දොස්තර කෙනෙක්ගෙ සාමාන්‍ය දවසක් ගෙවෙන හැටි | What is the Daily Routine of a Doctor (Sinhala)(2023)

  Рет қаралды 57,244

Planet 361 Stories

Planet 361 Stories

Жыл бұрын

දොස්තර කෙනෙක්ගෙ දවස ගතවෙන්නෙ කොහොමද කියලා ගොඩක් දෙනෙක්ට අදහසක් නෑ නේද? ඔන්න එහෙනම් බලන්නකො මේක...
ඔයාල මාව අදුරගත්තෙ Planet 361 හරහා. වීඩියෝ ක්‍රීඩා වලට ආදරය කරන අය එකතුවෙලා ඉන්න Planet 361 ගැන සහ ඒ චැනල් එක කරගෙන යන මගෙ ජීවිතේ ගැන විශේෂ දේවල් බෙදාහදාගන්නයි මේක හැදුවෙ. පුළුවන් වෙලාවට මේකෙත් videos දාන්නම්. එහෙනම් කට්ටියටම ජයවේවා!
මේක මගෙ 4 වෙනි KZbin චැනල් එක. පහළ තියෙන්නෙ ඉතුරු තුන. කැමතිනම් ගිහින් බලන්න.
Planet 361 - / planet361
STIpper - / stipper
The Game Bugger - / thegamebuggers

Пікірлер: 885
@kaveeshamadushan2874
@kaveeshamadushan2874 Жыл бұрын
හරිම හොද කෙනෙක් ඔයා . මන් අගය කරනව ඩොක්ටර්ගේ නිහතමානීකම.🙂 ගොඩක් අය ඔයා වගේ නෑ . හොදට වැඩ ටික කරගෙන යමු ඉස්සරහටත් .💖💕
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@vimukthimanujeewa4715
@vimukthimanujeewa4715 Жыл бұрын
Doctor කෙනෙක් උනාම මේ වගේ humble කෙනෙක් වෙන්නෝන. 💪
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
එහෙම වෙන්න පුළුවන්නම් ගොඩක් හොදයි
@shehancc7602
@shehancc7602 Жыл бұрын
@@Planet361Stories Aniwaryayen...
@achinthaheshan617
@achinthaheshan617 Жыл бұрын
මන් දැක්ක නිහතමානීම මනුස්සයෙක් ❤ ජය වේවා Doctor 🤗
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි
@DL12323
@DL12323 Жыл бұрын
හොද නිහතමානී ඩොක්ටර් කෙනෙක්, බුදුන්ගෙත් සියලු දෙවියන්ගෙත් රැකවරණය ආශිර්වාද ය ලැබෙවා සියලුම වෛද්‍යවරුන්ට😊❤️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි
@denethkolla6555
@denethkolla6555 Жыл бұрын
ඩොක්ට කෙනෙක් උනාට හරි සරල මනුස්ස⁣යෙක් නේද💜️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Doctorsලා ගොඩක් සරල, සාමාන්‍ය මිනිස්සු. Doctorsලා කියන්නෙ මාධ්‍ය වලින් මවන ජාතියේ අමුතු ජීවීන් කොටසක් නෙමේ. ඇත්තටම ලංකාවෙ වෛද්‍යවරයා සහ රෝගියා අතර පරතරය වැඩි කරලා තියෙන්නෙ ඔන්න ඔය වැරදි මත නිසා
@vidhu_777
@vidhu_777 Жыл бұрын
රෑ වෙලා කියලා අපි සැලෙනවද?..Respect 😂😎❤️ Supiriyak ❤️❤️❤️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@babyme8886
@babyme8886 Жыл бұрын
සිදුහත් කුමාරයා පවා බුද්ධත්වය ලැබුවේ ආත්ම ගානක් ඒ වෙනුවෙන්ම කැප වෙලා😊🙏.. ඒ වගෙයි මහන්සි වුණොත් ඕනේ දෙයක් පුළුවන් 😊❤️🙏 exams කරන අය ඉන්නවා නම්, doctor කෙනෙක් වෙන්න ආස අය ඉන්නවා නම් good luck! හොඳට පාඩම් කරලා හොඳ ලකුණු ටිකක් දාමු ❤️may triple gems bless you all 😊🙏
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
අනිවාර්යයෙන්. මහන්සියටත් වඩා කැපවීමයි, අධිෂ්ඨානයයි, ඒ වෙනුවෙන් නිවැරදිව වැඩ කිරීමයි. සිදුහත් කුමාරයාට වුණත් අත්ථකිලමතානුයෝගය වැඩුවා කියලා බුදුවෙන්නෙ ලැබුණෙ නෑනෙ
@babyme8886
@babyme8886 Жыл бұрын
@@Planet361Stories ඒක ඇත්ත. අපිට ඒ තරම් දෙයක් බැරි වුණාට අපිට එන අපේ මට්ටමට ගැලපෙන ලෞකික මට්ටමේ challenges වලට මුහුණ දෙන්න ඒ ඉතිහාසය, බෝසතුන්ගේ කැප වීම ලොකු පාඩමක්.🙏 කරන දේ හරි විදිහට, හරි දැක්මක් ඇතුව කරන්න ඕනේ 😊🙏වැරදි විදිහට try කළොත් ඒකත් අපේ මට්ටමට අනුව අත්තකිලමතානු යෝගය වගේ වෙනවා...ඒ වගේමයි give up කරනවට වඩා අදිටන තියෙන්න ඕනේ. 😊හැමෝගෙම හීන හැබෑ වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා 😊❤️🙏 බුදුන්ගේ සරණයි 😊🙏
@ashanmapalagama9795
@ashanmapalagama9795 Жыл бұрын
Facry 6 එකේ හදන පිළිකා නාශක බෙහෙත ගැන කියාපු කොටස පට්ට ආසාවෙන් 3 පාරක් විතර හෝද අවධානයෙන් අහලයි තේරුම්ගතේ...විද්‍යා පාඩමක් වගේ..😂 ඒත් එකොටස අහල කල්පනාකරා game vidiyo කරන youtuber කෙනෙක් මෙච්චර ලස්සනට පැහැදිලි කරේ කොහොමද කියල...ඒ කොටස නිසාම subscribe කලා..සිරවටම.😂 මැරෙන්න කලින් ඔයා වගේ doctor යාලුවෙක් ආශ්‍රය කරන්න ලැබුණොත් ඇති...🤣 අදට youtube ඇති...🤣🤣
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
වෙලාවක මුණ ගැහෙමු. ගොඩක් ස්තූතියි
@ruwansiripathirana91
@ruwansiripathirana91 Жыл бұрын
නයිස් බ්‍රදර්.. දැන් තමයි දැනගත්තෙ තාත්ත කෙනෙකුත් වෙලා කියල.. සුභ පැතුම් ☺️☺️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
යකෝ...මේ අදත් message කරේ ඒක දන්නෙ නැතුවද? මරු හැබැයි
@coldnovember3950
@coldnovember3950 Жыл бұрын
සැබැවින් දැක නැතත් , අපේ හිතට දැනෙන අපේ දොස්තර මහත්තයා , Planet 361 සහෝදරයා මගේ ජීවිතයේ දුටු තවත් එක් වටිනා සුන්දර මිනිසෙක් ....❣️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි ඒ අගය කිරීමට
@hasithadulanjan9797
@hasithadulanjan9797 Жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දොස්තර මහත්මයෙක්..❤ ඔබතුමාගේ කටයුතු දිනෙන් දින දියුණු වේවා..🙏
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි
@idea-one9337
@idea-one9337 Жыл бұрын
ලන්කාවෙ Dr. කෙනෙක් ගේ ජීවිතේ කොයි වගේද කියල දැන ගන්න ආසාවෙන් හිටියෙ අයියා❤️ පුලුවන්නම් මේ වීඩියෝ දිගටම කරන් යන්න ඇ🌼 දෙවෙනි පාර බලපු❤️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
මේක සීමා ගොඩක් තියාගෙන කරන්න ඕන එකක්. අනිත් අයගෙ වෘත්තීය ගරුත්වය, රෝගීන්ගෙ ආචාරධර්ම, ආයතනික නීති වගේ හැමදේම එක්ක හරි අමාරුයි ඔක්කොම දේවල් පෙන්නන්න. පුළුවන් විදියට කරන්නම්
@kaushalagayathri7569
@kaushalagayathri7569 Ай бұрын
Dear Doctor, manussakama rakagena profession aka karanna shakthiya labewa. Government hospitals wala godak doctorsla loku scene ake enne. A ai doctor? Pita ratawala ahea nane 😮
@user-sx3jf9xk7b
@user-sx3jf9xk7b Жыл бұрын
ඔයා ඩොක්ට කෙනෙක්ද අයියෙ ගොඩක් ආදර්ශ සම්පන්නයි අයිය අර රෑ වෙනකන් ඇහැරල ඉන්න එක ඇරෙන්න ඒත් ඉතින් ඒක තම්න්ගෙ ජීවිතේනෙ
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඔව්. එහෙම නැතුව මේ වැඩවලට කාලය හොයාගන්න අමාරුයි
@charithjayanath1292
@charithjayanath1292 Жыл бұрын
මහන්සි වුනත් සුපිරිමයි අයියගෙ දවස් ගෙවෙන විදිය,,,😍😍😍🔥❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
සතුටින් ඉන්නනේ මේ හැමදේම කරන්නෙ
@Podi_Billa
@Podi_Billa Жыл бұрын
ගෙමුත් ගහනවා ඩොකෙk එ මදිවට උයනවා මරු ආ ❤❤❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි
@dilooshakeshan226
@dilooshakeshan226 Жыл бұрын
මාත් වැඩකරන තැන තනියම ඉන්නෙ මාත් අද නිවාඩු දවස හින්දා මාත් අද ගාර්ලික් රයිස් එකක් හැදුවේ 😂 සිරාවටම මටත් රසට උයන්න පුලුවන් 🙂 මාත් අද spec ops the line ආයෙ ගහන්න ගත්ත 😌
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
නියමයි brother. කොල්ලෙක්ට රහට උයන්න පුළුවන් කියන්නෙ පට්ට දෙයක්
@ishankasadu5719
@ishankasadu5719 Жыл бұрын
හරිම හොද doctor කෙනෙක් මගේ පුන්චි ත් ඉන්නේ දෙහියත්තකන්ඩියේ..මෙවගෙ සැහැල්ලුවෙන් ඉන්න doctor කෙනෙක් දැක්කමයි..අපි doctor ලගට ගිහින් කතා කරන්නත් බයයි එයාලා ඒ තරම් සැරයි..🥺🥺 මම suger,tairoxcin වලට clinik යන කෙනෙක් මම හරිම බයේන් clink එකට යන්නේ.pravit යනවා නම් ඒ doctor හොදට බලන හොදට හැම දෙයක්ම අපට අහන්න පුලුවන් ...එත් hospital ගියාම 😞😞😞😞...ඔයානම් මේ කියන විදිහට හොද doctor කෙනෙක් වෙන්න ඔනේ...ලෙඩ්ඩු සමහරක් කියන කතා තියනවා නෙද ඒ doctor මුන දැක්කත් ඇති ලෙඩේ හොද වෙනවා කියලා අන්න ඒ වගේ doctor කෙනෙක් ඔයා...ඔන්න doctor sub එකක් දුන්නා මාත් 💪💪 ජය වේවා
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඕනම රෝගියෙක්ගෙ අයිතිවාසිකමක් තමන් බෙහෙත් ගන්න වෛද්‍යවරයාගෙන් නොදන්න දෙයක් අහල දැනගන්න එක. මමත් සමහර වෙලාවට සැරෙන් කතා කරනවා. හැබැයි ඒ හරියට අපි කියන දේ follow නොකෙරුවොත් විතරයි. ඔයාල ඔය බය සහ ගරුත්වය කියන දෙක පටලවගෙන ඉන්නේ. කවදාවත් doctor කෙනෙක්ගෙන් ඕන දෙයක් අහන්න බය වෙන්න එපා
@ishankasadu5719
@ishankasadu5719 Жыл бұрын
@@Planet361Stories බොහොම ස්තූතියි ❤ doctor 💪💪
@idea-one9337
@idea-one9337 Жыл бұрын
ලොකු සීන් නැති පට්ට පොරක් වගේ නේ ද??❤️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ලොකු සීන් නෑ. හැබැයි පට්ට පොරක් නෙමේ
@idea-one9337
@idea-one9337 Жыл бұрын
@@Planet361Stories ❤️
@isharamadhushan5131
@isharamadhushan5131 Жыл бұрын
@@Planet361Stories ඔයාට තේරෙන්නේ නැ කොහොමත් ඔයා පට්ට පොරක් කියලා හැබැයි අපි වගේ ආතල් එකේ ඉන්න උන් දන්නවා ඔයත් තව එක පට්ට පොරක් කියලා අහම්බෙන් වීඩියෝ එක දැක්කෙ subscribe කරලා තියා ගත්තා ❤️
@crickmaster6723
@crickmaster6723 Жыл бұрын
Doctor කෙනෙක්ගේ ජීවිතේ ගැන මම හිතන් හිටපු විදිය සම්පූර්නෙන්ම වෙනස් උනා අයියගෙ වීඩියො එක බැලුවම...මම හිතන් හිටියෙ ඩොක්ට කියන්නෙ විනෝද වෙන්න වෙලාවක් හොයාගන්නවත් නැති අමාරු ජොබ් එකක් කියල😐
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
අපෝ නෑ. අපිත් සාමාන්‍ය මිනිස්සු. රැකියාව නිසා ටිකක් වගකීම් වැඩී. ඒ වගකීම් වලින් නිදහස් වෙන පොඩි වෙලාව වුණත් අපි විනෝද වෙන්න පාවිච්චි කරනවා
@LearnEnglishWithAKU
@LearnEnglishWithAKU 9 ай бұрын
Keep going ..good luck
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Thanks buddy
@sscomprosser02sri33
@sscomprosser02sri33 Жыл бұрын
මටත් කවදාහරි ඩොක්ටර් කෙනෙක් වෙන්න පුළුවන් උනොත් මං අයියා වගෙ වෙනවාමයි ❣️❣️😘😘 ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා 😘😘😘
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
එහෙම වෙන්න පුළුවන් වෙන්න කියලා සුබපතනවා. ගොඩක් ස්තූතියි
@k.a.h.gunathilaka5102
@k.a.h.gunathilaka5102 Жыл бұрын
ජයවේවා!!!
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි
@Sanju-hy5xr
@Sanju-hy5xr Жыл бұрын
great motivation aiyya 😍😍
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks brother
@bhagyasenarath4158
@bhagyasenarath4158 Жыл бұрын
ජිවිතේ විදින්න උපරිමේටම try කරන කෙනෙක්......... 🖤simple person.....simple life......🖤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
සරල ජීවිතේ හරිම ලේසී.
@melakaamanthakumara6143
@melakaamanthakumara6143 Жыл бұрын
සර් කියන්නද අයියෙ කියන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නෙ...☺❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
අයියා කියන්න. Hospital එක ඇතුළෙදි ඔයා මගෙන් බෙහෙත් ගන්න ආවොත් විතරක් Doctor කියන්න
@melakaamanthakumara6143
@melakaamanthakumara6143 Жыл бұрын
@@Planet361Stories ❤
@RosenGraphic
@RosenGraphic Жыл бұрын
ඇත්තටම සතුටුයි
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි
@sahantharuka6698
@sahantharuka6698 Жыл бұрын
ඒක නම් සුපිරියක් 🔥🔥🔥
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි
@matheeshabulathsinhala3076
@matheeshabulathsinhala3076 Жыл бұрын
Balancing life is the best thing ever..keep it up sahodaraya❤..Good luck
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@netharafernando1141
@netharafernando1141 Жыл бұрын
සුපිරි vlog එක 💥
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි
@DMATD301
@DMATD301 Жыл бұрын
සුපිරි❤️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks brother
@prasannamadhusanka
@prasannamadhusanka Жыл бұрын
Dr දිගටම මේ වගේ vlog කරමුකෝ😻🔥
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
කරමු, කරමු
@weerasingheb7a998
@weerasingheb7a998 Жыл бұрын
Great work doctor. Keep it up ❤️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@shashikaperera7116
@shashikaperera7116 Жыл бұрын
Maru .watina video ekak
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි
@earthsciencetech
@earthsciencetech Жыл бұрын
patta nice dr.kasun
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි
@chethiyalakshan5797
@chethiyalakshan5797 10 ай бұрын
මේ වගේ වීඩියෝ දාන එක ගොඩක් හොඳ ලොකු දෙයක් doctor,මොකද අපේ රටේ මිනිස්සු හිතාගෙන ඉන්න වෛද්‍යවරු ගත කරන්න ඕනෙ අසාමාන්‍ය ජීවිතයක් කියලා,එත් එහෙම නෙමෙයිනෙ ඔයාලත් අපි වගේම සාමාන්‍ය මිනිස්සු ජීවන අරගලය තමයි කරන්නෙ.ඒක පැහැදිලි වෙන්න නම් මේ වගේ වීඩියෝ සමාජගත වෙන්න ඕනේ.ජය වේවා 🥰🤟
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
ඒකම තමයි මේ video එක දාන්න හේතුව වුණෙත්. ජයවේවා
@sasindukasunsi2563
@sasindukasunsi2563 9 ай бұрын
nice to watch your video doctor! wish you all the best!
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
Thanks brother
@charithsenarath2829
@charithsenarath2829 Жыл бұрын
ජය වේවා ❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks brother
@ravindusiriwardhana4829
@ravindusiriwardhana4829 Жыл бұрын
ඒකනම් මාරයි අයියේ🙆🤗
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි
@dhanushamannapperuma
@dhanushamannapperuma Жыл бұрын
Niyamai❤❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks brother
@nuwanshimohotti2432
@nuwanshimohotti2432 Жыл бұрын
Shaaa supiri ane🤩🤩
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි
@sachiyatech
@sachiyatech Жыл бұрын
I can understand your busy life but management is the key..master mind 361..time is the most valuable think of life..
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Yes brother. Do u what u are happy about. That is it
@madurangamaduranga4304
@madurangamaduranga4304 Жыл бұрын
දොස්තර කෙනෙක්ගෙ දවස ගතවෙන්නෙ කොහොමද කියලා අද දැන ගත්තා අපේ ජිවිත ගෙවන්නේ මේ වගේ තමයි අයියගේ කාතාව ගෙනාවට ස්තුතියි අයියේ 😀😀😀😀😀😀😀😀😀😀😀😀😀
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Welcome brother. හැමෝම ඉන්නෙ ඉතින් busy lifestyle එකක
@isharashehani9425
@isharashehani9425 Жыл бұрын
Good luck sir😊😊😊 idiri wada tikat hodata krgena yanna puluwan wewa oyta❤❤❤❤🌼🌼🌼🌼
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි
@hiransanjaya2177
@hiransanjaya2177 Жыл бұрын
Doctor ගේ ජීවිතේ පට්ට ඇත්තටම 👍👍
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි
@kAviYahh
@kAviYahh Жыл бұрын
"Game එකත් ගහන්නෙ ඕනේ මොනා උනත්" 🥲❤️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
අනිවාර්යයෙන්
@ayulk64
@ayulk64 Жыл бұрын
මේ vlog එකනම් මාරම ලස්සනයි....🔥❤️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි
@sewminirandeniya
@sewminirandeniya Жыл бұрын
එක මරු
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@JAY-yb3gl
@JAY-yb3gl Жыл бұрын
ජයෙන් ජය දොස්තර අයියෙ❤.
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks brother
@thakshilawickramasinghe1018
@thakshilawickramasinghe1018 Жыл бұрын
හරිම ලස්සනයි sir video එක...doctor වෙන්න තවත් ආස හිතුනා මේ video එක දැක්කම...❤️❤️❤️❤️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි. කෙනෙක්ට එහෙම motivation එකක් ලැබෙනවනම් ඒක ලොකු දෙයක්
@asankalakmal4385
@asankalakmal4385 Жыл бұрын
ඒක නම් මාරයි ඩොක්ටර් ❤️ අහන් ඉන්නව වගේම බලන් ඉන්නත් පුලුවන් කියන විදියට
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි
@tharubro2815
@tharubro2815 Жыл бұрын
ඒක මරු ❤️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි
@virangadambagalla4072
@virangadambagalla4072 Жыл бұрын
අඩේ මරු අයියා 😍
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks brother
@kalanajayasinghe9730
@kalanajayasinghe9730 Жыл бұрын
ඇත්තටම මරු.
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි
@mlssbio
@mlssbio Жыл бұрын
ela machan
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@user-xo9qq1rs6u
@user-xo9qq1rs6u 2 ай бұрын
Balapu supirim vlog ek❤
@Planet361Stories
@Planet361Stories 2 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@dewminiperera4147
@dewminiperera4147 Жыл бұрын
Doctorge videos balann hari asa hithenwa supiri story teller kenek😁❤️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි
@savedfrom5631
@savedfrom5631 Жыл бұрын
Respect for your service (Everything)
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@chandeepamax4007
@chandeepamax4007 Жыл бұрын
supiri ayye
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@milon999
@milon999 Жыл бұрын
Respect 👌
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks
@mindysingharage3168
@mindysingharage3168 9 ай бұрын
Woww... nice vedio ...Good luck doctor ..❤️‍🔥
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
Thanks buddy
@pubudunipabasarani2083
@pubudunipabasarani2083 Жыл бұрын
Wow doctor super vlog .
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@rushanperera5917
@rushanperera5917 9 ай бұрын
Dr. im watching your videos and its so entertaining and energetic for me.plz continue your good work🫡
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
Thanks buddy. Why not? Will continue
@idea-one9337
@idea-one9337 Жыл бұрын
හැම දේම තමන් බාර ගන්න විදිහ තමා නේද අයියා. නැත්තන් අපි හිතව්වෙ doctor ල ඉන්නේ පට්ට stress එකේ කියල❤️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
අනිවාර්යයෙන්. Stress එකත් යම් ගාණකට තියෙන්න ඕන. හැබැයි හැමදේටම stress වෙලත් බෑ
@champikachamod8205
@champikachamod8205 Жыл бұрын
eka maru ❤️🤘
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි
@klmnlahiru
@klmnlahiru Жыл бұрын
මං අද දන්නෙ අයියා ඩොක්ටර් කෙනෙක් කියල කලින් මං අයියගෙ ගේමින් විඩියො බලල තියෙනව. ඇත්තටම නිහතමානී චරිතයක්, දොස්තර රැකියාව ගැනත් ලොකු අවබෝදයක් ඔයාගෙ චැනලයෙන්ම දැනගත්තා. බොහොම ස්තුතිය ❤️😊
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Welcome brother. ඒ වගේම අගය කිරීමට ගොඩක් ස්තූතියි
@WarunaVijithVitharana
@WarunaVijithVitharana Жыл бұрын
හැමදාම ඔයාගේ gaming stories බැලුවා. Far cry video series එකෙන් තමයි මට ඔයාගේ videos අහම්බෙන් සෙට් වුනේ. ඒ පොඩිකාලෙ වගේ PC games play කරන්න කාලයක් නැතත් games වලට තියෙන ආසාව නිසා. මම පිස්සුවෙන් බැලුවේ ඒවානම්. මටනම් මොන stress එකක් ආවත් ඔයාගෙ වීඩියෝ එකක් බැලුවම ඔක්කොම හරියනවා සහෝදරයා .ඔයාගේ life එක ගැන අද තමයි මම හරියටම දැනගත්තේ. අනිත් චැනල් එකත් ඔයාම කරන්න සහෝදරයා. වෙන කාටවත් දෙන්න එපා ❤️. හැමදේම සාර්ථක වෙන්න කියලා සුබපතනවා ඔයාටයි පවුලේ හැමෝටමත්
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි. අපි බලමු ඉස්සරහට වෙන විදිය ගැන. තාම කවුරුත් set වුණෙත් නෑ
@rashmikashehan5025
@rashmikashehan5025 Жыл бұрын
ඉස්සරහට තවත් daily vlog ඕන අයියේ 🌝❤
@JOHNZ1ST
@JOHNZ1ST Жыл бұрын
ow
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගේන්නම් අනිවාර්යයෙන්
@dilshanaravinda9349
@dilshanaravinda9349 Жыл бұрын
නිහතමානීකම ❤💥
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ස්තූතියි
@hirushagimhan195
@hirushagimhan195 Жыл бұрын
Aiya patta mahansiyk wenawa vedio hadanna 🔥😍
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඒක නම් නෑ කියන්න බෑ
@sachithrarajapakse9773
@sachithrarajapakse9773 Жыл бұрын
සුපිරියක් 😁
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks brother
@thushann
@thushann Жыл бұрын
අඩෙ අයිය doctor කෙනෙක් ♥️ සුපිරි නේ අද කනාවට දැක්කෙ චැනල් එක අනිත් චැනල් එක බැලුවට අදනෙ දන්නෙ මෙහෙම එකකුත් තියෙනව කියල
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඒකනේ. මේක ඉතින් අනිත් channel එකට අදාල නෑනෙ
@KNisH_
@KNisH_ Жыл бұрын
සතුටුයි හොඳේ😘💓
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ස්තූතියි 🧡
@dhanushkathissera4923
@dhanushkathissera4923 Жыл бұрын
Wow!
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@pasindunisal8806
@pasindunisal8806 Жыл бұрын
Supiri චරිතෙයක්😍😍😍😍
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
සාමාන්‍ය මනුස්සයෙක්
@Nisalisanuliya
@Nisalisanuliya Жыл бұрын
Aiya niyamai ....mula idanma oyage videos balanawa 😍💪🍃
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි
@everythingishere9329
@everythingishere9329 Жыл бұрын
Wow brother oya amazing man
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@mlith
@mlith Жыл бұрын
බුදු සරණයි අයියේ..❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
❤❤❤ ගොඩක් ස්තූතියි
@physicsSriLanka
@physicsSriLanka Жыл бұрын
good luck sir
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks brother
@k.a.nsampath9094
@k.a.nsampath9094 Жыл бұрын
මම මේ channel එකට මාරම ආසයි.මගේ මානසික විඩාව නිවෙනවා මේ නාලිකාව බලද්දී.සුන්දර මනුෂ්‍යයෙක් ඹබට සුබ පතනවා.
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
අහන්නත් සතුටුයි ඒක. ගොඩක් ස්තූතියි
@sinethmendis4007
@sinethmendis4007 Жыл бұрын
Niyama role model👌
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි
@rpd3702
@rpd3702 Жыл бұрын
Quality vlog😁💗😍
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@taqua2000
@taqua2000 Жыл бұрын
❤❤❤❤ counting days for spending day like this ❤❤❤❤ little remaining 🙈🙈🙈 You are ideal character ayiye ❤❤❤ thank you for share ur experience with us❤❤❤❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Oh! Waiting for the internship? Nice
@inxgaming8193
@inxgaming8193 Жыл бұрын
ජිවිතේ විදිනවා හරි අපුරුවට 😌❤️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඒකටනෙ අපි මේ හැමදේම කරන්නෙ
@Chathurka.Jeewantha
@Chathurka.Jeewantha Жыл бұрын
Supiriyk 😎✌️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks brother
@sunethsasanka2077
@sunethsasanka2077 Жыл бұрын
Wow 😍
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@richirumesh4754
@richirumesh4754 Жыл бұрын
ඔයා දෙහිඅත්තකන්දියේ ද ඉන්නේ මෙච්චර ලග ඉන්න කියයල දන්නෑනෙ මෙච්චරකල් game reviews බැලුවත් ආයේ එන වෙලාවක එන්නම් Hospital එකට හම්බවෙලා යන්න❤️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඒකනේ. මගතොටදි දැක්කත් කමක් නෑ, කතා කරන්න
@Andrew_Tate___
@Andrew_Tate___ Жыл бұрын
supiri ❤️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 Жыл бұрын
මම විදේශයක ඉන්නෙ මගේ මේ සැරේ A /L ලියන්න ඉන්න දුව බලල මට එව්වේ මම ගම්පහ කෙනෙක්,00 90 විතර දෙහි අත්තකණ්ඩියේ දවස්‌ 10ක්‌ විතර හිටිය මහවැලි වතුර දුන්න අලුත උදේ 9 යටත් තද අව්ව ඇස් පියවෙනවා ඩොක්ටට ස්තුතියි ඒ වගේ දුප්පත් මිනිස්සු ඉන්න ප්‍රදේශයක සේවය කරනවට, මම හිතන්නෙ පාන්දර දෙකට නින්දට ගියා කිව්ව එක නරක ආදර්ශයක් මගේ දුවත් පාඩම් කරනවා රැ 1 විතර වෙනකම් එපා කිව්වාට අහන්නෙ නෑ ඒක සෞක්‍ය පිරිහෙන්න බලපානව
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි. එහෙනම් ඔබතුමා බියට්‍රිස් කනන්කගේ මහත්මියව දන්නව ඇති. ඇය ඒ කාලේ මහවැලියේ වැඩ කරා... දවසකට පැය 6කවත් නින්දක් අවශ්‍යයි ඉතින්. වැඩ කටයුතු එක්ක උපරිමයෙන් ඒක ගන්න උත්සාහ කරනවා
@kasunrangawijeweera7295
@kasunrangawijeweera7295 Жыл бұрын
Nice
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@chamudithaakalanka9719
@chamudithaakalanka9719 Жыл бұрын
අපේ නිහතමානී ඩොක්ටර් කසුන් අයියා. 💓❤ හැමදේම balance කරන් වැඩ කරන සුපිරි වැඩ්ඩෙක්, 😍😍....... කාලෙකින් comment එකක් දැම්මෙ............ මතකත් නැතුව ඇති දැන්නං 😁😁
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Hi.. ගොඩක් ස්තූතියි සහෝදරයා
@deepalone4590
@deepalone4590 Жыл бұрын
දෙහිඅත්තකණ්ඩියෙ ඉදලත්,අද තමා දන්නේ,මෙහෙම සරල විදියට,ආතල් එකේ ඉන්න ඩොක්ට කෙනෙක් ඉන්නවා කියලා...😍🤝 අද ඉදලා බලනවා,Doctor ගෙ Videos...😍❤️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඒකනේ. වෙලාවක මුණ ගැහෙමු එහෙනම්
@deepalone4590
@deepalone4590 Жыл бұрын
@@Planet361Stories අනිවාර්යයෙන්ම...ඩොක්ට, 😍🤝❤️
@samansilva7567
@samansilva7567 Жыл бұрын
නියමයි මල්ලි,මේ ලඟදි දැක්කෙ ඔයාගෙ වැඩසටහන,මුලින්ම දොස්තර කෙනෙක්ට තියෙන්න ඕන මූලික ගුනාංගය තමයි කරුණාවන්ත කම,මන් හිතන්නෙ ඒක ඔයාට තියෙනවා,ඒ වුනාට ලංකාවෙ ගොඩක් දොස්තරල ලඟ කරුණාවන්ත කම අඩුයි,අපි කාලයක් යුරෝපෙ ජීවත් වෙන හින්ද ඒ වෙනස දන්නවා,දිගටම ඔය විදියට කන්ටිනිවු කරන්න මල්ලි👊
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි. දොස්තරලගෙ කරුණාවන්තකම සමාජයෙන් ලැබෙන ප්‍රතිචාරයත් එක්ක වෙනස් වෙනවා අයියේ. මිනිස්සුන්ගෙන් ගොඩක් හොද ප්‍රතිචාර ලැබෙන්නෙ නැති නිසා ටිකෙන් ටික දොස්තරලගෙ කරුණාවන්තකම නැතිවෙලා යනව වෙන්නත් පුළුවන්
@cruz21209
@cruz21209 Жыл бұрын
All round doctor sir❤️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
මට වඩා දක්ෂයෝ ඕන තරම් ඉන්නවා
@lahirumadushan963
@lahirumadushan963 Жыл бұрын
එදා ඉදන් video බැලුවට doctor කෙනෙක් කියලා දැනගත්තෙ අද.ජයෙන් ජය........👍
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඒකනේ.. ගොඩක් ස්තූතියි
@osandipunsala4506
@osandipunsala4506 Жыл бұрын
ෂා මේ විඩීයෝ එක සුපිරි....පොඩි වෙලාවක ගොඩක් ලොකු වැඩ ප්‍රමාණයක් කරන්න හුරු වෙලා ඉන්නවා නේද...මෙච්චර පොඩි වෙලාවකින් සරලව මේ වීඩියෝ එක කරලා තියෙන එකෙන් ඒක තවත් පැහැදිලි උනා.. එහෙම පුරුදු වෙන එකෙන් අපිට එක දවසක කොච්චර දේවල් කරන්න පුලුවන් ද කියලා හිතුනා.... සියලු වැඩකටයුතු සාර්ථක වේවා..
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි. එහෙම වැඩ කරනකොට කාලය ගෙවෙනවා දැනෙන්නෙ නෑ
@Lakshansilva400
@Lakshansilva400 Жыл бұрын
අම්බෝ පට්ට ඒක
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි
@nirasharathnayake9631
@nirasharathnayake9631 Жыл бұрын
සුපිරි ඩොක්ට 😇
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි
@asharathenuka534
@asharathenuka534 Жыл бұрын
respect ❤️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks brother
@sandunisaranga4723
@sandunisaranga4723 Жыл бұрын
අපි හිතුවේ නෑ ඩොක්ටර්ලාට මෙච්චර සැහැල්ලුව ට ඉන්න පුළුවන් කියලා සැහැල්ලු ලයිෆ් එකකුත් තියෙනවා. Excellent dr
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
තමන්ගේ විදියට ඕන job එකක් හැඩගස්සවා ගන්න තමන් දැනගන්න ඕන. එතකොට හරි
@eroyalmart
@eroyalmart Жыл бұрын
Supiri
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
Vorfahert 1گواهینامه آلمانی. حق تقدم . مطالب مهم امتحان تئوری و عملی. قسمت اول
56:27
FahrerShooگواهینامه آالمانی به فارسی#
Рет қаралды 36 М.