Work Day In The Life In Melbourne | 24 Hours - සිංහල vlog | Yash and Hass

  Рет қаралды 503,794

Yash and Hass

Yash and Hass

Күн бұрын

Пікірлер: 2 200
@Musicසාජ්ජය9666
@Musicසාජ්ජය9666 9 ай бұрын
Hey guys ❤, මං ඔයාලාගේ big fan kenek මට මතක විදිහට 10k english වලින් එතකොට channel එක තිබ්බේ ඒ දවස්වල ඉදන්ම මං ඔයාලාගේ videos බලනවා මේ වෙනකන් එකක් වත් මිස් කරලා නෑ . මගේ dream life eke motivation eka ඔය දෙන්නා ඇත්තටම ඔය දෙන්න bestma couple ekak , හසි මොටා best හොද දෙමාපිය දෙන්නෙක් නිසා හසියා හොද හස්බන් කෙනෙක් ඒ වගේම දවස හොද තාත්තා කෙනෙක් වෙයි ඒක ඉර හද වගේ විස්වාසයි . සමාජේ ඉන්න පිරිමි අයගේ වැරැද්ද පිරිමියා කියන එක ඔලුවට අරන් පුහු මාන්නෙන් ඉන්නේ ආදරේ කියන හැගීම පෙන්න අකමැති එකෙන් ගොඩක් අයගේ ජිවිතේ විනාස වෙනවා ඒ හැමෝටම හසියා හොදම ආදර්ශයක් ඔයා ❤ ඒ වගේම යශ් පැංචි එයත් එයාගේ අම්මා තාත්තා හොද විදියට හදලා තියෙනවා ඔයා හරි ආදරණිය බිරිදක් දවසක හොද ආදරණීය අම්මා කෙනෙක් වෙයි 🥺❤කිසිම බොරු සෝබනයක් නැති අවංක චරිත දෙකක් , මට මගේම කෙනෙක් වගේ දැනෙනවා , හැමදාමත් මං ප්‍රර්තනා කරනවා කිසිම ලෙඩක් දුකක් නැතිව ජිවිතේ තවත් දියුණු වෙලා ආදරේ පිරිච්ච ලස්සන පවුලක් වෙලා හැමදාමත් එකට ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා . ඔය දෙන්නම ගොඩක් වාසනාවන්තයි ඒ තැනට ඉන්න ගොඩක් මහන්සි වෙන්න ඇති දවසක sirlankawen bestm youtube channel එකක් වෙයි ඒක හොදටම විස්වාසයි දෙන්නටම ගොඩක් ආදරේ බුදු සරණයි ❤
@YashandHass
@YashandHass 9 ай бұрын
Meh wachana tikata godak issthuthi❤️🥹 made our day 🫂 Budusarani🙏
@Musicසාජ්ජය9666
@Musicසාජ්ජය9666 9 ай бұрын
@@YashandHass 🥺❤🫂
@sheshanisheshani
@sheshanisheshani 9 ай бұрын
❤❤❤❤
@gevindimanudula9767
@gevindimanudula9767 9 ай бұрын
ඒ වචන ටික 🥺❤️
@isharamadhushani8870
@isharamadhushani8870 9 ай бұрын
Same 🥺❤️
@Yash-v1H-u8m
@Yash-v1H-u8m 9 ай бұрын
හැබැයි කවුරු මොනවා කිව්වත් ගමේ ලස්සනම ලේලි හම්බුනේ හසීමොටාට ❤
@sandeeparasanjali5184
@sandeeparasanjali5184 9 ай бұрын
Ettatama ane akkita math gdk kemathi hema vlog ekkma blnwa math. Akkige hair eka gdkma lassani akkiyoo❤❤
@amilasantha4153
@amilasantha4153 9 ай бұрын
eknm atta
@KushmiParindaya
@KushmiParindaya 5 ай бұрын
Ekenma❤
@vihangikavindya7387
@vihangikavindya7387 9 ай бұрын
11:01 "Chicken ඔක්කොම ටික මං හසිතට දැම්මා මොකෝ චුට්ටයි තිබ්බෙ ඉතුරු වෙලා" Yash's like a Mother to Hass!🥺 Any other alternative definitions for LOVE!? ❤️
@kavishkarathnayaka99
@kavishkarathnayaka99 9 ай бұрын
හසි මොටාගේ වගේ ආදරයක් ලබන්න යෂ් පැංචි ගොඩක් වාසනාවන්තියි..ඒ වගේම යෂ් පැංචිගේ වගේ ආදරයක් ලබන්න හසි මොටාත් ගොඩක් වාසනාවන්තයි..උපදින හැම භවයකම ඔය දෙන්නා ඔය විදියටම ආදරෙන් එකතු වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්තනා කරනවා ♥️💫
@LiseniAlexander-xz1vb
@LiseniAlexander-xz1vb 9 ай бұрын
මං අහල තියනවා දෙවියෝ අපිව මවද්දි අපිට සහකාරයෙක් තව පැත්තකින් මවල තියෙනවා කියලා..... මං හිතන විදියට ඒකට හොඳම උදාහරණය තමයි ඔය දෙන්නා...ආදරෙයි Yash&Hass💙
@Ransilu__boy
@Ransilu__boy 9 ай бұрын
හස් ඔයා ඇත්තටම ගොඩාක් හොද Husband කෙනෙක් මචෝ යශ් පැන්චි කරන පුන්චි පුන්චි දේ පවා අගය කරනව බන් .......... මොකද ඔහොම තමන් ආදරේ කරන කෙල්ලට ආදරේ කරන කොල්ලෝ අඩුයි බන් ........ ඔය දෙන්නා ගොඩාක් අදරෙන් ඉන්න හැමදාම සතුටින් ❤❤❤❤❤❤🎉❤❤❤❤
@Nickie345
@Nickie345 9 ай бұрын
ලංකාවේ සමහර පිරිමි හසී මොටා එක්ක ටිකක් තරහයි. එයාලට හසි මොටා වගේ තමන්ගේ fiancee ට ආදරේ දෙන්න බැරි වුනාම.... ඔයාලා දෙන්නට දෙන්නා මාර වාසනාවන්තයි...... ❤❤❤
@saduliyanarachchi6822
@saduliyanarachchi6822 9 ай бұрын
Ow ek att
@dewmini4099
@dewmini4099 9 ай бұрын
Ou eka aththa dan hassta chora video hadanna patan aran Un eka thanama thama ithin😂 Irisiya karana eka witharai unta puluwan wena deyak nah
@whya54
@whya54 9 ай бұрын
Atta
@Daveeff
@Daveeff 8 ай бұрын
Ow math dakk😂
@grsdjjggfss3373
@grsdjjggfss3373 7 ай бұрын
True
@Inspired_k24662
@Inspired_k24662 9 ай бұрын
Hasi mota වගේ අය නෑ අනේ . හැමදේම දෙන්න එකතු වෙලා කරනවා නේ. ඒක හරියම හොඳයි 😊❤ එහෙම තමා ඉන්න ඕනේ හැමෝම
@ThulanMuthugala
@ThulanMuthugala 9 ай бұрын
විහිලුවටවත් හසි මොටාට අපහාසයක් කරන්නවත් කිසි දේකට නෙමේ, yash පැන්චි දැක්කහම ආදරේ හිතෙනව 😊❤
@Tharu_0707
@Tharu_0707 9 ай бұрын
ඔය වවල තියෙන ලස්සන කොන්ඩේ කපන්න නම් එපා hass 😒❤️ ඒ hair එකට ඔයා මාරම ලස්සනයි ❤️ 500K challenge එක නම් වෙනස් කරන්න අනිවාර්යෙන් 🥺 hair එක remove කරන්න එපා කෝ 🥺 කව්රුත් ආස නෑ එකට 😢
@ishannimesh1840
@ishannimesh1840 9 ай бұрын
මුලින් fb එකේ එහෙම පොඩි video clip දකිද්දි හසියව පේන්ඩ බෑ මට. අර දෙන action නිසා. පස්සෙ දවසක් නිකම්ම youtube එකෙන් දැකලා බැලුවෙ. පට්ට සරල එල කොල්ලෙක්නෙ හසියා. අක්කත් එහෙම තමා. බොරු ෂෝ නෑ දෙන්නගෙම. මම සාමාන්‍යයෙන් vlog බලන්නෙම නෑ (විශේෂයෙන් couple vlog ) ඒත් ඔයාලගෙ video එකක් බැලුවම මාර calm ගතියක් එනවා. ❤
@IreshaPerera-l7v
@IreshaPerera-l7v 8 ай бұрын
හරිම ආදවන්ත දෙන්නෙක්. හැමදාම ඔහොම ඉන්න ආදරෙන්. හොද ආදර්ශයක් අපේ රටේ තරුණ පවුල් වලට❤❤❤
@sanjanamuthumali253
@sanjanamuthumali253 9 ай бұрын
උදේ පාන්දරම නැගිටලා කියවන ඒවා...😂 යශ් පැංචියගේ හිනාව😍
@sahansulochana5575
@sahansulochana5575 9 ай бұрын
ඔයාලාගෙ කන්ටෙන්ට් හුඟක් හොදයි ඒවගේම මාර funny. මම university student කෙනෙක්. ocean side එක study කරන්නෙ. මමත් diving side එක ගැන හුඟක් follow කරනවා. මගෙත් හොඳ අවුරුදු ගානක affair එකක් තිබුනා . ඒක මට එක්ඇම් එක ඔන්න මෙන්න තියෙද්දිම නැති වුනා. ඇත්තටම, මට හිත හදාගන්න ඔයාලගෙ විඩියෝස් හුඟක් උදව් වුනා . Thanks හුඟක්🙂 •
@kushani2007
@kushani2007 9 ай бұрын
Coffee machine එකක් නේ හසි මොටා යශ් පැංචිට අරන් දෙන්න යන්නේ... 😌🌝♥️
@kktravel31..
@kktravel31.. 9 ай бұрын
අවසානය...අපි සියල්ලන්ටම අවශ්‍ය වන්නේ අපව සෑම විටම, අන් සියල්ලන්ට වඩා, ඕනෑම තත්වයක් යටතේ තෝරා ගන්නා කෙනෙකු පමණි... ඔයාලා දෙන්න වගේ yashoda akki and hasitha ayya වගේ... ඔයාලා denn thmy my favourite cople oyala trm Hamthissem hina wela fun eke inn tbiyy nam ඇති..ජිවිතේ සුන්දරම තැන් වලත්, ජිවිතේ අමාරුම තැන් වලත්, මනසට සැහැල්ලුවක් වෙලා ළඟින් ම ඉන්න පින්වන්ත ආදරයක් හැමෝටම ලැබෙන්න ඕනේ ! 🥰❤️ ආදරෙයි දෙන්නටම...
@kktravel31..
@kktravel31.. 9 ай бұрын
Oyalage hama video ekk wagema blno mamath hari aswen blnne ඒවා..man ewa balalm සතුටක් labno math kawadama hari me wage weno කියලා..hari romantic ආදරණීය dennek Oyala denna😊
@Rushperera670
@Rushperera670 9 ай бұрын
හසි අයියා ගොඩාක් හොද husband කෙනෙක්...එ වගෙම තමයි අපේ යශ් පැංචිත් ..අනේ ඔයාලාගේ videos මම notification ආව ගමන් බලනවා .ඒ තරම් ආසයි ,ආදරේයි ..සතුටින් ඉන්න අයියා and අක්කා ❤
@Oshi_Hettiarachchi02
@Oshi_Hettiarachchi02 9 ай бұрын
ලංකාවේ couple vlog කරන අයගෙන් මං දැකපු ලස්සනම සහ ආදරේ කියන වචනෙට හරිම අර්ථය දෙන cute couple එක තමා ඔයාලා දෙන්නා ❤ ආසාවෙන්ම වීඩියෝස් බලන්නෙ අක්කිගෙයි අයියගෙයි. හැම වැඩක්ම සාර්ථක කරන් නීරෝගීව තව තවත් ආදරණීයව ඉන්න ලැබෙන්න කියල මං ප්‍රාර්ථනා කරනවා🥺 God bless ❤❤
@Malkihiranya
@Malkihiranya 9 ай бұрын
හිතෙ එකක්, කටේ එකක් නැතුව බොරු සොබන නැතුව පට්ට සැහැල්ලුවෙන් ජිවත් වෙන couple එකක්...මන් පට්ට ආසයි ඔයාලගෙ vlogs බලන්න.බලන බලන හැමසැරේම wish කරන්නේ ඔයාලගේ ඔය ආදරය කවදාවත් කැඩෙන්න එපා හැම සංසාරයකම දෙන්නාගෙ ඔය ආදරය එ විදිහටම තියෙන්න...love you yash පිස්සු ආච්චි❤😂 and hasi මොටයියා😂❤
@YashandHass
@YashandHass 9 ай бұрын
❤️❤️🤗
@limashar.fernando7521
@limashar.fernando7521 9 ай бұрын
මං අද තමයි මුලින්ම ඔය දෙන්නගෙ වීඩියෝ එකක් බැලුවෙ. හරිම ලස්සනයි😍 හරිම ආදරණීය කපල් එකක් ඔය දෙන්නා. ඔයාලගේ වීඩියෝ බලද්දි වෙලාව යනවා තේරෙන්නෙ නෑ. ඒ වගේම ආසාවෙන් බලාගෙන ඉන්න පුළුවන්. ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩියෝස් ගේන්න. ඒ වගේම හැමදාම දෙන්නා ඔය වගේ සතුටින් ආදරෙන් ඉන්න 🥰❤️❤️💐
@lakminithilakarathna4491
@lakminithilakarathna4491 9 ай бұрын
hey guys , ඔය දෙන්නගේ වීඩියෝ බලන කොට පන යනකම් හිනා යනවා .............ඇත්තමයි ........මම ඔයගොල්ලන්ගේ බිග් ෆෑන් එකෙන් ..........කිසිම වීඩියෝස් එකක්වත් මිස් කරගන්නේ නෑ ..........සතුටින් ඉන්න ......ආදරෙයි ............❤❤❤
@nthapugs4434
@nthapugs4434 9 ай бұрын
13:41 coffee machine 😍
@nimsarakavindi6814
@nimsarakavindi6814 9 ай бұрын
I also think it 😊
@himashacolombage8991
@himashacolombage8991 9 ай бұрын
ඔයාලා වගේ ඉන්න හරි ආසයි අක්කි අයියා ❤ හැමදාම හිනාවෙලා ඉන්න 🥺 බුදුසරණයි
@user-ishini
@user-ishini 9 ай бұрын
13:46 coffee machine ekak neeh...😊❤
@bnr7733
@bnr7733 9 ай бұрын
matth hituna😊
@anushanilanthi5884
@anushanilanthi5884 9 ай бұрын
Matath hithuna coffee mashing ekak wenna athi kiyala.
@nimeshalamadhurangi9799
@nimeshalamadhurangi9799 9 ай бұрын
Coffee machine ✋🏻 hassge Coffee ek thwath Rasa wei 🥳
@oshadhisammani256
@oshadhisammani256 9 ай бұрын
Ow ne coffee machine ekak thm😅❤😊
@tharindisethmi3023
@tharindisethmi3023 9 ай бұрын
Yep yep
@chandibhachamindi1300
@chandibhachamindi1300 9 ай бұрын
වීඩියෝස් දාන්න පටන් ගත්ත කාලෙ ඉදන් මේ වෙනකන්, ඉස්සරහටත් හැමදාම ආසාවෙන් බලන චැනල් එක🥺...God bless you aiya and akki❤️
@Dewg732
@Dewg732 9 ай бұрын
Videyo baladdi hemadama hithanawa hasitha wage boy kenek hitiyanm kiyala 🥺🖤😘 love you yash & has
@hirumamenerapitiya
@hirumamenerapitiya 9 ай бұрын
හසිතගෙ බිත්තර කලිසම 😂😂❤❤
@nethuu7224
@nethuu7224 9 ай бұрын
අක්කෙ ඔයා ලංකාවෙ ඉන්නකොට swimming 🌊කරනකොට use කරපු හොද moisturizer එකක් 🦛කියන්නකො මාත් coaching කරන්නෙ chlorine වලට ගොඩක් dry වෙනවා 😢 කකුල් 🌿 තව coaching වලින් වෙන රටකට යනකොට ඇස්කා exam 2 ම 📚 අනිවාරෙන්ම ඕනෙද තව මොනවද බලන්නෙ මේවා ගැන short vediyo ekak හරි කරන්න පුලුවන්ද තව දැනගන්නම් දේවල් තියෙනවා 🦋💛💜️
@nethuemalka3098
@nethuemalka3098 9 ай бұрын
Ane oww ❤❤godak kalu wenawath ekka ane yash panchi kiyannako plz❤❤❤
@sahasmiA
@sahasmiA 9 ай бұрын
පඩේ ගියපු එක දාපු එක මරු 😂මේව තමා නියම ඩේලි vlogs❤❤❤yt eke අනිත් එවුන් බොරු දාන්නෙ😅
@dilrukshidissanayaka2255
@dilrukshidissanayaka2255 9 ай бұрын
මුල ඉදන් වීඩියෝ බැලුවා මං ඔයාලගෙ. ඒත් වැඩිය comments දාලා නෑ . හරිම ලස්සන ට ඔයාලා ජීවිතේ ගෙවනවා. ඇත්තටම හරි ම ආසයි බලන්න. ඔය විදියට සහයෝගෙන්, ආදරයෙන් ජීවත් වෙන කපල්ස් හරි අඩුයි. කාගෙවත් ඇස්වහ වදින්න එපා. ඔය විදියට හැමදාම ඉන්න. ඔයාලා දෙන්නා දැක්කත් හිත පිරෙනවා ඇත්තටම. ❤ ඔයාලට ගොඩාක් ආදරෙයි ❤️
@irushichani475
@irushichani475 9 ай бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ . akki ,aiya ඔය දෙන්නටම ගොඩක් ආදරෙයි ❤❤
@hemalimasha3686
@hemalimasha3686 9 ай бұрын
ගමේ ලස්සනම ලේලි ගෙනාවේ අපේ හසි මොටා ❤🥂
@amalipriyadarshani5454
@amalipriyadarshani5454 9 ай бұрын
හැමදාම වගේ ඔයලා දෙන්නට මාරම ආදරේයි yash akki and hass aiya love you both ❤
@ShanArts436
@ShanArts436 9 ай бұрын
ඔයාල දෙන්නට දෙන්නා දීගන්න support එක පට්ට. 💪 ලස්සනට day එක balance කරගන්නවා. Happy New Year both of u guys ❤ YH ❤
@vidhupanethmini6082
@vidhupanethmini6082 9 ай бұрын
Love you both guys 😍❤ balanna balanna asa hithe youtube eke man asa karana ekama channel eka meka 😘 good luck hasi mota & yash panchi
@AmashaGimhani
@AmashaGimhani 9 ай бұрын
මං හරි ආසයි ඔයාලා දෙන්නට ඒකට ලොකු හේතුවක් තියෙනවා 🥺❤️ yash පැන්චිනම් හරිම හුරතල් ❤ hasitha අයියව දකිනකොට මට මගේ bf මතක් වෙනවා එයත් hasitha අයියා වගේ. ඔයාලා දෙන්නගේ මේ ආදරේ නිසා මගෙයි bf ගෙයි ආදර කතාවත් හරිම ලස්සනට ගෙවෙනවා හැම තිස්සෙම ඔයාලගේ videos බලලා අපි දෙනත් ඒ විදිහට ඉන්න බලනවා වැරදී හදාගෙන එහෙම ඉන්නකොර වෙනම ලොකයක් ඔයාලා දෙන්න නිසා තමයි මේ හැමදේම ❤ තව videos ඕනී මේ වගේ
@ruwanijayawardhana1111
