No video

ලංකාවේ hightea එකකට ගිය පලවෙනි පාරම එපා උනාද ? - High Tea at Galadari SriLanka

  Рет қаралды 47,076

SAKURA RODRIGO

SAKURA RODRIGO

Күн бұрын

#hightea #galadarihightea #srilankahightea

Пікірлер: 95
@bhagiskitchen1375
@bhagiskitchen1375 6 ай бұрын
මගේ ලස්සන කෙල්ලො දෙන්නා ❤ ❤️ ගොඩාක් අය high tea buffet වල reviews දෙන්නෙ ඇත්ත නෙමෙයි. එයලාට ඒ hotels වලින් pay කරනවා නෙ ඉතින් එයලා රගපාලා කියනවා රස නැති උනත් රසයි වගේ කියනවා අපි නම් අපේ review එක තමා මේ දුන්නෙ 🙏
@Hansivlogs6
@Hansivlogs6 6 ай бұрын
Akki per person kiyada
@bhagiskitchen1375
@bhagiskitchen1375 6 ай бұрын
Darling සම්පුර්ණයෙන් විඩියෝ එක බලන්න ඔක්කොම විස්තර දලා තියෙනවා. විඩියෝ එක හොදට බලලාම යන එක තිරණය කරන්න ❤
@sakurarodrigo
@sakurarodrigo 6 ай бұрын
ඔව් ඒක තමයි ඇත්ත ..
@jayanthabandara8098
@jayanthabandara8098 6 ай бұрын
Bagi oyage vlog ekath danakam balan inne cute bagi
@darshananilanga1708
@darshananilanga1708 6 ай бұрын
Akki api thama school yanawa.api A/L .mai mage yaluwo kipa denekama oyage vidiyo balanawa.oyage amuthuma lassanak thiyenne.eth eka podi deyak kiyannam tharaha wenna epa.akkige yaluwa bagi e akkage loku kamak oluwe thiyann inne apita eyawanam penna ba
@sathyadanthanarayana5307
@sathyadanthanarayana5307 6 ай бұрын
පිටතින් බලලා මිනිස්සු මනින්න එපා..එක එක්කෙනාගේ විඳිය එක එක විඳියයි..ඒක එයාගෙ හැටි වෙන්න පුඵවන්..අනික එයා ගොඩක් හොඳ ගතිගුණ තියෙන කෙනෙක් වෙන්නත් පුළුවන් අනිත් හැමෝටම වඩා..පෙනුම බලලා මිනිස්සු මනින්න එපා ඒක නිසා.අනික ඔයා එයා එක්ක කතාබහ කරල ආශ්‍රය කරල නැනේ...ඔයාගෙ කැමැත්ත ඕක වෙන්න පුඵවන්..හැබයි එයාට කැමති ගොඩක් අය ඉන්නවා...
@lavanya1097
@lavanya1097 5 ай бұрын
Etta.bagi eka dawasak ayage fb post akakata fan kenek dapu post akakata dala tibba loku kata tikak.ayage family eke okkoma wage rata inne aya taram kenek na wage.aya kohonat loku seen eke inna dagalana but ayata eti deyak na.
@samindirathnayake3733
@samindirathnayake3733 6 ай бұрын
Galadari නම් ඇත්තටම කිසිම buffet එකක් වැඩක් නෑනෙ. Cinnamon , waters edge ගොඩක් හොදයි ., ඒ නැතත් මටනම් marino beach එකෙත් buffets ගොඩක් worth ගෙවන ගානට❤
@asankamnc
@asankamnc 6 ай бұрын
බාගි අක්ක කිව්ව කතාව නම් ඇත්ත.සමහර vlog කරන අය කාලා කාල හැම තැනම මාර රහයි කියල කියන්නෙ.ඔය වගේ බලලා අපි ගියා තැනකට.අපෝ කන්න බෑ රස නෑ.තනිකර බොරු.thank you හරි විදියට කොමෙන්ට් කරනවට සකූ අක්කෙ
@kushaniranaweera5359
@kushaniranaweera5359 6 ай бұрын
හොඳම යාලුවෝ තුන් දෙනෙක් සෙට් උනා කියන්නේ ඉතිම් වටේ පිටේ කවුරු හිටියත්, වයස කීය උනත්, බබාලා හිටියත් ඒවා නම් ගානක්ම නෑ 😂😂😂😂 මටත් ඉන්නවා මේ වගේ යාලුවෝ ඩබලක් 😍
@nisansalaskumarimuhandiram5477
@nisansalaskumarimuhandiram5477 6 ай бұрын
I really appreciate you 3 of because you guys have very good friendship ❤❤❤❤keep it up it’s amazing and allso you 3 of are very beautiful and also I want to ask saku sister dress is so beautiful and it’s suits you and tell me please wher you buy it ❤if you don’t mind
@sakurarodrigo
@sakurarodrigo 6 ай бұрын
Thank you so much 😀
@sakurarodrigo
@sakurarodrigo 6 ай бұрын
It’s from Niromi
@kumarisitha5161
@kumarisitha5161 5 ай бұрын
මම අද තමයි ඔයාගෙ චැනල් එක දැක්කෙ.සුබ පතනව දුවට සුබ ගමනකට.ජයවේවා.
@dadkumudu4277
@dadkumudu4277 6 ай бұрын
Adum lokuwat andam thawa mahatha pennwa ned😊
@manujapanchali7122
@manujapanchali7122 6 ай бұрын
Akka adath harima lassanai❤❤
@heshanitissera7175
@heshanitissera7175 6 ай бұрын
Akki mamath hugak ewa try kala. but Cinnamon lakeside and Water’s edge thama hodatama sushi thibbe. lunch buffet ekak try karanna Cinnamon lakeside eke. eke hoda live noodles stations ekak thiyanawa thawa Kingsbury eketh hoda range ekak thiyanawa. akki ewath try karanna. shangrila ekath hodai
@heshanitissera7175
@heshanitissera7175 6 ай бұрын
Akkita lokuwatama rasa hodai kiyala therei ewata giyama. Issara wage nemei dan Galadari hightea eka echchara hoda naa
@ridmirandima6080
@ridmirandima6080 6 ай бұрын
You guys are try out Cinnomon lake side hightea!!. It was the best hightea than others.
@sunalihewage7726
@sunalihewage7726 5 ай бұрын
Watersedge hamoma recommend karata man nam recommend krnne naa 🥺 api giyapu dwase kiyana taram loku spread ekak tbbeth naa.. rahatha naa
@user-hn9pp2qn1b
@user-hn9pp2qn1b 6 ай бұрын
Mamat kohe giyath pastry tama kanna asama❤
@sankanisenathma1159
@sankanisenathma1159 6 ай бұрын
Honda welawata oyage me video eka dakke.thanks dear.🙏🏻😁🎊💐
@chinthasenadira3220
@chinthasenadira3220 6 ай бұрын
Welawata oya kiwwe ,thawa podden api okata yanawa ,
@sajinijayarathna5161
@sajinijayarathna5161 6 ай бұрын
Ada akki lassanae bhagi akkith ennawa akkige vlog man balanawa ethin akkila 3 godak adare budusaranae Saku akki ❤❤❤❤❤❤❤❤
@awankaperera
@awankaperera 6 ай бұрын
True. galadari high tea is not worth at all and they dont refill Highly recommending Watersedge Cinnamon and Hilton hightea
@sakurarodrigo
@sakurarodrigo 6 ай бұрын
Everyone has the same opinion
@manjulasuranga1479
@manjulasuranga1479 5 ай бұрын
Aththama kiyana KZbin Chanel ekak dakkamai ❤.shrangila,cinnamon grand,hiton me tiken hoda lunch buffet eka mokakda dear.kama rasa.
@asafernando6290
@asafernando6290 6 ай бұрын
ඔයිට හොදා රස කෑම වර්ග, බීම ටිකක් අරගෙන ගිහින් ගහක් යටට වෙලා හොද චැට් එකක් දාගෙන කෑවනම්.😄😄 අපිනම් ඕවට කවදාවත් ගිහින් නෑ, වීඩියෝ වලින් විතරයි දකින්නෙත්.
@sakurarodrigo
@sakurarodrigo 6 ай бұрын
ඔව් එහෙම තමයි හොද... 😊
@Nisansala-c9v
@Nisansala-c9v 6 ай бұрын
සිරාවටම
@ThiakshThilaksh
@ThiakshThilaksh 6 ай бұрын
Bagi akka hare lasanai❤
@dilanialuvihare7321
@dilanialuvihare7321 6 ай бұрын
Asawen baluwa.waters age.💯❤
@user-oy6rc1gq7x
@user-oy6rc1gq7x 6 ай бұрын
Try clover banquet hightea
@myfamilynest8666
@myfamilynest8666 6 ай бұрын
Staff is bit upset May be coz of recording and uploading in social media. Their won’t be a privacy for them nah. It’s just a guess
@sakurarodrigo
@sakurarodrigo 6 ай бұрын
No I don’t think so. Everyone who works in hospitality knows that. Staffs in front were good but the staffs who work on stations were dead inside. 😔
@mandy5595
@mandy5595 6 ай бұрын
Me kiyala tynne atta galadari high tea eka recommend karanna ba matat Spread eka hodtma adui rasath na.not worth for the price
@rinoonaji8788
@rinoonaji8788 6 ай бұрын
I like your outfit
@sakurarodrigo
@sakurarodrigo 6 ай бұрын
Awww Thank you so much 🙏
@youaremybestfriend077
@youaremybestfriend077 6 ай бұрын
Location දාලා galadari hotel යන ලංකාවෙ කට්ටියක් දැක්කමයි 🤔🤔🤔🤔🤔🤔🤔
@Hasith640
@Hasith640 6 ай бұрын
මොකක් හරි දේක ඇදයක් හොයන්නැතුව ඉන්නම බැරි මේ වගේ මොන්ගල් ඩෑල් නම් 🥴🥴 අනේ මන්දා 😂😂
@sakurarodrigo
@sakurarodrigo 6 ай бұрын
ගාලූ පාරට එනකම් පාර නොදන්න අපිට කියන කථා ඉතින් 😢
@riyankahettiarachchi8071
@riyankahettiarachchi8071 6 ай бұрын
Water’s age high tea is highly recommended
@subhashifernando6136
@subhashifernando6136 6 ай бұрын
රහයි ද පුස්කාලද😢 කියද්දි මට 😂😮😂😂😂 තැන අදාලම නෑ..හරිම සරලයි,අපේකමට මුල්තැන..ජය වේවා...🥰🥰❤️
@raveeshaprageeth1035
@raveeshaprageeth1035 6 ай бұрын
Waters age💯💯
@madushanijayasooriya5704
@madushanijayasooriya5704 6 ай бұрын
Oyage aduma lassanai. Oyata mach wenawa 😊😊
@weddingsbydahara1955
@weddingsbydahara1955 6 ай бұрын
@Sakura Go try Fish Puff in Fab You will never regret ❤
@kanchanasampath8725
@kanchanasampath8725 6 ай бұрын
Hi akki❤
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 5 ай бұрын
Im new to here And i done to you 🤗🤗🤗
@rashithathsarani7109
@rashithathsarani7109 6 ай бұрын
Price eka kiyada🤔
@nilukajayalath7727
@nilukajayalath7727 6 ай бұрын
Oya danngema video balanaw ❤️❤️🌹🌹
@sakurarodrigo
@sakurarodrigo 6 ай бұрын
Thank you so much 🙏
@Darts-fr3sw
@Darts-fr3sw 6 ай бұрын
Ethin high tea eke ඔක්කොම epa wunada??කොහොම wunth ganu ne.....no appriciation
@WathsalaPerera-pk3he
@WathsalaPerera-pk3he 6 ай бұрын
Harima gode ane oke monada video danna thiyenne aiyo
@ransihewage5773
@ransihewage5773 6 ай бұрын
ගොඩේ නම් බලන්න මොකද 😂 පොශ් පීපල්ස්
@user-kn5nx6me1q
@user-kn5nx6me1q 6 ай бұрын
Galadari eke kema kohomath Raha ne
@sajeewikawanniarachchi5112
@sajeewikawanniarachchi5112 6 ай бұрын
Nice video, waters edge high tea try karala video ekak genna💖💖
@ajiphawilangoru4219
@ajiphawilangoru4219 6 ай бұрын
iya bagi ge kath😅😅
@nisadidanushika2306
@nisadidanushika2306 6 ай бұрын
Melo rahak neti geniyek
@nileekadewindi4270
@nileekadewindi4270 6 ай бұрын
අපේ යාලුවො ගෙයින් එළියට ගන්න නම් එකෙක් මැරෙන්න ඕන🤣🤣🤣🤣
@zahiramahamood7540
@zahiramahamood7540 6 ай бұрын
Same with our friends 😂
@shashiniherath9257
@shashiniherath9257 6 ай бұрын
😂😂😂😂😂😂
@SLMinnasDiary
@SLMinnasDiary 6 ай бұрын
Oyage outfit eka kohenda gaththe?
@sakurarodrigo
@sakurarodrigo 6 ай бұрын
Niromi dear
@mihiriniinduwari341
@mihiriniinduwari341 6 ай бұрын
මන් අක්කව දැක්කා hotel එකේදී.. මුලින් දැක්කම හරියට අදුර ගන්න බැරි උනා මොකද අක්කා vedio වලට වඩා ඇත්ත්ට ගොඩාරියක් ලස්සනයි නේ.. මන් හිතුවා අක්ක නෙවිද දන්නේ නෑ කියලා.. බුබුලු පෙන්න හිටියෙත් නැති නිසා ඉතින් කතා කලේ නෑ.. අපරාදේ කියලා හිතෙනවා කමක් නෑ අයේ දවසක හම්බේවිනේ.. (vedio වල කැත නෑ එත් ඇත්ත්ට ඊට වඩා..)මාත් ඉන්නෝ vedio ඒකේ😂❤❤❤🌹💗
@sakurarodrigo
@sakurarodrigo 6 ай бұрын
Ane katha karanna thibuna ane… Habai e wele pissu nata nata hitiye adurana kawruth nathi eka hodai kiya kiya 😅😅
@hansikuruwita9486
@hansikuruwita9486 6 ай бұрын
❤❤❤
@jayanthabandara8098
@jayanthabandara8098 6 ай бұрын
Thun denatama godak adrei
@sakurarodrigo
@sakurarodrigo 6 ай бұрын
Thank you so much 🙏
@duneshahemanthi1140
@duneshahemanthi1140 6 ай бұрын
@ruviniwickramasinghe4223
@ruviniwickramasinghe4223 6 ай бұрын
ගලදාරි හොටෙල් එකේ high tea buffet එක අන්තිම ජරාවක්.
@shashikalarajasingha4839
@shashikalarajasingha4839 6 ай бұрын
❤❤❤❤
@ShashikalaMadhumadhavi
@ShashikalaMadhumadhavi 6 ай бұрын
❤❤
@user-rl8kn7gu8n
@user-rl8kn7gu8n 6 ай бұрын
ඇත්තටම ඔයාලා හරිම වාසනාවන්තයි🎉🎉❤❤❤
@dhanieshaperera64
@dhanieshaperera64 6 ай бұрын
Rasama watersedge eke hitea
@sakurarodrigo
@sakurarodrigo 6 ай бұрын
Hmm hamoma kiyanawa
@CanadianDreamersTales25
@CanadianDreamersTales25 6 ай бұрын
ආසයි බලන්න
@user-kn5nx6me1q
@user-kn5nx6me1q 6 ай бұрын
Krisbary high tea hodai
@sansadias6281
@sansadias6281 5 ай бұрын
ජීවිතේට high tea ගියාමද මන්දා set එක😂😂
@sakurarodrigo
@sakurarodrigo 5 ай бұрын
ඔව් නැත්නම් ගෙදර තේ බොද්දි ටිකක් උඩ තැනක ඉදන් බීලා පුරුදු ..එතකොට ටිකක් high tea feeling එක එනවා..
@SagarikaSaga-lp9vp
@SagarikaSaga-lp9vp 6 ай бұрын
Oyalagiyata apitayannatiyahitanawatbh.nagiatamaiy.oyaladihabalalasatutuwenva adaribaginagitavaneda
@shamajunaid8226
@shamajunaid8226 6 ай бұрын
Galadari isnt reccomended for anykind of food. Buffets or high tea. Waste of money for sure. When u mentioned that u were going for galadari hightea, i was screaming through the phone ...🤣
@sakurarodrigo
@sakurarodrigo 6 ай бұрын
You should have call and scream …. 😭😭😭😭
@Angel-lc4jb
@Angel-lc4jb 6 ай бұрын
Mokkda sakura oyage scl eka?
@fathumarimsamohamedraseen1522
@fathumarimsamohamedraseen1522 6 ай бұрын
Akke dress eka kohenda ❤
@nilminiabesingha8119
@nilminiabesingha8119 6 ай бұрын
Maru kama
@dgcb8811
@dgcb8811 6 ай бұрын
සකුරා අක්කෙ ඔයගෙ විඩියො එකනම් බැලුවා .බගි අක්කෙ ඔයාගෙ විඩියො එක එනකන් බලගන ඉන්නවා අදරෙයි තුන්දෙනටම .🌹🌹🌹💋💋💋❤️❤️❤️
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 5 ай бұрын
CHOONPAAN maalu paan BETTER than this😂
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 5 ай бұрын
THEY AD FISH BUN LARGE PATTIE. so its soon getting full. Not TASTY atall CHOON PAAN BETTER than this maalu paan
@ie191
@ie191 6 ай бұрын
පිස්සු යක්කු
@sankanisenathma1159
@sankanisenathma1159 6 ай бұрын
Honda welawata oyage me video eka dakke.thanks dear.🙏🏻😁🎊💐
@maleeshalakshanipeter7431
@maleeshalakshanipeter7431 6 ай бұрын
❤❤❤
@Priyadarshani58
@Priyadarshani58 6 ай бұрын
❤❤
@ayeshnonis
@ayeshnonis 6 ай бұрын
❤❤❤
@user-qk9wo2mx7q
@user-qk9wo2mx7q 6 ай бұрын
❤❤❤
Party time/ ඉස්කෝලේ යාලුවෝ එක්ක
18:45
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 10 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 9 МЛН
My Pregnancy Story - Part 1
32:11
SAKURA RODRIGO
Рет қаралды 145 М.
Paradeese | Episode 19 - (2024-08-22) | ITN
18:27
ITN Sri Lanka
Рет қаралды 200 М.
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 10 МЛН