We Can Also Eat a Bowl of Rice With Kochchi Aroma කොච්චි සුවද එක්ක බත් මඩක්කුවක් උනත් කන්න පුළුවන්😍😍

  Рет қаралды 174,946

Village Kitchen SRI LANKA

Village Kitchen SRI LANKA

Күн бұрын

Пікірлер: 250
@shanthiniroshani2498
@shanthiniroshani2498 4 жыл бұрын
කවුරු කොහොම කීවත් ඒ සංගීතය මට නම් මිහිරියි, කිසිම අඩුවක් නෑ, හැම දේම පරිපූර්ණයි. ඔබ දවසින් දවස ඉදිරියට යන ගමනට හදවතින්ම සුභ පතනවා! ඒ වගේම ගොඩක් බාධක ඒවි ඉදිරියට.... ඒ කිසිම දේකට සැලෙන්න එපා. ඔබ දිරිය ගැහැණියක්..... අඩියෙන් අඩිය ඉදිරියට යන ගමනට සුභ පතමි!! මල් වගේ දරු පැටව් දෙන්නා අම්මා ට උදව් කරන හැටි දැක්කාම දැනුණු සෙනෙහස ගැන කියන්න වචන නෑ❤️❤️
@rro82
@rro82 4 жыл бұрын
මේ කාන්තාරේ රැකියා කරන අපිටනම් බටනාලා සද්දෙ හරී මීහිරීයි ලස්සනයි ජයවේවා බුදුසරනයි
@hussainalboush6521
@hussainalboush6521 4 жыл бұрын
කවුරු මොනවා කිව්වත් මට අදාල නැ ආක්කේ කැම ටිකට වඩා ඔයගේ ඔය ඉන්න වටපිටාව හරිම ලස්සනයි හැමදාම අප සමග රැදි සිටින්න ඔබට සුභ ගමනක් ඉදිරියට යන්න
@අනෝමාවිරසිංහඅනෝමා
@අනෝමාවිරසිංහඅනෝමා 4 жыл бұрын
හරිම...ලසිසනයි.බටනලා..වදනය.එකටම.ගැලපේනවා...ඉදිරියටම...යන්න.අමිමයි.දුවයි..අපේ.ගැමිකම.පේන්නවා...ලස්සනයි..ඔයලා.අදින.විදිහ...
@lahinduishan7853
@lahinduishan7853 4 жыл бұрын
ඔයාගෙ videos හරිම ලස්සනයි ඔක්කොම videos බලල තියෙනවා
@CharityDeA
@CharityDeA 4 жыл бұрын
හරිම ලස්සනයි, අපේකමටම වැඩේ කරගෙන යන්න ඔබට ශක්තිය ලැබේවා! 🙏🇱🇰
@padminikindelpitiya9483
@padminikindelpitiya9483 3 жыл бұрын
සුන්දර ගැමි ළදුනී ඔබ මුලු ලොව සුවද කලා.💐👍
@naturalbeauty6101
@naturalbeauty6101 4 жыл бұрын
ඒ මියුසික් එක ගොඩාක් ලස්සනයි ඒත් සද්දෙ වැඩියි . දිගටම කරන් යන්න ගොඩාක් ලස්සනයි
@ඩී.බී.එන්.නවරත්න
@ඩී.බී.එන්.නවරත්න 4 жыл бұрын
දුවගේ කතාව ලස්සනයි. ලීලාවයි තෙරුවන් සරනයි
@surajdesilva5704
@surajdesilva5704 4 жыл бұрын
ගොඩක් ලස්සනයි දිගටම ම කරගෙන යන්න අපේන් සුබ පැතුම් ❤💕💞👍👍👍👍
@aselainduka5498
@aselainduka5498 4 жыл бұрын
Suba pethum sahodari idiriyatama meveni de pennanna obata shakthiya dairiya lebeva jesu pihitai budusaranai
@lnewlnew898
@lnewlnew898 4 жыл бұрын
සොයුරිය..ඔබ.විඩියෝ.එකක්.කරනවා.කියලා.නොසිතා.සුපුරැදු.ගෙදරකතා.බහින්ම.වැඩසටහන.ගෙනයන්න..නලාහඩ.ටිකක්.අඩුකරන්න.ඔබසැමට..සුභ.අනාගතයක්..ඉදිරියට.යන්
@arunawansaundra1908
@arunawansaundra1908 4 жыл бұрын
ඇත්තටම හොඳ ගමේ කැම හදන හොඳ අමිමා කෙනෙක් තෙරැවන් සරණයි .
@wathsalawathsala2840
@wathsalawathsala2840 4 жыл бұрын
ලස්සනයි ගොඩක් සුබ පැතුම් මණිකේ 💖💖 බුදුසරණයි ♥️♥️♥️
@weemansadeshapriya2102
@weemansadeshapriya2102 3 жыл бұрын
හරිම ලස්සනයි..දැක්කම ආස හිතෙනවා නැන්දේ..
@madumadu4207
@madumadu4207 4 жыл бұрын
දැන් ලංකාවෙ ගොඩාක් අය චනල් කරනවා එකෙක්කෙනාගෙ අදහස් එකෙක විදියයි එත් ගල් මුල් වල හැප්පෙන්න වෙයි එවා ගනන් ගන්න එපා හැමදාාම චනල් එක කරලා ඉදිරියට යන්න තෙරුවන් සරනයි
@ajacobish
@ajacobish 3 жыл бұрын
great fan of urs💖 from kerala,India
@charmeegeethikakannangara6782
@charmeegeethikakannangara6782 4 жыл бұрын
e බටනලා wen nagena sangeethaya ithaa lassanai... Oya eka lassanata blend karala thiyenawa swabhawika shabdayath samaga. Swabhawika shabdaya athi thanadi batanala sangeethaya aduwen ahenna salaseanna. Village ekata galapenne batanalawama thamai... Hondai godak lassanai ahamben dakke video eka. Share kara support karannam..shoi poddo denna... Much Love Stay blessed....🙏🇱🇰🇵🇰🇸🇩🌷
@shalikaamunukotuwa2120
@shalikaamunukotuwa2120 4 жыл бұрын
නියම ගැමිකම තියන චැනල් එකක් සුබ පැතුම්
@s.a.6009
@s.a.6009 4 жыл бұрын
Now this is absolutely authentic! Beautiful!
@domiebrizes3057
@domiebrizes3057 4 жыл бұрын
The beauty of gestures and emotions in conjunction with the beauty of nature that adds to the simplicity of everyday life.
@Movies-tn6bl
@Movies-tn6bl 4 жыл бұрын
lassanai hamadema...ewagema godak rasa athi..kanna asai eyvidiyata..
@DewCh
@DewCh 4 жыл бұрын
Oyalage andum godak lassanai😊 Katha karana widiya godak hithata danenawa adaraniyai.❤ Batanala music ekath lassanai👍
@luxhmidammalage4813
@luxhmidammalage4813 4 жыл бұрын
Beautiful balan enna asai ..amuth widiye rasayak athi kaama ..batanala wadane maara lassanai ..thawa thawath aluth dewal gena enna suba pathanawa
@PeacefulMind161
@PeacefulMind161 4 жыл бұрын
Where ever I go My Country is always best. With that flute watching this vdo made my heart fill with tears. Thank You for such an awesome vdo and wish you to face all the success :)
@nuwanlokugamage6373
@nuwanlokugamage6373 4 жыл бұрын
Harima apurui.kochchara baluwath epa wenne na.godak dewal igenagaththa oyagen .godak pin.theruwan saranai oyalata.!
@karnagurungofficial9465
@karnagurungofficial9465 4 жыл бұрын
Nice living styal i love it and very Nice music
@sadunimunasinghe6724
@sadunimunasinghe6724 4 жыл бұрын
ගොඩක් ලස්සනයි ,ගැම් ජීවිතය මොන තරම් සුන්දරද කියලා හිතෙනවා,චූටි දූටයි පුතාටයි ආදරෙයි කියන්න❤
@niranjalaarachichi645
@niranjalaarachichi645 4 жыл бұрын
Mama adamai dakke 0yalage vidio aka a batanala hada gami parisarayata hodata galapenawa congratulation
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 4 жыл бұрын
ඔබගේ වීඩියෝ ඉතාමත් නිර්මානශීලීයි. එමෙන්ම ඒ තුලින් ඔබ විෂිශ්ඨ සමාජමීය පණිවිඩ රැසක් ලබාදෙනවා, දරුවන්ගේ අධ්‍යාත්මික හා පෞරුෂත්ව වර්ධනය හා දැහැමි ප්‍රවර්ධනය උදෙසා ඔබ ගන්නා වෙහෙස හා ඒ මගින් සමාජයට දෙන්නාවූ පාඩම් ඉතා අගනේයි....සියළු බාධාවන් මැඩගෙන ඉදිරියට යාමට ඔබට දිරි....🤗🌻❤
@elainearaujovidasimples
@elainearaujovidasimples 3 жыл бұрын
Que paisagem linda curto muito seu canal no KZbin
@erandikasubashani3550
@erandikasubashani3550 4 жыл бұрын
තරහවෙන්නෙ නැට්තම් චූටි උපදෙසක් දෙන්නම්..හැමෝම කියන හැමදේම කරන්න යන්න එපා.හැමෝවම සතුටු කරන්න ලෝකයේ කාටවත් බෑ.ඔයා ඔයාට හොදයි කියලා හිතෙන ඔයාගෙම විදිහකට ඉසරහට යන්න..එතකොටයි ලස්සන..ගොඩක් සුබ පතනවා ඔයාට ඉක්මනටම තව තවත් දියුණු වෙන්න කියලා....හැබැයි කොච්චර දියුනු උනත් ඔයාගෙ ලස්සන ගමේකම, නිර්ව්‍යාජකම, රගපාන්නෙ නැතිකම වගේ හොද දේවල් නැතිකරගන්න එපා..
@erandikasubashani3550
@erandikasubashani3550 4 жыл бұрын
@@Villagekitchensrilanka83 ඔව්..ඔයාගෙ සැබෑ ජීවිතය අපිට පෙන්නන්න එක කවදාවත් නැතිකරන්න එපා කියලයි මන් ඔයාගෙන් ඉල්ලන්නෙ...මොකදකියනවනම් ඒ ජීවිතය දකින්නත් අපි හරිම ආසයි..
@nishanthaudayakumara1052
@nishanthaudayakumara1052 4 жыл бұрын
godak lassanai suba pathanawa. game asiriya hamadama lassanai. digatama karagena yanna.
@gayansanjeewa8522
@gayansanjeewa8522 4 жыл бұрын
අපේ අම්මලා ඉස්සර අපේ සෞඛ්‍ය ගැන කොයිතරම් හිතුවද කියලා මේ video එක දකිද්දී මතක් වෙනවා ....ස්තුතියි නැන්දා ඔයාට ..
@kalyanithilakarathna107
@kalyanithilakarathna107 3 жыл бұрын
😆😆😆😆😆
@Pubgfetiz
@Pubgfetiz 4 жыл бұрын
This simple and lovable life make me think twice if we are spoiled here in canada 🇨🇦 I need to teach my niece a thing or 2 not to be wasteful because others are thriving on a daily bases.. I can’t help it tearing up to see how little can be so much more. Thanks 🙏 kindly post more videos please as it’s enjoyable with a relaxing 😌 serenade feelings.
@vijayalakshml.r4149
@vijayalakshml.r4149 3 жыл бұрын
Dont feel bad n where ever u r now feel blessed. Stay connected with tht simple n lovable life in the place ur now. It is all depends on mindset. Keep enjoying beautiful life u hv enjoyed earlier n bring tht same happiness nw where ever ur. Cheer up.👍
@manjularoshan3995
@manjularoshan3995 4 жыл бұрын
ගොඩාක් ලස්සනයි සුභ පතනවා ඔයාට....
@dushanthiherath8817
@dushanthiherath8817 4 жыл бұрын
Ada tama dakke issellama lassanai suba pathum 🌹🌹🌹🌹🌹🌹
@sripaliudeshika672
@sripaliudeshika672 4 жыл бұрын
Godak hodai.lassanai.eth uyana dee penna pehedili unanam thawath hodai.
@gayanmohomed8911
@gayanmohomed8911 4 жыл бұрын
Meka oyage attha jewethe nemine.mey videio ekata gattha ekak wagei matanam hethenne.uthsahaya atey saartaki oyage.hodama wadak.God bless.budu sarani.
@sujanvarughese866
@sujanvarughese866 4 жыл бұрын
We are from kuwait, your programs are very nice to see. All the best
@jayasinghanisansala8924
@jayasinghanisansala8924 4 жыл бұрын
ඔන්න මමත්subscribe කලා.. සුබ පැතුම්
@anbalagan6512
@anbalagan6512 4 жыл бұрын
Yes it's srilankans natural life... Awesome music sound volume little bit high.. love from Tamil nadu.. congrats nangi
@prasadiniileperuma5242
@prasadiniileperuma5242 4 жыл бұрын
Everything is perfect. Keep it up
@shamaleejayakodi409
@shamaleejayakodi409 4 жыл бұрын
Apata amathaka unu sundara game sirith. harima lassani. hitha nivena dasunak.
@user-76rme
@user-76rme 4 жыл бұрын
මටත් හිතා ගන්න බැරි මෙච්චර ලස්සන බටනලා වාදනය අමිහිරි කියන්නෙ ඇයි කියලා . අදයි දැක්කෙ ඔයාගෙ වීඩියෝ එක . ඇත්තටම ලස්සනයි . ගමේ දේවල් දකිද්දී ගැමි කුස්සියේ තියෙන ආම්පන්න ..අනේ ආසාවෙ බෑ. සහෝදරි සුබ පතනවා ඔයාලට. පුංචි අදහසක් . චූටි දෝනිට ලමා කමට ලස්සන චීත්ත ගවුම ක් ඇන්දුවානම්....කියලා හිතුන .
@prabharanaweera5047
@prabharanaweera5047 4 жыл бұрын
Recalling my grandma and my childhood in the village ! Healthy food love and caring ! 💕💕
@sanjeewanipriyangi7026
@sanjeewanipriyangi7026 4 жыл бұрын
Hama deyakma harima lassanai.harima mihiri.mamath harima kamathi pol sambola walata.ethin oyala hamotama ediriyatama yannata suba pathum.budu saranai💚👌❤
@lalithaabekon1075
@lalithaabekon1075 4 жыл бұрын
අපිට මේ රස බොජුන් කවද කන්නද මේ රට කෑම කාලා එපා වෙලා ඉන්නේ. මේවා දකිද්දී ආසාවේ බෑ අනේ. ඔබ‍ට ස්තුතියි
@sanjusrilanka3463
@sanjusrilanka3463 4 жыл бұрын
Ekanm aththa kiyala wadak na kantharawla duk vidala ethiwela .me wage video dakiddi ape gambim bala duwanna hitenawa ane adare hithuna ara daru පැටවුන් dennata shok podda සරම adan iddi
@HeyMelani
@HeyMelani 4 жыл бұрын
Loving your channel! I miss Sri Lanka every single day so thank you for showing all its beauty here 🥰🥰
@ambravadeesingh7793
@ambravadeesingh7793 4 жыл бұрын
I love chilli eating and have plenty of chilli plants in m'y place
@atjmountainvlogs8744
@atjmountainvlogs8744 4 жыл бұрын
Nice video great to watch your video's 😊. Love from India 🇮🇳. Love from ATJ mountain life channel 🙏 😊
@pmthila2772
@pmthila2772 4 жыл бұрын
I never herd about weda heenati rice..gd luck...may triple jem bess you
@uknm.himaya6740
@uknm.himaya6740 4 жыл бұрын
හරිම ලස්සනයි තෙරුවන් සරණයි! දිගටම කරගෙන යන්න ජය
@iranganiherath9495
@iranganiherath9495 3 жыл бұрын
Mmmmmm. Katata kelath enawa, asawe be
@maleeshamaleesha2727
@maleeshamaleesha2727 4 жыл бұрын
Lassanai a miusik eka math game kenak thama oyata idiriatath me wage vidiyo danta diriya sakthia labewa ...
@sandrasanju2301
@sandrasanju2301 4 жыл бұрын
I'm from Kerala..I love this video..
@atjmountainvlogs8744
@atjmountainvlogs8744 4 жыл бұрын
Me to i'm from himachal pradesh 🙏 😊
@sandrasanju2301
@sandrasanju2301 4 жыл бұрын
ATJ Mountain Life ♥️
@ඩී.බී.එන්.නවරත්න
@ඩී.බී.එන්.නවරත්න 4 жыл бұрын
හරිම ලස්සනයි දිගටම කරන්න. තෙරුවන් සරනයි
@rajkumaridayabati8621
@rajkumaridayabati8621 4 жыл бұрын
Nice cooking
@nishanthirenuka9717
@nishanthirenuka9717 3 жыл бұрын
Excellent 👍👍👍👍
@shanebro4510
@shanebro4510 4 жыл бұрын
Ane e laminwa hadna lassna mn hari asai podi kala idan hoda vodiyta lamai hdnna one bs ❤❤❤❤❤❤
@slmusic6444
@slmusic6444 4 жыл бұрын
නියමයි දිගටම කරගෙන යන්න❤️😍👌
@___Among_Us_Art___
@___Among_Us_Art___ 3 жыл бұрын
I love you bro
@nilukaranasinghe2945
@nilukaranasinghe2945 4 жыл бұрын
ගොඩක් ලස්සනයි ....සුබපැතුම් ...බටනලා සංගීතය තව ටිකක් සද්දය අඩු කරන්න ....එතකොට කනට මිහිරියි
@lydiagunaseeli3435
@lydiagunaseeli3435 4 жыл бұрын
Pi?llll lol l
@lydiagunaseeli3435
@lydiagunaseeli3435 4 жыл бұрын
By
@ponnuponnu2038
@ponnuponnu2038 4 жыл бұрын
I am from kerala, now Qatar. 💕👍👌
@haiihello9944
@haiihello9944 4 жыл бұрын
ලස්සනයි වීඩියෝ එක සුභ පැතුම්
@primaliruwanthika9641
@primaliruwanthika9641 4 жыл бұрын
Nayi meris kal thiyaganna vidiyakda?😔 Unuwen mada kulu badu hodda meris walata danne? 😔A meris kohomada kamata ekathu karaganne kiyalath video ekak danna.☺☺ Video ekata yatin pahadiliwa damma nam godak hodai.😊😊 a wagema oyata godak sthuthi apith ekka oya damuma bedagannawata😙😙godak adarei oyage patau dennat😘😘😘
@user-asd__1K
@user-asd__1K 3 жыл бұрын
Lassanai akki batanala sadde adukaranna akkiyo
@MousumiSRyori
@MousumiSRyori 4 жыл бұрын
Very nice thanks for sharing stay conected
@irmasarabdjiet4457
@irmasarabdjiet4457 4 жыл бұрын
I'm from Holland,thanks👌
@kandiahsuresh4521
@kandiahsuresh4521 4 жыл бұрын
Amazing video of natural lifeSeeing natural food is a pleasure
@sothivadivelshanmuganathan3939
@sothivadivelshanmuganathan3939 4 жыл бұрын
Beautiful super amazing congratulations
@nimaliliyanage4613
@nimaliliyanage4613 4 жыл бұрын
එක එක වර්ග වල කොච්චි තියනව ලස්සනයි
@japangirlkeshu8936
@japangirlkeshu8936 4 жыл бұрын
niyamai akke hithath ekkama niwenawa oyage video walata
@hemauggalla2025
@hemauggalla2025 4 жыл бұрын
බටනලා වාදනය අමිහිරියි කිව්ව නිසා ආයෙමත් බැලුව.එහෙම එකක් නම් දැනුනෙ නැහැ ..හූනෙක් චුක් චුක් ගානවත් ඇහුන.ඉස්සර රේඩියෝ එකේ හරිම ලස්සන බටනලා වාදනයක් යනව මතක් වුනා ..
@gayanmohomed8911
@gayanmohomed8911 4 жыл бұрын
Nangi mey koheda matanam balanna enna asai.lassana paresarayak.atthami hetata puduma sathutak danenne nangi.mamath govitana tami.ratata batha sapayana.bata nalawanam maru.keewoth kocchara dura unath enawa dawasaka.goood luck.ahamben vi eka dakke.onna sub kalaaa ok.b.s
@kumarikumarp7607
@kumarikumarp7607 4 жыл бұрын
Oyage kussiya karuwalai eliya madi duwata gawmak andanna thibbe
@BiBi-eh8mj
@BiBi-eh8mj 4 жыл бұрын
Be able to pick up fresh vegetables for cooking is a dream for every one living in cities 😢😢😢
@tutyfg7042
@tutyfg7042 4 жыл бұрын
Good luck and congratulations 👍👍👍👍👍👍👍🌹
@cityshop6365
@cityshop6365 4 жыл бұрын
ඔහොම inna bari නිසා කුවේට් ඇවිත් maliga හැදුවා dan හිතෙනවා gami kama හොඳයි කියලා
@marieselvadorai3324
@marieselvadorai3324 3 жыл бұрын
God bless you all
@dennizbethlahem
@dennizbethlahem 4 жыл бұрын
Much similar to kerala village kinda cooking
@Craftsarefu
@Craftsarefu 4 жыл бұрын
ඔයාලා ගොඩක් දක්ෂයි.ගොඩක් සතුටුයි obala සැමටම දළදා සමිදු පිහිටයි.adarai ගොඩක්.ara බටනලා වාදනය ain කරන්න.වෙනත් music wadanyak යොදන්න
@Craftsarefu
@Craftsarefu 4 жыл бұрын
@@Villagekitchensrilanka83 ❤❤❤❤❤❤❤❤❤☝️
@buddikafernando5687
@buddikafernando5687 4 жыл бұрын
Harima lassanai
@romeorooks4909
@romeorooks4909 4 жыл бұрын
Puduma gami suwadak hithata danune.jayen jayama wewa.
@bhupendragadkar4459
@bhupendragadkar4459 4 жыл бұрын
Nice video. But don't keep background music.nice nature around. Let the nature to speak with you.
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 4 жыл бұрын
හරිම ලස්සනයි දිගටම කරන් යන්න සුබ පැතුම්
@ablasekri1218
@ablasekri1218 4 жыл бұрын
A very relaxing music i love it
@nethu7789
@nethu7789 4 жыл бұрын
Akka nai miris kadaddi gahath elkama kadei kiyala mata විතරයි da hitune
@sheeba8676
@sheeba8676 4 жыл бұрын
The background music is way too loud!! have to mute to watch the video and miss out on all the natural sounds. Please make it soft in the background.
@srinii1244
@srinii1244 4 жыл бұрын
Exactly
@srinii1244
@srinii1244 4 жыл бұрын
Even I muted the music to see the beautiful video
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 4 жыл бұрын
මරු හලෝ...👏👏👏🎶🎶🎶
@abubakkerrasak4566
@abubakkerrasak4566 4 жыл бұрын
niyamai sister thank you congratulations 💕💕💕
@kanchinilu4131
@kanchinilu4131 4 жыл бұрын
ඒක හරිම ලස්සනයි ❤️❤️
@gayanidissanayake1407
@gayanidissanayake1407 4 жыл бұрын
Lassanai...bata nala sangeethe nam waradak na ...mata nam mihiri..
@rathnakumari6267
@rathnakumari6267 4 жыл бұрын
අමිමෝ.කොචිචි..ජාති ..නයිමිරිස්..සමිබෝල..හදල..පාන්..කන්නකො...මාර ...රසයි
@ibrahimshaaban1182
@ibrahimshaaban1182 4 жыл бұрын
ගොඩාක් ලස්සනයි
@Kareenap4546
@Kareenap4546 4 жыл бұрын
හරිම ලස්සනයි මේ ගම කොහෙද කියන්න
@ankitapatel6266
@ankitapatel6266 4 жыл бұрын
i love your video
@nalakahettiarachchi1446
@nalakahettiarachchi1446 4 жыл бұрын
ඇයි බටනලා වාදනය කැතයි කියන්නෙ...ඒක ලස්සනයි නෙ...චූට්ටක් සද්දෙ අඩු කරන්න නැන්දෙ...එතකොට හරි...ඔයා උත්සාහවන්ත කෙනෙක් කියලා පේනවා...ගල් මුල් මැදින් ඉස්සරහට යන්න හදවතින්ම සුබ පතනවා...
@Afdo92
@Afdo92 4 жыл бұрын
Me batanala wadanaya ape nemei nepal. Apita awenika apema pasuthala wadanayak demmanam thama hoda.
@rsmdisna509
@rsmdisna509 4 жыл бұрын
සුබපැතුම් ඉදිරියට යන්න .බුදු සරණයි සැමටම ...
@seetagamage101
@seetagamage101 4 жыл бұрын
Oba tumiya oya karawala hodda bata hada kokota mage rattaran amma Mata una ebetama denethe kadulu awa godak lassai wadane tikak sadde hemi nam tawat lassana satutui ape gama mama matara urubokke Den ma rata gedara apu gama game duwanawa kos madulu dekata kapala tambala kanna ma hari kemati oba sema denatama budu saranai 😘😘😘😋😋😋😋😋😋😋
@localengineer8588
@localengineer8588 4 жыл бұрын
ඔන්න subscribe කළා .ඔබේ චැනල් එකට මගේ ටිකක් හිත ගියා මොකද මොකුත් නොතේරෙන කෙල්ලෝ දාගෙන cooking channel කරනවට වඩා මේක ඉතාමත් වැදගත්. දවසක අපි එන්නම්කො කාල යන්න
Fresh Big Tuna Fish🐟Cutting,in my home and cooking Authentic way🌴
20:10
Village Kitchen SRI LANKA
Рет қаралды 97 М.
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 14 МЛН
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 4,7 МЛН
Cashew season - කජු වාරේ 😍😍😍😍
11:23
Village Kitchen SRI LANKA
Рет қаралды 200 М.
A buddy who cures hearts | Gambooge | Poorna - The nature girl |
14:21
Poorna - The nature girl
Рет қаралды 6 МЛН
පොකුරු වදමල් රසය flavours of hibiscus
10:18
Village Kitchen SRI LANKA
Рет қаралды 70 М.
Defeat The Cancer
11:02
Village Kitchen SRI LANKA
Рет қаралды 143 М.
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 14 МЛН