What I Eat in A Day | උදේ සිට රෑ දක්වා ලේසියෙන් හදන කෑම ටිකක් | Tacos 🌮 | Crepes | Iced Chai Latte

  Рет қаралды 87,109

Bhagi's Kitchen

Bhagi's Kitchen

Күн бұрын

Пікірлер: 406
@chamikamadushani8849
@chamikamadushani8849 2 жыл бұрын
පිලිවෙල, පිරිසිදුකම, ලස්සන,පෝෂණය මේ හැමදේම ඔයාගෙන් ඉගෙන ගන්න තියෙනවා නංගා ❤️❤️😘😘 ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️ ඔයා ඉතින් කොහොමත් හපනියක් ❤️❤️😘😘 සම්මා සම්බුදු සරණයි ඔයාට 🙏🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ විඩියෝ බලනවාට ❤️🙏
@palithapushpakumara2863
@palithapushpakumara2863 2 жыл бұрын
අක්කි ඔයා කිව්ව නුග සෙවන වැඩසටහන බැලුවා. ගොඩක් වැදගත් වැඩසටහනක්. Thank you very much. (Sanju )
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@imeshahansani6314
@imeshahansani6314 2 жыл бұрын
Thanks nangi.හුගාක් වටිනවා..පොඩි බබාලට හදලා දෙන්න පුලුවන් කෑම
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️🙏
@nishadhiwijerathne1880
@nishadhiwijerathne1880 2 жыл бұрын
වීඩියෝ එක නම් ලස්සන යි.බඩ රිදෙයි හොඳේ.ඒ කෑම ටිකට.❤️❤️🌻🌻
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං අනේ එහෙම වෙන්නෙ නැ ❤️🙏
@antanetliyanage.7247
@antanetliyanage.7247 2 жыл бұрын
වැඩ කරන විදිහ පරිස්සම්,පිලිවෙලයි,පිරිසිදුයි ඒ වගේම සරලයි ආසම දේ තමයි භාග්‍යා ඔයා කතා කරන කරැනාවන්ත විදිහ.තවත් මං ආ කරන දේ ඔයාගෙ කුස්සිය මොකද අතපය දිග ඇරල වැඩ කරන්න පුළුවන් විදිහට හදල තියනවා...
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම පිං ඔයාට මේ වීදිහට අගේ කරනවාට 🥰
@sriyaramani4810
@sriyaramani4810 2 жыл бұрын
ස්තූතියි භාගි. පෝෂණය පිරි කෑම ටිකක්. වෙනද වගේම ආසාවෙන් බැලුවා. 😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@srilankan2760
@srilankan2760 2 жыл бұрын
අද වීඩියෝ එක බැලුවට පස්සෙ කෑම සේරම කෑව වගේ දැනුනා.ලස්සනයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනෙ බොහොම ස්තූතියි! ❤️
@gayabandara8210
@gayabandara8210 2 жыл бұрын
හරිම ලස්සනයි. මට නම් හරිම ආසයි ඔයාගෙ ගෙදර සම්පූර්ණ video එකකින් බලන්න. තව... ඔයාගෙ menus ටික ගැන list එකක් විදිහට දැනගන්නත් කැමතියි..
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං මං ඒ ගැනත් හිමීට දාන්නම්කෝ ❤️
@pawithramihirani7031
@pawithramihirani7031 2 жыл бұрын
Anee harima lassanai bagi akkiyo oyage videos.vedi vediyen diunu vela tavath hoda video genna shaktiya lebeva!! Adarei.bs
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ආදරෙයි ❤️🙏
@udeshikavasana4553
@udeshikavasana4553 Жыл бұрын
Chapathi recipe plz
@jayanthabandara8098
@jayanthabandara8098 2 жыл бұрын
Oya kiyana ewa ahan Inna harima asai nango karana hamadema Hari piliwelai bs
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනෙ බොහොම ස්තූතියි අක්කේ ❤️
@chamindasilva5805
@chamindasilva5805 2 жыл бұрын
අක්කිගෙ youtube channel එක හරිම ලස්සනට කරනවා
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බොහොම ස්තූතියි! නංගී ❤️
@ishanisilva7046
@ishanisilva7046 2 жыл бұрын
ශීතකරනයේ තියාගෙන කල් තියා ගන්න පුලුවන් කෑම බීම ගැන වීඩීයෝ එකක් කරන්නකෝ.(රොටි ,ව්‍යාංජන,ස්මූති,කෙටි ආහාර)
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ඉස්සරහට දාන්නම් ඩියර් ❤️
@ishanisilva7046
@ishanisilva7046 2 жыл бұрын
@@bhagiskitchen1375 කොල කැද ගැනත් කියන්න.
@achiniweeraratnd4180
@achiniweeraratnd4180 2 жыл бұрын
Ane nangi dakkamath sathutui.❤❤ Mey tike api hamoma asaneepa wela inne nangi. E nisa hoda unama mona hari hadannam. Rasa patai okkoma kella. Budusaranai
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ ඇයි අක්කේ මොනා වෙලාද? මොනා උනත් ඉක්මනින්ම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ ආදරෙයි අසනීපෙන් ඉදලාත් මගේ විඩියෝ බැලුවාට බොහොම පිං අක්කේ ❤️🙏
@achiniweeraratnd4180
@achiniweeraratnd4180 2 жыл бұрын
@@bhagiskitchen1375 covid nangi.😔 sthuththi kella ashirwade ta
@dinisuruPerera-ks3db
@dinisuruPerera-ks3db Жыл бұрын
Nuwara eliya golden ridge hotel eke review ekak dennakooooooooooo😳 me mase
@disnashyamali5297
@disnashyamali5297 2 жыл бұрын
අක්කි මම කොහොමත් ඔයාට කැමති. ගුණදායක මාර Simple Breakfast - Lunch - Dinner ඔයා හදනවා
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී අගයකරනවාට බොහොම පිං ❤️🙏
@kanthidilukshani5413
@kanthidilukshani5413 2 жыл бұрын
Akke oyge mean plan eka hadapu widha kiyala dennko
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
විඩියෝ එකකින් කරන්න ටිකක් අමාරැ වැඩක් නංගී මං මේ ගැන මගේ පේජ් එකෙ නම් නොට් ඔනා තරම් ලියලා තියෙනවා ❤️
@madushikalakshani42
@madushikalakshani42 2 ай бұрын
Bhagi, පෝසිලේන් භජනයක් oven එකේ දැම්මට කමක් නැද්ද?
@nimashasewwandi1783
@nimashasewwandi1783 2 жыл бұрын
Vedio ekak dawada kiyala baluwa witharai.ada Kama tikath hari shoi.thank oyata Akki patiyo
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ❤️🙏
@dineshapriyadarshani8560
@dineshapriyadarshani8560 Жыл бұрын
Oyage video balanna asai.
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි ඩියර් ❤️🙏
@apsarahansamali4422
@apsarahansamali4422 2 жыл бұрын
Oyage videos nam kochchara beluwath eoa wenne ne.mage baba godak asai ewa balanna.eya oyage recipe mata hadala denna kiyanawa.crape recipe ekata eya godak kemathi.thank you harima recipe apith ekka share karagannawata
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං පොඩ්ඩටත් ආදරෙයි කියන්න ගොඩාක් ❤️🙏
@samudrikafernando4344
@samudrikafernando4344 2 жыл бұрын
I need a opinion. I have a large oven with 4 cookers. Is there any extra advantage hving a small (counter top oven ??) oven
@iroshiupamalika6262
@iroshiupamalika6262 2 жыл бұрын
නංගි මේ තේ එක ගැන ටිකක් කියන්න.කොහොමද ගුන කීපාරක් පිවිච්චි කරන්න පුළුවන් ද කියල
@PiyumiMaheshika036
@PiyumiMaheshika036 2 жыл бұрын
හරිම ලස්සන kitchen එකක්....❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ ❤️😘
@thiveinslifestyle5495
@thiveinslifestyle5495 2 жыл бұрын
ඔයාගෙ හැම වීඩියෝ එකක්ම ගොඩක්ම වැදගත් 🥰❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️🙏
@menushaisuri5306
@menushaisuri5306 2 жыл бұрын
Ane akki godaaak asawen oyage vedio balane oyage wada piliwelata karadi balana harima asi soo attractive ♥️♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී විඩියෝ එක බැලුවාට ❤️
@thara0430
@thara0430 Жыл бұрын
Video එකනම් ගොඩක් හොඳයි. Hot chocolate එක රස පාටයී...😋
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බොහොම ස්තූතියි! ‍හොට් චොක්ලට් රෙසිපිය දලා තියෙනවා ❤️
@gayaniprasadi8900
@gayaniprasadi8900 2 жыл бұрын
ඔයා හොදම motivator කෙනෙක් අක්කි ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ❤️
@nirosharuwanthie9984
@nirosharuwanthie9984 2 жыл бұрын
Oyage vedio ekak upload karala tiyanawa dekkama දැනෙන සතුට 😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම පිං ඔයාලාට ආදරෙයි හැමදාම ❤️🙏
@dineshfernando9916
@dineshfernando9916 2 жыл бұрын
අනේ ow. Eka nam ඇත්ත nangi ..
@lakshaniyapa1789
@lakshaniyapa1789 2 жыл бұрын
Notification ආවාත් බබා නිදි කරලම බලන්න හිතුවා.දැන් තමයි බැලුවේ හරිම ලස්සනයි හැමදාම පුදුම ආසාවෙන් බලන්නේ..ආදරෙයි අක්කේ
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ආදරෙයි ❤️🙏
@sanduniiresha364
@sanduniiresha364 2 жыл бұрын
Akki brekfast akata ganipu dry food akata kiyana name aka mokakda aka ganna puluwan kohenda akki price kohomada
@SulaLifesulakshana3200
@SulaLifesulakshana3200 2 жыл бұрын
Me video eka nam hari watinawa akka
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ❤️
@umamafasloon9327
@umamafasloon9327 2 жыл бұрын
Akka mushroom took from maharagama keels?
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Yes darling
@udeshikasiriwardhana25
@udeshikasiriwardhana25 2 жыл бұрын
oyage hema vedio ekakma lassanai good luck akki
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි ❤️
@dualashaniperera5159
@dualashaniperera5159 2 жыл бұрын
Akki roti eka hadana vidiha kiyala denna.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
kzbin.info/aero/PLlcbz2-m448Im2gittbbARi8Z-tVuee64 මේ ලින්ක් එක බලන්න ඩාලිං
@dumidiakkya4386
@dumidiakkya4386 2 жыл бұрын
Akka ape herbeline eke green tea eka use karnwada oka best ❤️❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ඔව් අලුති පාවිච්චි කරන්න ගත්තා නංගී ❤️
@shalanijayasuriya7855
@shalanijayasuriya7855 2 жыл бұрын
Suwada balanna denna ona na kela gilla aththamai. Oya harima dakshai ❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@madushikasandamali1777
@madushikasandamali1777 2 жыл бұрын
Akke harbline green tea eka oya pawichchi karanawada. Eke results thiyenawa da
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
එක මට වඩා පාවිච්චි කරන්නෙ හස්බන්ඩ් ගොඩාක් හොදයි ❤️
@DHartsandcrafts
@DHartsandcrafts 2 жыл бұрын
Ane chapathi resipe eka dennako roti ehemath danne frige eke nomal kotaseda
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
kzbin.info/aero/PLlcbz2-m448Im2gittbbARi8Z-tVuee64 මෙන්න තියෙනවා මගේ චාපාති රෙසිපිය සහ නාන් රෙසිපිය බලන්නකෝ ❤️
@DHartsandcrafts
@DHartsandcrafts 2 жыл бұрын
@@bhagiskitchen1375 thanks sudu
@samanthgunarathna2082
@samanthgunarathna2082 2 жыл бұрын
Hari lssani nangi oyagen mama godakdewal eganagannawa
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ ❤️
@inokajayathilaka8718
@inokajayathilaka8718 2 жыл бұрын
Coffee mug aka gatte kohenda dear. Aka harima lassanai
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ එක සෙට් එකක එකක් ඩාලිං mini so එකෙන් ගත්තේ ❤️
@inokajayathilaka8718
@inokajayathilaka8718 2 жыл бұрын
@@bhagiskitchen1375 thank you
@thejanidayananda6691
@thejanidayananda6691 2 жыл бұрын
Nangi oya pasta haduwa thachchiya gaththe kohenda ?
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ අක්කේ ලංකාවෙන් නෙමෙයි ගත්තේ එක ❤️
@Achini94
@Achini94 2 жыл бұрын
Akki where did you buy granola and ambewela cheese spred?
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Super market
@sunShine-iw8xs
@sunShine-iw8xs 2 жыл бұрын
Adath asawen baluwa oya ekka kemawala rasa winda. Dan puruddata Hamadama mulinma balAnne oya vdo dalada kiyala 😊e tharam Adit wela 😘😘😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ මගේ විඩියෝ බලනවාට ❤️🙏
@babyabiru6555
@babyabiru6555 2 жыл бұрын
Akki oya yana arpico ekai keels ekai mokakda kiyannako plz
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
කොලඹ ඩාලිං ❤️ ආර්පිකෝ ගොඩාක් වෙලාවට යන්නේ කිල්ස් මහරගම පන්නිපිටිය
@babyabiru6555
@babyabiru6555 2 жыл бұрын
Colombo kiyanne navinne arpico ekatada akki
@madurangi3725
@madurangi3725 2 жыл бұрын
oyage vidyo godak lassanai akkiyoo ath itin apita hadannanam amarui badu ganan wadi awane
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
රැලං වලින් හදන ක්‍රෙප්ස් චාපාති ටකොස් වලට වැඩි මුදලක් යන්නෙ නැ ඩාලිං ❤️
@මිහී-ඤ8ඤ
@මිහී-ඤ8ඤ 2 жыл бұрын
අක්කගෙ හැම විඩියෝ එකම ලස්සනයි . ආදරෙයි අක්කී❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@poornimasandumini8071
@poornimasandumini8071 2 жыл бұрын
Akke himalayan pink lunu eke visheshathwaya mokakda
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අධිරැධිර පීඩනය වගේ රෝග තත්වයන් තියෙන අයට මේ ලුණු එක හොදයි කියනවා. එ වගේ ඩයට් කරන අය ගොඩාක් පාවිච්චි කරනවා
@aflaafarjnsfathiafarjns1106
@aflaafarjnsfathiafarjns1106 2 жыл бұрын
Beautiful super
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much 🙏
@aflaafarjnsfathiafarjns1106
@aflaafarjnsfathiafarjns1106 2 жыл бұрын
❤️❤️❤️❤️
@padminisenavirathna6988
@padminisenavirathna6988 2 жыл бұрын
Akkki video eka godak lasssni ....
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
@ashanimadushika9823
@ashanimadushika9823 2 жыл бұрын
Akki me fresh milk eka unu karanna one nedda bonna one wenakota p/z reply karannakoooo
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ෆෙෂ්මිල්ක් ගොඩාක් රත් කලාම එකෙ ගුණය නැති වෙනවා කියලා තමයි මං අහල තියෙන්නෙ නංගී නමුත් මාත් අනිවාර්යයෙන් ම රත් කරලා ගන්නේ අද හැදුවේ අයිස් චායි එකක් නිසා තමයි නිකන්ම පාවිච්චි කලේ. ❤️
@ashanimadushika9823
@ashanimadushika9823 2 жыл бұрын
@@bhagiskitchen1375 bageta rath karoth bade kekkuma hedenne nedda akkiyo
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
@@ashanimadushika9823 මට නම් එහෙම වෙලා නැ නංගී
@ashanimadushika9823
@ashanimadushika9823 2 жыл бұрын
@@bhagiskitchen1375 thank you akkiyo 🙏🙏🙏💖💖💖💖
@senaniedirisinghe6925
@senaniedirisinghe6925 2 жыл бұрын
From where do u get that chocolate sauce ?
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Arpico super center
@neviljeno3406
@neviljeno3406 2 жыл бұрын
Godak lassana video ekak godak adarei😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️🙏
@harshaniroshila3395
@harshaniroshila3395 2 жыл бұрын
Harima shooi.ane e red colour oven dapu pot eka😍😍😍.kohenda eka gaththe bhagi
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
එක ඔන්ලයින් ගත්තේ නංගී පේජ් එක මතක නැ මං බල්ලා එගැන දාන්නම් ❤️
@kanchanakeshani6589
@kanchanakeshani6589 2 жыл бұрын
Mmmm.niyamai akki.. Chapathi recepi plz..😍😋
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Already upload කරලා තියෙන්නෙ ඩාලිං බොහොම ස්තූතියි! ❤️
@sehansadisendi1588
@sehansadisendi1588 2 жыл бұрын
Nande oyage pasta recipe aka wenama dennako
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
හරි ඉස්සරහට අනිවාර්යයෙන් ම දාන්නම්කෝ ❤️
@ushanionilka2339
@ushanionilka2339 2 жыл бұрын
Buriyani ekak hadana heti kiyala drnnao akke
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ඉස්සරහාට දාන්නම් ❤️
@malmiminipura4136
@malmiminipura4136 2 жыл бұрын
හ්ම් පැස්ටා එක න්ම් කන්නම් හිතුනා.අදත් ලස්සනයි video එක
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏
@janakikodisinghe9764
@janakikodisinghe9764 2 жыл бұрын
ගොඩක්ම ස්තුතියි, භාගි චපාති හදල තියාගන්න විදියත් කියන්නකෝ
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බොහොම ස්තූතියි මං අද මේ කමෙන්ට් දැක්කේ චාපාති විඩියෝ එක දලා තියෙන්නෙ ❤️
@rashmipromodya6964
@rashmipromodya6964 2 жыл бұрын
හැමදාම වගේ ආදරෙයි අක්කේ ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ❤️🙏
@wm8dr4zh
@wm8dr4zh 2 жыл бұрын
Harima lassanai akki ❤️❤️😘😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ ❤️
@user-inshi1993
@user-inshi1993 2 жыл бұрын
Beautiful vedio as usal akki
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much darling ❤️🙏
@umamafasloon9327
@umamafasloon9327 2 жыл бұрын
Herb line green tea honda da? Akka
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Godak hodai nangi ❤️
@prashania2825
@prashania2825 2 жыл бұрын
It's just lovely 😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much darling ❤️
@nevinmanusha8463
@nevinmanusha8463 2 жыл бұрын
Akke oya hearbline green tea eka bonawda.eka hodaida
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
තාම අරගත්තා විතරයි ඩියර් පාවිච්චි කරලා ම හොද නරක කියන්නම්කො ❤️
@chakranetwork4188
@chakranetwork4188 2 жыл бұрын
Pasta eka dapu heat eka & Time eka pls
@sacheeradezoysa7805
@sacheeradezoysa7805 2 жыл бұрын
Wenada wagema harima lassanai ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏
@nowtydananjaya1122
@nowtydananjaya1122 2 жыл бұрын
Bagi akki suba aluth auruddak wewa oyla dennata
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️
@nawodya9496
@nawodya9496 2 жыл бұрын
අක්කේ අද තමයි ඉස්සෙල්ලාම ඔයාගේ විඩියෝ බැලුවේ . ඔයා කෑම හදන විදිය මාර පිලෙවෙලයි 😍❤️. අක්කේ ඔයාගේ කුස්සියේ තියෙන බඩු ගත්තේ කොහෙන්ද කියලා විඩියෝ එකක් කරන්න කෝ 🥺 බුදුසරණයි දෙවිපිහිටයි ❤️😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ මං කලින් විඩියෝ දලා තියෙනවා නංගී බලන්න එවා වල මං දලා තියෙන්නෙ කුස්සියේ බඩු ගත්තේ කොහෙන්ද? කියලා ❤️🙏
@nawodya9496
@nawodya9496 2 жыл бұрын
@@bhagiskitchen1375 thanks akke 😍❤️
@himashasewwandi950
@himashasewwandi950 2 жыл бұрын
Oyage video හැමදාමත් සුපිරි akkiyo 😘😘😘❤️❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං මේ අගය කිරිමට ❤️🙏
@saduninilakshika5616
@saduninilakshika5616 2 жыл бұрын
අදත් ලස්සන වීඩියෝ එකක් 😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@oshi324
@oshi324 2 жыл бұрын
Wow akki recipe tikanam maru 💕💕
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much darling nangila ❤️🙏
@dhanojadilhani7750
@dhanojadilhani7750 2 жыл бұрын
අදත් වෙනදා වගේමයි ඔයාගේ රුලං පැන් cake recipe එක අද හැදුවා හරිම රසයි thank dear සැලඩ් එකකත් එක්ක හදපු රොටී යේ recipe ගේන්න නම mataka නෑ එකේ
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ඒ රෝටියේ නම චපාති ඉන්දියානු රෙසිපි එකක්. එක මට ඔනා විදිහට මං වෙනස් කරගත්තා මෙස්කිකන් කෑමක් විදිහට. චාපාති රෝටියේ රෙසිපි ලින්ක් එක kzbin.info/www/bejne/b4iycnZpqduVjs0 බොහොම ස්තූතියි! විඩියෝ එක නැරඹුවාට ❤️🙏
@dhanojadilhani7750
@dhanojadilhani7750 2 жыл бұрын
@@bhagiskitchen1375 thank you
@himashasandeepani7334
@himashasandeepani7334 2 жыл бұрын
Akke nai miris souse eka hodaida..kohenda ganna puluwan?
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
හොදයි ඩාලිං මට නම් මේ ලින්ක් එක බලන්නකෝ kzbin.info/www/bejne/rnuqloKffN-mnLs
@himashasandeepani7334
@himashasandeepani7334 2 жыл бұрын
@@bhagiskitchen1375 mechchra ikmnata reply karai nm kiyala hthuwe na akki,thank you❤️ mn a video eka eye baluwa akke, arpico ekenda keels ekenda kyl mthaka na.heee...any way...hamadama wge api asawen video balanawa.❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
@@himashasandeepani7334 මං ගත්තේ ආපිකෝ ඩාලිං ❤️🙏
@himashasandeepani7334
@himashasandeepani7334 2 жыл бұрын
@@bhagiskitchen1375 thank you akke..lv u❤️ oygen godak aluth dewal igena ganna puluwan🙏
@anarichiyardeen4944
@anarichiyardeen4944 2 жыл бұрын
Very nice video Dr thank you so much ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much darling ❤️🙏
@sarojapriyadarshani9272
@sarojapriyadarshani9272 2 жыл бұрын
a අදත් ආස හිතන ව්ඩ්යෝ එකක් ..ලස්සනයි නංගී .🌺🌺🌺🌺🌺🌺.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@maheshaudayanganee6021
@maheshaudayanganee6021 2 жыл бұрын
Herbline green tea eka tibba dekka. Eka hodaida akkoo
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
තාම පාවිච්චි කරන ගමන් නංගී බලලා කියන්නම්කෝ ❤️
@lahirudhananjaya7339
@lahirudhananjaya7339 Жыл бұрын
අපට කොහෙන්ද ඔය කෑම
@achi2181
@achi2181 2 жыл бұрын
Pepper grainder eka kohenda gaththe dr
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
kzbin.info/www/bejne/iJLYiqydi9aamc0 මේ විඩියෝ එක බලන්නකෝ ඩාලිං ❤️
@arunimanjulakuruppuarachch5811
@arunimanjulakuruppuarachch5811 2 жыл бұрын
Dear oyage oven eke wargaya mokakda
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
kzbin.info/www/bejne/a5fOiYZ4rdqSrJo මේ විඩියෝ එක බලන්න ඩාලිං ❤️
@arunimanjulakuruppuarachch5811
@arunimanjulakuruppuarachch5811 2 жыл бұрын
@@bhagiskitchen1375 thank you dear
@sakudissanayake8002
@sakudissanayake8002 2 жыл бұрын
Shooi akkiya 😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ❤️🙏
@nalikashiromi5544
@nalikashiromi5544 2 жыл бұрын
Ane bagi akke oyata puluwanda meal plan eka apith ekkn share karaganna... pls pls akki❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
මං කලින් පේජ් එකෙ දලා තියෙනවා ඩාලිං. විඩියෝ එකකින් කියන්න එක ලේසි දෙයක් නෙමෙයි
@mohamedazhar5009
@mohamedazhar5009 2 жыл бұрын
Akkige chapati recipe eka dhaannako
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Recipe එක මං දලා ගොඩාක් කල් ❤️
@nilmishamilki4392
@nilmishamilki4392 2 жыл бұрын
Oyage piliwelata pirisidukamata harima asa hithenawa apita ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ මෙහෙම අගයකරනවාට බොහොම ස්තූතියි! ❤️
@nadeekanadishani2645
@nadeekanadishani2645 2 жыл бұрын
Ane adath wenada wagema godariyak asawen beluwa akki menika 🥰🥰🥰😘😘😘😘😘😘❤️❤️❤️😘😘😘අක්කි ගේ රෙසපි ගොඩාක් වටිනවා menika 😍😍😘😘😘e wagema akki godariyak lassanai sudu menika ❤️❤️❤️❤️හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න මගෙ අක්කි බෝලේ 🥰🥰🥰🥰😍😍😍ආදරෙයි හැමදාමත් සුදු බොනික්කි ❤️❤️❤️බුදු සරණයි! 🙏🙏🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! පැට්ටො ❤️😘
@buddhishakadamberi
@buddhishakadamberi 2 жыл бұрын
ෂා නියමයි.👌
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️🙏
@pradeepbuddika256
@pradeepbuddika256 2 жыл бұрын
Akka oyage tea corner eka laga thibba green tea eka gana tikak kiyannako, gattha kohanda,
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Online ගන්න තියෙන්නෙ තාම පාවිච්චි කරන්න ගත්තා විතරයි ඩියර් හොද නරක ඉස්සරහට කියන්නම් ❤️
@pradeepbuddika256
@pradeepbuddika256 2 жыл бұрын
Thank you akka, aluth vedio ekak danakan balan innawa, bs
@sethsuvi4519
@sethsuvi4519 2 жыл бұрын
ඔයාගේ daily routine එකක් දාන්නකෝ
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
කලින් දලා තියෙනවා ඩියර් එවා බැලුවා ද? ❤️🙏
@jeyamaheshramaiah3234
@jeyamaheshramaiah3234 2 жыл бұрын
ඔට්ස් නෙවෙයි ඕට්ස්
@indikahasanthi742
@indikahasanthi742 2 жыл бұрын
Hello akki oyage videos walin man balanna asama videos thamai cooking video eththatama man phone eke film ekak bala bala idiye udin notification eka wetunama akka video ekak demma kiyala film eka balana eka peththakin thiyala akkige video eka beluwe adath hoda meal tikak thibune harima lassanai aith ikmanata enna akki adarei godak ea wagema mata kiyanko ara sudu pata podi cup kohenda gaththe kiyala
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! රත්තරනේ මේ විදිහට මාව අගය කරනවාට ඔයලා නිසා තමා විඩියෝ කරන්න ආසව ඇති වෙන්නෙ. ඔයලාගේ කමෙන්ට් ලොකු ශක්තියක්. සමහර වෙලාවට විඩියෝ කරන්න කම්මැලි හිතුණාත් ඔයලාගේ කමෙන්ට් තමා මට පණක් දෙන්නේ විඩියෝ කරන්න. ❤️❤️
@outofhome99
@outofhome99 2 жыл бұрын
හැමදාම වගේ අදත් වටිනා වීඩියෝ එකක් අක්කි ඔයා ගෙනාවේ.ඒකට ඉස්සෙල්ලම ස්තූතියි .ආයේ ටී ටයිම් එකකට හදන්න පුලුවන් කෑම එකක් අරගෙන එන්න.ආදරෙයි අක්කි,අයියා.❤️❤️❤️ මන් නිශූ
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ නංගීයෝ බොහොම ස්තූතියි! මේ දක්වන අගය කිරිමට ❤️🙏
@suranjidhanapala6608
@suranjidhanapala6608 2 жыл бұрын
සුපිරි 🙏🙏❤ සුබ පතනවා🙏🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏
@haseenabegum9014
@haseenabegum9014 2 жыл бұрын
Meal plan vidiyo ekak karannako?
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ඉස්සරහට දාන්නම්කෝ ❤️
@maurisudarika2766
@maurisudarika2766 2 жыл бұрын
Akka oyage video aka balala mage husband haduwa rulan walin pancake... harima rasai.. ❤❤❤ adath watina video akak genawata thanks akka... 😊 puluwannam hotplate akaka thiyanna puluwan bajana gana video akak podiyata hari karanawada akke.. gas nathi nisa samanya hotplate akak gaththa api.. uyanna puluwan bajana gananam danuwath naha mama.. loku awulak mata aka.. loku gaanak yanne nathi bajana gana poddak comment akakin unath chottak kiwwoth mata loku udawwak..🙏❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ දීග කමෙන්ට් එකක ආදරෙ පිරෙන්න ලියලා බොහොම ස්තූතියි! නංගී සහ මේ. විදිහට අගේ කරනවාට නම් ඔයාට බොහොම පිං ❤️🙏
@dayanikarunathilake7037
@dayanikarunathilake7037 2 жыл бұрын
Speechless ❤️❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much darling ❤️
@nadeeseuwandi4694
@nadeeseuwandi4694 2 жыл бұрын
ගැනෝලා කොහෙද ගන්න තියෙන්නේ අක්කි
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
කිල්ස් එකේ තියෙනවා
@nadeeseuwandi4694
@nadeeseuwandi4694 2 жыл бұрын
Thank akki
@shanikanadeera1668
@shanikanadeera1668 2 жыл бұрын
Lassanai akki.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️🙏
@nadzdi12387
@nadzdi12387 2 жыл бұрын
bhagi pls tell us how did u make that chapathi. its mouthwatering😋 bhagi taco ekata daana Chipotle sauce eka SPAR eke tiyanawa. try with it
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
kzbin.info/aero/PLlcbz2-m448Im2gittbbARi8Z-tVuee64 අනේ බොහොම ස්තූතියි! ඩාලිං මං බලන්නම් ❤️🙏
@nadzdi12387
@nadzdi12387 2 жыл бұрын
@@bhagiskitchen1375 Thanks love ❤
@duladissanayaka1532
@duladissanayaka1532 2 жыл бұрын
නියමයි අක්කියෝ ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@himashirangika9948
@himashirangika9948 2 жыл бұрын
කොච්චර බැලුවත් හැමෝටම රසට හදන්න බෑ... සුවද, පාට , රස මේ හැම එකක් ම ගානට තියෙන්න ඕනි,. ඒ අතින් ඔය දෙන්නා හරි lucky... මගේ අතින් හැමදාම වරදිනවා,😭😭😭 වැඩ ගොඩක් එකට කරන නිසා ද මන්දා 🤔
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
නැ ඩාලිං එහෙම නැ මුලින් ම කෑම හදන්න ආසවක් ඇති කරගන්න ඔනා එතකොට ඔයාට වරදින්නෙ නැතිව කෑම හදාගන්න පුළුවන් වෙනවා
@himashirangika9948
@himashirangika9948 2 жыл бұрын
ඔයා හරි... මං කෑම උයන්න කම්මැලි... උදව් වෙන්න කව්රු හරි හිටියා නම් කියලා හිතෙනවා ,😂 .. ආසාවෙන් උයන්න try කරන්න ඕනි... ඇත්තටම හරි අසා හිතෙනවා ඔයා හදන විදිය දැක්කම.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Visekari | Episode 44 - (2024-12-19) | ITN
19:55
ITN Sri Lanka
Рет қаралды 337 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН