VETERINATIAN PRIYASAD EDIRIWARNE | ඩෝරා ආයෙත් කවදාවත්ම මට මුණගැහෙන්න එපා | NETH FM SAJEEWITHA

  Рет қаралды 98,320

Neth FM

Neth FM

Күн бұрын

- ඩෝරා කියන්නේ විද්‍යාත්මක අත්හදා බැලීමක්
- ඩෝරාත් එක්ක ගෙවපු ජීවිතය හරිම වේදනාකාරී
- අපිට සන්තුන්ටත් කථා කරන්න පුළුවන් භාෂාවක් තියෙනවා
වනජීවී පශු වෛද්‍ය නිලධාරී ප්‍රියසාද් එදිරිවර්ණ සමඟින් නෙත් එෆ් එම් සජීවිත
----------------------------------------------------------------------------------------------------------
නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
📌 www.nethfm.com​​
📌 nethnews.lk​​
Like our Official Facebook Page :
/ nethfm
/ nethnewsofficial
/ nethgossip​​
Follow our Official Instagram Page : / nethfmlk
Follow our Official TikTok Account : / nethfm
#nethfm #nethfmsajeewitha #veterinarian

Пікірлер: 392
@dassiriwardhana6029
@dassiriwardhana6029 3 ай бұрын
ලංකාවට පින නැති ලෝකෙට වටිනම දොස්තර කෙනෙක්...ඇත්තටම සත්තුන්ට ආදරේ අය ඉන්නේ අතේ ඇඟිලි ගානට වනජීවී එකේ...හුඟක් අය දේශපාලන පත්වීම්...ඔවුන් අඩු ගානේ උසස් පෙළට වත් ජීව විද්‍යාව හදාරලා නැති, ඒ නැතත් සතෙක්ගේ ස්වභාවය, පරිසර තත්ව ඔය කිසි දෙයක් දන්නේ නෑ...පෞද්ගලිකව මං දෙහිවල සත්ව උද්‍යානයට යන්න කැමැති නෑ හැබැයි dora ගෙ video බලලා මං simba බලන්න ගියා...ඒ තමයි මං සිංහ පැටියෙක් අල්ලපු මුල්ම වතාව...මං ඒකට inspire උනේ මේ doctor නිසා...මේ වගේ සත්තුන්ට, ගහකොලට අවංකව ආදරේ කරන මිනිස්සුන්ගේ සේවය දේශපාලන මැදිහත් වීම් වලින් තොරව ලංකාවට ලැබෙන දිනය ඉක්මනින් ම උදා වේවා 🤘
@rosy6476
@rosy6476 3 ай бұрын
අනිවාර්යෙන්
@ChatuniPrasadika
@ChatuniPrasadika 3 ай бұрын
සත්තකින්ම.
@champjanlyn8740
@champjanlyn8740 3 ай бұрын
ඩෝරා සමඟ රිදියගම හිටපු doctor ගැන ආදරෙන් අහලා තිබුනා. ඒත් වන ජීවි සමහර දේශපාලන ඉත්තො ඒගොල්ලො කරන වරදවල් දිගටම කරගෙන යන්න මේ වගේ නිලධාරීන් ඉන්නවට කැමති නෑ. අකමැත්තෙන් වුනත් ඔහුට ආත්මාරක්ෂාව තකා අයින් වෙන්න සිදුවුනු බව අපිට මතකයි. ලෝකයේ කොහේ හිටියත් ආදරෙන් සත්තුන්ට සේවය කරන එක ලොකු පිනක්. ඔබට තෙරුවන් සරණයි !!!❤❤❤
@manorih.l.a2602
@manorih.l.a2602 3 ай бұрын
මෙම ඩොක්ටර්ගෙ නම්බර් එක දාන්න
@SampathCaldera-hy6zx
@SampathCaldera-hy6zx 3 ай бұрын
MAHATTAYOO OBA ENNA MAW RATATA APY OBAWA RAKINNAM
@manoranjidam890
@manoranjidam890 3 ай бұрын
ලෝකෙටම වටින ඒත් ලංකාවේ කාලකණ්ණින්ට වටින්නේ නැති, ඒත් අපේ රටට අවැසි පුතෙක් ...කවදා හරි මේ රටේ සතුන්ට බෙහෙත් කරන්නට ඔබට හැකි වේවා ❤
@janakirathnayake3825
@janakirathnayake3825 3 ай бұрын
කාලකන්නි දේසපාලකයින්ගේ පත්විමි ගත්ත හෙංචයියො එක්ක හරියට වැඩ කරන එක දැලි පිහ්යෙන් කිරි කනව වගේ
@yasminmadana5209
@yasminmadana5209 3 ай бұрын
රටගැනකතාකරලා වැඩක් නැ
@amithajayakody5900
@amithajayakody5900 3 ай бұрын
❤❤
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 3 ай бұрын
ඇත්ත . ඔහු හරිම වටිනා මනුස්සයෙක්. පරිසරලෝලියෙක්,පරිසරවේදියෙක් වගේම සොබාදහම, බුදුදහම පවා හොඳ ලස්සනට දකින කෙනෙක් . ආදරෙයි ඔහුට! මම සොබාදහමට ඉතාම ආදරේ කෙනෙක් , මගේ දරුවන්ට තරම්ම.❤
@NilangaRathnayake
@NilangaRathnayake 3 ай бұрын
😢😢❤​@@PadmaJayasinghe-s1z
@erangaudayangani9800
@erangaudayangani9800 3 ай бұрын
doctor ට ආයෙම ඩෝරා ලඟ ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 🙏🙏
@IsurangiKasunya
@IsurangiKasunya 3 ай бұрын
මේ doctor හිටියා එක දවසක් අපි සත්තු අරන් යන vet clinic එකේ ....එදාමයි හිටියේ කලින් හිටියේ නෑ 😊 අපි එදා එක්කන් ගියේ පාරේ අතඅැරලා දාලා ගිය කලු පාට චූටි බලු පැටියෙක් .හැබැයි vet clinic එකට ගොඩාක් අරන් එන්නේ හොද වර්ග වල බල්ලෝ එහෙම .ඉතින් එ් අරන් එන අයත් වීදි සුනඛයෙක් අරන් ගියාම එ් සතා දිහා අපි දිහා හරිම අමුතුවට බලන්නේ😊 මේ මොකෙද්ද අපෝ වගේ.......එ්ත් එදා doctor "කලු මැනික" කියලා එයාව වඩාගෙන හරිම අාදරෙන් එයාව බැලුවේ😢❤ අපි තාමත් ගෙදර අම්මයි තාත්තයි එක්ක කතා කරේ කවුද දන්නැ එ් අලුත් doctor කෙනෙක් හිටියේ සත්තුන්ට හරිම අාදරෙයි එ් අාදරේ හිතාගන්න බෑ...❤ අදයි දැන ගත්තේ එ් doctor යි මේ doctor යි එකම කෙනා කියලා...❤Doctor සත්තුන්ට තියන අාදරේ මම දැක්කා❤
@shyadurga123
@shyadurga123 3 ай бұрын
And. Ai. Den. Nane. Ambalantota
@GNSWHITESHEDOW
@GNSWHITESHEDOW 3 ай бұрын
ගොඩාක් පින් ඩොක්ට ඩෝරා බලාගත්තට අපේ කාලකන්ණි රටේ මෝඩ මිනිස්සුු ඔයාගේ අගේ නොදත් මිනස්සු ලංකාවේ තත්වය නොදත් මිනස්සු ඔබේ අගය ඉදිරියට දැනෙයි ඩොක්ට ඔබට බුදු සරණයි
@induathukorala
@induathukorala 2 ай бұрын
මේ ලක් මවට ඔබ වැනි පුතුන් වාසනාවන් . එය නොදත් මිනිසුන් ගැන අනුකම්පා කරන්න. නැවතත් ඔබතුමා මේ පින් බිමටම සේවය කරන්න පැමිණෙන්න. ඔබතුමාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි
@IsurangiKasunya
@IsurangiKasunya 20 күн бұрын
@@shyadurga123 අපි ගිය සතියෙත් ගියා clinic එකට මේ doctor නම් උන්නෑ
@smcjayakody9718
@smcjayakody9718 3 ай бұрын
Doctor මනුස්සකම සංවේදීකම ආදරය පිරුණු චරිතයක්.මේ නිවේදිකාවගෙ කතා විලාශයත් හරිම ආදරණීයයි.ගෞරවනීයයි.
@hemikafonseka5622
@hemikafonseka5622 3 ай бұрын
මුහුද මගේ ගොඩ බිමයි නැව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර ‘හොද හිත මමයි’
@sararanaweera9063
@sararanaweera9063 3 ай бұрын
නියමයි❤
@chamarinalikakariyawasam5490
@chamarinalikakariyawasam5490 3 ай бұрын
❤❤❤❤
@pramodanichalanika9070
@pramodanichalanika9070 3 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@lasithperera3499
@lasithperera3499 3 ай бұрын
@krishanthapeiris7673
@krishanthapeiris7673 3 ай бұрын
Maruuuu❤❤❤ bannnn❤❤❤❤
@නිරංජනීපෙරේරා
@නිරංජනීපෙරේරා 3 ай бұрын
ඒක සංසාර බැදීමක්...මං හිතන්නේ පෙර බවයකදි තාත්තා වෙලා ඉන්න ඇති...මේ බවයෙත් ඒ පුරුද්දටමයි මුණගැහෙන්න ඇත්තේ...ඒකනේ මරණය පවා වලක්වන්න ඒ පිය සෙනෙහසට පුළුවන් වුනේ...අහන් ඉන්න බෑ ඇඩෙනවා පුදුම විදිහට
@nandakumarasinghe9064
@nandakumarasinghe9064 3 ай бұрын
ඔබතුමාවත් අහිංසක ඩෝරාවත් මන් කවදාවත් දැකලා නෑ. ඔබලා ගැන මම දැනගත්තෙ අන්තර්ජාලයෙන්. ඔබ වැනි සත්පුරුෂ හදවතක් හිමි ලාංකික පුතෙක් ලංකා මාතාවට, ලංකා මාතාවගේ අසරණ සිව්පා දරුවනට අහිමි කරන්න එපා වෙදදුරුතුමනි. ඔබගේ ලතෙත්බව බොහෝ අවස්ථාවලදි දැක්කා. ඒක ඩෝරා ලගදි සුවිශේෂයි. ඩෝරා මට ආයෙ කවදාවත් මුණගැහෙන එකක් නෑ කිව්වම පපුවට ලොකු වේදනාවක් ආවා. එහෙම කරන්න එපා වෙදදුරුතුමනි. එහෙම කරන්න එපා. එයාලට, ලංකාවෙ අන්ත අසරණව දුක් විදන සතුන්ට ඔබතුම⁣ා ඕනෙ. හැමෝම පශු වෛද්‍ය වෙච්ච පලියට සතුන්ට කාරුණික නෑ. ගොඩක් අය සල්ල පස්සෙ දුවලා සතුන් මරලා දානවා. ඒ අය අතර ඔබවැනි අය දෙවිවරු. එහෙම ඉන්න අතලොස්සක් අය මේ මිහිමවට අහිමි කරන්න එපා. යම් කාලයක් ගිහින් හෝ ලක්මවගෙ දරුවන්ට සලකන්න එනු මැනවි දයාවෙන්.
@pramodanichalanika9070
@pramodanichalanika9070 3 ай бұрын
Ne hama kenekma me wagemai
@YLDEBrosJapan
@YLDEBrosJapan 3 ай бұрын
ඇස් වලට කදුලු ආවෙ මට විතරද?
@vishakanilmini58
@vishakanilmini58 3 ай бұрын
ලෝකයක් වටින ජීවිත...ඔබගේ උතුම් අදහස් ඉතා ගෞරවනීයයි...හරිම දුකයි ඔබව අපේ රටට , ආදරණීය ඩෝරාට අහිමි වීම ගැන...ඔබේත් ඩෝරාගේත් ආදරණීය බැඳීම ඔබේ වීඩියෝ මගින් මම දැකලා තියෙනවා ..ඇත්තට ම ඩෝරාට ඔබව හොඳට ම මතක් වෙනවා ඇති ...ඒ වගේ ම කිසිදා ඔබව ඩෝරාට අමතක නොවේවි...ඔබටත් ඩෝරාටත් නැවත එක්ව සිටීමට හැකි දවසක් උදාවේවා...!!! සුබ අනාගතයක් ඩොක්ට ...තෙරුවන් සරණයි !!! 🙏❤️
@amithajayakody5900
@amithajayakody5900 3 ай бұрын
❤❤❤❤❤❤😢
@ramaniwisumperuma5866
@ramaniwisumperuma5866 3 ай бұрын
සොබාදහම ඔබතුමාව නිරතුරුවම රකීවා.ඩෝරා පව්. ආයෙමත් ඩෝරාට පියසෙනෙහස දෙන්න.🙏🙏🙏
@kanthikumari4765
@kanthikumari4765 3 ай бұрын
ඔබ රටට නැතිකල වුන්ට හෙන ගහන්න ඔින.ඩෝරා නිසා සෆාරි එක පුසිද්ද වුනා .දැන් නමි තියෙනවා ද කියලවත් දන්නැ.
@MrYovindu
@MrYovindu 3 ай бұрын
අපේ රටට උපන් වටිනා වෛද්‍යවරයෙක්. ඔබ තුමාගේ ඇති සත්ව කරුණාව කියා නිම කරන්න බැහැ. මමත් සතුන් වෙනුවෙන් දුක් වෙන කෙනෙක්. ඔබගේ දෙමාපියන්ට ගොඩක් පින් මේ වගේ දරුවෙක් මේ ලෝකයට දයාද කලාට. මගේ රටේ අලි ඇතුන් ඇතුලු සියලු සතුන්ට කරන මේ අපරාධ හරිම වේදනයි. මව් බිමේ 🇱🇰ජිවත් නොවුනත් කල හැකි යමක් ඇත්නම් කරමි🇨🇦 අහිංසක සතුන්ට ආදරය කරුණාව දෙන්න අපේරටේ මිනිසුන්ට සිතුවිලි පහලවෙිවා. ඔබතුමාටත් සියලු සතුන්ටත් තෙරුවන් සරණින් ආරක්ෂා.. වේවා ජයවේවා 🙏🙏🙏
@peraraperara639
@peraraperara639 3 ай бұрын
විශ්වයේ ආශිර්වාද ය ඔබ ට ලැබෙනවා පුතේ සොබාදහමෙන් ඔබ තුමාට හැමදේම නොඅඩුව ලැබිලා තියෙනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි පුතේ
@DevieChandrika
@DevieChandrika 3 ай бұрын
මෙච්චර වටින හොඳ වෛද්‍යවරයෙක්ව තියාගන්න බැරි උනේ තකතිරු මෝඩ කාලකන්නි නිසා..දේශපාලනඥයෝ මේවට වගකියන්න ඕනේ...
@amithajayakody5900
@amithajayakody5900 3 ай бұрын
ඇත්තටම මේ කතාව අහලා මට ගොඩක් දුක හිතුනා 😢මේ රටේ කුහක මිනිස්සු කිසිම දෙයක් හරියට කාටවත්ම කරන්න දෙන්නෙ නැහැ 😢ඔබ හරිම හොඳ කෙනෙක් ❤ කවදාවත් වරදින්නේ නැහැ තෙරුවන් සරණයි ඔබට 💖🦁⚘️💐🌻
@priyasadediriwarne290
@priyasadediriwarne290 3 ай бұрын
අපි එකතු වෙලා සුන්දර ශ්‍රි ලංකාවක් බිහි කරගමු..බොහොමත්ම ස්තූතියි❤️
@SriyaniMangalika-pd4xq
@SriyaniMangalika-pd4xq 3 ай бұрын
🙏🇱🇰❤️
@sashilamadhavan1616
@sashilamadhavan1616 3 ай бұрын
God bless ❤
@shashinimanoddaya590
@shashinimanoddaya590 2 ай бұрын
අනිවාරෙන් ... 🥺 ❤️... රටේ පාලකයන් සුර සැප විදිනව . අහිංසක ජනතාව දිහා මුන් බලනවද .. පාරෙ යාදින ජනතාව කොතෙක් හාමතේ මැරෙනවද මෙවට සාධාරණයක් කළ යුතුයි. ලංකාව තුල zoo එකක් කියල හදල තියනව . ඒක බල්ලට දාල . නිසි වයිද්‍ය ක්‍රම වේද නෑ නිකරුනේ සත්තු මිය දෙනව.. කිසිම නිදහසක් නෑ සත්තුන්ට ජීවිතකාලෙම ඒකෙ ඇතුලෙ හිර වෙලා... කාලකන්නි දේෂපාලකයෝ ඒකෙන් සල්ලි ගරා ගන්නව විතරයි . පව් අහිංසක සත්තු.... මේවට සාධාරණයක් කළ යුතුයි... ❤🤍
@dineshweerasinghe5813
@dineshweerasinghe5813 3 ай бұрын
මේක තමයි ලන්කාවේ ඇත්ත..ලෝකේ හොදම මිනිස්සුත් ඉන්නේ ලන්කාවේ..ලෝකේ කුහකම පජාත මිනිස්සු ඉන්නෙත් ලන්කාවේ..ගොඩාක් ලොකු පුටුවල ඉන්න උන් උට ඉහලින් කවුරුත් යනවට කැමති නෑ..
@NilmaNiroshani-v5c
@NilmaNiroshani-v5c 3 ай бұрын
අනේ doctor ආයෙත් අපේ පුංචි රටට එන්න...සර් ගෙ වීඩියෝ ගොඩක් බැලුවා...ඩෝරා පව්...අපිටඕනා සර් ලවගේ අය සත්තුන්ට බෙහෙත් කරන්න..හරි දුකයි සර් ලංකාවෙ නැති එකට
@buddhikasubhashini4531
@buddhikasubhashini4531 3 ай бұрын
ඇත්තටම මට ඇස්වලට කඳුළු එනවා. ඒ ආදරේ තරම. මමත් පුදුමාකාර ආදරෙයි සත්තුන්ට . ඒක කියාගන්න තේරෙන්නෙ නෑ . සතෙක් දැක්කම හද පතුලෙන්ම හරිම ආදරණීය හැඟීමක් දැනෙනවා ඒක වචනෙන් විස්තර කරන්න බෑ . ඩොක්ටටත් එහෙම වෙන්න ඇති. හරිම ආදරණීයම කතා බහක්. ස්තූතියි nethfm .❤️
@pramodanichalanika9070
@pramodanichalanika9070 3 ай бұрын
Dorage loku Aiya
@yamunapriyanka2702
@yamunapriyanka2702 3 ай бұрын
ඩෝරා බබාට තාත්තල දෙන්නෙක් හිටියා ඩොක්ටර් ප්‍රියසාද් සහ අනුරසිරි මහත්තයා ඔබතුමා කියන ඒවා ඩෝරා බබා දන්නවා නමි් කඩප්පුලී ඩෝරා ගෙ කඩප්පුලීකම බලා ගන්න තිබුනා 😢😅 එයාට කරපු ආදරයට කරුණාව බොහොම පිං 🙏💐 (රාජකාරිය දේව. කාරියලෙස කල ) ,❤❤
@malipriyangika6216
@malipriyangika6216 3 ай бұрын
ඩෝරයි ඩොක්ටර්වයි ආයේ එකට දකින්න ආසාවෙන් හැමදාම බලාගෙන හිටියා . හරිම දුකයි.මේ වගේ සැබෑ මිනිස්සු අපේ රටේ තියාගන්න තරම් අපිට වගේම සතුන්ටත් වාසනාවක් නෑ. ඔබතුමා නැවත සතුන් එක්ක ඉන්නවා දකින්න ලැබේවා ! නිවේදික තුමියටත් බොහොම ස්තූතියි .අපිට ඩොක්ටර්ව දකින්න සැලැස්සුවාට.❤❤❤❤
@pramodanichalanika9070
@pramodanichalanika9070 3 ай бұрын
Hari dayak karanna baya wanna epa, paw dorra
@rangaprasanga8452
@rangaprasanga8452 3 ай бұрын
අපිට හරිම කනගාටුයි සතුන්ට අවංකවම ආදරය කරන ඔබවැනි අවංක මහත්මයෙක් ලංකාවෙ සත්වෝද්‍යානයට වනජීවී එකට නැතිවීම ගැන.
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 3 ай бұрын
ප්‍රියසාද මහත්මයාට එදා වුන හදිය ගැන videos බැලුවෙ ලොකු උවමනාවකින් . මම හරියට කම්පා වුනා එදා. ඔහු මේ සේවය අතහැර යන එක ගැන හරිම දුක් වුනා. අදයි ඊට පස්සෙ දැක්කෙ. නැවත ඔබේ සේවය අපේ සතුන්ට අවශ්‍යමයි. එදාට එන්න පුතා. මම වනජීවීන්ට හරිම ආදරේ කෙනෙක් . ඒ නිසා ඔබටත් ගොඩක් ආදරෙයි ! ( මේ video එකට comment එකක් දාන්න හැටියක් නෑ. ඒකයි මෙතන ලිව්වෙ.)
@jeevadarshanie8625
@jeevadarshanie8625 2 ай бұрын
​@@PadmaJayasinghe-s1zAnivaryenme
@manojajayasuriya8741
@manojajayasuriya8741 3 ай бұрын
අනෙ එහෙම කරන්න එපා. ගිහින් Dora ව බලන්න Dr. මෙ කතාව අහන කොට අපට දුකයි 😢
@lochaniperera6548
@lochaniperera6548 3 ай бұрын
ඒ වචන ටික අහද්දි මටත් ඇඩුනා 😢 රටට වටින කෙනෙක් හැමදාම අපේ රටට උනේ මේක.රටේ වටින මිනිස්සු වෙන රටවල් වලින් වැඩ ගන්නවා 😢
@luckyHolidayHome
@luckyHolidayHome 3 ай бұрын
ස්වභාදහම නිරතුරුව ඔබ රකිනු ඇත..සතුන්ට ඔබව අවශ්‍යව ඇතත්,දුෂ්ඨ මිනිසුන්ට ඔබව අවශ්‍ය නැත එයයි සත්‍ය .ආදරෙයි ඔබට❤
@priyadarshanikodippily
@priyadarshanikodippily 3 ай бұрын
ඹබ වැනි මනුස්සකම පිරැන වෛද්‍යවරයෙක් දැකීමට ලැඛීමත් සතුටක්🙏💚
@shiromipriyanka3740
@shiromipriyanka3740 3 ай бұрын
ඩෝරා ගේ ඩොක්ටර් .👌👌👌
@Neethanidias
@Neethanidias 3 ай бұрын
සත්වයින්ට කරුනාව දැක්වීම පෙර ආත්ම සිට එන දෙයක්. ඔබට විශ්වයේ ආශිර්වාදයත් ලැබේවා !
@sunilaperera6491
@sunilaperera6491 3 ай бұрын
මේ පර වල් දේශ paluwo නිසා අවංක රටට වටිනා මිනිසුන් කොච්චර අහිමි උනාද. වටිනා උගතුන් කොච්චර රට හැර දාලා ගියාද. මේ හැම ayathanayakma දේශ පාලනයෙන් තොර වෙන්න ඕන.
@ranjanihemathilake8012
@ranjanihemathilake8012 3 ай бұрын
අපේ රටට අවැසි පුතෙක් නොලැබීම අපේ අභාග්‍යයක් වටිනා සියලු දේ අහිමිවීම අප රටේ දේශපාලනයේ වරදක් වරදක්
@gayanianuruddhika6459
@gayanianuruddhika6459 3 ай бұрын
ආදරණීය මනුස්සයෙක්😥❤ සංයමයෙන් යුතුව වචන හසුරවන නිවේදිකාවක්.අහන්නත් ආසයි ..
@chandimakuruppu551
@chandimakuruppu551 3 ай бұрын
අපිට ඉන්න හොඳ මහත්වරු ඔක්කොම යනවා, නෙවෙයි යවනව, ඉතුරු වෙන්නෙ මහල්ලන් විතරයි. ඩොක්ටර් වගේ කෙනෙක් සතුන්ට හම්බවෙන්නෙ නැති වෙයි.
@ajantharanawake1682
@ajantharanawake1682 3 ай бұрын
විශ්වයේ සියලු ආශිර්වාදය ඔබට ලැබේවා .
@roshinihalahackone3008
@roshinihalahackone3008 3 ай бұрын
ආදරණීයව සතෙක් හදලා ඒ සතා අපි දලා යද්දි අපිට දැනෙන දුක කියලා නිම කරන්න බෑ ඒකට වචන නැ ඒ දුක කියලා නිම කරන්න අමාරුයි.
@LakshmiJayawardana
@LakshmiJayawardana 3 ай бұрын
රටට වටිනා සම්පතක්...ආයෙත් අපේ රටට එන්න සුදුසු වටපිටාවක් හැදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....බුදු සරණයි ...🙏🙏❤️
@lalivith508
@lalivith508 3 ай бұрын
අනේ ඔබව දකින්න ඇත්නම්‍ කියල හිතෙනවා. ඔබ වගේම මමත් හරිම සතුන්ටත් ආදරෙයි ගහකොලට ආදරෙයි මම ගහකොලට ආදරෙන් කතා කරනවා මිනිස්සු හිතනවා ඇති මට පිස්සු කියලා ඔබගේ සියළු කටයුතු සාර්ථකවේ‍වා!
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 3 ай бұрын
මමත් එහෙමයි.
@dileepmanohara40
@dileepmanohara40 2 ай бұрын
සතුටුයි..ගොඩාක් ආදරනීය සංවේදී සුන්දර මිනිසෙක් සුබ අනාගතයක් ❤
@anurakiriella1801
@anurakiriella1801 3 ай бұрын
සතුන්ට ආදරේ මිනිස්සු මේවිස්වයට අයිතියි.මේඅය මේරටට ඔන මේරටට සම්පත්.ඔබතුමාට දීර්ගායුස වේවා.
@madushawickramasooriya8337
@madushawickramasooriya8337 3 ай бұрын
ලංකාවට වටින සම්පතක් ඒත් ඒක රැක ගන්න බැරිවීම දුකක්.
@geethaabey
@geethaabey 3 ай бұрын
අපේ රටට නොවටින මෙවන් හොද දරුවන්ගැන හරිම දුකක් දැනෙන්නෙ.....ඒත් පුතේ සවභාවදර්මය ඔයාලව රකීවි.
@sattambiralalageshamanidee8569
@sattambiralalageshamanidee8569 3 ай бұрын
සතුන් ට පරිසරයට ආදරය කරන ඔබ වැනි පුතෙක් මෙි මිහිකත ට සමිිපතකි.ඔබට සියළු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා ❤🙏🐕
@studiomprintshop
@studiomprintshop 3 ай бұрын
ඇත්තටම ඩොක්ටර් කියන හැම වචනයක්ම ඇත්ත. අද මට හරි සතුටුයි. මට දැනෙන දේවල් තව කෙනෙක් ගේ වචන වලින්ම දැන ගන්න ලැබුනා.
@kksusantha
@kksusantha 3 ай бұрын
ඔබෙ දෙමාපියන් වගෙම ඔබත් සහොදරියන් හර්ම යහපත්. තංගල්ලෙන් ලොකයක් දිනු අපට අහිමි ඔබ.
@himayabalasuriya2511
@himayabalasuriya2511 3 ай бұрын
අපේ රටට අවශ්‍ය ම කෙනෙක් ...සත්තුන්ට ගොඩාක් ආදරේ කරන් කෙනෙක් ...හරිම ආශාවෙන් අහගෙන හිටිය ❤..තෙරුවන් සරනයි ඩොක්ටර්🙏❤️
@SudarshaniSeneviratna-rb5fx
@SudarshaniSeneviratna-rb5fx 3 ай бұрын
ආදරණීය doctor ,ආයෙත් අපේ රටේදි සතුන් එක්ක ඉන්න ලැබේවා
@mylangepathmanee6087
@mylangepathmanee6087 3 ай бұрын
ඔබ වැනි වටිනා මිනිසකු තැනූ රටට ඔබගේ සේවය ලබා ගැනීමට නොහැකි වීම කොතරම් අභාග්‍යයක්ද, ඔබගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා හදවතින්ම සුබ පතනව...
@jmjsusanthakegalle7605
@jmjsusanthakegalle7605 3 ай бұрын
ඩෝරා>හීබෲ භාෂාවේ බඹරා යන තේරුමයි.. Navy එකේ 4වන වේග ප්‍රහාරක යාත්‍රා වල නම ඩෝරා ලෙස හදුන්වනු ලැබේ... දැනගැනීම සදහා පමණි
@roshinihalahackone3008
@roshinihalahackone3008 3 ай бұрын
ඇත්තටම මම දැක්ක වටිනා වීඩියෝ එකක්.හැබැයි විශ්වයේ ස්වභාවධර්මයේ වටිනා වස්තුවක් අපේ රටේ වටිනා වස්තුවක් එය රැක ගත යුතුයි ඔබ තුමාට සියලු දෙවියන්ගේ පිහිටයි.
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 3 ай бұрын
සතුන් කෙරේ එන ආදරය එනංනෙ හිත ඇතුලෙන්මයී.ඒක සංසාරගත හැගීමක්.බැදීමක්.
@WineethaDamayanthi-yz2js
@WineethaDamayanthi-yz2js 3 ай бұрын
දෙවියෙක් වගේ මිනිසෙක්🙏
@hasiniasd6820
@hasiniasd6820 3 ай бұрын
ඔබට තෙරුවණ් සරනයි...හරිම ආදරනීය හෝරාවක්...ඔබගේ ගොඩක් අදහස් වලට මාත් කැමතියි
@Pulathisi-l1h
@Pulathisi-l1h 3 ай бұрын
ස්වභාවධර්මයා විසින් ඕනවටත් වඩා අමිල වූ සම්පත් අපිට දායාද කරලා .නමුත් ඒ අමිල සම්පත් රටේ තියාගන්න වාසනාවක් නෑ.. ඒ වචන ඒ වොයිස් එක ඒ හිනාව රූපය සිතුවිලි ,,,,සතුන්ට දැනෙන්නේ ඒ නිසාම වෙන්න ඇති..මේ වටිනාකම් දැනෙන බලධාරීන් රටේ සාරය හදුනාගත් පාලකයින් අපේ රටේ පහල වේවා..🙏.මේ මානව සම්පත් රටේම පැවත ,,,ලොව බබලවන්න හැකි වේවා..
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 3 ай бұрын
❤❤❤❤❤
@recipestory642
@recipestory642 3 ай бұрын
ඩොක්ටර් දිගන කෙන්ගල්ල වැඩ කලා නේද?අපේ පූසාගේ ජීවිතය ඛේරලා දුන්නේ ඩොක්ට තමයි. බුදු සරණයි !
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 3 ай бұрын
ඒ කොයි කාලෙද? කොතනද හිටියෙ? කෙංගල්ල මහා විද්‍යාලයට කිට්ටුව පාර අයිනෙ තියෙන තැනද?
@himashisirimanne9331
@himashisirimanne9331 3 ай бұрын
Love you loads Dora. ♥️ බොහොමත්ම ස්තුතියි වෛද්‍යතුමනි..
@thamarabasnayake8950
@thamarabasnayake8950 3 ай бұрын
මේ බුදුන් උපන් පුන්‍ය භූමියයි සාක්ෂි බොහොමයක් එලියට ආව.
@dilrukshianuradha6922
@dilrukshianuradha6922 3 ай бұрын
ඔබ වටිනා සේවයක් ඉටුකරමින් ඉන්නවා.ඔබව අපට ගොඩක් වටිනවා.අපේ උපරිම ගවුරවය ඔබට හිමියි.ඔබේ මානව දයාව ඔයවිදිහටම තියාගන්න.ඔබට හිතායු !සකායු!දීර්ඝායු !
@sandyreimer6152
@sandyreimer6152 3 ай бұрын
❤ Beutiful love❤ story!!!God bless you !!! ❤❤❤Dora and Mr: Dr: ❤
@chinthaweerasinghe7369
@chinthaweerasinghe7369 3 ай бұрын
අනේ එහෙම කරන්න එපා ,යන්න බලන්න Dora, ඒක එයාට සතුටුදායක වෙයි,ඇත්ත කීවොත් මගේ ඇසට කදුලු පිරුනා,dr Dora බලන්න යන්න ,එයාට ඔබව මතක් වෙනවා ඇති,Dora ❤❤❤
@manojajayasuriya8741
@manojajayasuriya8741 3 ай бұрын
අනෙ Dora ව ගිහින් බලල අපට තව vedio එකක් දාන්න.
@niroshapathirana8879
@niroshapathirana8879 3 ай бұрын
අනේ ඔබතුමා වටිනා සම්පතක් ❤️❤️
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 2 ай бұрын
සොදුරැ හදවතක් ඇති උතුම් මිනිසෙක්. සතුන් වෙනුවෙන් ඒ දක්වපු ආදරයට,කරැණා මෛත්‍රියට අගය කරලා කියන්න මට වචන මදියි .ඔබතුමාට ගෞරවනීය උත්තමාචාරයම වෙිවා !!! ඩොක්ටර් .අයෙත් මෙි පුංචි රටෙි අහිංසක සුන්දර සත්ව සමිපතට පන නලක් වන්නට යලි යලිත් හැකියාව ලැබෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ලැබෙිවා !!! අපේ රටෙි අහිංසක සත්ව ජිවිත සුරකිමු !!! ❤❤🙏🙏🙏🌹🌹🌹😢😢
@ChatuniPrasadika
@ChatuniPrasadika 3 ай бұрын
ඔබ වැනි වටිනා සම්පත් මේ රටට අහිමි වීම... මේ අහිංසක ජීවිත වල අබගයක්. යම් දිනක මේ රටේ යලි සේවයට පැමිණෙන්න හැකිවේවා. 😢
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 3 ай бұрын
එසේම වේවා! මේක ව්ව්නස් කරලා ඔහුට එන්න කියමු.
@romesh.wijetunge
@romesh.wijetunge 3 ай бұрын
දැන් තේරෙනවා ව්‍යිද්‍ය පීඨයට පස්සේ ඊලඟට වැඩිම ලකුණු වලින් පශු ව්‍යිද්‍ය පීඨයට තෝරගන්නේ කියලා.ඉවසීම සහ සහකම්පනය නැත්නම් ඒ දෙකම හරියට කරන්නත් බෑ. මේ තමයි අපිව පහුකරගෙන යන බෝදිසත්වවරු කියලයි මටනම් හිතෙන්නේ.
@nirangasenanayaka8461
@nirangasenanayaka8461 3 ай бұрын
ෙමි ෙඩාක්ටර් ෙඩා්රාෙග පශූ වෙෙද්‍ය විය යුතුය
@arunigeethanjali6216
@arunigeethanjali6216 3 ай бұрын
බුදු සරනයි මහත්තයෝ .. මේ පාලනය වෙනස් වුන දවසක ඔබතුමා එන්න ලංකාවට. ආයෙ ඩෝරා බලන්න යන්න වාසනාව ලැබේවා . ඩෝරා ගැන හරි දුකයි .
@milanikuruwita8944
@milanikuruwita8944 3 ай бұрын
Thank you doctor.....what is love...this is the best example..tears came to my eyes..
@nalanisk374
@nalanisk374 3 ай бұрын
ඔබ උතුම් මිනිසෙක්
@supunu
@supunu 3 ай бұрын
ඉක්මනින්ම මේ රටට ඔබගේ සේවය ලබා ගැනීමට හැකියාව ලැබේවා. ඔබ වැනි දක්ෂයන්ගේ වටිනාකම තේරුම්ගැනීමට සමත් පාලකයන් බිහිවේවා
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 3 ай бұрын
එසේම වේවා !
@indikanishantimeegamarachchige
@indikanishantimeegamarachchige 3 ай бұрын
මට ,discussion එක අහන් ඉන්න බැහැ.කඳුලු 😢 ඵනවා. ඔබ පෙරුම් පුරන බෝධිසත්ව පුතෙක්.
@SriyaniDammika-q9j
@SriyaniDammika-q9j 3 ай бұрын
තෙරුවන් සරනයි පුතේ ඔයාට හෙමදාමත් ජය
@nadeekashamali7525
@nadeekashamali7525 3 ай бұрын
Please doctor, go and meet Dora. He's waiting for you 😢
@Thiranja-ri7ld
@Thiranja-ri7ld 3 ай бұрын
හුඟ කලකට pසු hoda interviews එකක් දැක්කා niwedaka thumiya සුපිරි ❤❤❤❤❤❤❤ආරම්භ
@damayanthigunawardana6404
@damayanthigunawardana6404 3 ай бұрын
ලෝකයක් වටිනා දරුවෝ 🙏🙏🙏
@AchiniPerera-nt4dz
@AchiniPerera-nt4dz 3 ай бұрын
හරිම කනගාටු දායක කතාවක් .ape ලංකාව මුදලට යට වෙලා .dora pau.....a වගේම අනිත් සතුන් .mama wish කරනවා ඔබට නැවත a සතුන් එක්ක එකතු වෙන්න ඕනි කියලා .🙏🙏🙏🙏🙏
@anuwickrama3047
@anuwickrama3047 3 ай бұрын
අපේ ඩොක්ට.....❤️❤️බුදුසරනයි❤️
@TraditionalWorld-j9l
@TraditionalWorld-j9l 3 ай бұрын
ආදරේ ඩොක්ටර්
@devikajayawardena625
@devikajayawardena625 3 ай бұрын
ඇයි ලංකාවෙි දේශපාලුවො මෙහෙම රටෙි වටිනා සමිපතක් රටින් පිටවන තැනට කටයුතු කරලා උන් නිහඩයි .. ඔබ රටට සමිපතක් වෛද්‍යතුමනි
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 3 ай бұрын
ඔව්,සම්පූර්ණ ඇත්ත . මේ ක්‍රමය වෙනස් කරන්න ඕන, මේ වටිනා මිනිසුන් නැවත ගෙන්වාගන්න ඕන.
@preethiperera9261
@preethiperera9261 3 ай бұрын
කතාව ලස්සනයි .දුකයි ඔබ තුමා ගිය එක අපරාදෙ .පව් ඩෝරට හොද යාලුවෙක් නැති උනා .නිවේදිකාව කතාකරන විදිය නිදිමතෙ වගෙ
@AnushaNilanthi-mn1hd
@AnushaNilanthi-mn1hd 3 ай бұрын
නිදිමතේ නම් මුණෙ හිනහව තියේවිද?😂😂
@sadewanjana6361
@sadewanjana6361 3 ай бұрын
මම මේ ලෝකේ දැකපු උතුම්ම මිනිසෙක්
@englishmakeslife3456
@englishmakeslife3456 3 ай бұрын
ආදරණිය මිනිසෙකුගේ සංවේදී කතාවක්. ඔඛ උතුම් මිනිසෙක්. සැබැවින්ම අගය කරනවා ඔබ තුල දුටු ඒ මිනිසත් බව. Really appreciate the human qualities I observed through your speech and the behaviour. I was so nervous when I heard your words of 'It's better If I will never meet Dora again' That's your Love and humanity. Respect you Sir🙏
@lathaudagedara2749
@lathaudagedara2749 3 ай бұрын
අපේ රටෙි සම්පත් අපේ රටෙි ගොන්කුන්ට අගේ නැ තමයි තැනක් දෙන්නෙම නැ
@chandramaldeniya5489
@chandramaldeniya5489 3 ай бұрын
ඇත්තටම හරිම ලස්සන වැඩසටහනක් ඔබ තුමා අපිට සම්පතක් නැවත අපේ රටට ඇවිත් අපේ සතුන්ට වගේ රටට සේවාවක් කරන්න ලැබේවා නිවේදක තුමියට ස්තුතියි දෙදෙනාටම බුදු සරණයි ❤❤❤❤❤❤
@subhashinihettiarachchi687
@subhashinihettiarachchi687 3 ай бұрын
පුදුම ලස්සන හදවතක් තියන වටිනාකම මනින්න බැරි තරමේ උසස් ගුනයෙන් හෙබි දක්ශ ඩොක්ට කෙනෙක්.
@ashaniirangani529
@ashaniirangani529 3 ай бұрын
මුතුරාජා වගේ වටින ඩොක්ටර් කෙනෙක් මුතුරාජවත් ලන්කාවට නැති කරා මේ ඩොක්ටර් වත් ලන්කාවට නැති කරා කාලකන්නි මිනිස්සු
@sobasiri07
@sobasiri07 3 ай бұрын
නිහතමානී දෙවීවරු වැනී වෙදයවරු ඔබේ අගෙ මේ නරුමයන්ට වටින්නේ නැහැ ඔබතුමාට බුදු සරණයී
@upuliperera6623
@upuliperera6623 3 ай бұрын
Thank you doctor you are great🙏
@Shanu_VlogPod
@Shanu_VlogPod 3 ай бұрын
මිහිපිට දෙවිවරු..l respect his attitudes🙏🙏
@edirisinghekumar7349
@edirisinghekumar7349 3 ай бұрын
ඩෝරා ආදරේන් බලා ගත්තා කෝ ඒයා අපේ රටේ බල දාරින් වග කියන්න ඕනදේවි පිහිට යී ❤❤❤❤❤
@r.dhammapali778
@r.dhammapali778 3 ай бұрын
අනේ dr පුතා මනුස්සයෙක් නෙමෙයි දෙවියෙක් 🙏🙏🙏🙏අහිංසක හදවත ක්‌ තියෙන, මෛත්‍රී ය, කරුණාව පිරි, උතුම් මනුස්සයෙක් 🌹🌹🌹ඔබ‍ට.....ඩෝරා ට..... දීර්ගායු වේවා 🙏🙏🙏 ලංකාව දාල යන්න එපා පුතා.... ඔබව අපට අවශ්ය යි..... 🌼🌼🌼🌼
@romeshikadilrukshi8445
@romeshikadilrukshi8445 3 ай бұрын
නිවේදනය හරි නැහැ.
@ShyaminiPerera-w3t
@ShyaminiPerera-w3t 3 ай бұрын
It is a great loss for the country ,missing you here in SriLanka.Well appreciate your thoughtfulness ❤
@geesaradissanayaka2549
@geesaradissanayaka2549 3 ай бұрын
ඇත්තටම හොද සංවාදයක්.. සුභ පැතුම් ඔබ දෙදෙනාටම☝️❤
@Bamb188
@Bamb188 3 ай бұрын
Me genige තොදොල් කතාව එපාවෙනවා
@kumudinijayaratne1363
@kumudinijayaratne1363 3 ай бұрын
Beautiful talk Dr.! We learnt a lot about how to treat animals kindly and how to treat our Nature kindly! Thank you so much Dr.! You are a National Treasure to our country! All the Very Best to you Dr.! All the Best!
@luckyjayaratne2412
@luckyjayaratne2412 3 ай бұрын
Dear Dr., well done. Keep up your best efforts. All the best.
@Lanka79ls-kh5bw
@Lanka79ls-kh5bw 3 ай бұрын
Me kathawa ahan Inna baha aththatama kadulu enawa. theruwan saranin dedenagema Sith suwapath wewa ❤
@PrasadiSenarath
@PrasadiSenarath 3 ай бұрын
මාරම සංයමයක් තියෙනවා කතාවෙ ඉදං. මේ වයසෙ පිරිමි කෙනෙක් මෙහෙම වෙනස් කරන්න හේතුව මං හිතන්නෙ ඩෝරගෙ ආදරේ. ආයෙත්දෙන්නට එකට ඉන්න ලැබේවා
@visakadampali6371
@visakadampali6371 3 ай бұрын
තොදොල් කථාව එපා වෙනවා
@nila.thushi8188
@nila.thushi8188 3 ай бұрын
ඔව් එකනෙ අප්පා....මීට වඩා කෙනෙක් දෙන්න තිබ්බා ඩොක්ටර් එක්ක ඉන්ටවීව් කරන්න ..ඔයිට වඩා හොදට කරන්න තිබ්බා ඔය වැඩෙ 😒😒 සියලුම දෙවිපිහිටයි රටක් වටිනා ඔබ තුමාට ආයෙ ඩෝරා ලගට වෙලා ඉන්න ලැබේවා ඔබ තුමාට 🙏🙏
@anoshaperera4367
@anoshaperera4367 3 ай бұрын
We know you as Dora's doctor and even the world,hats off to you Doctor, srilanka will never change 🌎 ⚘️🇱🇰⚘️
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 23 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 56 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 10 МЛН
Katawala Hemaloka Thero l Meth Neth Pamula l 2024 06 30
40:14
Neth FM Bana
Рет қаралды 1,2 М.
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26