දිනපතා චියා ඇට මේස හැඳි දෙකක් ආහාර වේලට එකතු කර ගැනීමෙන් ඔබට ලැබෙන පුදුම හිතෙන වාසි 12ක්

  Рет қаралды 163,391

Nurse Hesh

Nurse Hesh

Күн бұрын

Пікірлер: 1 000
@hasiruayeshmantha9700
@hasiruayeshmantha9700 8 ай бұрын
හම්බුනායින් හම්බුනේ නැහැ මෙහෙමත් චැනල් එකක්..ඒ තරමටම වටිනවා..thank you so much for sharing these valuable things.❤🎉
@NurseHesh
@NurseHesh 8 ай бұрын
👍❤️
@inokakarunathilaka7247
@inokakarunathilaka7247 6 ай бұрын
Its true ❤
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 8 ай бұрын
මමත් බලාපොරොත්තුවෙන් හිටිය ,හොද දැනුවත් කිරිමක්.. හදවතින්ම ස්තුතියි...❤️🙏
@vishakaherath6092
@vishakaherath6092 7 ай бұрын
මේ පැහැදිලි කිරීමට Dr. ඔබතුමාට බෙහෙවින්ම පිං.
@shanikaperera4555
@shanikaperera4555 2 күн бұрын
මේ චැනල් එකේ වටිනකම නම් කියල නිම කරන්න බෑ.. ❤❤❤ මේ වීඩියො එක බලපු නිසාම අද චියා සීඩ්ස් හොයන් ආව
@nirmalaudeni6368
@nirmalaudeni6368 8 ай бұрын
මම ජිවත් වේන්නේ කැනඩාවේ ..මම හැමදාමත් උදේට හිස්බඩ..චියාසිස්...මද රස්නය වතුරට දාලා..ලේමන්..ඉස්ස්මදාලා..මීපැණි දාලා ..හැමදාමත් අනිවාර්යයෙන් උදේ හිස්බඩ බිවුවා..පුදුමාකාර විදිහට මගේ බඩ..ඇග..අඩු උනා...ඇග ..බඩ අඩුකරගන්න ..මේක ගොඩාක් වටිනා දෙයක්
@YibinShao
@YibinShao 8 ай бұрын
උදේ හිස් බඩට lemon හොඳ නැහැ නේද
@asankanissanka3421
@asankanissanka3421 8 ай бұрын
මට කස කසා අැට බොන්න බෑ සෙම අැවිස්සිලා සෙම්ප්‍රතිශ්‍යාව හැදෙනවා මෙිවත් සීතල බිමක්ද
@NurseHesh
@NurseHesh 8 ай бұрын
ඔව්
@damayanthigamage7515
@damayanthigamage7515 8 ай бұрын
Chia seeds කොහෙන්ද ලබා ගන්න පුලුවන් ..
@තරුශ
@තරුශ 8 ай бұрын
නිතර සෙමි රෝග තියෙන අයට බොන්න හොඳ නැද්ද?
@ayeshwarnaka7250
@ayeshwarnaka7250 8 ай бұрын
Testosterone growth hormone increase කරන පාන හා අහාර ගැනත් video එකක් කරන්න
@ruchirabandara
@ruchirabandara 8 ай бұрын
Where can we buy this chia seeds? Supermarkets or local medicine shops?
@vidun2010
@vidun2010 8 ай бұрын
ස්තුතියි ... කඳුකර ලුණු (rose salt) මුහුදු ලුණු (sea salt) වලින් වැඩිය ගුණ මොනවද.. දෙකෙහි වෙනස පැහැදිලි කරල දෙන්න ..🙏💕
@jananifernando4900
@jananifernando4900 8 ай бұрын
අනේ nurse හන ඇට (flaxseed) ගැනත් video එකක් කරන්න පුළුවන්ද😊. (කොණ්ඩෙට flaxseed Jel එක සුදුසුද කියලා එහෙම)
@hemamalitennakoon-yk1ym
@hemamalitennakoon-yk1ym 7 ай бұрын
Flax seed ගැනත් විස්තරයක් ලබා දෙන්න ස්තුතියි ඔබට 🙏
@ishankaishanka8983
@ishankaishanka8983 2 ай бұрын
බොහෝමත්ම ස්තූතියි ඔබතුමන්ට...මම You Tube ඒකේ දැකපු වැදගත්ම Channel එකක් මේක..
@newtonfernando4424
@newtonfernando4424 7 ай бұрын
Thanks
@himankaprabhashana930
@himankaprabhashana930 2 ай бұрын
නහර ගැට ගැසීම හා සුදුසු අාහාර පාන ගැන කතා කරන්න
@ranydeloroxy1310
@ranydeloroxy1310 7 ай бұрын
Flaxseed ගැන වීඩියෝ එකක් කරන්න තෙරුවන් සරණයි ඔබතුමාට
@ajithhemantha8324
@ajithhemantha8324 8 ай бұрын
මේ වගේ ආහාර දුව්‍ය ගැන තව තවත් ජනතාව දැනුවත් කරන්නේ නම් අනේක වාරයක් ඔබතුමාට ස්තුතියි
@NurseHesh
@NurseHesh 8 ай бұрын
🙏🏿❤️
@SapumalSapu-cw4sk
@SapumalSapu-cw4sk 8 ай бұрын
❤❤❤❤
@NPerera-r6x
@NPerera-r6x 2 ай бұрын
ගොඩක් වටිනවා පැණි රස කැම නැතී කරන්න පූලූවන්නම් ගොඩක් වටිනවා මොකද දරුවන් කන්නෙම පැණී රස නීසා
@kanthiguruge1250
@kanthiguruge1250 3 ай бұрын
බොහොම ස්තූතියි ඩොක්ටර් හැම වැඩසටහනක්ම හරි විදිහට පැහැදිලි කරනවා 🙏🙏🙏🙏🙏
@nirmalapriyadarshani7512
@nirmalapriyadarshani7512 7 ай бұрын
කස කසා ගැන විඩියෝ එකක් ගෙනවාද ඔබ තුමා ඔබතුමට බෙහෙන්ම පිං මේවගේ වැඩ සටහන් ඉදිරිපත් කිරිමෙන්..
@samudraheenatigala6052
@samudraheenatigala6052 6 ай бұрын
Is chia seeds good for thyroid ?
@nishanthiperera4060
@nishanthiperera4060 7 ай бұрын
Thank you so much
@AnushaNawarathne
@AnushaNawarathne 8 ай бұрын
Sir ,මගෙ thyroid gland ඉවත් කරල,මන් 125mg tablet ගන්නව,මට celsium,අඩුයි ,kelzana 500 උදෙ හවස ගන්නව,මන් vegiterian ,මට chia seeds බොන්න හොදයි ද ?
@sonitakodithuwakku3859
@sonitakodithuwakku3859 6 ай бұрын
බොහොම ඉස්තුතියි ටොක්ට බොහොම පිං ඔබතුමාට ❤❤❤
@moonflower-lq6gl
@moonflower-lq6gl 8 ай бұрын
ශරීරයේ උෂ්ණධික බව අඩු කරනගන්න විදිය පැහැදිලි කරන්න පුලුවන්ද ඔබතුමාට
@sandraperera1098
@sandraperera1098 4 ай бұрын
Kasa kasa seeds.....
@SumithraJayasundara-h1r
@SumithraJayasundara-h1r Ай бұрын
චීයා සීතල පානයක්
@AmayaValantino-jm8fx
@AmayaValantino-jm8fx Ай бұрын
මීට පේර මේ වගේ දැනුවත් කලා නම් අද ගොඩ දෙනෙක් නිරෝගී වෙලා දැන් ගොඩක් අය ලෙඩු න් වෙලා ඉවරයි අනාගතේ අයව පරිස්සම් කරගැනීමට නිතර හරි දේ කියා දෙන්න 🙏❤️
@nirmalinidona7550
@nirmalinidona7550 7 ай бұрын
ස්තුති 🌹
@Indrani-kh2cp
@Indrani-kh2cp Ай бұрын
සර් මම තයි...75ගන්කවා .කමක් නැද්ද .මෙය වතුර විදුරැවකට දාාලා නේද බොන්නෙ .මෙිවා ගන්න පුඑවන් බෙහෙත් බඩු කඩ වලින්ද .කොචිචර කාලයක්ද
@pasanindeewarybandara4149
@pasanindeewarybandara4149 8 ай бұрын
මං ඉල්ලපු වීඩියෝ එක ගෙනාවට ස්තුතියි.....👍👍
@NurseHesh
@NurseHesh 8 ай бұрын
🙏🏿❤️
@ruwanigerulat8490
@ruwanigerulat8490 8 ай бұрын
​@@NurseHesh Benefits about flex seed , cassava flour , Coconut flour , Coconut sugar . 🇩🇪🇩🇪🇩🇪
@madhufernando4611
@madhufernando4611 7 ай бұрын
Thank you 🙏🏼
@antonpeiris6334
@antonpeiris6334 7 ай бұрын
Godak watina video ekak isthuthi Doctor
@thilakaherath1627
@thilakaherath1627 Ай бұрын
Thanks 11:39
@Nilu121Hettiarachchi
@Nilu121Hettiarachchi 8 ай бұрын
ස්තුති සර්
@SAMPATHCHANDRASINGHE
@SAMPATHCHANDRASINGHE 5 күн бұрын
Doctor ඔබ හම්බවෙන්නේ කොහෙද ?
@pushpajayasinghe5413
@pushpajayasinghe5413 5 ай бұрын
මම චියා සැට ඕට්ස් සහා ආමන්ඩ් කිරි එක්ක ගන්නවා මමත් තරමක් කෙට්ටු උනා...
@chulaniranawana2825
@chulaniranawana2825 Ай бұрын
ගොඩක් වටින වැඩසටහන් ස්තුතියි ඔබතුමාට 🙏❤️
@milanikriska-i9e
@milanikriska-i9e 8 ай бұрын
ස්තුති සර්🎉❤
@loozers500
@loozers500 16 күн бұрын
mahath wenna widihak kiyannako sir
@순송-v3v
@순송-v3v 8 ай бұрын
ස්තුතියි ඔබ තුමා ට🎉🎉🎉🎉
@NurseHesh
@NurseHesh 8 ай бұрын
🙏🏿❤️
@NurseHesh
@NurseHesh 8 ай бұрын
🙏🏿❤️
@yamunabalasinghe4592
@yamunabalasinghe4592 7 ай бұрын
හරියටම චියාසීඩ්ස් ගැන දැනගන්නට ස්තුතියි .
@viroshinidamayanthi5911
@viroshinidamayanthi5911 8 ай бұрын
ඇත්තටම සර් ඔබතුමාට ගොඩක් පිං මේ කරන සමාජ සත්කාරයට හැමදේම මුදල් වලින් අගයන මේ සමාජෙට මානවයාගේ නිරෝගිමත් දිවි පැවැත්මක්‌ උදෙසා ඔබතුමා කරන මෙහෙයට මා ඇතුළු මේ වීඩියෝ නරබන හැමෝමත් බෙහෙවින්ම ඉස්තුති වන අතර තව තවත් මෙවැනි අප නොදන්නා බොහෝ කරුණු කරනා වලින් වීඩියෝ මගින් පැහැදිලි කරන්න දයිර්‍ය ශක්තිය ලැබේවායි පාර්ථනා කරමි.....!💐💐💐💐🙏🙏🙏🙏🙏
@NurseHesh
@NurseHesh 8 ай бұрын
බොහොම ස්තූති
@renukayatawara8575
@renukayatawara8575 2 ай бұрын
ගොඩාක් අයට වඩා ඉතාමත්ම හොද පැහැදිලි කිරීමක් අහගෙන ඉන්න ආස හිතෙන තරම් ඉතා හොඳ පැහැදිලි කිරීමක්. ඔබතුමාගෙන් මට දැනගන්ඩ ඕනෑ චියා සීඩ් හා ෆ්ලැක්ස් සිඩ් වල වෙනස. මේ දෙකෙන් කෝකද අපි තෝරා ගත යුත්තේ මට කොලොස්ට්‍රෝල් හා gread 1 fatty liver තියෙනවා.
@NurseHesh
@NurseHesh 2 ай бұрын
@renukayatawara8575 මේ දෙකේම වෙන වෙනම වාසි තියෙනව මන් ඒ ගැන කියල දෙන්නම්
@sunethrajayathilaka-yb6kv
@sunethrajayathilaka-yb6kv 7 ай бұрын
කෙට්ටු කෙනෙක් චියා සීඩ්ස් ගත්තොත් තවත් කෙට්ටු වෙනවද Dr. ගොඩක් වටින විඩියෝවක් ස්තූතියි sir
@RamiRami-e3u
@RamiRami-e3u 2 ай бұрын
@@sunethrajayathilaka-yb6kv මහත් වෙනව බය නැතිව බොන්න
@menakaharshani2893
@menakaharshani2893 8 ай бұрын
හොද පැහැදිලි කිරිමක්.ස්තුති ඔබට❤❤
@OshadiDulakshi-jf2ye
@OshadiDulakshi-jf2ye 16 күн бұрын
වටිනා deyak kiya දුන්න ..obat pin..
@KauminiBrandigampala-lo7mb
@KauminiBrandigampala-lo7mb 8 ай бұрын
ගොඩක් වටිනවා නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගන්න පුලුවන් ඔබතුමා ගෙන්. බොහොම ස්තූති
@NurseHesh
@NurseHesh 8 ай бұрын
Thank you 🙏🏿❤️ Math Brandigampala 😀
@KauminiBrandigampala-lo7mb
@KauminiBrandigampala-lo7mb 8 ай бұрын
@@NurseHesh mama kiyanna haduwa witharai. Account details wala dakka nama
@SamathikaJasena
@SamathikaJasena 12 күн бұрын
ගොඩාක් ස්තූතියි ❤
@chitranikahapalaarachchi5074
@chitranikahapalaarachchi5074 8 ай бұрын
බොහොම පින් , හොඳ පැහැදිලි කිරීමක්. බිත්තර හා සමාන ගුණ ඇතැයි පවසන කොස් ඇට ගැණ විස්තරයක් කරන්න.
@NurseHesh
@NurseHesh 8 ай бұрын
🙏🏿❤️
@arunathenuwara2269
@arunathenuwara2269 8 ай бұрын
Mamath yought walatq dala udeta kanawa.thanks sir
@prisillas4476
@prisillas4476 Ай бұрын
Gastritis ganath video ekak karanna sir
@umayaumaya2237
@umayaumaya2237 8 ай бұрын
Bohoma isthuthi sar.budu saranai.🙏🙏🙏🙏
@KarunakaranPaulEvangelist
@KarunakaranPaulEvangelist 7 ай бұрын
Good dr jesus bless you sir Eva paul karunakaran trincomale srilanka
@KumariJayasinghe-nh5gx
@KumariJayasinghe-nh5gx 8 ай бұрын
Thank you very much nurse Hesh ...valuble program ...
@ritamudalige5828
@ritamudalige5828 2 ай бұрын
ඉතාම පැහැදිලි වටිනා දනුවත් කිරිමක් thanks oba thumata .
@iroshagethani7828
@iroshagethani7828 8 ай бұрын
Thanks 🙏🙏🙏🙏🙏 sir
@RenuKumari-kl3dl
@RenuKumari-kl3dl 7 ай бұрын
බොහෝම ස්තුතියි සර් තෙරුවන් සරණයි 🌷🙏🌷
@sisirangidunuwille7355
@sisirangidunuwille7355 Ай бұрын
Flax seeds genath kiyanna puluwan nam hodai
@thesong5382
@thesong5382 4 ай бұрын
රටකජු ගැනත් වීඩියෝ එකක් කරමුද ඩොකිටර්
@UshaFrenando
@UshaFrenando 6 ай бұрын
ගොඩක් ස්තුතියි ❤❤
@geethanisj
@geethanisj 8 ай бұрын
Thank you nurse Hush 👍
@JabujaHataka
@JabujaHataka 7 күн бұрын
සර් 16/8 කරන කෙනෙක්ට උදේ නැගිට්ට ගමන් chia seeds බොන එකෙන් fasting එක කැඩෙනවද?
@RanjaniRanjani-ss2qr
@RanjaniRanjani-ss2qr 3 ай бұрын
මම මේ පානය හදාගෙන හැමදාම උදේට මාස කීපයක් බිවුවා පසුව මට හතියට ආවා සර්
@SumithraJayasundara-h1r
@SumithraJayasundara-h1r Ай бұрын
සීතලයි චීයා.
@PushpaPerera-x9q
@PushpaPerera-x9q 22 күн бұрын
ඕනෑම දෙයක් ඕනෑවට වඩා හොදම නැහැ.මම සතියට දින 4 පමණ , නීරෝගී සුව,
@depekaaldepeka8599
@depekaaldepeka8599 Ай бұрын
ඝ්තුතියි
@nalikashiranthiheeralu8598
@nalikashiranthiheeralu8598 7 ай бұрын
නිතරම මෙවැනි ආහාර ගන්න මම ඉතාලියේ සිට 💐👍👍👍
@anuruddikaminithanthri9212
@anuruddikaminithanthri9212 7 ай бұрын
Chia seed wala itali walin mokakda kiyanne koheda ganna thienne italy wala grazie
@prashanidilothma2988
@prashanidilothma2988 2 ай бұрын
Mewa bonne kohomada.biwama aththatama bara aduwenawada..
@NurseHesh
@NurseHesh 2 ай бұрын
@prashanidilothma2988 මේව විතරක් නම් බීල බර අඩුකරගන්න බෑ
@ThiliniMadushNi
@ThiliniMadushNi Ай бұрын
Thank you doctor
@heemapadmalatha7438
@heemapadmalatha7438 2 ай бұрын
මේ චියාඇට ලබා ගන්නේ කොහෙන්ද ❤
@sujeewajayasinghe591
@sujeewajayasinghe591 2 ай бұрын
මම ෆුඩ් සිටි එකෙන් ගත්තේ
@ujitharanaweera6550
@ujitharanaweera6550 2 ай бұрын
ඔබතුමා flex seed ගැනත් මේ වගේ වැඩ සටහනක් කලොත් ඉතාම වටිනවා. ❤
@dilhanichandimadilhani4064
@dilhanichandimadilhani4064 8 ай бұрын
මම මාසයක් ඒක දිගටම ගත්ත හැමදාම හොද නැතුව ඇති කියලා නැවතුවා නැවත පටන්න ගන්න ඕනි සර් ස්තුතියි අපිව දැනුවත් කරනවට බුදුසරණයි
@NurseHesh
@NurseHesh 8 ай бұрын
🙏🏿❤️
@induamarasingha7630
@induamarasingha7630 8 ай бұрын
හරිම වටිනා කතිකාවතක්
@wathsalarajapakshe1947
@wathsalarajapakshe1947 8 ай бұрын
Mewa ga na tiyenne koheda kiyla kiyanna puluwanda
@priyanthisamarasinghe3777
@priyanthisamarasinghe3777 8 ай бұрын
@@wathsalarajapakshe1947 In supermarkets
@miraclewithumar412
@miraclewithumar412 8 ай бұрын
​@@wathsalarajapakshe1947keels,daraz
@weragamanishanthi5822
@weragamanishanthi5822 4 ай бұрын
Aththatama sir oyage danuma ahagena inna asai.saralawa kiyadena nisa danuma godak labenawa.thanks sir
@manjusrimudhannagoda1370
@manjusrimudhannagoda1370 4 ай бұрын
සර්. ඔයාට ගොඩාක්. පින්...මම. පාස්ටින්. කරන. කෙනෙක්. 16/8. මට. චියා. අැට. අාහාරයට ගැනීමට. සුදුසු. වෙලාව. කියන්න
@NurseHesh
@NurseHesh 4 ай бұрын
උදේ සුදුසුයි.
@HansaniJayasooriya
@HansaniJayasooriya Ай бұрын
​@@NurseHeshudema his badada bonna one
@indikakobbegala319
@indikakobbegala319 2 ай бұрын
බොහෝම වටින වීඩියෝව. අද තමයි හරියටම චීයා ..බැසිල්සීඩ් වලයි දෙකක් කියල දැනගත්තේ ස්තූතියි..❤
@D.Thennakoon-iu7bc
@D.Thennakoon-iu7bc 8 ай бұрын
මමත් හැමදාම උදේම හිස් බඩේ බොනවා. මම ලෙමන් ටිකකුත් එකතු කරනවා. මගෙත් බඩ ටිකක් තිබුණා. දැන් අඩුයි. ඩොක්ටට තෙරුවන් සරණයි. මම CYPRUS සිට
@malshasan6776
@malshasan6776 6 ай бұрын
Oya cyprus wala kohenda gatthe...math inne cyprus akai ehuwe
@D.Thennakoon-iu7bc
@D.Thennakoon-iu7bc 6 ай бұрын
@@malshasan6776 මම ලර්නකා වල ඉන්නෙ. හැම සුපර්මාර්කට් එකකම තියෙනවා. ඒක හිස් බඩේ බොන්න. හරිම හොදයි.
@malshasan6776
@malshasan6776 6 ай бұрын
@@D.Thennakoon-iu7bc 🙏 thank you
@Shanaz-rs5xd
@Shanaz-rs5xd Ай бұрын
Dr. මට. Gastritis තියනවා. Cheya sheeds හොඳද.?
@SapumalSapu-cw4sk
@SapumalSapu-cw4sk 8 ай бұрын
මෙච්චර කල් හිතන් හිටියේ චියා කියන්නේ කසකසාවලට කියලා ගොඩක් වටිනවා ඔබතුමන්ට ස්තුතියි❤❤
@NurseHesh
@NurseHesh 8 ай бұрын
🙏🏿❤️
@KumudiPahanya
@KumudiPahanya 5 ай бұрын
Math hithuwe eh emai mewa ganne kohenda.
@PramodRoshan-id4tc
@PramodRoshan-id4tc 8 ай бұрын
Quinoa ගැන පැහැදිලි කරන්න පුලුවන් ද ඩොක්ටර්.gluten free ආහාර හා නිශපාදන ගැනත් දැන ගන්ඩ ඔනේ.මොකද තාම ලංකාවේ මේ දේවල් ගැන මිනිස්සු දන්නේත් නෑ කව්රුත් එ ගැන කතා කරන් නෑ.
@manjusrimudhannagoda1370
@manjusrimudhannagoda1370 4 ай бұрын
Fassting කරන. විටදී චියා. සීඩ්ස්. ගැනීම. හොඳයිද
@vindyaperera7386
@vindyaperera7386 8 ай бұрын
චීයා සීඩ්ස් කියන්නේ මොනවද කොහෙන්ද ගන්නේ
@nirangarodrigo3007
@nirangarodrigo3007 8 ай бұрын
කස කසා ඇට
@achithashehan789
@achithashehan789 8 ай бұрын
කස කසා නෙමෙයි ඒවාට කියන්නේ basil seeds
@nimanthikachathurani577
@nimanthikachathurani577 8 ай бұрын
China seed Kasa Kasa Ata wage thamai.eka podi basil seeds walata wada. Supermarkets wala thinawa ganna
@bhagyapabodani6102
@bhagyapabodani6102 8 ай бұрын
Keels,food city walin ganna puluwan
@bobby5156
@bobby5156 8 ай бұрын
​@@nirangarodrigo3007watch 3.50
@disnanilanli
@disnanilanli Ай бұрын
Thank you so much ❤️
@geeshadesilva9539
@geeshadesilva9539 8 ай бұрын
කස කසා ඇට, චියා ඇට compare කරලා vlog එකකුත් කරන්න පුළුවන් නම්... ගොඩක්අය මේ ජාති 02 පටලගන්නවා
@ShanikaAbeysundara
@ShanikaAbeysundara Ай бұрын
Thnx dr.kohenda ganna puluwan
@ruki1212
@ruki1212 7 ай бұрын
කසකසා ඇටනන් හැමතැනම ගන්න තියෙනව .ඒත් මේ චියා සීඩ් තාම සොයාගන්න බැරි උනා .මේවා මිලදී ගන්න තැනක් සදහන් කරනවානන් ගොඩක් වටිනවා
@AruniRanaraja-e2m
@AruniRanaraja-e2m 7 ай бұрын
Bowatte thyenawa kandy. Arpico super center walth thyenawa
@VITTORIAFASHION
@VITTORIAFASHION 7 ай бұрын
Kell's eke thiyanawa
@W.පුෂ්පාකුමාරි
@W.පුෂ්පාකුමාරි 7 ай бұрын
සිංහල බෙහෙත් බඩු කඩවල්වල තියනවා ඕන තරම්.
@asokawijekoon6254
@asokawijekoon6254 7 ай бұрын
Food city .keels .Arpico. glowmark. Wala thiyenawa
@deshabimani8248
@deshabimani8248 7 ай бұрын
පිටකොටුවේ .... නට්ස් ඇන්ඩ් සීඩ්ස්...තියෙන කඩවල් වල ඕන තරම් තියෙනවා ..
@KumariKumaridissanayke
@KumariKumaridissanayke 2 ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට
@thushariliyanage4995
@thushariliyanage4995 7 ай бұрын
කොහෙන්ද ගන්න තියෙන්නේ කියනවාද සර් ස්තූතියි
@Dayani-j7t
@Dayani-j7t 8 ай бұрын
ගොඩක් ස්තූතියි දැනුවත් කලාට මට අමිල.පිත්ත රෝගය තියන නීසා අගුණයක් නැද්ද
@SurangiShashikala
@SurangiShashikala Ай бұрын
Docter mage ammata ataraitis tiyenawa eyage astiwalata meka bonanza hodaida
@Sriyani-r9y
@Sriyani-r9y 3 ай бұрын
Mage madam gim yanawa.eyata smoothi eka hadanne mama.ekata mama danawa oats chia seed. Flax seed reta wathure daala udeta blender karanawa hony blueberry cinamon powder daala.ada sita mamath chia seed ganna ona.chia seed mechchara gunabawa danne adai.thank you sir
@roshanthikarosa4593
@roshanthikarosa4593 8 ай бұрын
ගොඩක් හොදට පැහැදිලිව කියලා දෙනවා ස්තූතියි වෛද්‍ය තුමෙනි ස්තූතියි තව තවත් අර්ථ වත් වැඩසටහන් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@NurseHesh
@NurseHesh 8 ай бұрын
🙏🏿❤️
@sepalikasenarath9718
@sepalikasenarath9718 Ай бұрын
ගොඩක් ඉස්තුතියි ඔබතුමාට දීර්ගායු වේවා
@wayomapatuwathawithana2341
@wayomapatuwathawithana2341 2 ай бұрын
Please explain any impact on liver and kidneys?
@Chithramalani691-wu8rc
@Chithramalani691-wu8rc 2 ай бұрын
Thanks sir . Mama.nam.dekala na mewa thiyenne monwge kadawal walada sir
@ThereseMallika
@ThereseMallika 7 ай бұрын
හොද වැඩ සටහනක් ස් tutiy
@DamayanthiEkanayake-xr3tb
@DamayanthiEkanayake-xr3tb 7 ай бұрын
Good advise thank you so much
@ShaniMuhandiram
@ShaniMuhandiram 2 ай бұрын
Sir, chia ceed rata waturata dana ekada udeta waturata dala bone ekada hoda?
@anomaanuma3926
@anomaanuma3926 7 ай бұрын
Godak sthuthi sir...n hemadama chiya seeds gannawa
@abdalaa9886
@abdalaa9886 8 ай бұрын
හොද පැහැදිලි කිරිමක් ඔබ තුමාට ගොඩක් පිං මේ දැනුවත් කිරිම් වලට
@shiromithomasz765
@shiromithomasz765 Ай бұрын
Good program doctor.
@NimaliIlandaripurage-zb1xr
@NimaliIlandaripurage-zb1xr 7 ай бұрын
Kaludurubonne කොහොමද
@sandunihansika6973
@sandunihansika6973 6 ай бұрын
Intermitern fasting iddi chia seeds gaththata kamk nadda master
@user-yz4gz6hk2u
@user-yz4gz6hk2u 4 ай бұрын
Dr ඔබව අගේකරනව. අපි නොදන්නා වැදගත් දේ ඉගෙන ගන්නව.
@geethadamayanthi7128
@geethadamayanthi7128 7 ай бұрын
බොහොම ස්තුති මම හෙට ඉදලම පාවිච්චි කරනවා තෙරුවන් සරණයි ඔබතුමාට
@NurseHesh
@NurseHesh 7 ай бұрын
🙏🏿😊👌
@annejasintha1988
@annejasintha1988 7 ай бұрын
කොපමණ කාලයක් පාවිච්චි කරන්න පුලුවන් ද
@AnandajayathillekaAnandajayath
@AnandajayathillekaAnandajayath Ай бұрын
Dr.වචන .ගොත .වෙනවා ta..supliment.ekak .නැද්ද
@WajiraKarunasena-bw9vd
@WajiraKarunasena-bw9vd Ай бұрын
ගෙඩක් පින්
@luckshmialwis7949
@luckshmialwis7949 7 ай бұрын
Hypothyroidsm තියෙනවා නං මේ chia seeds වල බලපෑමක් තියෙනවා ද ?
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,9 МЛН
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 20 МЛН
Amazing Health Benefits From CHIA SEEDS/Detox Water
8:06
beauty with sumu
Рет қаралды 140 М.
ලෙඩ සියයක් වලක්වන එකම ආහාරය.
9:48
amazing helth benifits of CHIA SEEDS|Detox water for loss belly fat
8:45
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,9 МЛН