What is engine boring ? | මොකක්ද මේ එන්ජින් බෝර් කෙරිල්ල ?

  Рет қаралды 115,576

Garage 97

Garage 97

Күн бұрын

Пікірлер: 631
@raveeshainduwara8047
@raveeshainduwara8047 2 жыл бұрын
මෙලෝ හසරක් දන්නෙ නැතුව හිටියෙ ඒත් මේක බැලුවට පස්සෙ බෝර් කරනව කියන්නෙ මොකක් ද ඒ ඇයි කියල ඔක්කොම දැන ගත්ත මරු ආ තෑන්ක්ස් ❤️‍🔥
@LKVlog-pp5nb
@LKVlog-pp5nb 2 жыл бұрын
Aniwa mamath
@jinendrawarnakulasooriya9498
@jinendrawarnakulasooriya9498 Жыл бұрын
අම්මපා ඔව්
@Disa_art265
@Disa_art265 5 ай бұрын
Sirawatama😂
@Monster601byd
@Monster601byd Жыл бұрын
මෙච්චර කාලෙකට මට තේරුම් ගියේ නෑ බෝර් කරනවා කියන්නේ මොකක්ද කියලා අයියගේ වීඩියෝ එකෙන් තමයි හරියටම දැනගත්තේ ගොඩක් ස්තුතියි.ඔයාට ජය,❤️❤️
@tharidudilshan9328
@tharidudilshan9328 Жыл бұрын
මොනවත් නොදැන ඉදලා හුගක් දෙවල් දැනගත්තා බොහොම ස්තුතියි සහොදරයා
@isuruprasathsomarathna1694
@isuruprasathsomarathna1694 3 жыл бұрын
,ගොඩක් වටිනව අයියෙ මගෙ බයික් එකෙත් බෝර් කපන්ට වෙලා තියෙන්නෙ මේ ටික දැන ගත්ත එක මට ගොඩක් වටිනවා
@sahanpremarathne2272
@sahanpremarathne2272 9 ай бұрын
අඩෝ මාරයි .මම ජීවිතෙට දැනන් හිටිය නැති ගොඩක් දේවල් ඉගන ගත්තා ඔබ තුමාට ගොඩාක් ස්තූතියි.දිගටම කරන් යන්න බ්‍රදර්❤❤❤❤❤❤❤️❤️❤️💪🙏
@arunarangana1614
@arunarangana1614 7 ай бұрын
ඇත්තටම මාරම වටින වීඩියෝ එකක්.. මගේ bike එකේ මේ ප්‍රශ්නය වෙලා තියෙන්නෙ... මම හිතන් හිටියේ boar කරන්න... දැන්නම් ඒ වැඩේ කරන්නෙ නෑ
@chaminda3027
@chaminda3027 4 ай бұрын
හිතේ තිබුන ලොකු ගැටළුවකට විසඳුමක්‌ ලැබුනා 👍🙏🏻
@Crashsignallive
@Crashsignallive 6 ай бұрын
පට්ට වටිනව හොදේ වීඩියෝ එක, මන් ෆීල්ඩ් ජොබ් එකක් කරන්නේ, දවසට 150 වැඩිය දුවනවා බයික් එකේ, බෝර් කරන්න ඇවිල්ලා තියෙන්නේ දැන් , කරන්න ඕන හොදම දේ ඉගන ගත්තා මේ වීඩියෝ එකෙන් , ගොඩක් ස්තූතියි ඔයාට
@hemalperera6011
@hemalperera6011 3 жыл бұрын
සුපිරි සහෝදරයා ❤️ ඔයාගේ Videos ගොඩාක් වටිනවා..හංගන්නේ නැතිව මේ ලබා දෙන දැනුමට ගොඩාක් පිං..ඉදිරියටම යන්න🔥
@chameeperera6118
@chameeperera6118 2 жыл бұрын
ඔබ කියා දුන් තොරතුරු ඉතා පැහැදිලියි ඒ වගේම වැදගත් ගොඩක් ස්තුතියි. 👍
@malindajeewan5270
@malindajeewan5270 2 жыл бұрын
👍👍👍👍👍
@reverse_builds
@reverse_builds 7 күн бұрын
ලොකු දැනුමක් ලැබුනා. ගොඩක් ස්තුතියි 😇
@dilukashayamen2195
@dilukashayamen2195 2 жыл бұрын
මමත් ජමන් ටෙක් එකෙ පට්ටයිම් මොට මෑකැනික් කොස් එකක් කරනව යිට අමතරව ගරජ් එකක වැඩටත් යනව මට තිබුනු ලොකුම ගලුව තම මෙ බොර් එක කියන්නේ මොකක්ද කියල අද එකත් දැන ගත්ත හැම දම මෙ වගෙ වටින video දන්න ❤️
@Sithumdewmina_1
@Sithumdewmina_1 Жыл бұрын
ජමන් ටෙක් යන්න o/l කොහොමද ඕනි 😕😕
@lakmaldeshapriya7635
@lakmaldeshapriya7635 3 жыл бұрын
දිගටම කරන්න දැකපු හොදම automobiles channel එක
@chamikalakshan3711
@chamikalakshan3711 2 жыл бұрын
ඇත්තටම ගොඩක් හොඳයි මං ඉගනගන්න කෙනෙක් තවම ලොකු අවබෝධයක් ආව
@vidurakweeraddana880
@vidurakweeraddana880 3 жыл бұрын
එතකොට අයියෙ.. එන්ජින් එක බෝර් කලා.. කරල දුවල නැහැ වැඩිය 100km පදින්න ඇති .. ඒ පැදල කරන්ට් එකේ අවුලක් නිසා කොයිල් ඔතල බැට්‍රිය දැම්ම.. ඔය වෙලාවෙ එතනින් බයික් එක හොඳට රේස් කලා කරන්ට් එක බලන්න, තව කාබ් එක ටියුන් කරද්දි රේස් කලා සෑහෙන්න දුම දානවද බැලුව, තව එමිශන් ටෙස්ට් එකේදි රේස් කලා සෑහෙන්න..ඔහොම පස් හය වතාවක් බයික් එක රේස් කරන්න ඇති rpm උඩටම යන්න, නේ වෙද්දි 300km ගාණයි පැදල තියෙන්නෙ.. හැබැයි ඒ එක වතාවකදිවත් 40 උපරිම 50 kmph වලින් උඩ ගියේ නෑ...බෝර්, පිස්ටන් දෙකට හනියක් වෙලා ඇතිද.. මේ වෙද්දිත්..නිකන් රේස් කලාට අවුලක් නැද්ද.. අවුලක් තියෙනවද.. ගියර් එකේ ලෝඩ් එක වැටෙද්දි විතරද පිස්ටන් බෝර් ස්ලීව් අවුල් වෙන්නෙ... Thank u
@siwkonasl3901
@siwkonasl3901 Жыл бұрын
බාගෙට කරලා සල්ලි ගන්න ගැරිජ් අයියලා මේක බලලා හරියට කරලා සාදාරන ගානක් අරන් පාරිබොගිකයාට සාදාරනයක් කරන්න මොකද හැමෝම අමාරුවෙන් ඉන්න කාලයක් .. විඩියෝ එක දාපු ඔබට යහපතක් වේවා ..මාර වටිනවා vdo එක
@captainnemo3958
@captainnemo3958 8 ай бұрын
අපෙ ත්‍රීවීල් එකෙත් එන්ජිමෙ ටයිමින් චේන් එක බුරුල් වෙලා බෝර් එකෙ වැදිලා බෝර් එක ගෙවිලා තිබ්බෙ 😊 ඊට පස්සේ අපිත් එන්ජිම බෝර් කරෙ නෑ.අලුතින්ම බෝර් එකක් අරන් හයි කරා ❤😊❤
@AkilaMadushan-hu7nk
@AkilaMadushan-hu7nk 18 күн бұрын
අලුත් බොර් එකක් කියද සහො
@captainnemo3958
@captainnemo3958 18 күн бұрын
@@AkilaMadushan-hu7nk මතක නම් නෑ හරියටම ගාන, අප්‍රෙල් මාසෙ ගත්තෙ
@malindulakshan644
@malindulakshan644 2 жыл бұрын
පල්සර් 150 සාමාන්‍යයෙන් පිස්ටන් ස්ලිව් ගහන්නයි,බෝර් කරන්නයි යන ගනන් කොහොමද මේ දවස් වල.
@ජූරියවිනිවිද
@ජූරියවිනිවිද 2 жыл бұрын
ඉතාමත් වටිනවා මල්ලි... හොඳ අවබෝධයක් ලබා ගත්තා... ස්තුතියි 👍👍👍
@ewnaegodawela
@ewnaegodawela Жыл бұрын
හොඳ දැනුමක් ලැබුණා . බෙහෙවින්ම ස්තූතියි ඔයාට
@mahanamaw3839
@mahanamaw3839 2 ай бұрын
ඇත්තම නියමයි...මාර පැහැදිලියි..ස්තූතියි බ්‍රො...
@Scienceworld321-nb
@Scienceworld321-nb 3 жыл бұрын
හොඳ video එකක්, මම කරන්නේ air condition compressor බෝර් කරල repair කරන එක 👍❤
@Hasanjanac
@Hasanjanac 3 жыл бұрын
Ehema krnnath puluwnda🙂 . Aye ac wltmada gnne nattm air pump hadannda?
@ChannelTD-oj2yq
@ChannelTD-oj2yq Жыл бұрын
ගොඩක් ⁣වටින දෙයක් ඉගෙනගත්තා බොහොම ස්තුතියි අයියේ❤
@NadeeshaSasidhu
@NadeeshaSasidhu 3 ай бұрын
මේ ගැන කිසිඅ දැනුඅක් නැතුව හිට්‍යෙ අයියෙ. මාර වටිනව. ගොඩක් ස්තූතියි මේ හැමදේම සරලා ඇහැදිලි කරාට❤❤❤
@leelpadmakumara476
@leelpadmakumara476 3 жыл бұрын
සුපිරි සහෝ.මූලික දැනුම ලබා ගැනීමට හැකි වූවා.පුළුවන් නම් තුන් රෝදය ගැන පැහැදිලි කිරීමක් කරන්න
@sujithhulugalla3451
@sujithhulugalla3451 3 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්... ☝️😇
@isankasgunarathna5379
@isankasgunarathna5379 Жыл бұрын
ගොඩක් වටිනා දෙයක් කියලා දුන්නේ.ස්තුතියි ඔබ තුමාට
@prasadmanjuka1656
@prasadmanjuka1656 3 жыл бұрын
නියමයි සර්.. ඔබතුමා හරිම පැහැදිලිව කියලා දෙනවා...
@amilagamage6988
@amilagamage6988 Жыл бұрын
ගොඩක් දේවල් දැනගත්තා... නොදන්න සෑහෙන්න දෙයක් දැනගන්නට හම්බුනා...දැනුම බෙදාදුන්නට බොහෝම 🙏 ස්තූතියි
@darshanasubasinghe1826
@darshanasubasinghe1826 Жыл бұрын
හොද පැහැදිලි කිරීමක්. ස්තුතියි.
@KevinOliver-t3v
@KevinOliver-t3v 3 ай бұрын
සුපිරි , 🎉 අහන් ඉන්ඩ එපා වෙන්නෙත් නෑ, කියන එකත් සුපිරියටම තේරෙනවා...❤❤❤❤
@ChamindaKumara-m8i
@ChamindaKumara-m8i Жыл бұрын
ඇත්තටම ලොකු දෙයක් දැනගත්තා ස්තුති සහොදරයා
@asankanuwan7456
@asankanuwan7456 2 жыл бұрын
සර් ගොඩක් ස්තූති පැහැදිලිව තේරුම් කරාට
@sharmilaprasadi4409
@sharmilaprasadi4409 3 ай бұрын
මේ ප්‍රස්න වලට උත්තර දුන්නනම් ගොඩක් වටිනවා
@tissamarasinghe7715
@tissamarasinghe7715 3 жыл бұрын
හොඳ දැනුමක් ගත්තා බොහොම ස්තුතියි.
@maheshwmms
@maheshwmms 5 ай бұрын
අද තමා හරියටම දැනගත්තේ.පැහැදිලිව කියදෙනව.අවසානයේ කීවේ හෙඩ් එක බලන්න ඔනී කියලා ඒ මොකද්ද?
@RuwanBuddika-p1r
@RuwanBuddika-p1r Күн бұрын
👍👍👍පට්ට....වැඩ්ඩෙක් තමයි ඉතින්...🙏
@rasundilanka9058
@rasundilanka9058 2 жыл бұрын
ස්තුතියි.. මගෙත් බයික් එක බෝර් කරන්න වෙලා තියෙන්නෙ.. අදහසක් ගන්න පලුවන් වුනා..
@sasindujayawickrama4442
@sasindujayawickrama4442 8 ай бұрын
සුපිරි මචං.. ලොකුම දැනුමක් ආවා, Thx aiye.❤
@nimeshasampath5258
@nimeshasampath5258 Жыл бұрын
ගොඩක් දෙවල් ඉගෙන ගත්තා . Good job සහොදරයා
@wasanthagamage7438
@wasanthagamage7438 Жыл бұрын
ඔබතුමාගේ video සියල්ල ගොඩාල් වටිනව ඉගෙන ගන්න ලමයින්ට good luck
@ErandaEranda-l2l
@ErandaEranda-l2l 4 ай бұрын
සැහෙන දෙයක් දැනගත්තා මෙ විඩියෝ එකෙන්
@asithamadusanka5541
@asithamadusanka5541 2 жыл бұрын
සුපර්. හොදට තේරුණා. ගොඩක් ස්තුතියි. ජය වේවා
@samanchandranath832
@samanchandranath832 2 жыл бұрын
සුපිරි ලගදි බෝර් කරන්න හිටිය්යෙ.ඒත් ස්ලීව් ගහන්න හිතුනා thanks 👍
@sarathudawella6515
@sarathudawella6515 3 жыл бұрын
ඉතා හොඳ දැනුමකි ලැබුනා පුතා.
@athulakg9235
@athulakg9235 3 жыл бұрын
හොද වැඩසටහනක්,බොහෝම ස්තූතියි
@chathu-mb1xg
@chathu-mb1xg 10 ай бұрын
ගොඩක් ස්තූතියි.. අයියේ.. නොදන්න ගොඩක් දේවල් අද දැනගත්තා.. 😊❤🙏
@naleenranawaka1143
@naleenranawaka1143 2 жыл бұрын
ඉන්දන කර්‍යක්ශම තවය අඩු වෙන් න්හ.. bore එක විශල වන size එකට සපෙක්සව enige capachity එක වඩි වෙනවා.. ex 100cc wage bike ekak 101cc වගෙ වෙන්නෙ..
@yumal214
@yumal214 2 жыл бұрын
මටත් හිතුනෙ ඕකම තමයි මචං
@motohub_SL
@motohub_SL Жыл бұрын
mokda ntte
@chamaradilshandharmarathna7558
@chamaradilshandharmarathna7558 3 ай бұрын
Ammo thank you ...හොඳට therum kara
@bopesudamma1215
@bopesudamma1215 Жыл бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි !!!
@sumandavijethungavijethung4192
@sumandavijethungavijethung4192 Жыл бұрын
හොදටම පැහැදිලි හදවතින්ම කලා සුබ අනාගතයක් සහෝදරය
@lahirulasantha5570
@lahirulasantha5570 3 жыл бұрын
අයියා disk brek ගැන විඩියෝ එකක් දේන්න ඉක්මනින් 👍👍 ඔයා හොදට කියලා දේනවා බුදු සරනයි 👍👍
@ravikumarasinghe9951
@ravikumarasinghe9951 2 жыл бұрын
හොද පැහැදිලි කිරීමක්
@ashenchamuditha7831
@ashenchamuditha7831 2 жыл бұрын
ගොඩක් දේවල් දැනගත්තේ ඔයාගෙන්..thz a lot..
@nuwanchathuranga6182
@nuwanchathuranga6182 Жыл бұрын
උපරිමයටම වැදගත් උනා බ්‍රෝ
@kavindusandeepa457
@kavindusandeepa457 Жыл бұрын
Thank you very much brother, ada thamai hariyatama danagaththe me engine bore kathandare ❤👍.
@thrangabro3795
@thrangabro3795 3 жыл бұрын
සුපිරි යාලුවා ඔයාට ගොඩක් ස්තුතිය තෙරුවන් සරනයි
@janakaasanka493
@janakaasanka493 Жыл бұрын
ඇත්තමයි ban ගොඩක් dewal denagaththaa❤️❤️
@chamalpriyadarsana
@chamalpriyadarsana 8 ай бұрын
සුපිරි වීඩියෝ එක.ඔනම කෙනෙක්ට තේරෙන විදියටම කියලා දෙනවා දිගටම කරන් යමු.ජය වේවා❤❤
@theekshanakusal9165
@theekshanakusal9165 2 жыл бұрын
නියමයි. හොදින් අවබෝධ වෙනවා
@chamillasantha1131
@chamillasantha1131 3 жыл бұрын
සුපිරි. Thanks aiya ❤️🙏🙏 දිගටම මේ වගේ වීඩියෝ දෙන්න
@sanjanapubudu4741
@sanjanapubudu4741 3 жыл бұрын
සුපිරි වැඩක් බ්‍රො ගොඩක් දෙවල් දැනගත්තා මේ video එකෙං උබට ජයවෙවා
@Sinhanadanetwork
@Sinhanadanetwork 3 жыл бұрын
සැහෙන්න වටිනවා. දිගටම මේවා කරන්න. ජය වේව!
@sldassa1848
@sldassa1848 2 жыл бұрын
Mru aiya🔥
@rmdissanayake2750
@rmdissanayake2750 3 жыл бұрын
ගොඩක් ස්තුතිය් එ පිලිබද දනගත්තා
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 Жыл бұрын
බයික් එක හෙට හදන්න හිතාගෙන බැලුවේ thanks ❤
@erangakumara2329
@erangakumara2329 3 жыл бұрын
වෑල් ගයිඩ් එක ගැනත් වෙනම එකක් ඕනෙ 👍
@vidurangaharshana2047
@vidurangaharshana2047 2 жыл бұрын
කරන්න ඕනී ටික ඔක්කොම අහගත්තා ❤️
@shiromirasika980
@shiromirasika980 Жыл бұрын
Thanks brother bike eke lawata oil pichchena gathiyak yanwa meken loku danumak awa thanks
@captainnemo3958
@captainnemo3958 8 ай бұрын
නියමයි 😊 ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤😊😊❤❤
@HomesSH
@HomesSH Жыл бұрын
අඩේ මරුවට තේරෙනව.සුපිරී ♥️♥️
@kumudithamalshan7247
@kumudithamalshan7247 2 жыл бұрын
එකෙම්ම.....ලොකුප්‍රශ්නයක් විසදුනා❤️❤️❤️❤️ good luck
@jeewanbrayan9274
@jeewanbrayan9274 Жыл бұрын
හොද දැනුවත් කීරිමක්
@thusithalakshan7917
@thusithalakshan7917 2 ай бұрын
සුපිරි ..good luck brother ❤️
@mahesh.bwimalasurendra9005
@mahesh.bwimalasurendra9005 3 жыл бұрын
පට්ට සුපිරි වැඩක්.. හොඳ දැනුමක් ලැබුණා දිගනම videos දාන්න
@HappyHappy-bf1tl
@HappyHappy-bf1tl 3 жыл бұрын
සුපිරි අයියේ ... අයියේ එන්ජින් එකේ ඔයිල් පිච්චෙන කොට bore කැරේ නැත්තං මොකද වෙන්නේ
@sankasrinath2848
@sankasrinath2848 7 ай бұрын
Check crankcase explosion due to developing of hot spot
@nipunsrimal7035
@nipunsrimal7035 Жыл бұрын
ඉතා පැහැදිලි respect brother 😍
@thushara769
@thushara769 2 жыл бұрын
Thank you Brother ...well explanation. Good luck.
@gamingwithishanka
@gamingwithishanka Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් අයියෙ ❤ Thank You !
@sandaruonline1680
@sandaruonline1680 3 жыл бұрын
අයියේ.තා පොඩි ප්‍රශ්නයක් ,,, Cd125 බයික් එකෙ 4th ගියර් එකේ අඩු rpm එකක 20kmh වගේ යද්දි මිස් එකක් එනවා.ටිකක් රේස් කරලා, හයියෙන් ගියාම හරියනෝ..එත් සමහර වෙලාවට මිස් වෙල නතරම වෙන්වා..
@trenzo2959
@trenzo2959 2 жыл бұрын
20 te yanne 3 gear ekete da ganne 😁
@lasithchamika1971
@lasithchamika1971 2 жыл бұрын
Aiyee oyaa kiyana hama vachanekama arthee hodata theerenavaa budu saranai aiye thava hodin vadatika karan idiriyatama enna kiyala man prarthanaa karanavaa
@dasunnimantha1130
@dasunnimantha1130 3 жыл бұрын
Thank you දෙන දැනුමට
@AmilaKumara-s2t
@AmilaKumara-s2t 9 ай бұрын
ස්තුතියි ඔබතුමාට
@gayanwijesinghe3202
@gayanwijesinghe3202 2 жыл бұрын
කවමදාවත් ගැරජ් බාස්ලා මෙවා කියන් නැ.අහිංසක මිනිස්සුන්ගෙන්.සල්ලි ගරනවා.එ් සල්ලි අරගෙනත් වැඩෙ හරියට කරන්නැ.මොන අපායක යන්නද ඔය මිනිස්සු.ගොඩක් පින් ඔබතුමාට
@shorts-zu9oc
@shorts-zu9oc 2 жыл бұрын
වීඩියෝ එක ගොඩක් වැද ගත් වුනා අයියෙ🙂👍
@MANOJ-r9b7z
@MANOJ-r9b7z 3 жыл бұрын
Godakk loku deyak igenagaththa tnx 😊
@priyanthawijeweera4134
@priyanthawijeweera4134 Жыл бұрын
සාමාන්‍යයෙන් ඒ දිනවලට පවතින spare part මිලත් කියෙනවා නම් හොඳයි
@foodhub5630
@foodhub5630 2 жыл бұрын
සුපිරිම බ්‍රෝ නියෙමෙට තේරුනා❤️
@pethummadhushan6613
@pethummadhushan6613 Жыл бұрын
kiyanna deyak nehe aiye supiri video eka , me video eka balanna kalin godak weradi kala , den ewa hari , thanx aiye
@vajirahemantha582
@vajirahemantha582 4 ай бұрын
හරිම වටිනවා මේ වීඩියෝ එක , ජය වේවා 👌👌👌
@susajeegamini3803
@susajeegamini3803 Ай бұрын
HODA pahadili kiremak Thanks brother ❤❤❤
@rasikachandi1016
@rasikachandi1016 3 жыл бұрын
Ithin kiyana wachane adukaraganna balanna.superb brother
@rathnasirinanayakkara6224
@rathnasirinanayakkara6224 3 жыл бұрын
Very good lesson for all
@abilashsadaruwan6082
@abilashsadaruwan6082 Ай бұрын
Cla ekak dpan bn ayye😂❤........niyametama theruna❤❤❤❤........thanxs ayye....oya ftth porak❤❤❤❤
@vimukthipriyadarshana19
@vimukthipriyadarshana19 2 жыл бұрын
අයියේ ඇත්තටම හොද වීඩියෝ එකක්...බෝර් එක පුරවන්න බෑද..
@yohanwijerathne2536
@yohanwijerathne2536 Жыл бұрын
Mta deyak danaganna ona aiya.mage baick eke cailanser eken oil eliyata enawa .e ai aiya.engen eka gawath baluwa .bor karanta thrm aulak na kiwa. Sevrs kala.but thama cilanser eken oil eliyata ena eka hari gihin na.oil ciluth gahuwa.ane manda .mokada prsne kiyala mta hariyatama kiynko.
@AvishkaPathum-in9rk
@AvishkaPathum-in9rk 7 ай бұрын
Aiya valve clearance thiynn oni engine ek heat welwt nd , engine timing tgiyn heti video ekk oni ek thiynn oni valve over lap welwat nd poddk kiyl video ekk oni❤
@sumithwimalaweera5629
@sumithwimalaweera5629 3 жыл бұрын
හොඳයි bro.. පට්ට හොඳ දැනුමක් ලැබුණා දිගනම videos දාන්න
@parse360
@parse360 2 жыл бұрын
ගොඩක් දේවල් daenagattha
@gamingvenomsrilanka
@gamingvenomsrilanka 2 жыл бұрын
Supiri bm patta video eka ❤️ මාරම වටිනවා.
@kasunkarunasekara8336
@kasunkarunasekara8336 3 жыл бұрын
Supiriyta therenna kiuwa gdk thank you... twa me wagema efi tuneup ekak gena kiynwda...
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН