoda6635 Жыл бұрын
Thank you so much Chef.💐
@rukmanisamarasinghe569
@rukmanisamarasinghe569 Жыл бұрын
Yes you are correct jaggery watalappan is most delicious thank you very much chef shani ❤️
@PriyankaP-iv4lj
@PriyankaP-iv4lj Жыл бұрын
Mis shine job eka karan ayata ra kama hadan widy ha plan kara video eka karan api wadta gehn enkota 8 wetara wenwa aninka satiyata lasian kama hadan wiedya ha plan karana video eka karana
@nuwannandana6917
@nuwannandana6917 7 ай бұрын
Math haduwa rasamarasai...
@vajiragamage4180
@vajiragamage4180 Жыл бұрын
Niyamai mrs. Sahani
@yohanlakmal1537
@yohanlakmal1537 Жыл бұрын
Sadikka gedima neda biriyani hadaddi danne. Mm dakala naa e gedi. E nisay ahuwe. Recipe eka 👌👌
@nishanthikodi5888
@nishanthikodi5888 Жыл бұрын
Niyamai supirie akke
@gayanishanika9119
@gayanishanika9119 Жыл бұрын
Thank you Shani God bless you 🙏
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 4 ай бұрын
නැන්දේ..මං හදපු වටලප්පන්🍮 එකේ යාන්තමට වගේ පොල්කිරි බිත්තර වෙන් වෙලා සෙට් වෙලා තිබුනනේ..😢මට කවදාවත් වෙලා නෑ එහෙම්..හේතුව මොකද්ද ඒකට
@oshanianjana4641
@oshanianjana4641 Жыл бұрын
Math sadikka nethi nm watalappam hdanne na oya hariyatama hari
@sajeewanipriyangika5781
@sajeewanipriyangika5781 Жыл бұрын
Supiri❤
@srikanthiwijesekera1967
@srikanthiwijesekera1967 Жыл бұрын
Thanks God bless you
@nishanthirenuka9717
@nishanthirenuka9717 Жыл бұрын
So delicious 👍
@sithariperera9312
@sithariperera9312 Жыл бұрын
Thank u
@colorfullife4280
@colorfullife4280 Жыл бұрын
පේස්ට්‍රි රෙසිපි එකක් දාන්නකෝ
@hansanisakunika3697
@hansanisakunika3697 Жыл бұрын
Niyama rasapatai akke
@nilankamurage1679
@nilankamurage1679 Жыл бұрын
Hadala balanam Chef thank u very much .❤️❤️❤️❤️
@mallikaasoka1040
@mallikaasoka1040 Жыл бұрын
Thanks dear.
@sltanzania-bj5zs
@sltanzania-bj5zs Жыл бұрын
Meka hakuru wlain hadanwa wagema rasta tiyenawda.rasa wenasak netda
@prarthanahiruni6856
@prarthanahiruni6856 Жыл бұрын
චෙෆ්.... මං වටලප්පන් හදද්දි වටලප්පම කොටස් 2කට හැදෙන්නෙ. එක කොටසක සිදුරු හැදෙන්නෙ නෑනෙ... හේතුව කියන්නකො
@nadeerabongso4425
@nadeerabongso4425 Жыл бұрын
Thanks dear❤
@SivaSiva-jl6de
@SivaSiva-jl6de Жыл бұрын
Thank you chef
@anusha_p
@anusha_p Жыл бұрын
Thanks ......❤️🙏
@madushikarajapaksha819
@madushikarajapaksha819 Жыл бұрын
Niyamai ❤❤
@sangeethaherath6919
@sangeethaherath6919 Жыл бұрын
Thank you ❤
@sahirasharmen2866
@sahirasharmen2866 Жыл бұрын
Thenk you❤
@pradeepperera8154
@pradeepperera8154 Жыл бұрын
කජු දානවනම් දාන්නෙ බෑවට පස්සෙද?
@thusharikarunarathne4224
@thusharikarunarathne4224 Жыл бұрын
අනේ මිස් මට කියන්නකෝ මේ ප්‍රමාණ වලින් කීදෙනකුට සංග්‍රහ කරන්න පුලුවන්ද කියලා
@dinushavidanapathirana4831
@dinushavidanapathirana4831 Жыл бұрын
Thank u ❤
@Moonbow3000
@Moonbow3000 Жыл бұрын
Thank you Mrs. Shani. These roses for you. 🌹🌹🌹🌹🌹🌹🌹
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
ඔන්න අපි තමා මුලින්ම බලන්න ආවේ
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Sthuthi..❤️
@sandunimadushika5379
@sandunimadushika5379 Жыл бұрын
😍❤️
@sithariperera9312
@sithariperera9312 Жыл бұрын
Sadikka gediya kotanna pluwanda podi gediyak dapuwama ethida
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Puluwan..eliye katta wage poththa neme danne, athule eka..❤️
@sithariperera9312
@sithariperera9312 Жыл бұрын
Thank u💗💗💗
@kusumcuttilan293
@kusumcuttilan293 Жыл бұрын
@dinushashyamani7038
@dinushashyamani7038 Жыл бұрын
❤️❤️❤️
@anupamapremarathne7810
@anupamapremarathne7810 Жыл бұрын
😋😋😋
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 Жыл бұрын
👏👏👌👌👌👌👌❤😘
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
👍👍👍👍👍❤️❤️❤️❤️❤️
@renukadamayanthi9935
@renukadamayanthi9935 Жыл бұрын
🌹🌹💕💕💕🙏🙏🙏
@lionelsomachandra3852
@lionelsomachandra3852 Жыл бұрын
මිස් අනේ මේකට අදාල නෑ ඔයගෙ රෙසපිය සේරම ට්‍රයි කරනවා ඒවගෙම හරි යනවා .ඕඩර් වලටත් cake කරනවා .thanks.ඒත් mata ada mee dan ඔයාගෙ recipe thun ගුණයකින් wade karala.ලාවා කේක් හැදුවා .ඒත් රසම රසයි.හොදට ආවා.කැපුවම මැදින් ගලාගෙන යන්නෙ නෑ.මිනිත්තු 10 ඇලෙනව ටූත් පික් දෑම්ම අයිනට .පස්සෙ තව 5 මි.තිබ්බා.යන්ට්ගන් තෙත ගතිය තියෙනවා .සමහර රෙසපිය වල ෆිජ් එකේ ටික වෙලවක් දානව .ඒත් මම ෆිජ් දැම්මේ නෑ .පිලිතුරු දෙන්නෙ ප්ලීස්.
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 19 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 26 МЛН
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 32 МЛН
Deegala Piyadassi Himi  සෙත් කවි  Seth Kavi
31:11
DEEGALA PIYADASSI HIMI
Рет қаралды 3,4 МЛН