මෙච්චර ගොඩක් මාළු මඩ පොකුණට දාන්න පුළුවන්ද ? | We Put 45000 Fish Fries in to the Pond 🇱🇰 (2024)

  Рет қаралды 61,945

Planet 361 Stories

Planet 361 Stories

Күн бұрын

Пікірлер: 311
@wickypriyan7654
@wickypriyan7654 3 ай бұрын
ඔයා ගොඩක් හොද මනුස්සයෙක්. සුභ පැතුම්.
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
ගොඩක් ස්තූතියි
@owensillva9263
@owensillva9263 3 ай бұрын
මිල නමි අඩුයි එත් තාමත් හොද මාකටි එකක් තියෙනවා ...දිගටම කරන්න සහෝ....ජයටවිවා...
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
ඔව්. ආයෙ පාරක් දාන්න බැලුවෙ
@amilaherath615
@amilaherath615 3 ай бұрын
ඇත්තටම ගොඩක් වටින්වා good luck aiye
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
Thanks buddy
@nipunaashvin
@nipunaashvin 3 ай бұрын
නියමයි අයියා.. ගොඩක් වටිනවා මේ වීඩියෝ සෙට් එක❤
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@sidathwijethungha6523
@sidathwijethungha6523 2 ай бұрын
මමත් ආසයි මේ වගේ වැඩකට බහින්න
@Planet361Stories
@Planet361Stories 2 ай бұрын
හොඳ අධ්‍යයනයක් කරලම වැඩේට බහින්න
@Dilshan764
@Dilshan764 3 ай бұрын
ආර්තික නිදහස ගැන වීඩියෝ එකක් ඕනි. අයියා ලංකාවේ ඉන්න කොට දැනුන ආර්තික නිදහසයි රට ගිහින් ජොබ් එක කරන්න ගත්තා ම ඒ ආර්තික නිදහස ගැනයි සන්සන්දනය කරලා ❤ ❤.
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
හොඳ මාතෘකාවක්. ඉස්සරහට කතා කරමු
@asankasamindra1484
@asankasamindra1484 3 ай бұрын
ජය ජය ජය වෙවා ලස්සනයි වීඩියෝ එක
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
ගොඩක් ස්තූතියි
@sanjuaushaandewinda6608
@sanjuaushaandewinda6608 Ай бұрын
අහම්බෙන් ගේම් ස්ටොරි රිවිව් බලලා මේ වෙනකොට ආසම චරිතයක් ❤️🔥
@Planet361Stories
@Planet361Stories Ай бұрын
ගොඩක් ස්තූතියි
@chass_ran
@chass_ran 2 күн бұрын
Aquarium plants ටිකකුත් හදමුකෝ
@tharindunawanjana3832
@tharindunawanjana3832 3 ай бұрын
මාලු packing කරන විඩියො එකක් ඔනී.😍❤️
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
ඉස්සරහට බලමු
@Kasunsulochana26
@Kasunsulochana26 3 ай бұрын
අද විඩියෝ එක මරු අයියේ❤️🎉️
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@Tharu-ri1gr
@Tharu-ri1gr 3 ай бұрын
අදත් ලස්සනයි වීඩියෝ එක 👋❤🎉
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
ගොඩක් ස්තූතියි
@kavindak292
@kavindak292 3 ай бұрын
නියමයි අයියේ... ❤
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@natureandlife1574
@natureandlife1574 3 ай бұрын
ජය වේවා ❤
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
ගොඩක් ස්තූතියි
@niroshantharanga5070
@niroshantharanga5070 2 ай бұрын
Super brother ...👍
@Planet361Stories
@Planet361Stories 2 ай бұрын
Thanks buddy
@kithmalsenadeera954
@kithmalsenadeera954 3 ай бұрын
නියමෛ අයියේ 🔥🔥
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
ගොඩක් ස්තූතියි
@SaitamaWarning-nx1lm
@SaitamaWarning-nx1lm 3 ай бұрын
Pattu unoth goda tama ithin ❤
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
අනිවාර්යයෙන්
@DiveHive
@DiveHive 3 ай бұрын
Wenama scene ekak. Nice machan.
