කෙල්ලෙක් Talk කරන්නේ මෙහෙමයි (how to get a girl to like you)

  Рет қаралды 203,228

Men's Fashion SL

Men's Fashion SL

Күн бұрын

Пікірлер: 748
@harshaprasad9636
@harshaprasad9636 Жыл бұрын
කොල්ලෙක් උනාම අනිවාරෙන්ම හදාගන්න ඕනෙ Health එක Wealth එක සහ Knowledge එක.. මේවා තව sub category වලට බෙදන්න පුලුවන්.. health එක ගත්තොත් mental health , physical health කියන විදියට බෙදන්න පුළුවන්. Health එක හරියට තියෙනවා නම් confidence වගේම ලෝකෙට වැඩදායක මනුස්සයෙක් වෙනවා.. ඒ වගේම ජීවිතේ තමන් කැමති විදියට ගතකරන්න තමන් ආදරය කරන අයව බලාගන්න wealth එක උදව් වෙනවා.. ඒ වගේම කොල්ලෙක් උනාම කුතුහලය තිබ්බෙ නැත්තන් වැඩක් නෑ ඒ නිසා අනිවාරෙන්ම හොඳ knowledge එකක් තියෙන්නම ඕනෙ විවිධ විෂයන් වලින් (ස්කෝලෙ ගැනම නෙවෙයි ) මොකද පිරිමින්ට තිබ්බ ඒ කුතුහලය දැනුම හොයාගෙන යන පිස්සුව නිසාම තමා ලෝකෙ අද තියෙනවා වගේ තැනක තියෙන්නේ.. තව දෙයක් මේ මාතෘකා තුනම එකකට එකක් සම්බන්ධයි මෙයින් මොන දේ කරන්න ගියත් අනික් දේවල් සම්බන්ධ වෙනවා.. ඉතින් මේවා හදාගන්න ඕනෙ කලබල නොවී ඉවසීමෙන්.. ඔන්න කොල්ලනේ මේවා තමා ප්‍රධාන targets අපි Archieve කරගන්නෝනෙ.. 😉 එතකොට තමා ලෝකෙට බරක් නොවෙන වැඩදායක මිනිහෙක් හැදෙන්නෙ.🔥🖤
@harshanaudayanga1090
@harshanaudayanga1090 Жыл бұрын
Mental Health eka hoda thanaka thiyanawada kiyala kohomada api Dana ganne
@Niroshfootage
@Niroshfootage Жыл бұрын
චැනල් එකට වඩා ඔයාගෙ අදහස හරි..
@yashithniwanka8355
@yashithniwanka8355 3 ай бұрын
Mmm
@hasithamadush822
@hasithamadush822 Жыл бұрын
මචං,උබ එළ කොල්ලෙක්..කොල්ලොන්ට හොඳට දැනෙන්න කතා කතා කරන හොඳ influencer කෙනෙක්.. සුපිරියි මචං තව Confidence, Personality හැදෙන සුපිරි videos ඕන..♥️🤵
@lyrical_feelings_4134
@lyrical_feelings_4134 Жыл бұрын
ඊටපස්සෙ ගැණියෙක්ට වගේ අඬ අඬ ඉන්න වෙයි උඹට කිව්වාම නම් බක බක ගාලා හිනා ගියා බං.😂අනිත් ඒක තමා පේනවට වඩා අර්තයක් දිලා තියෙනවා මේ විඩියෝ ඒකෙන්.😍
@kavishkamaduwantha8282
@kavishkamaduwantha8282 Жыл бұрын
අන්තිමට කියපු දේ හරියටම හරි අයියේ...පොඩි කාලෙම කෙල්ලෙක් දාගන්නවට වඩා හැම අතින්ම හැකි පමණින් ස්ථාවර උනාම කෙල්ලෙක් දාගන්න එක තමය් හොද 😎❤️‍🔥🙏💪
@wijesinhaudaliyadda1943
@wijesinhaudaliyadda1943 Жыл бұрын
Hmm
@sameera2000
@sameera2000 Жыл бұрын
ඔව් නැත්තම් දාලා ගියාම අර කිව්වා වගේ ගෑනියෙක් වගේ අඩ අඩ ඉන්න තමයි වෙන්නේ..
