No video

What exactly happened to my Facebook page!!

  Рет қаралды 18,168

SAKURA RODRIGO

SAKURA RODRIGO

Күн бұрын

Пікірлер: 100
@HappyBabyandMom
@HappyBabyandMom 10 ай бұрын
හැක්‍ වුනු කිසිම අයෙක් මෙච්චර විස්තර කියල videos share කරල තියෙනවා මම දැකලා නැහැ. ඒ තමන් අතින් වුන මෝඩකම කියන්න ලැජ්ජාවට වෙන්නත් පුළුවන්. ඒත් ඔයා හැම විස්තරයක්ම කියලා අවංකව මේ කරපු video එක මාරම වටිනවා. කොච්චර දැනුම තියෙන අයෙක් වුනත් එක තප්පරයකින් මේවගේ උගුල්වලට අහුවෙන්න පුළුවන්. තමා වැටුණු වලේ තවත් කෙනෙක් නොවැටෙන්න හිතාගෙන මේ video එක ඔයා කරලා තියෙනවා. ඒ හොඳ අවංක හදවත නිසාම දෙවියන්වහන්සේ ඔයාට ආශීර්වාද කරන සේක්වා.
@Minimalisamishi
@Minimalisamishi 10 ай бұрын
ටිකක් දරුණු රිටන් එකක් ලැබිලා නේ, අවුලක් නෑ හැබැයි. මම ඉස්සර ඔයාගේ වීඩියෝ බලලා මට හිතෙන දේවල් කමෙන්ට් කලාම ඒවාට නෝන්ඩියට රිප්ලයි කලා ඔයා. ඒ දවස්වල මම හිතුවා ඔයා හරි පණ්ඩිත කෙනෙක්, ඔහොම යන්. දවසක සුපිරි කෑමක් ලැබෙයි කියලා. මොකද හැම දෙයක්ම හරි නිහතමානී විදියට කරන්න ඕන අලි ඔලුව නැතුව. ඔහොම හරි පස්ස බිම ඇනුන එක හොඳයි. පේජ් එක ලැබුනත් නැතත් මිනිස්සු එක්ක මේ වගේ දේවල් හරහා ගණුදෙනු කරද්දී නිහතමානී වෙන්න. ඔයා නිහතමානී කම ඉගෙනගන්න අනෝමා ඇන්ටි ගෙන්. මේ යූ ටියුබ් කලාවේ හොඳම හදවත තියෙන්නේ අනෝමා ඇන්ටිට. නැතුව ඔයාලා වගේ අල්ට්‍රා පොෂ් පීපල්ස් ලාට නෙමෙයි.
@yulia9589
@yulia9589 9 ай бұрын
her friend Bhagi, same
@fitnesswithpali5774
@fitnesswithpali5774 10 ай бұрын
ගොඩක් ස්තුති සකු ඇත්තටම බෙදාගත්තට ඔයාගේ දුක ගොඩක් මට නම් තේරේනවා මොකද facebook page එකක් කරන කෙනෙක් වශයෙන් ලොකුවටම ඒක තේරෙනවා. එක follower කෙනෙක් එනවා කියන්නේ කොච්චර ලොකු දෙයක්ද. මොන දුකක් විදිනවද විඩියෝ එකක් කරන්න දාන්න ලේසි දෙයක් නේමේ. ඔයා අඩපු එක සාදාරනයි මටත් ඔහොම උනානම් ලයිව් ඇවිල්ලා ඇත්තටම අඩලා කියනවා. මොකද page එකක් කරනවා කියන්නේ ලේසි දෙයක් නේමෙ කොච්චර දුකක් විදින්න ඕනේද. ඔයා ඇත්තටම දුක් වෙන්න එපා ඔයාට පුලුවන් ආයේ ගොඩ එන්න. ඔයාට ආදරනීය පිරිසක් ඉන්නවා ඔයාගේ පිටිපස්සේන්. නැවතත් ගොඩක් ස්තුති අපි සමග බෙදාගත්තට page කරන අය ගොඩක් පරිස්සන් වෙයි මේක බලලා. ඔයා ගොඩක් හොද කෙනෙක්❤️😘
@prabhamadushani8264
@prabhamadushani8264 10 ай бұрын
සකුරා ඔයා ටිකක් stubborn කෙනෙක් වෙන්න ඕනෙ..ඒ නිසා සමහර දේවල් ඔයාට නොලැබෙන්න යනවා...husband කියන දේවලුත් අහන්න...මොකද මාත් සමහර හස්බන් කියන දේවල් අහන්නෙ නැතුව ඉදල අමාරැවේ වැටුන අවස්තා ගොඩක් තියනවා..මම හරි කියල හිතල කරපු වැරදි දේවල් නිසා ...😄
@momentswithhansi2134
@momentswithhansi2134 10 ай бұрын
Akki - first of all, thank you so much for sharing this valuable information. Don’t think you are stupid because even I will do this if I receive a such email. I honestly appreciate your honesty Akki, because by keeping your pride a side, you shared all details to keep everyone up to date and information for us for future reference to deal with such scenarios. You are truly lucky Akki because they didn’t touch your bank details ❤
@MahiThus
@MahiThus 10 ай бұрын
Be strong! Definitely you can have your page back 🙏because you have good heart 💓 & good intention😇 Thank you so much for sharing valuable details ❤
@mybookoflifebyMalki
@mybookoflifebyMalki 10 ай бұрын
Be strong Sakura !!!! Thank you so much for sharing this valuable information ❤️
@saralaedirisinghe6053
@saralaedirisinghe6053 10 ай бұрын
Happy to see you like this sakura..we are with you.❤
@craftyowl148
@craftyowl148 10 ай бұрын
Thank you වීඩියෝ එකට. අපිත් නොහිතා ඔයවගේ වැඩ කරනවනෙ. මේක අපි හැමෝටම හොඳ පාඩමක්.
@dawndias4121
@dawndias4121 10 ай бұрын
Sorry to hear of what u hv gone thru all this time. I was not on FB for sometime so missed d issue. Will pray u come back to normalcy with ur page soon. Brave and strong .dont let ur moral leave u.
@shashikasewwandi1794
@shashikasewwandi1794 10 ай бұрын
බය වෙන්න එපා අක්කේ.. sajeewa අයියා best.. ටික දවසක් යයි... අනිවාර්යයෙන්ම ලැබෙයි.. ශක්තිමත් වෙන්න ඔයා.. මම ආසම කෙනෙක් ඔයා 😍
@rmunweerasinghe1112
@rmunweerasinghe1112 10 ай бұрын
Be strong saku....you can do it you're strong don't panic and be careful 💪
@shahikanimqli3263
@shahikanimqli3263 10 ай бұрын
බය වෙන්න එපා අක්කෙ.වැටෙන්නෙ නැතුව ඉස්සරහටම යන්න..අපි ඉන්නවා ඔයත් එක්ක.ඔයගේ වීඩියෝ වලින් සෑහෙන්න දෙවල් ගත්ත අය අපි..අයෙත් පේජ් එක ගන්න පුලුවන් වෙවී..we arawish you..❤💝
@shahaninsamahin831
@shahaninsamahin831 10 ай бұрын
Be strong..be happy.god is with you.wish you could get back your page soon.god bless you dear. Like to see you soon in another video with happy smiles...❤️🙏
@anandhicooray5512
@anandhicooray5512 10 ай бұрын
Be strong Sakura. We're with you. Good luck ❤❤❤❤
@carmalitathilakamuni9854
@carmalitathilakamuni9854 10 ай бұрын
So sad to hear that. Don’t worry you will get it without any problems. God is there to help you. We want you and your videos soon. Be strong. Gif bless to you ❤️❤️
@nilangikadeseram8041
@nilangikadeseram8041 10 ай бұрын
Shakthimath wenna nangi.paressamin .budusaranai❤❤❤🎉🎉🎉
@withlife9257
@withlife9257 10 ай бұрын
සකු අනිවාර්යයෙන්ම ඔයාට page එක ලැබෙයි විශ්වාසෙන් ඉන්න , වැටෙන්න එපා හිත හයිය තියාගන්න ❤
@cookingpriyanga
@cookingpriyanga 9 ай бұрын
ඇත්තමයි නංගි මම අද මේ වීඩියෝ බැලුවේ මගේ යාලුවෙක් කිවුවා එයාගේ fb එකත් හැක් කරලා කියලා එතකොට මම අහම්බෙන් එදා දැක්ක ඔයාගේ වීඩියෝ එක මතක් උනෙ අද මම ඔයාගේ KZbin එකටම ඇවිත් විස්තර හෙවුවේ එයාගෙත් තාත්තා නැති උනා කියලා ලක්සයක් ඉල්ලලා එයාගේ සේරම යාළුවන්ට මැසේජ් යවලා ඔයාගේ වීඩියෝ එකෙන් මමත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා
@ShanikakaushallyaAntony-nb7el
@ShanikakaushallyaAntony-nb7el 10 ай бұрын
Happy to see you sakura .you will get your page soon darling
@dhananjiepadmaperuma
@dhananjiepadmaperuma 10 ай бұрын
Oya marama wasanawanthai! Oyata me welawe loku pirisak innawa sakura. Oyage page eka aye labenawa labenawa mai. Mage page eka hack una welawe mata kawruth baluwe na. Man harima podi kenek nisa wenna athi. Man witharai mata hitiye. Eth kohoma hari man mage page eka thaniyama ma aragaththa. Masa 5kata passe. Oyata jaya! ❤ adarei godak!
@wajiragunarathna9622
@wajiragunarathna9622 10 ай бұрын
Ane duwa ta ikmaninma Duwa ge page eka lebewa.Duwata api Hemadama th AdareI. Duwa ge paranama customers la ne api duwaThunuruwan saranin ikmaninma Duwa ge page eka lebewa..
@nthapugs4434
@nthapugs4434 10 ай бұрын
akki oyata godak pin ane mehema me de share karagaththata matath oya pilibadawa knowledge eka godak adui ohe ena notifications close karala danawa . bubulu manika is sooooo cute 😘😘
@nileekadewindi4270
@nileekadewindi4270 10 ай бұрын
Always with you❤️ be strong ❤️❤️❤️❤️❤️
@Trollchatter6969Senuka
@Trollchatter6969Senuka 10 ай бұрын
Be strong nangy. We all love you.
@dilukalakmali8173
@dilukalakmali8173 10 ай бұрын
Ane apiata nam oya godak hodai, man asama channel eka oyage eka, math badu aran thiyanawa , aththatama oya hoda pahadili kirimak kare akka, apitath mara watinawa, oyata ikamanata page eka labenawa oya godak hoda kenek, ahinsaka manussayek, mama hari adarei akka oyata ❤❤ budusaranai, ❤❤❤
@kanchananilangani9922
@kanchananilangani9922 9 ай бұрын
බය වෙන්න එපා.ඔයා වැටෙන්න එපා. ඔයාට නැතිවුන දේවල් ඔයාට ඉක්මනින් ලැබෙන්න කියලා මන් ප්‍රර්තනා කරනවා.
@hansikadisanayaka0315
@hansikadisanayaka0315 10 ай бұрын
Be strong akki.hamadema kalin wagema hriyai 💞😘
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 9 ай бұрын
Shakthimathwa inna. Oyage balaporoththuwa ikmanata oyata labenawamayi. adannepa. Ikmanata page eka labeyi.ane matath aduna. Oyata අලි agak thibbata podi hithak thiyenne. Ahinsaka hithak. Hariyanna ona a wage hithakata
@sakurarodrigo
@sakurarodrigo 9 ай бұрын
Haha Hahahah බුදු අම්මෝ 🤣🤣🤣
@Sudarshani9093
@Sudarshani9093 10 ай бұрын
Thank you so much sharing this and be strong saku akka
@yahansalitha3510
@yahansalitha3510 10 ай бұрын
Balannako bubu patiya Inna lassana❤
@zee1301
@zee1301 10 ай бұрын
Don't give up sis...you can do it ❤
@thisaranisiriwardana6160
@thisaranisiriwardana6160 10 ай бұрын
Be strong Sakura akki ♥️♥️♥️
@ChathuNimesha-nb3rl
@ChathuNimesha-nb3rl 10 ай бұрын
Be strong akki... thank s for share this. Good luck
@user-pw1kg7hb9k
@user-pw1kg7hb9k 10 ай бұрын
Be strong saku.❤❤❤
@imeshahansani6314
@imeshahansani6314 10 ай бұрын
Be strong nangi ❤❤❤
@peshalaindeewari6505
@peshalaindeewari6505 9 ай бұрын
අක්කට තියනවා ලස්සන හොඳ හදවත ක්. ඒ නිසා ඉක්මනට ඔයාගේ ප්‍රශ්නේ විසඳෙනවා විශ්වාසෙන් ඉන්න අක්කා. සජීව රන්දුණු කියන්නේ දක්ෂයෙක් ඔයා බය වෙන් එපා.❤
@mekhala7sanji
@mekhala7sanji 10 ай бұрын
Be strong nangi❤
@Hnjawjnz
@Hnjawjnz 9 ай бұрын
Thank you for sharing the video Akka. We are with you ❤
@saheli_senevirathne
@saheli_senevirathne 10 ай бұрын
Be strong Akki ❤️❤️
@udayamadu1048
@udayamadu1048 10 ай бұрын
Akki baya wenna epa api waradak karala nethnam katawath apata waraddanna wattanna be.hithata haiya ganna oyata aniwaryanma page eka labai.aniwaryanma.
@ishanijayasuriya4555
@ishanijayasuriya4555 10 ай бұрын
Be strong ..sakura...❤
@sangifin
@sangifin 10 ай бұрын
අනේ බුබ්බා ඉන්නව background එකේ ❤❤❤
@mashicreation6236
@mashicreation6236 9 ай бұрын
Podi deyk kiynnda sakura . Knk issrahta ynkota aswah katawaha kiyna dewal aniwryenma wadinwa . Oyag bussniess aka gana minssu dangttma aakta irsiya krna mnssu innwa ona thrm . Deyk krnna klin oya adahana agamta anuwa wada krnna kawdwth wardin na❤
@sudeshikapriyangani765
@sudeshikapriyangani765 10 ай бұрын
Apita oya dirawanawa akki❤❤❤
@nimesharajapaksha-bd3st
@nimesharajapaksha-bd3st 9 ай бұрын
Be strong akki! We're with u. You can recover again 🙏🏻
@nilukachamalee6784
@nilukachamalee6784 10 ай бұрын
Be strong Sakura ❤❤❤
@user-hl7ho3kq9k
@user-hl7ho3kq9k 10 ай бұрын
Be strong and take courage
@nisansalasewwandi5883
@nisansalasewwandi5883 10 ай бұрын
Be strong ❤️❤️
@FleurGianna
@FleurGianna 10 ай бұрын
Thank you so much for sharing this akka❤ stay strong!!
@user-fb9pp9wr2l
@user-fb9pp9wr2l 10 ай бұрын
Be strong nangi , oyage page eka lebenawamai 🙏
@madushiliyanage9882
@madushiliyanage9882 10 ай бұрын
Duk wenna epa akki.hema dema hodawei Akki❤❤
@sandaliamasha124
@sandaliamasha124 10 ай бұрын
Be strong akka… you can do it ❤
@navamalisamarasinghe5982
@navamalisamarasinghe5982 10 ай бұрын
Be strong sakura ❤❤😊
@asankamnc
@asankamnc 10 ай бұрын
මගේ page එකක් නැති උනා වගේ මට දුකයි අක්කි
@mihiriniinduwari341
@mihiriniinduwari341 10 ай бұрын
Be strong akka .. wish and waiting . ❤🎉
@niorshajayamanna3275
@niorshajayamanna3275 10 ай бұрын
Duk wenna epa nangi .hema dema hodawei 💗💗
@visakaweerasinghe4236
@visakaweerasinghe4236 10 ай бұрын
Be strong 💪 take care ❤
@madushifernan5025
@madushifernan5025 10 ай бұрын
You are strong women ❤
@MPwerasekara
@MPwerasekara 10 ай бұрын
Thawath shakthimath wenna.pennanna epa durwalai kiyala.
@shanisis814
@shanisis814 10 ай бұрын
Be strong akki, we are with you. Good luck ❤❤❤
@sudarshaninilakshi6626
@sudarshaninilakshi6626 10 ай бұрын
Akke ❤
@cuisineofsrilankaofficial
@cuisineofsrilankaofficial 10 ай бұрын
Be strong akka
@shalees
@shalees 10 ай бұрын
Be strong akki
@vindyatennakoon5086
@vindyatennakoon5086 10 ай бұрын
Congratulations 👏
@sandurosarelife7438
@sandurosarelife7438 10 ай бұрын
අනේ අක්කි දැනුයි දැක්කෙ...අනේ අක්කි page එකබායෙ ඉක්මනින්ම ගන්න පුලුවන් අක්කි
@dilekavijerathna4445
@dilekavijerathna4445 10 ай бұрын
Akki...🥺🥺❤️❤️❤️
@rohanishunara6087
@rohanishunara6087 10 ай бұрын
Be strong akki ❤
@chathuniweerasekara7421
@chathuniweerasekara7421 10 ай бұрын
Go strong Sakura❤
@zahndein7426
@zahndein7426 10 ай бұрын
Moda kamata wada nam dakke henama panditha kamak
@nilulak1067
@nilulak1067 10 ай бұрын
Ai a akkata ehema kiyanne
@chathurisewwandi8732
@chathurisewwandi8732 10 ай бұрын
Be strong akka.we always with you ❤❤
@twinsmommySL
@twinsmommySL 10 ай бұрын
Math oyage video eka share kara
@Dilgamage-ly9hg
@Dilgamage-ly9hg 10 ай бұрын
Be strong akka❤
@prabhamadushani8264
@prabhamadushani8264 10 ай бұрын
Sakura ඔය වගේම youtube එකටත් එක එක නොටිෆිකේශන් එනවා ඩොලර් මෙච්චරක් දෙනවා advertisement දාන්න කියලා...ඒවා බොරු සේරම...channel එක හැක් වෙනවා..
@sujanigunawardhana7843
@sujanigunawardhana7843 10 ай бұрын
Nangi ada udeth oyage page eka update karala....e oyada
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 10 ай бұрын
@shaneshnayanathara4596
@shaneshnayanathara4596 10 ай бұрын
Be strong. We all are with you.
@user-gp2oe8fn3b
@user-gp2oe8fn3b 10 ай бұрын
කොන්ඩෙ වැවිලා ලස්සන වෙලා මොකද්ද රහස
@anushilanka2925
@anushilanka2925 10 ай бұрын
Baya wenna epa ඔයාට හරියයි
@arjunudayakumaraarjun7169
@arjunudayakumaraarjun7169 10 ай бұрын
Akki oyage page aka labunada?page ake name aka wenas krada?
@koshilageethani8307
@koshilageethani8307 10 ай бұрын
😢😢😢😢😢
@chinthasenadira3220
@chinthasenadira3220 10 ай бұрын
Matath enawa නොයෙකුත් link ,mama nam kelinma delete karanawa ,mage profile eka lock karagena inneth ekayi ,සමහර prashna nisa.mage duwage photo ekak dala profile ekak hadagena loku gamakuth gahala thibuna .
@nilminiabesingha8119
@nilminiabesingha8119 10 ай бұрын
Godak dawasakin
@achalarajapaksha8194
@achalarajapaksha8194 10 ай бұрын
be strong bs
@user-kc4jd8bz3l
@user-kc4jd8bz3l 10 ай бұрын
akki
@ruvanipiyadarshani6696
@ruvanipiyadarshani6696 10 ай бұрын
Bubba.loku.kalpanavaka..aya.balan.enne.mokak.dihada
@ruvanipiyadarshani6696
@ruvanipiyadarshani6696 10 ай бұрын
Hemadema.venne.hodata.yuddayak.nisa.age.aduma.vitharak.ethiri.vechcha.kee.denek.ennavada.hitha.hadaganna.kuma.
@nimesha99
@nimesha99 10 ай бұрын
🩷😘
@hashinimadushani1399
@hashinimadushani1399 10 ай бұрын
Be strong ❤❤
@maneeshagimhani4195
@maneeshagimhani4195 10 ай бұрын
@user-nt4ec7hk9y
@user-nt4ec7hk9y 10 ай бұрын
Be strong Akka❤️
@gayanibrandigampala3506
@gayanibrandigampala3506 10 ай бұрын
✌️🫰☝️💪
@slippyflippy-fz4fn
@slippyflippy-fz4fn 10 ай бұрын
@HirunikaDissanayake55
@HirunikaDissanayake55 10 ай бұрын
@prabodashashi2102
@prabodashashi2102 10 ай бұрын
@niroshikaethipola2219
@niroshikaethipola2219 10 ай бұрын
❤️
@duneshahemanthi1140
@duneshahemanthi1140 10 ай бұрын
Party time/ ඉස්කෝලේ යාලුවෝ එක්ක
18:45
My Pregnancy Story - Part 1
32:11
SAKURA RODRIGO
Рет қаралды 145 М.
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 12 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 138 МЛН
Mostly asked questions about h pylori and gerd!
14:45
Healing Journey
Рет қаралды 561
Waliya Najib Podcast Part II, 'I want to have happy people around me.....'
52:43
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 12 МЛН