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
Thanks brother
@erangagalahakumbura2007
@erangagalahakumbura2007 3 ай бұрын
සුපිරි ❤️
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
Thanks brother
@AMIYA02.2
@AMIYA02.2 3 ай бұрын
ශීට් ගහන්න එපා අයියේ 🙂 ශීට් රත්වෙලා වතුරට වැඩියෙන් රස්නේ වැටෙන්න පුලුවන් අර green hut එක වගෙ එකක් ගහගන්න ඒක මරු 🙂 මාත් ආසම දෙයක් මාලු ෆාමින් ඒත් සල්ලියි ගෙදර ප්‍රශ්නයි එක්ක ඔච්චර දෙයක් පටන් ගන්න තරම් තත්වයක් නැහැ 🙂♥️ අයියා කරනො දැක්කාම තවත් ආසයි ♥️
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
එහෙමද? මම එකක් plan කරගෙන යනවා මේ දවස්වල. බලමු කොහොමද කරගන්නෙ කියලා
@SuccessMatrix2023
@SuccessMatrix2023 3 ай бұрын
All the very best.. wishing more success...
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
Thanks buddy
@SachinduMaduranga
@SachinduMaduranga 2 ай бұрын
Dokta kawadada enna fm eke vidiyo ekak karane nedda
@Planet361Stories
@Planet361Stories Ай бұрын
මේ දවස්වල ලංකාවේ. ලගදිම එකක් කරනවා
@DULAKSHA-k8u
@DULAKSHA-k8u Ай бұрын
Farm eka koheda
@Planet361Stories
@Planet361Stories Ай бұрын
කෑගල්ලේ
@thisisafact9181
@thisisafact9181 3 ай бұрын
සමහර විට දන්නවත් ඇති Platy , sword tails කියන්නේ farm වල නම් වෙන් කරලා හදන්න ඕනෙ වර්ග දෙකක් . මොකද ඒ දෙවර්ගයම interbreed කරනවා හරියට guppys ලයි molly ලයි interbreed කරනවා වගේ
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
ඇත්තටම ඒක මේකෙදි අදාල වෙන්නෙ නෑ අපි පොඩි පැටව්ව ගන්නෙ නැති නිසා
@neva3502
@neva3502 Ай бұрын
Ayye api malu aran hadala loku unama sell karanna kenek contact karaganne kohomda
@Planet361Stories
@Planet361Stories Ай бұрын
වැඩේට බැස්සම කට්ටිය හම්බවෙනවා. Social media හරහාත් කට්ටිය set වෙනවා
@sweetangel4812
@sweetangel4812 3 ай бұрын
Export karana company ekak video ekak karanako eka watinawa
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
ඉස්සරහට බලමු
@DEEPTV176
@DEEPTV176 2 ай бұрын
Aiya oya singapore aye awa dawSaka mata meet wenna puluwan da ..matath idea ekak thiyanawa ..meka patan ganna ..mma singapore inne
@Planet361Stories
@Planet361Stories 2 ай бұрын
මම මේ දවස්වල Singapore ඉන්නෙ. Kasunjohn@gmail.com. මේකට email එකක් දාන්න
@SerendibAquatics
@SerendibAquatics 3 ай бұрын
Superb aiye
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
Thanks brother
@HasithaSampath-yq8me
@HasithaSampath-yq8me 2 ай бұрын
Glolit tetra madapokunakata dana ekahodai pata hodata tiyanava
@Planet361Stories
@Planet361Stories 2 ай бұрын
ඔව්. මේකෙ මාළු ටික හොඳටම ආවා
@amilapraveen5884
@amilapraveen5884 Ай бұрын
Ayye pataw ganna thanak kiyannako
@Planet361Stories
@Planet361Stories Ай бұрын
මමනම් ගන්නෙ යක්කල තැනකින්. මහින්ද අයියගෙ නම්බර් එකට කතා කරලා ගන්න පුලුවන්
@yasi_001
@yasi_001 3 ай бұрын
ඉක්මනටම ෆාම් එකක් හදමු නේද
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
හදන්න ඕන
@shalithavishwa.3947
@shalithavishwa.3947 3 ай бұрын
අයියගෙම farm එකක් ඉක්මනටම හදමු❤
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
බලමු. තාම හිතාගන්න බෑ හදන තැන ගැන
@MireyamIshara
@MireyamIshara 2 ай бұрын
අයියේ මාලු විකුණන වද😮😮😮😮
@Planet361Stories
@Planet361Stories 2 ай бұрын
ඔව් ඔව්
@PraveenZV
@PraveenZV 3 ай бұрын
මාස කීයකට සැරයක් යනවා එනවද අයියා❤😮
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
මාස 3කට වතාවක් එනවා
@disas640
@disas640 3 ай бұрын
Mama laga loku mada pokunak tiyenawa, danna hoda malu wargayak kiyannako
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
Platy හෝ molly සෑහෙන්න හොඳයි
@NimanthaSandaru
@NimanthaSandaru 2 ай бұрын
ග්ලෝ ටෙට්ර ඔය ග්ලෝ ලයිට් කිවල තව වෙන වර්ගයක් ඉන්නව
@Planet361Stories
@Planet361Stories 2 ай бұрын
ඔය හැඩේ තියන වෙන ගොඩක් වර්ග ඉන්නවා
@kaveesha7233
@kaveesha7233 3 ай бұрын
Math innawa 😂❤❤
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
වැඩිපුරම ඉන්නෙ camera එක පිටිපස්සෙනෙ
@kaveesha7233
@kaveesha7233 3 ай бұрын
@@Planet361Stories ekane ❤️❤️❤️
@dinithsl
@dinithsl 3 ай бұрын
Ayye mamath farm ekak ganna inne galle paththe aduvata malua ganna thanak thiyenavada
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
මම යක්කල තැනකින් සහ දැරණියගල තැනකින් ගේන්නෙ. වැඩේ පටන් ගත්තම set වෙනවා
@mihiranga-v1w
@mihiranga-v1w 3 ай бұрын
Engel petau dennm gallen
@Hashen644
@Hashen644 3 ай бұрын
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
Thanks buddy
@dinethTV-hv7yi
@dinethTV-hv7yi Ай бұрын
මැනික කොහොමද මලුන් ට
@Planet361Stories
@Planet361Stories Ай бұрын
හොඳින් ඉන්නවලු
@SLD0-s6n
@SLD0-s6n Ай бұрын
මඩ ටැංකියක් තියේ,,ඔයාලගෙන් පැටව් අරන් ලොකු කරලා ඔයාලම ආපහු ගන්නෙ නැද්ද,,ඒම කරන තැනක් හොයා ගන්න නැද්ද??
@Planet361Stories
@Planet361Stories Ай бұрын
තාම එහෙම පටන් ගත්තෙ නෑ. ඉස්සරහට එහෙම කරන්න බලාපොරොත්තු වෙනවා
@SLD0-s6n
@SLD0-s6n Ай бұрын
@@Planet361Stories සුපිරි 💗💗👍👍
@SlashAndDot
@SlashAndDot 2 ай бұрын
මලය, කොහොම ද? ලංකවේ ද මේ දවස් වල?
@Planet361Stories
@Planet361Stories 2 ай бұрын
නෑ අයියේ. වැඩ මේ දවස්වල. නොවැම්බර් එනවා ලංකාවට
@RomiSathsara
@RomiSathsara 3 ай бұрын
Platinum Butterfly Koi carp Try ටිකක් කරන්න බැරිද , මම දෑක්ක platinum veiltail කෙනෙක් ඉන්න්නව පලවෙනි මුරෙන් ගත්ත and veiltail Osca දාමු ඊලග පාර
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
Oscar අමාරුයි. Koi carp ඉස්සරහට බලමු
@dsaquafish
@dsaquafish 3 ай бұрын
1st view❤
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
Thanks brother
@SachiniSachikala
@SachiniSachikala 2 ай бұрын
Othana farm eke thiana සිමෙන්ති tank adi 5×5 da
@Planet361Stories
@Planet361Stories 2 ай бұрын
මම මේ ගැන කරපු පළවෙනිම video එක බලන්න. දැන් අවුරුද්දක් විතර ඈති. ඒකෙ ඔක්කොම විස්තර තියෙනවා
@gangajayasundara1912
@gangajayasundara1912 2 ай бұрын
ඔයා ඩිලිවරි කරනවද?
@Planet361Stories
@Planet361Stories 2 ай бұрын
+94 77 585 9388 මහින්ද. මෙයාට කතා කරන්න
@JudeWijesinghe-r2l
@JudeWijesinghe-r2l Ай бұрын
මාබල් කැටිෆිෂ් කීයද මාම
@Planet361Stories
@Planet361Stories Ай бұрын
නිකන් අරන් යන්න. සල්ලි එපා
@DilukaMadumal-s5y
@DilukaMadumal-s5y 16 күн бұрын
අයියේ ඔයාගේ වීඩියෝ බලලා මාත් මඩ පොකුණු දෙකක් හදා ගත්තා මාලු හදලා විකුණන්න තැනක් හොයලා දෙන්න පුලුවන්ද
@Planet361Stories
@Planet361Stories 8 күн бұрын
Face book එකේ groups තියනවා. ඒවට set වෙන්න. ඒ වගේම ඔයාගෙ ප්‍රදේශය බාර Naqda නිලධාරියාව මුණ ගැහෙන්න.
@Asitha_mg
@Asitha_mg 3 ай бұрын
Oranda breed karanna idea ekak nedda?
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
දැනට නැහැ
@sinhalauniversity2512
@sinhalauniversity2512 3 ай бұрын
අයියෙ ඔයා පාවිච්චි කරන මයික් එක මොකක්ද කියලා විස්තරයක් දෙන්න පුළුවන් ද?
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
RODE wireless Go II එක
@Agri8308
@Agri8308 3 ай бұрын
Mchan wewmalu aethikarmn puluwamda kuda pokunawala kohomada ek karanne malu kochcharakata kochchara siz ekd oni kohend gnn thibenne
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
ඒ ගැනනම් අදහසක් නෑ. විසිතුරු මසුන් ගැනනම් අවබෝධයක් තියනවා
@Agri8308
@Agri8308 3 ай бұрын
Ok bos
@nadunshanakarajarathna1611
@nadunshanakarajarathna1611 3 ай бұрын
ඔයාගෙ දිස්ත්‍රික්කයේ ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ කාර්යාලය ට යන්න
@kingstore9371
@kingstore9371 3 ай бұрын
Me patau ganne kohenda...komda... polonnaruwe mn inne api hold fishla hadala innwa.malu chodu 3000k vithra innwa kauru hari malu denna kenekuth innwa num kiyandako
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
මම දැනට ගන්න කීපදෙනෙක් ඉන්නවා. එයාලගෙන් තමයි දිගටම ගන්නෙ
@ScoppaAsiaSrilankan96
@ScoppaAsiaSrilankan96 3 ай бұрын
මඩ පොකුනක් හැදුවොත් පැටව් පිටින් ගෙනත් දාන්න පුළුවන් ද අපි බෝ කරන්නෙ නැතුව platy,sword tail පැටව් පිටින් ගෙනත් දැම්මොත් ලාභයක් ගන්න පුළුවන් ද
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
පුළුවන්. ලාබය අඩුයි. හැබැයි බැරි නැහැ
@ScoppaAsiaSrilankan96
@ScoppaAsiaSrilankan96 3 ай бұрын
@@Planet361Stories ඔයා බ්‍රීඩින් කරනවා ද
@PradeepSaminda-zm3ip
@PradeepSaminda-zm3ip 3 ай бұрын
Quality koi breed ekaka petaw set ekak danna malle
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
Quality set එකක් හොයාගන්නනෙ නැත්තෙ
@shiromipriyangika3421
@shiromipriyangika3421 2 ай бұрын
වතුර ගානට පොහොර කරන්නෙ කොහොමද🎉
@Planet361Stories
@Planet361Stories 2 ай бұрын
අනුපාතය ගැනනම් ලොකු අදහසක් නෑ. මාත් තාම ඉගෙනගන්නවනෙ
@SachinduMaduranga
@SachinduMaduranga 2 ай бұрын
Tetra jodu kiyak hitiyada labaida me parath tetrada demme
@Planet361Stories
@Planet361Stories 2 ай бұрын
මේ පාර වැඩේ ලාබයි. ජෝඩු 7000ක් වගේ හිටියා ඔක්කොම
@SachinduMaduranga
@SachinduMaduranga 2 ай бұрын
Digin digatama sarthaka wenna oni
@SachinduMaduranga
@SachinduMaduranga 2 ай бұрын
Mamath oyage vidiyo balalama asawak athiwela mada pokunak heduwa
@SachinduMaduranga
@SachinduMaduranga 2 ай бұрын
Lakshayak vidan kara eth palaweni mure rupiyal 4500i gaththe maluntai kemataima 40000k giya😢
@SachinduMaduranga
@SachinduMaduranga 2 ай бұрын
Kafla demme athariya ne man aaai kaf demma api balamu
@theyt4330
@theyt4330 2 ай бұрын
මාලු දෙන්නේ කොහොමද
@Planet361Stories
@Planet361Stories 2 ай бұрын
මගෙනම් දිගටම ගන්න කට්ටියක් ඉන්නවා
@ALc330
@ALc330 3 ай бұрын
එනකන් බලන් හිටියෙ වීඩියෝ එක
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
ගොඩක් ස්තූතියි
@lahirudinushanka6163
@lahirudinushanka6163 2 ай бұрын
Ayye malu goda dala innawada glo
@Planet361Stories
@Planet361Stories 2 ай бұрын
ගොඩ දාලා ඉන්නවා ටිකක් අන්න farm එකේ
@pcd2855
@pcd2855 19 күн бұрын
අයියේ පොකුණුවල කකුළුවො බෝවෙන එකට මොකක්ද කරන්නේ...
@Planet361Stories
@Planet361Stories 8 күн бұрын
අල්ලන්න ඕන ඉතින්. සෑහෙන කරදර වැඩක්
@lakshithadesilva6079
@lakshithadesilva6079 3 ай бұрын
Aiye tetra joduwak gatte kiyatada? Podi pataw
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
රුපියල් 11
@Nimesh-157
@Nimesh-157 3 ай бұрын
Ayye, aye swordtail wage daanwnm kohaku swordtail ,pineapple swordtail wge danna balnna smanyen rare nisa market ekath athi mn hithanne
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
පැටව් හොයාගන්න ටිකක් අමාරුයි
@mihiranga-v1w
@mihiranga-v1w 3 ай бұрын
​@@Planet361Storiesඑක්ස්පෝට් කරන කෙනෙක් ඉන්නවන්ම් ඒ ගැන වීඩියෝ එකක් කරන්න
@SocialpierceMarketing
@SocialpierceMarketing 20 күн бұрын
auruddata mura kiyak danawada?
@Planet361Stories
@Planet361Stories 10 күн бұрын
4 ක් වගේ
@scilentgameplaysbyb
@scilentgameplaysbyb 3 ай бұрын
ayya aaye lankaawata aawada.. ntthan kalin record karapu ekakda ?
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
ආයෙ ආවා. අගෝස්තු වල record කරේ මේක
@shanikaharshani9977
@shanikaharshani9977 2 ай бұрын
ඔයාගේ ෆාම් එක කොහෙද තියෙන්නේ
@Planet361Stories
@Planet361Stories 2 ай бұрын
කෑගල්ලේ, දෙබත්ගම පාරෙ
@UdaniErandika
@UdaniErandika 3 ай бұрын
Golo tetra petau joduwa kiyk unada sudu ain karapu petauda
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
ජෝඩුව 11ට ගත්තේ. 40-45 ගානෙ දුන්නා
@sanjeewalakshantha1738
@sanjeewalakshantha1738 3 ай бұрын
Supine 🎉🎉❤🎉❤🎉❤🎉❤🎉
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
Thanks buddy
@BrunaNTeena07
@BrunaNTeena07 3 ай бұрын
Malu patau ganne Kohenda
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
තැන් කීපයක් තියනවා. වැඩිපුර ගන්නෙ යක්කල සහ දැරණියගල තැන් දෙකකින්
@chamoddissanayake...
@chamoddissanayake... 3 ай бұрын
2cm 3cm eka maluwekuta 64cm^2 pramanayak oni wenne ethakota okata ita wada pramanayak danna puluwan neda
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
ඇත්තටම පුලුවන්. පැටව් එච්චර හොයාගන්න නෑනෙ
@chamithdulanjana3853
@chamithdulanjana3853 2 ай бұрын
අයියා මාත් ඔය ලඟ පාතම තමා. ෆාම් එකෙන් ගන්න පුලුවන්ද කාර්ප්ලා?
@Planet361Stories
@Planet361Stories 2 ай бұрын
දැන්නම් කාප්ලා නැහැ. Tetra තමයි ඉන්නේ
@hasindudilshan6762
@hasindudilshan6762 3 ай бұрын
Aiye pokunu 2ke diga palala kohomada
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
ඔයාට පුලුවන්නම් මගෙ මුල්ම video එක බලන්න. මම ඒකෙ සම්පූර්ණ විස්තරයක් කියනවා
@gesanduperera1948
@gesanduperera1948 3 ай бұрын
Glow tetra hodyi tama market hodayi ❤❤❤
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
ඔව්. Down trending වුණාට තාම අවුලක් නෑ
@KY01-Nuwanmunasinghe
@KY01-Nuwanmunasinghe 3 ай бұрын
Kegalle rent ekata ganna apita ekak nati weid
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
Fb එකේ හොයල බලන්න.
@Surekasamanmali-w4e
@Surekasamanmali-w4e 2 ай бұрын
මෙයාලට ඔක්සිජන් ඔනිද
@Planet361Stories
@Planet361Stories 2 ай бұрын
ඔක්සිජන් ඉතින් හැම සතෙක්ටම ඕනනෙ 🥹. වතුර නිතරම මාරු වෙනවනම් වෙනම Air pump කරන්න ඕන නෑ
@kong777J
@kong777J 3 ай бұрын
Masa 3kata parak niwadu ganna oyalata annual leaves keeyak thiyenawada per year?
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
AL 24, Family care leave 3, birthday leave 1 = 28
@kong777J
@kong777J 3 ай бұрын
@@Planet361Stories sha marune. Contract Software engineerslata singapore wala only 14 AL 😐
@Relaxed_1.0
@Relaxed_1.0 3 ай бұрын
අයියෙ කෑම එකෙ වර්ගෙ මොකක්ද ?
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
Prima එකෙන් එකක් ගන්නවා, import කරන එකකුත් ගන්නවා
@ChinthakaSamarakon
@ChinthakaSamarakon 3 ай бұрын
Oyage noba eakk danna updates tekk ganna
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
මහින්ද අයියට ගන්න brother. Number එක කලින් දාල ඇති video එකක
@kaligumalaka8571
@kaligumalaka8571 3 ай бұрын
මචන් sunshade netකියද ගත්තේ.
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
මේ farm එක මම rent කරපු එකක්නෙ. ඒ නිසා අදහසක් නැහැ
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
මේ farm එක මම rent කරපු එකක්නෙ. ඒ නිසා අදහසක් නැහැ
@shanikanews
@shanikanews 3 ай бұрын
මලු මිලදීගන්ඩ කට්ටිය ඉන්නවද මාත් මඩ පොකුනක් හදාගෙන යනගමන්
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
ඔව්. කාලයක් යද්දි regular set එකක් හම්බවෙනවා
@chamihanzu8359
@chamihanzu8359 3 ай бұрын
වැඩ කරන කෙනාටත් මහත්තයා.......
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
ඇත්තටම එයාගෙ තමයි මේ place එක. කොහොම වුණත් මම කතා කරන්නෙනම් එහෙම තමයි
@Deshan-r
@Deshan-r 3 ай бұрын
Marbal catfish denne kiyenda❤
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
නිකන් අරන් යන්න. සල්ලි එපා
@nadunshanakarajarathna1611
@nadunshanakarajarathna1611 3 ай бұрын
ගං වතුර ආවෙ නෑ නේද අයියෙ,
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
තාම නෑ. ඒත් පුදුම වැස්සක්ලු නේද වහින්නෙ ඔහේ?
@DilakshiKulasekara
@DilakshiKulasekara 3 ай бұрын
මේ පොකුණු සයිස් එක කොහොමද
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
මට දැන්නම් හරියටම මතක නෑ. මම පළවෙනිම video එකේ කියනවා ඒ ගැන
@nilukadamayanthi8662
@nilukadamayanthi8662 3 ай бұрын
මාමේ ඔයා ගෙම ෆාම් එක ට කැට් ෆිෂ් ලා දාන්න
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
හරියන්නෙ නෑ පුතා
@TheekshanaDewranga
@TheekshanaDewranga 2 ай бұрын
අයියෙ මට පුලුවනම් මාලු දෙන්න එකෙනෙක් හොයල දෙන්නකො 😢
@Planet361Stories
@Planet361Stories 2 ай бұрын
ඔයා ගෙවල් කොහෙද? Fb එකේ add එකක් දාන්න. ඕන තරම් කට්ටිය set වෙනවා
@slfamily3285
@slfamily3285 3 ай бұрын
මඩපොකුනු size ඕනම වර්ගයකින් 🐟 පැටවු ගන්න පුලුවන් තැනක් කියන්නකො
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
ඕනම වර්ගෙකින් පැටව් ගන්න තැනක්නම් මම දන්නෙත් නෑ
@slfamily3285
@slfamily3285 3 ай бұрын
@@Planet361Stories tetra,carp,angel, wge gnna tanak tynwanm kynna loku udawwak.
@ATaste-ml4se
@ATaste-ml4se 3 ай бұрын
මේ මඩපොකුණු වල ප්‍රමාණය කොහොමද..දිග පලල
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
ඔයාට පුලුවන්නම් මම farm එක ගැන කරපු පලවෙනි video එක බලන්න. ඒකෙ තියනවා. මටත් හරියටම මතක නෑ
@NiroshanDilruk
@NiroshanDilruk 2 ай бұрын
ටෙට්ට්‍රා 12000 දම්මෙ වර්ග කියක පොකුනකද
@Planet361Stories
@Planet361Stories 2 ай бұрын
මට හරියටම size එක මතක නෑ. මම මේ ගැන කරපු පළවෙනිම video එකේ ඒ ගැන තියනවා
@Malithlaksaham
@Malithlaksaham 3 ай бұрын
අයියේ මලු එක්ස්පෝට් කරන ප්‍රොසෙස් එක කොහොමද? අපිට එහෙම එක්ස්පෝට් කරන කෙනෙක් සෙට් කරගන්නේ කොහොමද
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
හරියටම දැනගත්ත දවසට මම කියන්නම්
@Dulagaming1112
@Dulagaming1112 3 ай бұрын
වයසටගිහින් වගෙ😒😉
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
දැන් ඉතින් වයසයිනෙ
@fav6416
@fav6416 3 ай бұрын
❤️❤️🔥
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
Thanks buddy
@sidathwijethungha6523
@sidathwijethungha6523 2 ай бұрын
Me place eka koheda
@Planet361Stories
@Planet361Stories 2 ай бұрын
කෑගල්ලේ
@ditmck2964
@ditmck2964 3 ай бұрын
මචන් මාත් කැමති වැඩේට investment එකක් කරන්නත් කැමති
@Planet361Stories
@Planet361Stories 2 ай бұрын
kasunjohn@gmail.com මේකට email එකක් දාන්න. නැත්නම් +94 (76) 030 2190 මේකට call එකක් දෙන්න
@PaZiDu-
@PaZiDu- 3 ай бұрын
Ayye wade profitable da
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
මීට කලින් වියදම cover වුණා විතරයි. හැබැයි මේ පාර profitable. මාස 3ට ලක්ෂ එක හමාරක් - දෙකක් විතර ශුද්ධ ලාබයක් තියනවා මේ පාර
@Mmmm.200-e2y
@Mmmm.200-e2y 3 ай бұрын
ඩොක්ටගෙ වයස කීයක් වෙනවද දැන් 😊
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
34ක් දැන්
@AvishkaNimsara-p9t
@AvishkaNimsara-p9t 3 ай бұрын
Oka koheda tiyenne
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
කෑගල්ලෙ
@Syco.highCapacity
@Syco.highCapacity 3 ай бұрын
Dr farm eka hadadi apita mula idanma wideo onee
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
මම ලංකාවෙ නැති එක තමයි ගැටලුව
@Syco.highCapacity
@Syco.highCapacity 3 ай бұрын
@@Planet361Stories මොකක් හරි කරලා විඩියෝ එකක් දන්න බල්න්න ඩොක්ටර් plz
@deneththisaraa7611
@deneththisaraa7611 3 ай бұрын
අයියා මාලු export කටනවද මාලුන්ට තියන Market එක ගැන video එකක් කරන්නකො
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
Export කරන්නෙ නම් නෑ. තව ටිකක් ඉගෙනගෙන විස්තරයක් කියන්නම්
@hansaraperera744
@hansaraperera744 3 ай бұрын
🔥🔥🔥
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
Thanks buddy
@macavatar-di2oq
@macavatar-di2oq 3 ай бұрын
platies lata godak demand ekak thiyano!
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
ඔව්. ගොඩක් export market එකේ තැනක් තියනවා
@neva3502
@neva3502 Ай бұрын
Ayye malu denne exporter kenekt nam.ehema kenek contact karaganne kohomda ​@@Planet361Stories
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН