ආදරය වැඩිම කෙනාට කළ යුතු දෙයක් | Welimada Saddhaseela Thero | Dharma Deshana

  Рет қаралды 66,935

ධර්ම ප්‍රදීප Dharma Pradeepa

ධර්ම ප්‍රදීප Dharma Pradeepa

7 ай бұрын

තෙරුවන් සරණයි
"සබ්බ දානං ධර්ම දානං ජිනාති"
සියලු දානයන් අතර ධර්ම දානය අග්‍ර වන්නේය !!!
මෙම උතුම් ධර්ම දානමය පින මෙම දේශනා සිදු කරන පින්වත් ස්වාමීන් වහන්සේලාටත් ,
ධර්ම දානයට දායකත්වය සැපයූ සියලු දෙනාටමත් ,
අපව ධර්මයට යොමු කල සියලු දෙනාටමත් ,
අප හැදූ වැඩූ දෙමව්පියන්ටත් ,
පින්වත් ගුරුවරුන්ටත් ,
වචනයකින් පවා මේ උතුම් ධර්ම දානමය පිනට දායක වූ සියලු දෙනාටමත් ,
මේ උතුම් ධර්මය ශ්‍රවනය කරන පින්වත් ඔබ සියලු දෙනාටමත් ,
උතුම් නිර්වාන අවබෝධ වීම පිනිසම හේතු වේවා ..!!
Saddhaseela thero bana
Saddhaseela himi bana
Shraddha dharma deshana
Shraddha bana deshana
Pirit deshana
Buddha wachanaya
Budu maga
Lassana bana katha
Welimada hamuduruwo
Saddhaseela hamuduruwo

Пікірлер: 140
@HansikaLakmali-mp3gb
@HansikaLakmali-mp3gb 4 ай бұрын
මේ සසරින් එතෙර වීමට මතුභවේ හෝ මෙහෙණියක් වීමට ඇවසි සියළුම පිං හිමි වේවා🙏❤
@TenishaThathsarani
@TenishaThathsarani 5 ай бұрын
සාදු සාදු සාදු.......මේ බන ටික අහන හැමෝගෙම සිත් සැන්සේවා....මෙය ඇසීමට සැලැස්වූ සියලු දෙනාටද යහපතක්ම වේවා.......🙏❤️
@user-zf8tg8mf7c
@user-zf8tg8mf7c 5 ай бұрын
සාදු සාදු සාදු මගෙ පිංවත් ස්වාමීන් වහන්සෙට දිර්ඝයුෂ ලැබේවා
@sanjananimesh4187
@sanjananimesh4187 5 ай бұрын
එසේම වේවා!!!💝🌼තෙරුවන් සරණයි !!!💗💝
@hiru.3612
@hiru.3612 5 ай бұрын
උතුම් වු පැවිදි දිවියට යාමට මා හට හැකි වේවා.!.🙏🙏🙏🙏 හැමොම ප්‍රාර්ථනා කරනවද.🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු..🙏🙏🙏🙏
@priyashandahanayaka-oq5sb
@priyashandahanayaka-oq5sb 5 ай бұрын
සාධූ ! සාධූ ! සාධූ !
@chandimagoonatilaka
@chandimagoonatilaka 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@KasuniVimanga
@KasuniVimanga 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@vishwahathurusinghe1801
@vishwahathurusinghe1801 5 ай бұрын
ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නීරෝගී වෙත්ව...සුවපත් වෙත්වා...දුකින් මිදෙත්වා...කෙළවර අමා මහ නිවන් සැප ලැබීමට මේ පින් හේතු වාසනා වේවා... සාදූ...!!! සාදූ...!!! සාදූ...!!! නමෝ බුද්ධාය...!!! 🙏🙏🙏
@Garfild.Garfild.-yd4bp
@Garfild.Garfild.-yd4bp 6 ай бұрын
සාදු...!!!සාදු...!!!සාදු...පිංවත් කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!🙏🙏🙏
@hiru.3612
@hiru.3612 5 ай бұрын
මා හට සසර කෙටි කර ගැනිමට මෙහෙණින් වහසේ නමක් විමට හැකි වේවා.!..🙏🙏🙏🙏
@danukasaranga2873
@danukasaranga2873 4 ай бұрын
🙏🙏🙏
@Charunijay
@Charunijay 3 ай бұрын
මැරෙන්න මොහොතකට කලින් හරි ඔබ වහන්සෙගෙ බණ පදයක් ඔබ වහන්සෙ ඉදිරියේම අහන්න ලැබේවා ලැබේවා!! සාදු සාදු
@user-rk9jc6dz8h
@user-rk9jc6dz8h 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ පිංවත් ස්වාමින්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !🙏🙏🙏
@rohithapushpakumara-bd3xw
@rohithapushpakumara-bd3xw 6 ай бұрын
සාදු සාදු 🌹 දීර්ඝායු ෂ 6ව්වා 💐💐 පින්වත් ස්වාමීන් වහන්ස ❤❤❤
@user-bn9sr7cv8g
@user-bn9sr7cv8g Ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏😊 සියලුම සත්වයින්ට 🙏🌺😊.
@hemalweerasooriya9694
@hemalweerasooriya9694 5 ай бұрын
මගේ ජිවිතයේ හරි පාර කියලා දුන්න ඇයට මම හැමදාම පින් ලබා දෙනාවා තෙරැවන් සරණයි...
@muthukudhaanuradha5438
@muthukudhaanuradha5438 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 , ඔබ වහන්සගෙ බණ අසා මගේ සිත ගොඩක් නිවුනා ඔබ වහන්සේ හට පිං🙏🙏🙏
@vishwahathurusinghe1801
@vishwahathurusinghe1801 4 ай бұрын
සාදූ...!!! සාදූ...!!! සාදූ...!!! 🙏🙏🙏
@dinithikavindi547
@dinithikavindi547 4 ай бұрын
හිත නිවන බණ දේශනාවක් තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
@kasunchamara5755
@kasunchamara5755 4 ай бұрын
සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏 !! තෙරුවන් සරණයි!! ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා....!!!
@bhagyasewmini9517
@bhagyasewmini9517 5 ай бұрын
ඔබ වහන්සේගේ බන නිසා මගේ මනස ගොඩක් සුවපත් උනා.. ගෝඩාක් ස්තූතියි 😊
@yamunaranjanipinndoowa8373
@yamunaranjanipinndoowa8373 6 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@oppoa3spone883
@oppoa3spone883 4 ай бұрын
බුදු සරණයි තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු 🌼🌼🌼💓💓💓💓🙏🙏🙏🙏
@SamadiKavee
@SamadiKavee 4 ай бұрын
😢මටනම් ආදරේ හම්බ වෙන්නෙම නෑ ලේසියෙන් 😔😔
@captainnemo3958
@captainnemo3958 4 ай бұрын
හම්බ වෙයි 😊😊
@Sithum5539
@Sithum5539 3 ай бұрын
Same 💔
@rahalrajapakse9636
@rahalrajapakse9636 6 ай бұрын
නමෝ බුද්ධාය ! 🙏🏻 බුදු සසුන බැබලේවා ! 🙏🏻 ධර්ම දානයක්ම වේවා ! 🙏🏻 සාදු සාදු සාදු ! 🙏🏻 මම මෙම සමාජ මාධ්‍ය ජාලවෙහි පරිශීලක සටහනක් මෙලෙස පලකරමින්, උතුම්,පිවිතුරු,නිර්මල බුදු දහම ප්‍රචාරණය කරමිනුත්,මා ඇතුළත්ව මාගේ උතුම් දෙමාපිය දෙපලත්,පවුලේ සියළුම අයත්, කල්‍යාණ මිත්‍රයන් සියළුම අයත්, ලෝකවාසි සියළුම අයත් බැති සිතින් මේ උතුම් පිනට අනුමෝදන් කරගනිමි, අනුමෝදන් වේවා ! 🙏🏻 මා ඇතුළුව,ලෝකවාසි සියළුම අයට තෙරුවන් සරණයි ! 🙏🏻
@sanjananimesh4187
@sanjananimesh4187 5 ай бұрын
බුදු සරණයි !!!🙏🙏🙏💝🌼 සියලු සිත් සැනසේවා!!!💗💗💗🙏
@anushamadumali5235
@anushamadumali5235 3 ай бұрын
සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@KanchanaMala-ji1tu
@KanchanaMala-ji1tu 3 ай бұрын
🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....!!!!!
