Whitening injections වලින් විතරක්ම නෙවෙයි මම සුදු වෙන්නේ . / piumi srinayaka beauty treatments.

  Рет қаралды 154,356

Piumi Srinayaka

Piumi Srinayaka

Күн бұрын

Пікірлер: 327
@sugandifonseka7236
@sugandifonseka7236 2 жыл бұрын
අද කාලෙ ගොඩක් නිළියෝ සුදු වෙලා තියෙන්නේ ඉන්ජෙක්ෂන් ගහලා කියලා අපි දන්නවා. නමුත් ඔවුන් කියන්නේ නැහැ.ඔයා අත්ත කිව්වා ට බොහොම ස්තුතියි.I love u 👍🥰😘
@sheronraveedhashyamsilva3234
@sheronraveedhashyamsilva3234 2 жыл бұрын
ඇත්තම කිව්ව චරිතයක් තමයි පියුමි අක්කා බොහොම ස්තූතියි කිසිම ලොකුකමක් නැති බොරු පොෂ් නැති කෙනෙක් තමයි පියුමි අක්කා ජේසු පිහිටයි ආදරෙයි ගොඩක්
@saduuuuuuu102
@saduuuuuuu102 2 жыл бұрын
ගොඩක් අය ඉල්ලලා තියෙන්නෙ නයිට් ක්‍රීම් සහ ඉන්ජෙක්ශන්ස් ගැන ඇක්ටර් කෙනෙක් විදියට ඔයාගෙන් අපි බලාපොරොත්තු උනෙත් ඒ ගැන මොකද හුගාක් නිලියො ඉන්ජෙක්ශන්ස් ,ක්‍රීම්ස් යූස් කරලා නැචුරල් ඒවා යූස් කරා කියලා තමා කියන්නෙ බොරු නෙ...පුළුවන් නම් ඉන්ජෙක්ශන්ස් ,ක්‍රීම්ස් ගැන වීඩියෝ එකක් ගේන්න මේකට වඩා ගොඩක් හොද වෝට්ස් තියෙවී... තැන්ක්‍යු පියුමි අක්කෙ
@Imasha570
@Imasha570 2 жыл бұрын
මාරම සතුටුයි අක්කෙ මේ වීඩියෝ එක දකිද්දි මොකද තමන් පාවිච්චි කරන දේවල් හැමෝටම කියන්න ගොඩක් නිලියන් කැමති නැ .කියන්නෙත් නැ.අක්ක හරීම නිහතමානිව ඒ දේවල් පෙන්නුවා❤️🌹...අක්කත් හරීම ලස්සනයි🌻
@Chathuchathu544
@Chathuchathu544 2 жыл бұрын
බොරුවට ලොකුකම් දාන අය ඕන තරම් ඉන්නවා ඒත් ඇත්තටම සතුටුයි ඔයා ඇත්තම කියනවා කිසිම පැකිලීමක් නැතුව 😍😍😍😍😍😍😍😍😍😍
@gimhanisankalpana4612
@gimhanisankalpana4612 2 жыл бұрын
කහ විතරක් ගාලා සුදු උනා කියන පොශ් නිළියන් අතරෙ ඇත්ත කියන හරිම ලස්සන නිළියක් ආදරෙයි ඔයාට❤️❤️❤️
@fairy4203
@fairy4203 Жыл бұрын
Awankawa lassana una widiya kiyapu actress kenek dakkmai. Lassanai akkiyo
@ErandiFernando-qk3hx
@ErandiFernando-qk3hx Жыл бұрын
Ou උදාරී වර්ණකුලසූරිය තමා කහ ගෙවේ...😂😂😂😂😂
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 Жыл бұрын
ඔයාට තියෙන්නෙ හොද අම්මා කෙනෙක් හොද තාත්ත කෙනෙක් ලබු නිසා හොද ගතී පැවතු න්. බුදුසරණයි හොදින් ඉන්න. 🌹🌹🌹❤️❤️❤️
@nataliyafernando7270
@nataliyafernando7270 2 жыл бұрын
මෙන්න නිලියො .. ඇත්තටම සතුටුයි .. කෙලින් ඇත්ත කතා කරනවා බොරු කියන්නේ නෑ ... ගොඩාක් දුර යන්න පුලුවන් 💪🏻♥️ හදවතින්ම සුබ පතනවා මේ අවංක කමට 😍😍😘😘😘 Fav u tube channel 🤩
@nishanthirenuka3055
@nishanthirenuka3055 2 жыл бұрын
🤩🤩🤩🥰❤️🥰🥰❤️❤️❤️❤️🙏
@imavlogs3052
@imavlogs3052 2 жыл бұрын
😂
@hansaninisansala8675
@hansaninisansala8675 2 жыл бұрын
😹😹😹
@samadharasadamali1722
@samadharasadamali1722 6 ай бұрын
❤❤❤❤❤👍
@PLMS583
@PLMS583 2 жыл бұрын
නිහතමානී නිළියක්...ගොඩක් ස්තූතියි සහ ආදරෙයි ..ඉන්ජෙක්ෂන් ගැන සහ නංගි සප්ලීමන් ට් ගැන කියන්න පුළුවන් ද,,
@poojaapsarani1154
@poojaapsarani1154 Жыл бұрын
මොනා උනත් ඇත්ත කියන නිලියක් කාලෙකින් දැක්කේ.ආදරෙයි අක්කි ඔයාට .නතාශ නම් කහයි සුදු හදුනුයි ගාලාලු සුදු උනේ.😅.ඒ වගේ මෝඩ චූන් දෙන්නෙ නැතිව ඇත්තම කියන එක ගොඩාක් වටිනවා අක්කී.
@dhimuthidhineshika8113
@dhimuthidhineshika8113 2 жыл бұрын
ඔයා ගන්න ඉන්ජෙක්ෂන් එක මොකක්ද ඒ ගැනත් විඩියෝ එක්ක කරන්නකෝ අක්කේ ඔයාට බුදුසරණයී හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️❤️
@kaveeshadewmini8105
@kaveeshadewmini8105 2 жыл бұрын
ඇත්ත කිව්ව එක ගැන නම් ගොඩක් ආඩම්බරයි අක්කි..
@sumeshaamarasingha3682
@sumeshaamarasingha3682 2 жыл бұрын
කිසිම ලොකුකමක් නැති හරිම නිහතමනි මන් කැමතිම නිලියක්.ඔයාට ගොඩක් පින් අපිට ලෝබකමක්නැතුව හැමදේම කියනවට.අනේ අක්කි අපිට ඉන්ජෙක්ශන් ගැනත් කියන්නකෝ..
@iresha5084
@iresha5084 2 жыл бұрын
Injection ek gana සම්පූර්ණ vedeo ekk krnnko 🥺
@nandaniranjith928
@nandaniranjith928 2 жыл бұрын
Kiyanna plz
@shiranthijayasinghe9115
@shiranthijayasinghe9115 2 жыл бұрын
අක්කේ ඔයාට හරියන්න ඕනි හැමදාමත් මොකද ඔයා අපිට ඇත්ත දේවල් කියනවනේ. පුලුවන් නම් ඔයාගෙ night cream එක ගැනයි enjection එක ගැනයි කියන්නකෝ. බොහොම ස්තූති ඔයාට❤️
@ciaoapi
@ciaoapi 2 жыл бұрын
ඇත්ත කතා කරනවා .නිලියක් උනාම ඒ දේවල් පාව්ච්චි කරන්න ඔන.👏👍👍🌹🌹🌹🌹🌹🌹
@dilharaekanayake6616
@dilharaekanayake6616 2 жыл бұрын
Akke ඔයා ගාන නයිට් ක්‍රිම් ස් ගැනත් විඩියො එකක් දෙන්න ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹😘😘😘😘
@shakilabandara8172
@shakilabandara8172 2 жыл бұрын
Ow anee
@piyumilakmali5562
@piyumilakmali5562 2 жыл бұрын
ඔයා හරීම හොද කෙනෙක් .ගොඩක් අය මෙහෙම ඇත්ත කියන්නෑ.❤️
@shevoncater1210
@shevoncater1210 2 жыл бұрын
අක්කේ තව ලස්සන ව්ලොග්ස් දාන්න අක්කාට තව ඉදිරියට යන්න පුලුවන් අපි අක්කාට 100k ගන්නකම් උදව් කරනවා ෂෙයා කරනවා අක්කාගේ වීඩීයෝ 😊😊
@shevoncater1210
@shevoncater1210 2 жыл бұрын
ඔය එක එකා කියලා වට්ටන්න හදන එවුන්ගේ කතා අහන්න එපා කමෙන්ට් එකකින් හරි අනිත් එක්කෙනාක වට්ටන්න හදන්නේ ඒවා ගනන් ගන්න එපා
@shaini5844
@shaini5844 2 жыл бұрын
ඇත්ත කියන නිළියක් දැක්කමයි♥️
@kaveeshadewmini8105
@kaveeshadewmini8105 2 жыл бұрын
අක්කි ඉක්මනිනටම youtube live එකක් එන්නකො
@ranjanimunasinghe4956
@ranjanimunasinghe4956 2 жыл бұрын
අක්කා ඔයත් හරිම හොදම කෙනෙක්..ඇත්තම කිව්වා..වරදින එකක් නෑ..ආදරෙයි ❤
@avidinartsartgallery1277
@avidinartsartgallery1277 28 күн бұрын
ඇත්තම කියන එක ගැන ගොඩක් සතුටුයි.ගොඩක් අය ඕවා පාවිච්චි කරනවනෙ.එයා විතරක් නෙමේනෙ.
@kalharisinghage7428
@kalharisinghage7428 2 жыл бұрын
ඔයා use කරන day and night cream එක ගැනත් කියන්නකෝ..❤️
@nimesht1200
@nimesht1200 2 жыл бұрын
ම්ම්ම් දැන් මහා ක්‍රීම් ‍‍රැල්ලක් ‍‍යනවා LOLLia පියුමි/ චන්දිමාල්- ALLY FAIR / HEELA මොකක් දැන්නැ හරියටම ගිනි ගනන්😂😂😂. යකෝ ඔය scrub එක හොඩයි body එකට පොල් තෙල් දාලා oily skin එකට ගැලපෙන්නෑ සීනි දාපු scrub hard වැඩි face එකට 😅 මොනා උනත් ඇත්ත කියුවා...❤
@kaweeshasadaruwani2251
@kaweeshasadaruwani2251 2 жыл бұрын
Ane plz akki kiynnkoo oya use krna whitening crem ekai ,injection ekai mokdd kiyl
@deshaniakalanka7154
@deshaniakalanka7154 2 жыл бұрын
Nathasha akka wage boru kiyanne nm na.maru akka aththa Katha karanakota 😘
@nawodayadivianjalee7305
@nawodayadivianjalee7305 2 жыл бұрын
තොල් rosa pata kara ganna hoda crem ekak kiyanna ko akki..ස්වාභාවික ඒවා කරට mata prathipala ne...plzz kiyannako
@slpharmacist
@slpharmacist 2 жыл бұрын
👍
@erangisubhasinghe2343
@erangisubhasinghe2343 2 жыл бұрын
Math oya coffe & sugar scrub 1 karanawa. Results tiyanawa හොඳටම
@maduliyanage3073
@maduliyanage3073 2 жыл бұрын
ඔයා මේ injection සල්ලි අරං promote නොකර අවංකම කරා ගොඩක් වටිනවා.මටත් තියෙන්නේ dark skin එකක් මාත් දවසක injection use කරනවා.මම beautician පිළිබඳව ඉගෙන තියෙනවා.මගේ teacher අපිට කියලා දුන්නා.injection use කරන එක තමයි safe කියලා.ඒක හොඳ brand එකකින් පලපුරුද්දු doctor කෙනෙක්ගෙන් කර ගන්න ඕන ඒ වගේම දිගටම injection ගහන එක continue කරන්නත් ඕන.
@senusenunimansa6259
@senusenunimansa6259 2 жыл бұрын
Injection eka kiyda. Masekata serayk ghnna onida
@zindy3692
@zindy3692 Жыл бұрын
Oya use karada dr injection
@sithu_
@sithu_ Жыл бұрын
Der mamth karane ine indian wage tyanwa neda
@thamaradamayanthi5802
@thamaradamayanthi5802 2 жыл бұрын
Whittling injectione ganne kohomada kiyak wenawada oya taniyamada injec kara ganne wage wistara tikk video ekkin gennko
@Peshalaruvi
@Peshalaruvi 3 ай бұрын
Mtath danagnna oni😢
@Shipoz
@Shipoz 2 жыл бұрын
mama akke oyata deyk kynnada hamoma dnnwa actresslata tynne natural penumak nemei kyla mokda eyala owa use krnwa kyla hamoma dnnwa.ithin eka nisa boru kynnathuwa aththa kynna.
@nadeeshasadamali611
@nadeeshasadamali611 2 жыл бұрын
Aththatama oya godak hodai akke anith niliyo wage boru kiyn na
@rpeiries7141
@rpeiries7141 Жыл бұрын
ඇත්ත kiyana ekata respect 💜️ dear
@kumududayani8149
@kumududayani8149 2 жыл бұрын
Attama qwa eka gana sathutui. Thawa knk lassana wenna udaw karana ekath pinak. Godak minissu kamathi na ne thawa knk eyata wada lassana wenawata. ❤️😍 lassanai akki oya penumin wagema hadawathin. Math scrub ekata use karanne coffee scrub. Mask eka try karala balannam 🙈
@nilminikumari5104
@nilminikumari5104 Жыл бұрын
කෝපි කුඩු එකට මිි` පැණි ටිකක් රෝස වතුර ටිකකුත් එකතු කලා නම් තවත් හොදයි.ඔලිව් ඔයිල් පාවිච්චි කරන්න පුළුවන් නම් ඒත් හොඳයි.
@dilminimasha1757
@dilminimasha1757 2 жыл бұрын
මන් දෙන් ඔයාව subscribed කලා ඔයා කෙලින් කතා කරනව බොරුව නෙහෙ. ඔයා වගේ නිලියක් ගෙන සතුටුයි
@NamaliMuthukuda
@NamaliMuthukuda 9 ай бұрын
Oya ඇත්ත kiyanawa..api ආදරෙයි ❤වස්තු
@sawmyakalhari6707
@sawmyakalhari6707 2 жыл бұрын
Oya kiyana dewal nam shuwer karanna puluwan.akki plz matath reply karannako whaitning injection ekaai creem ekai.ewagema aththa kiyana kenek oya ge lassana hamadama rakewa budusaranai oyata
@sandunichethana1507
@sandunichethana1507 2 жыл бұрын
ගුඩ් ලක් අක්කියෝ...ස්තූතිය මේ වගේ දේවල් කියල දෙනවට❤️❤️
@kavindya__2950
@kavindya__2950 2 жыл бұрын
🥺අක්කෙ ඉන්ජෙක්ෂන් ගැනයි.night cream එක ගැනයිත් කියනවද
@mishu5510
@mishu5510 Жыл бұрын
කියයි. කියයි. බලන් ඉන්න
@pridarshanidilani6045
@pridarshanidilani6045 2 жыл бұрын
Ane akke oya use karana injection eka gana kiyanna.hamoma kiyanne boru.oya aththa katha karana eka gana hari sathutui.api hamomath asai lassana wenna.innawata wada sudu wenna.thank you akke❤️❤️❤️
@nataliyafernando7270
@nataliyafernando7270 2 жыл бұрын
Akka use karana products ganath video ekak oneeeeee 😍😍😍😍😍😍
@Teshi905
@Teshi905 2 жыл бұрын
එහෙනම ඔයා channel C එකේ programme එකකදි කිව්වෙ ඉන්ජෙක්ශන් යූස් කරන්නෑ . ඔයාගෙ කලින් එදන් හම මේ වගේ කියල 🥲💔
@rumesha4273
@rumesha4273 2 жыл бұрын
මුන් කට ඇරියොත් බොරු කියන්නේ
@Teshi905
@Teshi905 2 жыл бұрын
@@rumesha4273 🥲👍
@shyamaranga
@shyamaranga Жыл бұрын
ඔව් මෙයා බොරු පොශ් වෙන්න ගිහින් වාටර් වුණාම මිනිස්සු රවට්ටන්න මොකක් හරි වීඩියෝ එකක් කරනවා.අපේ රටේ මිනිස්සු රවට්ටන විදිය මෙයාලත් හොදට දන්නවා
@pathumikumaradasa7442
@pathumikumaradasa7442 2 жыл бұрын
Akki Doll💝🎀😘😍
@nethmisathsarani8685
@nethmisathsarani8685 2 жыл бұрын
Niyamai 👍👍👍👍👍❤️❤️❤️❤️❤️attha katha karana koto thama henadama janapriya kama tiyaganna puluwan
@ruwi877
@ruwi877 2 жыл бұрын
Thanks a lot nangi man oyagen me video eka illuwa…godak hoda kenek oya ❤️❤️❤️❤️ Nangi math asawen inne whiting injection ganna..ane pls oyata puluwan nam oya whiting injection eka ganna video ekak keranna..wena ratawalwela nam godak video danawa..eth ape rate danna..oya dammoth godak aya balai…budusaranai nangi ❤️❤️❤️❤️
@Ameliagrace3862
@Ameliagrace3862 2 жыл бұрын
Godak lassanai akki. Akki slit dress wage adina ekanam oyata godak matching.
@chakii52
@chakii52 2 жыл бұрын
Supiriyk akki oya eththa ktha krnv❤
@malshigunawardhane7490
@malshigunawardhane7490 8 ай бұрын
බොරුකාරියෝ අතරේ අක්කී ඇත්ත කතා කරන එක ගැන මාරම සතුටුයි..
@kaveesudu1898
@kaveesudu1898 2 жыл бұрын
Akki whiting injection eka hodaida akki..
@achinisadeepa1691
@achinisadeepa1691 2 жыл бұрын
Deiyane Mata pudumai oya Katha karanna widiha gena ..oyata kawadawath waradinne ne..ohoma yan issarahata ..API innawa oyata manike ..bs
@kumarapredeep
@kumarapredeep Жыл бұрын
ස්තූතියි නංගා හරිම නිහතමානියි
@ruhansa7174
@ruhansa7174 2 жыл бұрын
අක්කි ඔයා use කරන whitening cream එකේ නම කියන්නකෝ
@dilinipathirana6382
@dilinipathirana6382 2 жыл бұрын
aththatama godak watinawa kelin katha karana eka .... godak aya market karanna thamai okkoma adunnala denne .... .. oyata godak dura yanna labenna oni...❤️❤️❤️
@ruchiraamd3428
@ruchiraamd3428 2 жыл бұрын
Aththama kiwwa tks dear
@prasannakarunaratna8611
@prasannakarunaratna8611 2 жыл бұрын
ඉන්ජෙක්ශන් එක මොකක්ද කියලා කියනවද...
@marianfernando8493
@marianfernando8493 Жыл бұрын
Oya gatthu whiting ingestione eke nama danna plz
@shashikalagamage9266
@shashikalagamage9266 2 жыл бұрын
Whitening cream eka gana kiynnko
@anusham4315
@anusham4315 2 жыл бұрын
මං දැන් ගොඩක් ආස නිලියක්
@vihangavidhanapathirana8110
@vihangavidhanapathirana8110 Жыл бұрын
Meya eka දවසක් චැනල් C එකේ ප්‍රෝග්‍රෑම් එකකට ඇවිත් කිව්ව whitning injection ගහල නෑ හැබැයි එයා ඒව ප්‍රමෝට් කරල තියනව කියල මිනිස්සු එයාට එහෙම whitning injection kara කිව්වම ගොඩක් දුක හිතුන කියල අද කියනව whitning injection use කරනවලු ඇයි මෙහෙම එක එක දේවල් එක එක දවස් වල කියන්නෙ
@mishu5510
@mishu5510 Жыл бұрын
මෙයලගේ ජීවිතේම බොරැවක්.මෙගොල්ලො කියන ඒවා පිලිගන්න එපා. තව කෙනෙක් ලස්සන වෙයි කියල බයයි .ඒකයි යන යන තැන බොරැ කියන්නෙ .මෙයගෙ අම්මා ගොඩක් සුදුයි ලු 😂 (ඒ අම්මා තලෙලුයි )😂ඒ සුදලු මෙයට ඇවිත් තියෙන්නේ 😂එක දවසක් channel c එකේ කිව්වා. දැන් කියනව injection ගහනවලු. මොන ජීවිතද ඉතින් මේ.
@MenakaPerera-h7t
@MenakaPerera-h7t Жыл бұрын
Eee වැඩ සටහන මාත් බැලුවා, මාත් මේ කල්පනා කලේ එක තමයි
@MenakaPerera-h7t
@MenakaPerera-h7t Жыл бұрын
හැබැයි ඉතින් වෙන නිළියයන්ට වඩා පොඩ්ඩක් ඉරිසියාව නහැ කියලා පේනවා,,,
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv Жыл бұрын
​@@MenakaPerera-h7tE wunata baduwak
@priyangikumari7467
@priyangikumari7467 2 жыл бұрын
Akka use krana whiting injection and cream gena video aka k Krannakoo please 🙏
@piyumimadushani5768
@piyumimadushani5768 2 жыл бұрын
Oy use karana cream injection gena vedio ekk krnn
@sulonusulo2042
@sulonusulo2042 2 жыл бұрын
Oya makeup netiwa godaak lassanai...😍
@craftbuddies6019
@craftbuddies6019 2 жыл бұрын
මෙයා නම් ඒ කාලේ ඉදන්ම අතේ පත්තු වෙන බොරු කියන්නේ. Channel C eka ballankoo, pol gana video eka saha meyage konda sathkara video patta noru kiyana niliyak
@irushahansani5171
@irushahansani5171 2 жыл бұрын
Akki gana creem eka gena vistara kiyannakoo
@gangarajapaksha8832
@gangarajapaksha8832 2 жыл бұрын
Akke whiten injection gena visthara tikak kiyannako please
@sandalimanel1205
@sandalimanel1205 2 жыл бұрын
Ane akki oya use krapu injection monwda kiyanko..khenda injection krgathe kiylath vedio ekk krnako....
@priyanthaindika6636
@priyanthaindika6636 2 жыл бұрын
Akke oya ganna injackshion eka genath vlog ekak karannakooo
@pn7656
@pn7656 2 жыл бұрын
තැන්ක්ස් අක්කියෝ . වයටින් ඉන්ජේක්සන් එක හා කිම් එක මොකද්ද
@sanjulasudarshani7346
@sanjulasudarshani7346 2 жыл бұрын
Ane meya Dana gnna one dewal newaime kiynne boruwata sudu wenne puluwan ewa gana nikan kiyla wadak nathi dewal kiyo kiyo inewa hamotama Dana gnna one honde cream ekak ... Nathuwe oye waga dewal hamoma danewa cream eka Lan krala Wath pannuwe neee ....😒
@dananjalidulshani3346
@dananjalidulshani3346 2 жыл бұрын
හොද වයිට්නිං ක්‍රීම් එකක් කියන්නකෝ😍 .අනිත් නිළියො වගේ බොරු මාකට් නොකර. අපි ඔයාව විස්වාස කරනව
@sulonusulo2042
@sulonusulo2042 2 жыл бұрын
Satutui atta kiuwa eka gana.samaharu boru kiyanawa.api dannawa eyala boru kiyanne ki.but oya atta kiuwa.niyamai.awanka charitayak.ol da best.
@ruwanimadurangi704
@ruwanimadurangi704 2 жыл бұрын
Akki oya godak hodai ane akki vidina beth eka kiyannako.😘
@francisdes3454
@francisdes3454 2 жыл бұрын
I am sure shaleni Taraka too must be taking shots for skin whiting, she is getting very light in color, But you are very honest you talking the truth very proud of you❤️
@anjalibudagoda1707
@anjalibudagoda1707 2 жыл бұрын
Best night cream gana video ak one
@ravindyar635
@ravindyar635 2 жыл бұрын
මරු
@shashi4287
@shashi4287 2 жыл бұрын
Akki whitening injection වර්ග දෙකක් තියෙනවා නේද? Indian golden yellow colour එකයි සුද්දො වගේ ඇලි පාට වෙන එකයි කියලා පාට දෙකක්? අක්කි කෝකද use කරේ?
@raveeshaweerasinghe4832
@raveeshaweerasinghe4832 2 жыл бұрын
Ane akki whiting enjection gana.koynko. hoda injection ek mokkda. Price khmda..ehem kiynko akko. Ane plz🙏
@sanjaana.3336
@sanjaana.3336 2 жыл бұрын
Injection gahanawalu.whiting ගානවලු.එත් scrub කඩෙන් ගන්නේ නෑලූ chemicals තියන නිසා 😂😂😂.යන්න අනේ බොරු නොකියා.පුදුම බොරු කියන්නේ මේ නිලියෝ.එතකොට injection ,whiting වල chemical නෙවේද තියෙන්නේ.සෝබන මෙයාලගේ.
@dulansenadheera
@dulansenadheera 2 жыл бұрын
එකට හේතුව විඩියො එකෙ කිව්වා නේද් 🤣 හරියට විඩියො එක නොබල බනින්න එපා
@neelankalokuvithana2284
@neelankalokuvithana2284 2 жыл бұрын
මුල ඉඳලම වීඩියෝ එක බලන්න . ස්ක්‍රබි ගෙදර හදාගන්න හේතුව කිව්වා එයා
@dinusandalu3717
@dinusandalu3717 2 жыл бұрын
Injection eka vidio ekak one
@Nisha76532
@Nisha76532 2 жыл бұрын
Hondai oya aththa kiwwa eka.❤❤👍
@nethmisasanjana8878
@nethmisasanjana8878 Жыл бұрын
ඇත්තම කියන එකට අවන්කවම ආදරෙයි ❤
@ranjithjayasinghe9474
@ranjithjayasinghe9474 2 жыл бұрын
Shopping houl video ekak one lassana dhewal ekathu karagenna akkio
@isurulakshan1123
@isurulakshan1123 2 жыл бұрын
Akka oya gana creems shampoo varga apita vidiyo ekak dannako
@AyeshAbewardana
@AyeshAbewardana 9 ай бұрын
හැමෝම මගෙන් අහන දෙයක් තමයි මෝඩියේ තමුසේ ඔය දැරි ටිකක් ගාගන්න මූනේ? සුදු වෙන්නේ❤❤❤
@sjayathilaka734
@sjayathilaka734 2 жыл бұрын
oya godak hoda kenk.oyage awankabawayata mn godak garu karanawa akke
@rashmisooriyaarachchi2674
@rashmisooriyaarachchi2674 Жыл бұрын
please reveal the Whitening injection and the place where can we do it???
@thashmiimasha2555
@thashmiimasha2555 2 жыл бұрын
Akki oya gk lassani eththatama.oya us karana night cream eka kiyannako plx
@isankaisanka3783
@isankaisanka3783 2 жыл бұрын
Oyanam mokuth ganna one ne harima lassanai oya cham
@erandirajakaruna6216
@erandirajakaruna6216 2 жыл бұрын
Oya pavichchi karana bodylotion gena video ekk krnn akki
@ayeshasamanmali7661
@ayeshasamanmali7661 9 күн бұрын
Akki ane injection eka gena kiynnkoooo plzz
@1Thakshila
@1Thakshila Жыл бұрын
ඉන්ජෙක්ශන් එක ගැන කියන්න කො,
@Sadeepa634
@Sadeepa634 Ай бұрын
Sudu wenna use karanna puluwan colajan ekak kiynnko akki❤
@nethmisanjana511
@nethmisanjana511 2 жыл бұрын
Akki injection gana video ekak oni
@gaminidissanayaka4253
@gaminidissanayaka4253 2 жыл бұрын
Ane.oya.kohomada.ohchara.digata.konde.dikkara.gaththe.monada.pavihchi.karanne.e.gena.video.ekak.karannako
@nethmiameesha72
@nethmiameesha72 2 жыл бұрын
අක්කී injection එක ගැනත් අපිට කියනව නම් ගොඩාක් වටිනවා.. ඔයා ගිඩාක් නිහතමානි කෙනෙක්
@sadunisadasinghe5698
@sadunisadasinghe5698 2 жыл бұрын
Honda injection ekak ganath kiyannako.
@mihirani3497
@mihirani3497 2 жыл бұрын
Brilliant white
@mihirani3497
@mihirani3497 2 жыл бұрын
@@sadunisadasinghe5698 depends on d metabolism
@dilanmadusanka7700
@dilanmadusanka7700 2 жыл бұрын
@@mihirani3497 mama lady kenek. Oya kiwwa me injection brand eka hoda ekakda. Eka kiyak withara wenawada. Riply plz
@sithu_
@sithu_ Жыл бұрын
​@@mihirani3497eka hodie da
@lakinigunawardana5212
@lakinigunawardana5212 2 жыл бұрын
Wow ❤️❤️attta kiyana eka maru
@bagi2567
@bagi2567 Жыл бұрын
Piumi mis sudu una widiha kiuwa gdak aya me dawal hanganawa.a nihatha mani kamata mn gdak garu karanawa.athulin oba thumiya tawa tawath lassana wenna kiyala hadawatinma pathami.
@kaushalyasewwandi1344
@kaushalyasewwandi1344 Жыл бұрын
Thnk you akke
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
SINTO || EPISODE 68 || සින්ටෝ || 13th January 2025
18:41
Swarnavahini TV
Рет қаралды 152 М.
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН