කව්‍ද හිතුවේ‍ මේ‍වා කාලා කෙට්‍ටු වෙන්න පුළුවන් කියලා? Weight loss series/Gardening/Chainy Fernando

  Рет қаралды 75,083

Mommy with niki-Chainy Fernando

Mommy with niki-Chainy Fernando

Күн бұрын

Music in this video from KZbin library
Luminous Rain by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommon...
Source: incompetech.com...
Artist: incompetech.com/
My Weight loss video 👇
• මගේ 93kg weight loss j...

Пікірлер: 166
@ashavlogs5681
@ashavlogs5681 Жыл бұрын
උදේට දවල්ට ‍රෑට කන විදිහ( day in my life) vlog ekak gennako plzzz....
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Aniwaryenma gennam 💚
@wampawalaudeni410
@wampawalaudeni410 Жыл бұрын
අනේ ඔයා කෙට්ටු වෙලා දැන් ලස්සනයි මහත කාලෙත් ලස්සනයි ඔයා ❤❤
@amalfernando3834
@amalfernando3834 Жыл бұрын
@@mommywithniki-chainyfernan8742 nangi mata udeta kanna monawada honda kama tikak kiyanna ko
@SakuBandara
@SakuBandara Жыл бұрын
​@@wampawalaudeni410😊😮
@erandiilankoon6390
@erandiilankoon6390 Жыл бұрын
Ane plz meal tikak gennako satiyaka udeta dawal ta kapu dewal .adarei hamadama ❤❤
@ishankaudayangani5032
@ishankaudayangani5032 Жыл бұрын
ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා නංගී .ඔයාගෙ වීඩියෝ එක බලලා මාත් ඩයට් කරන්න පටන් ගත්තා .දවල්ට විතරක් බත් ටිකක් කාලා අනිත් වෙලාවට ඕට්ස්,පලතුරු වගේ දේවල් ගන්නවා.ඔය වගේ නට්ස් නම් මෙහේ අඩුයි.තිබුනත් ගණන්. thanks ඔයාට අපිට හොඳ අදහස් දෙනවට.
@prasadijayathunga1924
@prasadijayathunga1924 Жыл бұрын
අක්කි මැණික මම මාස 2 බන්ඩි අම්මා කෙනෙක්. අක්කි හදන කැම දැක්කහම හරිම ආසයි. මමත් මාලු බිරියානි එක හැදුවා හරිම රහයි. මෙ කාලෙදි කන්න හරිම අමාරු ඒ වගේම සමහරවෙලාවට කැම දැක්කහමත් අප්පිරියයි. ඒත් අක්කිගේ recipes මම try කලා දැන් නම් කටට රහට කනවා අක්කි මෙ කියලා දෙන දේවල් නිසා. අප්පිරියාවක් දැනෙන්නෙම නැති තරම්. ගොඩක් පිං රහට කැම හදන්න අපිට කියලා දෙනවට. තව බන්ඩි අම්මලා වෙනුවෙන් recipes ටිකක් ගේන්න කියලා ආදෙරන් ඉල්ලනවා ❤️❤️❤️
@shermiladealwis3034
@shermiladealwis3034 Жыл бұрын
නංගි ඔයා කොහොමත් ලස්සනයි ඔයා ගෙ හිනාව විස්තර කරන විදිය හරිම ලස්සනයි ඔයාට ජෙසු පිහිටයි
@a.ranabahu1374
@a.ranabahu1374 Жыл бұрын
කාට කොහොම උනත් මට මේ වීඩියෝ එක ගොඩක් වටිනවා ,නංගී ,පුළුවන් නම් lunch එකයි ,dinner එකටත් අදහසක් දෙන්න
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Aniwaryenma gennam akka. Thank you 💚🙏
@amanthisamayawardhena2063
@amanthisamayawardhena2063 Жыл бұрын
දැන් ඔයා හිටියටත් වඩා ⁣ලස්සනයි නංගා....ගවුමත් ගොඩක් ලස්සනයි ....කෙට්ටු වෙලා ගොඩක්ම ....❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you akka💚🙏
@prasadidesilva7199
@prasadidesilva7199 Жыл бұрын
ඔයා ගැන හරිම සතුටුයි නන්ගි.💪🏻මන් ඔයාගෙ videos බලන්නෙ මුල ඉදන්මයි.. Good luck ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you akka 💚🙏
@mykitchenlife5122
@mykitchenlife5122 Жыл бұрын
ඇත්තටම ගොඩක් ස්තුතියි මේ වගේ විඩියෝ එකකින් දැනුවත් කිරීම
@user-of7ce4pr4d
@user-of7ce4pr4d Жыл бұрын
ඔයා ගොඩක් නිහතමානී කෙනෙක් අක්කේ.ආදරෙයි ❤❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you nangi 💚
@shiromipiyanganiweladagedo6535
@shiromipiyanganiweladagedo6535 Жыл бұрын
හරි ම ❤️❤️❤️ලස්සනයි වීඩියෝ එක ඔයාට ඔයාගේ ගෙදර සියළුම දෙනටජේසු පිහිටයි!!!
@sonalinidarshani8560
@sonalinidarshani8560 Жыл бұрын
මම ඇත්තමයි අක්කා ඔයාට මාරම ආසයි කතා කරන විදිහට මටත් ආයේ කෙට්ටු වෙන්න ආසයි ඔයා කියපු විදිහට කරනවා අනිවාර්යයෙන් ස්තූතියි ඔයාට ..❤❤❤
@nimanigunaratne8291
@nimanigunaratne8291 10 ай бұрын
So impressed, simple, easy & nice.keep up 👍 good luck... waiting for more videos 👍🎉
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 10 ай бұрын
Thank you 💚
@IsharaNadishani-wh4bb
@IsharaNadishani-wh4bb Жыл бұрын
Niyamai ඔයාගෙ අදහස් හැමදාම සතුටින් inna ලැබේවා budusaranai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Bohoma sthuthi… budu saranai 💚🙏
@ruvininisansala3740
@ruvininisansala3740 Жыл бұрын
තව Recepies ගේන්න අක්කා ❤
@nissarsamadu5052
@nissarsamadu5052 Жыл бұрын
Beautiful well done job's keep up the good I love gardning..
@dishantharanjith5229
@dishantharanjith5229 Жыл бұрын
නියමයි අක්කේ .ආදරෙයි අක්කේ .ඔයාගෙ විඩියෝ නම් මම අනිවාර්යයෙන් ම බලනවා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Bohoma sthuthi 💚🙏
@user-xf9gx3vn5z
@user-xf9gx3vn5z Жыл бұрын
අක්කා පන මට එවපු එලවලු බීජ මම පැල කලා. ගොඩාක් ආදරෙ අක්කා පන ඔයාටත් පව්ලේ හැමෝටමත් බුදු සරනයි ..🙏💜️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Sathutui nangi… thank you 💚😘
@reetachandanie2810
@reetachandanie2810 Жыл бұрын
මුලු දවස පුරාම ඒ කියන්නේ උදේ දවල් රෑට ඊට අමතරව ඔයා මොනවද පැය කීයකට පසුවද ඒ ආහාර ගන්නේ කියන වීඩියෝවක් දාන්නකො .ඔයාගේ වීඩියෝ මම ආසාවෙන් බලන කෙනෙක්.❤ ඔයාලා හැමෝටම ජේසු පිහිටයි 🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Aniwaryenma gennam dear… thank you 💚
@ushanirathnayaka8236
@ushanirathnayaka8236 Жыл бұрын
Akki busy kiyala therenawa bt short video ekakin hari daily kana dewal genna puluwan nam godak watinawa akkiyoooo ❤❤❤
@indiseneviratna7453
@indiseneviratna7453 6 ай бұрын
I like your cookery videos Clear explanation Thank you so much
@DiliniPathum-yv4dj
@DiliniPathum-yv4dj Жыл бұрын
Godak sthuthi akke mehema dewal kiyala denawata.api nodanna dewal oya kiyala denawa ekata godak thanks
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Yamak gaththanam me video ekin mata godak sathutui nangi… thank you 💚
@susanthakumara1277
@susanthakumara1277 Жыл бұрын
ගොඩක් වටිනා අදහස් ටිකක්. ගොඩක් දේවල් දැන ගත්තා. 🙏 ❤️❤️❤️❤️
@sididi8960
@sididi8960 Жыл бұрын
Niyamai, supiri kemak. Denuwath kalata godak pin. Thank you so much madam chainy. Jeasu pihitai, adarei hemadamath 😁😁😁😁🌷🌷🌷🌷🌺🌺🌺🌹🌹🌹🌹🙋🏻‍♂️🙋🏻‍♂️🙋🏻‍♂️🙏🙏🙏🙏👍chaaaaaaaaow.
@chaminikumari5261
@chaminikumari5261 Жыл бұрын
ඔයා ලස්සන වෙලා. හිටියට වඩා ලබාල පෙනුමක් තියෙන්නෙ.❤
@Disna0608
@Disna0608 Жыл бұрын
මගෙත් මේ පාර වගාව සාර්ථක නෑ.අපිටත් රස්නෙ ආවෙ ටිකක් පරක්කු වෙලා.ඔන්න ඔයා උදේට කන කෑම එක බලන්න මමත් ආව.මමත් දැන් ටිකක් ඩයට් කරන්න පටන් අරන් තියෙන්නෙ.
@savithriperera9581
@savithriperera9581 Жыл бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි නංගී ...මොකද මාත් ඔයා වගේ ටිකක් මහත කෙනෙක් ....ඔයාගෙ අලුත් පෙනුම දැක්කම මටත් ආස හිතුනා ටිකක් කෙට්ටු වෙලා ලස්සනට අදින්න එහෙම ....ඉතින් මාත් ඔයාව follow කරන්න ගත්තා ...පටන් ගැන්මට සතියක් කරලා බැලුවම 1 -1.5 kg විතර අඩුවෙලා...ඔහොම යං...ප්‍රතිඵලය කියන්නම්කො....ඉතින් ආයේ පාරක් ස්තුති නංගී ...ජේසු පිහිටයි ❤
@achininilanka6134
@achininilanka6134 Жыл бұрын
Thank you Chainy. Oyagen hoda Motivation ekak lebuna ❤
@LOL_PRO_YT_
@LOL_PRO_YT_ Жыл бұрын
Akke oya hitiyata wada lassanaiii mamath mahath kenek oya kiuwa dewal hari wedagath 😘😘😘😘😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you nangi 💚
@nevilprasanga
@nevilprasanga Жыл бұрын
කොන්ඩෙට කරන සත්කාරත් කියනවද නංගි.......
@hansidona2505
@hansidona2505 Жыл бұрын
Lassanai akkiyoo😘. Akke oya ethakota rata witharada noka inne. Oya ahara ganna wellawalut ekka kana kamat ekka tikak diga video ekak dennako 🙏.matat assai kettu wenna .namut nitharama monawamahari kannamai onne.oya kiyana widiyata karanna hitan inne.e nisa 🙏 udaw karanna
@nalinjehle4053
@nalinjehle4053 Жыл бұрын
කොච්චර කාලයක් කලාද නංගි මේ විදිහට. කිලෝ කීයක් විතර අඩු උනාද.❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Masa 2 withara 15 kg adu kala akke. Kalin mage diet plan video eka balanna
@nalinjehle4053
@nalinjehle4053 Жыл бұрын
@@mommywithniki-chainyfernan8742 මම බලන්නම්. බොහොම ස්තුතියි. මම දැන් මේක දැක්කෙ. මම ඉන්නෙ ජර්මන් වල. අපි ජනවාරි වල ඉතාලි ඇවිත් ගියා. හරිම ලස්සනයි.
@nalinjehle4053
@nalinjehle4053 Жыл бұрын
ඔයා මාර විදියට අඩු වෙලා ලස්සනයි
@amalfernando3834
@amalfernando3834 Жыл бұрын
@@mommywithniki-chainyfernan8742 nangi mata ganna ba ne kaling diet plan ane plz nangi mata ewanna ko nangi plz mata udeta kanna thamai o ne
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Жыл бұрын
ලස්සනයි නංගි වීඩියෝ එක..වැදගත් .
@nandanidisa1031
@nandanidisa1031 Жыл бұрын
කාගෙවත් මත මොකටද , ඔබට කැමති විදිමට ජිවත් වෙන්න
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Wow awesome great video Thank U so much Darling 🙏🤩😘😘
@prasadidesilva7199
@prasadidesilva7199 Жыл бұрын
❤❤❤ 0:46
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
💚
@dumindarukshan9108
@dumindarukshan9108 Жыл бұрын
අක්කේ 6.5 උස කෙනෙක්ට බර කියක්‌ තියාගන්න ඕනෙද. මගේ දෙවැනි බබා හම්බවෙද්දී බර 49 තිබ්බේ දැන් තියනවා 58 ඒ බර වැඩිද women කෙනෙක්ට? අද එකත් ලස්සනයි ❤❤❤❤
@im_piyumi
@im_piyumi Жыл бұрын
Thank you for sharing ur valuable ideas with us akki.❤🎉
@maashaz7839
@maashaz7839 Жыл бұрын
you are inspiration to young mothers
@vinodyasvijesinha8927
@vinodyasvijesinha8927 Жыл бұрын
Frist comment එක මගෙන්
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you so much 💚😘
@anujakarunaratne7262
@anujakarunaratne7262 Жыл бұрын
You are a great person!!👏👏
@KasunikaDulanjali-hg6zb
@KasunikaDulanjali-hg6zb Жыл бұрын
Math oyage video balanawa hamadama akkii try karnwa mth weight loss karanna oya wge adareyi akkiii patiyooo pawulama mathk kara kiyanna 😍😍😍
@aroshadithyan8573
@aroshadithyan8573 Жыл бұрын
Adath lassanai wenada wagema dear. Me wagema hamadamath satutin inna. Deepika
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you so much dear deepika💚
@ayushaamarasekara5889
@ayushaamarasekara5889 Жыл бұрын
Thanks for sharing. It's very useful
@gayanigayani1545
@gayanigayani1545 Жыл бұрын
Ane akki urapathu mageth palal.adum gaddi udin daganna puluwan awa thama ganna wenne.athakota yatin lokui.allenawa wage appa.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Egana hithala duk wenna epa nangi… ape body type eka handuna gena andum thoragena andahama hari… udin loku andunma awashya naha, e wenuwata ship ekak ho buttons allapu andum thoraganna puluwan… e wage mahala andinnath puluwan 💚
@swethajayasinghe2426
@swethajayasinghe2426 Жыл бұрын
Godaaak watina adahasak ada oya kare.ane nangi ewagema dawalta rata dawasama api kohomada kama hadaganna one kiyala vlog ekak karanna .please .❤❤
@swarnamalijayakody7650
@swarnamalijayakody7650 Жыл бұрын
Thank 's darling you are a great God bless you 🙏
@gnanawansamendis2211
@gnanawansamendis2211 Жыл бұрын
සුදු නෝනා ඔබ දැන් අවුරුදු 28 විතර තරුණියක් වගේ, ඉස්සරට වඩා ඇත්තටම ලස්සන වෙලා,
@maheshbandara2204
@maheshbandara2204 Жыл бұрын
Thanks akki oyage adahas apith ekka share kara gaththata
@chamilafernando7526
@chamilafernando7526 Жыл бұрын
Thank nage.. you are the great 👌 sis ❤️ 💕
@veenanisha478
@veenanisha478 Жыл бұрын
කෙට්ටු වෙලා ලස්සනයි දැන්.
@sarangagalappaththi6741
@sarangagalappaththi6741 Жыл бұрын
ලස්සනයි විඩියෝ එක....❤️❤️
@nayomiekanayake4461
@nayomiekanayake4461 Жыл бұрын
Godak watinawa akke ada vedio eka.thawa kema wel wala photos tikk ikmanin dannako ❤❤❤❤❤
@wajirarathna3609
@wajirarathna3609 Жыл бұрын
කොහොමද අක්කි .ඔයාගේ විඩියෝ මං බලනවා. ඔයා ඔහේ පදිංච් නේද ගොඩක් කල්ද කොහොමද ගියේ රැකියාවකටද..මටත් ආසයි ඔහොම රටකට වෙලා ජිවත් වෙන්න මොකද දැන් මම ගොඩක් තනිවෙලා.... මම බෝයි කෙනෙක් නෙමේ මේ මහත්තයගේ නමින් සිම් එක තියෙන්නේ ..
@ranuranu529
@ranuranu529 Жыл бұрын
Thanks nangiyooo
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Welcome akka 💚
@chinthasenadira3220
@chinthasenadira3220 Жыл бұрын
Oya kettu wela ,lassana wela .
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you dear 💚
@rumeshaudeni3170
@rumeshaudeni3170 11 ай бұрын
Lankaweth apita me dawas wala ganwathura akke pela kunu wenawa.wessa wedi.akkage wagawa dekkama බඩ පිරෙනවා.
@dhammikaperera5598
@dhammikaperera5598 Жыл бұрын
VERY. GOOD. VIDEO. THANK. YOU. VERY. MUCH. GOD. BLESS. YOU. 👍♥️♥️♥️💐💐
@wonderworldc
@wonderworldc Жыл бұрын
ඉතින් කොහොමද අක්කේ ? 💚💚💚💚💐💐💐💐💐
@sumithradonsubasinghe6452
@sumithradonsubasinghe6452 Жыл бұрын
ලංකාවෙි වැරනය මිරිස් වගේ මමත්හිටවලා තියනවා
@shiromanithamel
@shiromanithamel Жыл бұрын
කෑම පාලනයෙන් විතරක් බඩ අඩු කරගන්න පුළුවන් ද නංගි?(mommy tummy)
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
90% ahara palanaya 10% exercise karothin aniwaryenma puluwan 💚
@shiromanithamel
@shiromanithamel Жыл бұрын
හරි නංගියා.. ස්තුතියි ඔයාට..😊
@nilangikadeseram8041
@nilangikadeseram8041 Жыл бұрын
Lasana wela godak.sathutui oya gana.budusaranai❤❤❤❤🎉🎉
@upekshachathurika691
@upekshachathurika691 Жыл бұрын
ලස්සන වීඩියෝ එකක්
@MPwerasekara
@MPwerasekara Жыл бұрын
Oya hari lassanai.habai ude kama eka ude 10 parakku wadi nadda
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Matanam ehema naha dear… mama kama ganne timetable ekak anuwa ithin mage ude kama time eka ude 10.. mama fasting ekakata passene ganne. Eka prashnayak naha 💚
@priyangakakulawala9107
@priyangakakulawala9107 Жыл бұрын
Oya isasarathe lasasanai dane godake lasasanai hodata hevavahaki ketatui kiyala thava lasasana vidio valine anana nanaga budu saranai
@Sweden_Natural_View
@Sweden_Natural_View Жыл бұрын
ගොඩාක් ලස්සනයි අක්කි ❤️❤️❤️❤️
@rohinijayalath5869
@rohinijayalath5869 Жыл бұрын
Interested. Thanks
@romanierodrigo9234
@romanierodrigo9234 Жыл бұрын
Good vedio. Thank you
@nethu5893
@nethu5893 Жыл бұрын
අක්කී මහත් වෙන්නත් කියන්නකො බර අඩු කර ගන්න විතරක් නෙවෙයි කියන්නකො අක්කී
@Sakunimna93609.com-irk
@Sakunimna93609.com-irk Жыл бұрын
ලස්සනයි අක්කා දැන්. ඇග ගාන. මීට වඩා කෙට්ටු වෙන්න දගලන්න එපා ඔයාට ගැලපෙන මහත ඕක
@nandawatthegedara6062
@nandawatthegedara6062 Жыл бұрын
You are a great person ❤🇺🇸
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you 💚
@inokasuranji5255
@inokasuranji5255 Жыл бұрын
Budu saranai naga oyata .
@sunethrasune927
@sunethrasune927 Жыл бұрын
නියමයි
@RamyaKumari-dy2do
@RamyaKumari-dy2do Жыл бұрын
Tnx darling ❤
@uppalasenanayake-kp6gm
@uppalasenanayake-kp6gm Жыл бұрын
Really thanks nikimom
@pavithraherbert4506
@pavithraherbert4506 Жыл бұрын
Thanks dear
@Kalani_123
@Kalani_123 Жыл бұрын
Lassnai akke oya
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you nangi 💚
@user-sk6be6xl3o
@user-sk6be6xl3o Жыл бұрын
Oyaga video aka lassani
@sandiyadissanayaka8760
@sandiyadissanayaka8760 Жыл бұрын
Athatama goodk watinawa naga oya lassani
@chintasamaranayake933
@chintasamaranayake933 Жыл бұрын
ආසම චනල් එකක්
@saduniamarasooriya4300
@saduniamarasooriya4300 Жыл бұрын
Ane akki math dirt karana godak try karanawa ude dawal rata kanna kama tikak hadala danna please akkki
@sanjushenara6882
@sanjushenara6882 Жыл бұрын
Udata peanut butter ekka bread slices 2k kawata kamk nadda ots wage dawal
@indraniperera2612
@indraniperera2612 Жыл бұрын
Nuts wenuwata oats gaththa ta kmk nadda nangi ❤
@rasikadamayanthi1217
@rasikadamayanthi1217 Жыл бұрын
Neyamae omlet eka.hodae b.s
@marinasoiza7234
@marinasoiza7234 Жыл бұрын
👍 Jesu pihitai
@priyanthirenuka.renuka6498
@priyanthirenuka.renuka6498 Жыл бұрын
Nangi chicken witarak welakata kewata kamak nadda.fry karala wage
@buddhikasenarathne1733
@buddhikasenarathne1733 Жыл бұрын
අක්කි ගොඩක් හොදයි...❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you darling 💚
@sumanamirihagalla8576
@sumanamirihagalla8576 6 ай бұрын
ඔබ හැබෑ ගෘහණියක්
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 6 ай бұрын
💚🙏
@shashikashashikalakmal
@shashikashashikalakmal Жыл бұрын
👍
@roshanroshan5965
@roshanroshan5965 Жыл бұрын
Ane akke mageth aga kettu unath urhis palal
@manjumanjula-nc3gf
@manjumanjula-nc3gf Жыл бұрын
❤❤ලස්සනයි❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you 💚
@Samadhi276
@Samadhi276 Жыл бұрын
Ane mn kettu nisa manasikawa wetila inne..mahath wenna kramayak nedd😢
@chinthanikaushalya82
@chinthanikaushalya82 Жыл бұрын
අක්කෙ ඔයා exaice කරේ නැද්ද?
@nadiramanori7554
@nadiramanori7554 Жыл бұрын
Vatina adahas tikak
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Bohoma sthuthi 💚
@marinasoiza7234
@marinasoiza7234 Жыл бұрын
Konde ganath කියන්ඩ
@dilektajayanijayasuriyakur3880
@dilektajayanijayasuriyakur3880 Жыл бұрын
Pranzo monawada
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Weight loss video ekith godak dewal kiwwa dear… video tikak idiriyedi gennam 💚
@pradeepsampath6462
@pradeepsampath6462 Жыл бұрын
Man nam asei oya kalen hetapu wedeyata...
@meshalisathsarani8987
@meshalisathsarani8987 Жыл бұрын
Konde yanawa ekata mokadda karanne akka
@malcomfernando5194
@malcomfernando5194 Жыл бұрын
ඉන්සියුලින් වැඩිවෙනවා නම් සීනි බිව්වට කමක් නෑනේ
@subadrawijesekera1702
@subadrawijesekera1702 Жыл бұрын
You tube, facebook wannaku method balanna
@ruvininisansala3740
@ruvininisansala3740 Жыл бұрын
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 34 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 48 МЛН
Take Care | Episode 30 - (2024-09-08) | ITN
21:30
ITN Sri Lanka
Рет қаралды 536 М.
It's My Gardening Day! | gardening and cooking vlog | traditional herbs
8:41
Dove Greens Miracles
Рет қаралды 354 М.
Try This To Lose Weight Naturally | Glowing Skin | And Healthy Life
10:56
beauty with sumu
Рет қаралды 184 М.
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15