කෙල්ලෙක් කැමති කරගන්නේ මෙහෙමයි - ගැහැණු කැමති පිරිමි ලක්ෂණ - What a woman wants in a man - Sinhala

  Рет қаралды 90,049

The Happiness Muse

The Happiness Muse

Күн бұрын

හොඳ කෙල්ලෙක් කැමති කරගන්නේ මෙහෙමයි - ගැහැණු කැමති පිරිමි ලක්ෂණ මෙන්න
So here's the answer to the most burning question: What a woman wants in a man? How to attract a good woman? how to win the love of a girl? how to satisfy a woman?
Follow me on Instagram: / thehappinessmuse
Join our Facebook family: / thehappinessmuse
Email: thehappinessmuse.sl@gmail.com
website: www.thehappinessmuse.lk
kellek set karaganne kohomada, kellek yalu karaganne kohomada, kellek yalu karaganna hati, kellek yalu karaganna krama, honda kellek, ganu lamai kamathi dewal, ganu lamai kamathi gathi, kello kamathi dewal, adaraya dina ganna krama, adaraya labaganna hati, adaraya karana kena labaganna, adaraya karana krama, adaraya karana vidiya
#TheHappinessMuse #Relationships

Пікірлер: 372
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
ඇයි එයා බෑ කියුවෙ? කෙනෙක් ආදර සම්බන්දතාවයකට සූදානම් නොවෙන්න බලපාන හේතු: kzbin.info/www/bejne/ZnO1ZYOlgd1pkNk
@kasunsameer5730
@kasunsameer5730 3 жыл бұрын
බැ කිවුව නම් හිත හදා ගන්න තිවුන අක්ක අවුරුදු 5 love කරා මන් අවරුදු දෙකක් රට ඉදියෙ ඒත් කිසි වෙනසක් කරේ නැ පුලුවන් හැමවේලෙම කතා කරා ඒත් මාව රැවට්ටුව මන් ලන්කාවට එන දවසට ඉස්සල්ල දවසෙ එයා මගෙ යාලුවෙක් ඒක්ක ගිහින් දුරකට නම් කමක් නැ මගෙ ගේ ගාවම දැන් ඉතින් මොනා කරන්නද ජීවිත කාලෙම මගෙ ආදරේ වෙන කෙනෙක් එක්ක ඉන්නව බල බල ජීවත් වෙන්න වෙල තීන්නෙ අක්ක මන් අඩ‍න තරන් මන් විදවන තරන් මගෙ කාමරේ බිත්ති හතර විතරයි දන්නෙ 😢😢
@bus4779
@bus4779 3 жыл бұрын
@@kasunsameer5730 දුක් වෙන්න එපා බොක්ක 😪
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
@@kasunsameer5730 ඉතින් එච්චර කැත වැඩක් කරපු කෙනා ගැන මොකටද තව දුක් වෙන්නෙ. ඒක ඔයාගෙ වරදක් නිසා උන දෙයක් නෙවෙයි නෙ ඉතින් පසුතැවෙන්න එපා. ඔයාට ලැබෙන්න ඉන්න කෙනා හරි කාලෙට ඔයාගෙ ජීවිතයට ඒවි. පුලුවන් නම් ඔයා වෙන තැනකට මාරු වෙන්න. මේ video එකත් බලන්න 👍 kzbin.info/www/bejne/Y5zKoJKMit-Laqs
@rashmilawanya1613
@rashmilawanya1613 3 жыл бұрын
@@kasunsameer5730 😣😣😣😣😔😔
@kasunsameer5730
@kasunsameer5730 3 жыл бұрын
@@rashmilawanya1613 😢
@travelinglifemadhuwa4698
@travelinglifemadhuwa4698 3 жыл бұрын
හොද වෙලාවට 😂 ගෙදර වැඩ ඉදලා පොඩි කාලේ ඉදලා පුරුදු උනේ කෙල්ලෙක් නැතත් කමක් නෑ 😂
@damindajayasinha542
@damindajayasinha542 Жыл бұрын
අනේද කියන්නේ මචං 👍👍👍
@GBBro
@GBBro 3 жыл бұрын
මේවගේ ඒවා නම් බලනවා.අනිත් ඒවා නම් බලන්නේ නෑ 😀 27යි තාම කෙල්ලක් නෑ ගෑනු යාලුවෝ නම් ඉන්නවා ඒත් වැරදි දෙයක් කරලත් නෑ . 😌
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 3 жыл бұрын
ඔබේ දයාබර නිමල වදනකින් දැවී තැවුනු සිත් පරිණත වේ 💉❤ ඔබ දිනන්නට නොව .සැවොම දිනවන්න ඔබ කරන මෙ හෙලිදරව්ව ඉතාමත් ප්‍රසංසනීයයි 🙏
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඒ වචන කිහිපයට 🙏😊
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 3 жыл бұрын
@@TheHappinessMuse ❤🙏
@kumodchanindu1406
@kumodchanindu1406 3 жыл бұрын
පොඩි දුවගේ සිනා වැලයි පොඩි පුතුගේ කතා පෙලයි ප්‍රිය බිරිඳගෙ සෙනේ විලයි මගේ නිවන මගේ පැල්පතයි....
