බුද්ධ ප්‍රතිමා දකිනකොට සමහර අයට නරක දේ හිතෙන්නේ ඇයි ? | Welimada Saddaseela Thero

  Рет қаралды 169,218

Shraddha TV

Shraddha TV

Күн бұрын

Пікірлер: 180
@nadunsanjanan
@nadunsanjanan 3 жыл бұрын
මටත් මේ ප්‍රශ්නය තිබුනා.මමත් ලොකු ආතතියෙන් හිටියෙ.ඔබ වහන්සේට පින් සිද්ධ වේවා!
@IrushiIrushi-rt4bx
@IrushiIrushi-rt4bx 3 ай бұрын
මටත් මේ ප්‍රශ්නය තියෙනවා .මන් මානසික ආතතියකින් ඉන්නේ ඔබ වහන්සේට ගොඩක් පින්
@anuruddhahettiarachchi1162
@anuruddhahettiarachchi1162 3 жыл бұрын
අනේ ඒ සුගත තථාගත අමාමෑනියන් ගැන මතක් වෙන කොට මට ඇඩෙිනවා ඒ අසිරිමත් ගුන මතක් වුනාම
@hasanlaksitha9328
@hasanlaksitha9328 3 жыл бұрын
ඔබ වහන්සේට ගොඩාක් පින් .. සාදු සාදු සාදු .... මටත් මේ ප්‍රශ්නය තියෙනවා ...
@DeepaDeepa-ho4nw
@DeepaDeepa-ho4nw 3 жыл бұрын
Ow මටත්
@madhawamadhawa237
@madhawamadhawa237 3 жыл бұрын
ඔයාට මොනව ගැනද තියෙන්නේ
@MaMa-px2hp
@MaMa-px2hp 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@matic1122
@matic1122 3 жыл бұрын
ඔබ වහන්සේටත්,පිංවත් ලොකු ස්වාමීන්වහන්සේ ටත්,මෙම දර්මදානය ලබාදුන් පිංවතුන්ට ත් බොහෝ පිං සිදු වේවා!!!! මටත් මෙවැනිම පවුකාර අදහස් එනවා හිතට.කොච්චර පිං දහම් කලත්.මා හට මෙම දර්ම දේශනාව අසා මාගේ එම සිතුවිලි නැති කරගනිම්.නමෝ බුද්දාය !!!!!
@QueenmaduMadu
@QueenmaduMadu 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවණීය නමස්කාරය පුදකරමි. බුදු ගුණ අනන්තයි. භාග්‍යවතුන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් මිදුනසේක. 🙏🙏
@hiru9203
@hiru9203 3 жыл бұрын
දුටු විගස සිත් ප්‍රසාදය ඇති වන.. දෙසන වදන් සිත් ගුණෙන් පුරවන.. ගුරු හිමිට ගරු බවක් ගෙන දෙන.. තව තවත් ගුණ සුවඳ දෙනු මැන..🙏🏻🙏🏻🙏🏻 පින්වත් ස්වාමින් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා..! තෙරුවන් සරණයි..! නමෝ බුද්ධාය!!!
@surangipaulsrud9962
@surangipaulsrud9962 3 жыл бұрын
FFC
@Divorcedhousemaid666
@Divorcedhousemaid666 3 жыл бұрын
😅🔥😅🔥
@skwkumara9250
@skwkumara9250 3 жыл бұрын
ඉතාමත් වටිනා මේ වැනි ධර්ම දේශනා ශ්‍රවනය කරන්න මම බෟද්ධයෙක් වෙලා ඉපදුන එකම මොනතරම් පිනක්ද...තෙරුවන් සරණෙහි පිහිට ලබන්න මා කෙතරම් පිං කර ඇතිද... 🙏🙏🙏
@vihangabandara9757
@vihangabandara9757 3 жыл бұрын
ඔබ වහන්සේට බොහෝම පින්. මේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දීම පිළිබඳව බොහොම පින්..මේ පිනම ඔබ වහන්සේගේ නිර්වාණ සම්පත්තිය උදෙසාම හේතු වේවා..සාදු සාදු සාදු...🙏🙏🙏🙏 මේ ධර්ම දේශනාව සදහා සම්බන්ධ වූ සියලූම දෙනාටත්, මේ පින හේතුවෙන්ම නිර්වාණ සම්පත්තිය ලැබේවා..🙏🙏🙏🙏🙏🙏🙏
@hasanlaksitha9328
@hasanlaksitha9328 3 жыл бұрын
දර්ම දානය දුන් අයට ගොඩාක් පින්. සාදු සාදු සාදු
@BEDELTBRKCNJayathilaka
@BEDELTBRKCNJayathilaka 3 жыл бұрын
ඔබවහන්සේට නමස්කාරපූර්වකව ස්තූතිවන්ත වෙමි. ඔබවහන්සේට උත්පත්තිය ලබා දී සසුන්ගතකොට අපවැන්නන්ට ධර්ම දානය ලබාදීමට උතුම් මිනිස් ආත්මයක් ලබාදුන් ඒ උතුම් දෙමාපියන්ටද අමාමහ නිවනින් සැනසීමට අපගේ පුණ්‍යානුමෝදනා අනුමෝදනා වේවා
@kuwaitline9478
@kuwaitline9478 3 жыл бұрын
සාදු සාදු සාදු එහෙමයි අපේ හාමුදුරුවනේ මටත් ගොඩාක් ප්ස්නතියනවානමුත්මමපිටරටකඉන්නනිසාඵවාවිසදාගන්නනමිලංකාවට ඵන්නමඕනාමේහේබැහැනේ බනනමිමමනිතරමආහනවාගෝඩක්මවෑරදිහදාගනඉන්නවාඉවසාගනඉන්නවාමටසමාවදේන්නසාදු සාදු සාදු නමෝ බුද්දාය බුදු සරනයි කූවේටි
@sadeepachamod8480
@sadeepachamod8480 3 жыл бұрын
උතුම් වූ ශ්‍රී සද්ධර්මය සත්‍යයි!🙏🏻 සත්‍යයි!🙏🏻 සත්‍යයි!🙏🏻
@dushanmanamperi6226
@dushanmanamperi6226 3 жыл бұрын
🏵️🌸🌼🌻💐🌷🌹🌺.... ඒ භාග්‍යවත් වූ, අරහත් වූ, සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!🙏🙏🙏 උතුම් වූ ත්‍රිවිධ රත්නයේ සරණයි සාදු සාදු සාදු ....!!!🙏🙏🙏 තුන් ලොවෙහිම වැඩ සිටින්නාවූ සියලුම තුන් ආකාර වූ ධාතූන් වහන්සේලාටත් මාගේ නමස්කාරයම වේවා ...!!! 🏵️🌸🌼🌻💐🌷🌹🌺..... සාදු සාදු සාදු ...!!!🙏🙏🙏 අපට අනුකම්පා කල මිහිඳු මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!! 🙏🙏🙏 🏵️🌸🌼🌻💐🌷🌹🌺..... ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!! බොහොම පින් ස්වාමීන් වහන්ස ... ඔබ වහන්සේට මෙය පාරමිතාවක්ම වේවා ...!!! සාදු සාදු සාදු ...!!!🙏🙏🙏 🏵️🌸🌼🌻💐🌷🌹🌺.....
@lalithaudawattage4055
@lalithaudawattage4055 3 жыл бұрын
බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය පැහැදිලි දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා. දීර්ඝආයු ශ ලැබේවා සාධු🌷 සාධු🌷 සාධු 🌷තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
@kuwaitline9478
@kuwaitline9478 3 жыл бұрын
සාදු සාදු සාදු සම්මා සමිබුදු සරනයි අපේ ස්මින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු මටනම් එහෙම.නැහැ බුදුන් දකිනකොට හිතට සතුටක් දැනෙනවා අනේ මන්දා ඵක ඵක චරිත දහමයි ලොව උතුම්ම දනය සැමටම පින් ලැබේවා සාදු සාදු සාදු නමෝ බූද්දාය
@ByZero137
@ByZero137 3 жыл бұрын
ධර්ම දානය දුන් සැමට ඒ අමා මහ නිවන් සුව බොහෝ දුර නොවේවා🙏 නමෝ බුද්ධාය..☸️
@navodidilsha7708
@navodidilsha7708 3 жыл бұрын
ඔබ වහන්සේ නිසා මං බන අහන්න පුරුදු උනා...... 🙏
@yohanrathnayake11291
@yohanrathnayake11291 3 жыл бұрын
ඔබ වහන්සේට අනේකවාරයක් පිං 🙏
@thamarakumari219
@thamarakumari219 3 жыл бұрын
🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@shyamaleesandamalee9145
@shyamaleesandamalee9145 3 жыл бұрын
සාදූ ! සාදූ !! සාදූ !!! නමෝ බුද්ධාය ! වන්දනීය පූජනීය බුද්ධ පුත්ත්‍රයානන් වහන්සේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට , මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමින්වහන්සේගේ ශිෂ්‍ය රත්නය වන පින්වත් ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! උතුම් චතුර්‍ය් සත්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධය පිනිසම හේතුවාසනා වේවා ! සාදූ !!! මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සියලුදෙනාටම මේ පින් අනුමෝදම් වේවා ! සාදූ !!! සියලුදෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! කල්‍යාන මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබී ශ්‍රී සද්ධර්මය නිරන්තරයෙන්ම සවන්පත් අතරේ රැවුදේවා ! සාදූ !!! ඔබවහන්සේගේ දේශනා ඉතාමත් වටිනා ඉතාමත් පැහැදිලිව ස්‍රවනය කරන්නේ ඉතාමත් හද පිරි සතුටින් සාදූ !!! බොහෝ පින් ඔබවහන්සේ කරන්නා වූ මෙවැනි උතුම් දේශනා තවත්වත් ඉදිරියට කරගෙනයාමට සියලු ශක්තිය දහිරිය වාසනාව නිරන්තරයෙන්ම ලැබේවා ! සාදූ !!! උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය ! 2021.03.17
@ramarm1721
@ramarm1721 3 жыл бұрын
පින්වත් .suvamin වහන්සේ ට නමස්කාර කරමි 🙏🙏🙏🌼🏵️🌼🏵️සාදු sadu .වටිනා ධර්ම දේශනයකි 🙏🙏🙏
@imanthanethmi6097
@imanthanethmi6097 3 жыл бұрын
සාදු සාදු සාදු.... මේ ධර්මය වටහා දුන් සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා.. සාදු සාදු සාදු....🙏🙏🙏
@kusumrathnayaka2814
@kusumrathnayaka2814 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සෙට නිදුක් නිරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු
@chandimajayawardena1838
@chandimajayawardena1838 3 жыл бұрын
සාදු , සාදු , සාදු ................!!! අසිරිමත් ශ්‍රී සද්ධර්මය අපට අනුකම්පාවෙන් කියා දෙන අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ..........!!! නමෝ බුද්ධාය ..........!!!
@rohinimalkanthi804
@rohinimalkanthi804 3 жыл бұрын
පින්වත් ලොකු හාමුදුරුවන්ට නිරොගි සුවයම ලැබේවා 🙏🙏🙏
@manjulatharangani3030
@manjulatharangani3030 3 жыл бұрын
සාදු සාදු සාදු ....උතුම් තුනුරුවණ්ට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ලැබේවා තෙරුවන් සරනයි
@dilshannpriyadharshana3641
@dilshannpriyadharshana3641 2 жыл бұрын
අපට මේ උතුම් ධර්මය අවබෝධ කළ ඔබ වහන්සේට බොහෝ පින් අත් වේවා....🙏🙏🙏🙏
@saarakuruppu2590
@saarakuruppu2590 3 жыл бұрын
සාදු සාදු සාදු නමස්කාර වේවා අපෙ සුවාමින් වාහන්ස උතුම් නිවනම් අවබෝධ වේවා සද්දාසිල දයා වාසන් බුද්ධ පුත්තන් නමාමහාන්
@srirajapaksha3494
@srirajapaksha3494 3 жыл бұрын
🙏නමෝ බුද්ධාය 🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස් කරවේවා 🙏ඔබවහන්සේට 🙏සම්මා සම් බුදුසරණයි 🙏දළ දා සම්දු පිහිටයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏මේ සසරේම උතුම් නිවන්ම අවන්බොද වේවා 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏
@kumarikanchana708
@kumarikanchana708 3 жыл бұрын
සාදු සාදු සාදු, පිංවත් අපෙ හාමුදුරුවනේ වෙනස්ම දර්ම දේසනාවක්, විදවන සිත් වලට සැනැසීමක් දර්ම දානය ලබාදුන් සියලු දෙනාට බොහොම පිං 🙏🙏🙏🌻🌻🌻
@h.l.malani.6278
@h.l.malani.6278 3 жыл бұрын
මගේ බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අපේ සොවාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .දර්මදානය බෙදා හැරපු සියලුම දෙනාටත් තෙරැවන්සරණයි 🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️🌷🌷🌷🌷🌷
@swa5531
@swa5531 3 жыл бұрын
අනේ සාදු සාදු සාදු මගේ සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේ කෙලසුන්ගෙන් මිදුණු සේක රහසින් වත් පව් නොකළ සේක ඒ සම්මා සම්බුදු රජාණන්වහන්සේට මගේ නමස්කාරය වේවා පින්වත් දේසකයානන් වහන්සේට මගේ නමස්කාරය ඒ සද්ධර්මයට මගේ නමස්කාරය වේවා මහා සංඝරත්නයට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
@prabathdisanayaka6075
@prabathdisanayaka6075 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏
@sasidusaduni328
@sasidusaduni328 3 жыл бұрын
Oba wahanseta godaaaak pin.mage hithe thibuna godaak prashna walata ada oba wahanse pilithuru laba dunna.godaaak pin ape hamuduruwane.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kelumchinthaka1822
@kelumchinthaka1822 3 жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පිං.තෙරුවන් සරණයි.සාදු සාදු සාදු
@gayaniyesha7210
@gayaniyesha7210 3 жыл бұрын
සාදු සාදු සාදු මෙ උතුම් දර්මය දේශනා වදාල පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා 🙏 මේ දර්ම දානය දුන් එ පින්වන්ත යුවලටත් තෙරුවන් සරණයී බොහොම පින් 🙏
@madushan7433
@madushan7433 3 ай бұрын
මේ දර්ම දේශනාව අසන සියලු දෙනාගේ ප්‍රශ්න දුරුවෙත්වා සුවපත් වෙත්වා..🙏🙏🙏🙏🙏🙏🙏🙏
@isurusampath5999
@isurusampath5999 3 жыл бұрын
ඔබ වහන්සේට බුදු බව අත්වේවා!
@sriyanipriyanthi817
@sriyanipriyanthi817 3 жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏🙏 අපගේ අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේටත් . ශ්‍රි සත් ධර්මයටත් මහසංඝරත්නයටත් මාගේ නමස්කාරයවේවා 🙏🙏🙏 දර්මදානය දෙන සිලුම පිංවතුන්ට බොහොම පිං තෙරුවන් සරණයි 🙏🙏🙏
@thilankajayasooriya7029
@thilankajayasooriya7029 3 жыл бұрын
Oba wahanseta godak pin mama kochchara pin daham karath Mata mewani sithuwili enwa mn godak uthsaha karanwa namuth sithuwili enawa mekata wisadumak dunnata oba wahanseta godak pin hamuduruwane sadhu sadhu sadhu
@lochaniwijesinghe5320
@lochaniwijesinghe5320 3 жыл бұрын
නමෝ බුද්ධාය !!! වන්දනීය පුජනීය ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! පිංවත් ස්වාමීන් වහන්සේට විංශත් ශත වර්ෂාධික කාලයක්ම නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !!! මේ ගොයුම් සසුනම්ඹරේදීම පිංවත් ස්වාමීන් වහන්සේට පරම රමණීය වූ උතුම් ලෝකෝත්තර නිර්වාන සුවය අවබෝධ වේවා !!! මේ ධර්ම දානයට දායක වු සියලු දෙනාටමද උතුම් ශ්‍රි සද්ධර්මය ශ්‍රවණය කල සියල්ලෝම ද බියකරු සංසාර සාගරයෙන් එතෙර වීම පිණිස නිවන් දොර ඇරේවා !!! නිර්වාන මාවතේ !!! ඒ අමා මහ නිර්වානය බොහෝ දුර නොවේවා !!! සාදු 👏සාදු👏සාදු👏තෙරුවන් සරනයි .🌺🌺🌺🌼🌼🌼💮💮💮
@sunitharanasinghe3524
@sunitharanasinghe3524 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි ,,,
@manuwan9102
@manuwan9102 2 жыл бұрын
ධර්ම දානය ලබාදුන් ඔබ වහන්සේට තේරුවන් සරණයි !!!
@pradeepnishantha351
@pradeepnishantha351 3 жыл бұрын
සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවපත් වේවා තෙරුවන් සරනයි
@heshanshanaka7524
@heshanshanaka7524 3 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ දීර්ඝායුශ ලැබේවා
@rohinimalkanthi804
@rohinimalkanthi804 3 жыл бұрын
නිරොගි සුවයම ලැබේවා හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏
@nish6081
@nish6081 3 жыл бұрын
සාදු සාදු සාදු ! පින්වත් ස්වාම්න්වහන්සෙට අප්‍රමාන පින් සිදුවේවා .
@pathimipathimi4167
@pathimipathimi4167 3 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වාමින්වහන්සේටද මාගේ නමස්කාරය වෙවා සාධු` සාධු` සාධු` නමෝ බුද්ධය෴෴ ,,,🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@oshanwayanthathalpepalenag9048
@oshanwayanthathalpepalenag9048 2 жыл бұрын
අවසරයි ස්වාමීන් වහන්ස මටත් මෙම ගැටළුවම තිබෙනවා. එම සිතිවිලි වලට අකුසල් රැස් වෙනවද? නමෝ බුද්ධාය!!!
@ramaniliyanage2240
@ramaniliyanage2240 3 жыл бұрын
සාදු .සාදු සාදු පුජණියවන්දනිය ස්වාමින්වහන්සේ මෙිකියාවදාලනඋතුමිබුදුගුණබලය අංතයක්පිංවෙිවා චිරාත්කාල්දිර්ගායුගෙන වැඩවසනසෙක්වා සාදු 🙏🙏🙏පිං වෙිවා.ස්වාමින්වහන්සේ බුදුන් රකිවා🙏🙏🙏🙏🙏🙏🙏
@renukachandanisugathadasa2095
@renukachandanisugathadasa2095 3 жыл бұрын
oba wahansetath darma danayata anuggrahaya dakku siyaluma denath chathurarya sathiya awabodha wewa! සාදු සාදු සාදු!
@hemanthajayalal250
@hemanthajayalal250 3 жыл бұрын
🙏🌷සාදු 🙏🌷සාදු 🙏🌷සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!........................ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ..... අපගේ පින්වත් ධර්මදේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .... ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සිදු වේවා සියලුම දේනාටම රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා .....................
@isurusandaruwan30
@isurusandaruwan30 3 жыл бұрын
Oba වහන්සේට අනන්ත වාරයක් pin sidu වේවා
@madhawamadhawa237
@madhawamadhawa237 3 жыл бұрын
සාදු.. සාදු.. සාදු.. සාදු.. සාදු.. සාදු.. 🙏🙏
@RamyaKanthiGallage-x4w
@RamyaKanthiGallage-x4w Жыл бұрын
ඔබ වහන්සේට බොහෝ පිං ලැබේවා, නිර්වාණය පිණිස මේ පිනම හේතු වාසනා වේවා, නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා, අප නොදන්නා බොහෝ වටිනා ධර්ම කාරණා අපට දේශනා කරනවාට, ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්න ගත්තදා ඉදලා වැඩි වැඩියෙන් ධර්මය අහන්න පටන් ගත්ත, නොදන්නා කමින් හෝ වෙච්ච වැරදි ගොඩාක් හදාගන්න පුළුවන් වුණා, සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏, අපේ පිංවත් ස්වාමීන් වහන්සේට
@chamodayeshan2801
@chamodayeshan2801 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට🙏🙏🙏
@kavindusandaruwan5929
@kavindusandaruwan5929 3 жыл бұрын
ඔබ මහන්සේට බොහොම පිං 🙏
@Helaruwaceylon923
@Helaruwaceylon923 3 жыл бұрын
තුනුරුවන් සරණයි ගරුතර ස්වාමීන් වහන්සේට ..... දීර්ඝායුෂ ලැබෙවා 🙏 🙏 🙏
@chelakawijesinghe
@chelakawijesinghe 3 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏 🌼
@koooda9204
@koooda9204 3 жыл бұрын
තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@manelhenake9522
@manelhenake9522 3 жыл бұрын
සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 අපහට.දහමි..කරුනූ.පෑහෑදා.දෙන.පින්වත්.ස්වාමින්.වහන්සේට.නිදුක්.නිරෝගි.සුව.දිර්ගායූ.ලැඛේවා.තෙරුවන්.සරනයි🌺💮🌺💮🌺💮🌺💮🌺💮🌺💮🌺
@Vikuma722
@Vikuma722 4 ай бұрын
පිං සිද්ද වෙවා ස්වාමීන් වහන්ස මම ගොඩක් ආ‍තතියකින් හිටියේ....🙏🙏
@ishanilakmini9668
@ishanilakmini9668 3 жыл бұрын
නමෝ බුද්ධාය!!! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත්, ඔබ වහන්සේටත් මෙම ධර්ම දානය සිදුකළ අයටත් බොහෝ පිං රැස්වේවා!
@ireshaudayangani1551
@ireshaudayangani1551 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි !!!
@dilshanmadusanka8653
@dilshanmadusanka8653 3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස.
@sasanthikasadamini6037
@sasanthikasadamini6037 3 жыл бұрын
ධර්ම දානයෙන් ලැබුණු මේ පින් උතුම් වූ නිවන් මග ලබා ගැනීමට ඔබ වහන්සේට හේතු කාරණා වේවා..සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ට පින් සිද්ද වෙනවා..
@ruwanchathuranga5029
@ruwanchathuranga5029 3 жыл бұрын
සාදු සාදු 🙏🙏
@ruwanthikalakmali8211
@ruwanthikalakmali8211 3 жыл бұрын
තෙරුවන් සරණයි...🙏🙏🙏
@sadaruruwan1446
@sadaruruwan1446 3 жыл бұрын
සාදු සාදු සාදු🙏🙏
@Poojimana329
@Poojimana329 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌷🌹🌸🌼💐🌻🏵️
@d.kdarshi3581
@d.kdarshi3581 3 жыл бұрын
Godak dewal dena gatta hamuduruwane godakk pin wchanekinwath naraka dewal karamaya osse ena vidiha terum gattha.සාදු සාදු
@chalakasuranga9850
@chalakasuranga9850 3 жыл бұрын
තේරුවන් සරණයි
@newkw4978
@newkw4978 3 жыл бұрын
සාදු සාදු සාදු පිංවත් සාමින් වහාන්සේට මාගේ නමස් කාරය වෙිවා
@shitashit5523
@shitashit5523 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@dulshidilsara7599
@dulshidilsara7599 4 ай бұрын
ගොඩක් පින් ස්වාමීන් වහන්ස 🙏 🙏🙏🙏🙏🙏 ධර්මදෙශනාවන් තුලින් අපෙ ජීවිතය ආලෝකමත් කරගන්න අනුශාසනා ලබාදෙනවට
@chamoraye4128
@chamoraye4128 3 жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@gayanifernando9856
@gayanifernando9856 3 жыл бұрын
Ane man hari asawen innawa welimada saddhaseela theron wahansege darma deshanawakata sahabagi wenna kohomada eka danaganna danna kenak innawanan ane vistharayak kiyanna Budu saranai
@wejarathnashanthi3010
@wejarathnashanthi3010 3 жыл бұрын
Saadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏🌸🌸🌸👏👏👏
@weerarathnayaka2656
@weerarathnayaka2656 3 жыл бұрын
සාදු සාදු සාදු🔷සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 🌹🌹🌹🌹 🌹🌹 🌹 🌹
@savinduruchiranga4019
@savinduruchiranga4019 3 жыл бұрын
සාදූ....සාදූ....සාදූ....🙏🙏🙏🙏🙏
@chandaniramyalatha297
@chandaniramyalatha297 3 жыл бұрын
Namo Buddhaya saadu saadu saadu.pinwath loku swamin wahanseta ha oba wahanse athulu maha sangarathnayata sil maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu.Theruwan saranai.hamotama.
@kavindusandaruwan5929
@kavindusandaruwan5929 3 жыл бұрын
විදර්ශනා මනසිකාරය❤️🙏
@srilankanbob2179
@srilankanbob2179 3 жыл бұрын
Mage hadawatha buddhu kutiyak wewa raga dwesha moha nathi vitharagi vithadweshi vithamohi hadamalak matada siyalu sathwayanta uruma wewa..theruwan saranai🙏🙏🙏
@nilushipriyadarshani5195
@nilushipriyadarshani5195 3 жыл бұрын
Oba wahansita eee Ama niwan suwa bohodura nowewa 🙏🏾🙏🙏
@shortfilms6049
@shortfilms6049 3 жыл бұрын
සාදූ සාදූ සාදු🙏🙏❤️
@thimiragamage7896
@thimiragamage7896 3 жыл бұрын
Namo Buddhaya! Widarshana manasikaraya ashcharyai!!! Saadu !saadu !saadu !
@vasanapriyangika1160
@vasanapriyangika1160 3 жыл бұрын
සාදු සාදු සාදු
@dimuthudissanayaka9347
@dimuthudissanayaka9347 3 жыл бұрын
සාදු සාදු සාදු !!!!!!!
@chamikasathsara6958
@chamikasathsara6958 3 жыл бұрын
සාදු🙏 සාදු 🙏 සාදු 🙏........
@nilusadusadusaagamage2700
@nilusadusadusaagamage2700 3 жыл бұрын
Namoo budaya pinwath samein waseta theruwen saranai sadu sadu sadu
@harshanisandamali3584
@harshanisandamali3584 3 жыл бұрын
Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸
@ranidu5940
@ranidu5940 3 жыл бұрын
Sadu 🌷🙏sadu 🌷🙏sadu🌷🙏tharuwan saranae 🌷💐🌻🌺🍁🙏🙏🙏
@හෙලනිපැයුම්
@හෙලනිපැයුම් 3 жыл бұрын
ආශ්චර්යයි ස්වාමීනි
@nilusadusadusaagamage2700
@nilusadusadusaagamage2700 3 жыл бұрын
Pinwath samin wasata niroogi wewa sadu sadu sadu
@kavindusandaruwan5929
@kavindusandaruwan5929 3 жыл бұрын
සාධු සාධු සාධු 🙏
@chandikasenavirathna5676
@chandikasenavirathna5676 3 жыл бұрын
uthum sri sadaham desanawa ma ethama sathutin anumodan wemi sadu,sadu,,sadu,,,pinwath swameen wahanseta boho pin sidu wewa dergaau labewa siyalu denata may uthum darmaya awabodha wewa theruwan saranai namobuddhaya,,,
@sandyakalupahana8333
@sandyakalupahana8333 3 жыл бұрын
Pinwath swaminwahanseta ithama ikmanbawayakadima uthum chathu sathya awaboda wewa!
@SuuPlanet
@SuuPlanet 3 жыл бұрын
Godak pin... sadu sadu..
@SAa96573
@SAa96573 3 жыл бұрын
Oba wahanseta bohoma pin ape hamuduruwane.....
@PCWARELK1
@PCWARELK1 Ай бұрын
☸️ඒ භාග්‍යවත් ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ රහසින් වත් පව් නොකළ සේක. ඒ භාග්‍යවත් ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ට 🙏නමස්කාර වේවා! 🙏නමස්කාර වේවා! 🙏නමස්කාර වේවා! උතුම් ත්‍රිවිධ රත්නය ට නමස්කාර වේවා! 🙏නමස්කාර වේවා! 🙏නමස්කාර වේවා! සාධු! සාධු! සාධු! ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 41 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 10 МЛН
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 17 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 41 МЛН