ලෝකයේ දරුණුම වේදනාව මොකක්ද කියලා දන්නවද ? | What Is The Most Painful Thing In The World?

  Рет қаралды 128,448

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

What Is The Most Painful Thing In The World?
Wishma Lokaya Contact - 070 - 3978326 / 070 - 2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
whatsapp channel - rb.gy/0mv5l5
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 444
@chandimachathurani5310
@chandimachathurani5310 Ай бұрын
මේ වෙදනා එකකටවත් වත් කිසිම මනුසයෙක් සතෙක් මුන‌ දෙන්න නම් එපා කවුරුත් තමන්ට හිතා මතා මේ වෙදනා අත් කරගන්න එපා හොදට හිතන්න...
@KavinduGayantha-cf4wk
@KavinduGayantha-cf4wk Ай бұрын
@AravindaRupasinha
@AravindaRupasinha Ай бұрын
Ou..
@ajithpanawalage6402
@ajithpanawalage6402 Ай бұрын
චිිනය පිලිපිිනය කොරියාව ආදි රටවල සතුන් පනපිටින් හම ගහනවා,පුච්චනවා ,තම්බනවා ,කැලි කපාගෙන කනවා ආදි කාලකන්නි අපරාධ වලින් අහිංසක සතුන් මොනතරම් වේදනා විදලා ඝාතනය වෙනවා ඇද්ද , ලංකාවෙත් ටික ටික බෙල්ල කපලා හරක් එලුවෝ පැය ගනන් දුක විදලා මැරෙනවා, සම හරක් විසින් ඌරන් මරන්නේ මල පහා වෙද්දි ගහලා බව ඔබලා දන්නවා ඇති ,මිනිසුන් ට මොන වේදනා ලැබුනත් කිසිවක් නොදන්න අහිංසක සතුන් ව ඝාතනය කරන තිරිසන් මිනිසුන්ට ඒ සමානම දඩුවම් ලැබිය යුතු නෙමෙයිද ,,,,,,,හුස්ම ගන්න බැරිව විදවලා මැරෙන මාලුන්ට දැනෙන වේදනාව,,,,,,,,
@melushamix8182
@melushamix8182 Ай бұрын
😢😣🥺
@dinucartoon2168
@dinucartoon2168 Ай бұрын
Atta
@sudeshpremawardana8641
@sudeshpremawardana8641 Ай бұрын
අපාය නිර්මාණය කරගත්තේ මිනිසා විසින්මඊ
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p Ай бұрын
ඒ වුණාට ලංකාව මහලොකු බෞද්ධ රට.. දවසට අහිංසක සත්තු කොච්චර මරණවද?? ඝනයලගෙ බණ ඒ වුණාට සෙක්ස් ගැන 😹
@md-zr5nm
@md-zr5nm Ай бұрын
ඒ සමානව දඩුවම් ලැබිය යුතුයි නේද ඉතිං ඒක තමයි ඌරෙක් එලුවෙක් වෙලා ලැබිලා තියෙන්නේ.ඒ අය ගිය ආත්වවල මරපු අයමයි,ඉලඟ ආත්මේ ඉටපස්සේ ඌරෝ වෙනවා
@LiyanageThilak-vr6xs
@LiyanageThilak-vr6xs Ай бұрын
මරනයෙන් බේරෙන ක්‍රමයක් කාටවත් නෑ. ඉපදුනු හැමෝටම මැරෙන්න වෙනවා. ඒක නිසා ඉන්න ටිකේ සතුටින් ඉන්න. හැමෝටම කරුණාව දක්වන්න .වේදනාව මොකක් උනත් මරණය කාටත් එකයි.☹️😃😃
@roshanrasika9774
@roshanrasika9774 Ай бұрын
Maranayen nidahas wenna kramayak tiyenawa. Eka tamai Niwana sakshath kireema. Chathuraya sathya awaboda unama maranayen nidahas wenna puluwan..🙏🙏
@Ziyaad123-mm4my
@Ziyaad123-mm4my Ай бұрын
ඒක ඇත්ත ආ
@LiyanageThilak-vr6xs
@LiyanageThilak-vr6xs Ай бұрын
@@Ziyaad123-mm4my 👍
@LiyanageThilak-vr6xs
@LiyanageThilak-vr6xs Ай бұрын
@@roshanrasika9774 👍
@user-zj9zi9gy7x
@user-zj9zi9gy7x 28 күн бұрын
Deadpool මැරෙන්නෙ නෑනෙ 👀
@simplelifevlogs1
@simplelifevlogs1 Ай бұрын
මේ දේවල් වලට මුහුන දීලා මිය ගිය අය ගැන හරිම කනගාටුවක් දැනෙන්නෙ.. පව් එයාලා.. 🥺
@dineshwijesinghe3382
@dineshwijesinghe3382 19 күн бұрын
නොසිතූ මොහොතක එවැනි මරණයක් හිමි වුන අය ගැන හිත කමිපා කරනවා....ඒත් ඒ දේ සිතා මතා ලබා ගත්ත අය ගැනනමි දුකක් නෑ ...
@TharakaMaduwantha-gf9zx
@TharakaMaduwantha-gf9zx Ай бұрын
කම්මං දල්ලං කිං කරෝති දාරේත 😪😪 කර්මය දැඩි වු කල මා කුමක් කරන්නද 😢 යමෙකු උපන්නේද ඔහුට නොමැරි සිටිමට උපක්‍රමයක් නොමැත 💙🌻 😢
@gaymendis7733
@gaymendis7733 Ай бұрын
කීසීදූ සත්වයෙක්ට කීසිද් වේදනාවක් ඇති නොවේවා,,❤
@dulabro845
@dulabro845 Ай бұрын
එහෙනම් ඉතින් 88/89 කාලේ වදකාගාර වල අහිංසක කොල්ලො කෙල්ලොන්ව පුච්චලා ඇස් ගලෝලා අතපය කඩලා දාලා හමගහලා මරන කොට කොච්චර වේදනාවක් විදින්න ඇතිද....😢
@sandunrangana8437
@sandunrangana8437 Ай бұрын
අඩේ සිරාවට
@erangaasela6197
@erangaasela6197 Ай бұрын
ඉන්දියාව නිසා මම හිතන්නෙ ගොඩක් මැරුනා ඉන්දු ලන්කා ගිවිසුමට විරුද්ද වෙච්ච ගොඩජ් අය වේදනා විදලා මැරුන
@pradeepgamage2579
@pradeepgamage2579 Ай бұрын
වෙඩි කෑමෙන් සැනසීම ලැබේ. 2යිනෙ
@ramisha3270
@ramisha3270 28 күн бұрын
ඒක ඇත්ත.මම ඇස් දෙකෙන් දැකල තියෙනවා😢බාගෙට විදලත් තියෙනවා 😡👹️
@lkshnirusha
@lkshnirusha Ай бұрын
දළදා මාළිගය ඉස්සරහ අපෙ ස්වාමීන් වහන්සේ නමක් ගවගාතනයට එරෙහිව ගිනි තියා ගත්තා😢
@vijithaellegala4635
@vijithaellegala4635 Ай бұрын
Gon pakayek u😂
@shaggyff2290
@shaggyff2290 Ай бұрын
​@@vijithaellegala4635ube tattada gon pakaya a nattami adu kule widi ganikawage padaththara ballige hikena wesige puthoo😂😂
@ShehanBuddika-wd8dw
@ShehanBuddika-wd8dw Ай бұрын
​@@vijithaellegala4635uba mokekda ethkota
@erandabuddika1501
@erandabuddika1501 Ай бұрын
Ou anawasya wedak kara gatte. aduren aduratama giya😢
@shaggyff2290
@shaggyff2290 Ай бұрын
@@vijithaellegala4635 ubawa jathaka karapu ponnayage Nama neda pakaya😂
@HiruAgro
@HiruAgro Ай бұрын
සියලු සතුන්ට වේදනා එක හා සමානයි.
@thGR8rv
@thGR8rv Ай бұрын
m
@sanjayavimukthi5898
@sanjayavimukthi5898 Ай бұрын
ගොඩක් උන් අපායක් නෑ ගගා වැලලෙනවා. මොකද කවුරුත් අපායේ ගිහින් experience කරලා සාක්ෂි ඇතුව කියලා නැති නිසා. අපායක් නෑ කියලා අපිට කියන්න බෑ. මේකේ නෑ ගගා කියවන උන් බුද්ධිමත්තු නෙමෙයිනේ. පව් කලාමනේ අපායේ යන්නේ. පව් නොකලත් යනවා නම් තමයි ප්‍රශ්නෙ. බැරි වෙලා හරි තිබ්බොත්. කියවන පන්ඩිතයන්ට තේරෙයි.
@Yoxalyox
@Yoxalyox Ай бұрын
Bullshit
@SethumSathnidu
@SethumSathnidu Ай бұрын
😂
@blackstrangerC
@blackstrangerC Ай бұрын
අපයක් නෑ කියන්නත් ශාක්ශි නැහැ.ඔයාල දන්නව අපේ දහමෙ විතරක් නෙමෙයි අපාය සදහන් වෙන්නෙ බයිබලේ තව ආගම් කිපයක සදහන් වෙනව.ඒ ආගම් වලත් අපේ අපායෙ කරුනු ඒ විදියටම සදහන් වෙනව. සමහර පව් මිනිස් බවයෙම පරිසන් දෙනව කිල කිනව ඒ වගේ වෙච්ච අවස්තාත් ගනන් කරන්න බැරුව ඇති.
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p Ай бұрын
මුලින් තියෙනවා කියලා ඔප්පුකරලා ඉදපන් බූරුවා 😂
@blackstrangerC
@blackstrangerC Ай бұрын
@@user-jt6ej7vh2p පුලුවන්නම් නැ කිල ඔප්පු කරපන්. මොකද ඔප්පු කරගන්න බැරි තියෙන්න පුලුවන් දෙවල් ඕනම වෙලාව තින්න ඔප්පුවෙන්න පුලුවන්. දහමක් ආගමක් විස්වාස කරන්නෙ නැත්නම්. ගරහන්නැතුව ගිහින් චු කල්ල නිදියගනිම් 😂
@samikaekanayake6051
@samikaekanayake6051 Ай бұрын
සියලු සත්වයන් නිදුක් වේවා..සුවපත් වේවා..සතුටින් වෙසෙත්වා..සැමට යහපතක්ම වේවා..!!!
@sachinthafernando4075
@sachinthafernando4075 Ай бұрын
සියලු සත්වයෝ සුවපත් වෙත්වා ☸️🌼🙏
@bossexperiment6398
@bossexperiment6398 Ай бұрын
😂වෙඩි කන එක සැපයිනේ බලාන් ගියාම 😂
@Hasindu_Eshan_
@Hasindu_Eshan_ 16 күн бұрын
ee knee oii
@dulanjana80
@dulanjana80 2 күн бұрын
Ekane bn 😂🥲
@blackstrangerC
@blackstrangerC Ай бұрын
අපාය ගැන මතක් උනා . ලාව වල්ට අතාරින කොහමත් තිනව, පනපිටින් හම ගලවනව , කකුල් දෙක යට ඉදන් ඉරනව ඒක හම ගලවනවට වඩා අමාරු ඇති, ඇස් ගලවනව, කටට ලාව වක්කරනව රත්කරපු යකඩ බස්සනව. එක නෙමෙ ලොකුම ප්‍රශ්නෙ අපේ කොච්චර මොන හානිය උනත් හම හෝ මොන පාට් එක උනත් ආයි ආයි වැවෙනව ඒ කියන්නෙ දිගටම ඒ වෙදානාව හම්බෙනව. නතර වෙනව කියන්නෙ පව් ඉවර වෙන කොට වෙන්න ඔනෙ. 🙁🤚අපයක් නෑ කියන එක කරන්නත් බැහැ. ඒක හින්ද ඒ දඩුවම් වල්ට බය නම් ජරා වැඩ එහම කරනව නම් ඒව නැති කරගන්න. 🙂
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p Ай бұрын
@@blackstrangerC ඒ කොහොමද බන් ආයෙ ඒ පාට්ස් වැවෙන්නෙ? 😹
@blackstrangerC
@blackstrangerC Ай бұрын
@@user-jt6ej7vh2p wisthara hoyanna prashna thinwa nam ok?. Mita wada dhewal dhanaganna aki.mamath giya awruddhe wiswasa kare na poddak wath apaya gana. Eeth dhan madhaka innawa.tharka karana eka nemeyi wadagath.
@kavishkanethmina5636
@kavishkanethmina5636 Ай бұрын
​@@user-jt6ej7vh2p oya ahata pena demada sure karanne😂mita kalin anvikshaya hoyaganna kalin leda hadanne ahata nopenena jivin kivvama hina unu oya vage gava sampathakuth hitiya habai😂
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p Ай бұрын
@@kavishkanethmina5636 අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරලා තමා ක්ෂුද්‍ර ජීවීන් දකින්නෙ? උඹ අපාය දැක්කෙ මොකෙන් නිරීක්ෂණය කරලද 😹
@kavishkanethmina5636
@kavishkanethmina5636 Ай бұрын
@@user-jt6ej7vh2p mulin kiyala thiyena eka therum ganna 😂tharka karanna kalin 😂😹
@Singleguy94
@Singleguy94 Ай бұрын
දැනට විදලා තියෙන වේදනාවලින් දරුනුම එක "දත් කැක්කුම"
@user-gl3wk8yz9s
@user-gl3wk8yz9s 29 күн бұрын
කැක්කුං කැක්කුං. කැක්කුං කැක්කුං. ආ කියන්න බැරි ඊ කියන්න බැරි පංති යන්න බැරි කැක්කුං කැක්කුං //
@shashikadilshan2701
@shashikadilshan2701 Ай бұрын
අපායෙ ආපහු ආපහු ඉපදි ඉපදි විදින දුක් කොහොම ඇත්ද😢
@Godfathersclub8
@Godfathersclub8 Ай бұрын
apaya thiyenne me lokemai bn 😅
@wethumkehansa2850
@wethumkehansa2850 Ай бұрын
😂😂
@shashikadilshan2701
@shashikadilshan2701 Ай бұрын
@@Godfathersclub8 අම්මෝ පුකේ රැඩිකල්ලා ගොඩයි නේද 🤡
@Godfathersclub8
@Godfathersclub8 Ай бұрын
@@shashikadilshan2701thts the dumbest thing i ve ever heard ⚰️
@Godfathersclub8
@Godfathersclub8 Ай бұрын
@@shashikadilshan2701 radical nemei bn mewa logical 😂 lin 🐸 wenn epa , reality eka dkpm
@AmaliWaidyarathne-yf6vh
@AmaliWaidyarathne-yf6vh Ай бұрын
දැනුම බෙදා දෙනවාට ඔබට බොහොම ස්තුතියි 🙏
@yohanKawinda-j8m
@yohanKawinda-j8m Ай бұрын
වෙඩිකාලම මැරෙනවා
@X_sltopic_X
@X_sltopic_X Ай бұрын
ඔව් බන්🥲😅💔
@Kelum1980
@Kelum1980 Ай бұрын
වකුගඩු හෝ මුත්‍රා ගල් හැදුනම එන පේන් එකේ ස්කේල් එක කීයද, නිකමට සර්ච් කරහම දැකපු විදිහට ගැහැණු කෙනෙකුට ළමයෙක් හම්බ වෙනවට වඩා වේදනාකාරියි කියලා තමයි තිබ්බෙ...
@user-jn2eh9jg9r
@user-jn2eh9jg9r 29 күн бұрын
වඩා වේදනා නෙවෙයි ඒහා සමානය්
@harischandrahemakumara
@harischandrahemakumara Ай бұрын
අනතුරකට ලක් වෙලා ජීවිත කාලයම දුක් විඳින්න උනොත් ඔයිට වඩා වේදනා කාරී වෙන්න පුළුවන් එනිසා පරිස්සමින් ජීවත් වෙන්න
@colombogang4110
@colombogang4110 Ай бұрын
තැම්බිලා මැරුන පලවෙනිකෙනා පව් වයසක කෙනෙක් තමන්ගෙ රැකියාව වෙනුවෙන් නිකරුනෙ මැරුනෙ... අනිත් ගොඩක් කාලා ඉන්න බැරිව තෙලෙ වැඩිවෙලා ඉල්ලං කාලා
@kaveendratharupathi2037
@kaveendratharupathi2037 Ай бұрын
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
@oliviaferandes4297
@oliviaferandes4297 Ай бұрын
මම බුදු දහමේ තියන අපාය ගැන විශ්වාස කරනවා එහි දෙන දඩුවම් වල වේදනාව ඔයිට වඩා වැඩි ඇති
@AhasPerera
@AhasPerera Ай бұрын
අනිවාර්යයෙන්ම ඒක ඇත්ත. නිරයේ සිදුවන අධික පිළිස්සීම, අධික දුක සත්වයකුට දරා ගත නොහැකි බව දහමේ සඳහන් වෙනවා. එතරම්ම සසර බියකරුයි.
@NuwankassapaKasturi
@NuwankassapaKasturi Ай бұрын
ඒක ඇත්ත
@Chinthaka08
@Chinthaka08 Ай бұрын
අපායක් ඇත්තටම තියෙනවා කියල කියන්නෙ කොහොමද
@oliviaferandes4297
@oliviaferandes4297 Ай бұрын
මට හිතෙනවා අපාය කොහේ හරි ඇති කියලා
@user-gv8qg7cu8j
@user-gv8qg7cu8j Ай бұрын
බෞද්ධයෙක් නම් ඔය ප්‍රශ්නෙ අහන්නෙ නෑ
@AllInOne5515
@AllInOne5515 Ай бұрын
තරුන සිතට දහම් සිසිල බැලුවා වගේ මේකේ කමෙන්ට් චිකන් ගැන එහෙම කවුරුත් කියලා නෑ.😢
@KavishkaKarunaratne
@KavishkaKarunaratne 18 күн бұрын
සත්තු කොච්චර වේදනා විදිනවා ඇද්ද හම ගලවද්දි 😢
@DevindaLakshan-w6y
@DevindaLakshan-w6y Ай бұрын
මරණය යට සියලුම දෙනාට මුහුණ දෙන්න වෙනවා කොච්චර වෙදනලාවන් ආවාත්
@sahankavishka436
@sahankavishka436 Ай бұрын
දෙතිස් වදවලින් එකක් තමයි පනපිටින් හමගැසීම , අනිත් ඒවත් ඒවගේම කෲර ඒව තමයි
@kavindanuwan7407
@kavindanuwan7407 Ай бұрын
ඊළගට nissan gtr එක ගැන එක්ක ඕනී....ඔයා vedio එක present කරන විදිහට දන්න දෙයක් උනත් ආයේ ආයේ බලන්න හිතෙනවා ...😊
@shilpanethmi2110
@shilpanethmi2110 25 күн бұрын
මරණය ස්වභාවික ව උනා නම් කරන්න දෙයක් නෑ. ඒත් අන්තිම එක වගේ දඬුවම් දෙන්න නම් කාටවත් අයිතියක් නැහැ. තම තමන් කළ කර්මවලට විපාක අනිවාර්යයෙන්ම ලැබෙනවා. තවත් කෙනෙකුගේ පව්වලට දඬුවම් දෙන්න මිනිස්සුන්ට අයිතියක් නැහැ
@user-yy9mf8ec2b
@user-yy9mf8ec2b Ай бұрын
හැමද්ටම වඩා බිහිසුණු මරනයකට මුහුන දෙන්නේ මාලු අපි තොරෙක් ඇල්ලුවා කියමුකෝ බිලියේ ඇමිනිලා උඩට ආවම මස්පොල්ල කියන එකන් පොලු පාර දෙනවාඔලුවට ඊටපස්සේ විනාඩිගානක් ඔක්සිජන් නැතුව දාගල ගල තමයි මැරෙන්නේ ටුනා කියන කෙලවලෝ මාලුත් ඒවගේමයි තවගලාශිතවජීවත්වෙන ගොඩක් මාලු ඉන්වා පැයගානක් පනඇද ඉන්න මාලු ...
@EVIL.-YT893
@EVIL.-YT893 Ай бұрын
උපාසක සභාව 😂
@inr854
@inr854 Ай бұрын
Ehem nemene ey kynne attane
@malithimudara1446
@malithimudara1446 Ай бұрын
Anhe 🥺
@lk_challenger_cd0092
@lk_challenger_cd0092 Ай бұрын
aththa bm. api kana hindane maranne😥
@blackstrangerC
@blackstrangerC Ай бұрын
@@EVIL.-YT893 මොනවද ඔයාට කියන්න තින්නෙ. ආතල්ද
@MadhuDiwya-pw8ly
@MadhuDiwya-pw8ly 16 күн бұрын
දෙවියනේ මෙහෙම විදවන්න කිසිම කෙනෙකුට වෙන්න එපා..
@waruna35
@waruna35 Ай бұрын
බුදුරජාණන් වහන්සේ ගේ දේශනාවලට අනුව ලෝකයේ දරුණුම වේදනාව පිචිචී මැරෙන එක..2 තමා ළමයි ලැබෙන විට එන වේදනාව...
@Mkxmax12
@Mkxmax12 Ай бұрын
E unata radiation walata nirawaranaya wela marenna eka oya seratama wada amarui. Dawase gannake yanawa ekata full pain ekathe ekema
@Mkxmax12
@Mkxmax12 Ай бұрын
Ehema wenna ithin hodatama radiation ona.
@EVIL.-YT893
@EVIL.-YT893 Ай бұрын
​@@Mkxmax12ow crnbobel Wala fire fighter una wage
@Mkxmax12
@Mkxmax12 Ай бұрын
@@EVIL.-YT893 ow thawa Japanese ekenketa thami wadima radiation walata lak une . Nama mathakata na podake hoyala balannako. Dawase gannake hamake wathe nathuwa jeewathe une. We na hodata nathi dewale thami une ethana
@Devil678-j9j
@Devil678-j9j Ай бұрын
බුදු හාමුදුරුවෝ දේසනා කරල තියෙන්නෙ මේ සසරෙ තියෙන ලොකුම දුක තමා මේ අපි වගෙ බව ගමනෙ නැවත නැවත ඉපදීම කියල නැතුව මේ වගෙ අරක තමා ලොකුම දුක මේක තමා පොඩිම දුක වගෙ ප්‍රාතමික දේවල් දේසනා කරල නෑ
@Createboy28
@Createboy28 Ай бұрын
Mama oya wage videos balanawa 0:17 😅😅
@poornaashen352
@poornaashen352 Ай бұрын
Thank yoo so much
@user-qj1ix5qw8b
@user-qj1ix5qw8b 29 күн бұрын
දැනට විදලා තියෙන ලොකුම වෙදනාම මුත්තර ගල් අමාරුව
@tanuhanzake4312
@tanuhanzake4312 Ай бұрын
වැඩියෙන් වේදනවක් දැනෙන්නේ සුදාම්මී දාලා ගියාම😢
@SPIDY_MALLI
@SPIDY_MALLI 4 күн бұрын
Ane pl hutto 😂
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 Ай бұрын
කෙනෙකුට දෙයක් කරන්න කලින් තමාඋපමාකොට තීරනය ගතයුතුයි.
@nadunsavidu-is2sd
@nadunsavidu-is2sd 27 күн бұрын
අපායෙ තමා වෙදනාකාරිම මරණය ලැබෙන්නෙ
@tommy2412
@tommy2412 Ай бұрын
Adath supiri ayye
@Isurubusofficial-ls8sw
@Isurubusofficial-ls8sw Ай бұрын
Super ❤️
@darshanaudayanga-zh6yv
@darshanaudayanga-zh6yv 2 күн бұрын
.මරණයට පත් වීමට පෙර විඳවන කාල සීමාව වැඩිනම් මෙම මාපකයේ අගය ඉහලයි. ඒකත් ඒ ඒ පුද්ගලයන්ගේ පව්කම්වල සොබාවයට තමයි මරණ වේදනාව හිමි, බුදු ධහමේ අනුව බැලුවත් එය එසේමයි
@DevinsShaggyswithgames
@DevinsShaggyswithgames Ай бұрын
විශ්ම ලෝකට ආදරේ අය කෝ බලන්න..❤
@ramisha3270
@ramisha3270 28 күн бұрын
ලංකාවෙත් පසුගියකාලෙ පනපිටින් හම ගැහුව 😡😡😡
@user-br2mj8pu3x
@user-br2mj8pu3x 15 күн бұрын
Mama Yako maraya ne like dapan❤
@chamarasithum8437
@chamarasithum8437 Ай бұрын
Lankawe unta denna one ara anthimata kiwwa daduwama ape unta hariyanne eka thamai
@EVIL.-YT893
@EVIL.-YT893 Ай бұрын
විකරණ වලට නිරාවරණය උනොත් වෙදනාව 💀
@blackstrangerC
@blackstrangerC Ай бұрын
හම පිච්චෙනව නේද
@EVIL.-YT893
@EVIL.-YT893 Ай бұрын
@@blackstrangerC ශරිරය විකෘති එනවා පිලිකා ගොඩක් දේවල් තියෙනවා හම ගිනිගන්නවා වගේ
@user-iy5hu1rx6q
@user-iy5hu1rx6q Ай бұрын
මන් දන්න තරමටනන් පනපිටින් ගිනි තියා ගද්දි
@ShakyaDissanayaka-m8v
@ShakyaDissanayaka-m8v 27 күн бұрын
Ukrane wala chernobil kiyala nyashtita balagarayak thibuna eken minissu vinda vedanawa mn hithanne me okkotama wada wadi , chernobil film ekak thiye eka balannako
@H100R-w8n
@H100R-w8n Ай бұрын
88/89 කාලේ ටයර්වල මැරිච්ච මිනිස්සු කොච්චර දුක් විඳින්න ඇත්ද? ඒත් තවත් කාලකන්නි පොනිලටයි පුතානෝටයි කඩේ යන හරක් ඉන්නවා
@chanakachathuranga2059
@chanakachathuranga2059 Ай бұрын
❤❤❤❤❤❤
@woofy_music
@woofy_music 20 күн бұрын
ජෙසුස් වහන්සේව මැරුවෙත් ඇණ ගහලා වද දීලා නේ .කොච්චර වේදනාවක්ද
@AsankaProductions
@AsankaProductions 21 күн бұрын
හිටපු ගමන් බයිසිකලේ යන කොට බිම ඇදවැටිලා හම ලෙලි ගිහින් තැරිගැහිලා ගිහාම 😮
@hglakmi2586
@hglakmi2586 Ай бұрын
ජපන් වල Hisashi Ouchi ඒ වගේ chemical attack එකකින් දුක් විදලා මැරුණ කෙනෙක්
@bandulajayasuriya441
@bandulajayasuriya441 17 күн бұрын
paramanu bombayakata ahu una nm wedanawak nathiwama marenna puluwan
@Minuragayan-888
@Minuragayan-888 Ай бұрын
ලොකේ බලවත් රාජ්‍යයක රෑජින වේන්න යන ලොකේ ලස්සනම කුමරිය ස්පාඤ්ඤ කුමරිය princess leonor and princess Sofia ❤️ගැන විඩියෝ එකක් ඕනේ ❤ අනේ අනිවාර්යයෙන්ම ගේන්න හරිද. ස්පාඤ්ඤ රජ පවුල ගැන විස්තරත් ඔනේ. 😊 🇪🇦 හැමදාම නොවරදවාම ඉල්ලන අහිංසක ඉල්ලීමක් 😢 සතපහකට ගනන් ගන්නෑ නේ 💔😢 අනේ කොහොම හරි ඉක්මනින් දේන්න හොදේ ❤❤❤🎉
@AlokaSudesh
@AlokaSudesh Ай бұрын
Ba🤣🤣🤣🤣
@Minuragayan-888
@Minuragayan-888 Ай бұрын
@@AlokaSudesh එහේම කරන්න එපා පවු නේ 🥲
@user-gv8qg7cu8j
@user-gv8qg7cu8j Ай бұрын
@@Minuragayan-888 නෑදෑයොද උබේ😂🤣
@Minuragayan-888
@Minuragayan-888 Ай бұрын
@@user-gv8qg7cu8j නැදැයොනන් විස්තර හොයන්නේ නෑ නේ හරකො 🤌🤌😂😂😂😂😂
@PrasadNishantha-hv7iu
@PrasadNishantha-hv7iu Ай бұрын
​@@Minuragayan-888 Api eyata kiyala balamu 😊
@vishmidilthara1784
@vishmidilthara1784 Ай бұрын
ස්වභාවික මරණයක වේදනා දර්ශකය නෑ නෙ ???
@Keheliya_Jalitha
@Keheliya_Jalitha Ай бұрын
විශ්ම ලොකය 😇
@dunith305
@dunith305 Ай бұрын
👍👍👍👍👍👍👍
@shalithaharshanabandara4410
@shalithaharshanabandara4410 Ай бұрын
❤️❤️❤️
@PATHUMYT123
@PATHUMYT123 Ай бұрын
game of thones eke panapitin hama ghana eva thiyenne😢
@AjithBandara-xk2fb
@AjithBandara-xk2fb Ай бұрын
Ahala thiyana widiyata maranaye wedanawa monwidiyata marunth danenawa.
@Anuhas-d8q
@Anuhas-d8q Ай бұрын
ඔක්කොම සමලින්ගික උනොත් අයෙ උපතක් නෑනේද😂
@nuwanduminda5599
@nuwanduminda5599 Ай бұрын
කෘතිම සංසේචනයෙන් පුලුවන්.
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p Ай бұрын
ඔක්කොම උන් ප්‍රජනනය නැවැත්තුවනම් ඒත් එච්චරයි 😂
@nuwanduminda5599
@nuwanduminda5599 Ай бұрын
@@Anuhas-d8q සමලිංගික වුනාම වෙන්නෙ හු# ගන්න තියෙන ආසාව නැති වෙන එකනෙ. ඉතින් සමලිංගික පිරිමියට පුළුවන් අතේ ගහල ශුක්‍රාණු ලෙස්බියන් ගෑනිගෙ අහවල් එකට දාන්න. එතනදිත් ළමයෙක් හම්බ වෙන්න පුළුවන්. අද තාක්ෂණය දියුණුයි. පිරිමි වඳ වුනත් ශුක්‍රාණු බැංකු තියෙන හින්ද පිරිමියෙක් නැතුවත් ගෑනියෙකුට ළමයි හදන්න පුළුවන්. තව සමලිංගික ගෑනු දෙන්නෙකුටත් ළමයි හදන්න පුළුවන්. හැබැයි ඉපදෙන ළමයා අනිවා ගෑනු ළමයෙක්.
@Anuhas-d8q
@Anuhas-d8q Ай бұрын
@@nuwanduminda5599 big brain💀
@SurprisedAtom-cg9hq
@SurprisedAtom-cg9hq 26 күн бұрын
Atakotaaa junko furuta . Eyath paw💔😓
@blackstrangerC
@blackstrangerC Ай бұрын
මිට වඩා දරුනු මරනත් තිනව
@OshanViduranga1
@OshanViduranga1 Күн бұрын
එතකොට වැඩිම වේදනාව ලමයෙක් හම්බෙන එක නෙවේද
@yohanKawinda-j8m
@yohanKawinda-j8m Ай бұрын
බෙල්ලෙ දාගෙන ඉන්න ඕන සයනයිඩ් කරලක්
@denethpramuditha7029
@denethpramuditha7029 Ай бұрын
Ammapa
@user-tr2hg1nx7u
@user-tr2hg1nx7u Ай бұрын
මම ආදරෙයි ❤❤❤
@yohanKawinda-j8m
@yohanKawinda-j8m Ай бұрын
සයනයිඩ් කරලක් කමු
@Hirva690
@Hirva690 Ай бұрын
ඊවා බ්‍රෝන් වගේද 😂
@k.h691
@k.h691 Ай бұрын
හෙඩ් ශොට් එකක් තියාගමු බන්.😂
@_Nohandunanniya_
@_Nohandunanniya_ Ай бұрын
Me loke hama galawanawa wage wedanawak monama waradakata hari thawa kenekta denne kohomada kiyala mata kohethma hithaganna ba...me loke inne minisuda yakshayoda
@DuharaNirwan-yz8pe
@DuharaNirwan-yz8pe 18 күн бұрын
අපායේ දඬුවම් දෙන්නේ මැරුණට පස්සෙ 🥶
@kadawathagnanananda5878
@kadawathagnanananda5878 13 күн бұрын
හදිසියේම ලොකු වෙිදිකා වක් එද්දි සිහිය නැති වෙනවා නේද
@slamazing9999
@slamazing9999 Ай бұрын
පප්පලා වගයක් ඉන්නවා පන පිටින් හම ගහලත් මදි
@user-ty2hp7xv5b
@user-ty2hp7xv5b Ай бұрын
BUDU SARANAI ❤❤
@dilkiamasha2433
@dilkiamasha2433 Ай бұрын
හම ගහනව කියල විහිලුවටත් කියන්න හොද නෑ
@sirivoice1
@sirivoice1 Ай бұрын
ai genu dan sereppuwalin gutikala merena eka. godakma pohottuwe oon ehema merenna thmai asa.
@blackstrangerC
@blackstrangerC Ай бұрын
ඉට වඩා අන්තයි ගල්ගහල මරන එක
@charletrathnayake7559
@charletrathnayake7559 24 күн бұрын
Kaatawath mee deewal sidda wenna epa😢😊
@dilkiamasha2433
@dilkiamasha2433 Ай бұрын
Load of the ring eke ගොලම් 😾
@pabasarahiruna4239
@pabasarahiruna4239 Ай бұрын
Hishashi ouchi etkot? 💔
@DilkaniNadeehsa
@DilkaniNadeehsa Ай бұрын
🎉
@Madurangadiluka900
@Madurangadiluka900 Ай бұрын
😢😢😢
@kanushkaperera4789
@kanushkaperera4789 Ай бұрын
ada dawasata internet athi
@lakshithamaduranga4348
@lakshithamaduranga4348 28 күн бұрын
Echoes youtube channel එකේ video එකම සිංහලට හරවල😂
@lionbro8943
@lionbro8943 Ай бұрын
Music wadiy
@KumaraCinemaShop31
@KumaraCinemaShop31 Ай бұрын
කෝච්චියට බෙල්ල තියලා මැරෙන අයගේ වේදනා අගය කීයද🤔???
@nimalkumarnimal3902
@nimalkumarnimal3902 Ай бұрын
Ey bella thiyannda 😂
@KumaraCinemaShop31
@KumaraCinemaShop31 Ай бұрын
@@nimalkumarnimal3902 ඔව් 😂
@blackstrangerC
@blackstrangerC Ай бұрын
වැඩි කනවට වඩා දරුනුයි. බුදුදහම විස්වාස කරනව නම් ඒක කරන්නත් එපා
@kaveesha296
@kaveesha296 Ай бұрын
Eka para marena nisa wedanawak na 😅
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p Ай бұрын
Head shot එකේ අගයට සමාන අගයක් ඇති
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 Ай бұрын
Na mata nm husma ganna baruwa marena eka thamai painfull ma..Hitler ge concentration camp ekaka wage! Ammo...😒😒😒
@mali-i9g
@mali-i9g Ай бұрын
😢
@captainnemo3958
@captainnemo3958 Ай бұрын
😳😳😳😳😳
@priyanthidaraniyagala6494
@priyanthidaraniyagala6494 Ай бұрын
මෙක දැන් මැනලා බලපූ කවුරු හරි ඉන්න වද?
@user-lc8vl9rv6w
@user-lc8vl9rv6w Ай бұрын
1st
@user-dg3up7ht4q
@user-dg3up7ht4q Ай бұрын
10M gahamu langadima
@user-qt1jy3km8x
@user-qt1jy3km8x Ай бұрын
mexican cartel kiynne loke inna darunuma pathala kandayama un unge haturnwa panapitin iddima balnna bari widiyta maranawa e marana ewa videoth krnwa ewwge eka video ekaka thiyenwa minihekge muna papercutter ekakin hamaghnwa
@SLvishwa9999
@SLvishwa9999 Ай бұрын
Crush එක දාගන්න විදියෙ වීඩියෝ එකක් දාන්නකො😖😒
@FlashRuwan
@FlashRuwan Ай бұрын
Jangiyada😂
@empire846
@empire846 Ай бұрын
Ane hutto ub diyunu wena widiha focus krl gemak ghpn. Etkot ubw crush ekk wei kellonge
@Devil678-j9j
@Devil678-j9j Ай бұрын
ඉජු ඉජු 2000න් පස්සෙ කිබි ලොල්ල 😂
@k.h691
@k.h691 Ай бұрын
බෑග් එකකට දාගෙන පලයන්.😂😂👊
@Sahan8176
@Sahan8176 Ай бұрын
​@@Devil678-j9j2008 bn😂
@sarangamuhandiram5370
@sarangamuhandiram5370 Ай бұрын
Saama ara aya,a Dukak
@user-hn7kv3zd5h
@user-hn7kv3zd5h Ай бұрын
එල්ලා මරණ වෙදනාව කීයද
@MalithSisira-wq6en
@MalithSisira-wq6en Ай бұрын
@waruna35
@waruna35 Ай бұрын
හොඳම මරණය හාට් ඇටෑක් එකක් ඇවිත් එවෙලෙම මැරෙන එක....
@Mkxmax12
@Mkxmax12 Ай бұрын
Heart attack hadunama paralize wenna puluwane. Eka thami aula. Ehema nathenane loku wedanawake podi welawakine marenawa
@KumaraCinemaShop31
@KumaraCinemaShop31 Ай бұрын
නෑ කෝච්චිට බෙල්ල තියලා මැරෙන එක වේදනා අඩුම මං හිතන්නේ🤔
@waruna35
@waruna35 Ай бұрын
@@KumaraCinemaShop31 ඒක වේදනාව වැඩී නේද...මොකද මොලේ වෙන් වෙන තුවාලෙ රිදෙනවනෙ...එතකොටත් මොලේ පන තියෙනවා නෙ
@KumaraCinemaShop31
@KumaraCinemaShop31 Ай бұрын
@@waruna35 සෙනිකව මැරෙනවා නේද 🤔
@waruna35
@waruna35 Ай бұрын
@@KumaraCinemaShop31 නෑ..මොලේ ටික වෙලාවක් වැඩ කරනව..
@V-252
@V-252 Ай бұрын
පණ පිටින් හම ගහන එකේ අගය කීයද කිව්වෙ නෑනෙ 😒
@Ftt-v8y
@Ftt-v8y Ай бұрын
140
@Sanjana..sanju2386
@Sanjana..sanju2386 Ай бұрын
ඒකක 0 වෙ නැද්ද 😁
@user-fn6lt6qv9l
@user-fn6lt6qv9l Ай бұрын
වයසට ගිහින් මැරෙන එක
@wimukthirathnabandara6074
@wimukthirathnabandara6074 Ай бұрын
මැරෙන කෙනාගෙ වේදනාව කොහොමද බං ජීවත් වෙන කෙනෙක් දන්නෙ .... බොරු පෝස්ට් නොදා ඉදපම්
@Silbon854
@Silbon854 Ай бұрын
උබලා හෙනම ගොං බන්
@dulabro845
@dulabro845 Ай бұрын
විද්‍යාත්මකව බන් ඔය කියන්නේ....ඕවා නිශ්චිත නොවුනත් බොහෝදුරට ඕවා ඇත්ත...
@anushadedunu3977
@anushadedunu3977 23 күн бұрын
Copy karanna epa bn hby vde hodai
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 34 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 86 МЛН
බෑ වගේ ශ්‍රීලංකා
18:38
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 188 М.
බුදු නෙතින් දුටු ලෝක විනාශය. Buddha's Discourse on the End of the World.
8:20
🎬 ද Family ප්ලෑන්   : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
23:32
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 34 МЛН