Narangala Solo Camping නාරංගල තනිව ගෙවූ කඳවුරු රැයක මතක cooking and camping in rain

  Рет қаралды 48,811

Flying Me

Flying Me

Күн бұрын

යහන්ගලින් නාරංගලට.....
යහන්ගල තරණය නිමා කරල මීමුරේ පැත්තට යන්න හැදුවට හවස මීමුරේ බස් එක නෑ කියල දැන ගත්තෙ. ඉතින් මම හිමීට නුවරට ආව රෑ 7 වගේ වෙද්දි... වැස්සත් එක්ක නුවර බෙල්වුඩ් වගේ යන්න හිතාගෙන ආවට පෝය දවස නිසා ගොඩක් පැති වලට බස් නෑ.... ඉතින් ඒ පාර මං හැටන් පැත්තට යන්න හිතාගෙන හැටන් බස් එකේ නැග්ග. හැටන් වලින් බහිද්දි රෑ 10 යි... 😅 දැන් මොකද කරන්නෙ... හොඳටම වහිනව.... යන්න තැනකුත් නෑ... ඒත් ඉන්න තැනක් තියෙනව. හැටන් railway station එක .... ඉතින් එතනට ගියා... night mail දෙකම එන්න තියෙනව. එකක් කොලඹ අනික බදුල්ල.... තව දවස් දෙකක් නිවාඩුවෙන් ඉතුරුයි.... ගෙදර එන්නත් බෑ වගේ... ඉතින් හිතා ගත්ත බදුලු යනව කියල....
හැටන් station එකෙන් බාගෙට බාගයක් මාව දන්නව. අපොයි... එහෙම අවස්තාවකට මූණ දුන්නමයි.... හැමෝම වගේ මගෙ vlog එක බලල සිරිපා කරුණාවෙ ආව අය.... ඉතින් ඒ අයටත් කතා කරල සීතලේම හිටිය train එක එනකන්. Train එක එද්දි පාන්දර 4ත් පහු උනා... 😅.
තාම යන්න තැනක් නෑ හොඳේ....
බදුල්ලෙන් බැස්ස... බැහැල බස් stand එකට ආවම කීණකැලේ බස් එක තියෙනව.
ආ යමු නාරංගල. හිත කතා කලා....
ඉතින් මායි මගෙ පිස්සු හිතයි ගියා දෙවෙනි පාරටත් නාරංගල හොයාගෙන....
ලස්සන දවසක්....
මීදුම.... පොඩි වැස්ස.....
නාරංගල මුදුන එදා දිව්‍යලෝකයක්.....
මං වින්ඳ ඒ සැඳෑව හරිම නිදහසේ.....
ඇයි ඒ ලස්සන උදෑසන.....
ඉර පායල එද්දි නගරයේ විදුලි පහන් එලිය වියැකිලා ගිය හැටි.....
ආස නම් බලන්න එන්න මං නිදහසේ පියාඹන හැටි.....
Destination නැතුව මං මේ නිදහසේ පියාඹන ගමන හරිම සුන්දරයි......
මේ අහසෙ ඕනි තරම් ඉඩ තියෙනව.....
ඉතින් නිවෙන්න ආස අය මිදිල එන්න ඔය උස්සගෙන දුවන මලු පැත්තකට දාලා....
රකිමින් විඳින්න
🍃🍀🌱💚🌻
විශ්වනී
21.10.2023

Пікірлер: 352
@INZIBUSKINGDOM
@INZIBUSKINGDOM 11 ай бұрын
මම මුලින්ම ආවේ අක්කේ කමෙම්ට් එක පින් කරන්න piZ
@Vishwani
@Vishwani 11 ай бұрын
ඔන්න pin කලා... ගොඩක් ස්තූතියි ❤
@INZIBUSKINGDOM
@INZIBUSKINGDOM 11 ай бұрын
@@Vishwani තන්කිව් අක්කේ ❤️
@INZIBUSKINGDOM
@INZIBUSKINGDOM 11 ай бұрын
ඔයාගේ වීඩියෝ බලනවා ඇ
@AmaliLakmini
@AmaliLakmini 11 ай бұрын
​@@Vishwani❤
@Olofus.
@Olofus. 11 ай бұрын
@@VishwaniYou better carry sugar, tea, coffee and milk powder in bags like what you get in hotels. Even the oil bottle is too big. Cutting board is too big . Very space saving. Love your videos. 21:55 Thank you very much.
@sasirapeiris
@sasirapeiris 11 ай бұрын
ඒ සොදුරු ස්පන්දනය ඇයත් විදින අතර අපටත් විදින්න සැලස්වීම ,සංචාරයකුගෙ ඇති ඉහලම මානව දක්ශතාවයක්.ඒ ඇයගෙ ආදරනීය බව සහ ලෙන්ගතුව.මගෙ කාලයෙ සංචාරකාවිය.ආදරෙයි සොහොයුරිය.පරිස්සමෙන් .❤❤
@dilandhanuka232
@dilandhanuka232 11 ай бұрын
වෙන වැඩක් කරගෙන පාඩුවේ ගෙදරට වෙලා ඉන්න පුළුවන් එකේ මහන්සියෙන් දුක් විඳගෙන රසිකයන් පිනවීම සඳහා මේ කරන වැඩේනම් ඇත්තටම සුපිරි.අසාමාන්‍ය කෙල්ලක් ඇත්තටම ❤️
@Devzzzzz540
@Devzzzzz540 5 ай бұрын
රසිකයෝ පිනවන්න නෙවෙයි ඔහොම කැම්පින් එකක් ගහලා එන feeling වචන වලින් කියන්න බැ 😌
@ApsaraDewindi-t6n
@ApsaraDewindi-t6n 11 ай бұрын
සමහර මිනිස්සු මවලා තීන්නේ සොබාදහමට ගැළපෙන්න..එයාලා ඉන්නෙත් සොබාදහම ආරක්ෂා කරන්න.අක්කත් අන්න ඒ වගේ.මොකද අක්කගේ නමේ අර්ථයෙන් ම ඒක කියවෙනවා..ඒ නිසා අක්කට වරදින්නෙ නෑ අක්කේ..❤❤❤
@ashiniprasadi7872
@ashiniprasadi7872 11 ай бұрын
අනේ ඔයා නම් මාර girl කෙනෙක් තව තවත් මේ වගේ ලස්සන තැන් වලට ගිහින් ජීවිතේ විදින ගමන් අපිටත් ඒ ⁣ලස්සන පෙන්නන්න ශක්තිය ලැබේවා....❤❤❤
@hpcchathuranga6202
@hpcchathuranga6202 3 ай бұрын
ඒ දාන පසු බිම් සංගීතය මගේ හිතේ දෝංකාර දෙනවා❤❤❤
@geethajayasundara627
@geethajayasundara627 11 ай бұрын
පරිසරය පුජනියයි එය රැක ගැනිම අපගේ යුතුකමයි.අපේ රටේ ලස්සන පෙන්නන ඔයාට ගොඩක් ස්තුතියි 💐❤️❤️❤️
@blacka1474
@blacka1474 11 ай бұрын
Colors වැඩී ටිකක් අඩු කරලා Natural Look එක තිබ්බනම් සුපිරි ඔයාගේ Videos 😊❤️
@anushagodakanda100
@anushagodakanda100 11 ай бұрын
ඔයත් එක්ක මේ ගමන ගියාම දවස් ගානක් යනකල් මගේ හිතත් හරිම සැහැල්ලුයි,... ඒ වාසනාව අපිට ලබාදෙන ලස්සන කුමරියේ ඔයාට පිං,... තෙරැවන් සරණයි. විශ්වය ඔයාව රැකගනීවි,...❤️❤️🙏🙏
@hansilasi4447
@hansilasi4447 11 ай бұрын
මාත් ආසම තැනක් තමයි නාරංගල හරිම ලස්සනයි 🌸🥰. අක්කී ඔයා නම් මාරම වාසනවන්ත කෙල්ලෙක් ඔයාට බුදු සරණයි ☸️ ❤.
@sandithdisanayaka1446
@sandithdisanayaka1446 11 ай бұрын
නආරන්ගල කෑම්ප් කාලයක් නතර කරල තිබුනේ....පරිසරය අපවිත්‍ර කරනව කියල....හරිම ලස්සන තැනක් බදුල්ල අපේ තවත් සම්පතක්
@samanpradeep7704
@samanpradeep7704 11 ай бұрын
ලස්සනයි ගොඩක් ඔයා නම් හරිම දක්ෂයි බුදු සරණයි ❤❤❤
@maduninilanka8203
@maduninilanka8203 11 ай бұрын
මේකනම් පිස්සුවක් අක්කෙ.. මම වගේම travel හීනෙට ආස කරන හැමෝටම ඒක විදින්න ලැබේවා හදවතින්ම.. ඔයාටත් ඔය නිදහස හැමදාකම විදින්න ලැබේවා ..
@sugandhikafernando8284
@sugandhikafernando8284 11 ай бұрын
බදුල්ල කියන්නෙ ඇත්තටම හිතාගන්න බැරි station එකක් මම හරිම ආසයි..... ඔයා ජීවිතේ විදින විදියට මට ලෝබයි..... හදවතින්ම සුබ පැතුම් නංගා....
@yuganthipriyangeka3442
@yuganthipriyangeka3442 2 ай бұрын
Yes
@wavestyle7265
@wavestyle7265 10 ай бұрын
මමත් පොඩි කාලෙ ඉඳල ම හරි ආසයි කැමරාවක් උස්සගෙන තනියම මුළු ලංකාව වටේ ම Travel කරලා මගේ මානසික සතුට උපරිමයෙනුත් උපරිමයට ම විඳින්න 😊
@Chamindamonarawila
@Chamindamonarawila 2 ай бұрын
අමුතු ලෝකයක අතර මං උනා වගේ දැනුනා. ස්තූතියි කියන වචනෙ බර මදි. thanks
@sumalinisansala452
@sumalinisansala452 11 ай бұрын
ඔයාට විශ්වයේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා ...❤❤❤
@damayanthigamage8344
@damayanthigamage8344 4 ай бұрын
අනේ අපි වෙනුවෙන් ඔයා ගොඩාක් වෙහෙසක් දරාගෙන ❤❤ මේ ගමන් යන්නේ බුදුන් දෙවියන් රැක දේව ......විඳිමින් රකින්න දුවේ .....
@ApsaraDewindi-t6n
@ApsaraDewindi-t6n 11 ай бұрын
අනේ අක්කා අහස ලස්සනයි අනේ මාර විදියට...❤❤ඇත්තට ම මේක බලන මටත් පිස්සු හැදෙනවා.🥹 හරිම ලස්සනයි...සොබාදහමයි, මීදුමයි කොළ පාටයි ,සුළඟයි ,වළාකුළුයි ඇත්තට ගේන්නේ අපූරු සුන්දරත්වයක්..ලාස්සනයි අනේ❤❤❤🥹🥹🥹🥹🥹පරිස්සමින් අක්කා🤜🤛❤
@roshanisenavirathna2852
@roshanisenavirathna2852 4 ай бұрын
ඔයාගෙ videos බලද්දි හිතට මාරම සැහැල්ලුවක් දැනෙනවා අක්කෙ ❤..මං ලබන සතියෙ යන්න ඉන්නේ නාරංගල 😍😍
@Lions-zc4xx
@Lions-zc4xx 11 ай бұрын
නාරංගල සුන්දර බව අපගෙ නෙත් මානයට ගෙන ආ ඔබට මෙවැනිම තවත් වටිනා සුන්දර වැඩ සටහන් ඉදිරිපත් කරන්න ඔබට හැකියාව ලැබේවා.සොබාදම් මව්තුමිය ගේ පිටයි ඔබට.
@Lions-zc4xx
@Lions-zc4xx 11 ай бұрын
💐💐💐
@chathulakmali2809
@chathulakmali2809 11 ай бұрын
ඔයාගෙ වීඩීයෝ බලන්න ගොඩක් ආසයි අනේ හරිම ලස්සනයි.ඉස්සරහටත් මේ වගේ ජීවිතේ විදින්න ශක්තිය ධෙර්‍ය් ආරක්ෂාව ලැබේවා❤
@naweenalokaya5717
@naweenalokaya5717 11 ай бұрын
විදිමින් රකින්න.❤.හුස්ම ඩින්ග දෙන සුළගට ණය ගැති වන්නට ඕනි එතකොට මිහි මව සැනසේවී.අපෙ මව මයි සදා සිතේවී...
@Seehanada
@Seehanada 10 ай бұрын
සංකීර්ණත්වයෙන් අන්ධ වූ ලෝසතට, වෙනත්ම සංඛ්‍යාතයකින්,වෙනත්ම මානයකින් ලෝකය දෙස බැලීමට ඇස් පාදවනා ඔබට බොහොමත්ම ස්තූතී.තෙරුවන් සරණයි
@nihaldharmapriya593
@nihaldharmapriya593 11 ай бұрын
දෝනි , අදත් පුතාගේ වීඩියෝ එක හරිම ලස්සනයි. පුතා ගැන හරිම ආඩම්බරයි . පරිස්සමෙන් මේ හැම දේම කරන්න . බුදු සරනයි .
@GayathriRanasinghe-k9h
@GayathriRanasinghe-k9h 11 ай бұрын
ලස්සනයි ❤🌷රකිමින් විඳින්න 🌳🌱පරිස්සමෙන් නංගී ♥️
@IsumSathmira-tr6fb
@IsumSathmira-tr6fb 7 ай бұрын
අද කාලේ කෙල්ලො කරන දේවල් දැ ක්කහම ඔයා ගැන හරිම ආඩම්බරයි නංගි බුදු සරණයි පරිස්සමින්
@bolpinicreations7004
@bolpinicreations7004 5 ай бұрын
ඇයි මොනාද එයාලා කරන්නෙ😅
@samithgamage1237
@samithgamage1237 11 ай бұрын
මරු ඔයාගෙ වැඩේ ගැන නං කියල වැඩක් නෑ ......👍✌️
@Indunil_SL
@Indunil_SL 11 ай бұрын
මම FB නෑ. දැනගන්න උවමනයි මේ skill එක වැඩි දියුණු කරගත්තෙ කොහොමද කියලා. මේ දිගු ගමනේ ආරම්භය වගේ අතීත තොරතුරු ටිකක්. You seem to be so much in tune with mother nature and super confident about it. I would love to be the same but have no idea how.... Wish you good luck !!❤
@nimashasewwandi1783
@nimashasewwandi1783 11 ай бұрын
Akki aththatama oyanam pissuwak.oya ekka mehema apitath widinna labima apita wasanawak.proud of you..budusaranai
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 11 ай бұрын
ආ... අද අළුත් එකක්.. ,💚 බලාගෙනම හිටියා.. ඔබ දකින දේ ළු අයුරින්ම අපිට ලබා දීම ගැන හරිම සතුටුයි.. අනික් කාරණය මේ වගේ.. පිරිසිදු ආස්වාස ප්‍රස්වාස.. සතුන්ගේ සද්ද.. පය ට නොපැගුන මහපොලවෙ ආස්වාදය ලබන්න. වාසාවන්තයි.. 💚. ජයවේවා
@AnomaPriydarshani
@AnomaPriydarshani 6 ай бұрын
Oyata baya hithenne nedda thaniyama yanna. Yana thenaka parissamin yanna oyata devi pihitai❤
@piyasatahan508
@piyasatahan508 11 ай бұрын
ඇත්තටම ලස්සනයි ජය වෙවා
@C-Vlogs123
@C-Vlogs123 11 ай бұрын
Ela එල සුන්දර කෑල්ලක් ඔයා....ape ජීවිතේ තවත් එක් pattak pennanawa ඔයා
@Family.Srilanka
@Family.Srilanka 11 ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි, ඔයාගේ Video එක නියමයි 👍
@suba5395
@suba5395 4 ай бұрын
ආසයි ඕක තමයි ජීවිතේ.. මාත් subscribe කරා ඉතින්. අපිට නැති සතුට එහෙම හරි විදගන්න
@chemlichathuranga5544
@chemlichathuranga5544 11 ай бұрын
ජීවිතය තියෙන්නෙ විදවන්න නෙවෙයි..විදින්නයි..මේ ලස්සන පරිසරය දකිද්දිත් හිත නිවනව..පරිසරයට ආදරේ ලරොත් පෙරලා ඒ ආදරය අපිටත් ලැබෙනව..ඒහන්ද මේ ලස්සන හැමදාම රැකෙනන ඕනෙ..vlog එක ලස්සනයි 👌
@SawariPaala
@SawariPaala 11 ай бұрын
❤ අදත් වෙනද වගේම ආසවෙන් බැලුව. පරෙස්සමින්. ජය වේවා...❤❤❤❤
@තරියා-ඣ4ල
@තරියා-ඣ4ල 11 ай бұрын
ජය වේවා තෙරුවන් සරණයි පරිස්සමෙන් ❤️😍
@maheshkarunathilaka9213
@maheshkarunathilaka9213 11 ай бұрын
ඇත්තටම ඒක පිස්සු වක් 🌱🌱💚🌴
@sadram4084
@sadram4084 4 ай бұрын
ලස්සනයි හරිම සුන්දර අත්දැකීමක් ඔයා ගෙන එන්නෙ පුදුම සතුටක් ලබන්න පුලුවන් ඔයා පරෙස්සමින් නංගිය 🫶🫶🫶❤️
@Dananjaya1994
@Dananjaya1994 11 ай бұрын
ඔයාගේ හැම විඩීයෝ එකක්ම බලනවා❤👌
@chanakakumara7280
@chanakakumara7280 11 ай бұрын
සුපිරි .. බුදු සරණයි !!ගොන්මොල්ලියය් බලතුඩුවය් හය්ක් බලන්න ආසය්
@ChampikadihaniDilhani
@ChampikadihaniDilhani 4 ай бұрын
Lassanai akke math balanawa hamadama man enne rata agh owa balana kota marama sathutak denenawa hithata oyata pin ❤❤❤❤
@ParadiseTraveler.
@ParadiseTraveler. 5 ай бұрын
මරු ඔයාගෙ වැඩේ ගැන නං කියල වැඩක් නෑ ......
@NimashaTarangi
@NimashaTarangi 11 ай бұрын
❤❤❤❤❤❤❤niyamai niyamai niyamai akki video eka ada......ehema tanaka taniyama bada pirenna bath tikak kala athal eke innawa kiyanne patta......oyath ekka math e athdakima winda akki oyata pin
@buddhikarukshan3001
@buddhikarukshan3001 11 ай бұрын
ලබන අත්මේක මටත් මේ වගේ අක්කා කේනේක් ලැබේන්න ඔනේ❤අනේ එ නිර්භිතකම❤හැමදාම සතුටින් ඉන්න❤
@Ajantha-l3k
@Ajantha-l3k 3 ай бұрын
වතුර 5 L තනි බෝතලේ වෙනුවට 1L bothal 5 k ගන්ඩ. මොකද තනි බෝතලේ පෙරලුනොත් ඉවරයි.
@LyricLegacy629
@LyricLegacy629 11 ай бұрын
solo hiker ayyage awadanaya pinisayi.. niyamai akke oyage videos harima lassanayi..
@nadeekamadushani113
@nadeekamadushani113 11 ай бұрын
සොභාදහම් මාථාවගේ ම දරුවෙක් ඔයා... නම් බුදු සරණයි!
@UdaraPathiraja-s7r
@UdaraPathiraja-s7r 11 ай бұрын
නියමයි අක්කෙ..ඔයාගේ වීඩියො මරු❤❤
@champikasudarshani6938
@champikasudarshani6938 11 ай бұрын
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@bolpinicreations7004
@bolpinicreations7004 5 ай бұрын
මේකනම් පිස්සුවක් එක වීඩියෝ එකක් බැලුවා. අනිත් ටික බලලා ඉවර වෙනකන් පිස්සු වගේ
@iranganimangalika7176
@iranganimangalika7176 11 ай бұрын
කෙල්ල පරිස්සමින් ජේසු පිහිටයි මමත් කමෙන්ට් කලා ඔන්න මම විදෙස්ගතව ඉන්න ආන්ටි කෙනෙක් හොදේ
@isuruattanayaka6048
@isuruattanayaka6048 11 ай бұрын
Oya dakkama asaie...oya thamaie geevithaya hodata විඳින්නේ ..badeem naa kotu wela naa....sundaraie...ස්වභාවධර්මයේ විස්මිත nirmanayak oyath..nangi....sathutin inna හැමදාම budu saranaie ..
@Kavinduchandima-q9v
@Kavinduchandima-q9v 11 ай бұрын
ඔයානම් මාරම නිදහසක් විදිනවා අක්කෙ 🍃🌻🌲🌿🍂
@saubhagyanjali
@saubhagyanjali 3 ай бұрын
අපෙ ගෙවල් ලග❤ 🥰
@nishanthadisanayaka3480
@nishanthadisanayaka3480 11 ай бұрын
supirima supiri....budusaranai akke oyata..🥰
@lalithpremathilake3489
@lalithpremathilake3489 11 ай бұрын
මමත් සොබාදහම වින්දා. ලස්සනයි වීඩියෝ එක. ජයවේවා නංගී
@traveldreams8814
@traveldreams8814 11 ай бұрын
වෙනදා වගේම ලස්සනයි වීඩියෝ එක..ජයවේවා නංගී ❤❤❤❤
@mallikapeduruge4683
@mallikapeduruge4683 11 ай бұрын
මනරම් රමණීය දසුන් ඔබ නිසා විදිනවා දකිනවා පුතේ සොබාදහම දහම ඔබව රකිනවා.තෙරුවන් සරණයි පුතේ.
@thakshilathennakoon2655
@thakshilathennakoon2655 11 ай бұрын
ගොඩක් ලස්සනයි ❤😊
@muthukasun
@muthukasun 11 ай бұрын
Good Video, thanks Vishvanie.............🥰
@chamubabah237
@chamubabah237 10 ай бұрын
බුදුසරණයි ජේසු පිහිටයි අක්කිට ☸️✝️
@Cat-vf4cp
@Cat-vf4cp 11 ай бұрын
Akkeee. Maru maruuu❤❤❤really like ur hiking.. kalin video eke samaharu eka eka katha kiyala tibba,ee ape minissunge tiyena loku adupaduwak, issarahatath hondata karanna akke❤
@cherocreatios
@cherocreatios 7 ай бұрын
තැනත් ලස්සනයි,ඔයත් ලස්සනයි..but ඉන්නේ නම් තනියම නෙවෙයි..ඒක අවුලක් නෑ..වැඩේ සුපිරි..👊👊👊
@RaviniSenavirathna
@RaviniSenavirathna 11 ай бұрын
පරිස්සමෙන් අක්කි බුදු සරණයි ❤ 💚🥰
@chameeliyange5581
@chameeliyange5581 11 ай бұрын
අක්කේ ඔයගේ වීඩියෝ එකක් දාපු ගමන් මන් ඉස්සෙල්ලාම කරන්නේ ඔයගේ වීඩියෝ එක බලන එක තමා 😍😍 ගොඩක් ලස්සනයි අක්කේ ඇත්තටම ඔයා කියනවා වගේ පිස්සුවක් තමයි.🤗🤗 අක්කට ගොඩක් පිං ඔයා විදපු දිව්‍යලෝක ලස්සන මටත් විදින්න දුන්නට . පරිස්සමෙන් බුදුසරණයි ❤❤❤
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 11 ай бұрын
හැමදාම වගේම ඔයාට කියන්න තියෙන්නෙ පරිස්සමෙන් මැනික 💎💎💎❤❤❤😍😍😍 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandananandasiri-e9d
@chandananandasiri-e9d 10 ай бұрын
ඔයාගෙ videos neeeeet ... පැහැදිලි va kiyanava... good
@ShashiNisansala-tn2dw
@ShashiNisansala-tn2dw 11 ай бұрын
අපිට තියෙන්නෙ හරි ලස්සන රටක් දෙවියනේ ❤❤❤
@inupama.
@inupama. 11 ай бұрын
ඔයානම් මාරයි අක්කෙ ❤❤❤
@SandyaNilanthi-ec8ix
@SandyaNilanthi-ec8ix 11 ай бұрын
හරි ලස්සනයි ..ඔයා ගැන ආඩම්බරයි පුතේ ...ඔයාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා ..නිරෝගී සුවය ලැබේවා ...ආයු වර්න සැප බල වර්ධනය වේවා ....තෙරැවන් සරනයි ..........
@dhanushksanjeew4701
@dhanushksanjeew4701 11 ай бұрын
😂
@RohanWijeratne
@RohanWijeratne 9 ай бұрын
Sri Lanka needed innovative and brave women like this to create a modern society and right thinking people
@bihanc4569
@bihanc4569 11 ай бұрын
wow ekanam pissuwak patta lassanai jaya wewaa 👌👌❤❤✌✌
@himanthamadhuranga2911
@himanthamadhuranga2911 11 ай бұрын
ලස්සනයි ..👍🙏
@NimashaTarangi
@NimashaTarangi 11 ай бұрын
😮😮😮😮😮😮😮😮❤❤❤❤❤hii akki ammooo divya lokayak wage .......oyanam akki marama maraiiiiii
@THEZCRA97
@THEZCRA97 11 ай бұрын
Nice content vishwani akke ! Proud of you.............
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 11 ай бұрын
මරු අක්කි හරිම ලස්සනයි ❤️
@nishanthaarachchi3335
@nishanthaarachchi3335 11 ай бұрын
රකිමින් විදින්න ,,,, ආදර්ශපාඨය ❤️❤️
@SanduniMadushika-by6mh
@SanduniMadushika-by6mh 9 ай бұрын
Jaya wewa mnika.පරිස්සමෙන් ❤
@Cool_official
@Cool_official 11 ай бұрын
අක්කේ hatton station එකේ ඉදලා අපිත් කතා කරා ඔයාට 😊 අපිත් එදා සිරි පාදේ ගියේ ඔයාගේ video එක බලලා...🌿💚
@raveeshaliyanage6610
@raveeshaliyanage6610 11 ай бұрын
අනේ ඔයාට මාර විදියට ආදරේ හිතෙනව අක්කෙ 🥺❤ පරිස්සමෙන් අක්කෙ..
@priyanthasapumal382
@priyanthasapumal382 11 ай бұрын
Wow .drone shot tikakut awanam niyamai ..podi adahasak dunne oyata ..bs 👍
@nishanthawijekoon6752
@nishanthawijekoon6752 4 ай бұрын
ලස්සනයි ❤❤❤
@dilandhanuka232
@dilandhanuka232 11 ай бұрын
මට මේ අහම්බෙන් හම්බ උන ඔයාගේ පලවෙනි video එක.තනියම යන එක ටිකක් අවදානම් වගේ නැද්ද??නාරංගල විතරක් නෙවෙයි කොහේ උනත්.රෑට තනියම ඉන්නවා කියන එක බය කියන එක ගෑවිලවත් නෑ වගේ.කොහෙම උනත් පරිස්සමෙන්.හැබැයි තනිය ඇවිදින්න තියෙන ඒ විස්වාසයනම් ඇත්තටම අගය කරන්න ඕන ❤️❤️
@SharDhVlogz
@SharDhVlogz 10 ай бұрын
Thanks akke apith yanna inneeeee
@shehanminimom8690
@shehanminimom8690 11 ай бұрын
අපිත් ගියා උඩම චෛත්‍ය ලග නෙමේ ඊට පල්ලෙහා 2වෙනි තැන camp කලේ, උදේට මාරම ලස්සනයි. 🤩🤩 හැබැයි රෑට පින්න වැඩී.❤ අත් දැකීමනම් සුන්දරයි.❤
@elon0mask
@elon0mask 11 ай бұрын
ඔයා කැම්ප් කලේ ලගදිද? කැම්පින් තහනම් කලා කියනවා නේද
@shehanminimom8690
@shehanminimom8690 11 ай бұрын
@@elon0mask අපි ගියේ february, Al ඉවර උන ගමන්ම🙂 ඒ දවස් වලත් තහනම් කියල එක එක අය කිව්ව හැබැයි ප්‍රශ්නයක් උනේ නම් නෑ.🙂🤝
@elon0mask
@elon0mask 11 ай бұрын
👍@@shehanminimom8690
@ChaRuX
@ChaRuX 11 ай бұрын
💚🍃 මරු 😙💓
@_pravishka__dilshan6253
@_pravishka__dilshan6253 11 ай бұрын
අපිනම් ගිය ලෙජර්වත්ත පැත්තෙන් එ පාර සුපිරි කැලැව මැදින් යන්න තියෙන්නෙ මාර ලස්සනයි ❤️
@himalkosala8136
@himalkosala8136 11 ай бұрын
ඔය මේ හැම තැනම යන්නෙ තනියමද ආ නංගා? යා හැම තැනක්ම පට්ට ලස්සනයි ❤❤❤
@pnmmanamperi8745
@pnmmanamperi8745 11 ай бұрын
මන් කැමතිම channel එකනෙ ❤😘
@anularanathunga5657
@anularanathunga5657 11 ай бұрын
Oyanam hareema brave girl kenek.Oyath ekak apith yanawawage thamai denenne.kohe giyath parissamin puthe thanks for sharing your experience.Theruwan saranai.🌹❤️👍🙏
@anjaleekarunarathna771
@anjaleekarunarathna771 11 ай бұрын
මගේ රට කොච්චර නම් ලස්සනද ❤ ඒක ගොඩක් ම දැනෙන්නෙ රටින් ඈත් උනාම 😢😢
@TravelWithAsanka1994
@TravelWithAsanka1994 27 күн бұрын
යන්න ආසයි
@Ishuwarasithuviliaranyarathnay
@Ishuwarasithuviliaranyarathnay 11 ай бұрын
Oya shalani tharaka wage lassanai ❤
@TharushaKavishka-THARU
@TharushaKavishka-THARU 11 ай бұрын
අක්කි බබා ❤ කන්දකදි හම්නවෙමු❤
@V0ice_of_S
@V0ice_of_S 6 ай бұрын
අපේ ක්ලාස් එක්ක සර් කෙනෙක් කිව්වා සෝලෝ කෑම්පින් යනවා කියන යු ටියුබර් කෙනෙක් ආවරෙ සිරිපාදෙ යද්දි හම්බුනාලු ඒ කෙල්ල එක්ක තව නඩයක් හිටියලු 🤧
@piyasatahan508
@piyasatahan508 11 ай бұрын
මටනමි සුවර් නැ ඒත් බලන්න ආසයි
@suranhhs504
@suranhhs504 11 ай бұрын
ඇත්තටම සුපිරියි... ජයම වෙන්න ඕන..🙏❤️
@dasunkaldera782
@dasunkaldera782 11 ай бұрын
කිසික ලොකුකමක්,පොළොවේ පය ගහලා ජීවත් වෙන සුපිරි ගර්ල් කෙනෙක්.ඒක පෙනුනා දාගෙන ඉන්න බාටා කෑලි දෙකෙන්
@dhanushksanjeew4701
@dhanushksanjeew4701 11 ай бұрын
😂😂😂
@ශශිනි
@ශශිනි 11 ай бұрын
නැතුව හීල්ස් දාගෙන නගින්න බෑ කදු😂
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 48 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 56 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 64 МЛН
Flying me @ Haritha Kanda
27:48
Flying Me
Рет қаралды 25 М.
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 48 МЛН