@chamikalakshan237
@chamikalakshan237 Жыл бұрын
මොන කෙල්ලොද ගිහින් පොතක් පාඩම් කරලා විබාග පාස් කරලා දෙමවුපියන්ව සතුටු කරපං 💝🔥
@pasindujayathilaka2845
@pasindujayathilaka2845 Жыл бұрын
❤️😌
@srstofficial7520
@srstofficial7520 Жыл бұрын
අනිවාර්යයෙන් මචං
@dwaynejohnson4389
@dwaynejohnson4389 Жыл бұрын
ලංකාවේ ගෝත්‍රිකයන්ගේ ගෝත්‍රික මානසිකත්වය දෙමව්පියන්ට සලකනව කියන එක වෙනයි තමන් වෙන කෙනෙක්ගෙ වහලෙක් වෙනව කියන එක වෙනයි ඔහොම උන් තමයි අන්තිමට නැන්දම්ම එක්ක එකතු වෙලා බැදපු ගෑනිවත් කන්නෙ
@anelien2586
@anelien2586 Жыл бұрын
පට්ට මෝඩ කතාවක් 😂😂
@sandeepmadhushanka3011
@sandeepmadhushanka3011 Жыл бұрын
Modad kiyala therevi
@kavishkamaduwantha8282
@kavishkamaduwantha8282 Жыл бұрын
අපේ රටේ මේ වගේ Men's Fashion You Tube Channel එකක් හොයද්දි මේක හම්බුනේ... ඇත්තටම හොදය් අයියා මේ වැඩේ දිගටම කරන් යන් 💪❤️😎
@ceylonks
@ceylonks Жыл бұрын
අහිංසක ගුණගරුක කෙල්ලෙක් talk කරන්න...health එක...සංකීර්ණ නැති සරල කම,නිදහසේ හිතන,ඕවර් ඇක්‍ටින් නැති විනෝදකාමී බව,නිහතමානීකම,ඉවසීම,ප්‍රශ්න වල එල්ලිලා ලතවෙන්නෙ නැතිකම,පම්පෝරි නැති,සාමාන්‍ය පිලිවෙලට ඉන්න,මෝඩකම නැති සාමාන්‍ය කොල්ලන්ට කැමතියි..ඒවා තමා ජීවිතේ තියනකම් තියන ලස්සන ආදර කතා වෙන්නෙ....සංකීර්ණ ජීවිතය කියන්නෙ කොහොමත් බරක්...මිනිස්සු වැඩි උනාම තියන කරදරේ මැරි කරලා ඉන්න උන්ගෙන් අහලා බලපන්...තමන්ට හිතවත්ම නෑදෑයො,යාලුවො,අසල්වාසියො හිටියම හොදටම ඇති......ඕනදෙයක් දරා ගන්න පුරුදු වුණ කෙල්ලො කොල්ලො තමා රිලේශන් ශිප් හරියට කරන්නෙ...නැතුව බොරු ආටෝප ජීවිතේ හැඩ කරපු සරුංගලයක් විතරයි...සරුංගලේ කොයි වෙලාවක හරි ඉරුනම ඒක මුලු සරුංගලේටම බලපානවා...එහෙම තමයි ජීවිතය...ආටෝප වැඩි කරන් උඩ ගිහින් ගන්න ආත්ම තෘප්තියට වඩා පහල ඉදන් කටු ඇනගෙන යන ජීවිතය අත්දැකීම් සහිත සිහියෙන් යන ගමනක්
@sasindu7843
@sasindu7843 Жыл бұрын
ඔය කිසිම attractive මෙලෝ හසරක් හිතන්නෙ නැති මම අවුරුදු පහක් තිස්සෙ කෙල්ලෙක්ට ලව් කරන මම 😌 ඒව අස්සෙ හැමදේමත් ගොඩ දාගත්ත 💖
@ceylonks
@ceylonks Жыл бұрын
ආන්න ඒකයි බන් නිහතමානී,අවංක,සරල උන්ට අමුතුවෙන් attractive දෙයක් ඕන්නෑ...ඉබේම ඒක හැදෙනවා...වැඩේ කියන්නෙ දැන් ඉන්න උන් ලව් කරන්නෙ සෝබනේට 😂
@sasindu7843
@sasindu7843 Жыл бұрын
@@ceylonks ආදරේ කියන්නෙ රූපෙටම නෙමේ ඒක තේරෙන්නෙ නෑ දැන් ඉන්න හැතිකඩේට..
@ceylonks
@ceylonks Жыл бұрын
@@sasindu7843 අනිවාර්යයෙන් ඒක තේරුම් ගන්නත් පින තියෙන්න ඕනි බන්...ආදරය කියන හැගීම සොබාදහමත් එක්කත් සම්බන්ධයි බන්....ඒකෙ රහ දන්න එකා බූට් එකක් කෑවත් විරහවත් එක්ක ජීවිතේ විදිනවා.දැන් උන් කරන්නෙ සොබාදහමට පිටින් ගිහින් මැරෙන එක
@khranil6554
@khranil6554 Жыл бұрын
ජීවතේ එකම අරමුණ කෙල්ලෙක් දාගන්න එක නෙවෙයි .achive your goals .girls will follow you
@amilaharshana1454
@amilaharshana1454 Жыл бұрын
කෙල්ලක් දාගන්න එකම නෙමේ ජීවිතේ කියන්නෙ.. සුපිරි ඇඩ්වයිස් ටිකක් දුන්නෙ ඔයා, අන්තිම ටික විතරක් නෙවේ මුලු කතාවම වටිනවා 👌❤👊
@chamithwanniarachchi5011
@chamithwanniarachchi5011 Жыл бұрын
වීඩියො ටික ඉක්මනට ඕනේ බ්‍රදර් 😍😁‍Bythe way අන්තිමට කියපු ටික ඇයි දන්නෙ නෑ හිතට වැදුනා.ඇත්තටම කෙල්ලො හොයනවට වඩා කරන්න වැඩ තියනව 😑😕
@dilshan3961
@dilshan3961 Жыл бұрын
හොදට ඉගෙනගනින්, සුපිරියට සල්ලි හොයපන්, හොද personality එකක් හදාගනින්, උබ උබේ ලයිෆ් එක එන්ජෝයි කරපන්, ටාගට් වලට වැඩ කරපන්. එතකොට උබට කෙල්ලො 1 ට 10 ක් සෙට් වෙයි. අනික කෙල්ලො ඉන්නෙ ලංකාවෙ විතරද බන්. හොටු පෙර පෙර කෙල්ලො මත්තෙම නැහිල උබේ ලයිෆ් එක කෙල කරගන්න එපා. උබල නොදන්නව උනාට කෙල්ලො සල්ලිවලට හරි කීකරුයි. Good luck.
@sachinthaakalanka9785
@sachinthaakalanka9785 Жыл бұрын
ආයෙ ඉතිම් උබෙ විඩියො ගැන කියන්න දෙයක් නැ ....කොල්ලොන්ට තියෙන හැමදෙම කතා කරල විසදල දෙනව ...පට්ට බන් මට නම් මාරම සතුටුයි මෙහෙම එකෙක් හරි ඉන්න එක ගැන ❤️❤️
@sahannethsara2083
@sahannethsara2083 Жыл бұрын
ඇත්ත මේ කාලේ කරන්න ඕනේ කෑලි පස්සෙ යන එක නෙවි ❤️
@ItzmeRicky_3
@ItzmeRicky_3 Жыл бұрын
සුරන්ගනා කතා කියන්නැතුව ඇත්තම කිවුවා ගැම්මක් අයියෙ☺️❤️‍🔥
@kezerkixz1318
@kezerkixz1318 Жыл бұрын
අන්තිමට කියපු ටික තමා වැදගත්ම ❤️❤️❤️👌
@Religious_thought
@Religious_thought Жыл бұрын
කොල්ලෙක් උනාම ආතල් එකේ ඉන්න ඕන.....මෝඩයෙක් වගේ පොරක් වෙලා වැඩක් නෑ .....රෙස්පෙක්ට් එකේ ඉන්න ඕන...උබ නැති වෙලාවක උනත් කෙල්ලො සෙට් එකක් උබ ගැන කතා වෙන මට්ටමට චරිතයක් වෙයන්....බොරු වලි වලට ගිහින් පොරක් වෙලා වැඩක් නෑ ....කෙල්ලෙක්‍ට දැනෙන චරිතයක් වෙයන්....දකින දකින කෙල්ලට පැණි හලන්න ගියාම ත් හෙන චාටර්...වැදගත් පොරක් වෙයන්....අවශ්‍ය දේවල් විතරක් කරපන්..
@HUB0
@HUB0 Жыл бұрын
මුලින් දියුණු වෙලා තැනකට වරෙන් ඊට පස්සෙ කැලි පස්සෙන් එන්නෙ 😎
@S_I_H_I____X
@S_I_H_I____X Жыл бұрын
හොය හොය හිටියෙ👀😂💔,තෑන්ක්ස් බ්‍රෝ👊
@slaviyaoffciyal6327
@slaviyaoffciyal6327 Жыл бұрын
සුපිරි බන් කාලෙකින් සුපිරි වීඩියෝ එකක් ගැම්මක් කොල්ලො❤️⚡
@dulvinadeesha1379
@dulvinadeesha1379 Жыл бұрын
අන්තිමට කිව්ව වචන ටික පට්ටහ් 🙂❤️‍🩹
@TK-iq3by
@TK-iq3by Жыл бұрын
අනිවා සුපිරි.mind set එක සම්පූර්නයෙන්ම වෙනස් උනා
@X_sltopic_X
@X_sltopic_X Жыл бұрын
කෙල්ලෙක් එක්ක සෙට් වෙන්න කිසිම උවමනාවක් නැති මම🥲 යාලුවොන්ට කියල දෙන්න වීඩියො එක බලන්න ආවෙ😁
@rangerover2024
@rangerover2024 Жыл бұрын
අපි කෙල්ලෙක් ට talk කරන්නේ නැතුව කෙල්ලන්ට අපිව talk කරන්න හදන විදියට අපි හදුනා නම් හරි මොකද ලෝක පිරිමි සංඛ්‍යාවකට වඩා වැඩිපුර ඉන්නේ ගැහැණු පාර්ශවය.. කොල්ලන්ටනම්ගණන්බලලාතියනහැටියටකෙල්ලොඑකනෙමෙයි 2 ක තුනක්ම set කර ගන්න පුළුවන්. මොකද 1:3 අනුපාතෙන් ne ජනගහනය බෙදෙන්නේ.ඉතින් කෙල්ලන්ට උන්ගේ අවශ්‍ය කාලෙදි අපි ඕන වෙනවා....මොකද ඇත්තටම කෙල්ලෙක් කෙල්ලෙක් කියල දාගන්න හදන්නේ අනාගත ඉදිරියට යන්න සහකාරිය ක් නේ....... අපි නිදහසේ ඉන්න කොට අපේ වල්ගෙ එල්ලෙන්න හදන්නේ කෙල්ලන්ට සහකරුවෙක් ඕන නිසා අවශ්‍ය කාලෙදි.... දැන් ඉතින් ඔය AL කාලේ set වෙන කෙල්ලෝ ට සහ අවුරුදු 18.,20 වගේ වයසේ කෙල්ලන්ගේ පස්සෙන් යනවා හරි මොඩ විදියට .,කෙල්ලන්ට ඒ වයසේ දී දෙමව්පියෝ කන්න අඳින්න අරන් දෙන නිසා....අපේ un ඉතින් උන්ගේ පස්සේ යනවා අපේ මුළු සේසත ම අරගෙන ....කෙල්ලන්ට අපි හොයා ගෙන එන්න කියපන් අපි උන්ගේ passe යන්නේ නැතුව.......එතකොට තමයි පොඩි අමුතු ගැන්මක් තියෙන්නේ.......
@sM-cg5ns
@sM-cg5ns Жыл бұрын
කෙල්ලො ගොඩක් කැමතී....මගෙ gf කැමති නෑ වෙල කෙල්ලො එක්ක සෙට් වෙනවට 😥😥😥😥😥😓💔
@qualitylife8195
@qualitylife8195 Жыл бұрын
Kello passe යන්නේ නැතුව කෙල්ලො attract කරගන්න. Ayya kiwwa wage 👌❤️
@tharushapunsala4337
@tharushapunsala4337 Жыл бұрын
එලම අයියේ ගැම්මක් තමා හැම සතියෙම මේ වගේ වීඩියෝ එකක් ඕනේ 🤗👍😏
@madushan1518
@madushan1518 Жыл бұрын
8:16 heart touching
@chanuthbaritha1770
@chanuthbaritha1770 Жыл бұрын
කෙලින්ම ඇත්ත කිව්වා.පට්ට අයියේ
@kavindumananjana1052
@kavindumananjana1052 Жыл бұрын
හැම අතින්ම පරිනත වෙයන්😹❤️
@madheerapradishka9326
@madheerapradishka9326 Жыл бұрын
අන්තිම ටික නම් වටිනවා♥️💯
@sanjivas6827
@sanjivas6827 Жыл бұрын
ආනිවා අයියා අයියා ආපි වගේ පොඩි කොල්ලොන්ට ජිවිතේ හාදා ගන්න උදව් කරන එක අයියා ආගේ කරන්න ඔනේ 😍😘🙋😊අන්තිමෙට කියපු එක හරි 25ට වඩා ආඩුයිනම් කෙල්ලො ගෙන හිතන්න හොද ජිවිතේ හාදා ගන්න එක තමා කරන්න ඔනේ පස්සේ කෙල්ලො නිකම්ම එයි පස්සෙන් 🙋😊
@Umar_Azath
@Umar_Azath Жыл бұрын
I'm a sigma male😎I don't go behind girls...kello comes behind me😂💀 Edit: I started a war!😂😭
@Mrsithuu
@Mrsithuu Жыл бұрын
Same to me I’m 15 years old
@Umar_Azath
@Umar_Azath Жыл бұрын
@@Mrsithuu 👍
@nisalbandara6346
@nisalbandara6346 Жыл бұрын
🔥👍
@itzmetdw_
@itzmetdw_ Жыл бұрын
Alpha male psse sudda kello enne..
@Umar_Azath
@Umar_Azath Жыл бұрын
@@itzmetdw_ nice joke congrats
@A.P-yq2ds
@A.P-yq2ds Жыл бұрын
අයියගේ කතාවෙන් පටිට ගැමිමක් එනවා 250k coming soon 🎁🎈🎈
@nuwanweerasekara6285
@nuwanweerasekara6285 Жыл бұрын
මරුම වීඩියෝ එක මචෝ..සුපිරියක්.🥰🥰
@vihangasandeepa9785
@vihangasandeepa9785 Жыл бұрын
Ado.. උබ කියන ඒවා aththa බං 👊🏻
@ananmanan9691
@ananmanan9691 Жыл бұрын
මචන් බස් එකක යනකොට කෙල්ලෙක් ටෝක් කරන ස්ටෙප් ටික පුලුවන් නම් දාන්න.ලොකු දෙයක්❤
@TK-iq3by
@TK-iq3by Жыл бұрын
Bro කොහොමද attractive විදිහට social media account එකක් maintain කරන්නෙ කියල video එකක් ඕනෙ ඉක්මනටම.
@akilageethanjana5733
@akilageethanjana5733 Жыл бұрын
බලාගෙන ඉගෙන ගනින් හ්ම්ම්...
@dangampala2422
@dangampala2422 Жыл бұрын
ටිකක් මහත කොල්ලන්ට හොඳ fashion tips ටිකක් කියලා දෙන්නකො brother 🔥✌
@mensfashionsl
@mensfashionsl Жыл бұрын
Video ekk Karla thiyenne bn channel eke
@imeshjeewantha4160
@imeshjeewantha4160 Жыл бұрын
අද vidio එකත් සුපිරියක් .වටින දේවල් ගොඩක් දැන ගත්තා
@madgaming8824
@madgaming8824 Жыл бұрын
මම අදුරන මල්ලි කෙනෙක් ඉන්නව එයාට අවුරුදු 15 යි දැන් එයා මට හැමවෙලේම කියනව අයියෙ මම කොහොම ඇන්දත් කැතයි ලස්සනට අදින්න කියල දෙන්න කියල පුලුවන් නම් ඒ ගැන වීඩියෝ එකක් දාන්න ප්ලීස්
@tharudil1_
@tharudil1_ Жыл бұрын
🥲😁😂 මේක බලන කෙල්ලො ඉන්නෝද 😁🙃
@SL-771
@SL-771 Жыл бұрын
😂😂
@GAMING.ASH.
@GAMING.ASH. Жыл бұрын
Sathiyata 1 video eka gane danna kiyana set eka mepathata 🙌🏻🙌🏻
@RuwanPrasad-ip4ti
@RuwanPrasad-ip4ti Жыл бұрын
Supiriyak bn.. asama channel eka ❤❤❤❤ uba nisa dn ona tharan kello innwa ❤❤
@s.isuranga7543
@s.isuranga7543 Жыл бұрын
අයියේ මගේ යාලුවෙක් ලගදි මැරුණා ලගදි මට දැන් ඔය ඔක්කොම එපා උනා. 😭
@mensfashionsl
@mensfashionsl Жыл бұрын
Ado sorry machn ube lost Ekta💔. ඒ pain eka motivation ekkta harwgen jivithen wedagth deyak karnna balhn. ❤️💪
@nipunadananjaya2273
@nipunadananjaya2273 Жыл бұрын
අඩෝ පට්ට බන්💪. Tnq bosa 🙏🖤
@U.M875
@U.M875 Жыл бұрын
කෙල්ලෙක් දාගැනීමේ Course එක කීයද. Certificate එකක් දෙනවද අන්තිමට.🙂මාස කීයක් කරන්න තියෙනවද 🙂
@harashanaumesh5348
@harashanaumesh5348 Жыл бұрын
අයියේ කොල්ලෙක්ට යූස් කරන්න් හොද ෆර්ෆියුම් ෆේෂ්වොෂ් එකක් හෙයාක්‍රීම් ඔයිල් වගේ දේව්ල් ගැනත් වීඩියො එකක් කරමුද
@pathumviraj3947
@pathumviraj3947 Жыл бұрын
Aththa❤
@achinthafbs5256
@achinthafbs5256 Жыл бұрын
අංතිම ටික සුපුරි බ්‍රදර් 😚❤️
@ManiCreatorr
@ManiCreatorr Жыл бұрын
අයියේ සමාන්‍යෙන් කෙල්ලෙක් අපි සෙට් කරගද්දි එ කැල්ලගෙ ගතිගුන හොද කෙනෙක්ද කෙටියෙන් කිව්වොත් වටෙ යන්නැති සිරා කෙල්ලෙක් කොහොමද අදුරගන්නේ කියලත් විඩියො එකක් දුන්නොත් වටිනවා.අපෙ කොල්ලො කෙලවගන්න ප්‍රධාන තැනක් එක.
@naminduthiwanka1623
@naminduthiwanka1623 Жыл бұрын
ඒක ඇත්ත.කෙල්ලක් සෙට් කරගන්න එක ලේසි වැඩක්.ඒත් හොද කෙල්ලෙක් සෙට් කරගන්න එක ටිකක් අමාරුයි
@yasassewmina1008
@yasassewmina1008 Жыл бұрын
අයියේ ඔයා ගැන පොඩ්ඩක් දැනගන්න ඕනේ Q&A Video එකක් කරන්කෝ
@dean1701
@dean1701 Жыл бұрын
ඔව් අයියේ
@shavensilva5493
@shavensilva5493 Жыл бұрын
Ow aiye apit advice den ken gnth dngn epi
@Education-go9qv
@Education-go9qv Жыл бұрын
@@shavensilva5493 😅
@hirushatheekshana4553
@hirushatheekshana4553 Жыл бұрын
ow hbi
@lucifermoninstar8916
@lucifermoninstar8916 Жыл бұрын
ඉක්මනටම ඕනේ😗
@ayeshkayashan3712
@ayeshkayashan3712 Жыл бұрын
අයියේ t shirs වල කොලර් එක උස්සන් ඉන්න එක, chewing gum හපන එක attraction එකට බලපානවද? වීඩියෝ එකක් ඕනේ ඒ ගැන
@k.a.w.s.s323
@k.a.w.s.s323 Жыл бұрын
උස කොල්ලන්ට සෙට් වෙන ෆැශන් ගැන වීඩියෝ එකක් ඔනෙ ඉක්මනට ✌️❤️
@mensfashionsl
@mensfashionsl Жыл бұрын
Man kettu kollont hariyan style gen video ekk Kara eka set wenwa balahn. 👍
@achiranuwantha2224
@achiranuwantha2224 Жыл бұрын
වීඩියෝ එක නියමයි බ්‍රෝ..ඊලග එකෙන් Sigma Males කියන personally type එක ගැන කතා කරමුද??
@naminduthiwanka1623
@naminduthiwanka1623 Жыл бұрын
ඒක බං විද්‍යාඥයෙක් වෘකයන් සම්බන්ධයෙන් කරපු පර්යේෂණයක්.නමුත් තමා කළ පර්යේෂණ වැරදියි කියලා අන්තිමේදී ඒ ඔයාම පිළිගත්තා . නමුදු සමහරු ඒ වැරදද නිගමන මිනිස්සු අධ්‍යනය ට භාවිතා කරනවා.
@a_k_januga_sameth5507
@a_k_januga_sameth5507 Жыл бұрын
සතියට එක video දාමූ..❤️‍🔥
@gamingsenu7987
@gamingsenu7987 4 ай бұрын
Brother කෙල්ලෙක්ව ඔයා කියන විදියට දාගත්තා දැන් කන්න බොන්න දිලා බලාගන්න තමයි තියෙන්නෙ 😂
@kaveeshainduvara9565
@kaveeshainduvara9565 Жыл бұрын
කුඩ්ඩෙක් උනානම් කෙල්ලො නතිං බං😌
@janith_3333
@janith_3333 Жыл бұрын
Sira😹✊
@akilageethanjana5733
@akilageethanjana5733 Жыл бұрын
එහෙමවත් හූල්ලහන් 🤣
@ledbulbsellers7631
@ledbulbsellers7631 Жыл бұрын
#Fact😂👋
@sachinfernando1979
@sachinfernando1979 Жыл бұрын
7:57 facts.
@sachindilshan4351
@sachindilshan4351 Жыл бұрын
හිටගෙන තමයි video කරදී ඇගට දැනෙනේ
@elaremix2366
@elaremix2366 Жыл бұрын
මට කැමැතෙන් හිටිය කියල ෂුවර් කෙල්ලෝ කීපදෙනෙක්ම මිස් වෙලා තියෙනව මම උන් දිහා බල බල ඉන්නව විතරයි කතා කරගන්න බැරි නිසා ඒකත් කෙල්ල බලපු ගමන් වෙන පැත්තක් බැලෙනව ඉබේටම. කතා කරන්න චාන්ස් එකක් ආවත් ඒ තරම් confidence නැති නිසා ෂේප් එකේ නැගිටල ගියපු වෙලාවලුත් තියෙනව. ගෙදර ඇවිල්ලා boot සිංදු අහනව ඉතිම් 🥴. උබලට ඔබලගේ හිතේ ඉන්න කෙල්ලගේ කැමැත්ත ලැබෙන්න ඕනේ ❤
@mensfashionsl
@mensfashionsl Жыл бұрын
Matath oka wela thiyenwa.Man udaw karnnam aye eka wenne nethi wenna.
@ghadmadushanka872
@ghadmadushanka872 Жыл бұрын
@@mensfashionsl Ubta kellek innwd bn dan itim 🙂🙂
@elaremix2366
@elaremix2366 Жыл бұрын
@@mensfashionsl ❤❤❤
@sadusha736
@sadusha736 8 ай бұрын
කොල්ලා මෙහෙම කරපන් උදේට නැගිටලා
@kavishkathennakoon6785
@kavishkathennakoon6785 Жыл бұрын
සතියකට විඩීයෝ එකක් දාහන්❤️❤️😏
@hiranyaellauda7863
@hiranyaellauda7863 Жыл бұрын
If u want to succeed and live a quality life don't even think of grls. Only thing they do is emptying boys pockets😂. STUDY WELL AND MAKE UR PARENTS HAPPY. Only the knowledge and family be with u forever unconditionally.
@cozyangel
@cozyangel Жыл бұрын
Im a girl alsoo..but i watch your videos and know boys tricks...🎖️️
@__stf__dahmer
@__stf__dahmer Жыл бұрын
තාම කෙල්ලෙක් නැති අහිංසක මම 🥺💔
@rajitha243
@rajitha243 Жыл бұрын
Respect Brother 🔥🔥❤️
@kosalakavinda8022
@kosalakavinda8022 Жыл бұрын
සුපිරි ....ඇත්තම කියනවා❤️
@vidushan9864
@vidushan9864 Жыл бұрын
හරිම වටින vedio එකක් don kevan👍
@nandaniperera7792
@nandaniperera7792 Жыл бұрын
තිත්ත උනත් ඇත්ත කිව්වා බන් එල තවත් vedio ඕනේ
@ravindudilshan8502
@ravindudilshan8502 Жыл бұрын
මේ වීඩියෝව බලපු 18 මම.. සුපිරී 😎 වීඩියෝව නම්🤘
@rohanmitv2569
@rohanmitv2569 Жыл бұрын
කෙල්ලො කැමති විදියට ඉන්නේ කියලා video එකක් ඔනේ bro
@akilageethanjana5733
@akilageethanjana5733 Жыл бұрын
වහලෙක්
@areenanshula
@areenanshula Жыл бұрын
Never run after girls. Be a sigma male. 😌👍
@manulaprabashvara5111
@manulaprabashvara5111 Жыл бұрын
ඔයා නම් පට්ට කොල්ලෙක් අයියා ජීවිතෙ තැනකට ආවට පස්සෙ කෙල්ලෝ හිතනවා මෙයා හොද කෙනෙක් වැඩිඩෙක් කියලා එතකොට නිකම් ම කොල්ලො සෙට් වෙනවා ගැම්මක් අයියා ඡය වෙවා ❤️❤️❤️
@shamikasrimal
@shamikasrimal Жыл бұрын
මේ දේවල් ගැන හම්බුන හොඳම චැනල් එක
@sandaruprabash5475
@sandaruprabash5475 Жыл бұрын
අන්තිමට කිව්ව විදියට නම් මට තව අව්රුදු 10 කින් විතර තමයි කෙල්ලෙක් දාගන්න්න වෙන්නෙ..😐👍
@malidumalidu6951
@malidumalidu6951 Жыл бұрын
ඔව්
@kasuntharindukt
@kasuntharindukt Жыл бұрын
කෝ ඉතින් අයියේ ඔයා දැම්මේ නෑනේ 🥲🥲
@qualitylife8195
@qualitylife8195 Жыл бұрын
ගොඩක් මිනිස්සු jeewithe balance කරගන්න දන්නේ නැ ☯️☯️☯️ comments බලපුවාම තේරෙන්නේ
@sM-cg5ns
@sM-cg5ns Жыл бұрын
Men perfume ගැන video එකක් ඕනෙ...✔️
@sarangalakshitha5001
@sarangalakshitha5001 Жыл бұрын
❤️ ගැම්මක්..
@ayeshkayashan3712
@ayeshkayashan3712 Жыл бұрын
Thawa videos oone aiyee...oyage adahas pattaa❤❤❤
@yumeshsathsara
@yumeshsathsara Жыл бұрын
සුපිරි අයියේ ❤️🔥😊
@Sithum5539
@Sithum5539 Жыл бұрын
කෑත නිසා ආදරෙ අත ඇරලා ඉන්න මම 🙂💔
@CatiphonexX
@CatiphonexX 2 ай бұрын
Same situation
@ashen8354
@ashen8354 Жыл бұрын
මචෝ කෙල්ලගෙන් නොම්බරේ ඉල්ලගෙන චැට් කරා මන් ලගදී එකිට කිඋව මට ඔයාව නිතරම මතක් වෙනවා කියලා එකී කිඋවා එහෙනම් අමතක වෙන්න වැඩක් කරන්න ඉතින් වෙන මොනා කරන්නද කියලා . මන් කිව්වා හ්ම් අමතක වෙයි කියලා ඊට පස්සේ රෑ එකී අහනවා මගෙන් මොනවද කරන්නේ කියලා. මේක සෙට් වෙයිද ?
@akilageethanjana5733
@akilageethanjana5733 Жыл бұрын
නෑ 🤣
@ashen8354
@ashen8354 Жыл бұрын
@@akilageethanjana5733 විහිලු නිවි ඇත්තට අහන්නේ කෘයනවක්‍රො
@akilageethanjana5733
@akilageethanjana5733 Жыл бұрын
@@ashen8354 සෙට් වෙයි අඩන්න එප කොම්ල
@mensfashionsl
@mensfashionsl Жыл бұрын
උබ onwata wada ekita kemthi kiyala pennanna epa. Ebta thawa keli innawa kiyala nekiya denenna diyan. Eth ekkam uba krna hemdemath ekita kiyanna epa
@ashen8354
@ashen8354 Жыл бұрын
@@mensfashionsl හරි බොසා
@Love_familyby
@Love_familyby Жыл бұрын
අනිවා වීඩියෝ ඔක්කොම ඉක්මනට ම ඕනේ බොසා
@gayangamage7936
@gayangamage7936 Жыл бұрын
ආදරෙයි අයියෙ පැලෙන්න.බ්‍රෝ...😁👍🤭😎❤️👌
@itzmetdw_
@itzmetdw_ Жыл бұрын
කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් talk කරන්නෙ කොහොමද...🙂
@srstofficial7520
@srstofficial7520 Жыл бұрын
මටත් දැනගන්න ඕන 😂
@afterroot1277
@afterroot1277 Жыл бұрын
මුලිම්ම්ම ඒ කොල්ලව ටෝක් කරගනින් 😅
@bashithasankalpa7339
@bashithasankalpa7339 Жыл бұрын
තරග කාරිත්වය අඩුයි වැඩේ ලේසියි 😂💔
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
මුලින්ම කොල්ලට ටෝක් කරල හීමීට කොල්ලට නොතේරෙන විදිහට කෙල්ලට ලයින් කරහන්.ඊට පස්සෙ නෝමල් එකේ කෙල්ල ටෝක් කරගනින්.හිමීට පස්සෙ කොල්ලව කපහන්.ඊට පස්සෙ දාගන්න පුලුවන්👊😁
@itzmetdw_
@itzmetdw_ Жыл бұрын
@Tuffy යකො අතාරිනවනම් කෙලින්ම අතඇරපන් එක එකාට විකුනන්නෙ නැතුව
@SPIDEY959
@SPIDEY959 Жыл бұрын
මහත ඓවුන්ට කෙල්ලෙක් සෙට් වෙනවද
@gimhannuwanthara8330
@gimhannuwanthara8330 Жыл бұрын
කෑලි talk කරන එක ගැන සතියට එක video එකක් දාපන් හොදේ.🙃
@SITHUM346
@SITHUM346 Жыл бұрын
මම නම් කැලි වලට කැමති නෑ සම්පුර්ණ එකක්‌ ඕනේ
@storyteller4001
@storyteller4001 Жыл бұрын
Ammoh 😂 paw hbyi🥲😂
@cstechlkofficial
@cstechlkofficial Жыл бұрын
Adoh 😂💔
@dinidumadhusara3289
@dinidumadhusara3289 Жыл бұрын
තමන් කැමති කෙල්ල එක්ක chat කරනකොට තමන් ගැන කැමැත්තක් ඇති වෙන විදියට chat කරන්නෙ කොහොමද අයියේ
@harshaeranda2688
@harshaeranda2688 Жыл бұрын
Ela vedio eka mchn keep it up 💪
@girlie5013
@girlie5013 Жыл бұрын
Am i the only girl watching this so that i can get the tricks of the dude 😂😂
@mensfashionsl
@mensfashionsl Жыл бұрын
but don't tell your friends 🤫😂
@mclinkefern9305
@mclinkefern9305 Жыл бұрын
Hope you aren't a lesbian😂
@girlie5013
@girlie5013 Жыл бұрын
@@mclinkefern9305 no way..:)
@oshadeenavoda9728
@oshadeenavoda9728 Жыл бұрын
Me too😂
@oneday5286
@oneday5286 Жыл бұрын
Me too😁😆🤣he is teaching them how to trap us😂it's we who need to know it well😁
@huwindamsith8236
@huwindamsith8236 Жыл бұрын
මේ පාරනම් වැදෙන්නම කිව්ව 🙂
@thimidubackup9178
@thimidubackup9178 Жыл бұрын
Yourbrobrandon ge channel eken men’s fashion style baluwe bn. Lankawen gammac thama ❤
@chamindarajapaksha5444
@chamindarajapaksha5444 Жыл бұрын
සුපිරි අයියේ ❤️🍃
@thanujadissanayake7764
@thanujadissanayake7764 Жыл бұрын
ඇත්ත කියන උන් සුපිරි 🖤💪
@ddbb2408
@ddbb2408 Жыл бұрын
Iye video balanna gathe oyage hair style eka wenas kala 😜
@ranmalwimalasiri8585
@ranmalwimalasiri8585 Жыл бұрын
Nice Channel 👌🏻 I like It
@tharuwagaming8294
@tharuwagaming8294 Жыл бұрын
Great video brother 👍🔥
@pasanmanusha8983
@pasanmanusha8983 Жыл бұрын
Adath supiri video ekak .oyage hair cut kapann kiyanne kohomada poddak kiyannko 😎👍😕
@chamodyaruvishan2740
@chamodyaruvishan2740 Жыл бұрын
Indeed, you are a truth teller, agree with you🤝. I bless you to take this further
@janasports99
@janasports99 Жыл бұрын
ගැම්මක් boys 😍
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 33 МЛН
How to attract a girl (or boy) - Sinhala Positive Thinking
26:16
GappiyaThinking
Рет қаралды 63 М.
How to DESTROY Anyone in an Argument
25:27
Unsolicited advice
Рет қаралды 1,2 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН