Who has the longest tuske? /බිම ගෑවෙන්න දල තිබ්බ පින්නවල රාජු

  Рет қаралды 111,291

Wild machan

Wild machan

Күн бұрын

Пікірлер: 141
@sithumgamage3643
@sithumgamage3643 2 жыл бұрын
කලබලේට උනත් බොහොම වටිනා පැහැදිලි කිරීමක් ...රාජා හස්තියාගේ කතාව ඇහුවාම දරාගත නොහැකි දුකක් දැනුණේ .😭😭පවු අනේ එයාල කිසිම හින්සාවක් එයාලට කරන්න එපා .🙏🙏🙏🙏 පව් අසරණ අහිංසක සතුන්. බොහොම පින් ස්තුතිය සහෝදරයා මේ පැහැදිලි කිරීමට 👍👍👍❤️❤️❤️❤️
@wildmachan
@wildmachan 2 жыл бұрын
😢😢😢🙏
@tharindubanadara4963
@tharindubanadara4963 2 жыл бұрын
හැමදාමත් වගේ පට්ටම වටින තොරතුරු ගොඩක් දීලා තියෙනවා... අපි වගේ අලි පිස්සන්ට සත්තුන්ට ආදරෙ කරන තොරතුරු හොයන හැමෝටම ගොඩාක් වටින වීඩියෝවක්... තෑන්කස් මල්ලි මේ වගේ වැදගත් වීඩියො අපට දෙනවට...
@wildmachan
@wildmachan 2 жыл бұрын
😍😍🙏🙏🙏
@sadaliwathasala7612
@sadaliwathasala7612 2 жыл бұрын
අපි අලිගැන නොදන්න ගොඩක් දෙවල් අයියා අපිට කියලා දෙනවා.ශයාට ගොඩක් පිං අයියේ.ඔයාගේ මේ ⁣සේවය අපේ රටට ⁣ගොඩක් වටිනවා.👍
@nirmalsusan28
@nirmalsusan28 2 жыл бұрын
බොහොම හොද වීඩියෝ එකක් ස්තුතිය ඔබට........❤❤❤❤...........ඔය පින්නවල 1975 වගේ පටන් ගත්තේ , මුල් කාලේ ඔකේ හිටියා හරි ලස්සන හොද ඇතෙක් අඩු වයසට හොදට වැඩුනු දල , තිබුන බොහොම හීලැ ඇත් රජෙක් , හරිම දගයි ගාම්බීරයි .......... අවාසනාවකට එයා නැති උනා හිටියනම් මේ වෙනකොට අනිවර්යයෙන් ම දලදා කරඩුව වැඩමවන්නේ එයා . එයාගේ නමත් රාජා ඒකාලේ බලන්න යන අය සත්තුන්ට කන්න එහෙම දුන්නට අවුලක් නැ හැබැයි රාජා නැති උනාට පස්සේ කන්න දෙන එක තහනම් කරා... විසක් සරීර ගත වෙලා රාජා නැතිඋනා කියලා තමා කතාව ගියේ ,
@wildmachan
@wildmachan 2 жыл бұрын
එයා ගැන මම දන්නේ නැහැනෙ අලියෙක්නම් උන්නා රාජ කියලා එයාට ගමේ මිනිස්සු වස දුන්නා කියලා ආරංචි 😥😥
@josephmaharahettiarachchig2229
@josephmaharahettiarachchig2229 2 жыл бұрын
හැමදාමත් වගේ ඉතා හොද පැහැදිලි කිරිමක් .ඔබට ගොඩක් ස්තුතියි
@nethunethu1770
@nethunethu1770 2 жыл бұрын
හරිම පැහැදිලිව කියලා දෙනවා මහත්තයෝ ,වැදගත් කරැනු ටිකක් ,තෙරැවන් සරනයි ,❤
@chitrajayasingha3892
@chitrajayasingha3892 2 жыл бұрын
කොච්චර වේදනාවක් විදින්න ඇතිද රාජ🥺🥺🥺
@L.chinthakajayasiri5247
@L.chinthakajayasiri5247 2 жыл бұрын
බොහොම වටින වැදගත් වීඩියෝ එකක්
@pasinduransara6695
@pasinduransara6695 2 жыл бұрын
වෙඩි කාල, අලි වෙඩි නිසා වෙන කම්පනය වගේ ජීවිත කාලෙම මේ සත්තු විදවනව, ඒ ගැන අලි මිනිස් ගැටුම් තියෙන ප්‍රදේශවල මිනිස්සු දැනුවත් කරන්න හරි පුළුවන් නම් වටිනව, අලුත් පරම්පරාව හරි මේ සත්තුන්ට හිරිහැර කරන එක ටිකක් හරි අඩු වෙයි නෙ.
@jayalathrodrigo1365
@jayalathrodrigo1365 2 жыл бұрын
බොහොම ස්තුතියි ,ඔබට ...හොද ...වෙඩ සටහනක් ...ආසාවෙන් බෙලුවා ..මේ වෙඩ සටහන තරුන මහලු සෙම දෙනාට වටිනාකමක් ගෙන දෙනවා ඔබට ජයෙන් ජය බුදු සරණයි ජෙසු පිහිටයි 🙏🙏👍👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️
@wildmachan
@wildmachan 2 жыл бұрын
❤❤🙏🙏
@malnimalni3284
@malnimalni3284 2 жыл бұрын
මිල කල නොහැක..ඔබ හදුන්වා. දුන්. වටිනා තොරතුරු.. බොහොමත්ම. පින්..ස්තුතියි ඔබට..
@wildmachan
@wildmachan 2 жыл бұрын
🙏🙏😍😍
@mydogrushi7907
@mydogrushi7907 2 жыл бұрын
Harima watinawa tawatt ikmanatama video 1k genna ❤❤❤❤🥰🥰🥰👍👍👍👍🐘
@madushanidulpika4438
@madushanidulpika4438 2 жыл бұрын
ප්‍රදර්ශනය බලන්න ආවා වගේ තමයි.. ගොඩාක් ස්තුති..♥️♥️
@chandima8388
@chandima8388 2 жыл бұрын
මිල කරන්න බැ වටිනාකම වචනවල මල්ලි හරිම මිහිරියි අහගන ඉන්න පැහැදිලිකම වචනවලින් කියලා නිම කරන්න බැ මල්ලි ඔයාටත් ඔබගේ පවුලේ සියලුම දේනාට තිස්තුන් කොටියක් දේවියන් රැක දේවා කියා මුලු හදවතින්ම පුර්ථනා කරනවා ආදරේයි
@wildmachan
@wildmachan 2 жыл бұрын
🙏🙏🙏😍😍😍
@sandyaperera5555
@sandyaperera5555 2 жыл бұрын
බොහොම ස්තුතියි... ආදරෙයි ....❤❤❤❤ ජය වෙවා!!!!
@shanikawanigasekara4559
@shanikawanigasekara4559 2 жыл бұрын
කළබලෙන් උනත් දන්නේ නැති ගොඩක් දේවල් දැන ගත්තා... Thank u මල්ලී....
@wildmachan
@wildmachan 2 жыл бұрын
😍😍🙏🙏
@amilachathuranga8910
@amilachathuranga8910 2 жыл бұрын
බොහොම ස්තූතියි තුශාර අයියෙ ලන්කාවෙ වටිනා සම්පතක් ඔයා ත්‍රිවිදරත්නයේ පිහිටයි
@dilanishyamali3544
@dilanishyamali3544 2 жыл бұрын
Ada video eka nm harima watinawaaa💓💓
@mr.krishferdi9596
@mr.krishferdi9596 2 жыл бұрын
ඔබ ඉතාම පැහැදිලිව කරනා මේ සේවාව ගැන අප ඔබට ස්තූතිවන්ත වනවා. ඔබගේ ඉදිරි අනාගතය ඉතාම සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන රැකියාව ක් වේවා,යන්න අපගෙ පැතුමයි
@wildmachan
@wildmachan 2 жыл бұрын
Thankyou so...much 😍😍
@nalikasampath2462
@nalikasampath2462 2 жыл бұрын
ගොඩක් වැදගත් මල්ලි දනේ නැති දේවල් ගොඩක් දැන ගත්තා. මල්ලි අපේ රටේ ඉන්න කාල කන්නි නිසා අහිංසක අලි ඇත් ජිවිත කොඉ තරම් විනාස උනාද ඒ සත්තු විදපු වේදනාව කවදා හරි උනුත් wedawai
@carlocarlo6925
@carlocarlo6925 2 жыл бұрын
NIYAMAI MALO HODA VEDDEK THANKS FOR THE STORY GOOD IDEA
@ranahansa7958
@ranahansa7958 2 жыл бұрын
ස්තුතිය ඔබට දැනුවත් කිරීමට ඔබේ විඩියො නම් මම අනිවාර්යයෙන්ම බලනව හරිම හොද වැඩ සටහනක්
@charlesdesilva6402
@charlesdesilva6402 2 жыл бұрын
හිතන්නෙ ඔය මට මල්ලි කෙනෙක් වෙන්නෙ ඔය කරන වැඩෙ ගොඩක් වටිනවා අනික ඔයා ඔය සතුන්ට තියෙන ආදරය දැන් සමාජයෙන් පිරිහිලා තියන කාලෙක ඔබට ශක්තිය ධෛර්‍ය ලැබෙවා පතමි
@wildmachan
@wildmachan 2 жыл бұрын
ගොඩක් ස්තූතියි අයියා ඔයාලගේ අගය කිරිම් තමයි මාව දිරිමත් කරන්නේ❤️❤️🙏
@AoaeshaLink-o2i
@AoaeshaLink-o2i 4 ай бұрын
බොහොම හොද විඩියෝ එකක් බුදු සරනයි
@wildmachan
@wildmachan 4 ай бұрын
❤️❤️❤️
@sugandiponseka1843
@sugandiponseka1843 2 жыл бұрын
Good lassanai සුපිරි 👍👍👍👍👍
@buddikastravel
@buddikastravel 2 жыл бұрын
සුපිරියක් 👍
@wildmachan
@wildmachan 2 жыл бұрын
❤❤
@Sheethaka_Achintha
@Sheethaka_Achintha 2 жыл бұрын
පාර්ක් එකේ පිරිමි සත්තු මද කිපුනම හසුරවන්නේ කොහොමද
@sadaliwathasala7612
@sadaliwathasala7612 2 жыл бұрын
Good morning..අලි ගැන විතරක් නෙමෙයි හැම සතෙක් ගැනම අපිට විස්තර කියලා දෙනවා.අපි සියලු දෙනාම සතුන්ට ආදරය දක්වන්න ඔනේ.ඔයා සත්තුත් එක්ක ගණුදෙනු කරන විදිය දැක්කම අපිටත් ආසහිතෙනවා.මේ වගේ තවත් අළුත් විඩියෝ එකක් කරන්න.ඔයාට ගොඩක් පිං අයියා.
@sanduniireshika
@sanduniireshika 2 жыл бұрын
ඇබ්බැහි වෙන සුළුයි❤
@hamilahamila1524
@hamilahamila1524 2 жыл бұрын
Othana kochchara kalabala unath awata goshawa api oluwata ganna hoda na godak watina video akak ayalage sampurna dathak pennannako thunuruwan saranai aadarei godak
@lakmaledirisinghe5526
@lakmaledirisinghe5526 2 жыл бұрын
Ammo goda kalekin attatama video ekak balanna awe. Attatama godak thanks 🙏 danna danuma kiyala dunnata
@wildmachan
@wildmachan 2 жыл бұрын
😍😍😍😍
@lasanpeiris
@lasanpeiris 2 жыл бұрын
Siyalu sathun lowa suwapath weewaa budusaranai !!!
@rekhakariyawasam9119
@rekhakariyawasam9119 2 жыл бұрын
බෝහෝම ස්තුතියි තුෂාර පුතා,අලියන් ගැන පැහැදිලි කරලා දුන්නා. නොදන්න හුගාක් දේ දැන ගත්තා. පවි රාජා හුගාක් දුක් විදින්න ඇති. මම දැකලා තියෙනවා පින්නවලදී පැත්තකට වෙලා කැම කකා ඉන්නවා. 😢 පවි අහිංසකයා.
@wildmachan
@wildmachan 2 жыл бұрын
😥😥😥😥😥
@thilinadilshan3485
@thilinadilshan3485 2 жыл бұрын
ගොඩාක් හොද වැඩසටහානක් වැඩි විස්තර බලාපොරොත්තු වෙනවා
@tharukarathnayake319
@tharukarathnayake319 2 жыл бұрын
පින්නවල අලි අනාතා ගරයට ගිහිල්ලා vlog ekak denna ko please please thushara aiyye
@chamodyadilshara1961
@chamodyadilshara1961 2 жыл бұрын
Hi අයියා.. හැමදාම වගේ ආසාවෙන් බැලුවා.දුකයි ඒත් අලි මිනිස් ගැටුම ගැන.අපේ ගමටත් හැමදාම වගේ එනව.අලින්ටත් කැලේ කන්න නෑ ඒ නිසානෙ එයාලත් එන්නේ.ගමේ මිනිස්සුත් එයලගෙ වගාවන් ආරක්ෂා කර ගන්න වෙඩි දාල එම එයලව පන්නනව..පව් ඉතිං එයාලත් 😥. කාර්යබහුල වෙලාවක උනත් ඒ අපිට කියල දුන්නු එක ගැන ගොඩක් වටිනව.බුදුසරණයි අයියා පරිස්සමින් 😍😍😍
@wildmachan
@wildmachan 2 жыл бұрын
ඔයාලා වගෙ 10ක් එක්ක මට කතාකරන්න ඕන 🙏❤️
@chamodyadilshara1961
@chamodyadilshara1961 2 жыл бұрын
@@wildmachan කතා කරමු. මං එදා ඔයාට මැසේජ් කරෙ පොලොන්නරුවේ මල්ලි.
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
වටිනා වීඩියෝවක්
@wildmachan
@wildmachan 2 жыл бұрын
❤❤🙏
@anulaamarasooriya4546
@anulaamarasooriya4546 2 жыл бұрын
Ane paw harima amanussayo inna rataka .ape watina sampath araksha wewa theruwan saranai putha 🌹
@wildmachan
@wildmachan 2 жыл бұрын
😥😥😥
@laylakaram5007
@laylakaram5007 2 жыл бұрын
ගොඩ ගොඩාාාක් ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි
@slwildanimalkingdom561
@slwildanimalkingdom561 2 жыл бұрын
හැම අවුරුද්දකම...ඉස්කොලෙ ලමයි එනවා පින්නවල අලි අනාථාගාරයට
@nuveenavarathne3541
@nuveenavarathne3541 Жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි අයියෙ අපිට මේ ගැන පැහැදිලි කලාට
@wildmachan
@wildmachan Жыл бұрын
❤️🙏🙏ආදරෙයී
@kumuduwimalarathna7744
@kumuduwimalarathna7744 2 жыл бұрын
Thushara ayye api eye awa ridiyagama safari park .
@GAMINGHIRUYT9242
@GAMINGHIRUYT9242 2 жыл бұрын
ස්තූති නොදන්න දේවල් කියලා දෙනවට😍
@udsus3066
@udsus3066 2 жыл бұрын
ඔය සම්බන්ධයෙන් මිනිසුන් දැනුවත් කර්නවට ඔබ තුමට පිං,🖤
@wildmachan
@wildmachan 2 жыл бұрын
❤❤❤
@nuwaniapsara5101
@nuwaniapsara5101 2 жыл бұрын
Niyamay aiye❤️
@madushanthilakarathna2547
@madushanthilakarathna2547 2 жыл бұрын
Thank you thusara aiye ❤️
@pathumchandana8451
@pathumchandana8451 2 жыл бұрын
Muthu rajage video 1k denna.
@nalaneipahalage2460
@nalaneipahalage2460 2 жыл бұрын
Thank you malli ♥️
@buddiniayeshmanthi2479
@buddiniayeshmanthi2479 2 жыл бұрын
බුදු සරනයි පරිස්සමින් ඉන්න
@nalaneipahalage2460
@nalaneipahalage2460 2 жыл бұрын
Lassana wada vistharayak
@slwildanimalkingdom561
@slwildanimalkingdom561 2 жыл бұрын
මිනිස්සු කොහොමද දන්නේ නෑ තව කෙනෙකුට හිංසාකරන්නේ
@ShiwankaNimthara
@ShiwankaNimthara 2 жыл бұрын
supiriyata therenawa
@anuruddhathennakoon392
@anuruddhathennakoon392 2 жыл бұрын
Siyabalan gamuwe atha ganath visthrayak oni
@shehanjeevantha2748
@shehanjeevantha2748 2 жыл бұрын
ඔක්කොම හොඳයි අයියේ. ඔයාගේ වීඩියෝ එකේ දැනුම ගොඩාක් තියෙනවා. ඒත් සමහර මිනිස්සු ඉන්නවා ඒවල වැරදි හොයන. ඔයාට පුලුවන් උනානම් ඔය වීඩියෝ එක සංවිධායක කෙනෙක් එක්ක කරන්න ඒක ගොඩක් ඔයාට හොඳයි. මොකද ඔයා, අල්ලන්න එපා කියලා තියෙන ගොඩාක් දේවල් අල්ලනවා. ඒක සමහර අය වැරදියට හිතනවා. මේක මගේ අදහස. වීඩියෝ එක ගැන වරදක් කියනවා නෙවෙයි, ඉදිරියට යන්න යන්න බාදා ආවොත් මේවගේ දේවල් තමයි. ලංකාවේ මිනිස්සු හරි වෙනස්🤐🤐
@wildmachan
@wildmachan 2 жыл бұрын
අපි තමයි සංවිධානය කරේ අල්ලන්න එපා කියන්නේ එන නරබන්නන්ට විතරයි හැමෝම අල්ලුවොත් හානියක් වේවි කියලා
@rajithsanjeewa6565
@rajithsanjeewa6565 2 жыл бұрын
Visadumak thibunannam hodayi pau ahinsaka saththu
@shanakaachintha2605
@shanakaachintha2605 2 жыл бұрын
Kiyapan 225 okun thamae kala ali karanne
@smirnoff_gaming1132
@smirnoff_gaming1132 2 жыл бұрын
Allanna ep sago
@janudapuladitha
@janudapuladitha 2 жыл бұрын
පින්නවල රාජා 1994දි තමයි පින්නවලට ඇවිල්ලා තියෙන්නේ මඩුකන්දේදි වෙඩි වැදිලා ඉන්න කොට.2013 දි තමයි එයා නැතිවුනේ.
@wildmachan
@wildmachan 2 жыл бұрын
2012 ජනවාරි වල නැත්තන් 2011 අන්තිම
@manojpriyashantha9133
@manojpriyashantha9133 2 жыл бұрын
අපිත් ආවා බලන්න,....ඔයා ඉන්නවා දැක්‍කා...... 🫠
@mahindaranaweera2185
@mahindaranaweera2185 2 жыл бұрын
Ane ayye mama ada 26 dehiwala zoo ekata awa ayya oya Inna thanatath awa...mama ethana hitapu Akka kenekgen hambanthota thushara ayya innawada ahuwa eya kiwwa ayya ada naaa..kiyala habay e nisa Mata ewage photo gahannai allannay dunna...
@wildmachan
@wildmachan 2 жыл бұрын
😍😍😍😍😍😍😍😍😍😍
@Chamod_kumara
@Chamod_kumara 2 жыл бұрын
රාජට නාන්න එහෙම වෙනම තැනක් තිබ්බ ඒ දවස් වල .මම පොඩිම කාලෙ හැමදාම වගෙ ගේ පිටිපස්සෙ බැම්මෙ එල්ලිලා රාජව බලනව (අපෙ මහගෙදර තිබ්බෙ අලිඅනාතාගාරෙ එහා පැත්තෙ ) ඒ කාලෙ රාජගෙ තියන ගැම්ම 🤩 මගෙ මාමා කෙනෙකුත් රාජව බලාගත්ත කාලයක්😁
@wildmachan
@wildmachan 2 жыл бұрын
මමත් අවුරුදු 4ක් උන්නා කොත්තනවත්තේ ඔයාගේ ගමේ
@kumuduwimalarathna7744
@kumuduwimalarathna7744 2 жыл бұрын
Niyamayi
@thimirapawan2294
@thimirapawan2294 2 жыл бұрын
කොයි අයියෙ දළ දෙක මෙයාගෙ?
@wildmachan
@wildmachan 2 жыл бұрын
තියෙනවා අරං තියලා
@madushaegalla7185
@madushaegalla7185 Жыл бұрын
Math ahanna hitiye eka atthatama tiyanawada nathnam ekatath ape ewn kelalada
@wonderSLa
@wonderSLa 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@ThakshilaWeerasinghe-v8k
@ThakshilaWeerasinghe-v8k 4 ай бұрын
මේ අවුරුද්දෙත් තියෙනවා මේ ප්‍රදර්ශනය
@RS-lm1cz
@RS-lm1cz 2 жыл бұрын
thank you 🐘❤😊
@thilandanaranjana6711
@thilandanaranjana6711 2 жыл бұрын
පොල් ගෙඩියෙන් ලෙලි කෑලී 3ක් වෙන්න ගලවන්නේ
@saranijayawardhana9437
@saranijayawardhana9437 2 жыл бұрын
🔥💫
@harindrafernando8024
@harindrafernando8024 2 жыл бұрын
👍👍👍🇱🇰🙏
@nalaneipahalage2460
@nalaneipahalage2460 2 жыл бұрын
Hi malli bs ♥️🐘
@nuveenavarathne3541
@nuveenavarathne3541 Жыл бұрын
අනේ ඒ අසරනයා කොච්චර දුකක් විද දරාගෙන ඉන්න ඇතිද😭😢. ඇයි අනේ මිනිස්සු සත්තුන්න වද දෙන්නෙ. එයාලට එයාලගෙ පාඩුවෙ ඉන්න දුන්නනම් එයාලත් පාඩුවෙ ඉදියි
@wildmachan
@wildmachan Жыл бұрын
මිනිස්සු දැන් තිරිසං වෙලා තියෙන්නේ 😥😥
@rashmithiwanka7145
@rashmithiwanka7145 2 жыл бұрын
ජීවමාන සාක්ෂියක් අග්බෝ 😥😥
@wildmachan
@wildmachan 2 жыл бұрын
😓😓
@Utubenil
@Utubenil 2 жыл бұрын
අනේ මේ මිනිස්සු තමන්ගෙ යහපත වෙනුවෙන් මොන තරම් හින්සනයක් කරනවද මේ සතුන්ට. මේ සතුන් කාට කියන්නද. පව්. කාලයක් තිස්සෙ කල අපරාධවලට තමා මේ ස්වභා දහම දඩුවම් දෙන්නෙ. ඒක හැමෝටම විදින්න වෙයි.
@KawshalyaGunarathne
@KawshalyaGunarathne Жыл бұрын
Pawu.ana
@negombograndmaskitchen4477
@negombograndmaskitchen4477 2 жыл бұрын
me koheda
@wildmachan
@wildmachan 2 жыл бұрын
Dehiwala zoo
@nilu5974
@nilu5974 2 жыл бұрын
👍👍👍👍👍
@wildmachan
@wildmachan 2 жыл бұрын
😍😍
@niroshabandara1615
@niroshabandara1615 Жыл бұрын
🐘
@vidathosanda
@vidathosanda 2 жыл бұрын
අලි නටන එක ගැන වීඩියෝ එකක්?😕
@wildmachan
@wildmachan 2 жыл бұрын
මං ලග එකක් ඇති ඒක දමන්නම්
@vidathosanda
@vidathosanda 2 жыл бұрын
@@wildmachan 😁
@niroshabandara1615
@niroshabandara1615 Жыл бұрын
@nalaneipahalage2460
@nalaneipahalage2460 2 жыл бұрын
godak duk vidinna athi neda mall
@wildmachan
@wildmachan 2 жыл бұрын
❤️❤️❤️
@thilinathennakoon5275
@thilinathennakoon5275 2 жыл бұрын
piyarathna ayyage gedara idan training giya uba inna thana gana sathutui
@wildmachan
@wildmachan 2 жыл бұрын
ඔව් ඔයාල ඔක්කොම අපිට දුන්න සහයෝගය නිසා ත තමයි මම අද මෙතන ඉන්නේ මගේ ගමට වඩා මම ආදරෙයි කොත්තනවත්තට 😍❤️❤️❤️
@supunmaduranga5476
@supunmaduranga5476 Жыл бұрын
,🐘🐘🐘🐘❤️
@sriyanidavi890
@sriyanidavi890 2 жыл бұрын
Paw ahisakaya.
@madhushanmenaka5694
@madhushanmenaka5694 2 жыл бұрын
❤️❤️❤️❤️
@suranithejani4697
@suranithejani4697 2 жыл бұрын
❤️❤️❤️🥰🥰🥰👍👍
@wildmachan
@wildmachan 2 жыл бұрын
😍😍😍
@SL-gi2hy
@SL-gi2hy 2 жыл бұрын
👍👍👍❤️
@niroshabandara1615
@niroshabandara1615 Жыл бұрын
🙏
@malinda9212
@malinda9212 2 жыл бұрын
අල්ලන්න එපා කියල තියෙනව.
@hansinikumarasinha4821
@hansinikumarasinha4821 2 жыл бұрын
Pinnawala 🙄
@wildmachan
@wildmachan 2 жыл бұрын
Dehiwala.......
@thanurathnayaka4399
@thanurathnayaka4399 2 жыл бұрын
මාව අතුල්ලගන්න හොදයි එ පොල් ලෙල්ල 😁
@wildmachan
@wildmachan 2 жыл бұрын
එච්චර කුනු....😂😮😮
@smile.......
@smile....... 2 жыл бұрын
@@wildmachan 😂😂
@hasithakeheliya9756
@hasithakeheliya9756 2 жыл бұрын
😢😢
@nipunshalinda9352
@nipunshalinda9352 2 жыл бұрын
අල්ලන්න එපා කියලා ගහලා තියේ නේද
@wildmachan
@wildmachan 2 жыл бұрын
ඔව් ඒ පිට අයට එන හැමෝම ඇල්ලුවොත් මේවගෙන් වැඩක් නැතිවෙනවනේ
@ruwanmadushanka886
@ruwanmadushanka886 2 жыл бұрын
පිං පව් කියන දේ මොනවද කියන්න දැන දැනත් අහිoසක තිරිසන් සත්තුන්ට කරදර කරන කාලකන්නි මිනිස්සු ඉන්නවානේ 🥲
@wildmachan
@wildmachan 2 жыл бұрын
😢😢😢
@s.lpeoplelifet.v
@s.lpeoplelifet.v 2 жыл бұрын
අල්ලන්න එපා කියල තියන්දි ඒව අල්ලලා .. අපිලිවලට දාන්න එපා ..
@pandasl5292
@pandasl5292 2 жыл бұрын
plyn httpt ynn
@zarookzarook1890
@zarookzarook1890 2 жыл бұрын
wadak na ban ma modayonta ow kiyala😢
@panchaliranasinghe70
@panchaliranasinghe70 2 жыл бұрын
❤❤❤❤❤❤
@wildmachan
@wildmachan 2 жыл бұрын
ආහ්හ්හ්හ් ඔයාලත් ඉන්නවා නේ........😍😍
@nuwandanushka632
@nuwandanushka632 2 жыл бұрын
👍👍👍👍❤❤
@wildmachan
@wildmachan 2 жыл бұрын
❤❤
@niroshabandara1615
@niroshabandara1615 Жыл бұрын
@wildmachan
@wildmachan Жыл бұрын
❤️
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
How to Raise Laying Ducks - Duck Egg business - Harvest Egg.
31:23
Sam 98 Farm
Рет қаралды 2,7 МЛН