කවුද මේවට වැරදි

  Рет қаралды 38,911

Dharma Asapuwa

Dharma Asapuwa

Күн бұрын

මෙම උතුම් ධර්ම දානමය කුසලය ධර්ම දේශනාව සිඳුකරන පින්වත් ස්වාමීන් වහන්සේටත්,ඒ සඳහා දායකත්වය ලබාදුන් පින්වත් සියලු දෙනාටමත්,ධර්ම දානය සඳහා කැපවුනු සියලු දෙනාටමත්,ශ්‍රවනය කල පින්වත් ඔබටත්
උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා!!!
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
Welimada saddaseela thero bana 2022
Welimada saddaseela thero
Welimada saddaseela thero bana 2022 new
Welimada saddaseela thero bana
Saddaseela thero bana 2022
Saddaseela thero new bana
Saddaseela thero dharma deshana
Saddaseela thero bana sinhala
Welimada saddaseela thero bana sinhala
Aluth bana saddaseela thero
Mahamevnawa bana 2022
Shraddha tv bana 2022
Saddaseela thero mp3
Saddaseela thero bana katha
Welimada saddaseela thero bana katha 2022
Welimada saddaseela himi bana 2022
Welimada saddaseela thero dharma deshana 2022
Welimada saddaseela himi aluth bana
New dharma deshana welimada saddaseela thero
Welimada saddaseela thero bana
Welimada saddaseela himi bana
Welimada saddaseela hamuduruwo
Welimada saddaseela thero shraddha tv
Saddaseela thero bana
Saddaseela thero bana 2022
Saddaseela thero dharma deshana
Saddaseela hamuduruwo
Mahamevnawa bana 2022
Mahamewnawa asapuwa
Mahamewnawa asapu bana
වැලිමඩ සද්ධාසීල හිමි
වැලිමඩ සද්ධාසීල හිමි බණ 2022
වැලිමඩ සද්ධාසීල හිමි බණ
වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ
koralayagama saranathissa thero
Koralayagama saranathissa himi
Koralayagama hamuduruwo
Koralayagama saranathissa himi bana
Koralayagama saranathissa himi bana new
Koralayagama saranathissa himi bana 2022
Koralayagama saranathissa thero short bana
Koralayagama saranathissa thero dharma deshana
කෝරලයාගම සරණතිස්ස හිමි
කෝරලයාගම සරණතිස්ස හිමි බණ
Galigamuwe gnanadeepa thero
Galigamuwe gananadeepa thero bana
Galigamuwe gananadeepa himi bana
Galigamuwe gananadeepa hamuduruwo
Galigamuwe gananadeepa thero bana 2022
Galigamuwe hamuduruwo
Gananadeepa himi
Galigamuwe gananadeepa thero bana
Galigamuwe gananadeepa thero short bana
Galigamuwe gnanadeepa thero dharma deshana
ගලිගමුවේ ඥානදීප හිමි
ගලිගමුවේ ඥානදීප හිමි බණ
Rajagiriye ariyagnana himi
Rajagiriye ariyagnana thero
Rajagiriye ariyanana himi bana
Rajagiriye ariyagnana hamuduruwo
Rajagiriye ariyanana himi pansil maluwa
Rajagiriye ariyagnana himi maha rahathun wadi maga osse
Rajagiriye himi
Ariyagnana himi bana
Maha rahathun wadi maga osse
Rajagiriye ariyagnana himi vidarshana rathriya
Rajagiriye ariyagnana himi dharma deshna
Rajagiriye ariyanana himi short bana
රාජගිරියේ අරියඥාන හිමි
රාජගිරියේ අරියඥාන හිමි බණ
බණ
පිරිත්
සෙත් පිරිත්
ධර්ම දේශනා
කෙටි ධර්ම දේශනා
bana
pirith
seth pirith
dharma
short bana
bana shorts
mahamewnawa asapuwa
mahamewnawa bana
mahamewnawa asapu bana

Пікірлер: 68
@dinushachaminda3992
@dinushachaminda3992 Жыл бұрын
බණක් ඇහුවොත් මගේ ඇස් දෙකට කදුලක් එනවා.ඒ මගේ වැරදි හින්දා කියලා තමයි මම හිතන්නේ.මම මගේ ජීවිතේ හැම වැරැද්දක් ම හදාගන්නෙ මේ බණ පදය නිසා.🥺🙏
@akilasampath1087
@akilasampath1087 Жыл бұрын
වැරැදි වලින් මිදෙන වා කියන්නෙ වළාකුලින් මිදුනු සදක් වගෙ.ධර්මයෙ නිතර හැසිරෙන්න.
@ireshsandaruwan9944
@ireshsandaruwan9944 Жыл бұрын
Sadu sadu
@ramanijayanthi3258
@ramanijayanthi3258 11 ай бұрын
🙏🙏
@pamodarajapaksha694
@pamodarajapaksha694 Жыл бұрын
🙏නමෝ බුද්ධාය!☸️ ✨අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේ..!☸️
@swarnawijayawardhana2116
@swarnawijayawardhana2116 Жыл бұрын
පෙර පුණ්‍ය ශක්තිය නිසා ඒ උතුම් ධර්මය අහන්න එය සරණ යන්න මා හට වාසනාව ලැබුනි. එලෙසම සියලු දෙනාටම මේ උතුම් ධර්මයේ අවබෝධය ලැබේවා🙏💐 . සියලු සත්වයෝ නිදුක් වෙත්වා 🙏 සියලු සත්වයෝ නිරෝගී වෙත්වා 🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏 උතුම් ධර්මයේ අවබෝධය ලැබේවා🙏💐 . ආපෙ ලොකු ස්වාමින් වහන්සේ ඇතුලු වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේටත් මහමෙව්නාවේ සිටින සියලු හාමුදුරුවන් වහන්සේට නිදුක් වෙත්වා , නිරෝගී වෙත්වා , සුවපත් වෙත්වා , දීර්ඝායුෂ ලැබේවා🙏💐 .
@vimalpriyantha7438
@vimalpriyantha7438 Жыл бұрын
සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි!!! නමෝ බුද්ධාය!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!!මාද සියලු සත්වයෝ ද නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!! නිවනම වෙත්වා!!!
@indikagunathilaka2454
@indikagunathilaka2454 Жыл бұрын
ජීවිතේ දැකලා තමන්ම නිවැරැදි විය යුතු ආකාරය කියාදුන් ආර්‍ය උත්තමයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ........ තෙරුවන් සරණයි
@user-cz9yz2ui4n
@user-cz9yz2ui4n Ай бұрын
සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️💛
@user-il1ik7ci3n
@user-il1ik7ci3n Жыл бұрын
ඉදිරියට බුදු වෙන්න ඉන්න ස්වාමීන් වහන්සේ නමක් ,....🙏🙏🙏🙏🙏🙏🙏
@dinushikadissanayaka-kh1nm
@dinushikadissanayaka-kh1nm Жыл бұрын
ඔබ වහන්සේට අනේක වාරයක් පින් අපේ හාමුදුරුවනෙ.සහනයක් නැති මගේ හිතට ඔබ වහන්සේගෙ බණ පද පුදුම මිහිරක් හාමුදුරුවනෙ.දැන් මම ෆෝන් එක අතට ගන්නෙ පොඩි වෙලාවක් හරි බණ පදයක් අහන බලාපොරොත්තුවෙන්🙏🙏🙏🙏
@manjulahemamali7296
@manjulahemamali7296 Жыл бұрын
Math bant abahi una sadasila suwamin wahnsege darm desanwa walt.dan godk suwamin wahnsege bana pada ahnwa,oba wahset godk pin,apiwa darmyt yomu karata,🙏🙏🙏🙏🌷🌷🌷🌷
@user-yy7lh4ws1q
@user-yy7lh4ws1q Жыл бұрын
Same
@user-wy3ew4wn5m
@user-wy3ew4wn5m 2 ай бұрын
!!!! සාදු 💕🙏🤲 !!!! සාදු 💕🤲❤️ !!!සාදු 💕🙏🤲😢
@vidanapathirana3005
@vidanapathirana3005 Жыл бұрын
Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Namo buddhaya 🙏🙏🙏 Pinwath saddhaseela swameenwahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sahathika aththa Ape hamuduruwane, obawahanseta Theruwan saranayi 🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🌹🌹🌹🌹🌺🌺🌺🌺🌻🌻🌻🌻💐💐💐💐☸️☸️☸️☸️☸️☸️☸️☸️
@dulshankaveesha9344
@dulshankaveesha9344 Жыл бұрын
ඒක ඇත්ත 😢
@nilminifernando5548
@nilminifernando5548 Жыл бұрын
ඇත්ත දරැවො යහමග යවන්න දෙමවුපියන්ගෙ යුතැකමයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 දෙවනුවයි පාසල පන්සල අද සමාජයට දරැවොබ මලත් නම ජනපිුය විමටයි මෝඩ දෙමවුපියො කැමති නමෝ බුද්දාය රටට ගිය කලක් 😮😮
@gayanperera4867
@gayanperera4867 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට ගොඩාක් පින්
@SLNiro7
@SLNiro7 Жыл бұрын
ඒකනම් ඇත්ත 😢
@metusinhga9481
@metusinhga9481 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@user-lx6nv1xc9o
@user-lx6nv1xc9o 6 ай бұрын
සිත නිවුන දහම් දෙසුමක් 🙏🙏🙏🙏
@eshanidharmasena9660
@eshanidharmasena9660 Жыл бұрын
හරිම වැදගත් ..👍 සුවපත් වේවා!!!🙏🙏🙏
@manochchamara7712
@manochchamara7712 Жыл бұрын
හරි වැදගත් මෙ අපේ ස්වාමින්වහන්සේගෙ ධර්ම දේශනයක් සම්පූර්ණයෙන් ඇත්ත දැන් අය ගාව නෑ සිරිත් විරිත් චාරිත්‍ර කිසිම දෙයක් දන්නැ තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්සේට
@dhammikaperera5598
@dhammikaperera5598 Жыл бұрын
pinwantha saddasila swaminwahaseta mage namaskaraya wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ayeshaharshani958
@ayeshaharshani958 Жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා 🙏
@jayanthabandara3521
@jayanthabandara3521 11 ай бұрын
පිරිත් පැන් වතුර පොදක් ඔබවහන්සේ අපේ ජීවිතයට 🙏🙏🙏🙏
@minushatharukshi5797
@minushatharukshi5797 Жыл бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේට දිර්ගායූ ලැබේවා
@ridmimadhushika8161
@ridmimadhushika8161 11 ай бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@NilukaPriyadarshani-es6fe
@NilukaPriyadarshani-es6fe Жыл бұрын
hamuduruwane me wage bana ahanna mama gadak asai
@User_boy-1
@User_boy-1 2 ай бұрын
Sadu sadu sadu 🙏☸️🙏
@dhammikaperera5598
@dhammikaperera5598 Жыл бұрын
🙏🙏🙏Sadu sadu sadu, ttheruwan saranai oba wahanseta, oba, wahanse pawassanne sathyak, 🙏🙏🙏🙏🙏🙏
@ridmimadhushika8161
@ridmimadhushika8161 11 ай бұрын
සාධූ සාධූ සාධූ
@YeyyYrty-it4gf
@YeyyYrty-it4gf Жыл бұрын
අපේ හාමූදූරැවන්ට බුදු සරණයි 🙏🙏🙏🙏🙏
@chalanagothami5299
@chalanagothami5299 Жыл бұрын
Pinwat suwamin wahanseta dirgayusha labewa niduk nirogi sampat labewa theruwan saranai 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏
@kmaridecg1911
@kmaridecg1911 2 ай бұрын
ඇත්ත හාමුදුරුවනේ 😢
@imashamalshani9163
@imashamalshani9163 Жыл бұрын
සාදූ🙏🙏🙏සාදූ🙏🙏🙏සාදූ🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼
@malanipoojapitiya3014
@malanipoojapitiya3014 Жыл бұрын
🙏🙏🙏🙏🌺🌺🌸🌸🙏🙏🙏
@mojitharanasingha9808
@mojitharanasingha9808 Жыл бұрын
🙏
@madurangisandaleka6754
@madurangisandaleka6754 Жыл бұрын
සාදු.සාදු .සාදු හාමුදුරුවනේ..
@samithasandaruwan4901
@samithasandaruwan4901 Жыл бұрын
දැන් පාසල් වල සමහර ගුරු වරු පංතියට ඇවිත් පොඩි පාඩමක් කියලා දිලා ටීච face book යනවා.ළමයෙක් ප්‍රශ්න යක් ඇහුවම කෙන්ති යනවා.ව්භාග දවස් වල ටීච phone 1.ළමයි copy කරනවා
@thilinisewwandi374
@thilinisewwandi374 Жыл бұрын
Theruwan saranai !
@ranjithmahadura7365
@ranjithmahadura7365 Жыл бұрын
🙏🙏🙏සාධු සාධු සාධු
@user-xl6gj5xr5k
@user-xl6gj5xr5k Жыл бұрын
🌹🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹 theruwan saranai oba wahanseta
@kalyanisrilanka9173
@kalyanisrilanka9173 Жыл бұрын
Penwath.suwamin.wahanseta.mage.namaskaraya.wewa☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
@inokalakmali4216
@inokalakmali4216 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nayanidaluwatte2463
@nayanidaluwatte2463 Жыл бұрын
🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸
@k.asurangi2345
@k.asurangi2345 Жыл бұрын
sadu🙏🏻🌺🌼
@guitareka14
@guitareka14 Жыл бұрын
දුලා පුතාලත් එහෙමයි.. තෙරුවන් සරණයි
@SewwandiGamage-lg4ku
@SewwandiGamage-lg4ku 2 ай бұрын
Sadu
@deshapriya9507
@deshapriya9507 Жыл бұрын
මේ දේශනාව සම්පූර්ණ තියෙන තැනක් කියන්නකො මට කවුරුහරි..
@nileshanirmani8346
@nileshanirmani8346 Жыл бұрын
mowunta mewn de siduweemt mowunge sith ketrm pirihi atda... me viparitha sasarin ethera weemata mt waram labewa... theruwn srny ape hamuduruwnta
@chalanisaubhagya1495
@chalanisaubhagya1495 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@mimiproduction3223
@mimiproduction3223 2 ай бұрын
🥺
@virajchathuranga3064
@virajchathuranga3064 Жыл бұрын
❤️
@komarik4660
@komarik4660 Жыл бұрын
🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏
@user-sz3zb3wk4w
@user-sz3zb3wk4w Жыл бұрын
Darma danayen apita yahamaga pathabieemata haki weawa
@geethikakumarijayarathnage5408
@geethikakumarijayarathnage5408 Жыл бұрын
Den inna teachers pon eketa weda danawa iwarayak ne
@AkshikaSumuduni-il3cb
@AkshikaSumuduni-il3cb Жыл бұрын
Ai me සද්දයක් දාලා aparaade bana tika ahanna baadawak
@chagedara3045
@chagedara3045 10 ай бұрын
මේ වීඩියෝ හදන උන් ට පිනකුත් රැස් වෙනවා...පවකුත් රැස් වෙනවා... මොකද අහන එවුන්ට නිදහසෙ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අහන්න බෑ....මොකක්දෝ මගුල් music එකක් යනවා....මෙහෙම වීඩියෝ දානකොට පිරිසිදුව එක දාන්න බැරිද??? බණ ත් එක්ක music එකක් යන එක අලුත් thrend එකක්ද???? හරිම අමාරුවෙන් ඒක ඇහෙන්නේ..... හරියට රසම රස පුඩින් එකක් කන්න දැලි පිහියක් දුන්නා වගේ😊😊😊😊
@user-sz3zb3wk4w
@user-sz3zb3wk4w Жыл бұрын
🙏
@RaisNation
@RaisNation Жыл бұрын
🙏🙏🙏
@achalavimukthi43
@achalavimukthi43 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@akithmaridmani8874
@akithmaridmani8874 Жыл бұрын
🙏🙏🙏
@user-xl6gj5xr5k
@user-xl6gj5xr5k Жыл бұрын
🙏🙏🙏
@kavishitharumila
@kavishitharumila Жыл бұрын
🙏🙏🙏
@nalakagunasekara9960
@nalakagunasekara9960 Жыл бұрын
🙏🙏🙏
@TnMn-yh6ls
@TnMn-yh6ls Жыл бұрын
🙏🙏🙏🙏
@sasindidilshani9583
@sasindidilshani9583 Жыл бұрын
🙏🙏🙏
Apple peeling hack
00:37
_vector_
Рет қаралды 85 МЛН
Now it’s my turn ! 😂🥹 @danilisboom  #tiktok #elsarca
00:20
Elsa Arca
Рет қаралды 12 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 16 МЛН
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
Apple peeling hack
00:37
_vector_
Рет қаралды 85 МЛН