Whipped cream roses/රසවත් කේක් දෙකක්ම විපින් ක්‍රීම් වලින් රෝසමල් සහ ලස්සන වියමනක් එක්ක

  Рет қаралды 10,938

Janani Gurusinghe

Janani Gurusinghe

Күн бұрын

රසවත් කේක් දෙකක්ම විපින් ක්‍රිම් එකතුකරලා රෝසමල් වියමන් සමගින්ම..piping techniques using whipped cream
Janani Gurusinghe
Cooking Made Simple පහසුයි රසයි
facebook page
/ jananigurusinghe2015
සම්පූර්ණ පංතියම, ඒ කියන්නේ සරලවම මුල සිට අගට කේක් හදාගන්න විදිහ..අයිසින් , අයිසින් නිර්මාණ , ෆොන්ඩන්ට් , ෆොන්ඩන්ට් නිර්මාණ මේ ඔක්කොම පංති හතරක් විදියට විඩියෝ හතරක් එකතුකලා ඒ විඩියෝ ටික පිලිවෙලට බලන්න , පංති වලට මුදල් ගෙවන්න අපහසු අයට තමන්ගේ දෙයක් කරගන්න මගෙන් අත්වැලක් , පුංචියට ඇනවුම් අරන් ගෙදරට ශක්තියක් වෙන්නත් පුලුවන් ඔයාලට ❤ කවුරුත්ම මෙහෙම කරලා නෑ සම්පූර්ණ පංතියක් නොමිලේ , ඒක මම දන්නවා..මම බොහොම සතුටින් මේ දේවල් කලේ ලංකාවේ ඉන්න අයට..එයාලා දැන් ලස්සනට කේක් හදනවා..ඒ නිසාමයි නොමිලේ කල පංතිය මෙහෙම විඩියෝ වලින් ගේන්න හිතුවේ හිමින් හිමින් බලන්න , සරලවම පැහැදිලි කරන නිසා ඔයාලට වරදින්නේ නෑ..පංති විඩියෝ හතර මෙහෙම ලින්ක් දාන්නම්..
ඒ අතරේ මගේ තියෙන අනිත් විඩියෝත් බලන්න , නත්තල් නිර්මාණ , අවුරුදු නිර්මාණ , කවුරුත් කරලා නැති කැවිලි පන් වට්ටියක් , නත්තලට කේක් වලින් සම්පූර්ණ ගෙයක්ම හදලා තියෙනවා , වෙඩින් කේක් ඇතුලු ඔක්කොම තියෙනවා ඒ විඩියෝත් බලලා අදහස් ගන්න..🥰
Zoom class video 1-
• Zoom class එකේ පලමු දව...
Zoom class video 2-
• Zoom class දෙවෙනි දවසේ...
Zoom class video 3-
• මම කරපු zoom class එකේ...
Zoom class video 4-
• Zoom class එකේ ෆොන්ඩන්...
ක්ලාස් එකේ තවත් විඩියෝ එකක් - • ක්ලාස් එක ඉවරවෙලා පොඩි...
Cake ඔක්කොම ඇතුලත් ලිස්ට් එක -
• Cake
බටර් අයිසින් මල්, කොල රටා ඇතුලත් ඔක්කොම විඩියෝ ලිස්ට් එක -
• Buttercream flowers tu...
ඔයාලත් ඉගෙනගන්න , යාලුවන්ටත් කියන්න..ඔයාලා ඔක්කොගෙම අගය කිරීම්, ප්‍රශංසා , ආදරය.. මේ හැමදේටම බොහොම ස්තූතියි ❤
මම ,
ජනනි ගුරුසිංහ
Janani Gurusinghe
Cooking Made Simple පහසුයි රසයි
/ jananigurusinghe2015

Пікірлер: 34
@JananiGurusinghe
@JananiGurusinghe 2 жыл бұрын
සම්පූර්ණ පංතියම, ඒ කියන්නේ සරලවම මුල සිට අගට කේක් හදාගන්න විදිහ..අයිසින් , අයිසින් නිර්මාණ , ෆොන්ඩන්ට් , ෆොන්ඩන්ට් නිර්මාණ මේ ඔක්කොම පංති හතරක් විදියට විඩියෝ හතරක් එකතුකලා ඒ විඩියෝ ටික පිලිවෙලට බලන්න , පංති වලට මුදල් ගෙවන්න අපහසු අයට තමන්ගේ දෙයක් කරගන්න මගෙන් අත්වැලක් , පුංචියට ඇනවුම් අරන් ගෙදරට ශක්තියක් වෙන්නත් පුලුවන් ඔයාලට ❤ කවුරුත්ම මෙහෙම කරලා නෑ සම්පූර්ණ පංතියක් නොමිලේ , ඒක මම දන්නවා..මම බොහොම සතුටින් මේ දේවල් කලේ ලංකාවේ ඉන්න අයට..එයාලා දැන් ලස්සනට කේක් හදනවා..ඒ නිසාමයි නොමිලේ කල පංතිය මෙහෙම විඩියෝ වලින් ගේන්න හිතුවේ හිමින් හිමින් බලන්න , සරලවම පැහැදිලි කරන නිසා ඔයාලට වරදින්නේ නෑ..පංති විඩියෝ හතර මෙහෙම ලින්ක් දාන්නම්.. ඒ අතරේ මගේ තියෙන අනිත් විඩියෝත් බලන්න , නත්තල් නිර්මාණ , අවුරුදු නිර්මාණ , කවුරුත් කරලා නැති කැවිලි පන් වට්ටියක් , නත්තලට කේක් වලින් සම්පූර්ණ ගෙයක්ම හදලා තියෙනවා , වෙඩින් කේක් ඇතුලු ඔක්කොම තියෙනවා ඒ විඩියෝත් බලලා අදහස් ගන්න..🥰 Zoom class video 1- kzbin.info/www/bejne/qYSwiKKMl8mpmrc Zoom class video 2- kzbin.info/www/bejne/d2PZaIGDltuMisk Zoom class video 3- kzbin.info/www/bejne/j3zKe4Z4bt6VqZI Zoom class video 4- kzbin.info/www/bejne/pWqsYYhpa9GAb68 ක්ලාස් එකේ තවත් විඩියෝ එකක් - kzbin.info/www/bejne/h6GweaRoiMmsd8k Cake ඔක්කොම ඇතුලත් ලිස්ට් එක - kzbin.info/aero/PLNHMYe8-MfLj2t-EAKYqUDcAels3_byU_ බටර් අයිසින් මල්, කොල රටා ඇතුලත් ඔක්කොම විඩියෝ ලිස්ට් එක - kzbin.info/aero/PLNHMYe8-MfLiIV868mdaTWLEi-KtRaZLA ඔයාලත් ඉගෙනගන්න , යාලුවන්ටත් කියන්න..ඔයාලා ඔක්කොගෙම අගය කිරීම්, ප්‍රශංසා , ආදරය.. මේ හැමදේටම බොහොම ස්තූතියි ❤ මම , ජනනි ගුරුසිංහ Janani Gurusinghe Cooking Made Simple පහසුයි රසයි facebook.com/JananiGurusinghe2015
@thusitharajapaksha4520
@thusitharajapaksha4520 2 жыл бұрын
අනේ හරිම වටිනවා අක්කා.. ඔයාට ගොඩක් පිං මේ තරම් පැහැදිලිව නිවරදිව අපිට ඔයාගෙ දැනුම අපිට දෙනවට. ආදරෙයි ඔයාට ගොඩක්ම. ඔයාටත් ඔයාගෙ පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි අක්කේ ....❤️🙏
@chandimakumari6386
@chandimakumari6386 2 жыл бұрын
ඔයා නිසා තමයි මම කෙක් හදන්න ගත්තේ ඔයාගෙ විඩියො බලලා අක්කාට ගොඩක් පින්
@eleenadewminikasichetty8398
@eleenadewminikasichetty8398 2 ай бұрын
Lassanai akke❤
@piumiachala5961
@piumiachala5961 2 жыл бұрын
අක්කේ වටින වීඩියෝ එකක් අක්කාට ගොඩාක් ස්තුතියි ❤️❤️❤️❤️
@shiromipriyangika1053
@shiromipriyangika1053 2 жыл бұрын
Thanks miss ❤️❤️❤️ හරිම ලස්සනයි ❤️❤️❤️
@chandramaliheenkenda5580
@chandramaliheenkenda5580 8 ай бұрын
Harima lassanai harima vatinawa
@ShermilaSanjeewani-br4eu
@ShermilaSanjeewani-br4eu Жыл бұрын
Harima pahasuwen kiya denawa thank you teacher
@guwanikodituwakku771
@guwanikodituwakku771 2 жыл бұрын
Oyage vada harima pilivelai lassanai akki ❤grazie mille
@casildarajaratnam9108
@casildarajaratnam9108 2 жыл бұрын
Thanks so much for this video. Very well described 👏
@vinithakumarasinghe677
@vinithakumarasinghe677 2 жыл бұрын
Oyage videos mama harima ආශාවෙන් balanawa.mamath cake හදන්න harima asai.mama inne firenze wala.thank you nangi oya hodata kiyala denawa.
@chandimakumari6386
@chandimakumari6386 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ
@amikuma5643
@amikuma5643 Жыл бұрын
මිස් ..කෙක් එකක් හදලා ෆ්‍රිජ් එකේ යට කොටසේ තියලා අයිසිං කරන්න පුලුවන්ද ..thank you ❤️
@Pererasuperline
@Pererasuperline 2 жыл бұрын
Thank you mis 💖 Very nice 👌
@dilinipriyangika7757
@dilinipriyangika7757 2 жыл бұрын
Godak watinawa
@srilanka1899
@srilanka1899 2 жыл бұрын
Thank u akke godak watina video ekak,akkage turn table eka italy wala kohenda akke gatte💖💖💖💖💖
@swarniperera1267
@swarniperera1267 2 жыл бұрын
Sei bravissima e anche molto gentile.grazie da verso di cuore
@disnafernando904
@disnafernando904 Жыл бұрын
Oya harima hothae akka.
@janakimn6526
@janakimn6526 Жыл бұрын
Thanks 🎉
@JananiGurusinghe
@JananiGurusinghe Жыл бұрын
❤❤
@deepaniwanigasinha5833
@deepaniwanigasinha5833 2 жыл бұрын
Thank you mis 🙏🙏🙏
@kanchanadilrukshi7887
@kanchanadilrukshi7887 Жыл бұрын
1 kg cake ekakata whipping cream kochchrak oneda miss
@samanfernando1670
@samanfernando1670 2 жыл бұрын
Thanks miss
@SSayuri-k4k
@SSayuri-k4k Жыл бұрын
❤❤❤
@kumariajith5374
@kumariajith5374 Жыл бұрын
පුදුම ලස්සනක් තියෙනවා ❤❤❤❤
@deepathamel1971
@deepathamel1971 Жыл бұрын
Akke vipin cream eka photo ekak danawada
@danushayasasvi1799
@danushayasasvi1799 7 ай бұрын
@Jim4rome
@Jim4rome Жыл бұрын
Ane mage cake kudu okkoma eliyata enawa icing ganakota. Ekata hetuwa mokada ? Whipping cream Italy wala panna kiyala da kiyanne ?? Pls mata answer karanna puouwan da
@hasinifernando5127
@hasinifernando5127 2 жыл бұрын
Ane akke a vipping cream eke brand Eka kiyannko
@dilinipriyangika7757
@dilinipriyangika7757 2 жыл бұрын
Miss apita cake trays sizes walata danna ona cake pramanayan gana liyala denna plz
@Charukumarathunga
@Charukumarathunga 2 жыл бұрын
Grazie ❤❤
@DineshachamaliN.D
@DineshachamaliN.D 2 ай бұрын
Wedding cake
@oleseamangir3324
@oleseamangir3324 2 жыл бұрын
Ciao luna❤️🍌
@DilhaniAbesinha-n1z
@DilhaniAbesinha-n1z Жыл бұрын
❤❤
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 35 М.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН