We left Doha to live on a Mountain in Srilanka ? කදූ මුදුනක අපේ ඇල්ලේ ජිවිතේ

  Рет қаралды 43,813

SAKURA RODRIGO

SAKURA RODRIGO

Күн бұрын

Пікірлер: 162
@lifeinperth4887
@lifeinperth4887 5 ай бұрын
අනේ කවදාම හරි ජීවිතේ නවතින්න ඕන මෙන්න මේ වගේ තැනක.අපේ රට අම්මා තාත්තා එක්ක ජීවත් වෙන්ව තරම් සතුටක් වෙන කොයින්ද😢
@sakurarodrigo
@sakurarodrigo 5 ай бұрын
මගේ ලොකු හීනයක් මේ... මට ඕනේ ලංකාවේ නවතින්න.. අම්මා තාත්තා පවුලේ නෑදෑයෝ එක්ක මගේ දූ හැදෙන එක තමයි මගේ හීනෙ ❤
@visakaweerasinghe4236
@visakaweerasinghe4236 5 ай бұрын
අනේ ඇත්තටම මගෙත් බලාපොරොත්තුව ඒකයි,නමුත් මගෙත් මගේ මහත්තයාගෙත් දෙමවුපියන් ජීවතුන් අතර නැහැ.😔😔අපිත් ඉන්නේ Abu Dhabi වල.බලාපොරොත්තුව ලංකාවට ඇවිල්ල නිදහසේ ජීවත් වෙන්නයි.ඔයාගේ තීරණය ගැන හරිම සතුටුයි.ජයෙන් ජයම වේවා!!❤❤👍🙏🙏
@ruvindu3781
@ruvindu3781 5 ай бұрын
බුබුළු වෙනුවෙන් වගේම සකූ ඔයාලා වෙනුවෙන් කරපු හොද ආයෝජකයන් කියලා මං හිතනවා ඔය ගෙදර ...හිතට සැනසීම දැනෙන දිව්‍යලෝකයක් ඔයා මවලා එතන අපිටත් දැකගන්න සැලැස්සුවා. ❤🎉
@sakurarodrigo
@sakurarodrigo 5 ай бұрын
අනේ ඔව්... මන් ආසයි දෝණි ලංකාවට ආදරේ වෙනවට ❤
@sanjaharinakshi5965
@sanjaharinakshi5965 5 ай бұрын
හැමෝම ලංකාෙවන් යන්න හේතු හොයනකොට ඔයාල ලංකාවෙ නවතින්න ලස්දන හේතුවක් හොයාගෙන❤❤❤❤❤මාත් ජීවත් වෙන්න ආස කරන විදියක්.අපිත් දවසක එන්කන්😊
@sakurarodrigo
@sakurarodrigo 5 ай бұрын
අනේ ඔව්. දැන් රට ජිවිතේ ඇති වගේ... ඉක්මනට ලංකාවට එන්න තමයි ආස ❤️❤️
@nadeeshasaparamadu46
@nadeeshasaparamadu46 Ай бұрын
Harima lassanai. Hari niskalanka thenak. Oya wisthara kiyana widiya matath enna hithenawa. Video balanna asai katha karana vidiyata hari pirila wage oyage katahada. Kalin video deka thunak balala thiyanawa mama. Asai video balanna oyage❤️❤️❤️
@djdk9309
@djdk9309 Ай бұрын
ලස්සනම තැනක්. ඔය හරියෙ හොඳ ඉස්කෝල එහෙම තියෙනවද සකුරා. නැත්නම් බණ්ඩාරවෙල වගේ නගරෙකටම එන්න වෙනවද? ඇල්ල ගැන වැඩිපුර දන්නෙ නැති නිසයි ඇහුවේ.
@sumuduwijethunge5923
@sumuduwijethunge5923 5 ай бұрын
මේ වීඩියෝ නම් කොච්චර බැලුවත් එපා වෙන්නෑ
@chathurabhaviejayathilake8128
@chathurabhaviejayathilake8128 5 ай бұрын
So happy for you! You are humble, courageous and work hard towards your dreams while accompanying your loved ones. Wish you good luck in all your future ventures 🎉
@sakurarodrigo
@sakurarodrigo 5 ай бұрын
Thank you so much 🙏 for the wishes .. much love ❤️❤️
@niorshajayamanna3275
@niorshajayamanna3275 5 ай бұрын
හරිම ලස්සනයි විඩියෝ එක අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි 💓💓💓
@sakurarodrigo
@sakurarodrigo 5 ай бұрын
Thank you so much 🙏
@priyadarshanidammage4017
@priyadarshanidammage4017 Ай бұрын
Lassanai ane. ❤❤❤
@gihanidileshadesilva2569
@gihanidileshadesilva2569 5 ай бұрын
මාත් ආසම කරන ජීවිතේ.පුදුම ලස්සනක් ඒ place එක.village life.❤️අම්මගෙ හිනාවට නං අපිටත් හිනා ගියා.😀
@sakurarodrigo
@sakurarodrigo 5 ай бұрын
ඔව් 😅 එයා හිතුවේ මන් ඒක නොදා ඉදි කියලා
@pradeepikadhasanayeka2025
@pradeepikadhasanayeka2025 5 ай бұрын
මමත්.බන්ඩාරවෙල.❤❤❤❤❤අැත්තටම.ලස්සනයි
@shashiwijesekera4851
@shashiwijesekera4851 24 күн бұрын
Can I stay at ur home for three days. Nice place
@SakuraCake-vr8gx
@SakuraCake-vr8gx 5 ай бұрын
කට්ටිය ලංකාවෙන් පිටරට යන්න දඟලනකොට මමත් ඉක්මනටම පදිංචිට ලංකාවට එන්න තමයි අදහස
@sakurarodrigo
@sakurarodrigo 5 ай бұрын
Aww ❤️❤️
@nilminikumari427
@nilminikumari427 5 ай бұрын
Mama me video balanna harima asai lassana vatapitava oyala nidhana thenath harima sundharai sakura wasanavanthai punchi nivasak thamai lassanata thiya ganna puluvan ammath lassana vela oyala siyalu dhenatama Jayen jayama weva theruvan saranai
@sakurarodrigo
@sakurarodrigo 5 ай бұрын
Thank you so much 🙏
@kalyanisamaraweera2824
@kalyanisamaraweera2824 5 ай бұрын
මී පැණි තියෙන කඩේ නම මොකක්ද ... මත්තල ද තියෙන්නේ ...
@plumboutiquelk
@plumboutiquelk 5 ай бұрын
Sakura ඔයා land eka ගත්තේ Ella koi හරියේ da?perch ekaka mila කොහොමද ?
@sadamalitharangani5856
@sadamalitharangani5856 5 ай бұрын
අනේ ශෝක් ..මගෙත් හීනයක් ❤
@chamo2577
@chamo2577 5 ай бұрын
අනේ අපේ අල්ලපු ගම ඇල්ල 😃🤭
@ci2854
@ci2854 5 ай бұрын
ආසයි දකින කොටත්.
@anandhicooray5512
@anandhicooray5512 5 ай бұрын
Beautiful! Lovely location. Nice collection of flowers at the sales place. Love to little Bubulu!💝💝💝
@sakurarodrigo
@sakurarodrigo 5 ай бұрын
Thank you so much 😃
@deepikagunarathna4714
@deepikagunarathna4714 5 ай бұрын
ඒ පරිප්පු ව හදන්නේ කොහොමද .කියලා දෙන්නකෝ
@luckyonlinestore5449
@luckyonlinestore5449 5 ай бұрын
දවසක එනවා 🥰අක්කේ
@LakmaHasanthi
@LakmaHasanthi 5 ай бұрын
Asawen baluva video eka puduma lassanak tiyenne.
@geethrusdiary
@geethrusdiary 5 ай бұрын
Doha wala inna oyata Meka diwya lokayak wage thama🥰 apith Dubai hitiye
@nilanthikoswaththa2007
@nilanthikoswaththa2007 5 ай бұрын
Harima lassansyi❤
@sakurarodrigo
@sakurarodrigo 5 ай бұрын
Thank you so much 🙏
@nishikafernando4856
@nishikafernando4856 5 ай бұрын
Lassana location ekak sakura❤
@sakurarodrigo
@sakurarodrigo 5 ай бұрын
Thank you so much 🙏
@ruvanipiyadarshani6696
@ruvanipiyadarshani6696 5 ай бұрын
Ane.apiva kavadada.akkaran yanne.harima.lassanai.
@sakurarodrigo
@sakurarodrigo 5 ай бұрын
Ikmanata ❤️❤️
@NINI-uq1ug
@NINI-uq1ug 5 ай бұрын
Sathutin inna sakura❤heena hama ekakma aththa wenna ona oya godak strong😊
@sakurarodrigo
@sakurarodrigo 5 ай бұрын
Thank you so much 🙏
@DuleeWijerathna
@DuleeWijerathna 5 ай бұрын
මගෙ හස්බන් නුවරඑළියේ ගෙදර තියෙන තැනත් ඔයාගේ ඇල්ලෙ ගෙදර වගේ අපි තවම ඒක ලස්සනට ගොඩනගන ගමන් චුටි හොටෙල් එකක් වගේ
@sakurarodrigo
@sakurarodrigo 5 ай бұрын
Aww .. all the very best ❤️❤️
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 5 ай бұрын
Harima Lassanai sathutin inna 💖🎉🎉🦋🌍🇮🇪
@ashanilukshi5620
@ashanilukshi5620 5 ай бұрын
I wached this video more than once Love these kind of videos, please do more videos like this❤️❤️this is my very 1st comment on your video, but i have been watching your videos for years now, what a beautiful country we have, Ella is a beautiful place, we visited last year with my family, I wish i could go back home soon, love from Australia❤️
@sakurarodrigo
@sakurarodrigo 5 ай бұрын
Thank you! Will do! ❤️❤️❤️ yes we live in a such a beautiful land ..
@nadzdi12387
@nadzdi12387 5 ай бұрын
sakuuge amma sakuta wada paata poddak adu unaata issara saku wageema lassanata inna ethi neda kiyala hithuna. ada ammawa wedipura tikak pennuwa neh😊
@sakurarodrigo
@sakurarodrigo 5 ай бұрын
❤️❤️
@ruchirasurangika6644
@ruchirasurangika6644 5 ай бұрын
ලස්සනයි metana
@NDS97
@NDS97 5 ай бұрын
බුබ්බා දවසක බණ්ඩාරවෙල ස්කෝලෙකට යනකං බලං ඉන්න බදුල්ලේ මං ❤
@sakurarodrigo
@sakurarodrigo 5 ай бұрын
අනේ ❤
@duneshahemanthi1140
@duneshahemanthi1140 5 ай бұрын
මාත් ගියේ කොන්වෙන්ට් බන්ඩරවෙල
@Marinaa24-
@Marinaa24- 5 ай бұрын
මමත් දවසක ලංකාවට ඇවිත් මෙහෙම තැනක් හදනවා ... එ නිදහස සැනසීම ලෝකේ කොහෙවත් නැහැ මගේ රටේ ඇරෙන්න 🥹🥹🥹🥹🥹
@sakurarodrigo
@sakurarodrigo 5 ай бұрын
අනිවාර්යෙන් ❤️❤️
@ci2854
@ci2854 5 ай бұрын
තව එකක් ඕනෙ.
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 5 ай бұрын
Godak lassanai locashan aka saku lassana gamanak ❤❤❤❤❤❤Adarai godak lassanai Family 👪 akata god bless ❤❤❤❤❤❤❤man Dilani satharasinghe ❤❤❤❤❤❤
@sakurarodrigo
@sakurarodrigo 5 ай бұрын
Ane Thank you so much 🙏 for the blessings ❤️❤️❤️
@prarthanaliyanagamage5312
@prarthanaliyanagamage5312 5 ай бұрын
ආසයි අක්කේ ❤
@hirunilakshika4565
@hirunilakshika4565 5 ай бұрын
අනේ අක්කෙ පුලුවන්නන් කියනවද Qatar Doha වල ඉදලා ලන්කාවට එන්න කොච්චර වෙලාව යනවද කියලා අනේ ලොකු උදවුවක් 🥺❤️❤️🙏
@gimhanidarshanika
@gimhanidarshanika 5 ай бұрын
පැය 4 හෝ 4 හමාරක් වගේ යන්නෙ
@hirunilakshika4565
@hirunilakshika4565 5 ай бұрын
@@gimhanidarshanika අනේ thank you dr ❤️👍
@chinthasenadira3220
@chinthasenadira3220 5 ай бұрын
ඔයාගෙ විදිහට mama asi ,eka niyamayi
@sakurarodrigo
@sakurarodrigo 5 ай бұрын
Anee ❤
@niroshinijayasinghe9080
@niroshinijayasinghe9080 5 ай бұрын
Really love the vlog, and the kitchen and also ammas' smile
@niroshinijayasinghe9080
@niroshinijayasinghe9080 5 ай бұрын
❤❤
@sakurarodrigo
@sakurarodrigo 5 ай бұрын
Glad you enjoyed it❤️
@tharakanaveenabeywickrama9607
@tharakanaveenabeywickrama9607 5 ай бұрын
Why you are left doha? Still Sri lanka surviving
@JaythriKiwiLankan
@JaythriKiwiLankan 5 ай бұрын
Lovely place Sakura, I think you can airbnb this place for us to visit❤
@sakurarodrigo
@sakurarodrigo 5 ай бұрын
Yes that’s the plan ❤️❤️
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 5 ай бұрын
Apith essara alle hitiya duwe.❤❤❤❤
@tharuamarasiri287
@tharuamarasiri287 5 ай бұрын
Akka oya den doha wala nedda ,digatama lankaweda inne .❤️🌼
@malindirajapaksha7933
@malindirajapaksha7933 5 ай бұрын
Mama inne ellata kittuwen, akkal padinchi wenawada ellema?
@menakamathangaweera9898
@menakamathangaweera9898 5 ай бұрын
How lovely is this!! I’m glad you made this change. Such a beautiful place in Ella. I wish you, Pasindu and little Bubulu girl the very best. I’m waiting to see how you will turn your house around Sakura. Good luck and God Bless you all!! ❤
@sakurarodrigo
@sakurarodrigo 5 ай бұрын
Thank you so much! Sure I will update every step of the way…
@priyangikapriyadarshani3389
@priyangikapriyadarshani3389 5 ай бұрын
සකු අක්කි ඔයාලා අපේ දිහා ඇවිත්.බුබුළු මැණික බලන්න ආසය අලුත් ගෙදර තියෙන්නෙ ඇල්ලෙ කොහෙද
@sakurarodrigo
@sakurarodrigo 5 ай бұрын
Man lagadima kiyannam nangi ❤️
@ruvi2222
@ruvi2222 5 ай бұрын
Absolutely dreamy life ♥️Ane Saku me wage land ekak hoya ganna advise ekak denna puluwanda? My daughter loves it.She is a great fan of you and Bubulu
@manujapanchali7122
@manujapanchali7122 5 ай бұрын
Ape inne bandarawela mage thaththa land sale Karanne oya wage idqm tyenw godak oyt ony Nam mm num aka denm
@ruvi2222
@ruvi2222 5 ай бұрын
Thanks much dear ❤️Contact eka denna
@ruvi2222
@ruvi2222 4 ай бұрын
@@manujapanchali7122 Hi Manuja
@sanjeewawimalarathne8087
@sanjeewawimalarathne8087 5 ай бұрын
anee saku hri sathutui.
@sakurarodrigo
@sakurarodrigo 5 ай бұрын
Thank you so much 🙏
@avanthimal12
@avanthimal12 5 ай бұрын
මරු අක්කේ
@AIAttanayake
@AIAttanayake Ай бұрын
I subscribe to your channel. Very beautiful video.
@sakurarodrigo
@sakurarodrigo Ай бұрын
Thank you so much 🙏
@nimeshiliyanage5773
@nimeshiliyanage5773 5 ай бұрын
Adarei akki ...bubbaa❤😘
@sakurarodrigo
@sakurarodrigo 5 ай бұрын
Thank you so much 🙏
@loranthiweerakoon2011
@loranthiweerakoon2011 5 ай бұрын
Diunuwen diwunuwata path wanna oney
@bottom0043
@bottom0043 5 ай бұрын
Good decision akka. Countries good for making no like fuck doha 😂
@KusumHerath-b6k
@KusumHerath-b6k 5 ай бұрын
ane Video eka diga madi ❤
@dilshikasandamali1160
@dilshikasandamali1160 5 ай бұрын
අක්කි rata yanna nada. Lankawada inna oya
@RizminaRizmina-tc6by
@RizminaRizmina-tc6by 5 ай бұрын
Doha vage kitchen akkak hadaganna nangi 😊
@sakurarodrigo
@sakurarodrigo 5 ай бұрын
ඊට වඩා ගැමි ලස්සනක් තමයි හිතන් ඉන්නේ ❤❤
@Heavensightkitchen
@Heavensightkitchen 5 ай бұрын
@@sakurarodrigo❤❤❤❤
@prabodashashi2102
@prabodashashi2102 5 ай бұрын
අක්කෙ ඔයා අර over size shirt ගත්ත පානදුර shop එකේ නම කියන්නකො.....
@sakurarodrigo
@sakurarodrigo 5 ай бұрын
Neils dear
@sasankavinodani9577
@sasankavinodani9577 5 ай бұрын
Man asawen akkige video balanne.❤
@sakurarodrigo
@sakurarodrigo 5 ай бұрын
Thank you so much නංගියෝ 😘
@dhammikafernando5662
@dhammikafernando5662 5 ай бұрын
Aiyo too short😢
@pavithradesilva9173
@pavithradesilva9173 5 ай бұрын
හරීම ලස්සන විව් එකක් අප්පා තියෙන්නේ... දැක්කත් හිත නිවෙනවා😌🤩🥰
@sakurarodrigo
@sakurarodrigo 5 ай бұрын
ඔව් මන් දැන් උදේට ඇස් අරින්නේ පුදුම තරම් ආසාවකින් ❤
@sudeshikapriyangani765
@sudeshikapriyangani765 5 ай бұрын
Ane shoi අක්කේ ❤❤❤
@sakurarodrigo
@sakurarodrigo 5 ай бұрын
Thank you so much නංගියෝ 😘
@MalsriPerera
@MalsriPerera 5 ай бұрын
Dont take that seriously.even i didn't comment always.i like ur videos.keep it on.
@sakurarodrigo
@sakurarodrigo 5 ай бұрын
I don’t get it ! 🤔
@chathurimadureshika7198
@chathurimadureshika7198 5 ай бұрын
Waiting for the next❤❤😍
@sakurarodrigo
@sakurarodrigo 5 ай бұрын
Aww ❤😊
@dilshiekanayaka
@dilshiekanayaka 5 ай бұрын
අම්මෝ ඒ වගේ තැනක ගෙදර ක් තියෙනවා කියන්නෙ😘
@sakurarodrigo
@sakurarodrigo 5 ай бұрын
Hmm ❤️❤️❤️
@Heavensightkitchen
@Heavensightkitchen 5 ай бұрын
very nice akki.❤❤❤❤❤❤.mama asama ohoma inna
@sakurarodrigo
@sakurarodrigo 5 ай бұрын
Aww 🥰
@hashinibopearachchi1122
@hashinibopearachchi1122 5 ай бұрын
අක්කිලගෙද ඒ ඇල්ලෙ ගෙදර
@lalithmudiyanselage3388
@lalithmudiyanselage3388 5 ай бұрын
hanaea hapoai 🤡
@JaythriKiwiLankan
@JaythriKiwiLankan 5 ай бұрын
❤❤❤❤😊nice video
@sakurarodrigo
@sakurarodrigo 5 ай бұрын
Thank you so much 🙏
@MalsriPerera
@MalsriPerera 5 ай бұрын
I mean what other people say dont take it seriously.may be they are jealous 😢
@IsankaGalagoda-qu5hj
@IsankaGalagoda-qu5hj 5 ай бұрын
ඔයාලා ලංකාවේ පදිංචි වෙන්න හදන්නෙ නෙද.හොදයි බුදු සරනයි❤❤
@sakurarodrigo
@sakurarodrigo 5 ай бұрын
ඔව් එහෙම තමයි හිතන් ඉන්නේ ❤
@amharriyas5041
@amharriyas5041 5 ай бұрын
ලස්සනයි ❤❤❤❤
@sakurarodrigo
@sakurarodrigo 5 ай бұрын
Thank you so much 🙏
@inokasuranji5255
@inokasuranji5255 5 ай бұрын
Harima lassanai .❤❤❤
@sakurarodrigo
@sakurarodrigo 5 ай бұрын
Thank you so much 🙏
@MalsriPerera
@MalsriPerera 5 ай бұрын
Oya harima shok polowe paya gahala inne
@sakurarodrigo
@sakurarodrigo 5 ай бұрын
Ane Thank you so much 🙏 eth ithin banum ahanwa loku kama kiyala 😂
@thashikamanasha2128
@thashikamanasha2128 5 ай бұрын
Wow!❤ පැය කීයක් වගේ යනවද? මොරටුවේ ඉදන් යද්දී?
@sakurarodrigo
@sakurarodrigo 5 ай бұрын
බස් එකනම් මාකුම්බුරෙන් පටන් අරන් පැය 4 .
@fazlasview
@fazlasview 5 ай бұрын
Nice video. Is this ur hubbs native place sister?
@chinthasenadira3220
@chinthasenadira3220 5 ай бұрын
ගෙදර වවපු මල් පෙන්නුවේ නෑනෙ ,අම්මලගෙ ගෙදර
@sakurarodrigo
@sakurarodrigo 5 ай бұрын
වීඩියෝ එකක් දාන්නම් ❤️
@cheramidealwis1063
@cheramidealwis1063 5 ай бұрын
Ane shoiii akkee😊
@sakurarodrigo
@sakurarodrigo 5 ай бұрын
Thank you so much නංගියෝ 😘
@rmunweerasinghe1112
@rmunweerasinghe1112 5 ай бұрын
දැන් ඉතින් නිතර මෙහෙ දකින්න හම්බ වෙයි නෙද
@AchiniPrathiba
@AchiniPrathiba 5 ай бұрын
Lssny akkiii❤
@sakurarodrigo
@sakurarodrigo 5 ай бұрын
Thank you so much නංගියෝ 😘
@shenukadias1769
@shenukadias1769 5 ай бұрын
මගේ රට දිවියලෝකයක් 😘😍🙏
@sakurarodrigo
@sakurarodrigo 5 ай бұрын
ඔව් හරිම ලස්සනයි ❤
@duneshahemanthi1140
@duneshahemanthi1140 5 ай бұрын
❤️❤️😍
@hansikasathsarani9342
@hansikasathsarani9342 5 ай бұрын
අක්කෙ ඔයා අපෙ ගෙවල් ලගටම අවිල්ලා නෙ ටුවෙල් ටෙන් රෙස්ටුරන්ට් එක ලගම ම්න් ඉන්නෙ අනේ බුබුලුව ලයිව් බලන්න තිබ්බා 😟😟😟😔
@sakurarodrigo
@sakurarodrigo 5 ай бұрын
යද්දි කියන්නම්
@hansikasathsarani9342
@hansikasathsarani9342 5 ай бұрын
@@sakurarodrigo aniwaryen kiynna akkii
@wellwisher1755
@wellwisher1755 5 ай бұрын
❤❤❤❤
@MuthuThennakoon
@MuthuThennakoon 5 ай бұрын
💚🍀
@nilukajayalath7727
@nilukajayalath7727 5 ай бұрын
❤️❤️🌹🌹
@tharikadithushi6595
@tharikadithushi6595 5 ай бұрын
Supirie
@sakurarodrigo
@sakurarodrigo 5 ай бұрын
Thank you so much 🙏
@gayathrikajayasekara5346
@gayathrikajayasekara5346 5 ай бұрын
මූහන්දීරම් හෝටලේ ගැන මට තියෙන්නේ අන්තිම නරක අත්දැකීම් ක්. 🤮🤮🤮
@sakurarodrigo
@sakurarodrigo 5 ай бұрын
ඒකත් ලියන්න 😟
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 5 ай бұрын
❤❤❤🇱🇰🙏🇮🇹💐👏👏
@Dilini-s5o
@Dilini-s5o 5 ай бұрын
❤❤❤
@Agricultureseicnce2210_.
@Agricultureseicnce2210_. 4 ай бұрын
@SujithaSoysa
@SujithaSoysa 5 ай бұрын
❤❤❤
@inokafernando340
@inokafernando340 5 ай бұрын
❤️😘😘
@hashinidilhari320
@hashinidilhari320 5 ай бұрын
❤❤❤
@prathibharasangi1480
@prathibharasangi1480 5 ай бұрын
@nilukap.kumari325
@nilukap.kumari325 5 ай бұрын
❤❤❤❤❤
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 5 ай бұрын
❤❤
@KasuniImalsha-cg9be
@KasuniImalsha-cg9be 5 ай бұрын
❤❤❤❤❤❤❤
@NamunuManel-rd5qu
@NamunuManel-rd5qu 5 ай бұрын
❤❤❤
Our Rural life on a Mountain in Ella
17:03
SAKURA RODRIGO
Рет қаралды 31 М.
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 7 МЛН
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
1st Year Birthday Photo shoot behind the Scenes
15:12
SAKURA RODRIGO
Рет қаралды 57 М.