@dinushagamage8690
@dinushagamage8690 2 жыл бұрын
කෙල්ලෙක්ට උනත් හැගීම් දැනීම් කියලා දෙයක් තියෙනවනේ(Sex and Love), ඒක තේරුම් ගන්න පුලුවන් කොල්ලොන්ට තමා කෙල්ලො කැමති කොහොමත්
@GimhanRashmika-ug8eq
@GimhanRashmika-ug8eq Жыл бұрын
​@@dinushagamage8690Ow ow
@lahirumadushan9456
@lahirumadushan9456 3 жыл бұрын
මේක ගොඩක් හොදා අක්කේ මට බෑ කියන්න හේතුව දැන් දැනගත්තා හරි හැටි රස්සාවක් නෑනේ දැන් රස්සාවක් කරන එක තමා දැන් හොදම දේ
@SL_PodCast_22lk
@SL_PodCast_22lk Жыл бұрын
ඇත්තටම අපි හැමෝටම ගොඩක් වැදගත් වන අර්ථාන්විත video clip එකක්...🙂මනෝවිද්‍යාත්මක පැතිකඩකින් යුතුව ප්‍රේමය, විවාහය සහ සෙක්ස් යන අති මූලික මානුෂ අවශ්‍යතාවයන් පිළිබඳව ඉතා නිරවුල්ව මිනිසුන් හට අවබෝධ කරලීම සඳහා දරන ලද සොඳුරු නිර්මාණාත්මක වෑයමකි...♥️ජය වේවා ♥️ඔබ සියල්ලන්ටම ✨All the very best !🙏♥️👍
@chamarachathuranga5645
@chamarachathuranga5645 3 жыл бұрын
සමහර ගැහැණු.. තනියම ජිවත් වෙන්න පුළුවන් පිරිමියෙක් හොයනවා තනියම ගෙයක්. දෙමාපියන්ගෙ ඉවත් වෙලා ටනියම ඉන්න තමයි කැමති. සමහරු කැමතිම වයසක අයට සමහරු වයසින් අඩු පිරිමින්ට කැමති. සමාජේ මෙහෙම ඉන්න ගොඩක් අය හොදට පව්ල් කනවා..
@llakade5604
@llakade5604 3 жыл бұрын
මලාට ටොක් වෙන්නෙ නැති මම වගෙ උන් මෙ කොනට...
@m_ar2243
@m_ar2243 3 жыл бұрын
😂👌
@wicky-s3g
@wicky-s3g 3 жыл бұрын
මී ටු බන්ග්🥺☹️
@masterchief6483
@masterchief6483 2 жыл бұрын
Ya boi👍
@udithakavinda9190
@udithakavinda9190 2 жыл бұрын
Sira yako😂😂
@nipunkaweesha3416
@nipunkaweesha3416 2 жыл бұрын
අපට සෙට් උනොත් එක්කෝ බඩුවක් නැත්තම් නඩුවක් 😂
@sanjayaperera5880
@sanjayaperera5880 3 жыл бұрын
ඉතාමත් වැදගත්.. හැබයි එක ප්‍රශ්නයක් මේවා ඔකෝම පිරිමින්ට පුළුවන්ම්.. ගැනු අයට කරන්න තියෙන්නේ සැප පහසුව විඳිම සහ බබ්බු හැදීම විතරද..ඒ අතින් මගෙ අම්මා දෙවිකෙනෙක්.. එයා මට කියලා දුන්නෙ දෙන දේ දෙන්න.. මුකුත් බලාපොරොත්තු වෙන්න එපා කියල.. මොකද බලාපොරොත්තු උනොත් දුකක් විතරයි කියල..
@sanjayaperera5880
@sanjayaperera5880 3 жыл бұрын
හැබැයි ඒ දෙන්න සතුටින්.. ඔහොම ගොඩක් දේවල් නම් නෑ.. පොඩි දේකින් උනත් සතුටින්
@shehanrathnayake4091
@shehanrathnayake4091 3 жыл бұрын
ඔය කෙල්ලො ගැන හිතන් නැති තනිකඩ පොරවල් වලට (මම වගේ) ඔය කිසි ප්‍රශ්නයක් නෑනෙ. 😌
@archer4952
@archer4952 3 жыл бұрын
Ehwnam tho me vedeo eka baluwe ai
@kaweeshadeshan4800
@kaweeshadeshan4800 3 жыл бұрын
මාත් ඒකම තාමා අහන්නෙ🤣🤣🤣🤣🤣
@sathsarasankalpa7317
@sathsarasankalpa7317 2 жыл бұрын
උඹ වාසනාවන්තයි බං 🙄
@amilakumarawijesena5002
@amilakumarawijesena5002 3 жыл бұрын
බොහොම ස්තුති 🙏 පිරිමි වුනාම අනිවාර්යයෙන්ම කොන්ඩේ කපන්න ඕනි කියන එක නොකිවුවට . ආයෙත් ස්තුති 🙏
@gihanmadhusanka7703
@gihanmadhusanka7703 3 жыл бұрын
හම්මේ, Hercules ගෙ වැඩ දොළහ ලේසියි වගේ😂✋️
@ravindrafernando1780
@ravindrafernando1780 3 жыл бұрын
😂😂😂😁😀
@shaa4280
@shaa4280 3 жыл бұрын
පඩියක් දීලා servant කෙනෙක් ගන්න එක තමයි වඩාත් හොද 😂😂😂
@prasannakumara6970
@prasannakumara6970 3 жыл бұрын
Ekama tamai bn mamat kalpana kare
@athdakimsinhalen4145
@athdakimsinhalen4145 3 жыл бұрын
ඒක ගැනියෙක් ගෙදරට ගෙන්න්ල්ලා sex වලට සහ වැඩ කරන්න පඩියක් ගෙවලා තියා ගන්න පටන් ගනීවිද දන්නේ නැහැ ඉස්සරහට. මොකද සමහර කොල්ලෝ බබාලා වගේ නිසා. ඒක නේ ඇත්ත අපි කැමති වුනත් නැති වුනත්.
@bhagya753
@bhagya753 2 жыл бұрын
ගෑණු ඉන්නේ ගෙදර වැඩ කරන්න කියලා හිතන උන්ට කවදාවත් කෙල්ලෙක් ලැබැන්න එපා..ගොඩාක් පිරිමි ඒක තමා හිතන්නේ උන්ගේ පව්ල් ජීවිත සාර්තක වෙන්නේ නෑ..තමන්ට අත පය තියේ නම් තමන්ගේ වැඩ කරන්න පුලුවන් වෙන්න ඕනි හැම එකාටම
@tharukumara1531
@tharukumara1531 2 жыл бұрын
@@bhagya753 මැත්ස් සයන්ස් කරන්න යන ගෑනු ඔහොම්මයි. උන් හිතන් ඉන්නෙ උන්ට වඩා ජාතියක් නෑ කියලා😹
@mariacallas6287
@mariacallas6287 Жыл бұрын
@@tharukumara1531 unta pirimi wadak na bn....gedarata servent kenek gattanm iwarai😅
@buddikahapuarachchi3302
@buddikahapuarachchi3302 3 жыл бұрын
සල්ලි නෑ ...අනිත් හැම ලක්ෂණයක්ම තියේනවා......❤️
@sankhaprabhashwara4432
@sankhaprabhashwara4432 Жыл бұрын
තියනව පම්කක්🤣
@KithumAnuditha
@KithumAnuditha 3 жыл бұрын
පොඩි request එකක්. පුලුවන් නම් podcast කරන්න පටන් ගන්න. 👍
@dhana1720
@dhana1720 3 жыл бұрын
කෙල්ලො හොද කොල්ලට බෑ කියනවා නරක උන්ට කැමති වෙනවා. කවුරු මොනවා කිව්වත් ඒක ඇත්ත කතාවක් ඒකත් ඔය පරිනාමේ සීන් එකක් වෙන්න ඇතිනේද මල් වගේ උන්ට වඩා බිසනේ පතුරවන එකා හොදයි කියලා හිතනවා ඇති
@jacksquadreturns7827
@jacksquadreturns7827 2 жыл бұрын
ලංකාවේ ජීවත්වෙන්නම් මල් වගේ මිනිහෙක්ගෙන් වැඩක් නෑ බන්. මොකද මේ ජරා රටේ හොද මිනිස්සුන්ට තැන නෑ. උබයි මායි කෙල්ලොයිත් ඕක දන්නව. ඒකයි කෙල්ලොන්ට ඔය වගේ කොල්ලො අල්ලන්නේ නැත්තේ. පිට රටනම් ගතිගුන අනුව තමයි ගොඩක් කෙල්ලො කොල්ලොව දාගන්නේ.
@yasithproductions9386
@yasithproductions9386 Жыл бұрын
සිරා කතාව බං උන් කැමති කට්ට කළු මූනේ හිනා කඳුලක් නැති පට්ට මුස්පේන්තු මැර kuddanta උන්ට ඕන උන් එක්ක එකට shot එකක් දාන්න කැමති උන්ට.බොන්නේ නෑ කිව්වොත් බොන්නේ නැත්නම් ඌ කොල්ලෙක් ද කියලා අහන එවුන් තමයි ඉන්නේ පිළිවෙලකට කොන්ඩයක් කපලා ලස්සනට ඉන්න බොන්නේ නැති පාඩුවේ ඉන්න උන්ට කැමති නෑ.කුඩ්ඩෝ ටිකක් එක්ක ගෙන්සි බැහැලා හිටියනං හරි
@nipuniumanda2973
@nipuniumanda2973 7 ай бұрын
මෝඩ විදිහට හිතන්න එපා හලෝ කුඩ්ඩොන්ට කැමති රස්තියාදුකාර කෙල්ලො මිසක් අනිත් අය නෙවේ හොදට ඉන්න කොල්ලොන්ට කෙල්ලො කැමති
@dulachsenura6080
@dulachsenura6080 4 ай бұрын
@@nipuniumanda2973 yayi yayi thamyi
@user-zv6mz
@user-zv6mz 24 күн бұрын
Ithin oya vachane dala nane naraka kello venna athy ehema honde kello ehema na
@athdakimsinhalen4145
@athdakimsinhalen4145 3 жыл бұрын
එකක් මග හැරුන ඒ පිරිමියා විසින් ගැහැණු කෙනාට හොදට සතුටු වෙනකම් sex දෙන ඒක.අවශ්‍ය හැම වෙලේම.
@kolashanth
@kolashanth 3 жыл бұрын
ඉතාමත් වැදගත් මාතෘකාවක් අක්කේ.. බොහොම හොදට පැහැදිලි කිරීමක් කරනවා අක්කා.. බොහොමත්ම ස්තූතියි.... මේකේ අනිත් වීඩියෝ එකත් ඉක්මනින්ම ලබාදෙයි කියලා බලාපොරොත්තු වෙනවා....❤️
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
Thank you! 😊 ඒකට ඔයාලගෙ අදහසුත් එක් කරන්න 👍
@thilinanilanga466
@thilinanilanga466 3 жыл бұрын
මේ කියන ගොඩක් දේවල් හරි කියලා ඇත්දකීමෙන් දැකල තියෙනවා.
@sureshpriyantha6194
@sureshpriyantha6194 3 жыл бұрын
ගොඩක් ස්තූතී අක්කේ..බුදුසරණයි ඔයාට..🙏🙏
@umeshbuddika8458
@umeshbuddika8458 3 жыл бұрын
ඔයා හැමදේම තියෙන පිරිමිත් එකපාරම කාන්තාවට කැමති වෙන්නේ නෑ කාන්තාවගේත් හැමදේම සම්පූර්ණ වෙන්න ඕන ජීවත් වෙන්න නම්.... කාන්තාවගේ සහයෝගයට විතරක් පිරිමි කෙනෙක්ව බලාපොරොත්තු වෙනවා නම් ඒ සම්බන්ධය වැඩි දවසක් තියෙන්නේ නෑ .... අපි කියන්නේ ආදරයෙන් අන්ධ වෙලා කියලා අන්න එහෙම තැනකදිනම් කොහොමහරි කාගෙන ඉඳී... බැඳීමක් දිගටම ගෙනියන්න නං හදවතට වැඩිය මොලේ තියෙන්න ඕන නේද අක්කෙ .😊😊
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
ඔව් මේ video එක එක පැත්තක් ගැන විතරයි. අනෙක් පැත්තත් සම්පූර්ණ වෙන්න ඕන අනිවාර්යයෙන්. ඒ ගැනත් video එකක් හදනවා. ඒකට ඔයාලගෙ අදහසුත් දෙන්න 👍
@lokuaiya
@lokuaiya Жыл бұрын
අනේ මහන්සිවෙලා වැඩක් කරගනිල්ලා කොල්ලනේ 😂. චීත්තෙකට නහින්නැතුව 😅. හොඳට සල්ලි හම්බ කරපල්ලා කෙල්ලො එයි බඩගාගෙන 🤣🤣🤣
@Danidu01
@Danidu01 Жыл бұрын
ගනු හොයන්නෙ ස්වාමිපුරුෂයෙක් ද නැත්තං වැඩකාරයෙක්ද 🥱👍
@yesithnaveen
@yesithnaveen Жыл бұрын
දැන ගත්ත එක අනාගතයට වටිනවා. Thanks for sharing this video. Keep it up! 🤗🔥
@danushkakalhara7211
@danushkakalhara7211 3 жыл бұрын
අක්කි මමත් අවුරුදු 5ක් ආදරේ කරා..එයා මාව අත ඇරියා...සල්ලි..නැති නිසා...😔😔😔😔
@sayunirathnayaka8106
@sayunirathnayaka8106 Жыл бұрын
A kella sadaranai
@sisirakumara5030
@sisirakumara5030 3 жыл бұрын
පන දෙන්න අම්මා අප්පච්චි යාලුවෝ ඉද්දි නැලවෙන්න කෙල්ලො මොකටද නේද
@menakamadhushanka8961
@menakamadhushanka8961 3 жыл бұрын
Aniwa bn
@bhagya753
@bhagya753 2 жыл бұрын
ඔහොම කියන උන් තමා ගොඩක්ම නැලවෙන්නේ
@kavishkaravishan298
@kavishkaravishan298 2 жыл бұрын
Godak boot kawa neh
@Max-dv2vk
@Max-dv2vk 2 жыл бұрын
ඇත්තට ම අපිට නම් ඔය ගැටලුනෑ........තනිකම හොදයි.........අම්මෝ......කොල්ලෝ තනිකම හොදයි නේ බන්...🤭🤭🤭🤭🤭🤭💘👍🌿🌿🌿👌👌🌿👌🌿🌿🌿🌿👌👌🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿💘💘💘
@jacksquadreturns7827
@jacksquadreturns7827 2 жыл бұрын
අනේ මංද. වයසට යද්දි තමා ප්‍රශ්නේ වෙන්නෙ. දැනටනම් අවුලක් නෑ
@dalanthayapa8954
@dalanthayapa8954 Жыл бұрын
@@jacksquadreturns7827 ඇයි ඒ
@jacksquadreturns7827
@jacksquadreturns7827 Жыл бұрын
@@dalanthayapa8954 ape wayase eun yanna yanna aduwenwane bn. job ekedi ehem aurudu 50 wage eun inne ekkenek dennek. anith eun podi eun. ethkot itin meet wenne bahutare podi eun. Yaluwot paul hadagen unge paduwe pettakata unama tama oka denenne
@Love_Feeling23
@Love_Feeling23 3 жыл бұрын
සුපිරි අක්කේ ❤ මදි අඩුපාඩුත් හම්බ උනා😍🥰
@ThewalkerVickey
@ThewalkerVickey 3 жыл бұрын
අක්කිගෙ වීඩියෝ කොහොමත් නියමයි..All the best akki❣️❤️
@rdsr7705
@rdsr7705 3 жыл бұрын
අක්😁😁😁😁😁කි
@kevinlevin4525
@kevinlevin4525 3 жыл бұрын
ස්තූතියි සහෝදරී. වටිනා අදහස් පෙලක් 👍👍
@musicvedios5376
@musicvedios5376 2 жыл бұрын
මැරිල, කුණු වෙලා ,පණුවො දගලලා හැලෙන ,ලෙ සැරව ගලන, ගද ගසන මෙ ශරීරයට ඇති ආශාව අත් හැරෙවා...තාවකාලිකව ඇති වී දුකකින් අවසන් වී කෙලවර වන ආර්ය්‍යන් වහන්සේලා විසින් පිලිකුල් කල ,සුගතියට පාර අහුරා දුගතියට මං පාදන ,මෙ පහත් ආශ්වාදය අනිත්‍ය බව මට නිතර නිතර වැටහෙවා...එයට උපකාර වන සියලු උත්තෙජන මා නොදකීවා..., මට නොඇසෙවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@TheChicKenHuman
@TheChicKenHuman 2 жыл бұрын
🤣🤣
@vinkyfreez8222
@vinkyfreez8222 3 жыл бұрын
අම්මො.මං ගොඩක් වාසනාවන්තයි ඒ වගෙ කොල්ලෙක් මට ඉන්න එක ගැන මාර හැපි 🥰
@methushayel8384
@methushayel8384 3 жыл бұрын
Akki oya ge nama mokadda
@methushayel8384
@methushayel8384 3 жыл бұрын
Mage nama methushayel
@ude3333
@ude3333 3 жыл бұрын
කාන්තාවක් විවාහයට වඩාත් කැමති තමාට වඩා වයසින් වැඩි කෙනෙක්ටද? සමවයස් කෙනෙක්ටද?
@madushanka7859
@madushanka7859 3 жыл бұрын
Elder males..but less than 10 yrs
@s.sadewniperera8738
@s.sadewniperera8738 2 жыл бұрын
Wadi kenekta
@imeshruwantha9815
@imeshruwantha9815 3 жыл бұрын
හිනස්සවන එකනම් මොනාද ඉතිං ,😂😂😂😀😁
@rashmika6477
@rashmika6477 3 жыл бұрын
ඔය් කිසි දෙයක් ඕන නෑ සල්ලි තිබ්බෝත් ඇති.😂😂😂
@thilinanilanga466
@thilinanilanga466 3 жыл бұрын
මහන්සි වෙලා වැඩ කරන සහ හිනස්සන්න පුලුවන් ඇයට ගොඩක් කැමතියි කියලා දැකල තියෙනවා
@ashikihsan1432
@ashikihsan1432 3 жыл бұрын
Thank you sister. It is truly an important topic of you to men about how to win a woman's heart. Honestly, all the men must have those qualities to win a woman's heart. Men have to fulfill women's wishes, some men misunderstand it women are troublesome to them .That is wrong. Women have many desires and dreams to fulfill. Men have help them to fulfill it my sister. I want to be a good man like that my sister
@singaporesingapore8929
@singaporesingapore8929 9 ай бұрын
වැරදියට හිතන්න එපා හාද මේ අහන දේට . අක්කට කොල්ලෙක් ඉන්නවද 😊❤
@TheHappinessMuse
@TheHappinessMuse 9 ай бұрын
Husband කෙනෙකුයි බබාල දෙන්නෙකුයි ඉන්නවා 🤪
@sasankasandaruwan8569
@sasankasandaruwan8569 3 жыл бұрын
මුලින් ම කියන්න ඕනි හරි දේ හරියටම කියලා දෙනවට අක්කට ගොඩක් ස්තූති .ඒ වගේම අක්කගේ මේ නිර්මාණ ගොඩක් පැහැදිලියි , සංශිප්තයි. ජීවිතයට ගන්න බොහෝම දේවල් තියෙනවා. මේ කියපු හැමදේම හරියටම හරි. ඉන්න හැමෝම එකවගේ නෑනේ.
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඒ අදහස් වලට 😊👍
@avishkafernando7620
@avishkafernando7620 3 жыл бұрын
ලුනුයි බතුයි කාල ඉන්න කැමති කෙල්ලො නැද්ද 🙄🙄🙄🙄🙄😂
@tharindubro5922
@tharindubro5922 Жыл бұрын
Innawa සුජිව ප්‍රසන්න ආරච්චි ge katha wala😁😁
@srinathjayamanna8531
@srinathjayamanna8531 3 жыл бұрын
මම rejected උනා girl මට දුකයි girls like only handsome men😭😭😭😪
@chathurajayaisurushavin3350
@chathurajayaisurushavin3350 3 жыл бұрын
Great mis...mis speak kerana widihath ekka video eka iwara wenawa therune na..mis kiwva dewal walin adak mn ath widala thiyenawa..HAVE A NICE DAY MIS.GOD BLESS
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
😊👍
@isuruishara6623
@isuruishara6623 3 жыл бұрын
ගොඩාක් වටිනවා මේ විඩීයෝව. බොහොම ස්තූතියි ❤❤❤🙏🙏🙏
@kaviya7580
@kaviya7580 2 жыл бұрын
ඉහි ඉහි මලාට කෙල්ලෙක් සෙට් වෙන්නෙ නෑ වගේ💔
@sadaruwanpoornima1589
@sadaruwanpoornima1589 3 жыл бұрын
එල ආදරය ගැන කියන්න.විස්වාසට ගැන සැකය ගැන ගෙවල්.වලින් එන ප්‍රශ්න ගැන..
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
ඒ ගොඩක් දේ ගැන කතාකරලා තියෙනවා. මේ playlist එක බලන්නකො 👍 kzbin.info/aero/PLwdL3To20_K_31XR-T6rf5wdgea6aA9VY
@NamalFernando1983
@NamalFernando1983 3 жыл бұрын
This is mostly urban girl's checklist for her Mr.Right .Rural girls look for a boy who does not drink liquor and does not smoke cigarettes. You may not be aware however this is burning issue in most of the families in Sri Lanka
@jacksquadreturns7827
@jacksquadreturns7827 2 жыл бұрын
which is not a good thing. I know this from expirience because after you marry a rural girl and she may be completelt content witg you but if you 2 ever get rich then you will hangout with urban girls (or have to, for instance at work) and this will slowly make your girl think like the urban ones.
@jacksquadreturns7827
@jacksquadreturns7827 2 жыл бұрын
so the takeaway is that if you marry a rural girl, make sure to stay away from urban life. because the moment she hangout with urban women her impression of you will change. She'll feel like she settled for less
@NamalFernando1983
@NamalFernando1983 2 жыл бұрын
@@jacksquadreturns7827 I am a rural man and I rejected the urban life .I wanted to eat maniok and fresh milk and I do not like urban nightlife .Please remember all the villagers do not dream for a urban life.
@jacksquadreturns7827
@jacksquadreturns7827 2 жыл бұрын
@@NamalFernando1983 ah i see. that is good. i lived an urban life since birth so i wish i had that choice. this life sucks. i too want to eat maniok and live a rural life
@kumarajagath6842
@kumarajagath6842 3 жыл бұрын
නියමයි ... නංගී ... ජයවේවා 💅
@anuruddhikahewainna4718
@anuruddhikahewainna4718 3 жыл бұрын
කියපු දේවල් වලින් එකයි තියෙන්නෙ 😅 කෙල්ලෙක් නැති එක සාධාරණයි 🤭
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
🙊 දැන් පුලුවන් ඉතුරු ටික හදාගන්න 👍
@anuruddhikahewainna4718
@anuruddhikahewainna4718 3 жыл бұрын
@@TheHappinessMuse ඉස්සරහටත් මේ වගේ දේවල් කියල දෙන්න අපිට. බුදුසරණයි අක්කි.❤️
@nuwanbandara5386
@nuwanbandara5386 3 жыл бұрын
ඉතිං මං තනිකඩයිනෙ 😄🤔
@DarshanaNuwanBandara
@DarshanaNuwanBandara 3 жыл бұрын
One of the best videos I ever watched in KZbin
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
Thank you..! 😃🤩 The male version is also out!
@s.isuranga7543
@s.isuranga7543 Жыл бұрын
එක්කෝ සල්ලි කාරයෙක් වෙයක් නැත්තන් කුඩු කාරයෙක් වෙයන් ඕන කෙල්ලෙක් සෙට් වෙනෝ😅
@ythaltv7142
@ythaltv7142 3 жыл бұрын
Godak hari. අදරෙයි කියන්න ඕනෙ කොයි අවස්තාවෙද..? අදුරගෙන කොච්චර කාලෙකින්ද.?
@අනතුරට.ක්
@අනතුරට.ක් 3 жыл бұрын
බැරිද කෙල්ලෙක් මොනාද කොල්ලෙක් වෙනුවෙන් කරන්න ඕන දෙවල් කියන්න.
@TheHappinessMuse
@TheHappinessMuse 2 жыл бұрын
මේ තියෙන්නේ: kzbin.info/www/bejne/inPIanWCr9uSibc
@nipunnimsara2514
@nipunnimsara2514 3 жыл бұрын
ඔය ලක්ෂණ වලින් බාගයක්වත් නැතුව කෙල්ලෙක් ඉන්න මම💖🤭
@jacksquadreturns7827
@jacksquadreturns7827 2 жыл бұрын
Lassanai/salli thama ona qualities 2. oya 2n ekak hari dekak hari ubata ethi
@nisalinduwara9033
@nisalinduwara9033 Жыл бұрын
Badinna wenne na bn enm ubat😅😪
@menakadushan3175
@menakadushan3175 3 жыл бұрын
ඒ අදහස් ටික මාරයි ... අලුත් වීඩියෝ සේරම බලනවා... ගන්න ගොඩක් දේවල් තියෙනවා Thanks...akke
@madushanisilva2999
@madushanisilva2999 3 жыл бұрын
Please bring soon "what are the qualities which boys expect from girls .
@ude3333
@ude3333 3 жыл бұрын
😊
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
Here it is! kzbin.info/www/bejne/inPIanWCr9uSibc
@sithikasathnidu6004
@sithikasathnidu6004 3 жыл бұрын
නියමයි! 👍 දිගටම කරගෙන්න යන්න්න ඔනේ, ජයවේවා 😀
@virangaharshana855
@virangaharshana855 3 жыл бұрын
ගොඩක් පිං අක්කේ !!!😊🙏
@anuruddhaupendra9244
@anuruddhaupendra9244 3 жыл бұрын
Thank you for that valuable information. I really appreciate that.
@ytcoopar7140
@ytcoopar7140 3 жыл бұрын
අක්කේ ආදරය ප්‍රකාශ කරන්න ලේසිම ක්‍රම ටිකක් කියන්ඩකෝ අනේ please අක්කේ
@malingaherath4288
@malingaherath4288 3 жыл бұрын
Great video.I have every characteristics that you mentioned in the video.But i don't have a girl friend.
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
The right one will come along when the right time comes 😊👍
@VitaminProtin98
@VitaminProtin98 Жыл бұрын
wath your think joker and harlly queen type of cupel🤔
@anuruddhikahewainna4718
@anuruddhikahewainna4718 3 жыл бұрын
දැනගත්ත එක අනාගතේට හොදයි 😁 thanks අක්කි..❤️
@shnzenal7626
@shnzenal7626 Жыл бұрын
ඔය මොනවත් නෙවෙ කෙල්ලො හොයන්නෙ සල්ලි😂😂😂😂😂😂
@diltv5079
@diltv5079 3 жыл бұрын
අක්කි නියම 🌹🌹🌹අදහස් ටික මගේ💌💌💌 අඩුපාඩු❣️❣️ ටිකත් මටම❤️❤️❤️ අවබෝධ උනා ❣️❣️❣️❣️❤️❤️❤️💗💗💗
@ruwanchandana6970
@ruwanchandana6970 3 жыл бұрын
ඔයා" කොහොමද ??? බලාපොරොත්තු වන්නේ ??? 😨😨😨
@sampathkbandara2761
@sampathkbandara2761 3 жыл бұрын
ස්තුතියි 😁
@tokocolombo
@tokocolombo Жыл бұрын
Good explanation
@shaa4280
@shaa4280 3 жыл бұрын
ඔයාගේ මහත්තයා මොන වගේ කෙනෙක්ද?
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
කියන්න සතුටුයි මේ කියන ලක්ෂණ ඔක්කොම තියෙන කෙනෙක් 😊
@shaa4280
@shaa4280 3 жыл бұрын
@@TheHappinessMuse seriously?
@sachithramadhushan4935
@sachithramadhushan4935 3 жыл бұрын
අනේ මල විකාර තනියම ඉන්න තරම් තවත් නිදහසක් තියනවද 😂😂👍
@shehanrathnayake4091
@shehanrathnayake4091 3 жыл бұрын
අනිවා. 😂👍
@krishmiimalka2193
@krishmiimalka2193 2 жыл бұрын
👍👍
@banukalakmal6611
@banukalakmal6611 Жыл бұрын
එයා මව තෙරුම් ගන්න කියලා හැම වෙලෙම කියනකොට මම කොහොමද එයව හොදටම තෙරුම් ගන්නෙ
@nipuniumanda2973
@nipuniumanda2973 7 ай бұрын
හොද කොල්ලෙක් හොයාගන්නෙ කොහොමද කියලත් කියන්න
@TheHappinessMuse
@TheHappinessMuse 7 ай бұрын
මේ video එක ඒ ගැනයි 👍😊 kzbin.info/www/bejne/inPIanWCr9uSibcsi=hZaEGCyimBZb6qjw
@sarindudissanayake1648
@sarindudissanayake1648 Жыл бұрын
බැඳීම් කියන්නෙ දුකක්... ඒ දුක බලෙන් ම වගේ ඇයි ළං කරගන්නෙ...
@Udayanga747
@Udayanga747 Жыл бұрын
කියන්ඩ සතුටුයි ඔය හැම දේම තිබිලත් කෙල්ලෙක් සෙට් නෑනෙ 🤣
@TheHappinessMuse
@TheHappinessMuse Жыл бұрын
හරි කාලෙට හරි කෙනා මුණගැහේවි 👍 good luck! 🙏
@Udayanga747
@Udayanga747 Жыл бұрын
@@TheHappinessMuse ❤️ thank you අක්කා
@rajanajayakody8608
@rajanajayakody8608 3 жыл бұрын
Akki , actually now I don't like to date Sri lanka girls cause I had 4 heart breaks...... idk why do they cheat on me. But now I'm interested on foreigners . Can you do a video about that. ?
@Yasas_Madhushan
@Yasas_Madhushan 3 жыл бұрын
Here I have the same experience.. Have you dated some foreign girls? Curious to know if the difference is good or bad (at least compared SL ones..)
@sankadissanayaka8760
@sankadissanayaka8760 3 жыл бұрын
ලස්සන සහ සල්ලි 🙈
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
කියුවා වගේ, ඒවත් ඕන, හැබැයි ඒවම විතරක් නෙවෙයි 👍
@dsds9978
@dsds9978 3 жыл бұрын
කෙල්ලෝ වැඩි වෙලා ඉන්නේ 😃
@dinidususarajayasinhe5830
@dinidususarajayasinhe5830 3 жыл бұрын
අවුරුදු 30 විතර බැදලා diwoose වුණ 1k හොඳයි . කරදර na. රෑට කරදර na.
@krishanpriyadarshana7097
@krishanpriyadarshana7097 2 жыл бұрын
rata karadara na kuwe mokakda
@lordsj
@lordsj 3 жыл бұрын
Honda video ekk ❤️ keep it up Aththma kthawa saralawama kiwa.. Kollata kellawa balagann bari nn e kolla gen wadak nh uwamanawa tyna pirimi ya kohoma hari sarthka wenw ehm pirimiyekta thmai kellek unath labenna oni hethuwa kmmliyekta kawadawath Honda kellek nn hmbenne nh hm unath e kella daala yai mkd e kellatath paule aya inwne gedara ta muuna denna pluwn wdiyt sarthka pirimiyekwa gdra ayt introduce krnn pluwn nn me mge boy friend kiyl e kellata eka tharam Twath dyk nh mkd kollekt a adre krpu paliyt podi kale indl adre krpu amma thaththa daaala enn bh, ne anika ona knk dnw kello sapekshawa jaanamayawa podi strength eke gap ekk tynwa kiyl eken adahas kre kello durwalai kiyl nwei oni kellekt pluwn strong wenna thman andura pirimi okkotm wda but e wgem mhnsi wena primiyekt wda chuttk aduwen thmai eyt kaikawa shakthiy math wenn wenne but mentally kello strong kollont wada, eka nisa kellek oni nn eyw balagnna oni krn dewl sampurana krn inna diyunu wena lakshana thibba th kello kmty kiyl me akkama kiwa.. Dn mek dakina kollo ahai uba sarthakaid kiyl Mt kellek nh but mn kello gdk ashre krl tynw eylge hitha mn dnw... Mn dnnw Mta galapena krnnath ikmntm marry krnnma mata hmba wei ❤️ kmmli nowi wada krmu lankawa goda gamu ❤️
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
ඔයාගෙ අදහස් හොඳයි, අනිවාර්යයෙන් ඔයාට ගැලපෙන හොඳ කෙනෙක් ඉස්සරහට හම්බවෙවි. ඔව් අපි හැමෝම අපි කරන වැඩේ මොකක් උනත් කම්මැලි නැතුව මහන්සි වෙලා වැඩ කරනවා නම් රටත් අනිවාර්යයෙන් දියුණු වෙනවා. මේකෙ අනිත් පැත්ත ගැන කරපු මේ video එකත් බලන්න 👍 kzbin.info/www/bejne/inPIanWCr9uSibc
@nilanthiambagala9727
@nilanthiambagala9727 3 жыл бұрын
පිස්සුද ?? ගනන් ගන්නේ නැතුව ලොකු සින් අල්ලන එවුන්ට තමා කෙල්ලෝ කැමති...
@lasanthalasantha3368
@lasanthalasantha3368 3 жыл бұрын
Oyath ehemada
@rashmilawanya1613
@rashmilawanya1613 3 жыл бұрын
Ehema unta adare krla unge loku seen bla bla idla un love nokra unge pdeta ntnna wunma ekenut genu duk widinneh gon kta keynnepa tmnta adare krna kenekta adare krnna awnkwa werduna ho neta 😑😑😶
@TheHappinessMuse
@TheHappinessMuse 3 жыл бұрын
මිරිඟුවක් පස්සෙ දුවල හති වැටෙන්න කැමතිනම් එහෙම කමක් නෑ. හැබැයි ඕනාවට වඩා පස්සෙන් එන අයටත් කෙල්ලො කැමති නෑ කියලා නම් කියන්න පුලුවන් 👍
@rashmilawanya1613
@rashmilawanya1613 3 жыл бұрын
@Maleesha Randeniya hee ai atta kewuwe mn🙌😂
@නිසලහදවත-ඹ8ඞ
@නිසලහදවත-ඹ8ඞ 3 жыл бұрын
ලස්සන යි..ගතහැකිදෙ ගොඩක් තියනවා...
@kasunsameer5730
@kasunsameer5730 3 жыл бұрын
අනිවා අක්ක සල්ලි නැත්තන් කෙල්ලො යනව ඒකයි ඇත්ත
@lordsj
@lordsj 3 жыл бұрын
Salli nthuw dn kale jeewath wenn bh ne bn
@athdakimsinhalen4145
@athdakimsinhalen4145 3 жыл бұрын
@@lordsj එකනේ තේරුම් ගන්න කෝ. කවුද කැමති දුක් විදින්න සල්ලි නැතුව
@crazytravellers3228
@crazytravellers3228 3 жыл бұрын
Dn 99.99% kma kello hoyana mulma de salli.dewani aka lassana.anith eka thathwe.aththa ookane.kalathurakin kenek ohoma nethi kenek ennawa.oya uda kiyapu ewagen 3nam nethath 2kwath aniwa balanawa.
@slprogamer486
@slprogamer486 3 жыл бұрын
Thank You so much Akke.!!!
@gaganathkumarasinha9754
@gaganathkumarasinha9754 2 жыл бұрын
නියමයි නියමයි....
@a33889
@a33889 3 жыл бұрын
සුපිරි අක්කේ 🙏❤️
@sisiraabeyratne6874
@sisiraabeyratne6874 3 жыл бұрын
Good. ...tkx dear
@samwickramanayaka4841
@samwickramanayaka4841 3 жыл бұрын
මේ මේවා ඇත්තද කෙල්ලනේ..ඈ
@senakapradeep8230
@senakapradeep8230 3 жыл бұрын
Thank you sis
@wimurathnayaka6834
@wimurathnayaka6834 3 жыл бұрын
Thanks
@allone6873
@allone6873 3 жыл бұрын
Thanks akkiiiii keep it up❤
@wasanachandrasekara5333
@wasanachandrasekara5333 3 жыл бұрын
So true! ❤ Thanks.
@mathswithheshan
@mathswithheshan 3 жыл бұрын
බුදු සරණයි අක්කෙ.❤
@maheshmadhushanka2397
@maheshmadhushanka2397 3 жыл бұрын
Oya ekkata wath nathi amuthu kelloth innw akke.පිටසකවලින් බැහැල wage.monw thibunath wedak na
@krishmiimalka2193
@krishmiimalka2193 2 жыл бұрын
👍👍
@s.isuranga7543
@s.isuranga7543 Жыл бұрын
ඔය මොන මගුලක්වත් නැති කුඩු කාරයොන්ට සෙට් වෙන්නේ ඇයි
@isharahendawitharana251
@isharahendawitharana251 3 жыл бұрын
Excellent❤️akke..❤️
@chandimalakshantha9295
@chandimalakshantha9295 3 жыл бұрын
ඇත්ත හරියට හරි
@dasunsanchala4059
@dasunsanchala4059 5 ай бұрын
Mata comon sense nm hodatama madi anuthvanm thiyenava
@pradeepkumara4422
@pradeepkumara4422 Жыл бұрын
අනිවා..
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 16 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 22 МЛН
How to attract a girl (or boy) - Sinhala Positive Thinking
26:16
GappiyaThinking
Рет қаралды 63 М.
Bear Grylls: Man VS Failure, Anxiety & Imposter Syndrome | E155
1:14:27
The Diary Of A CEO
Рет қаралды 492 М.
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34