@ruwanijayawardhana1111 9 ай бұрын
සුබ පැතුම් ආදරෙන් ඉන්න ඔයාලත් ඒ වගේ..😍
@PoorniDinelka
@PoorniDinelka 9 ай бұрын
අනෙ ඔයලා මරු අනෙ හස්ට ගැලපෙන කෙනම තමා යශ්❤️
@Madushaniliyanaarachchi
@Madushaniliyanaarachchi 9 ай бұрын
අම්මෝහ් වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ 🥰😍
@Chuicouple.96
@Chuicouple.96 9 ай бұрын
please god, කවදාවත් මෙි දෙන්නාගෙන් එක්කෙනෙක් තනි කරන්න එපා.❤
@Perera638
@Perera638 9 ай бұрын
මට හරි ලෝබයි මට හරි ඉරිසියයි..මට මෙහෙම කොල්ලෙක් හිටියා නම් 🥺.යශ් ඔයා හරි වාසනාවන්තයි ,මෙහෙම කොල්ලො හැමෝටම නෑ යශ්.ගොඩක් කෙල්ලො දුක් විදිනවා කොල්ලා නිසා 🥺😩
@e233su
@e233su 9 ай бұрын
කීයද වයස
@Perera638
@Perera638 9 ай бұрын
@@e233su ඇයි 🤔🙄
@e233su
@e233su 9 ай бұрын
@@Perera638 බදින්න
@Perera638
@Perera638 9 ай бұрын
@@e233su 🤭..නෑ තාම 21 යි
@e233su
@e233su 9 ай бұрын
@@Perera638 2002 ද
@hiranlasidu9297
@hiranlasidu9297 9 ай бұрын
මම අවේ අනාගතේ ඉදලා.....ඔයාල තමයි ලන්කාවේ හොදම ව්ලොග් කරන කප්ල් එක......බය වෙන්නෙපා.....ඔයාලා 1M PLAY button ekath unbox karanawa e wagema....oyalata සම්මානයක් hambenawa best social populer cuple ek widiyata.......me wage vlog karana travel with wife wage chanel okkomatama wadiya oyala palaweni sthane innnawa......e wena kota oyalat punchi babekuth innawa.......e wagema oyala oyala rakata yanawa tuor ekakat......anith dewal one na.....happy eke inna... mage kale hodama vloger oyala denna.......good luck.....❤️❤️
@sltanzania-bj5zs
@sltanzania-bj5zs 9 ай бұрын
Man genat kiyannako😮
@WowCraft02
@WowCraft02 9 ай бұрын
A/l වලට පාඩම් කරන ගමන් Vlogs බලන මම😂♥️ lv yash and hass😘
@RFAYAZAHAMEDBINRAISDEEN
@RFAYAZAHAMEDBINRAISDEEN 9 ай бұрын
Ayyoooo salli
@RFAYAZAHAMEDBINRAISDEEN
@RFAYAZAHAMEDBINRAISDEEN 9 ай бұрын
Hey good morning kohomeda dear
@viharaoshadi-w1w
@viharaoshadi-w1w 9 ай бұрын
දෙන්නටම ගොඩක් ආදරෙයි. අපිව සතුටින් තියනවට thank you so much yush & hass💖💖💖💖💖🌝🌝🌝🎉🎉🎉
@chathuteddy
@chathuteddy 9 ай бұрын
මන් හැමදාම ඔයලාගේ වීඩියෝස් බලනවා,විඩියෝ එකක් පෝස්ට් කරනකල් අනේ බලන් ඉන්නෙ.මොන ප්‍රශ්නෙක හිටියත් ඔයාලගේ වීඩියෝ එකක් බලනකොට හිතට මාර සතුටක් සැනසීමක් දැනෙන්නේ🥰❤️😍ආදරෙයි ගොඩක් ඔයාලා දෙන්නට ❤
@DiliniBiyagama
@DiliniBiyagama 9 ай бұрын
මරැ අනේ ඔයාල දෙන්නනම්.මල්ලියට නම් ටිකක් පිස්සු නේද නංගියො.ඒත් ඒ පිස්සුව හරිම ජොලි. මරැ ඒවා කියන්නෙ. හරිම සාමාන්‍යයි ඔයාල දෙන්න. බුදු සරණයි දෙන්නටම ❤❤🎉🎉 මම දිලිනි
@achinimolagoda4563
@achinimolagoda4563 9 ай бұрын
Akki mn oyge diving video ekk balanna marama asawen hitiye...♥️♥️♥️♥️♥️Akkitayi ayiyatayi dennatama godkk godkkk adreyii🖤🖤🖤🖤♥️♥️♥️✨🥺
@ManojPriyanka-p5g
@ManojPriyanka-p5g 9 ай бұрын
අද vlog එකත් මරු ❤️ බුදුසරණයි දෙන්නටම.. Adarei godariyak❤️❤️🌼
@hirumamenerapitiya
@hirumamenerapitiya 9 ай бұрын
අම්මෝ ඊයේ ඉදලා බලාගෙන ඉන්නේ video එක දානකන් 🥺❤️🥰🌈
@ImandiNethsala
@ImandiNethsala 9 ай бұрын
Hasi motath නිකන් මන් උදෙට නගිට්ටම වගේ❤😂
@Sithu12656
@Sithu12656 9 ай бұрын
Hi yash panchi and hassi mota අම්මෝ ඔය දෙන්නගේ videos වලට මාර විදිහට adit වෙලා ඉන්නේ First time me wage යාලුවෝ වගේ සතුටින් ඉන්න ලස්සන couple eka දැක්කේ පිස්සුවෙන් වගේ විඩියෝස් බලනවා මෙච්චර කාලේකට oyala දාපු හැම විඩියෝ එකක්ම මුල ඉදන් සේරම බැලුවා ❤❤❤❤ I love both ❤❤❤
@diljansz7512
@diljansz7512 9 ай бұрын
මේ නංගියි මල්ලියි දැක්කත් ඇති. . ඒ මොකද ඒ හිනාව කතාව ආදරෙන් හිත් පුරවනවා... හරි අපූරුවට.... ❤❤❤❤
@GayanthiKanisha
@GayanthiKanisha 9 ай бұрын
Dennatama godak adarei hamadama sathutin පරිස්සමෙන් inna vlog danakam balan inne man e tharama ඇබ්බැහි vela oya dennata❤❤
@kenula__dilith
@kenula__dilith 9 ай бұрын
හැමදාම වගේ ආදරෙයි ඔය දෙන්නට ❤....
@DarshaniRajaguru
@DarshaniRajaguru 9 ай бұрын
Yash is the luckiest girl in the world to hv a loving, caring husband like Hasi mota 🥺❤️
@YasiruBandara-bt5ch
@YasiruBandara-bt5ch 9 ай бұрын
Yeah 🥺❤
@PavithraHewaSiliyange
@PavithraHewaSiliyange 9 ай бұрын
කිසිම ලොකුකමක් නෑ හරිම ආදරණීයයි ❤❤❤ මන් හරි ආදරෙයි මෙන්න 1M ගහන්න ඕන channel ❤❤❤ ඒක අනිව වෙනව ... ආදරෙයි දෙන්නටම❤
@ashenperera8723
@ashenperera8723 9 ай бұрын
බලන්නකෝ දෙන්නගේ ආදරේ ❤❤❤ ඉතින් මේ දෙන්නම අපිට හැමදාමත් ලස්සන ලස්සන විඩියෝ ගේනවා yash පැංචි කොච්චර වසනාවන්තද මේ hass ව ලබන්න . අද විඩියෝ එකත් ලස්සනයි ❤❤❤ ඉතින් ඊලගට colour food challenge ekkak hass brown Yash yellow ane aran ennako
@HeshanNavinga90
@HeshanNavinga90 9 ай бұрын
උදේට නැගිටින එක තමයි හරි අමාරුම වැඩේ හැමෝටම....😂 vlog එක මරූ...❤️ආදරෙයි දෙන්නටම..💖🥺
@isharakalpani4579
@isharakalpani4579 9 ай бұрын
Notification awa gmn bluwa...adrei akkiya,aiya ane oy dennw dkkmth sthutui vlog ekk genknmi blgem hitiye❤😘
@Dulneth_Jayathilake
@Dulneth_Jayathilake 9 ай бұрын
හැමදාමත් වගේ සුපිරි 😋🥰 දෙන්නටම ආදරෙයි ❤❤
@charithachamadithdharmasena
@charithachamadithdharmasena 16 күн бұрын
Congratulations for your 200k subscribers . ඔයාට ජයෙන් ජයම වේවා . God bless you! 👍👍👍👍 ❤❤❤❤
@sadeeshagimhan
@sadeeshagimhan 9 ай бұрын
oyalage video baladdi amuthu sathutak danenne❤hi yash hass
@nethmiimasha8538
@nethmiimasha8538 9 ай бұрын
Harima lassanai daily routine ekka. Adarei hamadama ❤😊
@top_highlights_sl
@top_highlights_sl 9 ай бұрын
බිත්තර කලිසම ඔනේ මට❤
@dilkitharusha3611
@dilkitharusha3611 9 ай бұрын
Anee harima lassnaaii ada vlog ekath aiye akkee❤❤❤
@Sharindi_Colombage
@Sharindi_Colombage 9 ай бұрын
Apith oy dennata godaaaaak adarei🥺 yass and hass❤
@whya54
@whya54 9 ай бұрын
Yash akki godak lassnayi 💗😊
@Hashi-d7p
@Hashi-d7p 9 ай бұрын
ආදරෙයි අයියා & අක්කා ❤❤ වීඩියෝ එක දැක්ක ගමන් ආසාවෙන් බලනවා හැමදාම
@rayaninehara6409
@rayaninehara6409 9 ай бұрын
හසී මොටා ගෙ කොන්ඩේ හොදටම වැවිලා 😄🤭🤭
@tharusharasanga1142
@tharusharasanga1142 9 ай бұрын
Hass අක්කගෙ පොඩ්ඩක් Lana Rhoadesගෙ look එකක් තියනවනෙ.❤️😁Don't misunderstand.just kidding. God bless you ❤️✌️
@anjulasadaru
@anjulasadaru 9 ай бұрын
හසි මොටා වගේ පිරිමි ඉන්නව නම් ගැණූ ලමයි හරි සතුටින් 🥺❤️
@JananjaniPerera-ob2mu
@JananjaniPerera-ob2mu 9 ай бұрын
Oyala nathiva paluven hitiye adarey hamadama ❤️❤️ Mavath shawrote ekkata gannakooo 😔😔💕💕💕💕💕
@zaaaaraaaa2519
@zaaaaraaaa2519 9 ай бұрын
අම්මෝ අමාරු lesson වගයක් පාඩම් කර කර ඉදල stress යවා ගන්න පරන video එකක් බලන්න හැදුව විතරයි 🥺❤
@LiviZ_x
@LiviZ_x 9 ай бұрын
500k coming soon #yashandhass We lv u both akka & ayya 💗😍
@Thathofficial603
@Thathofficial603 9 ай бұрын
Yass and hassge youtube story එක මුල ඉදන් ඕනෙ කියන අය මේ පැත්තට..
@kalpanichathurya6719
@kalpanichathurya6719 9 ай бұрын
ඔයාලට වැඩිය වැඩ නෑනේ මම work කරන්නේ online උදේ 9 ඉදලා රෑ 12.30 විනාඩි 30 Breaks 2. ඉරිදා විතරයි නිවාඩු 😔
@CraftAngle1016
@CraftAngle1016 9 ай бұрын
මෙතුවක් කාලයක් ඔයාලාගේ විඩියෝ බැලුවා නිශ්ශබ්දව , ඒත් අදනම් බැරි වුනා කට පියන් ඉන්න, 🌹❤️, හැම මාසෙම මල් පොකුරක් දෙනවා පැංචිට, ඇත්තටම ඒ දේ කියනකොට මට දැණුනෙත් මට ඒ දේ ලැබුනා වගේ සතුටක්, දෙන්නා විතරක් එක වහලයක් යටට ගිහින් ජිවත් වෙන්න, ඉක්මනටම අපිටත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .ජිවිතේ විදින්න , සතුටින් ඉන්න, කැමති කෑමක් කන්න අපි හැමෝගෙම ජීවිත දිනවලා දෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා , එහෙනම් තවත් ලස්සන විඩියෝ එකක් ගේනකම් බලන් ඉන්නවා..... 🌹🌹🌹🌹🌹🌹
@user-dinudhananja
@user-dinudhananja 9 ай бұрын
Daily balanwa oyalage vlog ekak update welada kiyala..adanm happy..❤❤❤ love you both😘
@PoojpPrem1015
@PoojpPrem1015 9 ай бұрын
@16.31 තේරුනා නම් අපායේ ඈ......🤣🤣🤣🤣 ආදරෙයී...දෙන්නටම....❤❤😘🫠
@Kyle_Mario
@Kyle_Mario 9 ай бұрын
ow ow
@Swetha-1237
@Swetha-1237 9 ай бұрын
මේ පාට ol exm එක තියාගෙන ඔයාලගෙ video බලන මං 💔😐 කොහොන උනත් ලස්සනයි video එක බලන්න කලින් comment කරන්නේ 😂🥰 පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කි අයියයි ❤
@YasiruPerera-wx1jc
@YasiruPerera-wx1jc 9 ай бұрын
🙂Same😊
@mt.4838
@mt.4838 9 ай бұрын
Math
@Studywithsanu-r9h
@Studywithsanu-r9h 9 ай бұрын
Same❤😂
@devilzzJ
@devilzzJ 9 ай бұрын
lol same 😂
@dinithikaveesha
@dinithikaveesha 9 ай бұрын
Same dr 😂
@sajivlakshan1647
@sajivlakshan1647 9 ай бұрын
wow, geewath wenawa kiyanne meekata, supiri guys...mehema mulu dawasama happy eke innwa kiyanne pissuwak
@kamaludayakumara4329
@kamaludayakumara4329 9 ай бұрын
අද විඩියෝ එකත් මරු ,මේ වගේ විඩියෝ තව ගේන්න බලන්න ආසයි ❤
@SulekhaHansineeKulasundara
@SulekhaHansineeKulasundara 9 ай бұрын
ආදරේ පිරුණු අම්මලා තාත්තලා ඉන්න, ආදරණීය පවුල් දෙකක හැදුණු, ආදරණීය ළමයි දෙන්නෙක් එකතුවෙලා හදපු ගොඩක් ආදරණීය පුංචි පවුලක් ඔයාලා දෙන්නා... ආදරෙයී Yash & Hass...😘😘♥️ Still learning from you both_to love & live with full of satisfaction...
@dinithihimaya7283
@dinithihimaya7283 9 ай бұрын
Wowww.....Aluthma widihe vlog eksk❤❤❤
@OhasaPabasara
@OhasaPabasara 9 ай бұрын
මොන video එකක් දැම්මත් බලන කසිටිය කෝ ❤❤❤
@pamudinithashmi2446
@pamudinithashmi2446 4 ай бұрын
මාරම ලස්සන දෙන්නෙක් මාර සැනසිමක් තියෙන්නේ විඩියෝ බලද්දී ❤
@madhavibandara6516
@madhavibandara6516 9 ай бұрын
❤❤❤ උදාරයි උදාරයි උදාරයි මේ ගොඩක් ආදරේයි 💞💞 #YashAndHass හසි අයියේ ඔයාට යශ් පැංච් ඔයාට ගොඩක් 😃 ඉන්න. කෑම විඩියෝස් ඔනේ ❤
@NilukaPinto
@NilukaPinto 9 ай бұрын
❤😂😘😘🖤💙
@shashidinidu5803
@shashidinidu5803 9 ай бұрын
ඔයලා හරිම ශෝක් කපල් එකක...හරිම ආදරෙයි ඔයාලා දෙන්නටම...❤️❤️❤️
@vinadadinusarawithcrazymus3754
@vinadadinusarawithcrazymus3754 9 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා ! akki and ayiya ❤️ love you 😘😘😘
@jesishelo9709
@jesishelo9709 9 ай бұрын
Definitely cofee machine ekk thama yashge kitchen ekata genne
@ishanibhagya1252
@ishanibhagya1252 9 ай бұрын
Oyala dennata mewagema hamadama sathitin inna labenna kiyala prarthana karanawa ♥♥♥🥰🥰🥰
@doyou30000
@doyou30000 6 сағат бұрын
Now I can understand..study now .. be happy in the future😊😊😊
@nimashamadushani985
@nimashamadushani985 9 ай бұрын
ඔයා ගොඩක් වාසනාවන්තයි අක්කි අයියා ඔයත් එහෙමයි මන් මාරම ආස් කපල් එකක් ❤❤හැමදාම සතුටින් ඉන්න, ඔයාලගෙ වීඩියෝ එදා ඉදන් බලනවා අක්කි පරන ඒවා ආය බලනවා ඒ තරම් ඔට දෙන්නට ඇබ්බැහි වෙලා ඉන්නෙ ආදරෙයි love you ❤❤❤
@avindyaishara7580
@avindyaishara7580 9 ай бұрын
Coffee machine I think that's the gift for yash
@pasindugimhan5779
@pasindugimhan5779 9 ай бұрын
Yash, hass.. ehh morning drink eka specify wenne komda kiyl tikak kiynnko☺
@pamodajayaweera-_sl6106
@pamodajayaweera-_sl6106 9 ай бұрын
Gift එකට දෙන්නෙ Coffee Machine එකක් ද 😌❤ ආදරෙයි දෙන්නටම. My all time favourite couple🥺❤️🍻
@Baranichamuditha441
@Baranichamuditha441 9 ай бұрын
අක්කි ගේ kichen එකට ගේන අලුත් දේ තමයි coffee machine 🎉 you two very beautiful couple i ever seen❤
@Shahel_Gunasekara
@Shahel_Gunasekara 9 ай бұрын
Hasi mota and yass panchi ❤️ Adarei dennatama ❤
@JAHGJayasinghe
@JAHGJayasinghe 9 ай бұрын
අනේ ඔයාල දෙන්නව දැක්කත් සතුටුයි..🥺❤️🖤
@Smile10175
@Smile10175 9 ай бұрын
කාලයක් තිස්සෙ බලන් හිටපු video එකක් ❤🥺
@tharushinawanjana449
@tharushinawanjana449 9 ай бұрын
කලින් vlogs ආයෙ ආයෙ මම වගේ බලන්නෙ කවුද 🌝🙈❤️‍🩹
@YashandHass
@YashandHass 9 ай бұрын
Anayyy, Adarei 🥹❤️
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
Lankan Matchmaking - Gehan Blok & Dino Corera
21:06
Blok & Dino
Рет қаралды 1,5 МЛН
We Stayed In A Wooden House 🏡 සිංහල vlog | Yash and Hass
16:40
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН