WAYO (Live) Seethala Diya Piri (සීතල දිය පිරි) by Sunil Edirisinghe (Cover)

  Рет қаралды 784,956

WAYO

WAYO

Күн бұрын

Пікірлер: 211
@pushpadesilva1780
@pushpadesilva1780 3 жыл бұрын
වායෝ ..දිව්‍යතලයක සිට මෙලොවට පැමිණි මිනිසුන් කොටසකි.
@pilanagodakandagepiyajeewa7814
@pilanagodakandagepiyajeewa7814 4 жыл бұрын
සීතල දිය පිරි සුනිල විලයි.... ඒ විල මැද ඔබ සුවඳ මලයි .... ගිමන් නිවාලන සුළං රැලක් වී ඔබේ සිනා මට පවන් සලයි..... අසරණ වී මා ජීවිත කතරේ අන්ධකාරයේ සැරිසැරුවා ඔබේ නිහඬ නෙත ඈත සිතිජයෙන් උදාවෙලා මට අත වැනුවා දෑසට නොපෙනෙන ඝන නිල් අඳුරේ ඔබේ හදින් මා දෙස බැලුවා දෑසට නොපෙනෙන මා හද පතුලේ සුන්දරතාවය ඔබ දුටුවා ඔබේ කුසුම ඔබ දෝතින් අරගෙන ආදරයෙන් මා වෙත පිදුවා ඒ මොහොතෙම තව සිය දහසක් මල් මා වට කර හැමතැන පිපුණා
@kalingadesilva8509
@kalingadesilva8509 Жыл бұрын
What lyrics ...I am in love with this
@thilinasenadheera6617
@thilinasenadheera6617 6 жыл бұрын
දැන් කාලෙ නහයෙන් අඬන සින්දු කියන, යැයි කියාගන්නා ගායකයන්ට මේ සින්දු ටික යම් පනිවිඩයක් දෙනවා. මොකක්වත් නෙමෙයි එදා හැදුනු ගීත වලට තවමත් අද පරපුරේ අය ආදරෙයි. ක්ශේත්‍රයේ පවතින්න නම් ඒ වගේ නිර්මාණ හැදෙන්න අවශ්ය්‍යයි.
@chanuka1464
@chanuka1464 2 жыл бұрын
අම්මෝ මේ කටහඩට ඇස්වහක් නම් වදින්න එපා.බුදු සරණයි අයියේ....🙏🏽🙏🏽🙏🏽🙏🏽👍👍👍👍👍👍🔥🔥🔥🔥🔥🔥🔥🔥
@sandunchamara836
@sandunchamara836 Жыл бұрын
මහගමසේකර ශූරීන් එතුමානන්ට උපහාරයක්ම විිෙවා 🙏🙏🙏💕
@lakshmiwijesekara8951
@lakshmiwijesekara8951 5 жыл бұрын
අපේ ආදරණීය ගායකයාණනී සුබපතුමි ඔබට
@ireshayeshanwickramage6363
@ireshayeshanwickramage6363 5 жыл бұрын
අයියේ උඹේ නියම voice එක හරියටම ගැලපෙන සින්දුවක් ❤️👌
@wickramagechalitha455
@wickramagechalitha455 Жыл бұрын
සුපිරියටම කිව්වා,❤හොඳ සාධාරණයක් ඉටුකළා ගීතයට🌷විශිෂ්ඨයි🌸සංගීතයත් අතිවිශිෂ්ඨයි
@sumudupathum7673
@sumudupathum7673 4 жыл бұрын
ඒ විල මැද ඔබ සුවද මලයි......
@sudarmikabandara6636
@sudarmikabandara6636 Жыл бұрын
ගොඩක්ම ලස්සනයි ..හරිම ලස්සනයි ජයෙන් ජය අයියේ
@charithdanushka7263
@charithdanushka7263 4 ай бұрын
ඒ සින්දුව අමුතුම රහකට, වායෝ ආදරෙයි ❤
@chathurajayawardhana4262
@chathurajayawardhana4262 6 жыл бұрын
මේ කොන්සට් එකේ ෆුල් වීඩියෝ එක ඕන මං වගේ තව ඉන්නවද 😒❤️
@shobabandara3396
@shobabandara3396 5 жыл бұрын
Avannako balanna ..
@malakagunawardana1136
@malakagunawardana1136 5 жыл бұрын
We need full vedio
@piyalgalagedara8131
@piyalgalagedara8131 4 жыл бұрын
@@malakagunawardana1136 q
@billygaming7087
@billygaming7087 3 жыл бұрын
Innooo Link ekak thiyanawanm denno
@HSITSolutions
@HSITSolutions 6 жыл бұрын
කනට මීපැණි වක්කරනවා වගේ මගේ දෙයියෝ ....
@thusharaniroshanherath3522
@thusharaniroshanherath3522 4 жыл бұрын
aniwarayenma... Adarayi hemadama
@RansHalwa
@RansHalwa 4 жыл бұрын
කූඹි 🐜🐜 🐜🐜🐜 🐜🐜 🐜 කෑවොත් ඔන්න මං නෑ. 🐸🐸🐸🐸🐸🐸🐸🐸
@dinushifernando9461
@dinushifernando9461 5 жыл бұрын
හරිම මිහිරියි ❤
@samarasinghakankanamgamage3200
@samarasinghakankanamgamage3200 7 жыл бұрын
මේ කොන්සර්ට් එකේ ඔක්කොම සින්දු ටික දාන්න. සුපිරි සන්ගීත් අයියා.
@k.tharinduprasadmadusankap5565
@k.tharinduprasadmadusankap5565 3 жыл бұрын
සුරම්‍ය රාත්‍රිය (negambo මාරි ස්ටෙලා) ♥️♥️♥️
@shalinitharika2635
@shalinitharika2635 6 жыл бұрын
අයියේ ඔයාගෙ කටහඩින් කරුණාරත්න දිවුල්ගනේ මහත්තයගෙ " සුසුම් ලමින් " ගීතය අහන්න ආසයි.. අනේ ප්ලීස් එකත් කියලා upload කරන්නකෝ... 🙏🙏🙏🙏
@kuwaitstar1804
@kuwaitstar1804 4 жыл бұрын
Atthatama ow.. full vedeo eka onii💙💙
@nalinudayanga762
@nalinudayanga762 7 жыл бұрын
Sangeeth විජේසූරිය ur the awesome singer
@munasinghemanel9373
@munasinghemanel9373 Жыл бұрын
දග..කාර.කට.කාර.හැඩ.කාර..ගී.තරුව..නුබ.කොහෙද..කිම.උනිද..නොදනිය..මා.තාම..දුක.සිතුනි.දැන.ගත්තාම..බැරි.නිසා.දැක.බලා.යන්න..අපි.ආදරේ.කරන..අය.මෙලෙස..දුර..වෙන්ව..ඇති.බවත්..දන්නා.නමුදු.දුක.එන්නේ.ඇයි.හිතට..පෙර.සසරෙ.පුරුදු.හමුව.මේ.සසරේ..ඇතින්.දැනේ.කම්.නැතේ..සොයුරානනේ..නුබට.නිති.නිතිත්.සුව..පතමි..//..🙏🙏🙏🙏🙏🙏🙏
@oshadarathvita8142
@oshadarathvita8142 7 ай бұрын
ගීතයට සුපිරිම සාධාරනය♥️
@kasunbeat
@kasunbeat 7 жыл бұрын
Appreciate Sunil Edirisnghe & writer who wrote nice lyrics. Nice cover Sangeeth..
@RansHalwa
@RansHalwa 4 жыл бұрын
Mahagama Sekara wrote this lyrics. But this song created after his death.
@sampathwijayasinghe5977
@sampathwijayasinghe5977 Жыл бұрын
අම්මෝ බාවනාවක් වාගේ මාරම පීල් එකක් තියෙන්නේ .
@tutorialssimplifiedbyj1495
@tutorialssimplifiedbyj1495 6 жыл бұрын
REALLY HEART TOUCHING..... OUTSTANDING REBIRTH OF THE SONG AND GREAT TRIBUTE TO THE ORIGINAL ARTIST
@shardy88
@shardy88 7 жыл бұрын
I was at this show. WAYO IT WAS AWESOME. We were taken to history in a beautiful way and with leaving a good message in our hearts .
@shashikamadhushan8334
@shashikamadhushan8334 4 жыл бұрын
ඒ voice.....ඒ music අම්මෝ ......♥️♥️♥️
@sahandealwis6187
@sahandealwis6187 6 ай бұрын
Heavenly voice 🫡♥️💯
@isharagayashri6150
@isharagayashri6150 3 жыл бұрын
ආසම සින්දුවක් ආසම ගායකයෙක් වායො සුපිරි ජයවේවා ❤❤🙏
@ranishrani4297
@ranishrani4297 6 жыл бұрын
සංගීත් අයියා දැන් මොකද වැඩිය පේන්න නැත්තෙ අපි තාමත් ආදරෙයිනෙ ඔයාට
@RansHalwa
@RansHalwa 4 жыл бұрын
ඇයි දැන් ඔයා වැඩිය එලියට බහින්නේ නැත්තේ? 🍌 එළියට ආපු ගමන් මාව කනවනේ..... 👽 👽 👽 👽 👽 චොකලට් මාරි ඇඩ් එකේ තියෙන්නෙ එහෙම
@lakmalkumara2413
@lakmalkumara2413 6 жыл бұрын
Oya nam best sangeeth aiya superrrrr awesome 👍
@johnsmilth5635
@johnsmilth5635 6 жыл бұрын
Got surprised with this cover. Perfect!
@chamaraprasad-letsgowithru5253
@chamaraprasad-letsgowithru5253 7 ай бұрын
ඉතාම මිහිරියි......🙏🙂💐
@amalsspicetrail7223
@amalsspicetrail7223 7 жыл бұрын
love the voice and music all the very best wayo !! waiting to see your performance in Doha :)
@samithalakshan3186
@samithalakshan3186 6 жыл бұрын
සුපිරිම වායො
@shaniperera7533
@shaniperera7533 5 жыл бұрын
Dasata nopenena ma hada pathule sundarathawaya oba dutuwa....🤗
@nuwansameera4664
@nuwansameera4664 5 жыл бұрын
Woooow....
@chamilsudheera7333
@chamilsudheera7333 7 жыл бұрын
I was at the concert. Really appreciate your performance and please upload Sikuruliya.
@amilaperera5245
@amilaperera5245 7 жыл бұрын
@ Senanga Dissanayaka
@damithdarshana1517
@damithdarshana1517 7 жыл бұрын
Super concert best music & song.....
@dimuthufernando7486
@dimuthufernando7486 6 жыл бұрын
නියමයි කියන්න වචන නැ සුපිරි........👍👍👍👍👍
@nalijay9461
@nalijay9461 2 жыл бұрын
හරිම ලස්සනයි අයියේ ♥️😍😍
@Sonickidi1098
@Sonickidi1098 6 жыл бұрын
Omg so beautiful. Listening it over and over again.. I’m in love with this song.. awesome
@daengineering6578
@daengineering6578 6 жыл бұрын
පට්ට පට පට සුපිරි සුපිරි ලස්සනයි
@shanakadesilva5688
@shanakadesilva5688 7 жыл бұрын
පට්ටම පට්ට වායෝ ..
@samithalakshan7002
@samithalakshan7002 5 жыл бұрын
කනට මී පැනි දැම්ම වගෙ💔💔
@dennyfernando1612
@dennyfernando1612 7 жыл бұрын
awesome sangeeth wijesooriya!!! keep it up
@Hill847
@Hill847 7 жыл бұрын
niyamai!
@madurasad1370
@madurasad1370 6 жыл бұрын
Supaaa 😘😘😘😘
@roshanprabath5237
@roshanprabath5237 5 жыл бұрын
Good luck saho
@fightyboss498
@fightyboss498 5 жыл бұрын
WAYO best of luck...kiyla wdk nh..patta❤🍃
@anurishakulasekara8168
@anurishakulasekara8168 Жыл бұрын
ලස්සන යි උතුමාණෙනි.
@vimukthixpert1930
@vimukthixpert1930 3 жыл бұрын
Amezing 💪🥰
@chanaka_mp
@chanaka_mp 7 жыл бұрын
සංගීත් අයියා සුපිරි ආහ්හ්
@dhanushkadharmapala1313
@dhanushkadharmapala1313 5 жыл бұрын
සුබපැතුම්
@shakyathariduranaweera5139
@shakyathariduranaweera5139 6 жыл бұрын
Plz upload full show. Pattta 🙏🙏👍
@shehanfernando9479
@shehanfernando9479 7 жыл бұрын
lovely touch😚😚😚
@shanthirathnasekara2561
@shanthirathnasekara2561 2 жыл бұрын
Lassanai♥️
@surangabandara6275
@surangabandara6275 7 жыл бұрын
plss uplode more
@damithdarshana1517
@damithdarshana1517 7 жыл бұрын
please upload this full show....
@chandithilakarathna1047
@chandithilakarathna1047 3 ай бұрын
ඒ හඩට ඉතිං තවත් කව්ද ඇත්තේ...... ලංකාවට එක්කෙනයි...ඒ...සංගීත් විජේසුරිය
@uncomaaRoxx
@uncomaaRoxx 7 жыл бұрын
Great Musical concert feeling for Heat & mind....
@gowripeiris7181
@gowripeiris7181 7 жыл бұрын
Lovely 😘
@kassa1987
@kassa1987 4 жыл бұрын
Music & voice patta clear
@charithbandara4606
@charithbandara4606 7 жыл бұрын
Nice Sangeeth ayya ... Nice Sound Balacing
@KaushiFernando-t2n
@KaushiFernando-t2n 7 ай бұрын
Your Voice , 👍👍👍❤️❤️❤️
@charithbandara4606
@charithbandara4606 7 жыл бұрын
Hi wayo , Apriciate if you could upload full show , Please do .... Thanks
@ensys1000
@ensys1000 6 жыл бұрын
Beautiful !
@romeshanuradhaYT
@romeshanuradhaYT 6 жыл бұрын
ගින්දර ❤ .....
@shiranmalinda91
@shiranmalinda91 7 жыл бұрын
😍😍😍😍😍😍😍😍 Wayo, please upload the other songs of Suramya Rathree live in Concert...🙏🙏
@shardy88
@shardy88 7 жыл бұрын
shiran malinda yes of course . We are waiting
@roshinimadushika5227
@roshinimadushika5227 3 жыл бұрын
Niyamai Sangeetha aiye
@sandundefonseka3407
@sandundefonseka3407 6 жыл бұрын
Maxxa aiya...
@chandiwijayasiri3378
@chandiwijayasiri3378 3 жыл бұрын
Wayo ජය වේවා!
@roshanperera7020
@roshanperera7020 7 жыл бұрын
තව විඩියො ඔනා
@sasinsrilanka3835
@sasinsrilanka3835 6 жыл бұрын
Ela....sangeeth aiya නියමයිනේ
@vijayanthaherath1571
@vijayanthaherath1571 6 жыл бұрын
patta
@kasunnavoda3698
@kasunnavoda3698 6 жыл бұрын
Heavenly Voice
@danushkakumara6932
@danushkakumara6932 6 жыл бұрын
super brother 😘
@maxxaen
@maxxaen 6 жыл бұрын
Plz can u upload a full show , thx GOD BLESS U, ALL
@nirosilva4837
@nirosilva4837 7 жыл бұрын
සුපිරි
@prabarajeenika7221
@prabarajeenika7221 6 жыл бұрын
Ane mamath godak asai oya katahadata aiye
@priyanthasenanayake2406
@priyanthasenanayake2406 6 жыл бұрын
Superb.
@gayanperera8635
@gayanperera8635 Жыл бұрын
Superb 🎉
@omegakulathunga8247
@omegakulathunga8247 6 жыл бұрын
Super
@ruwanjayaweera1484
@ruwanjayaweera1484 7 жыл бұрын
italy enne nadda
@chinthakaprasad1475
@chinthakaprasad1475 5 жыл бұрын
pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
@malakajayanath6584
@malakajayanath6584 5 жыл бұрын
most talented band rightnow
@slsailing8811
@slsailing8811 5 жыл бұрын
Sinduwa supiri. Guitar 🎸 part eka thama ekenuth godak danune.
@niroshankumara7566
@niroshankumara7566 6 жыл бұрын
Nice song sangeeth bro
@MaheshiJayarathne
@MaheshiJayarathne 5 жыл бұрын
Music 👌👌👌
@danurdaprasad1609
@danurdaprasad1609 7 жыл бұрын
Sangeeth ayya superb pofomence.
@nilanthisenarath2162
@nilanthisenarath2162 4 жыл бұрын
Wooooooooooooooow...
@angelogomez4073
@angelogomez4073 7 жыл бұрын
Lovely ❤
@danushkaarandara4232
@danushkaarandara4232 6 жыл бұрын
Yessss....sangeeth......
@warunachamara6688
@warunachamara6688 6 жыл бұрын
Wow....ur the best.
@vishvanimantha2788
@vishvanimantha2788 6 жыл бұрын
What a legend 💜
@primeprime9522
@primeprime9522 5 жыл бұрын
Sfteefwtwr
@shashimalshashimal5985
@shashimalshashimal5985 2 жыл бұрын
The very ❤ 😍 lovely song
@Chandimalsl
@Chandimalsl 3 жыл бұрын
Nice it ❤❤
@dimuthupriyankara812
@dimuthupriyankara812 4 жыл бұрын
Patta
@pushpadesilva1780
@pushpadesilva1780 3 жыл бұрын
භාවනා..
@joelheshan
@joelheshan 7 жыл бұрын
Nice one guys 😘😘😘😍😍❤❤
@kishankaminda4462
@kishankaminda4462 6 жыл бұрын
very nice
@sinhalasongs1977
@sinhalasongs1977 6 жыл бұрын
Superb ayya
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
bayGUYS
Рет қаралды 1,7 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 156 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 2,4 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 114 МЛН
Awapasa Ahasaka - Sunil Edirisinghe
3:43
Sunil Edirisinghe
Рет қаралды 815 М.
Senaka Batagoda Best Songs Collection - Mixtapes HD
19:17
Mixtapes HD
Рет қаралды 126 М.
Ran Samanalayo - Sunil Edirisinghe
4:55
Sunil Edirisinghe
Рет қаралды 284 М.
Senaka batagoda unplugged songs with lyrics සේනක බටගොඩ
26:56
𝕯 𝕮𝖗𝖊𝖆𝖗𝖎𝖔𝖓𝖘 ꪜ
Рет қаралды 1 МЛН
WAYO (Live) - Sangeeth Medley (සංගීත් Medley)
7:09
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
bayGUYS
Рет қаралды 1,7 МЛН