Grey hair cover කරන Natural Dye shampoo එක .dye shampoo with one ingredient only

  Рет қаралды 76,857

S&N Natural Tube

S&N Natural Tube

Күн бұрын

#diy #viral
#newvideo
#youtubechannel
#youtube
#share
#youtubers
#love
#natural #newvideo #youtubecontent #subscribers #beauty #skincare #youtubechannel #hair #haircare #hairgrowth #haircolor #dye #skincare #homeremedy #viralvideo #trending #foryou #fortnite #foryoupage #follow #best #status #shortvideo #shortvideos #song #girl #sinhala

Пікірлер: 144
@MusaMusa-p2w
@MusaMusa-p2w Жыл бұрын
මම අද තමයි මේ පොස්ට් එක දැක්කේ, ඒක මම අදම කළා, ඇත්තටම ගොඩක් ලොකු වෙනසක් උනා මගේ කොන්ඩේ, ඔයාට ගොඩක් ස්තුතියි
@rpdahanayaka7490
@rpdahanayaka7490 3 күн бұрын
අනේ මේක නම් නියමයි.මම දවස් දෙකයි කරේ.ඇත්තටම ගොඩක් හොදයි. කාලයක් තිස්සේ තිබුණ ප්‍රශ්ණයක් විසදුම් දුන්නාට තැන්ක්ස් ඔයාට. ආදරෙයි ආදරෙයි පැලෙන්න ඔයාට ❤️❤️❤️
@nilushaharshani1017
@nilushaharshani1017 Жыл бұрын
එකදිගට මාසයක් ගෑවත් කමක් නැද්ද ගොඩක් පිං ඔයාට ගොඩාක් ස්තුතියි බුදුසරණයි දෙවිපිහිටයි පරිස්සමෙන් ඉන්න රත්තරන්
@SleepyBallet-jf8qy
@SleepyBallet-jf8qy 7 күн бұрын
Oyata.godak.pin.mewage.dewal.hodin.kiyala.dunnata
@saronisilva8307
@saronisilva8307 6 күн бұрын
Onema sampo wargayak us karanna puluwanda
@jayanthicosta50
@jayanthicosta50 11 ай бұрын
කලුදුරැ පවුඩර් එකට mix කරන්නෙ මොන වගේ Shampoo එක්ක ද කියලා කරැනා කරලා කියන්න පුලුවන් ද
@ranjithdhanawanshajoris1987
@ranjithdhanawanshajoris1987 4 ай бұрын
Mix කරන්නෙ මොන වගේ shampoo ඵකක් ද? හදනකොට නැවත shampoo පාවිච්චි කරන්න ඵපා ද? රැවුල ටත් පාවිච්චි කරන්න පුළුවන් ද?
@ranjithdhanawanshajoris1987
@ranjithdhanawanshajoris1987 4 ай бұрын
* හෝදනකොට
@lakshmanwijeratne2672
@lakshmanwijeratne2672 4 ай бұрын
What kind of shampoo ?
@khemahettiarachchi636
@khemahettiarachchi636 Ай бұрын
❤ මිස්ගෙ හෙආ එක ලස්සනයි ලස්සන කලර් එකක් ආව ස්තුතියි
@DurikaPathiratne
@DurikaPathiratne 2 ай бұрын
Miss kaluduru walata henna powder mix karoth result eka mokakda
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 2 жыл бұрын
තෙරුවන් සරනයි ඔබට .ඉතාමත් වැදගත් video එක
@sunethramodarage1385
@sunethramodarage1385 2 жыл бұрын
Godak isthuthiy wagema godak pin oyata .apita me hamadema kiyala denawata.රසායනික warga walin api hembath wela leda rooga wadi wela inna me wage kalayaka.missge me soya ganim saha idiripath kirimen me samajayata karanne යහපතක් .e pinama athi missta නිරෝගී jiwithayak labenna.budusaranay
@sksandhamali9686
@sksandhamali9686 8 ай бұрын
What is the shampoo that you used? Can we use any shampoo?
@HuaweiY-ct9hu
@HuaweiY-ct9hu Жыл бұрын
Hanna gala sitala nisa sudu kas wadi waida akkiyo.
@ranjanieperera1849
@ranjanieperera1849 4 ай бұрын
Mama kudukara gaththa. Namuth thel wage ekata wu na. Serama hedila hiya. Oya kiwwa vidiyata thama kale.
@sriyanirodrigo5812
@sriyanirodrigo5812 2 ай бұрын
මිස් බෙහෙත් කඩෙතියෙන කලුදුරුහොඳයිද ගත්තට කමක් නැද්ද
@nishaniroshana9752
@nishaniroshana9752 2 жыл бұрын
Ane ekatanan oyata godak pin....theruwan saranai 🙏🙏
@naturekitchen5484
@naturekitchen5484 Ай бұрын
දවස ගානෙම apply කලාට කමක් නැද්ද
@GayaniSamantha
@GayaniSamantha 4 ай бұрын
Shempo eke විශේෂ තියෙනවා da miss .නැත්තං ඕනෑ ma shempo එකක් භාවිතා karata කමක් නැද්ද
@upalijiwana4616
@upalijiwana4616 2 жыл бұрын
Thanks nanga balagena hitiya vidiyo eka kochchra thanks karth madi aththama api ilana da danavadta thavath mevani de karnna,
@upchandima3966
@upchandima3966 2 жыл бұрын
Nanaga mage konnde konda gas kipayak thena thena sudu wela.mata hituna hena akata beet doot isma daala gala poddak colour kara ganna.mama beet root issma aran rat karala madak rasnen hena kudu nelli kudu,dehi daala reyak tiyala .gaala peya 3k idala shampoo noda heduwa.ane poddak wat paata une ne serama giya ay a?
@teklajayarathna4996
@teklajayarathna4996 2 жыл бұрын
Hena sathkarayata me kaluduru kudu add kaloth pata thada veyida?
@bisomanikebisomanike4977
@bisomanikebisomanike4977 5 ай бұрын
ස්තුති,මට පොඩ් ප්‍රශ්නයක් තියෙනවා,මේ ෂැම්පො එක ගාල නෑවහම දිගටම හිස කෙස් කලු පාටට තියෙන්නේ නැද්ද? නිතරම මේ ෂැම්පො එක ගාන්න ඕනේද?
@sdtechshow137
@sdtechshow137 Жыл бұрын
Oyage shampoo eka mokadda
@LakmaliWeerathunga-cs8uo
@LakmaliWeerathunga-cs8uo 8 ай бұрын
මගේ නම් හොඳ ප්‍රතිඵල යක් ආවා
@thilinishanika2263
@thilinishanika2263 Жыл бұрын
බොහොම ස්තූතියි මේ ගැන කිව්වට අකලට කෙස් තැනින් තැන් සුදු වෙලා මට ගොඩක් හරි යයි කියලා හිතෙනවා. ඇත්තෙන්ම ගොඩක් වටිනවා.
@kanthiswarnalatha8690
@kanthiswarnalatha8690 2 жыл бұрын
Puthe mata kaluduru kudu kalawam karanna shampo eka nathuwa diya karaganne monwainda puluwan.
@Ajanthahe
@Ajanthahe 5 сағат бұрын
ඇලජි අයට හොදදද
@viduminathisara1160
@viduminathisara1160 2 жыл бұрын
සුපිරියි
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 Жыл бұрын
දීර්ඝ ආයු වේවා 🙏🙏❤❤❤
@nimalianoja3317
@nimalianoja3317 Жыл бұрын
Colour karama kasanawa.me wage awa gawoth mukuth ama wenna neda
@ruwanwijethunga3200
@ruwanwijethunga3200 Жыл бұрын
Thanks
@dilaniudeshika2775
@dilaniudeshika2775 2 жыл бұрын
සුදු ගොඩක් තියන කොන්ඩේට මේක හොදයි ද .සුදු එවා කලු වෙනවද
@JasinthaRupasinha
@JasinthaRupasinha Жыл бұрын
මෙිි ෂැමිිපු එක කොහොමද හදාගන්නේ
@නෙතුකුවෛට්
@නෙතුකුවෛට් 2 жыл бұрын
හොද වැඩක්, 👍👍👍👍
@sanju7821
@sanju7821 2 жыл бұрын
Ane nangi mama me kalu duru pek aka hadala gewa kalu une nene mama kalayak hena gewa nisada
@valkairiesbeauty8437
@valkairiesbeauty8437 2 жыл бұрын
Thank you darling .balgena hitiya meka aragena enakal
@priyanthiadikari1742
@priyanthiadikari1742 Жыл бұрын
Sampoo onama akak hodada
@hiranshenuka126
@hiranshenuka126 9 ай бұрын
Haven t given da name of shampo..is any shampo ok?😮
@ruwanwijethunga3200
@ruwanwijethunga3200 2 жыл бұрын
Konde idhila thiyena ayata, sampurna kondeama ganna onadad wate withrada
@DeepaWeerasighe-re9ts
@DeepaWeerasighe-re9ts 11 ай бұрын
Bohoma isthuthi
@sangeethaherath6919
@sangeethaherath6919 2 жыл бұрын
මේක නම් ගොඩක් වටිනවා . මම හෙනා පැක් එක පාවිච්චි කරනවා. ඒත් සෙම තියෙන වෙලාවට ඒක පාවිච්චි කරන්න අමාරුයි .මේක නම් අනිවාර්යයෙන්ම හදනවා .බොහොම ස්තූතියි නංගි .බුදුසරණයි !!!
@dhana2983
@dhana2983 Жыл бұрын
4_
@RanjaniRanjani-c3i
@RanjaniRanjani-c3i 6 ай бұрын
Onalmaa sampo ekakin dammata kamak nadda
@sanju7821
@sanju7821 2 жыл бұрын
Ane nangi mama E kaluduru shampoo eka hadala gewa eth kalu wenne den masayak wethara mama ganawa thama kaluwela ne hethuwak kiyannako
@KumariDissanayake-yu9cy
@KumariDissanayake-yu9cy 5 ай бұрын
ස්තුතියි
@RasangiSendanayaka
@RasangiSendanayaka 5 ай бұрын
ඕන ෂැම්පු එකක් සුදුසු ද
@madushanilasanthika3340
@madushanilasanthika3340 Жыл бұрын
කන්ඩිෂනර් දානවද? හේදුවට පස්සෙ
@nalingunarathna1427
@nalingunarathna1427 2 жыл бұрын
Oyale hena sathkaraya karanava mama,sudu kes den duburu vela,mekath gevata kamak nedda,
@snnaturaltube
@snnaturaltube 2 жыл бұрын
හෙනා එක ගාලා සතියකින් පස්සෙ කරන්න .
@ashennethsara7122
@ashennethsara7122 2 жыл бұрын
Akke meka godak kal thiyaganna vidihata hadaganna berida
@snnaturaltube
@snnaturaltube 2 жыл бұрын
හෙනා පැක් එක දාන්න මල්ලියො මාසයක් තියාගන්න පුලුවන්
@kumududeneth418
@kumududeneth418 2 ай бұрын
ෂැම්පු ගන්න ඕන මොනවද
@dr.damayanthijayawardane8080
@dr.damayanthijayawardane8080 2 жыл бұрын
Good
@lakshanindika2011
@lakshanindika2011 Жыл бұрын
Super
@dilrukshidilrukshi5700
@dilrukshidilrukshi5700 2 жыл бұрын
Hena ganwa nam oyage me shampoo ekth gawata kmk nda
@sunethradamayanthi8208
@sunethradamayanthi8208 Жыл бұрын
Thank you.♥️♥️
@MohandiramDaya-xm4rw
@MohandiramDaya-xm4rw Жыл бұрын
තෙරුවන් සරනයි ඔයාට ..
@nirogamaarachchi5189
@nirogamaarachchi5189 2 жыл бұрын
Tnku soo much darling..
@visaakaa4884
@visaakaa4884 8 ай бұрын
කන්ඩිෂනර් ඇප්ලයි කරන කෙනෙක් නම් මේ mixture එක shampoo එකට කලවම් කරලා හරි යන්නේනෑ නේද?
@nilminiperera1120
@nilminiperera1120 2 жыл бұрын
Mn meka heduwa godak hodai👌🤩🤩
@HuaweiY-ct9hu
@HuaweiY-ct9hu Жыл бұрын
Sama nisa aul waida.
@sadusilva3369
@sadusilva3369 2 жыл бұрын
Miss use karana shampoo eka kiyanna puluwanda?
@snnaturaltube
@snnaturaltube 2 жыл бұрын
මම use ජරන්නෙ PANTENE shampoo එක
@nisansalaranaweera9555
@nisansalaranaweera9555 2 жыл бұрын
ma da karot konda kalu wanawada
@kumari8346
@kumari8346 Жыл бұрын
Ganna sampoo වර්ගය මොකක්ද
@niwanthigajadeera4707
@niwanthigajadeera4707 2 жыл бұрын
thank you❤❤❤
@kusumiedirimanna7148
@kusumiedirimanna7148 2 жыл бұрын
Me hanna shampueka mokakda kaluduruvalata amatarava
@nisansalaranaweera9555
@nisansalaranaweera9555 2 жыл бұрын
hariyatama kaluwanawada
@sriyanichandralatha191
@sriyanichandralatha191 2 жыл бұрын
මගේ සුදු කෙස් වැඩි නිසා මම hair black colour ගානවා. එතකොට කොහොමද මේ සත්කාරය කරන්නේ . මේක ගොඩාක් හොඳ සත්කාරයක් වගේ පේනවා . ඔබතුමියට බොහොමත්ම ස්තූති !
@snnaturaltube
@snnaturaltube 2 жыл бұрын
ඩයි එක ගාල මුල් සතියෙ වැඩිය ෂැම්පු නොක. දෙවන සතියෙ ඉදන් නානකොට මේ ෂැම්පු එක ගාන්න
@lakshikanadee2211
@lakshikanadee2211 2 жыл бұрын
හදල තියා ගන්න බැරිද
@disnaliyanage3639
@disnaliyanage3639 2 жыл бұрын
Meka use kalama hair straight karanna puluwanda?
@snnaturaltube
@snnaturaltube 2 жыл бұрын
එහෙම විශේෂත්වයක් නෑ ඒත් කඩාහැකෙන සිල්කි කොන්ඩයක් ලැබෙනවා ස්වභාවික ලෙස කොන්ඩෙ ස්ට්‍රේට් කරගන්න විඩීයො එකක් ඇති බලන්න. තව එකක් ගේන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
@thusitha6986
@thusitha6986 2 жыл бұрын
Thanks a lot.
@krishanthiwasana7119
@krishanthiwasana7119 2 жыл бұрын
Thanks 💐
@kanthiswarnalatha8690
@kanthiswarnalatha8690 2 жыл бұрын
Puthe kaludurudiyakarapu shampo eke nama mo
@snnaturaltube
@snnaturaltube 2 жыл бұрын
Pentene shampoo 🧴 images.app.goo.gl/bZZsLofdbEAtRu9a9
@ashennethsara7122
@ashennethsara7122 2 жыл бұрын
Thank you akke❤️
@upekshamaduwanthi7842
@upekshamaduwanthi7842 2 жыл бұрын
akki mage babat wayas7 k wenawa konde tikk digai eth kisim nirogi kamak ne konde thaba patai ekat mokad karann puluwan
@snnaturaltube
@snnaturaltube 2 жыл бұрын
එයාට පෝෂනය පොඩ්ඩක් මදි වගේ නංගෝ. දැනට සුදු පොල්තෙල් විටමින් E මිශ්‍ර කරලා. නාන්න කලින් දරුවගෙ හිසෙ ආලේප කරලා හෙමින් මසාජ් කරන්න.මම තෙල් එකක් හදා ගන්න සහ කොන්ඩෙ නීරොගි කර ගන්න උදව් වෙන ආහාර සහිත විඩියෝ එකක් ගේන්නම් හැකි ඉක්මනින්. ( මුරුංගාකොල මැල්ලුම .කොලපාට එලවලු කොලකැද වගේ දේ ගොඩක් හොදයි)
@upekshamaduwanthi7842
@upekshamaduwanthi7842 2 жыл бұрын
ane godak ස්තුතියි akke. ikmantm vidiyo ekk genn. mamath oya gena godak dewal karal balanawa konde wewen oil ekk genawe ekath heduwa mage konde auruddkt sentimitrykwth dik wenne hemadam ekam ganami monawa karnnd
@samanthirathnayaka1394
@samanthirathnayaka1394 2 жыл бұрын
Thank you
@piyanthidipika5546
@piyanthidipika5546 2 жыл бұрын
Thanks.I will try.
@krishanifernando4599
@krishanifernando4599 2 жыл бұрын
Have you tried this??
@henrydesoysa133
@henrydesoysa133 2 жыл бұрын
What is the type of shampoo we should use to mix with black seed powder?
@snnaturaltube
@snnaturaltube 2 жыл бұрын
U can go for your usual shampoo or any others. But if you ll use any mild shampoo example :like any baby shampoo that’s the best .
@monsterbabe8128
@monsterbabe8128 2 жыл бұрын
Thanks akka💖
@Fernandofernando-m2n
@Fernandofernando-m2n Жыл бұрын
ෂැමිපොඑක තමා පැන්ටින් එක
@puahpajayasundr8230
@puahpajayasundr8230 2 жыл бұрын
Watina video ekak thanks
@swarnalathanarayana1750
@swarnalathanarayana1750 2 жыл бұрын
👍👍👍
@geethakanthi4490
@geethakanthi4490 2 жыл бұрын
ඕනෑම සැම්පො එකක් ගන්න පුලුවන්ද
@lalithajayaratne4297
@lalithajayaratne4297 Жыл бұрын
මම අද තමයි මේ වටිනා vedio එක දැක්කේ.. මේ කළුදුරු powder එකට mix කරන්නේ මොනවගේ shampoo එකක් ද කියලා කරුණාකරල කියන්න පුළුවන් ද? ඔයාට ගොඩක් ස්තුතියි ❤️
@nethmiherath1056
@nethmiherath1056 2 жыл бұрын
akke; natural henna powder ek ගන්න පුලුවන් කොහෙන්ද.මන් අක්ක කලින් කියපු hair dye එක කරන්න බැලුවෙ😃.plz reply....
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 2 жыл бұрын
Dreamron janet brand එකේ තියෙනවා නැචුරල් හෙනා පැකට්.
@oshanijayawardana1467
@oshanijayawardana1467 2 жыл бұрын
අක්කේ මන් හෙනා ඉන්දිගෝ පැක් එක දැම්මා එක පාරක්.ඒත් මාසයක් තිබුන් නෑනේ.සතියක් වගේ තිබ්බේ.ඇයි ඒ?? 🥺
@snnaturaltube
@snnaturaltube 2 жыл бұрын
දෙක වෙන වෙනම දාන්න පැට්ටො . හෙන්න දාල සෝදල කොන්ඩෙ 3/4 වගේ වේලුනාම ඉන්ඩිගො පැක් එක එවෙලෙම හදලා දාන්න අනික පැය 2 ක් වත් තියා ගන්න. ඔර්ජිනල් හෙනා පව්ඩර් එක පාවිච්චි කරන්න
@chandranikumarasinghe1076
@chandranikumarasinghe1076 2 жыл бұрын
කොන්ඩෙ එක වරක් කඩෙන් ගත්ත ඩයි ෂැම්පු ගෑවා ඒ නිසා මේ ෂැම්පු එක apply කලාම කොන්ඩෙ කලු වේවිද
@snnaturaltube
@snnaturaltube 2 жыл бұрын
හෙන්නා සත්කාරය කරන ගමන් ෂැම්පු එකත් දාන්න කෙමිකල් අඩු වෙන්න ගනියි .
@champachampa4235
@champachampa4235 2 жыл бұрын
මොකක්ද ෂැම්පු එක
@ashokapathmakanthi1889
@ashokapathmakanthi1889 Жыл бұрын
❤ දැන් මගේ කොණ්ඩෙ ගොඩක් ගොරෝසුයි එතකොට ආය conditionar apply කරන්න උවමනා නැද්ද?
@snnaturaltube
@snnaturaltube Жыл бұрын
Na මේ හොදටම ඇති
@RenukaSilvaSubasingha
@RenukaSilvaSubasingha 5 ай бұрын
Meka karapu Aya sitida😂
@upalijiwana4616
@upalijiwana4616 2 жыл бұрын
Nangi kaluduru oua vidihata bedala kudu karla sthi 2kata vithar thiya gaththoth konde kalu wena eka adu waida
@snnaturaltube
@snnaturaltube 2 жыл бұрын
නෑ හුලන් නොවදින්න වීදුරු බෝතලේකට අසුරන්න.
@sumithrapriyanandani2248
@sumithrapriyanandani2248 2 жыл бұрын
🙏 එකතු කරන shampo එක මොනවගේ එකක්ද. ♥️
@snnaturaltube
@snnaturaltube 2 жыл бұрын
ඔයා සාමාන්‍යයෙන් පාවිච්චි කරන එක දාන්න
@rajapakshahemanthirajapaks3761
@rajapakshahemanthirajapaks3761 2 жыл бұрын
Mage wasa අවුරුදු 58 mam danta henna calari elagik aureda treetman කරන්නේ සතිය kata seraayak beby shampo ekak thama පාවිච්චි karanne beby shampo එකට mek demmata කමක් nedda?ඔයාට godak pin puthe mata repli ekak දෙන්න thanks ඔයාට
@snnaturaltube
@snnaturaltube 2 жыл бұрын
@@rajapakshahemanthirajapaks3761 කමක් නෑ දාන්න.
@ranisomalatha7170
@ranisomalatha7170 2 жыл бұрын
කලුදුරු මලට මොනවද දාන ෂැම්පු
@niluedirisingha5559
@niluedirisingha5559 2 жыл бұрын
@@ranisomalatha7170 ķ
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 2 жыл бұрын
💓💓💓💓💓💓🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💓💓💓🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 2 жыл бұрын
ඕකට මිස් කඩෙන් ගත්ත ෂැම්පු වෙනුවට ස්වභාවික ෂැම්පු කන්ඩිෂනර් දෙකම තියෙන වල් ඉඟුරු මලෙන් ගන්න ෂැම්පු එක කලවම් කර ගත්තට කමක් නැද්ද?
@hlchandani273
@hlchandani273 2 жыл бұрын
මිස් කළුදුරු බැදලා ගත්තට පස්සේ හරිම සැර ගදක් එනවානේ. ඒකට විසඳුමක් කියනවද. ෂැම්පු එකට එකතු කරාට පසුවත් එහෙම්මමයි.
@snnaturaltube
@snnaturaltube 2 жыл бұрын
🥹 ඒක ඇත්ත ඒත් එතරම් සැරක් ඔලුවෙ හිටින්නෙ නෑ ඔයාට පුලුවන් ෂැම්පු එක හදන වෙලාවට. essential oil බිංදු දෙකක් දා ගන්න වැඩිය දාන්න එපා
@krishanifernando4599
@krishanifernando4599 2 жыл бұрын
මේකට කොන්ඩෙ කලු උනා ද?
@niroshikapriyanthi6687
@niroshikapriyanthi6687 Жыл бұрын
ගර්භණී මවකට සුදුසුද
@ashokawithanage8216
@ashokawithanage8216 2 жыл бұрын
👍❤️
@priyawickramarachchi8914
@priyawickramarachchi8914 2 жыл бұрын
Thank you so much
@ශ්රිලංකා-ඣ8බ
@ශ්රිලංකා-ඣ8බ 2 жыл бұрын
ඔහොම රත් කරාම ඕකේ ගුණ නැසෙන්නේ නැත්ද
@niru7282
@niru7282 2 жыл бұрын
අක්කෙ, dye oil එක රෑට ගාල තියල පහුවදාට ඩයි ශැම්පු එක දාල සෝද ගන්න පුලුවන්ද. එහෙම් කලාට ශැම්පු එකේ කලර් එක ගන්න පුලුවන්ද.
@snnaturaltube
@snnaturaltube 2 жыл бұрын
ඔලුවෙ තෙල් තියෙද්දි ගන්න අමාරුයි නංගී
@subaddrasudu9747
@subaddrasudu9747 Жыл бұрын
❤❤❤ thanks a lot
@دميكاعبدالله
@دميكاعبدالله 2 жыл бұрын
අනේ...මිස්...ඔය.කලූදුරැවලට..අරාබියෙන්.කියන.නම.මොකක්ද
@jayasrirawan6907
@jayasrirawan6907 Жыл бұрын
Black cumin seeds ...ඇයි බන් හැම සුපර් මාර්කට් එකකම තියෙනව තුනපහ කුඩු සෙක්සන් එකෙ...go කො..
@snnaturaltube
@snnaturaltube Жыл бұрын
කාලා ජීරා කියලා ඉල්ලන්න .
@snnaturaltube
@snnaturaltube Жыл бұрын
🙏💐
@chandrakantiatapatthu975
@chandrakantiatapatthu975 2 жыл бұрын
Akke oya ratak watina kanthawak
@snnaturaltube
@snnaturaltube 2 жыл бұрын
🙏🏻❤️
@upalijiwana4616
@upalijiwana4616 2 жыл бұрын
👍👍👍👍👍👍
@indranigamage1804
@indranigamage1804 2 жыл бұрын
ඕනිම සැම්පූ එකක් ගත්තට කමක් නැද්ද
@sandamalifernando2619
@sandamalifernando2619 2 жыл бұрын
ඔයා පවිච්‍චි කරපු සැම්‍පො එකෙ පොටො එක එවන්න පුලුවන්ද
@indekafanando6720
@indekafanando6720 2 жыл бұрын
ඕනිම සෑම්පු එකක් පාවිච්චි කලාට කමක් නැද්ද
@snnaturaltube
@snnaturaltube 2 жыл бұрын
ඔව් කමක් නෑ
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
It's All About Grey Hair | Natural Treatments And Best Products
11:17
beauty with sumu
Рет қаралды 444 М.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН