No video

What is Body Language?

  Рет қаралды 75,988

TechTrack

TechTrack

Күн бұрын

Join Our Community: / techtrackshow

Follow Malinda:
/ malindaonline
/ malindaonline
/ malindaonline
Follow TechTrack:
/ techtrackshow
/ techtrackshow

Пікірлер: 341
@asankahannadige82
@asankahannadige82 4 жыл бұрын
මම කාලෙකට කලින් පොතක කියෙව්ව මේ වගේ ගොඩක් දේවල් ඔයා තවත් දෙන්නෙක් එක්ක කතා කරනව නම් එයින් එක්කෙනෙක් ඔයාගෙ පැත්තට නම් හැරිල ඉන්නෙ ..බොහෝවිට එයා ඔයාට හා ඔයාගෙ අදහස් වලට එකග හා කැමති කෙනෙක් කාන්තාවක් නම් කතා කරද්දි එයාගෙ කොන්ඩෙ හද හද හෝ මුහුණ අල්ලමින් කතා කරනව නම් එයා ගෙ ඔයාට අවධානයක් තියෙනව කවුරු හරි ඔයාට සැරෙන් කතා කරනව නම් ඒක අඩු කරගන්න පුලුවනි ඔයා ඊට වඩා ශබ්දය හා වෙිගය හෙමින් කතා කරනව නම් කවුරු හරි පුද්ගලයෙක් පිටිපස්සට අත් බැඳගෙන හිටගෙන ඉන්නව නම් ,එයා අත් බැඳගෙන ඉද්දි අල්ලගෙන ඉන්නෙ වැලමිටට කිට්ටුවෙන් නම් එයාගෙ ආත්ම විශ්වාසය ටිකක් අඩුයි නමුත් මැණික් කටුව හරියෙන් අල්ලන් ඉන්නව නම් ආත්ම විශ්වාසය ඉහලයි ඔයා කතා කරන දේට අනිත් කෙනාව නම්මගන්න අවශ්‍ය නම් නිතරම අනිත් කෙනා ලවා ඔවි කියන වචනය කියවෙන දේවල් අහන්න ඔයාගෙ අදහසටම එයාගෙ අදහසත් සමාන කරගන්න පුලුවන් කතා කරන අතරෙදි එයා ඉන්න ඉරියව්වෙන් ඔයාත් ඉන්න..එයා ඉරියව්ව මාරු කරොත් එයාට නොදැනෙන්න ඒ ඉරියව්වම මාරු කරල කතා කරල බලන්න..බොහෝ විට ඔයාගෙ අදහස එයාට හරි කෙනෙක් එක්ක කතා කරද්දි ඇස් දිහා කෙලින් බලාගෙන කතා කරන්න පුරුදු වෙන්න..එතකොට එයා දැනගන්නව ඔයා හොද විශ්වාසවන්ත කෙනෙක් බව ඔයා යම් දෙයක් ගැන කෙනෙක්ගෙන් අහද්දි එයා මුහුණ,නහය අල්ලනව නම් බෙල්ල අතගානව නම් වටපිට බලනව නම් එතන යම් දෙයක් හංගනව හෝ බොරුවක් තියෙන්න පුලුවන් හැකියාව වැඩියි... ඒ වගේම මේකත් මම කරල බලපු දෙයක්ගෙ‍ිෙබල්ලෙක් දිහා නොසෙල්වි ඇස් දිහා බලන් හිටියොත් ඌට අනිවාර්යෙයන්ම තරහා යනව..මේක හොදට බලන්න පුලුවන් තමුන්ට හීලෑ නැති බල්ලන් අනිවාර්යයෙන්ම ඇගට පනිනව..බල්ලන්ට උගේ ඇස් දිහා බලන් ඉන්න එක පෙන්නන්න බෑ... ඒ වගේම බේරෙන්න තියෙන්නෙ ඒකෙම අනිත් පැත්ත..බල්ලෙක් බුරාගෙන එද්දි පිළිමයක් වගේ නොසෙල්වි බයනැතුව උගේ මුන දිහා නොබලා අහක බලන්න..ඌ ටික වෙලාවක් බුරයි..ඊට පස්සෙ ගණන් නොගෙන යනව මේ ගොඩක් ඒව මම කරල බලල හරිගිහින් තියෙනව..බලන්නකො..! තව තියෙනව දැන් මතක නෑ
@ridmihimara7262
@ridmihimara7262 3 жыл бұрын
👍
@kelumsudeepa5019
@kelumsudeepa5019 2 жыл бұрын
පොතේ නම මොකක්ද bro
@stanlychandrarathnestanlyc7791
@stanlychandrarathnestanlyc7791 2 жыл бұрын
Ake nama mokakda
@asankahannadige82
@asankahannadige82 2 жыл бұрын
@@kelumsudeepa5019 පොතේ නම හරියටම මතක නෑ ... body language ගැන ලියවුනු සිංහල පොතක් ඒක
@asankahannadige82
@asankahannadige82 2 жыл бұрын
@@stanlychandrarathnestanlyc7791 පොතේ නම හරියටම මතක නෑ ... body language ගැන ලියවුනු සිංහල පොතක් ඒක
@palihawadanawijesiri4179
@palihawadanawijesiri4179 4 жыл бұрын
මට පිං දීපල්ලා 😂
@kalharadhanushka3093
@kalharadhanushka3093 4 жыл бұрын
🤣🤣🤣🤣🙏
@Randomhitsone
@Randomhitsone 4 жыл бұрын
😂😂😂
@rashmikaprabash298
@rashmikaprabash298 4 жыл бұрын
👏👏👍❤️😂
@Miyuru_
@Miyuru_ 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@hasinduindusara5757
@hasinduindusara5757 4 жыл бұрын
😂😎
@SuranjayaPriyanath
@SuranjayaPriyanath 4 жыл бұрын
Body language කියවන්න පුලුවන් එක ගොඩක් වෙලාවට හොද දෙයක්. cliant කෙනෙක් ආවම එයාගෙ ඊලගට හිතන දෙය ගෙස් කරල අපේ අරමුණට කැමති කර ගන්න පුලුවන්. මම ගොඩක් වෙලාවට කරන දෙයක් ඒක.. මම වෘත්තීයෙන් photographer කෙනෙක්. shoot එකක් කරනකොට වැඩ කරන ගමන් brake එකක් දෙන්න ගොඩක් වෙලාවට මම body language පාවිච්චි කරනව. එක උදාහරණයක් විතරයි. body language කියවන්න පුලුවන් එක සමහර විට ඒක අවාසියකටත් හිටිනව. උදාහරනයකට මම shoot එකක් කරගෙන යනකොට කපල් එකක් ගන්නකො ඒ අයට එපා වෙලා වගේනම්ම්, ඇති වගේනම් තේරෙන්න ගන්නව. එහෙම දැනුනම මට වැඩේ දිගටම කරන්න හිත දෙන්නෙ නෑ.. නිකං බලෙන් කරගෙන යනව වගේ හැගීමක් දැනෙනව.. ගිල්ටි ෆීලීං එකක් වගේ.. එහෙම උනාම වැඩේ කලිං නවත්තල ආපු අවස්තා ගොඩක් තියනව...
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
දැනුම තොරතුරු කියන්නෙ සමහර වෙලාවට සාපයක්.. සමහරෙ වෙලාවට නොදන්නා කම සැනසීමක්..
@chehanchamika9474
@chehanchamika9474 4 жыл бұрын
මේ කියන දේ ප්‍රායොගික ලෝකේ ගොඩක් දකින්න ලැබෙන දේවල්. හරිම වැදගත් ගොඩක් ස්තූතී.
@SuranjayaPriyanath
@SuranjayaPriyanath 4 жыл бұрын
Body language කියවන්න පුලුවන් වෙන එක එක්තරා විදියකට හිත් කියවන්න පුලුවන් වීමක් වගේ තමා.. Body language තේරුම් ගන්න පුලුවන් එක මට අනූව නම් පුද්ගල සම්බන්ධ කම් අඩු වෙන්න හේතුවක් උනා. මිනිස්සු හැසිරෙන විදිය, කරන දේවල් හොදටම තේරුම් ගන්න පුලුවන් කලින්ම. එහෙම උනාම සම්බන්ධ කම් වලින් හෙමීට ඈත් වෙනව. තරහ, මරහා තියාගෙන නෙමේ තේරුම් අරං ඈත් වෙනව. එහෙම අයට සමීප මිතුරන් අඩුයි, තෝරගත්ත පිරිසක් විතරයි ආස්‍රය කරන්නෙ. ගොඩක් වෙලාවට අතේ දුරෙන් තමා පුද්ගල සම්බන්ධ කම් තියෙන්නෙ.. 😶
@ChamathDemintha
@ChamathDemintha 4 жыл бұрын
සම්පූර්ණ ඇත්ත
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
හැබැයි මේ ලෝකෙ තියන සුපිරිම අභියෝගය ඔයාට ගැලපෙන්නෙ නැති මිනිස්සු එක්ක සාර්ථකව වැඩ කරන එක.. හොඳට ගැලපෙන අය එක්ක ඕන කෙනෙක්ට වැඩ කරන්න පුලුවන්..
@ugathpadam-9154
@ugathpadam-9154 4 жыл бұрын
ඒක ඇත්තටම body language එකකට වඩා පොඩි ඉවක්, නිකම් ගොනා හැරෙන්නේ පොල් පැලේට කියලා නිකම්ම දැනේනවා, මේ ඉව කොච්චර දියුනු වෙලාද කියනවනම්, කොනක් හම්බ වෙලා නොවයි, පොන් එකේන් කතා කරත්, චැට් කරත්, දුර තියලා කියන්න පුලුවන් පුද්ගලයා මොන වගේ කෙනෙක්ද කියලා, මාත් ගොඩක් අය සද්ද නොකර ලිස්ට් එකෙන් කපලා දානවා දුර තියලම.
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
@@ugathpadam-9154 හැබයි, මම කලින් කිව්ව වගේ නියම වැඩ්ඩෙක්ට පුලුවන් නොගැලපෙන් මිනිස්සු එක්ක උනත් සාර්ථකව වැඩ කරන්න..
@schackinglearning1055
@schackinglearning1055 3 жыл бұрын
@@TechTrackShow මට එක පිළිගන්න අමාරුයි. මම ගොඩක් වෙලාවට මට ගැලපෙන් නැති අයව අයින් කරන්න උත්සහ කරනවා. මම හිතන්නේ එක මගේ life එක සාර්ථක කර ගන්න Help එකක් වෙනවා.
@surajkalamulla
@surajkalamulla 4 жыл бұрын
නියමයි මේ වගේ දිගටම මේ දවස් වල විඩියෝ දෙන්න
@onlinemoneyteach2699
@onlinemoneyteach2699 4 жыл бұрын
අද කලේ අය ගැන body language එකෙන් නෙමෙයි බුද්දි අන්ශේ අයව දාලවත් අල්ල ගන්න බැ හිත කියෝවොත් මිසක්.
@unsaktag830
@unsaktag830 4 жыл бұрын
මලින්ද අයියට ආදරේ අයකෝ ❤
@DhanukaRamanayake
@DhanukaRamanayake 4 жыл бұрын
මේ පොත් දෙක මතක් වුණා video එක බලනකොට. පුළුවන්නම් pdf හරි audio books හරි හොයාගෙන අහල බලන්න. 1. Why men don't listen and women can't read maps 2. Social engineering: Art of human hacking
@RoamingWithAkila
@RoamingWithAkila 4 жыл бұрын
බලන්න කලින්ම like කරපු සෙට් එක මේ කොනට...😊
@chirathprabashwara5919
@chirathprabashwara5919 4 жыл бұрын
අයියේ particle physics ගැන video එකක් ඕන😀😀😀
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
කලින් කීපයක් කරා බ්‍රෝ..
@tnelugolla
@tnelugolla Жыл бұрын
I have this ability, I think I started to build it studying my self at the mirror on many occasions and on different feelings, Now it's instinctive. Great video brother.♥️
@roshankumara4858
@roshankumara4858 4 жыл бұрын
බොඩි ලැන්වේජ් පැටන් 1ක් මමත් කියන්නම්. "සාමාන්‍යන් කෙනෙක් ඔබ සමග කතාබහ කරමින් ඉන්න විට නිතරම නහය අල්ලනවනම් ඒ කෙනා කියන්නෙ බොරු. ඒත් 100'/.ක් බොරු නෙමෙයි. ඔබත් කෙනෙක්ට බොරුවක් කියන අවස්තාවකදී නහය කැසීමක් ඇතිවෙනව. මොකද මොලේ හැඩගැහිල තියෙන්නෙ බොරු කියනකොට නහය කැසීමක් ඇතිවෙන්න. ( සමහර අය මුහුන ඇල්ලීමක් හෝ පිහ දමමින් බොරු කියන අවස්තාද තියන්ව. ) මලින්ද අයියෙ වීඩියෝ එක හොදයි. ඒත් මම හිතනව මේකෙ තව වීඩියෝ එකක් ඕනෙ කියල. ඒ ඇයි කියල උදාහරනෙකින් කියන්නම්. සිදුහත් කුමාරෙය බුදු වෙනව හෝ රජ වෙන්ව කියල ඒ කාලෙ කිව්වෙ අංග ලක්ශන දිහා බලල. කෙනෙක්ගෙ අංග ලක්ශන අනුව පුද්ගලයා කවුද යන්න තේරුම්ගන්න පුලුවන්. අංග ලක්ශන ව්ද්‍යාව ගැනත් ගැබුරට විස්තරයක් දෙන්න වීඩියෝ එකකින්. (උදා කිව්වොත් නහය ලොකු අය සාපේක්ශව බුද්දිමත්. අයන්ස්ටයින් උනත්........)
@CosmicGeezeRr
@CosmicGeezeRr 4 жыл бұрын
මටත් පොඩිකාලෙ ඉඳලම තියන හැකියාවක් තමයි නොදන්න මනුස්සයෙක් උනත් මුණගැහිල විනාඩි දෙක තුනක් කතාකරද්දි ඒ මනුස්සයගෙ චරිත ස්වාභාවය ගැන හුඟක් නිවැරදිව කියන්න පුලුවන් වීම.ඇත්තටම මේ හැකියාව හුඟක් අයට තියනව.නොදන්න පිරිසක් ඉන්න තැනකට ගිහින් විනාඩි කීපයකින් යාලුවො හදාගද්දි ගොඩක් අය නොදැනුවත්වම පාවිච්චි කරන දෙයක් මේක.මොකද යාලුවන් දෙන්නෙක් අතර ගොඩක් මානසික සිතුම් පැතුම් වල සමානකම් දකින්න පුලුවන්.ඒ විදියට සමාන අය පිරිසක් අතරින් වෙන් කරගන්න ඔය හැකියාව පාවිච්චි වෙනවා.මම පෞද්ගලිකව ඒකෙන් ලොකු ප්‍රයෝජන ගත්ත අවස්තාත් තියනවා. උදාහරණයකට ශොප් එකකින් දෙයක් මිලට ගන්න කලින් වෙලෙන්දා රීඩ් කිරීම වගේ. ඒවගේම කිසිම විදියකින් මේ විදිහට කියවන්න බැරි අමුතු මිනිස්සුත් දැකල තියනවා. ඒ වගේම තව කෙනෙකුට රීඩ් කරන්න බැරිවෙන්න හිතාමතා හැසිරීමක් හරිම රසවත් දෙයක්.
@harshanavishwajith3329
@harshanavishwajith3329 3 жыл бұрын
police karayek mawa read karanna giya dawasak mama impresion break karala police karayawa read karanna gaththa polis karaya danagaththa wade waraduna kiyala miniha bima balagaththa.
@nadunranchagoda3398
@nadunranchagoda3398 4 жыл бұрын
❤අයියේ ඊළගට පුලුවන්නම් self study ගැන වීඩියෝ එකක් කරන්න..
@Samithheelbathdeniya
@Samithheelbathdeniya 4 жыл бұрын
Self study කරන එක ගැන පුලුවන් නම් වීඩියෝ එකක් දාන්න මලින්ද අයියා @techtrck
@kelumsudeepa5019
@kelumsudeepa5019 2 жыл бұрын
සුපිරියක් අයියේ❤️💪..මේ ගැන තව ඉගෙනගන්නවනම් හොඳ පොත් මොනවද ?
@mobiletv2141
@mobiletv2141 4 жыл бұрын
අම්මො මලින්ද අයියා හැංගිලා නෙද හිටියේ 🤗
@rasinduchandumina5072
@rasinduchandumina5072 4 жыл бұрын
හෛ
@rocksparrow9042
@rocksparrow9042 4 жыл бұрын
😂
@dilekanadeeshanjayasinghe5203
@dilekanadeeshanjayasinghe5203 4 жыл бұрын
සර්ගේ ලමයි පව්🤭🤭
@prabadanivihangi2743
@prabadanivihangi2743 4 жыл бұрын
නියමයී අය්යේ...ඔයාගේ විඩීයෝස් හැමදාම වගේ වටිනාකමක් තියෙන ඒවා ..ගොඩක් ස්තූතියී අය්යේ..
@harshanabatagalla
@harshanabatagalla 4 жыл бұрын
අද ඉඳන් Body language ගැන අවධානය දෙන්න ඕනි 😋
@ItsMy_Journey
@ItsMy_Journey 4 жыл бұрын
Comments බලන්න ආපු යාලුවො කෝ 😉😉🇱🇰
@ovinduarchana11
@ovinduarchana11 4 жыл бұрын
ෂර්ලොක් හෝම්ස් පොත් වල වගේ (body language කියවීම , කටහඩ අධ්‍යනය)
@aselaabeyrathna3157
@aselaabeyrathna3157 4 жыл бұрын
Ovindu Archana e poth monwda body language danagnna sinhala
@dcchannel3478
@dcchannel3478 3 жыл бұрын
ඉතාමත් හොද වැඩසටහනක්. ගොඩක් ස්තූතියි ඔබතුමාට.
@thisumdilnath2639
@thisumdilnath2639 4 жыл бұрын
Bloodshot film එකේ තියන concept එක ඇත්තක් වේවිද අනාගතයේ 🙄
@sajeewarathnayake2048
@sajeewarathnayake2048 4 жыл бұрын
ඒක ගැන මෙච්චර කල් වැඩි අවධානයක් තිබ්බෙ නෑ 😊
@9cpictures540
@9cpictures540 4 жыл бұрын
අයියේ, body language ආකාර ගැන තව video එකක් කරන්න 🙏🏻. Thank you
@kalanajayasinghe9730
@kalanajayasinghe9730 Жыл бұрын
මට කෙනෙක් මාව ඇත්තටම රවට්ටන්න හිතන් බොරුවක් කියන්න යනවනම් කලින් තේරෙනව, හැබැයි කෙනෙක් විහිලුවට විනෝදය පිනිස මට බොරුවක් කියන්න යනකොට මම ගොඩක් වෙලාවට රැවටෙනව.
@sandaminiamaya7483
@sandaminiamaya7483 3 жыл бұрын
මැසේජ් කරද්දි ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි කතා කරන,ගොඩක් හිතට දැනෙන අයව,මුහුණට මුහුණ හමු වුණාම කතා කරන්න දේවල් නෑ වගේ දැනෙන්නෙ...,ඒ කෙනාව ෆීල් වෙන්නෙ නැත්තෙ ඇයි එතකොට?🤔
@pasanlenora3159
@pasanlenora3159 4 жыл бұрын
කෙනෙක් මුහුණට මුහුණ කතා කරනකොට එයාගෙ ඇස් දෙක අතර නලලට පහල හරිය දිහා බලාගෙන හිටියොත් එයා විශ්වාසයෙන් ඒ කතාව කරනවද කියල බලා ගන්න පුලුවන්. කතාව කන්ෆිඩන්ස් අඩුනම් කතා කරන ගමන් වෙන පැති වලට අවධානය යනව...👀
@vidusankawarnakulasooriya3517
@vidusankawarnakulasooriya3517 4 жыл бұрын
අයියේ මම මේගැන ස්පෙෂල් ඉගෙනගෙන නම් නැහැ. ඒත් ගොඩ කාලෙක ඉඳලා තනියම ඉගෙන ගෙන තියෙනවා මිනිස්සු දිහා බලන් ඉඳලම. තව කෙනෙක්ගෙ අදහස දැනගන්න එකටත් වඩා මම හැමවෙලාවෙම බලන්නෙ මනුස්සයෙක් ගැන පුළුල් අදහසක් ගන්න. උදා, විශ්වාස කරන්න පුළුවන් කෙනෙක්, විශ්වාස කරන්න බැරි කෙනෙක්, හොර හිතකින් ඉන්න කෙනෙක්, යම්කිසි වැඩක් සාර්ථකව ඉවරයක් කරන්න පුළුවන් හැකියාවක් තියෙන කෙනෙක්, මෙලෝ රහක් නැති මනුස්සයෙක්, බොරුකාරයෙක්, වංචාකාරයෙක්, අවංක කෙනෙක්,,,, මේ වගේ. ඒකට මට උදව් වෙනවා ගොඩක් දේවල්, ඒ පුද්ගලයාගේ හැසිරීම් රටා. ඒක අත්දැකීම් වලින් ගත්තු දෙයක් නිසා මට ලියන්න තේරෙන්නෑ. සමහර වෙලාවට කෙනෙක් මාත් එක්ක පොඩි වෙලාවක් කතා කරත් දැනෙනවා එයා මොන වගේ කෙනෙක්ද කියලා.
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
ඔව්, ගොඩක් අයට එහෙම පුලුවන් අවධානය දුන්නොත්..
@hirantha9552
@hirantha9552 4 жыл бұрын
Malinda aiya puluwan nam public speaking+phychlogy gana oyage ideas valin video ekak karanna puluwanda ...
@dureshsharintha99
@dureshsharintha99 4 жыл бұрын
Holmes wge 😊
@imashichamathka2381
@imashichamathka2381 4 жыл бұрын
පිරිමි සිතුවිලි ගැන video එකක් කරන්නකෝ....🙂
@hirantha9552
@hirantha9552 4 жыл бұрын
Malinda aiya oyanam niyamai.. Hoyapu vidiye video ekak .. Thank you meka creat karata 👍...
@keshkj6476
@keshkj6476 4 жыл бұрын
Aiye oya mara sewayak karanne All the best brother ❤️🙏🏽 much love
@prabhashliyanage
@prabhashliyanage 4 жыл бұрын
Mn godak kal idn body language gana youtube videos balanwa.Eka mt oni une mage podi පෞද්ගලික deyakata.kohmhari mn ewa balala mt aththtma dn ehem podi skill ekak thiyenwa.Forme FBI agentsla ekk body language gna videos dala thiyenwa..ewa blanna,thwa godak dewal igena gann puluwn weii oyalatth .💛🙌
@sadeepajayasundara430
@sadeepajayasundara430 4 жыл бұрын
Jelly Bro machan blapu Chanel monawada mata help karannako
@prabhashliyanage
@prabhashliyanage 4 жыл бұрын
@@sadeepajayasundara430 WIERD kiyla channel ekak thiyenw.eke thmai mn godkm videos baluwe.try krla blann 🙌
@ROUGER_LK
@ROUGER_LK 4 жыл бұрын
School akadi චණ්ඩි yak esarahin yana වේලාවට 👐🙌ata එතැනට tiyagana kastiya ko (කලින් ඔයාට පහරක් වැදිලා tiyana oni)😂😂😂
@bitlee1736
@bitlee1736 4 жыл бұрын
කෙනෙක් දිහා බලාගෙන කතා කරන කොට එයා අැස් දෙක දිහාම බලාගෙන කතා කරනවනම් එයා විශ්වාසවන්ත, අැත්ත කතා කරන කෙනෙක් ය.
@fernandus9581
@fernandus9581 4 жыл бұрын
වැරදියි , Shy අය සහ බොරුකාරයො යන කොටස් දෙකම කතාකරන්නේ අහකබලාගෙන. බොරුකාරයා කෙලින් නොබලන ගමන් ඇස්පිල්ලන් ගසනවා වැඩියි (රාජිත - අජිත් පෙරේරා රටාව ) සහ ඇතැම් අය ඇස්පිල්ලන් වේගයෙන් ගසනවා වෙනුවට මුහුන , නහය පිසදමනවා.
@kaushanabesinghe
@kaushanabesinghe 4 жыл бұрын
❤️❤️❤️ මේ ටිකේ දිගටම මොන මොනා හරි වීඩියෝ දාන්න.පුලුවන්නම් එකම දෙයක් ගැන නැතව මේ වගේ හැම දේම කලවමේ දාන්න ❤️
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
මට එහෙම හිතල වීඩි‍යො හදන්න අමාරුයි බ්‍රෝ. ඒ කාලෙක මගේ focus එක තමයි වීඩියෝ වලට එන්නෙ. ඒකයි සමහර කාල වල එකම ජාතියෙ ඒව එන්නෙ..
@yakadayakalum
@yakadayakalum 4 жыл бұрын
නියමයි මලින්ද අයියේ
@maYiYa
@maYiYa 4 жыл бұрын
මිලින්ද අයියේ ඔයා විතරයි මේ වගේ දේවල් කියා දෙන්නේ👌👌keep it up😊😊😊😊
@Bravo_Owens
@Bravo_Owens 4 жыл бұрын
වීඩියෝ එකනම් ගොඩක් වටිනවා 👌🏻🖤💯
@Sassam7
@Sassam7 4 жыл бұрын
Multiple personality disorder ගැනත් video එකක් කරන්න.. 🙏
@thehandilmith3952
@thehandilmith3952 4 жыл бұрын
cerebral capacity එක ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද
@prabashkotiya1791
@prabashkotiya1791 4 жыл бұрын
great video ,Malinda aiya please do videos like this more
@hfernando1732
@hfernando1732 4 жыл бұрын
ඒත් අයියේ මම කාත් එක්ක හරි කතා කරද්දි මමත් අත් දෙක බැදගෙන​, අත් දෙක පිටිපස්සේ තියාගෙන, අත් දෙක සාක්කුවේ දාගෙන කතා කරනවා. හැබැයි මට ඒ පුද්ගලයව විශ්වාස නැතුව නෙමේනේ. ඒ මට ඉන්න පහසු විදිහ​. අනිත් කිව්ව ගොඩක් ඒවත් එහෙම තමයි. එතකොට වැරදි idea එකක්නේ එතනින් එන්නේ.
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
ඔව්, ඒත් හොඳට පුහුණු කෙනෙක්ට ස්වභාවික හැසිරීම වෙන් කරල අඳුර ගන්න පුලුවන්..
@isiraranathunga9428
@isiraranathunga9428 4 жыл бұрын
නියම video එක මලින්ද අයියෙ. අපි ඉස්සරට වඩා ගොඩක් දැන් communicate කරන්නෙ text messages වලින් නෙ. Technically feelings කියන දේ body language, voice of tone නැතුව words වලින් විතරක් හුවමාරු වෙන්නෙ නෑනෙ. හැබැයි ගොඩක් වෙලාවට අපිට text messaging වලදිත් සැලකියයුතු තරම් feelings කියන දේ හුවමාරු වෙනව කියල මට හිතෙනවා. මේ ගැනත් කතා කරමුද?
@sasinduprageeth3696
@sasinduprageeth3696 8 ай бұрын
Thank you so much malinda ayye ❤ so great and useful video ❤❤
@yomaldeeptha7499
@yomaldeeptha7499 4 жыл бұрын
superb
@sachinduamarakoon
@sachinduamarakoon 4 жыл бұрын
Next video එක China Covid19 ගැන කියලා හිතනවා ❤️ China vs Usa Economy War Future Technologies Srilanka 🇱🇰 Future Futures Robotic Technologies New Earth 🌎 World Destruction Futures viruses (Thissa jananayaja sir keewa eka gana)
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
මම ඒ ගැන කලින් වීඩියෝ එකක් කරා.. අපි මේ අවුලෙන් ගොඩ ආවම, වෛරස් එක හැදුනු හැටි ගැන කතා කරමු..
@sachinduamarakoon
@sachinduamarakoon 4 жыл бұрын
@@TechTrackShow yup මම බැලුවා හැබැයි තව ගේමු ඉස්සරහට පිටසකවල ගැනත් video ඕනේ updated ඒවා. අය්යා පුලුවන් නම් educational channle එකක් කරන්න කියන දේවල් සරලවන තේරේනවා 😍
@udithaison
@udithaison 3 жыл бұрын
Good video for corporate communication
@KosalaGayanath
@KosalaGayanath 5 ай бұрын
Good job
@dinidurashmika9528
@dinidurashmika9528 4 жыл бұрын
සෑහෙන වැදගත් වෙනවා තෑන්ක්ස් දැනුවත් කලාට
@janithaanuhas8242
@janithaanuhas8242 4 жыл бұрын
වීඩීයෝ කෝල් ක්‍රමයෙන් මේදවස් වල සායන, ක්ලාසස් පවත්වනකොටත් මේ දේ ගොඩක් ඕනි වෙනවා නේද.. විශේශයෙන් සායන වලදි❤️❤️
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
ඔව්. මමත් video conference එකක තමයි මේ දවස් වල උගන්නන වැඩ කරන්නෙ. 100% ම සාර්ථක නෑ..
@laksahanshadeesha9612
@laksahanshadeesha9612 4 жыл бұрын
waiting for this topic
@yomaldeeptha7499
@yomaldeeptha7499 4 жыл бұрын
tech track , video katha chanel deka sahenna watina loku danumak dena chanel dekak, superb
@rimoshanfernando4190
@rimoshanfernando4190 3 жыл бұрын
Insights to think .. great video
@seuminikaveesha5720
@seuminikaveesha5720 Жыл бұрын
මේවගේ තවත් body languages කියන්නකෝ video එකකින්.♥️
@thamindunarasinghe
@thamindunarasinghe 4 жыл бұрын
ඒ කියන්නෙ ෂර්ලොක් හෝම්ස් කියන්නෙ කටහඩේ ටෝන් එක අදුන ගන්න එක සහ බොඩි ලැන්වේජස් තේරුම් ගැනීම හොදට ප්‍රගුන කරපු ඩයල් එකක්.
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
ඒක නෙවෙයි. මේ දවස් වල මහ ඇබැද්දියක් වෙලා හැංගිල ඉන්නව කියන්නෙ ඇත්තද?
@thamindunarasinghe
@thamindunarasinghe 4 жыл бұрын
හපොයි.. කවුද කිව්වේ.. 😁
@thamindunarasinghe
@thamindunarasinghe 4 жыл бұрын
ඇබැද්දිනම් ගොඩයි.. ගෙදර මනුස්සයො විනාඩි 5න් 5ට වැඩ ගන්නවා, එහෙන වීඩියෝ එකක් වත් හදාගන්න විදිහක් නැතුව ඉන්නවා, එහෙන මලින්දට ආරන්චි උන ප්‍රශ්නේ.. 😐😐
@yakadayakalum
@yakadayakalum 4 жыл бұрын
මලින්ද අයියගේ වීඩියෝ හැමදාම දෙන්න ..හොඳ දේවල් ටිකක් ඉගෙන ගන්න පුළුවන් ..
@dilshanyapa557
@dilshanyapa557 4 жыл бұрын
මලින්ද අයියා , ලංකාවෙ BPD වලට psychiatrist කෙනෙක් recommend කරන්න පුලුවන්ද ?. Cluster B වලට . Thank You !!!! මේ වීඩියෝ එක පට්ට අයියා !
@abhishekperera-dev
@abhishekperera-dev 4 жыл бұрын
මං සාමනෙන් අය්යගෙ වීඩ්‍යො එකක් බැලුව ටික දවසක් වෙලව තියෙන වෙලවට මෙක ගැන හිතනව,එ වෙලෙට මට හිතුන දෙයක් තමා මෙ බොඩි ලැන්ග්වෙජ් එක කියවීමෙ හැකියව කෙනෙක් එක්ක දිග කලයක් ඉද්දි හම්බෙනව කියල, එකිවෙ අදාල පුද්ගලයාගෙ හැසීරීම තමංට තෙරුම් ගන්න පහසු වෙනව වගෙ,උදාහරනෙකට මංකොචර හොර වැඩක් කරන්න ගියත් බොහො අවස්තාවල මගෙ අම්මට එක දැනෙනව,එ වගෙම මගෙ සමීප අය මා එක්ක කත කරද්දි ඒ කතා කරන දේ නොවෙන් හාත් පසින්ම වෙනස් අදහසක් උනත් මට එයාගෙ බොඩි ලැන්ග්වෙජ් එකෙන් අදුරගන්න පුලුවන් වෙනව...
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
ඔව්, ලඟින් ඉන්න අය ඔයාගෙ සාමාන්‍ය බොඩි ලැංවේජ් එකට හුරු වෙනව. ඒක වෙනස් උනාම එයාලට තේරෙනව..
@samantharajaguru2991
@samantharajaguru2991 4 жыл бұрын
අයියෙ පුලුවන් නම් patreon site එක ගැන වීඩියෝ එකක් දානවද ? මම හිතනව ඒක ගොඩාක් youtube චැනල් කරන අයට උදව්වක් වෙයි කියල
@slgadgetman
@slgadgetman 4 жыл бұрын
විඩියො එක පට්ට..........මෙගැන තව ඔනෙ අයියේ 👍🙂
@YB_DevZone
@YB_DevZone Жыл бұрын
That I know the best body language reader is Sherlock Holmes. I have learned a lot of things from him 😊
@janithpramuditha9401
@janithpramuditha9401 4 жыл бұрын
Super video and waiting for more videos about this topic❤️😊
@kamithaakash9081
@kamithaakash9081 4 жыл бұрын
Rochet engine gana video ekak karanna
@iamlathindu
@iamlathindu 3 жыл бұрын
Perfect, Ty Malinda Ayiya
@worldofnissanka9222
@worldofnissanka9222 4 жыл бұрын
Thank you 🙏
@nipunkavinda8254
@nipunkavinda8254 4 жыл бұрын
Nice and helpful article...
@allwavenation
@allwavenation Жыл бұрын
TechTrackTricks ❤
@rashmikadinidu1589
@rashmikadinidu1589 4 жыл бұрын
When a serpent bites a human in ancient times, does it not include treating him or her in order to his or her posture?
@Hasithakalhara698
@Hasithakalhara698 3 ай бұрын
මං වැඩ කරන තැන ඉන්න කට්ටිය මට වැඩිය ෆ්‍රෙන්ඩ්ලි ගතියක් නැති නිසා මාත් කන්ෆිඩන්ස්වලින් ගොඩක් පහලට වැටෙනවා . ඒකට විසදුමක් දෙන්නකො අයියෙ
@randikadayan2112
@randikadayan2112 4 жыл бұрын
Godak watinawa. Tnxxx🙏👍❤️
@anuradhalakruwan1918
@anuradhalakruwan1918 4 жыл бұрын
Thank you. 👍👍👍👍🕵️‍♂️🕵️‍♂️🕵️‍♂️
@vimalranasinghe3765
@vimalranasinghe3765 4 жыл бұрын
ෂර්ලොක් හෝම්ස් වගෙ මයින්ඩ් පලේස් එකක් හදගන්න විදිහ ගැන හා මිනිහෙක්ගේ අගේ සලක කුනු දිහ බලලා එය ගැන කියන්නෙ කිහිම ද?
@Janumi814
@Janumi814 6 ай бұрын
Thanks sir 🌻
@yasibro9717
@yasibro9717 3 жыл бұрын
අපෙ අම්මට නම් ඔය හැකියාව හොදට තියනවා 😂😂
@user-dq4qi8hw1w
@user-dq4qi8hw1w 2 жыл бұрын
Thank you ❤️
@sinhalamove
@sinhalamove Жыл бұрын
කොහොමද අපි මනෝකාය එලියට ගන්නෙ මම ඒක කරන්න උත්සහ කරත් ඒවා හරි ගියේ නෑ
@lahirushehan3547
@lahirushehan3547 3 жыл бұрын
සත්තුන්ට තියෙ ඔක සුපිරියටම 🌸♥️ උන්ට කතා කරන්න බැරි උනාට උන්ගෙ හැගිම් අපිට පෙන්නනවා. මට අපෙ බව්වව තෙරුන් ගන්න පුලුවන් උට කන්න ඔන උනාම එලියට යන්න ඔන උනාම කරන උ හදා ගත්ත වෙනම ඉරියව් හැසිරිම් තියෙනවා 🤩
@amilasilva7
@amilasilva7 4 жыл бұрын
Amazing... Waiting for next.
@darshanaaberathne6674
@darshanaaberathne6674 4 жыл бұрын
අයියා UFO ගැන වීඩියෝ එක්ක ගෙන්න. 🙏
@kanishkakalinga4354
@kanishkakalinga4354 4 жыл бұрын
ගොඩක් හොඳ වීඩියෝ එකක් ගොඩක් රටවල කලමනාකාරුවන්ට මේ පිලිබඳ යම් කිසි අද්‍යාපනයක් ලබාදෙනව පෙරදිග දේහලක්ශන විද්‍යාව කියල හදුන්වන්නෙ මීට සමානම දෙයක් තමයි මේ විදියට එකිනෙකට වෙනස් වීඩියෝ කරන එක ගැන සතුටයි dr vivek bindra කියල යූ ටියුබ් චැනල් එකක් තියෙනව ධනාත්මක චින්තනය ගැන හොඳ වීඩියෝ වගයක් තියෙනව අද්‍යනය කරල වීඩියෝවක් කරන්න.
@anuraperera2743
@anuraperera2743 3 жыл бұрын
Thx malinda bro. 👍👍💪
@hashanishashikala8566
@hashanishashikala8566 Жыл бұрын
Mge bf mta boru kiynawanm eya mge as diha blnne nh wata pita blnawa ktwahn innwa 💔👍😖
@techfoodlk
@techfoodlk 4 жыл бұрын
ගොඩක් වැදගත්
@knowledgetube7828
@knowledgetube7828 4 жыл бұрын
Superb video 👍👍👍
@jayw8726
@jayw8726 4 жыл бұрын
දැන් එතකොට හිතන්නකෝ අයියේ Text messages/Online DMs වලින් අපේ point එක through කරගන්න කොච්චර අමාරු වෙනවා ඇද්ද කියලා? සමහරවිට අපි පාවිච්චි කරන emoji වලින් මේ lack of body language වලට පොඩි backup එකක් එනවා ඇති නේ!! අනික තමයි අපි මේ දේවල් දන්නවා නම් අපිට මේක reverse tactic එකක් විදිහට භාවිතා කරන්න පුලුවන් නේද? ඒ කියන්නේ අපිට බය හිතෙන වෙලාවක උනත් confidence එක exuberate වෙන විදිහට හැසිරෙන්න පුලුවන් නේද ඒ අදාල body language එක හොඳට ට්‍රේන් වුනොත්?! 😁
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
ඔව්, ඉමෝජි වලින් වැඩේ ටිකක් බැලන්ස් වෙනව. ඒත් ඒකෙන් බොඩි ලැංග්වේජ් එක ගන්න බැහැ. කට හඩේ ටෝන් එක ගන්න පුලුවන්, ටිකක්.. ඔයා දෙවෙනියට කියපු දේ කරන්න පුලුවන් අයට, මාරම සමාජ බලයක් ලැබෙනව..
@darshanaaberathne6674
@darshanaaberathne6674 4 жыл бұрын
තව CCTV වල ගොඩාක් තියෙනවා හොල්මන් ගැන.මට පෞද්ගලික අත්දැකීම් තියෙනවා ඒ ගැන. හොල්මන් වල විද්‍යාත්මක පැහැදිලි කිරීමක් වගෙම. ඒ ගැන හොයපු මිනිස්සුන්ගේ පරීක්ෂණ ප්‍රතිඵල, ඇත්ත නැත්ත ගැන වීඩියෝ එකක් ගේන්න
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
හරියටම ඔප්පු කරල කියන්න දේවල් මට ලැබිල නෑ බ්‍රෝ..
@darshanaaberathne6674
@darshanaaberathne6674 4 жыл бұрын
❤️
@dnlkproduction
@dnlkproduction 4 жыл бұрын
මේ වගේ තව වීඩියෝ දෙනකො අයියෙ ❤️
@VIDEOSFIRSTVFIRSTkrishan
@VIDEOSFIRSTVFIRSTkrishan 4 жыл бұрын
කෙල්ලො bag එක ඉස්සරහට ගන්නේ ai කියහල්ල බලන්න ???? Mona ආරක්ෂා කරගන්නdha??
@prasadnishantha9234
@prasadnishantha9234 11 ай бұрын
Hodai watinawa. mata me gana godsk egenaganna ona. obathuma udaw karana . lenek nokiyana deyal prashnakirimedi baya karala prashnakirima sarthalada?
@c_zd8926
@c_zd8926 4 жыл бұрын
High Frequency Active Auroral Research Program එක ගැන Video එකක් කරන්න
@heshanariyawansa1548
@heshanariyawansa1548 4 жыл бұрын
A very useful video aiye🙌🏻👍🏻
@MRPRAZA2
@MRPRAZA2 3 жыл бұрын
හැමදම වගෙ අයියාගෙ විඩියෝ පට්ට ❤
@LovemeAquarius
@LovemeAquarius 4 жыл бұрын
I have observed that Ajith Rohana + Rajitha Senaratna, have almost same patters in the eyes.
@yohandevinda937
@yohandevinda937 4 жыл бұрын
Mulm view ek mgen, malinda ayye
@user-cn1ut7ue2i
@user-cn1ut7ue2i 4 жыл бұрын
ගොඩක් ස්තූතියි
@priyanthasudath2357
@priyanthasudath2357 4 жыл бұрын
Thank u
@manusharukshan2814
@manusharukshan2814 4 жыл бұрын
Good video
Processing Units of Human Brain
11:30
TechTrack
Рет қаралды 55 М.
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 75 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 28 МЛН
How Weightlifting Change Your Brain?
11:19
TechTrack
Рет қаралды 63 М.
What is Wim Hof Breathing Technique?
13:27
TechTrack
Рет қаралды 110 М.
Happy New Year!
13:41
TechTrack
Рет қаралды 86 М.
Questions That Reveals What Kind of A Person You are? | Personality Test in Sinhala
13:29
What is Western Science?
14:23
TechTrack
Рет қаралды 37 М.
Malinda's Secrets to Start Speaking in English
15:01
TechTrack
Рет қаралды 169 М.
The Evolution of Neuralink
12:06
TechTrack
Рет қаралды 38 М.
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 75 МЛН