🇱🇰 Watalappam recipes without Jaggery වටලප්පන් හකුරු නැතිව by Kusala's Simple Life

  Рет қаралды 297,046

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

Пікірлер
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
මං මුලින්ම සමාව ඉල්ලනවා..සීනි 250g කින් මේක හදනව කියල මං කිව්වා...කැරමල් එකට නැතිව 250 g ක් විතර ගත්තම ඇති...කැරමල් කරන්නත් එක්ක සීනි 300 g ක් ගන්න ඕනි..
@dileemaharshani7024
@dileemaharshani7024 3 жыл бұрын
Owen eke danokota kohomada akka hit eka thiyanne?
@kapilasithara4943
@kapilasithara4943 3 жыл бұрын
At you
@anurasanjeewa8829
@anurasanjeewa8829 3 жыл бұрын
@@dileemaharshani7024 our in 9 of on qo
@anurasanjeewa8829
@anurasanjeewa8829 3 жыл бұрын
Oops
@anurasanjeewa8829
@anurasanjeewa8829 3 жыл бұрын
@@dileemaharshani7024 kind perusal.
@MallikaPerera-r4w
@MallikaPerera-r4w 11 ай бұрын
මමත් ඔයාගෙ කෑම වට්ටෝරු ඉඩ ලැබුණු වෙලාවට හදනවා.ඕනැම කෙනෙකුට හදාගන්න පුලුවන් ලෙස පැහැදිලිව කියල දෙනවා.හරිම නිහතමානී කරුනාවන්ත කෙනෙක්.නිදුක් නිරෝගීව දිගාසිරි ලැබේවා.සිතුම් පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුබම සුබ අනාගතයක් පතමි.
@tharangatharanga1453
@tharangatharanga1453 3 ай бұрын
අනේ අක්කේ ගොඩක් ස්තුතියි.. මං හකුරු නැතුන් සුදු සීනී වලින් හැදුවා ගොඩක් හොදට ආවා දැන් නිවෙන්න තියලා තියෙන්නේ හරිම සුවදයි අක්කේ ❤
@nayanawickramasinghe8731
@nayanawickramasinghe8731 3 жыл бұрын
හැමෝම ගැන හිතලා තමයි ඔයා video කරන්නේ.ඒක නම් ගොඩාක් වටිනවා..චුට්ටක්වත් ලොකු කමක් නැහැ..හොඳටම පැහැදිලි කරලා දෙනවා..thanks ඒ හැමදේටම..💗
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි ගොඩාක්...❤
@tharutharu3950
@tharutharu3950 9 ай бұрын
මා බැලූ වීඩියෝ වලින් වටලප්පන් හදන ලේසිම ඒ වගේම හැම කෙනෙකුට ම සාදා ගත හැකි පහසුම ක්‍රමයක් උප්කරණ බාවිතය හරිම ලේසි ක්‍රම කියා දන්නා .ඕනම කෙනෙකුට වටහා ගන්න පුලුවන් හැම ගෙදරකම අනිවාර්යයෙන්ම තියෙන උපකරණ . ඔයාට ගොඩාක් ස්තූතියි ❤❤❤🎉🎉
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
ස්තුතියි ...
@udeniadikaram2103
@udeniadikaram2103 9 күн бұрын
Eerrtgt
@thusitharanmal1532
@thusitharanmal1532 2 ай бұрын
ඇත්තටම hodai පැහැදිලිව කියලා දෙනවා
@chandraniwijayalath6995
@chandraniwijayalath6995 3 жыл бұрын
අනේ හොඳට මෙලෙක් වගේ පේනවා රසට ඇති කියලා හිතෙනවා ගොඩක් හොඳයි නොදන්නා කෙනෙකුට ඔයාට තෙරුවන් සරණයි ❤️❤️❤️💕💕
@malkigamage2506
@malkigamage2506 2 ай бұрын
වටලප්පන් හදන රෙසිපි ගොඩක් තියෙනවා youtube එකේ. ඒත් ඔයා විතරයි කෝප්පෙන් හරියට මැනලා හදන විදිහ කියල දෙන්නේ. ඇත්තටම ගොඩාක් ස්තුතියි ඒ විදිහට මැනලා හදන්න කියලා කියලා දෙනවට.මං අද මේක හැදුවා ඔයා කියපු විදිහටම ආවා. හරිම රසයි. ගොඩාක් ස්තුතියි ඔබට.❤❤❤ඔබගේ ව්‍යාපාරයන් තව තවත් දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@chandrapadmane8208
@chandrapadmane8208 2 жыл бұрын
ATI Niti Siyalu Denatama Hadaganna Hodata Thrum Kala Oyata Thank, s
@anulabandara2134
@anulabandara2134 2 жыл бұрын
Harima pahadiliwa kiyala dena nisa ewa hadannma hithenawa . thanks
@sachinthasamanigunasekara7460
@sachinthasamanigunasekara7460 Ай бұрын
Math haduwa... harima rasai meka...thanks ❤
@aparnaishani9997
@aparnaishani9997 2 жыл бұрын
අපට හදාගන්න පුලුවන් විදිහට කියල දෙනවා මොකද අපි වගේ දුප්පත් අයට ලේසියෙන් හදන්න පුලුවන් තෑන්ක් ඔයාට
@AjithKumarasinha-sq3ik
@AjithKumarasinha-sq3ik 2 ай бұрын
Nambar akadannko
@anojasenawirathna6914
@anojasenawirathna6914 2 жыл бұрын
මම හැදුවා හරිම රසවත් ඔයට ගොඩක් ඉස්තුති😃😃😃
@jayaminipriyanka262
@jayaminipriyanka262 2 жыл бұрын
Thanks akke oya harima saralawa kiyala denawa api asai ekata budusaranai
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
Thanks nangi
@chathuwedage6757
@chathuwedage6757 3 жыл бұрын
හරිම පැහැදිළියි, thanks අක්කා, මං දවසක් හැදුවා, දැන් ආයෙ හදන්න ඕනේ
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි නංගා
@ruhununature8602
@ruhununature8602 3 жыл бұрын
Kiyu widiyata haduwa. Mara rasai watalappan 1..thank u sooo much ...👌
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි ගොඩාක්
@chandrapadmane8208
@chandrapadmane8208 2 жыл бұрын
Atthatama Bohoma simple Akarayata Tiyana Dewal Walin Kema Hadana Dan Harima Unandui Thank you
@pushpairangani9014
@pushpairangani9014 Жыл бұрын
Thank you harima pahadili mis,,,, පුළුවන් nam thunapaha hadannath cup ekenma pramane kiyala dennakoooo mis
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
මං කරල තියෙන්නෙ වීඩියෝ ගොඩක් .. kzbin.info/www/bejne/e3nRmJyXoKt9iZI
@dinadihirun1018
@dinadihirun1018 3 жыл бұрын
හරිම රසෛ .හිල් ඇවිත් හොදට තිබුනා.සරලව කියල දෙන නිසා ලේසියෙන්ම හදාගත්ත.photo එකක් දාන්න බෑනෙ .සුපිරි
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
මේකට ජොයින් වෙලා දාන්න dear ..FB group eke මගෙ.. facebook.com/groups/404811198024537/?ref=share
@ChaminiNisansala-fd4km
@ChaminiNisansala-fd4km 3 ай бұрын
අපිත් හැදුව ගොඩක් රසයි❤
@lalliwekarmarathna5007
@lalliwekarmarathna5007 Жыл бұрын
Ratu sini Ganna barida athtamai godak watinawa🌹💖🌹
@panchayt8606
@panchayt8606 Жыл бұрын
නිහතමානීව කුහක කම් කොහෙත්ම නොමැතිව .ලෙසියෙන කියා දෙන ඔබට තෙරුවන් සරන පතනව .
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤❤❤❤
@sumithrasiriwardane8289
@sumithrasiriwardane8289 2 жыл бұрын
ඇත්තටම මට ලොකු ප්‍රශ්නයක් තිබුනා මම රට ඉන්න නිසා කිතුල් හකුරු හොයාගන්නෙ කොහොමද කියලා,ඔයාට ගොඩාක් ස්තුති.සරල විදිහට හදන හැටි කියලා දුන්නා 🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@kumarichandrika23
@kumarichandrika23 3 жыл бұрын
ඉතා වැදගත් ඔයා tea cup භාවිතා කර කියලා දෙන එක. Tks.
@thakshilagimhani5481
@thakshilagimhani5481 2 жыл бұрын
Apith haduwa thank you so much lesi vidiyata hadanna kiyala dunnata
@methnadisathma6193
@methnadisathma6193 2 ай бұрын
වාවි හරිම පැහැදිලි ස්තුතියි ❤
@Srilanka_cricket_fans5721
@Srilanka_cricket_fans5721 3 жыл бұрын
සුපිරි වටලප්පම මමත් කන්න ආසම කෑමක් අතුරුපසක් නියමයි ජයම වේවා
@VikumChathuranga-b7d
@VikumChathuranga-b7d Жыл бұрын
Anee oyage resapi aka hodata hadala thiyenawa godak sthuthi
@sunilakanthi4145
@sunilakanthi4145 2 жыл бұрын
ඔයාගෙ රෙසපි ඵක බලලා මම වටලප්පම් හැදුවා හරිම රසයි..ලස්සන පාටටතියෙනවා. 😀😀..ඔයාට ස්තුතියි අලුත් කෑම හදන්න.
@m.malanijayasekara4872
@m.malanijayasekara4872 8 ай бұрын
Lassanai.rasai.denenawa.apita.maka.dekkama.duwe.oya.hari.pehediliwa.kiyala.denawa. Thanks...❤
@sumanawathi2635
@sumanawathi2635 Жыл бұрын
මම .බැලුවා .ඔයා ගෙ රෙසපිඑක මම දැන් හදන්න ලැස්නි හදලා බලලා ඔයාට කියන්න ම්.ඔයාට ගොඩක් පින්
@wasanthanamal5557
@wasanthanamal5557 3 жыл бұрын
Akka mn meka 2 parak heduwa , harima rasai 😋😋😋😋😉 Thank you so much😘😍
@malkafernando7609
@malkafernando7609 3 жыл бұрын
Bohoma sthuthi oba thumiyata,, niyamai
@nilanthaskitchen
@nilanthaskitchen 3 жыл бұрын
ගොඩක් වටිනවා මේ කාලේ හකුරැ හොයාගන්නත් නැති නිසා බොහොම ස්තූතියි අපි වෙනුවෙන් අදත් වටිනා රෙසපි එකක් අරගෙන ආවට
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි බෙහෙවින්
@nishanthaaravindaperera9601
@nishanthaaravindaperera9601 2 жыл бұрын
ආයුබෝවන්............ ගොඩාක් වටිනව මේ වගේ කෑම හදන්න සරල දේවල් භාවිතා කරල කියල දෙනවට... ගොඩාක් ස්තුතී............
@Gangakawmali
@Gangakawmali 7 ай бұрын
කටට කෙලත් ඉනුව...රසටම ඇති..❤❤❤🌹🌹
@achinthyadissanayake4412
@achinthyadissanayake4412 3 жыл бұрын
ඒකනම් මං තනියම ට්‍රයි කරනව.ගොඩක් වටිනවා . Thanks sis
@nihla2045
@nihla2045 3 жыл бұрын
v to
@kankanamgemadushanka2895
@kankanamgemadushanka2895 Жыл бұрын
මමත් හැදුවා .හරිම රසයි❤
@somasoma9332
@somasoma9332 2 жыл бұрын
තෙරුවන්. සරණයි. මිස්. ඔයා. හදන... ❤🌹👍. හැම.. කැ මක්. බීමක් ම. හරිම. රසයි.. ලේසියි.. ස්තුතියි. මිස්
@sriyanidammika7379
@sriyanidammika7379 3 жыл бұрын
පැහැදිලි කිරීම් ගොඩක් වටිනවා, තෙරුවන් සරණයි......
@chethanakausalya7811
@chethanakausalya7811 2 жыл бұрын
Math heduwa akke . Poddak vithara mage athin weraduna . Eth rasa tiyanawa
@commenter2178
@commenter2178 3 жыл бұрын
hamma .. man asama kamak ne..thank you..
@kmdweerasingha1667
@kmdweerasingha1667 2 ай бұрын
ගොඩක් ස්තුතිය ❤ harima පැහැදිලි කළාට ස්තුතිය ❤
@SLlifetimeKitchen
@SLlifetimeKitchen 3 жыл бұрын
බොහොම ස්තූතියි අපි වෙනුවෙන් අදත් වටිනා රෙසපි එකක් අරගෙන ආවට .දැක්කම ආසාවේ බෑ කන්නම හිතෙනවා අනිවාර්යෙන්ම හදනවා ❤️❤️❤️
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි මල්ලි ගොඩක්
@malakadinushka4988
@malakadinushka4988 3 жыл бұрын
mamath haduva. lassanata haduna. Thanks akki
@harshanisamaranayaka1168
@harshanisamaranayaka1168 6 ай бұрын
Oyage kema heduwa harima vidiyata sthuthi oyata
@gayaniekanayake4715
@gayaniekanayake4715 2 жыл бұрын
මම මේක අදයි හැදුවේ .හොඳටම ආවා.thank you ..❤️❤️
@sandadew5980
@sandadew5980 3 жыл бұрын
රස පාටට ලස්සනට තියෙනවා..😍😋🤤
@thilinijayawardana743
@thilinijayawardana743 2 жыл бұрын
අක්කා මම ඉන්නේ කුවේට් . ඔයා කියපු විදියට සුදු සීනී වලින් හැදුවා මට වටලප්පම් හදන්න උවමනාවක් තිබුනත් කිතුල් හකුරු නැති ප්‍රශ්නයක් තිබුනේ. ඒත් මම ඔයාගේ වීඩියෝ එක බලලා හැදුවා. හරිම රසයි. මට හිතාගන්න බැරිඋනා ඇත්තටම හරිම පදමට ආවා. 💐🙏😍 thank you
@chandrarathnayaka8771
@chandrarathnayaka8771 3 жыл бұрын
Harema pahadeli oyata thanks
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි
@dalsiteam2382
@dalsiteam2382 3 жыл бұрын
Apith haduwa harima rasai
@rajithrashmika3128
@rajithrashmika3128 2 жыл бұрын
Mn heduwa e wagema rasai... pehedili hemadema thank ❤❤❤
@malakadinushka4988
@malakadinushka4988 3 жыл бұрын
Harima lesei thank
@chandihttiarich2147
@chandihttiarich2147 3 жыл бұрын
Hoda pehediii.niyamai rasa athi
@shiromaniranaweera9667
@shiromaniranaweera9667 4 ай бұрын
Looks yammy. Thank you.
@udaniliyanage6729
@udaniliyanage6729 2 жыл бұрын
ස්තුතියි ඔයාට දැනුවත් කිරිම ගැන පැහැදිලි කිරිම ඉතා හොඳයි සුවපත්වේවා !!!
@thusharafernando4052
@thusharafernando4052 3 жыл бұрын
ගොඩක් ලස්සනයි පිළිවලට කියලා දෙනවා ඔබට ස්තුතියි
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි බෙහෙවින්
@sithumcharika7438
@sithumcharika7438 2 жыл бұрын
හරිම රසයි
@lalkumarahamotamabudusaran2951
@lalkumarahamotamabudusaran2951 3 жыл бұрын
Mama harima asai thanks a lot🌹🌹🌹
@geethanimendis2453
@geethanimendis2453 2 жыл бұрын
හරිම රසයි🤗🤩❤❤❤
@sumanawathi2635
@sumanawathi2635 2 жыл бұрын
මම .බැලුවා ඔයා ගෙ රෙසපිඑක.මම හදලා ඔයාට කියන්න ම්
@charunisenarath2504
@charunisenarath2504 3 жыл бұрын
ගෙදර තියන බඩු වලින් ලේසියෙන් පහසුවෙන් හදන්න සරලව පැහැදිලිව කියලා දෙනවා.🤗 බොහොමත්ම ස්තුතියි 🙏❤️
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි බෙහෙවින්
@dineshananayakkara7040
@dineshananayakkara7040 Жыл бұрын
Mamath haduva rasai pata chuttak adui
@wickramarachnichaminda2219
@wickramarachnichaminda2219 2 жыл бұрын
නියමයි.
@ChandrikaPriyathna
@ChandrikaPriyathna Жыл бұрын
බොහොම ස්තුතියි අක්කේ ❤
@nishanigunasekara2582
@nishanigunasekara2582 Жыл бұрын
Oven eke thiyenvnm kocchara welawak thiynnna onida
@asinthasamarasingha4861
@asinthasamarasingha4861 2 жыл бұрын
මම අද හැදුවා.❤️❤️❤️
@athalproductisn6613
@athalproductisn6613 3 жыл бұрын
Patta a
@minduhans9873
@minduhans9873 3 жыл бұрын
කිතුල් හකුරු දාලා වගේම ඒ විදියටම තියෙනවා 😍😍 වෙනසක් නෑ.....🔥🔥
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
❤ ❤ ❤
@subashinigunasekara4333
@subashinigunasekara4333 2 жыл бұрын
Himr
@KanthiKanthi-o3n
@KanthiKanthi-o3n Ай бұрын
Wow🎉
@sumithrasiriwardane8289
@sumithrasiriwardane8289 2 жыл бұрын
ඔන්න මන් අද හැදුවා,හරිම රසයි.🙏🙏❤❤❤
@ashokaranjith1240
@ashokaranjith1240 Жыл бұрын
මම දෙපාරක් හැදුව හරිම රසයි 😋
@dharmasiriadikaram6392
@dharmasiriadikaram6392 Жыл бұрын
Iesiyen hadanna puluwan
@dammikadamayanthi4651
@dammikadamayanthi4651 Жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට ❤️💐👌
@ChandrikaKapuruge
@ChandrikaKapuruge Жыл бұрын
Seeni keramal karaddi diya unata passe unu wathura Damme eth adiya gal wenawame ai a ikmanata kiyanna please
@geethikageethika953
@geethikageethika953 2 жыл бұрын
මමත් හැදුවා හරිම රසයි👍👍👍👍👍👍👍👍👍
@sithumcharika7438
@sithumcharika7438 2 жыл бұрын
ඔව්
@prasangalumbini1962
@prasangalumbini1962 Жыл бұрын
❤💐ඒක නම් සුපිරි නෝනේ
@manelpushpakumari9494
@manelpushpakumari9494 11 ай бұрын
Oven eke hadanwanm c° kiyatad thiyanne
@sudarshanirathnakanthi6652
@sudarshanirathnakanthi6652 2 жыл бұрын
Kal tiyaganna barida? Suwanrakiya sadaha.
@madusharodrigo6582
@madusharodrigo6582 5 ай бұрын
Microwave oven eken hadanawanm kotchara welawak bake karanna omida
@indraniaponsu1770
@indraniaponsu1770 3 жыл бұрын
බොහොම ස්තුති ම්ස්.තෙරුවන් සරනයි
@omanmuscat8273
@omanmuscat8273 3 жыл бұрын
හරිෂෝක් ස්තුතියි
@rangikaSrilankanLife
@rangikaSrilankanLife 3 жыл бұрын
Karamal eka wenuwata pol Pani danna barida
@sumedhamadushani7225
@sumedhamadushani7225 5 ай бұрын
Oven ake kocchara wela tiyanna onida
@kushanimiuranga1749
@kushanimiuranga1749 3 жыл бұрын
Ane me wage lesi recipe krnnko thank you
@rohinideepika6419
@rohinideepika6419 3 жыл бұрын
stuti kiyala dunnata
@nadeeshagmage4885
@nadeeshagmage4885 2 жыл бұрын
Thanks oyata..Akke fridge eke danna onema ne neda?
@VibesSAS
@VibesSAS 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් ස්තුතියි ඔයාට
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි ගොඩක්
@nayanaranjani6777
@nayanaranjani6777 Жыл бұрын
Mamath heduwa.harima rasata awa.
@manelpremarathna1286
@manelpremarathna1286 3 жыл бұрын
අවන් එකේ හදන්නත් කියල දෙනවද
@lakshmipriyanga6314
@lakshmipriyanga6314 3 жыл бұрын
Kal tiya ganna monavade karanne
@sampathkumara861
@sampathkumara861 3 ай бұрын
Bittara keyak onada
@ChampaG-l7d
@ChampaG-l7d Ай бұрын
Rasai
@KanchanaSewwandi-oy1ss
@KanchanaSewwandi-oy1ss 4 ай бұрын
Godakthankyou🤗
@isharamadushani4435
@isharamadushani4435 2 жыл бұрын
Math haduwa harima rasat thibun
@NadeeEdzi8225
@NadeeEdzi8225 2 жыл бұрын
Oven eken hadanna ona temperature eka kiyanna pls?
@nsbonsai3000
@nsbonsai3000 3 жыл бұрын
ම්, හරිම රසයි යාළු ඔයාට ගොඩක් ස්තූතියි
@indikafernando4686
@indikafernando4686 2 жыл бұрын
Pol kiri wenuwata fresh milk ganna barida ?
@thamarawijesundara8201
@thamarawijesundara8201 2 жыл бұрын
mekata pol kiri wenuwata fresh milk ganna puluwanda.puluwannam me pramanayama danna oneda
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
පුළුවන් ..මේ ප්‍රමාණම ගන්න
@thamarawijesundara8201
@thamarawijesundara8201 2 жыл бұрын
@@KusalasSimpleLife tnx 👍💖💖💖💖
@MdpKumari
@MdpKumari Жыл бұрын
Thanks akki
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41