දොස්තර කෙනෙක් විදියට රට එන්න ඉන්න අයට පණිවිඩයක් | How to Migrate as a Doctor 🇸🇬 (2024)

  Рет қаралды 9,250

Planet 361 Stories

Planet 361 Stories

Күн бұрын

Пікірлер: 260
@SiriPala-wk3bf
@SiriPala-wk3bf 7 ай бұрын
වීඩියෝ සීරියස් එකෙන් වෙද්‍යවරයකුට ගන්න වෙන experience ගැන පැහැදිලිව කිව්වට ස්තූතී, ගොඩක් මිනිස්සු හිතන්නෙ doctor කෙනෙක් ගන්නෙ මාර සැපක් කියලනෙ, මුදල් වගේම අවුරුදු 17,18 ඉදල කරපු කැපකිරීම් ගැන කව්ෘත් කතා කරන්නෙත් නෑ, doctor ලට බනින්න ඕන උනාම, (ඉගෙනගත්තෙ, මහජනයගෙ) වචන දෙක ලෙටසටම පාවිච්චි කරන්න දන්නව අපේ මිනිස්සු ,,,,,,සමහර doctor ලත් අමුතු luxury life එකක් පෙන්නනව, ඔබතුමාගෙ වඩියෝ වලින් ඒ ලෙව්ල් ලමයගෙ ඉදල යතාර්තය දැනගන්නපුලුවන් ,...........
@Planet361Stories
@Planet361Stories 7 ай бұрын
අපි හැම job එකක් ගැනම මීට වඩා අවධානෙන් බලන්න ඕන. හැම job එකකටම ඒකට අනන්‍යවුණ කැපකිරීම් ටිකක් තියනව කියන එක සහ ඒ කැපකිරීම් වලට ගරු කරන්න මිනිස්සුන්ව පුරුදු කරන්න ඕන
@GTMW2004
@GTMW2004 8 ай бұрын
ඔබතුමගෙ සියලුම පැතුම් ඉටුවෙවා doctor❤
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ගොඩක් ස්තූතියි
@kumuduneeweerasinghe391
@kumuduneeweerasinghe391 8 ай бұрын
මේ විදිහට හංගගෙන ඉන්නෙ නැතුව දෙයක් විවෘත ව කියල දෙන එකම ඇති.ඔබේ සියලුම කටයුතු සාර්ථක වේවා.
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@RasheenWageesha
@RasheenWageesha 8 ай бұрын
එතකොට doctors ඇර වෙන අයට chance නැද්ද Nurse ල lab වල කට්ටියට chance නැද්ද දොස්තර මහත්තයෝ කොමහරි වීඩියෝ ඒක නම් සුපිරි හොදේ
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
තියනවා. Specially nurseලට තියනවා. Diploma and degree දෙකටම හොඳ chances තියනවා
@kalanamethruwan3183
@kalanamethruwan3183 8 ай бұрын
@@Planet361StoriesNurselata kochchara wage experience illanawada doctor?
@Victor_sen
@Victor_sen 8 ай бұрын
අනේ අවුරුදු 2 ඉඳල ආපහු එන්න. ඔයා අපිට කරන උදව්ව නම් ඒකයි. නැත්නම් අපේ රටේ මිනිස්සු පවු. Gratitude කියන දේ දන්න මිනිස්සුන්ට ජීවිතේ කවදාවත් වරදින්නේ නැහැ.
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ඒ වුණාට අපේ රටේ මිනිස්සු කවදාවත් දොස්තරලා පව් කියලා හිතන්නෙ නෑ.
@Victor_sen
@Victor_sen 8 ай бұрын
@@Planet361Stories එහෙම නෑ පුතා. Rural area එකක වැඩ කරපු ඔයා ඒක හොඳටම දන්නවා.
@nilupulbandara5985
@nilupulbandara5985 8 ай бұрын
අයියෙ ලන්කාවෙ රජයේ ඉන්ජිනියර් ෆැකල්ටි එකකින් අවුට් වෙලා ඉන්ජිනියර් කෙනෙක් වෙලා සින්ගප්පූරුවට එන හැටි ගැනැත් කියන්ඩකො.(මොරටුව/පේරාදෙණිය/රුහුන) වගේ ෆැකල්ටි වලින් අවුට් උන කෙනෙක්ට
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
මගෙ යාළුවෙක් ඉන්නවා. වෙලාවක set කරගන්න බලන්නම් video එකක් කරන්න
@SajanaMendis-ic5mg
@SajanaMendis-ic5mg 8 ай бұрын
ඇයි රට යන්නෙ.....
@DL12323
@DL12323 8 ай бұрын
වෙන රටකට යනවනම් intern ඉවර උන ගමන් ගියැකි කියන්නෙ intern iwara wenna කලින් යන්න බලාපොරොත්තුවෙන රටේ exams කරන්න ඕනනෙ එතකොට, එතකොට experience බලන්නෑනෙ doctor
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Theoretically ඒ කතාව ඇත්ත. ඒ රටේ අදාල exam එක pass වෙනවා කියන්නෙ ඒ රටේ job එකක් කරන්න සුදුසුකම් ලබනවා කියන එක මිසක් අනිවාර්යයෙන් job එක හම්බවෙනවා කියන එක නෙමේ. Interview කරලයි job එකට ගන්නෙ. එතකොට ඉතින් experiences තියන අයට chance එක වැඩියි
@DL12323
@DL12323 8 ай бұрын
@@Planet361Stories Ah , hri doctor Thank you
@erangagalahakumbura2007
@erangagalahakumbura2007 8 ай бұрын
ඔයාව මම මෙහෙට ගෙන්නගන්නවා පුතා 😁❤️💪
@NipunaPrabuddha
@NipunaPrabuddha 8 ай бұрын
😃😍😍👍
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
එනව එනවා.. තව අවුරුදු දෙකයි
@erangagalahakumbura2007
@erangagalahakumbura2007 8 ай бұрын
මගේ exam ඉවර වුනාම full guide එකක් දෙන්නම් 😁
@nethsarasheheran8128
@nethsarasheheran8128 8 ай бұрын
Koheda oya inna rata ?
@filmworld8449
@filmworld8449 8 ай бұрын
අනේ අයියේ....නියුරොසර්ජන් කෙනෙක් වෙන්නෙ කොහොමද? ඒක කොච්චර අමාරුද? පිට රටක ගෙවන පඩිය ? අනේ පුලුවන්නම් විනාඩි 5ක් කැප කරලා විඩියො එකක ඒ ගැන කියන්නකො අයියේ
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Videos ඕන නෑ,.මෙහෙම කියන්නම්. Faculty out වෙලා අවුරුද්දක් වගේ ඉන්න ඕන internship එකට. ඊට පස්සෙ අවුරුද්දක් internship (24 hours x 365 days). ඊට පස්සෙ අවුරුද්දක් ඉඳලා තමයි post graduate එකට වාඩිවෙන්න පුළුවන්. ඒක පට්ට අමාරුයි. ඒක pass වෙලා අවුරුදු 3ක් registrar period එකේ වැඩ. ඒකෙ internship එකේ වැඩම තියනවා, හැබැයි ඊට වඩා කීපගුණයක වගකීමක් තියනවා. ඊළගට දෙවෙනි postgraduate exam එක. පළවෙනි එක වගේ දහ පහළොස් ගුණයක් ඒක අමාරුයි. ඒක පාස් වෙලා වැඩිම ළකුණු ගන්න අයට තමන් කැමති subjects තෝරගන්න පුළුවන්. ඒකෙන් neurosurgery තෝරගෙන senior registrar විදියට අවුරුදු කීපයක් වැඩ කරන්න ඕන (neurosurgery වලට extended years කරන්න ඕන දන්න තරමින්) ඊළගට foreign training එක. ඒකත් ඉතින් අමාරුයි. ඊට පස්සෙ neurosurgeon කෙනෙක් වෙන්න පුළුවන්. Faculty එකෙන් out වෙන දවසෙ ඉදන් සියලු exams වලට ගෙවන්න ඕන. රස්සාව කරන ගමන් තමයි පාඩම් කරල විභාග ලියන්න ඕන. Foreign training තමන්ම හොයාගෙන යන්න ඕන. සාමාන්‍යයෙන් වෙන රටක මාසෙට ලක්ෂ 40 ඉඳන් 200වගේ වෙනකන් salary ගෙවනවා.ලංකාවෙනම් ලක්ෂ 3ක් වගේ පඩියක් හම්බවෙනවා. ලෝකෙ පට්ටම අමාරු medical field එකක් කියල කියන්නෙ. ජීවිතේම surgery and medicine වලට ආදරේ කරන කෙනෙක්ට හොඳයි.
@oshanwickramasinghe9186
@oshanwickramasinghe9186 6 ай бұрын
1) Australia වගේ යන්න demand එක වැඩි field මොනවද? Icu, etu?? 2) AMC part 2 pass rate එක ගොඩක් අඩුයි කියන්නෙ ඇත්තද? 3) එතකොට AMC part 1 කරල ausi ගිය කෙනෙක්ට part 2 pass වෙන්න බැරි උනොත් මොකද වෙන්නෙ?
@Planet361Stories
@Planet361Stories 6 ай бұрын
1. Emergency medicine. ඒ කියන්නෙ ETU තමයි. 2. ඔව් 3. ඒකනම් ඇත්තටම මාත් දන්නෙ නැහැ
@DinushaMadumal2001
@DinushaMadumal2001 8 ай бұрын
Doctor, singapore university එකක medicine කරන්න එන්න පුලුවන්ද, World ranking හොද university තියෙනවා නේද
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
මම දන්න තරමින් එහෙම එන්න බැහැ
@Sangw22
@Sangw22 8 ай бұрын
​@@Planet361Stories Ayya I have these two options right now and parents are willing to support either of them. First I can study medicine in belarus which will cost 150 lakhs. My parents can afford it but still it will be tough for them in this economy. Also I'm worried about quality and reputation of belarus mbbs. Also I'm selected to IT degree in colombo university which will led me to become a software engineer. I'm skeptical about this because almost everyone doing IT these days so it's getting super saturated. I don't have feel more passion to either of them. So what I'm considering is job stability and payment. I know at the end of the day it's still my decision to make. But do you have any advices for me to consider. Thank you.
@prabharavinath4695
@prabharavinath4695 8 ай бұрын
Paramedics ලට තිබෙන opportunityies ගැනත් video 1ක් කරන්න පුළුවන් ද??
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Singapore වල තියෙන්නෙ nursing officersලට විතරයි ඇත්තටම. Paramedics නම් Europe තමයි හොඳම
@PahanAnjana-e6k
@PahanAnjana-e6k 7 ай бұрын
අයියේ ඩොක්ටලාට ටැටූ ගහන්න පුලුවන්ද ජොබ් එකට ඒක අවුල්ක නැද්ද පොඩ්ඩක් ඒ ගැන කියන්නකො.ලංකාවෙ ඩොක්ටලාට පුලුවන්ද ? 😊
@Planet361Stories
@Planet361Stories 7 ай бұрын
පුළුවන්. ගැටළුවක් නෑ
@nuwandarshana6664
@nuwandarshana6664 27 күн бұрын
Ayye mn 3rd year medical student kenek, matath singapoor avilla ehe idan usa vage yanna pathway ek hadagnna oni, etakota math intern ivarauna gaman emergency medicine department eke vage awurudu 3k vada krnna oni neda, karala ohe avilla pg ekk krl lesiyen usa vage yanna puluwanda, mehen usa yanavata vada lesi neda
@Planet361Stories
@Planet361Stories 21 күн бұрын
මෙහෙන් යන එක ලේසී. හැබැයි කොහෙන් කරත් ඔයාට USA යන්නනම් ලේසි නෑ. මෙහෙන් ලේසිම Australia, ඊලගට UK
@nuwandarshana6664
@nuwandarshana6664 20 күн бұрын
@@Planet361Stories ayi Australia valata ohe idan yanna lesi ayye
@sahanweerakoon1061
@sahanweerakoon1061 6 ай бұрын
Nice work,i wish work as Doctor in SG. still final Year student, few questions Aiyya mentioned about experience anaesthesia,sugary, Emergency side, is it Anastasia MO, Sugary MO,ETU MO ?? Thanks
@Planet361Stories
@Planet361Stories 6 ай бұрын
Great. All the best brother. Yes, Mo qualifications are enough
@AA-pl8yy
@AA-pl8yy 7 ай бұрын
Aiyye lankawen MBBS eka gatthe mona university ekenda kiyna eka pita ratakata yddi balapanvada? Natthm lankawe onema government medical faculty ekkin graduate wena ayta equal opportunity ekk de tiynne?
@Planet361Stories
@Planet361Stories 7 ай бұрын
ඒක අදාල වෙන්නෙ නෑ. වැඩ පුළුවන්නම් එච්චරයි
@enavigatorE
@enavigatorE 8 ай бұрын
ස' ලංකාවේ රස්සාවෙන් අස්වෙලාද ආවේ? ආයෙ ලංකාවට ගිහින් රජයෙ රස්සාව ලබාගන්න පුළුවන්ද?
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
විදේශ නිවාඩු සහිතව ආවෙ. අවශ්‍යනම් government join වෙන්න පුළුවන්
@oshadaviduranga2638
@oshadaviduranga2638 7 ай бұрын
මචං ICU jobs නැද්ද.? මට agent කෙනෙක්ව සම්බන්ධ කර ගන්න විදිහක් නැද්ද?මට 5 years experience and Diploma එකක් තියෙනවා..Thankz
@Planet361Stories
@Planet361Stories 7 ай бұрын
තියනවා. මගෙ email එකට දාන්න cv එකක්
@oshadaviduranga2638
@oshadaviduranga2638 7 ай бұрын
@@Planet361Stories හරි මචං තැන්ක්ස්.
@pramodtheekshana7038
@pramodtheekshana7038 8 ай бұрын
So happy about you ayy.gained a bulk of informations from you.Is there any considerable demand for pharmacists?Thanks.Wish you the best...
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Welcome brother. Usually not. You may try UK brother
@Wasanthadeshapriya-uw8hd
@Wasanthadeshapriya-uw8hd 8 ай бұрын
පරිස්සමින් සතුටින් ඉන්න ❤.
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ගොඩක් ස්තූතියි
@ChalaniChalani-o8x
@ChalaniChalani-o8x 7 ай бұрын
Godak sathutui aiye mehema video karanaya eka gana. Mama thama Al karanaya. Godak loku target ekak tiyenawa oheta enna doctor kenek widiyata... Mama eka aniwaren karanawa....❤😊😊
@Planet361Stories
@Planet361Stories 6 ай бұрын
නියමයි. හොඳට exams කරගන්න. අනිවාර්යයෙන් ඒ target එකට එන්න පුළුවන්
@dulariranasinghe9042
@dulariranasinghe9042 8 ай бұрын
Thanks Dr.mth iluw vdo ekk meka😍💖
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Always welcome buddy
@sajithadikari5645
@sajithadikari5645 8 ай бұрын
Thanks for the guidance..... Keep it up 👍💪
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Mostly welcome always ❤
@ThisaraChamod-b9e
@ThisaraChamod-b9e 8 ай бұрын
Ayye dn aye oyata puluwand one nm sri lankawe aye goverment doctor kenek widiyat eke wada karanna ,,mn kiyanne singapore 2 years walin passe
@UthpalaRathnayake-y2b
@UthpalaRathnayake-y2b 8 ай бұрын
So happy for you ayya.you are guiding future doctors n thnk you for that. You desrve the best
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Thanks buddy. ❤
@malinduanjana3071
@malinduanjana3071 8 ай бұрын
Are there Pharmacists who work in Singapore who went from Sri Lanka 🙂
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Not known. I think MOM has never opened pharmacist jobs for foreigners
@gSubasinghe09
@gSubasinghe09 5 ай бұрын
Singapore වල අය්යේ taxes කොහොමද වෙන්නේ කියලා වීඩියෝ එකක් දාන පුළුවන්ද
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
15% taxes add වෙනවා. අපේ hospital එකෙන් ඒක cover කරන්න 13th month salary කියලා තව salary එකක් ගෙවනවා
@rusirunavode507
@rusirunavode507 8 ай бұрын
thank you so much ayye 😍✌️ God bless you ❤️
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Welcome always
@weerakoon5874
@weerakoon5874 8 ай бұрын
Doctor කෙනෙක්ගේ basic salary එක 60000?? 😢😢 😮
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
අවුරුදු 6ක් වැඩ කරපු කෙනෙක්ගෙ තමයි ඒකත්. පටන් ගන්නෙ ඊටත් අඩුවෙන්
@apekshikasubhanijayamaha
@apekshikasubhanijayamaha 8 ай бұрын
Doctors ලාට family එකත් එක්කම එන්න පුළුවන්ද?
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
පුළුවන්. Dependent pass ඉල්ලන්න ඕන. ඉල්ලුවොත් දෙනවා
@klmnlahiru
@klmnlahiru 8 ай бұрын
ඉංජිනේරුවෙක්ට රට යන විදියත් දාන්න කො අයියා
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ඉස්සරහට පුළුවන් වුණොත් දාන්නම්කො. මම ඉතින් ඔය හැමදේම දන්නෙ නෑනෙ
@desmichandimali1277
@desmichandimali1277 8 ай бұрын
Dr. Age limit එකක් තියනවද apply කරන්න dr කෙනෙක්ට singapore වලට.
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
සාමාන්‍යයෙන් නම් ගොඩක් රටවලට අවුරුදු 50න් උඩ අයව ගන්නෙ නෑ. එහෙම හරියටම සඳහන් නෑ කොහෙවත්
@linux22m
@linux22m 2 ай бұрын
Ayye PG ekakata wage apply karanna puluvanda sg wala lankawe MBBS complete karala
@Planet361Stories
@Planet361Stories 2 ай бұрын
Directly බැහැ. සමහර specialities වල foreign training පුළුවන්
@linux22m
@linux22m 2 ай бұрын
@@Planet361Stories Thanks Ayye!
@lathishkaamandana1282
@lathishkaamandana1282 8 ай бұрын
After A/l private campus ekakin medicine karana eka gena video ekk karannako doctor monawada hoda universities ,samuurna cost eka scolarship ganne kohomada wage dewal
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
SLMC එකේ තියනවා approved foreign medical faculties list එක. ඒක බලන්න. ඒ websites වලට ගිහින් පුළුවන් ඔයාට schol උත්සාහ කරන්න
@lathishkaamandana1282
@lathishkaamandana1282 8 ай бұрын
@@Planet361Stories thank you doctor e nihathamaanikamata mn godak ayagen ehuwath answer ekka dunne doctor witharai 😊😊mn try karanm sir 😊
@thilindapriyadarshana7399
@thilindapriyadarshana7399 8 ай бұрын
mat prvt uni ekaka medicine karnne.oyt mnhri dngnn one nm mt kynn.mn plwn wdhkt help ekk dnnm
@lathishkaamandana1282
@lathishkaamandana1282 8 ай бұрын
@@thilindapriyadarshana7399 oyawa contact kara gnna puluwan kohomada
@sandalusandalu8675
@sandalusandalu8675 8 ай бұрын
අඩේ...බලාපොරොත්තුවෙන් හිටපු video එක මේක අය්යේ..thank you..❤❤
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Welcome brother
@vividlanka6811
@vividlanka6811 8 ай бұрын
how about Dentist vacancy
@anjankaviya
@anjankaviya 8 ай бұрын
Ayye campus out una gaman experience nathuwa exams walin thawakalikawa oya ratata dr kenek widihata enna puluwan widiha wistara karanawada?
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
එහෙම කිසිම විදියක් නෑ brother
@saliyasathyajith7837
@saliyasathyajith7837 8 ай бұрын
hama video ekakama illapu ekak brother. Thanks a lot.
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Mostly welcome buddy
@shehanbee1588
@shehanbee1588 8 ай бұрын
Genuinely nice personality! Wish you all the very best aiya ❤
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Thanks brother
@NisulVinuwara
@NisulVinuwara 8 ай бұрын
අයිය ඩොක්ටර් කෙනෙක් නිසා අහන්නෙ ශරීර ලක්ශන වලින් ලින්ගයෙ දිග කියන්න පුලුවන්ද එහෙම පුලුවන් නම් ලක්ශන
@clipclub7062
@clipclub7062 8 ай бұрын
තොට පිස්සුද බූරුවෝ 🤣🤣🤣
@NisulVinuwara
@NisulVinuwara 8 ай бұрын
@@clipclub7062 එහෙම සින් එකක් තියෙනව බුරුවො
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
එහෙම කියන්න පුළුවන් ගොඩක් අය youtube එකේනම් ඉන්නවා. එයාලගෙන් අහන්න. මමනම් දන්නෙ නෑ
@NisulVinuwara
@NisulVinuwara 8 ай бұрын
@@Planet361Stories එහෙම කවුද ඉන්නෙ
@JCN_
@JCN_ 8 ай бұрын
ශරීර ලක්ශන වලින් නම් අමාරුයි.හැබැයි කමෙන්ට් දිහා බලලා ලිංගයේ දිග කියන ක්‍රමයක් මං දන්නවා. ඔයාගෙ කමෙන්ට් එක අනුව ඔයාගෙ ලිංගය සෙන්ටිමීටර බාගයක් වගේ දිග කියල මට සහතිකේට කීව හැකි.
@theslexploresonalimbulana
@theslexploresonalimbulana 8 ай бұрын
කන විදීමේ මංගල්‍යයේ වීඩියෝව දාන්නේ නැද්ද? 😊😊😊😊😊😊
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Short එකක් දාල තියෙන්නෙ 🤗
@rajithafernando1758
@rajithafernando1758 8 ай бұрын
Thank you very much malli ❤🎉
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Mostly welcome ayya
@yuwanirashmika2075
@yuwanirashmika2075 8 ай бұрын
2 years idl aye lnkwe vd krnn puluwn private hospital vl vthrid...
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
නැහැ. Government join වෙන්න පුළුවන්
@vinoddeshan001
@vinoddeshan001 8 ай бұрын
විදුලි ඉන්ජිනියර් ලාට පඩි කොහොමද aiyye
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ඒ ගැනනම් ලොකු අදහසක් නෑ .
@aselakodithuwakkuarachchi
@aselakodithuwakkuarachchi 8 ай бұрын
PR ganna puluwan widiya kiyanawada? Enna puluwan lesima job monawada? Nursing / Therapist ???
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
මෙහෙනම් PR ලොකු අමාරුවක් නෑ. ඊ වුණාට ජීවත්වෙන්න තරම් ලේසි රටක් නෙමේ මෙහෙ. ලේසිම doctor, nursing and engineering තමයි.
@aselakodithuwakkuarachchi
@aselakodithuwakkuarachchi 8 ай бұрын
@@Planet361Stories කොච්චර කාලයක් ඉන්න ඕනෙද pr ගන්න?
@shiranigunarathna3712
@shiranigunarathna3712 8 ай бұрын
putha lankawe dr kenekta england wala ta gihin hospital ekaka weda karanna puluwanda.e sadaha karanna one kramaya mokakda.A to Z kiyala ddnna puluwanda
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ක්‍රම 3යි. 1. PG pathway එක. ලංකාවෙ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන exams පාස් වෙලා, අවශ්‍ය මූලික පුහුණුව අවසන් කරලා විදේශ පුහුණුව සඳහා එංගලන්තයට යන්න පුළුවන්. Faculty එකෙන් out වෙන දවසෙ ඉඳන් අවම අවුරුදු 7ක් වගේ යනවා මේකට 2. MRC pathway එක. MRCP, MRCEM, MRCS, MRCpsy වගේ UK වල PG pathway එකේ exams මෙහෙ ඉඳන් කරන්න පුළුවන්. එහෙ ගිහින් විශේෂඥ වෛද්‍යවරයෙක් වීමේ පුහුණුවට ඇතුලත් වීමේ හැකියාව තියනවා. අවුරුදු 2-3ක් ඇතුළත යන්න පුළුවන් 3. PLAB pathway. මේකෙ කරන්නෙ එංගලන්තයේ වෛද්‍යවරයෙක් වීමේ සුදුසුකම් ලබාගැනීමේ මූලික විභාගය සමත් වීම. අවුරුදු එක හමාරක් වගේ ඇතුලෙ පුළුවන් ඕනනම් ඉවර කරගන්න. තරගය වැඩී. සාමාන්‍ය වෛද්‍යවරයෙක් විදියට යන්න පුළුවන්. මේ තුනම කරන්න ඉතින් සාමාන්‍ය මුදලක් වැයවෙනව. විභාග හිතන තරම් ලේසිත් නෑ. හැබැයි ඉතින් උනන්දුවෙන් කරොත් බැරිත් නෑ
@shiranigunarathna3712
@shiranigunarathna3712 8 ай бұрын
@@Planet361Stories Thank you somuch dr.මේක ඇහුවේ මගේ පුතාට .Thank you
@MrBunny.55
@MrBunny.55 8 ай бұрын
Doctor dna ganna asaii samanayen oya ratee doctortata labena minis payaka watinakama samanee lankawee මුදලින් kiyak vithara wenawada ?
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
රුපියල් 30000කටත් වැඩී සාමාන්‍යයෙන්
@MrBunny.55
@MrBunny.55 8 ай бұрын
Tnx doctor
@AnirudhAnirudh-v7k
@AnirudhAnirudh-v7k 8 ай бұрын
Dr hugakalekin oyawa dekke subapathana oyata hena illana one dr ta nemeyi aperata desapalana adikariyatyi hode obathumata jayawewa
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ගොඩක් ස්තූතියි. කාටවත් හෙණ ඉල්ලලා වැඩක් නෑ. මොළෙන් හිතලා බුද්ධිමත් තීරණ ගත්තනම් ඇති
@virajedirisinghe447
@virajedirisinghe447 8 ай бұрын
siddha / ayurvedic medicine and surgery walinut abroad work krnn puluwn d doctor? e gn kiyannako.
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
මම එහෙම pathway එකක් ගැනනම් අහල නෑ හැබැයි. වෙන්න තියන chance එකනම් ගොඩක් අඩුයි නේද?
@thikshanaashen2338
@thikshanaashen2338 8 ай бұрын
Ayuerveda dgree ekai mbbs ekai samnai නේද
@virajedirisinghe447
@virajedirisinghe447 8 ай бұрын
@@thikshanaashen2338 neh ned...idea ekk ne hriyatama.
@virajedirisinghe447
@virajedirisinghe447 8 ай бұрын
@@Planet361Stories mmmm okay doctor .thank you😇😇
@ShalindaNethumsanda
@ShalindaNethumsanda 2 ай бұрын
Dental doctor kenek unoth oya wage graduate wela tika kalekin enna puluwan da ayye
@Planet361Stories
@Planet361Stories 2 ай бұрын
Dental doctorsලට මේ රටවල vacancies ගොඩක් අඩුයි. ගොඩක් රටවල ඒ රටේ අවශ්‍යතාවය ඒ රටෙන්ම හොයාගන්න පුළුවන්
@linux22m
@linux22m 8 ай бұрын
Thanks for this video. Do they consider our university to grant SMC approval. Eg:- If I hold MBBS degree from Peradeniya do they give SMC approval. Thanks 🙏
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Always welcome. Nope. It doesnt matter
@ayeshudayasiri716
@ayeshudayasiri716 8 ай бұрын
ලකෂ 15 ක් 🙆😎
@Planet361Stories
@Planet361Stories 7 ай бұрын
හ්ම්...
@priyantthaabe8030
@priyantthaabe8030 4 ай бұрын
Tharaha naththam oyage ohe padiya lanka rupees walin kiyada doctor ?😢
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ලක්ෂ 15 - 20 අතර ගාණක්
@Yasirusamarakoon
@Yasirusamarakoon 5 ай бұрын
Malli mamath asawen inne Singapore work karanna. Me rate economic crisis hinda. Mama cv ekak bara dunna agent kenekta . Mata awashya unoth udawwak karanna puluwanda. Mama mehe cardiology mo. Mallige email eka ewanna puluwanda
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
මගෙ email එක මේකෙ pin කරලා තියනවා අයියේ. ඒකට දාන්න cv එකක්. මම hospital එකට forward කරන්නම්
@sanjeewaegodage341
@sanjeewaegodage341 4 ай бұрын
ane kuru hari kiyannako ho iwara una gaman yanna puluwanda..ehema rata giyoth ai ona dawasaka lankawe awoth job eka ahapahu ganna puluwanda...
@ChamathNissanka-g9k
@ChamathNissanka-g9k 8 ай бұрын
Ko dr. Oyage Malu Kotuwa ethakota kesel watthe tiyena? Wikunuwada?🤔
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
නෑ නෑ. ඒක කරගෙන යනවා යාළුවෙක්
@hashanikawindhya2462
@hashanikawindhya2462 7 ай бұрын
Do we have to work the whole week to get that salary?
@Planet361Stories
@Planet361Stories 7 ай бұрын
Only weekdays. Weekends are payed additionally
@Thugbooster-cs2nh
@Thugbooster-cs2nh 8 ай бұрын
aiye dentist kenekge income eka genaraldoctor kenekta wada wedineda
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Dentist කෙනෙක්ගෙ salary එක අහල කිව්වොත් මම කියන්නම් හරියටම
@charlyproduction
@charlyproduction 5 ай бұрын
ජොබ් ඒජන්සි මොනවද හොඳ ජොබ් එකකට එන්න
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
ඒ ගැනනම් හරියටම දන්නෙ නෑ. මම නම් direct apply කරලා ආවේ
@thisanrandiw04
@thisanrandiw04 8 ай бұрын
Europe wala denmark witharada puluwn Dr ? Germany wage barida
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Sweden පුළුවන්. වෙනනම් දන්න තරමින් බෑ. අපෙ degree එක recognize කරන්න එපැයි මොනව කරන්නත්
@Hatharaathe
@Hatharaathe 8 ай бұрын
Dankm hitapu video eka❤
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Thanks buddy
@Y.M.W....
@Y.M.W.... 8 ай бұрын
Hii අයියා ...කොහොමද ඔයාට ?
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
හොඳින් ඉන්නවා
@DL12323
@DL12323 8 ай бұрын
Thank you doctor😊
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Welcome buddy
@eranthi3500
@eranthi3500 8 ай бұрын
Thank you Doctor ❤
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Welcome buddy
@praveenofficial6844
@praveenofficial6844 8 ай бұрын
Sr migrate Wenn lesi engineerslatada doctors latada
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Engineering වලට ලේසී
@vividlanka6811
@vividlanka6811 8 ай бұрын
Hi Doctors, how about Dentist vacancy?
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
No vacancies for dentist as I know
@GeneticGalaxy
@GeneticGalaxy 8 ай бұрын
ane doctor Neuro Sergoen vennne kohomada kiyala kiyannako........................
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
මම ඔයාගෙ comment එකට reply කරා. ඒව කියවන්නෙ නැද්ද?
@charlyproduction
@charlyproduction 5 ай бұрын
ඔහේ වෙන ජොබ් එකක් හොයාගන්නේ කොහොමද
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
Medical field එක ගැන විතරයි මමනම් දන්නේ
@studywaves001
@studywaves001 8 ай бұрын
Sir, singapore wl mining engineering field ek thiyenwd?
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
දන්නෙ නෑ brother
@doctorchiransanjeewa9820
@doctorchiransanjeewa9820 8 ай бұрын
Thank you ayya
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Welcome brother
@GeneticGalaxy
@GeneticGalaxy 8 ай бұрын
MBBS degree eka gaththa gaman enna barida ........................
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
එහෙම ගන්නෙ නෑ brother. Experiences අනිවාර්යයි
@dinukaprabodha6155
@dinukaprabodha6155 8 ай бұрын
Nurse kenek widiyata migrate wwnne kohomda ??
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Agentsලා හරහා පුළුවන්.
@tashmijaneshika3860
@tashmijaneshika3860 8 ай бұрын
🔥👍
@Planet361Stories
@Planet361Stories 7 ай бұрын
Thanks buddy
@PriyadarshaniDarshani-yr4jz
@PriyadarshaniDarshani-yr4jz 4 ай бұрын
Subapatum dinen dina sarthaka wewa budusaranai
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@disnaweerasinghe2116
@disnaweerasinghe2116 8 ай бұрын
හදිසි අනතුරැ අංශයට වෙගන්සි නැද්ද
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
තියනවා. CV එකක් දාන්න. Try එකක් දීල බලමු
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
තියනවා. CV එකක් දාන්න. Try එකක් දීල බලමු
@disnaweerasinghe2116
@disnaweerasinghe2116 8 ай бұрын
දැම්මා බලන් ඉන්නවා තියේනවනම් දැනුවත් කරනන plz
@සර්වබලදාරිය
@සර්වබලදාරිය 8 ай бұрын
Singapore වල salary eka kohomada aiya
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
මෙච්චර කියනවා salary ගැන කියන්න බෑ කියලා. ඒකම අහනවා 🫠
@waytoscientia1009
@waytoscientia1009 8 ай бұрын
❤❤❤
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Thanks buddy
@Lordwayne7
@Lordwayne7 8 ай бұрын
UAE consider කරේ නැත්තේ ඇයි අයියේ job එකට එහේ salaries වැඩි නැද්ද එහෙත් exam එකක් තියෙනවාද ?
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Salary හොඳයි. Exam එකක් තියනවා. Exam එක කරා කියලා job එක ලැබෙන්නෙත් නෑ. කරපු ගොඩක් අය ඉන්නවා. ඒ නිසා තරඟයත් වැඩියි
@gjei1234
@gjei1234 8 ай бұрын
Gammac❤
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Thanks buddy
@tshort236
@tshort236 8 ай бұрын
Software engineer patte komada doctor ayye poddk kiyanwada❤❤
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
හොඳ jobs තියනවා. SGD 8000 වලට වඩා salary එකක් හම්බවෙනවා
@sanjeewaegodage341
@sanjeewaegodage341 4 ай бұрын
mehe ho iwara una gaman yanna berida aiye.
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
බැහැ. MRCP කරොත් අවුරුදු 3කට අඩු කාලයකින් එන්න පුළුවන්
@sanjeewaegodage341
@sanjeewaegodage341 4 ай бұрын
ho iwara unu gaman ikmanin yanna puluwan hoda ratak nedda
@hiransanjaya2177
@hiransanjaya2177 8 ай бұрын
Hi aiya ❤❤
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Hi brother
@Ayaansdiary2023
@Ayaansdiary2023 3 ай бұрын
What is the hospital ?
@Planet361Stories
@Planet361Stories 3 ай бұрын
Changi General
@sanjeewaegodage341
@sanjeewaegodage341 4 ай бұрын
lankawe ho iwara una gaman yanna berida aiye
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
එහෙම එන්න බැහැ. Experiences අනිවාර්යයෙන් ඕන
@shortsrilanka
@shortsrilanka 8 ай бұрын
Ape uni eke kollek thama❤
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
🤗🤗🤗🤗
@hearts41
@hearts41 5 ай бұрын
අයියට වයස කීයද දැන්
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
33යි තාම
@JCM2006
@JCM2006 8 ай бұрын
😊💖
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Thanks buddy
@praveenabishek2621
@praveenabishek2621 8 ай бұрын
wadipura salary thiyeene doctortada engineertada
@DL12323
@DL12323 8 ай бұрын
Engineers lata ne😊
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Basic level එකේදි Engineersලට salary වැඩී. Specialist & consultant level එකේදි Doctorsලට වැඩී, හැබැයි වෙන රටවල් වල. ලංකාවෙ ඔය දෙගොල්ලන්ටම පඩියක් නෑ
@vajiraamarakeerthi3287
@vajiraamarakeerthi3287 8 ай бұрын
What about family viza ?
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ලේසියෙන් ගන්න පුළුවන්. හැබැයි ඔයාගෙ own family එකට විතරයි. Married නම් අම්මලා තාත්තලට ගන්න බෑ
@ip9873
@ip9873 8 ай бұрын
May i know how did u become a dr? from a government or private university?
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
From Faculty of medicine colombo. If you would have watched my previous video, you could have known that.
@ip9873
@ip9873 8 ай бұрын
@@Planet361Stories thats not what i meant to ask anyway. so being graduated from a government uni, how ethical would it be to have benefited from the born country and migrate only for the sake of wellbeing of yourself and your family?
@ip9873
@ip9873 8 ай бұрын
@@Planet361Storiesdont you have any answer or do you feel guilty of what I asked?
@praveentvlk
@praveentvlk 8 ай бұрын
​@@ip9873how ethical it is to ask these type of things from him?? Do you know how much he has done to his country? I think it is none of your business. He himself knows how much he has done. And also do you think he has to take care of you instead of his family?? He has migrated on behalf of his family ans future. You have NO ethical right to ask reasons from him. We loose doctors everyday. Most of them are leaving SL. One major reason is having selfish people like you in this country. I know you never want to understand from his side. Because you are pouring too much jelousy here. Try to control your jelousy. Otherwise you will become seriously ill.. So no doctors will be there in this country to save you when you become ill.. Try to understand doctors are also human beigns. They also have families and their future.
@ip9873
@ip9873 8 ай бұрын
@@praveentvlk no need of being jealous towards him, the issue for me is actually not with him but with local education system which promotes selfishness right from the nursery, ultimately producing people like him who benefits from the born country and migrates. do you think he has completely made up for the 5 to 6 million rupees that the country invested in him?
@navodyasewwandi1896
@navodyasewwandi1896 8 ай бұрын
Dental doctorsltth rata ynn chance thiyeda doctor
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
සාමාන්‍යයෙන් අඩුයි. මොකද ගොඩක් රටවල අවශ්‍ය ප්‍රමාණයට ඉන්නවා
@nirmaltharusha5532
@nirmaltharusha5532 8 ай бұрын
👍Q&A
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Coming soon
@olindumalshan3347
@olindumalshan3347 8 ай бұрын
meka enakan balan htye
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Thanks brother
@TinukaLuthmina
@TinukaLuthmina Ай бұрын
Subaru car aka ko
@Planet361Stories
@Planet361Stories Ай бұрын
එයා මගෙන් ඈතට ගියා | මේක දුක හිතෙන කතාවක් | I Sold my Subaru Impreza WRX STI and This is Why (2024) kzbin.info/www/bejne/g5nHo5JvgrSjgtU මේ තියෙන්නෙ
@TinukaLuthmina
@TinukaLuthmina Ай бұрын
@@Planet361Stories aiya oyaga car aka Dan kagawada
@chamathperera7664
@chamathperera7664 8 ай бұрын
Koheda aiyye kiyawa kiyawa yanne
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
නිකන් ඇවිද්දෙ
@praveenabishek2621
@praveenabishek2621 8 ай бұрын
ayi oya eka kanaka kalu karabuwak damme 😁😁😁
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ආසාවට.
@praveenabishek2621
@praveenabishek2621 8 ай бұрын
@@Planet361Stories ඕවගෙන් සංකේතවත් වෙන්නේ කොලුකාරයෝ කියලා video එකක් දැක්කා science with ruchira channel එකේ 😆😆
@sanjeewaegodage341
@sanjeewaegodage341 4 ай бұрын
padi kiyada Aiye ohe
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
Salary කියන්න බෑ අපේ agreement එකේ විදියට. සාමාන්‍යයෙන් SGD 7500-8500 ගාණක් එනවා
@sanjeewaegodage341
@sanjeewaegodage341 4 ай бұрын
thanks
@sanjeewaegodage341
@sanjeewaegodage341 4 ай бұрын
lankawe ho iwara. unu gaman yanna berida..lankawe 1 year ekak weda karala ho iwara wenna lagai.. iwara unu gaman yanna berida .. wisthara tikak kiyannako
@praneethdissanayake947
@praneethdissanayake947 8 ай бұрын
අඩෝ කරාම්බුව දාල 😂
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ඇයි මීට කලින් දැකල නැද්ද ? 😁
@praneethdissanayake947
@praneethdissanayake947 8 ай бұрын
@@Planet361Stories පහුගිය video එකේ තිබුනේ නැ මං හිතන්නෙ .සමහරවිට මම දැක්කෙ නැ 😁😁😁😁😁
@tharangalakmal7623
@tharangalakmal7623 8 ай бұрын
Oya horenma giyane 😢😢😢
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
නැහැ. කියලා ගියේ
@SajanaMendis-ic5mg
@SajanaMendis-ic5mg 8 ай бұрын
රටේ බදු මුදල් වලිම් නඩත්තු වෙන විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබල රටට වැඩ නොකර එ බදු ගෙවපු ලක්ශ සංඛ්‍යාත මිනිස්සු ඉස්පිරිතාලවල පන අදිද්දි වෙන රටකට සල්ලි හොයාගෙන යන කාලකන්නින්ට හෙන ම ගහපිය........වෙන කියන්න දෙයක් නැ.....හදවතින්ම කියන්නෙ......මිනිස්සුන්ට හෙන ඉල්ලන එක මාර අවුල්....හැබැයි ඒක වෙන්නම ඕනෙ......මේ මිනිස්සු ඒ බදු නොගෙව්වනම් එ ගොඩ දෙනෙක් අද මීට වඩා හොද ජීවිත ගත කරන්න තිබ්බ.....ඒ විශ්ව විද්‍යාල නොතිබෙන්න වෛද්‍ය ත්‍රිම විතාරනල වගෙ වීර ශිෂ්‍යයො නොහිටින්න සිසිතල ජනකල නොහිටින්න අද ගොඩාක් වෛද්‍ය වරු බිහි නොවෙන්න තිබ්බ......වැදල ඉල්ලන්නෙ.....අමාරු කාලයක් මේක කාටත් අනෙ මගෙ රට දාල යන්න එපා.......මේ රට ගොඩ දාමු අපි හමෝම එකතු වෙලා......❤❤❤❤
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
අනිවාර්යයෙන් අනිවාර්යයෙන්. එයාලට හෙන ඉල්ලලා දේශපාලකයන්ට වැඳගෙන ඉන්න. හැදෙයි ඕක. දැන්වත් අනුන්ට සාප කර කර ඉන්නෙ නැතුව වැදගත් විදියට ජීවත් වෙන්න බලන්න. මොකද ඔය ඔයා කියන කාලකන්නි යන රටවල හොඳ අකුණු සන්නායක තියනවා. ඔයා කිව්ව කියල උන්ට හෙන වදින්නෙ නෑ. බායි
@bihangasathnim6612
@bihangasathnim6612 8 ай бұрын
Menna medicine ynna bariwechchca nisa doctorslta eershya krn kuhkyek
@mashameddiaries1111
@mashameddiaries1111 8 ай бұрын
Aurudu 13 k badu salli walin igena gena exams fail una ayata mona wage henada wadinna one danne na🙂
@janinduprabhashwara3234
@janinduprabhashwara3234 8 ай бұрын
Modayek wennepa bn...e igena ganna kale wenkn e minissuth badu gewwane...onima manussayekta ayithiyak thiynw thamange jeewithe thamanta oni widihakta gewanna...igena ganna campus thibbata e manussayge kapaweema naththm eyata doctor kenek wenna ba...e hinda oya oyage jeewithe hadaganna anunta irisiya nokara..
@randy1010
@randy1010 8 ай бұрын
එතකොට රටේ බදු සල්ලි වලින් අවුරුදු 13 ඉගෙනගත්තෙ නැති උන්ට විතරද පිටරකට ගිහින් ජීවත් වෙන්න අයිතියක් තියෙන්නෙ 😮..
@hotnewslanka8104
@hotnewslanka8104 8 ай бұрын
Thank you very much ❤❤
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Mostly welcome
@ThisaraChamod-b9e
@ThisaraChamod-b9e 8 ай бұрын
Ayye dn aye oyata puluwand one nm sri lankawe aye goverment doctor kenek widiyat eke wada karanna ,,mn kiyanne singapore 2 years walin passe
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
පුළුවන්. කිසිම ගැටළුවක් නෑ
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 16 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 31 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,1 МЛН
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
Book Fair රස ක​තා
1:18:43
Ape Sinhala Panthiya
Рет қаралды 40 М.
සසර බිලිවෙන යුද්ධය
3:47:57
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 65 М.
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 16 МЛН