No video

Wattaka Piritha 7 Times | වට්ටක පිරිත 7 වරක්

  Рет қаралды 3,254

DinagiTV

DinagiTV

Күн бұрын

වට්ටක පිරිත - Wattaka Piritha
මෙහි සඳහන් වන්නේ බෝසතාණන් වහන්සේ වටු පැටවකුව විසූ කලෙක හටගත්තා වූ ලැව් ගින්නක් නිවනු පිණිස කළ සත්‍ය ක්‍රියාවකි. එයින් ලැව් ගින්න නිවිණ. ඒ ස්ථානයෙහි මේ කප මුළුල්ලෙහි ගින්නෙන් විනාශයක් නොවන බව චරියා පිටක අටුවාවෙහි කියා තිබේ. මෙය මේ කල්පය මුළුල්ලෙහි බලය පවත්නා පිරිතකැයි කියනු ලැබේ.
මෙය සැදැවත් බවින් යුතුව භාවිතා කරන ඔබට රෝග බිය දුරු කරවයි, ගින්නෙන් හානි සිදුනොවේ.
ඔබත් මෙම අසිරිමත් සත්‍ය ක්‍රියාව භාවිතා කරන්න.
~ ඔබ සැමට තෙරුවන් සරණයි ~
~සබ්බ දානං ධම්ම දානං ජිනාති~
* සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය *
/-මෙය ඔබේ මිතුරන් සමග බෙදා ගන්න.
/-Subscribe & Share with Others...
මෙම ධර්ම දානය ඒ භාග්‍යවත් වූ අරහත් වූ
සම්මා සම්බුදුරජාණන් වහන්සේට කෙරෙන
බුද්ධ පූජාවක්ම වේවා..!!!
---------------------------------------------------
මෙහි ඇතුලත් දේශනාවන්හි අයිතිය එම ගාථා සජ්ජායනය සිදුකරන්නාවු භික්ශූන් වහන්සේලා සහ මෙම හඩපට සකස්කල පුද්ගලයින් සතුවන අතර, ඔබගේ පහසුව සදහා නැවත සකස්කර මෙසේ ඉදිරිපත් කරන්නෙමු.
---------------------------------------------------
📚 බෞද්ධ පුස්තකාලය 📥
pitaka.lk/book...
🌐 බෞද්ධ වෙබ් ලිපිනයන්:
www.thripitaka...
www.aathaapi.net
jathakakatha.lk
www.budusarana.lk
pirith.org
mahaviharaya.lk
mahamegha.lk
සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා !
සියලු දෙව්මිනිසුන් සුවපත් වේවා !
අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ
ශාසනය බොහෝ කල් පවතීවා !
---------------------------------------------------
#WattakaPiritha #BuddhistPirith #Pirith

Пікірлер: 3
@dayadaya8562
@dayadaya8562 7 ай бұрын
🙏🙏🙏බුදු සරණ වෙිවා🙏🙏🙏🙏🙏උතුන් බුද්ද රත්න පිහිට වෙිවා 🙏🙏දර්ම දානයක්ම වෙිවා හැමදේනටම සෙතක්ම වෙිවා ඔබ වහන්සේට බුදු සරණ වෙිවා🙏🙏🙏🙏🙏🌼🌼🌼🙏🙏🌼🌼🌼🙏🙏🌼🌼🌼
@anjanascooking
@anjanascooking 4 жыл бұрын
theruwan saranaiiiii
@anandaweligama4293
@anandaweligama4293 3 жыл бұрын
බුදු සරණයි
Dhajagga Suthraya | ධජග්ග සුත්‍රය
56:51
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 14 МЛН
රාග ද්වේශ මෝහ නොමැති | Raga Dwesha Moha Nomathi @sirisadahamnaukawa-4180
10:26
Siri Sadaham Naukawa - සිරි සදහම් නෞකාව
Рет қаралды 3,5 М.
7 Fatiha 7 Ayetel Kürsi 7 İhlas 7 Felak 7 Nas Kur'an-ı Kerim Rukye
24:23
fussilet Kuran Merkezi
Рет қаралды 79 МЛН
Seth Pirith | සෙත් පිරිත්
27:56
Vidarshana
Рет қаралды 4,5 МЛН
තුන් සූත්‍රය | Thun Suthra Deshanawa
14:17
Vidarshana
Рет қаралды 12 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 14 МЛН