@herblineproducts3230
@herblineproducts3230 4 ай бұрын
මන් ආදරේ කරන කෙනාට මන් ගොඩාක් ඇබ්බැහි වෙලා ඉන්නේ..මගේ වැඩක්වත් මට කර ගන්න බැරි තරමට.මොන දේ කලත් ඒ තත්වෙන් මිදෙන්න හරි අමාරුයි ,ආයේ ඒ තත්වෙටම එනවා..ඒ තත්වෙන් මිදෙන්න ඕනී ඉක්මනට මට.ඒත් ඒක කරන්නේ කොහොමද ..😢😢
@SathsaraniChamika-co9sp
@SathsaraniChamika-co9sp 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏☸️☸️
@A.Perera
@A.Perera 4 ай бұрын
සාධු සාධු සාධු. ..🙏🌼
@Gaminisampath-oq7hm
@Gaminisampath-oq7hm 3 ай бұрын
සාදූ .....සාදූ .....සාදූ ......
@ThamaraMalkanthi-bm7jq
@ThamaraMalkanthi-bm7jq 4 ай бұрын
මම තෙරුවන් සරනයමි අපේ හමුදුරුවන්ට දිර්ග ආයුස ලෙබේවා
@rashmikaprabashwara1178
@rashmikaprabashwara1178 4 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුලු සියලුම දෙනාට❤️🌸🙏
@user-er3kj7cb3m
@user-er3kj7cb3m 2 ай бұрын
Sadu sadu sadu
@gost-fk8uk
@gost-fk8uk 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට බොහෝ පිං
@HappyCobra-dw5eb
@HappyCobra-dw5eb 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🙏
@tharakadananjaya8676
@tharakadananjaya8676 5 ай бұрын
සාදූ සාදු සාදු ..තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏❤️🌼🌼🌼
@sampathwanasinghe4068
@sampathwanasinghe4068 3 ай бұрын
සාදු ....🙏සාදු ....🙏සාදු ....🙏
@sisirakumara5401
@sisirakumara5401 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@user-zf8tg8mf7c
@user-zf8tg8mf7c 5 ай бұрын
සාදු සාදු සාදු ගරැ ස්වාමීන් වහන්සෙට මගෙ නමස්කාරය වෙවා
@senu_jy
@senu_jy 5 ай бұрын
Bohoma pin ape hamuduruwane. Mn catholic...❤️....eth obawahansege me bana tika ahnn mn hari asai...
@user-so4ky7lg7i
@user-so4ky7lg7i 6 ай бұрын
Oba wahanse niduk wewa nirogi wewa suwapath wewa.. oba wahanseta mage namaskaraya wewa🙏🙏🙏🙏🙏🙏❣️❣️❣️🙏
@shriyalatharodrigo5667
@shriyalatharodrigo5667 4 ай бұрын
ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා .
@thisithkwt4478
@thisithkwt4478 6 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@ChandikaMalkanthi-hg1lm
@ChandikaMalkanthi-hg1lm 4 ай бұрын
Sadu
@see448
@see448 6 ай бұрын
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ
@shermimasha584
@shermimasha584 5 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏
@RaveenFernando-rs6ym
@RaveenFernando-rs6ym 3 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@user-gk2qs2lc7f
@user-gk2qs2lc7f 4 ай бұрын
සාදූ සාදූ සාදූ🙏🙏🙏
@priyashandahanayaka-oq5sb
@priyashandahanayaka-oq5sb 5 ай бұрын
නමෝ බුද්ධාය !
@user-lf1vx6ur3b
@user-lf1vx6ur3b 5 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏
@nisansalawellappuli-hf9qk
@nisansalawellappuli-hf9qk 5 ай бұрын
Sadu sadu.oba wahansege darma deshana mama nitharama ahala sitha godak suwapath kara gannawa.oba wahanseta,sri sad darmayata mage namaskaraya wewa.🙏🙏🙏
@user-ts6lc3ll2h
@user-ts6lc3ll2h 5 ай бұрын
සාදු🙏සාදූ🙏සාදූ🙏
@jayantharajapaksha8201
@jayantharajapaksha8201 7 күн бұрын
මම පතන අදරයනම් මට ලැබුනා ❤️
@user-ed3gw3ke7p
@user-ed3gw3ke7p 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏❤️🌸🥀🌻
@imashamalshani9163
@imashamalshani9163 6 ай бұрын
සාදූ☸🙏🌼සාදූ☸🙏🌼සාදූ☸🙏🌼🪔🪔🪔නමෝ බුද්ධාය 🙏🙏🙏
@dewuliKusum
@dewuliKusum 5 ай бұрын
Swameen wahansa mage namaskaraya wewa sadu sadu sadu
@diliniishara9380
@diliniishara9380 5 ай бұрын
සාදු සාදු සාදු❤🙏🌼
@suchithraharshani9232
@suchithraharshani9232 5 ай бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏
@user-il5vm4jv9o
@user-il5vm4jv9o 5 ай бұрын
නිවන අවබෝධ උනා සාදු සාදු😢
@nishamaninishamani9415
@nishamaninishamani9415 4 ай бұрын
Hina wena ayata wipaka lebenawa.
@HansikaLakmali-mp3gb
@HansikaLakmali-mp3gb 4 ай бұрын
සාදූ සාදූ සාදූ🙏
@HashiniSewwanthi
@HashiniSewwanthi Ай бұрын
Sadusadu🙏🙏🙏
@champikapriyadarshani1511
@champikapriyadarshani1511 5 ай бұрын
සාදූ 🙏සාදූ 🙏සාදූ 🙏
@user-pi8gk5ss2o
@user-pi8gk5ss2o 6 ай бұрын
Theruwan saranai pinwath swamin wahanseta 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandanapushpakumara4576
@chandanapushpakumara4576 5 ай бұрын
Pinwath Suwamin Whansa niduk wewa nirogi wewa diraga ayu lbewa namo buddaya ❤
@AthulaDissanayaka
@AthulaDissanayaka 4 ай бұрын
🙏🙏🙏
@KanchanaSuba-qy2qu
@KanchanaSuba-qy2qu 6 ай бұрын
සාදු ...සාදු ...සාදු ... පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!
@user-cn7qs9js9v
@user-cn7qs9js9v 4 ай бұрын
🙏🙏🙏🙏
@user-hi1ml8eo4b
@user-hi1ml8eo4b 4 ай бұрын
🙏🙏
@suranjithchaminda2759
@suranjithchaminda2759 5 ай бұрын
Uthum pewadi diviyata yamata matath pin lebewa🙏🙏🙏❤❤❤
@Sa98102
@Sa98102 5 ай бұрын
බුදුසරණයි !
@user-js8lr8sn8r
@user-js8lr8sn8r 6 ай бұрын
🙏සාදු🙏සාදු🙏සාදු
@suranjithchaminda2759
@suranjithchaminda2759 5 ай бұрын
Darma damaya dena oba wahamseta dirgau lebewa🙏🙏🙏🙏🙏🙏
@user-hx9kg9ty2j
@user-hx9kg9ty2j 4 ай бұрын
🙏🙏🙏🙏🙏
@malithmadushan-it5po
@malithmadushan-it5po 6 ай бұрын
සාදූ සාදූ සාදූ
@samaraprarthana3536
@samaraprarthana3536 6 ай бұрын
🌼සාධු🙏 සාධු🙏 සාධු🙏🌼
@Tash2001-wn5ok
@Tash2001-wn5ok 4 ай бұрын
Kalyanamithrayann wahanseta mage namaskaraya wewa
@premalalpremalal8207
@premalalpremalal8207 6 ай бұрын
, sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻
@PushpaWijewardana
@PushpaWijewardana 4 ай бұрын
Sadu sadu asdu 🙏
@udeshikamaldeniye8896
@udeshikamaldeniye8896 5 ай бұрын
Siyalu dena suwapath vetwa....
@user-dt5bi9mb7l
@user-dt5bi9mb7l 6 ай бұрын
Namo Buddhaya
@shehannethmika6744
@shehannethmika6744 Ай бұрын
Mama godak adare kara kenekta eth eyata mawa vihiluwak wela 😊mt eya sapa karanawa eyata mn waraddak kare nathath 😢eth mt hithennema eya gana vitharai. Mn eyata mulu hadawathinma ashirwada karanawa ruwanmalisayata gihin pawa mama eyawama prarthana kara 😊mata me bana tika hithata maha sanaseemak labuna🙏
@nihinduchamadith
@nihinduchamadith 5 ай бұрын
#namobuddhaya
@bekam96
@bekam96 5 ай бұрын
Saaadu saaaadu saaaaadu
@user-yf7bf1et8q
@user-yf7bf1et8q 5 ай бұрын
Me bana tika nisa jivithayata hugak adarshayak labuna pin sidu venava
@oshalaperera5751
@oshalaperera5751 5 ай бұрын
🙏❤️
@AnuradhaLakmini-bh4rf
@AnuradhaLakmini-bh4rf 5 ай бұрын
Sadu Sadu 🙏🙏🙏
@user-il2ee9op3w
@user-il2ee9op3w Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@BINORAMAHISHA-ln6lh
@BINORAMAHISHA-ln6lh 5 ай бұрын
BUDU SARANAI SADU SADU SADU
@AmaniDDance-ge3qq
@AmaniDDance-ge3qq 6 ай бұрын
😌🙏
@shameshanawodi5670
@shameshanawodi5670 5 ай бұрын
🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏
@user-nj4py4mq7k
@user-nj4py4mq7k 4 ай бұрын
🙏❤️🙏
@EranthiLakmali-lj6eq
@EranthiLakmali-lj6eq 5 ай бұрын
❤️🙏❤️🙏❤️🙏
@kaveedagaya5982
@kaveedagaya5982 5 ай бұрын
❤💫
@inokadamayanthi5887
@inokadamayanthi5887 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-yf7bf1et8q
@user-yf7bf1et8q 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@udeshikamaldeniye8896
@udeshikamaldeniye8896 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@umeshaumesha648
@umeshaumesha648 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@isk6533
@isk6533 4 ай бұрын
මට මෙ ලැබිලතියන සසරගමනෙ මෙ බවය හරි දුක්කිතයි මගෙ හාමුදුරුවන් 😢
@nuwanprashad6672
@nuwanprashad6672 4 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@hemalweerasooriya9694
@hemalweerasooriya9694 5 ай бұрын
සාධු` සාධු` සාධු`..මාත් මගේ ජිවිතය වටිනාම සමිපත ⁣වන උතුම් වු පැවිදි දිවීය ලගදීම ලබා ගන්නවා.....
@user-zf8tg8mf7c
@user-zf8tg8mf7c 5 ай бұрын
0:36
@visaldevinda7115
@visaldevinda7115 6 ай бұрын
🙏🧎🥺
@TNP5726
@TNP5726 5 ай бұрын
This is not a religion, this is the best pure vision of this universe🤍🙏🏻
@user-mj5yo3qe8r
@user-mj5yo3qe8r 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 ධර්ම දානය දෙන ඔබ වහන්සේට දීර්ඝායුෂ ලබේවා
@user-se2vi3tv4i
@user-se2vi3tv4i 5 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 33 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 42 МЛН
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 23 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 42 МЛН
හැමදාම සතුටින් ඉන්න ක්‍රමයක් | Welimada Saddhaseela Thero | Dharma Deshana
10:43
ඇයි මටම මෙහෙම වෙන්නේ | Welimada Saddhaseela Thero | Dharma Deshana
12:28
ධර්ම ප්‍රදීප Dharma Pradeepa
Рет қаралды 24 М.
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 33 МЛН